Tap to unmute

2025 දී FD පොලිය නොසිතූ ලෙස වැඩිවෙයිද ?

  Рет қаралды 29,317

Lanka Business TV

Lanka Business TV

Күн бұрын

Пікірлер: 96
@Basnayak
@Basnayak 13 күн бұрын
මහ බැංකුව කරන්නේ අහිංසක ම්නිසුන් සුරගෙන කනවා . බඩු ම්ල ඉහලට ඩොලරය පහළට ...බොහොම ස්තුතියි ඔබතුමාට මේ video එකට ....
@wasala2744
@wasala2744 13 күн бұрын
බොහොම ස්තූති ඔබතුමාට තෙරුවන්සරණයි
@wmapbw8444
@wmapbw8444 13 күн бұрын
උසාවිය නිතිඥයින්ට ජිවත් වෙන්න මහ්බකරගන්න නඩු කල් දම දමා උපකාර කරනවා වගේ මහ බැංකුවත් බැංකු කරුවන්ට ජිවත් වෙන්න ආදායම වැඩිකර ගන්න ණය සදහා වැඩ පොලියක් අයකරන්නත් ඉතුරුම් වලට අඩු පොලියක් ගෙවන්නත් ඉඩ දිලා බලාගෙන ඉන්නවා. කවුරුත් කරන්නෙ දුප්පත ජනයා සූරා කන එක තමයි. මේක තමයි ලංකාවේ කරුමෙ.
@lalsenarath
@lalsenarath 13 күн бұрын
ප්‍රශ්න: අර වයසක අම්මාට දෙන උත්තරේ? වයසක අයට ව්‍යාපාර කරන්න බැරි දැනුමේ ප්‍රශ්නයක් නිසා නොව, තරුණයින්ට වඩා කුඩා ජීවිත කාලයක් තියන බැවින්, එදා වේල බලනවා වෙනුවට අනාගතේ දෙස ඇස් දල්වා ඉන්න බෑ! මේ ටික නොදැන තමයි ඔවුන් ජවිපෙ පත් කලේ! දැන් ගලේ....වගේ වෙලා! බෙහෙත් ගන්න බැරුව මිය යන තත්ත්වයට පත් වෙලා! තවත් ප්‍රශ්නයක් අද කොටස් වෙළෙඳපොළ ආයෝජන තාර්කික ද? පොලී අනුපාත අඩුවීම , රඳවා ගැනීම් බදු, මේවා නිසා කොටස් වෙළෙඳපොළ කෘතිම වැඩිවීමක්! සමාගමේ වත්කම් වලට වඩා වැඩි, වැඩි ඉල්ලුමක් නිසා කෘතිම වැඩි වීමක්, එක පාරට අඩු උනොත් ආයෝජකයන් අමාරුවේ! යෝජනාවක්, වැඩිහිටියන්ගෙන් මුලින් තැන්පතුවක් ගන්නවා ආපසු ලබාගත නොහැකි, මිය යන තෙක් වාරික ගෙවනවා, මේක විශ්‍රාමික වේතනයක් වගේ, මිය ගියායින් පසු ඥාතීන්ට මුකුත් හිමි නෑ. විශාල පිරිසකට කල හැකි නම් හොඳ වාරික ලබා දෙන්න පුලුවන්! අද මැද පන්තියේ වැඩිහිටියන් ඖෂධ නැතිව මිය යන දිනය අත ලඟ!
@isurumuthuarachchi5762
@isurumuthuarachchi5762 13 күн бұрын
Thanks you for the explanation
@wmapbw8444
@wmapbw8444 13 күн бұрын
ලංකාවේ ඉතිරිකිරිම් වලට දෙන පොලිය ඉතා අඩුයි. ණයට අයකරන පොලිය අදිකයි. බැංකු අදික ලාභ ලබන්න කටයුතු කිරිම මෙයට හේතුවයි. අනික බැංකුවල වැටුප් හා අනෙක් වියදම් වැඩියි. මේ වියදම කවර් කරන්නත් ලොකු පෙලි ආදායමක් බැංකු හොයනවා. ඉතින් මේ නිසා එනම් අඩු පොලියක් වෙන නිසා ඉතුරුම් වලට ජනතාව ඉඩම් ගන්න එක ඉිදිරියේදි වාහන ගෙන්නන්න දුන්නොත් වාහන ගන්න හා පොලියට මුදල් දෙන්න වගේ විකල්ප වලට යනවා. එයින් වෙන්නෙ බැංකු වලට එන මුදල් අඩ්වෙලා එවුන්ට ණය දෙන්න හැනියාවක් නැහැ. අනික මිනිස්සු ණය ගන්නෙත් නැහැ බැංකු පස්දතිය හරහා. මේ කාරනා නිසා මුල්‍ය වෙළද පොලට බලපැම් එනනවා. රජය රැදවුම් මුදලද 100%න් වැඩි කල නිසා ජනතාව සිතාවර තැම්පත් හා වෙනත් ඉතුර්ම කරන එක නම් එන්න එන්නම අඩු කරනවා.
