මේ විදිහට එක අවුරුද්දක් සල්ලි වියදම් කරල බලන්න මොකද වෙන්නෙ කියල | How to spend money productively

  Рет қаралды 53,254

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

🍿 Watch Next
* How to earn money in Sri Lanka. How to become rich. Building an emergency fund.
📽️: • How to create an emerg... \&list=PLWR3LYAaEUUGHTFtAgMwYt75Mhit5YExV
* සල්ලි කියන්නෙ ජීවිතේ හැමදේම තමයි | money is everything | Money and Happiness
📽️: • සල්ලි කියන්නෙ ජීවිතේ හ...
* ආර්ථිකව ස්ථාවර වෙන්න ඕනෙනම් මේ දේ දැන්ම කරන්න. | Compound Interest
📽️: • ආර්ථිකව ස්ථාවර වෙන්න ඕ...
* මම මගේ මුදල් වියදම් කරන හැටි | How I Invest My Money | Personal Finance Sinhala
📽️: • මම මගේ මුදල් වියදම් කර...
* පොහොසත් වෙන්න මේ දේවල් 15 දැන්ම කරන්න | Personal Finance: 15 Money Lessons
📽️: • පොහොසත් වෙන්න මේ දේවල්...
✍🏽 WHO I am:
Hello Friends,
I'm Dr. Prabuddha Don, a molecular scientist within the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO World Heritage site.
In addition to my official duties, I also serve as a part-time research scientist with a passion for sharing knowledge. My dream is to become a part-time KZbinr, and on my channel, I create videos exploring ways to live happier, healthier, and more productive lives.
If you're interested in this type of content, I would be delighted to have you join me by subscribing to my channel.
Best,
Prabuddha Don
Icons: Flaticon.com
"www.flaticon.com/free-icons/f..." title="funny icons"Funny icons created by Smashicons - Flaticon
"www.flaticon.com/free-icons/h..." title="humor icons"Humor icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/life" title="life icons"Life icons created by Smashicons - Flaticon
"www.flaticon.com/free-icons/m..." title="money icons"Money icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/m..." title="money icons"Money icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/c..." title="customer icons" Customer icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/h..." title="happy icons" Happy icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/s..." title="smile icons" Smile icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/l..." title="laugh icons"Laugh icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/fun" title="fun icons"Fun icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/good" title="good icons" Good icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/g..." title="genius icons" Genius icons created by Smashicons - Flaticon
"www.flaticon.com/free-icons/f..." title="forbidden icons" Forbidden icons created by Vectors Market - Flaticon
"www.flaticon.com/free-icons/math" title="math icons" Math icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/p..." title="performance icons"Performance icons created by juicy_fish - Flaticon
"www.flaticon.com/free-icons/s..." title="sugar icons" Sugar icons created by amonrat rungreangfangsai - Flaticon
"www.flaticon.com/free-icons/m..." title="milk powder icons" Milk powder icons created by Freepik - Flaticon
a href="www.flaticon.com/free-icons/t..." title="to do list icons"To do list icons created by Freepik - Flaticon
a href="www.flaticon.com/free-icons/t..." title="to do list icons"To do list icons created by Freepik - Flaticon
Chapters:
0:00 Intro
1:32 Point 1
4:20 Point 2
5:16 Point 3
6:37 Point 4
8:31 Point 5
11:24 Point 6
13:18 Point 7
15:21 Point 8
17:30 Point 9
18:17 Outro

Пікірлер: 270
@lakshikajayasuria9045
@lakshikajayasuria9045 5 күн бұрын
අහම්බෙන් එක video එකක් බැලුවේ. ඊටපස්සේ එක දිගට අනිත් video බැලුවා. Motivation එකක් ඕනම වුන වෙලාවක හම්බුනේ. දැන් මන් video බලලා මගේ මල්ලිටත් දෙනවා. එයත් හරිම ආසාවෙන් බලනවා. පාඩම් කරන්න ඒ විදියට plan කරනවා. හරිම සරලයි අහන් ඉන්න ආසයි. ❤
@dr.donexplains8115
@dr.donexplains8115 3 күн бұрын
Thank you so much❤️❤️
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 4 ай бұрын
ඒකෙහිභුංජං භෝජෙයිය ද්වීහි කම්මං පයෝජයෙ, චතුත්තංච නිදාපෙයිය ආපදාසු භවිස්සතී. කර්මාන්ත කරන්නන්ට මෙසේ වුවත් රැකියා කරන අයට කර්මාන්ත සඳහා යෙදවීමක් නොවන නිසා කොටස් තුනක් ආහාර, ඇඳුම්, ගමන් වියදම්, දරුවන්ගේ කටයුතු, සඳහා කලමනාකරනය කොට ඉතිරි කොටස ගැලපෙන ලෙස යොදා නිවාස, වාහන (ආපදා) සඳහා යොදාගත හැකියි.
@VirajiDillesha-kg2zh
@VirajiDillesha-kg2zh 21 күн бұрын
අහම්