@swarnamunasingha3759
@swarnamunasingha3759 13 күн бұрын
මමත් එහෙම තමයි සල්ලි සේරම අරගෙන තේ ඉඩමක් ගන්නවා අයෙනම් බැංකුවේ සල්ලි දමන්නේ නැහැ
@TharisY98
@TharisY98 9 күн бұрын
FD නොදා රත්‍රන්,ඉඩම් වලට මුදල් ආයෝජනය කරන්න පුළුවන්.❤✌️👍
@aselasampath8532
@aselasampath8532 13 күн бұрын
ඒ කියන්නෙ කොටස් වෙලදපොලට 2025 ත් සුභම සුභ කාලයක් ASPI 20000 +
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 12 күн бұрын
මහ බැංකු අදිපතිට අවුලක් නැහැනේ පඩි මිලියන වලින් ලැබෙන කොට.EPF වලින් ජිවත් උන මිනිස්සු ඉවරයි. ආයේ චන්දටක් ඒවිනේ
@amilagayan5287
@amilagayan5287 13 күн бұрын
අනුර ගෙනල්ලා උඹල කරගත්ත විනාසයක්
@rienziedias
@rienziedias 13 күн бұрын
Please let us know any substitute in place of Anura at present.
@computergeekslife
@computergeekslife 11 күн бұрын
@@rienziedias Mr. Ranil
@arunakumarasiri55
@arunakumarasiri55 7 күн бұрын
Joker 😂
@padmakarunanayake7069
@padmakarunanayake7069 13 күн бұрын
අපේ ගෙදර දැන් ඉඩම් විකුනල කන්න වෙන්නේ .රස්සාවක් කරල මේ F d දාල තියෙන්නේ .ජන්දයෙන් ආයෙත් පෙන්නන්ම් අපේ බලය .අඩුම ගානෙ 65 ට වැඩි අයටවත් පොලිය වැඩිකරන්න .බේත් කෑම නැතිව මරන්න හදන්නේ .
@arunakumarasiri55
@arunakumarasiri55 13 күн бұрын
මාලිමාවෙන්ද පොලිය අඩුකලේ?
@rienziedias
@rienziedias 13 күн бұрын
​@@arunakumarasiri55please note senior citizens were very hopeful that Npp would give them a reasonable interest rate atleast for those who are not drawing a pension but depending on the monthly income of their FD only. I believe majority of them voted for Malimawa. Hon. Pre. Anura kumara must be grateful to them by implementing a satisfactory relief for them considering COL . without further delay as most of them are highly frustrated of the hierarchy fiscal policy patterns of the Central bank bureaucracy.
@aselasampath8532
@aselasampath8532 13 күн бұрын
@@padmakarunanayake7069 පොලී අනුපාත අඩු කරන්නෙ රටේ අර්ථිකය ගොඩ දාන්න.මූල්‍ය කලමනාකරනය ගැන ඉගෙනගන්න. කොටස්වෙලදපොල වගේ තැන් වල දිගුකාලීන ලාභාංශ දෙන සමාගම් වල ආයෝජනය කරන්න. අඩුම තරමෙ තමන්ගෙ ලමයෙකුට හරි කියල දෙන්න එතකොට පොලිය අඩු උනා කියල අඩ අඩ ඉන්න දෙයක් නෑ
@nihalepa8174
@nihalepa8174 12 күн бұрын
​​​@@arunakumarasiri55 මාලිමාවෙන් පොලී අඩු කරපු බම්බුවක් ගැන නෙවේ කියන්නෙ මෝඩ කමෙන්ට් දාන්න ඉස්සෙල්ල බාගෙට නැතුව සම්පූර්ණයෙන් අහල කමෙන්ට් දාන්න . කලින් තිබුන 15% වැඩිහිටි පොලිය දෙනවා කිවුවා ඒක ගැනයි කියන්නෙ.එතකොට රඳවාගැනීමෙ බද්ද 10 % කරල ඒ වාසිය මාසික ආදායම ලක්ශ හත අට ආදායමක් ලබන අයට දුන්නෙ කවුද?😅
@ManelYapa-v1b
@ManelYapa-v1b 12 күн бұрын
@@arunakumarasiri55තමන් සහ තමන්ගෙ පවුලේ අය ගැන පමණක් සිතා ක්‍රියා කල අය ඉවත් කර සංවේදී පාලකයින් පත් කලේ කලින් කල දේම කරන්න නෙවෙයි.බෙහෙත් නැතිව පෝෂ්‍යදායි ආහාර නැතිව මේ පොළියෙන් ජීවත් වුන වැඩිහිටි අයට පමණක් හෝ වැඩි පොළියක් ලබාදීමට කටයුතු කරයි කියන විශ්වාසය මත 65 වැඩි අය මොවුන්ට චන්දය දුන්න.ඒ අය බොහොම කළකිරීමකින් ඉන්නෙ වර්ථමාන පාලකයින් ගැන.
@vipuladesilva2060
@vipuladesilva2060 13 күн бұрын
FD හිමියන් සල්ලි ඛැංකූවලින් අරගෙන කිසිම ව්‍යපාරයක නොදමා තියා ගතහොත් බැංකූත් ඉවරයි ආර්ථීකයත් ඉවරයි. ණය දීලත් ඉවරයි
@arunakumarasiri55
@arunakumarasiri55 13 күн бұрын
ඔයත් ඉවරයි😂
@vipuladesilva2060
@vipuladesilva2060 13 күн бұрын
@arunakumarasiri55 අඩුම වශයෙන් මගේ ළග සල්ලි තියෙනවා කන්න සතේ නැති ඔයාට තමයි ප්‍රශ්නේ 😂😂😂😂
@ManelYapa-v1b
@ManelYapa-v1b 12 күн бұрын
ෆිනෑන්ස් ආයතන වල තැන්පත් කරයි අවධානම නොබලා.5% රඳවා ගැනීමේ බද්ධ 10% කරපු සංවේදී ආණ්ඩුව .
@arunakumarasiri55
@arunakumarasiri55 12 күн бұрын
බඩ ගැන විතරක් හිතන ජනතාවට වෙනත් දේවල් ගැන හොයන්න දන්නෙ නැහැ ඕනකමකුත් නැහැ...ඕක තමා හෙනේට හිටියෙ...මගේ ලග සල්ලි තියනවද නැද්ද ඔයා දන්නෙත් නැහැ..ඔයාට කියන්න අනිවාර්යත් නැහැ
@sisiraperera1731
@sisiraperera1731 11 күн бұрын
​@@arunakumarasiri55ජීවිතය අවසන් කාලේ සල්ලි බැංකුවෙන් අරගෙන .kaala බීල බෙහෙත් ටික .අරගෙන දරුවන් හට .ඉතුරු .නොකොට miyayannam.malimawata.ජයවේවා
@MrSumee320
@MrSumee320 13 күн бұрын
❤❤❤
@ashokawijetunga5131
@ashokawijetunga5131 13 күн бұрын
පොලිය අඩු වුනාට කමක් නැ හැබැයි ඡිවන වායදම එයට සාපේක්ෂව අඩුවිය යුතුය අපිට ඡිවත් වෙන්න කුමයක් නැ නන්දලාල් මට නමි විශ්වාස නැ ⁣දියුනු රටවල පොලිය අල්පයක් නමුත් ඡිවත්විම පහසුයි
@arunakumarasiri55
@arunakumarasiri55 13 күн бұрын
ඒක දවසෙන් හදන්න බැහැ ...මේ රට හොරාකාපු එවුන්ට කියන්න
@gamagegam1770
@gamagegam1770 13 күн бұрын
වයසක කෙනෙක් ට බිස්නස් කරන්න බෑ නේද
@padminineasaratnam319
@padminineasaratnam319 13 күн бұрын
That's okay... if living cost reduce evry one benifit. But mr. Prasident must think of the senior citizens of private sector employees. Otherwise he should Grant pension For them like gavarment sector.
@SamanthiKanchana-ps7jq
@SamanthiKanchana-ps7jq 13 күн бұрын
Thank you
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 13 күн бұрын
ඔබ තුමා කිව්වොත් හරියටම හරි ❤
@AthulaWijayarathna-t7x
@AthulaWijayarathna-t7x 13 күн бұрын
වයසක අයට විදෙස් රටවල දිමනා දෙනවා .අපෙ මුදල් වලට සහනයක් දෙන්න
@amilagayan5287
@amilagayan5287 13 күн бұрын
රට විරුවෝ එවන මුදල් ඔය වැඩෙන් අඩුවෙන එක තමා වෙන්නේ දැන් දැන් ඒ ඒ රටවල ආයෝජනය කරන්න රටවිරුව හුරුු වෙනවා කිසිම ප්‍රතිලාභයක් නැතුව බදු ගෙවන්න රටවිරුව සූදානම් නෑ
@rajupriyadarshana791
@rajupriyadarshana791 13 күн бұрын
බැංකු කරන්නෙත් දැන් මින්ස්සු හූරන් කන එක. ඩොලර් එක පහලට. බඩු මිල ඉහලට
@saloonruusobha
@saloonruusobha 13 күн бұрын
👏👏👏
@nishanthaliyanage9532
@nishanthaliyanage9532 9 күн бұрын
Please educate Us about Gold price in future..
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 13 күн бұрын
Thanks for the valuable information ❤.
@chamindukulawansha6737
@chamindukulawansha6737 13 күн бұрын
ස්තුතියි මහත්මයා දැනුවත් කලාට ❤
@WilpradDayasinghe-vi7mi
@WilpradDayasinghe-vi7mi 13 күн бұрын
මාතෘකාව මොකක්ද කතා කලේ මොනවද
@y.g.r.ijayawardana2969
@y.g.r.ijayawardana2969 13 күн бұрын
Vehicle import karanakota demand wedi unoth interest rate wediwenna puluwan neda?
@thushansanjeewan3432
@thushansanjeewan3432 13 күн бұрын
👍
@ramanimalara426
@ramanimalara426 12 күн бұрын
Central bank staff should be refreshed
@jayalankawarunakumara5560
@jayalankawarunakumara5560 13 күн бұрын
මොකක්ද මේ නවෝත්පාදක ඉතිරි කිරීම ක්‍රම කියන්නෙ, කාරුණිකව පැහැදිලි කරලා දෙන්න.
@ManelPererahm
@ManelPererahm 12 күн бұрын
වයසට ගියාම අපිට ලෙඩක් හැදිලා වියදම් කරගන්න නේ පෙන්ෂන් මුදල fixed deposit දාගන්නේ. අපිට ආයෝජනය කරන්න ශක්තියක් නෑ. විශ්‍රාම දිවිය විශ්‍රාමයෙන් ගත් කරනවා මිස වයසක අපි තවත් කරදර ඔලුවට දාගන්න බැරි බව ඔය මහබැංකු අධිපතිට තේරුම් ගන්න එපැයි.
@ManelYapa-v1b
@ManelYapa-v1b 12 күн бұрын
අවු:65 ට වැඩි අය මැරෙනවට මේ ආණ්ඩුව කැමති ඇති.ඒකනෙ රඳවා ගැනීමේ බද්ධ 5% න් වැඩි කලේ.
@Sanjaya-kg5fm
@Sanjaya-kg5fm 13 күн бұрын
මෙයාලත් වැඩසටහන් කරපු මහ බැන්කුවෙ අයගෙ පැටිකිරිය අපි දන්නව මෙවා යූටියුබ් ව්‍යාපාර
@udia-dubai9991
@udia-dubai9991 13 күн бұрын
ඕක අලුතින් කියන්න දෙයක් නෙවෙයි.මං අත්දැකීමෙන් කියන්නම්...ඕක හරියට ප්‍රස්ථාරයක් වගේ.මම කියනවාට බලන්න පැරණි දත්ත විශ්ලේෂණය කරල.පොලී අගය උපරිම වැඩි උන අවුරුද්දේ ඉදන් හරියටම අවුරුදු 4ක් හෝ 5ක් පහලට ගමන්කර නැවත අඩුවූ අඩුම අගයේසිට වසර 1ක් හෝ 2ක් පමණ ඉහල යනවා.එහෙම බලනකොට 2027-28 වගේ කාලේ තමයි පොලී අගය ඉහළ යන්නෙ.
@nadundharmapala5440
@nadundharmapala5440 13 күн бұрын
Mortgage interest eka adu wenne nadda ?
@madushadilrukshi-yf8ym
@madushadilrukshi-yf8ym 7 күн бұрын
Dan fd ret eka kiyada
@bryandehoedt2666
@bryandehoedt2666 12 күн бұрын
Interest were not increased during high inflation periods. Central Bank controlled it. Anyone knows it. So your prediction has no strong base. Even during low inflation expected 2025 central bank will apply same method. Controlling interest rates.
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 10 күн бұрын
Fixed Deposit එකක් දාන්න දැනට හොද Bank එක මොකක්ද කියලා කියන්න පුළුවන්ද
@nishanthaharshana3608
@nishanthaharshana3608 13 күн бұрын
👍
@NissankaGnanathilaka-ix8fs
@NissankaGnanathilaka-ix8fs 11 күн бұрын
අනේ මන්දා? කරන්න බෑ වගේ
@maheshshalu-u7g
@maheshshalu-u7g 13 күн бұрын
නන්ද ලාලයෝ බත්ද කන්නේ
@chandranibalasuriya1364
@chandranibalasuriya1364 13 күн бұрын
Ey miniha rata kanawa
@prasadhemantha7757
@prasadhemantha7757 13 күн бұрын
Munuth karanne ne. Minissu aye bank walata yanne ne
@nickdesilva612
@nickdesilva612 8 күн бұрын
Aswesuma jesta purawesianta labaa denna imf eka idiriyata udgosanayak sandaha ennada horakam kala ewungen aragena duppatunta dena kramayak hadanna Anura saradel wenna
@ManjulaPSMagamage
@ManjulaPSMagamage 13 күн бұрын
අන්න අනිල් ජයන්ත කියනවා 76 වසරක ලන්කාවෙ වැඩිම ආර්ථික වර්දනය තිබුනේ 2012 මහින්ද රාජපක්ශ ජනාධිපති තුමා ගේ කාලේ කියලා. 9.1 යිලු. අද 4.5 යිලු. මේ රටට ලොකුම සංවර්දනය වේගය සහ දළ ඒක පුද්ගල අදායම $ 1200 ඉදලා 3850$ දක්වා ආවේ මහින්ද රාජපක්ශ යුගයේලු. යහපාලන කියලා විනාශයක් ගෙනාවේ ඉන්දියාව උපදෙස් අනුව ලංකාව ගමන අදාල කරන්න වෙන්න බැරිද? අද 2025 ජනවරි 8. කාල කන්නි යහපාලන සංවත්සරය. සිරිසේන, අනුර රනිල් සෙට් එක සිරස අතුලු මාද්‍ය ඕක අද සමරන්නේ නැද්ද? පොඩ් විචාරයක් කරන්න බැරිද යහපාලන ශාපය ගැන?
@sanjeevasampath
@sanjeevasampath 13 күн бұрын
Naya aragena eka circulate unamath eka pudgala adayama wadi wenwa neda..ehma wadi wena eka dirgakalinawa aul neda.. Man dnna taramin qwe.. Not sure😊
@nadhikaperera2878
@nadhikaperera2878 13 күн бұрын
🌷🐂🐂🐂🐂
@ManjulaPSMagamage
@ManjulaPSMagamage 13 күн бұрын
@ NPP එකේ අනිල් ජයන්ත කොවිලගොඩගේට වඩා ආර්ථික ඔස්තාර්.. අහලා බලන්න..
@AnyBany-o9l
@AnyBany-o9l 13 күн бұрын
ඔබතුමාගේ චැනල් ඒක මම දිනපතා බලනවා
@prasannaidunil5221
@prasannaidunil5221 13 күн бұрын
Okkoma minissu salli ganna bank walin..rata aya awannath epa.. Atakota mungay sellam iwarai
@indikasudith
@indikasudith 13 күн бұрын
2000 අපු පොලිය දැන් දහදහයි අයි දෙන්නැ චන්දෙ අම්මා බෙහෙත් ගන්නේ කොහොමද
@Sanjaya-kg5fm
@Sanjaya-kg5fm 13 күн бұрын
ගෙදරක කරානම් හොදයි මේ වැඩසටහන වාහනවල මොකද මෙ
@janakimalkanthi7509
@janakimalkanthi7509 13 күн бұрын
😂😂😂😂anee hiiina thamai
@panchaleejayasinghe6468
@panchaleejayasinghe6468 8 күн бұрын
Harima අසාධාරණයක් සිදුවෙලා තියෙන්නේ fd thiyan ayata මිනිස්සු කොහොමද jeewath වෙන්නේ
@arunakumarasiri55
@arunakumarasiri55 7 күн бұрын
රටේ ආර්ථිකය යම්.මට්ටමකට හොද වෙනකොට රුපියලේ අගය ඉහල යනකොට අපිට ලැබෙන පොලිය වගේම ණය පොලියත් අඩුවෙනව..කාටවත් බැනල වැඩක් නැහැ..යම් ක්‍රමවේදයකට සිද්දවෙන දෙයක්
@SamanthiNarayananaidalage
@SamanthiNarayananaidalage 12 күн бұрын
Henama gahapan.hadigaavilama palayan
@sriyanithalgahagoda6205
@sriyanithalgahagoda6205 13 күн бұрын
කොටස් වෙලදපොල සමග කටයුතු කරන විදිහ(මුලසිට)කියලා දෙන්න පුලුවන්ද?
@MallikaMunasinghe-p8h
@MallikaMunasinghe-p8h 12 күн бұрын
Maha bankuwe adipathige mole thamai oya .. api oya salli aapahu gamu
@geethawickramasinghe2150
@geethawickramasinghe2150 13 күн бұрын
Arda rajya sevakayen gana hithanna.avurudu 65ta vadi aya arthikayadiyunuvenakota marila idivi.ediriyedi api chanda danna nam yanne naha.mudal sakkriya karanna api ledaye vayasaye ne
@lakshithafernando8658
@lakshithafernando8658 13 күн бұрын
Minissu Naya aran polu tamai. 😢
@myrnaperera1597
@myrnaperera1597 12 күн бұрын
E vadihotuyo gana anduva nalanna ona
@gigukalpilife5009
@gigukalpilife5009 13 күн бұрын
fd wedi karala kohomada bn ratak diunu karanne😂😂
@AnyBany-o9l
@AnyBany-o9l 13 күн бұрын
2022 ස්ථිර තැම්පතුවක් ආරම්බ කරා සියයට 12 පොලියට නැවත මම ඒම මුදල් නැවත ගතහොත් ඒම සියයට 12 පොලිය ලැබෙනවද ගිවිසගත් පොලිය
@AnyBany-o9l
@AnyBany-o9l 13 күн бұрын
??
@imaliperera4901
@imaliperera4901 13 күн бұрын
ගිවිසගත් පොළිය ලැබෙනවා අදාළ කාලසීමාවට.ස්ථාවර තැන්පතුව අලුත් කරාම යන්නේ දැන් තියෙන පොළියට.
@nshan2592
@nshan2592 13 күн бұрын
කෝටි පහට කියක් මාසෙකට ගන්න පුළුවන්ද කියලා දාන්න
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 10 күн бұрын
ඔයා Deposit එක දාන කාලය අනුව තමයි
@charithdesilva7844
@charithdesilva7844 13 күн бұрын
අනිවාරෙන් FD පොලී අඩු කරන්න ඕනෙ. නැතුව කොහොමද ආර්ථිකයක් දියුණු කරන්නෙ
@fonsekafonseka6591
@fonsekafonseka6591 9 күн бұрын
🐃🐃🐃🐃🐃🐃🐃
@ladiswashharoom
@ladiswashharoom 12 күн бұрын
ඔය මහා බැංකු අපත්යට තේරෙන්නේ නැත්ද FD කියන්නෙත් ආයෝජනයක් කියල
@hiranthaperera7516
@hiranthaperera7516 13 күн бұрын
ඔය හෙජින් එක මාරු කළොත් හොඳයි නේද.😢
@lankabusinesstv
@lankabusinesstv 13 күн бұрын
Changed
@joka771
@joka771 13 күн бұрын
Aaaaaathmeta....wediwenne...nea...bosa....😵😵😵😵😵😵😬😬😬😬😬😬😬😬😵😵😵😵😵
@luckyfernando5935
@luckyfernando5935 13 күн бұрын
Money markerting/ 😊Unit trust funds is an alternative for above issues
අනුර මොනවාද මේ කියන්නේ
50:14
Bharatha Thennakoon
Рет қаралды 11 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Crypto ගැන කිව්ව කතාව | Dinesh Muthugala | Episode 158
14:38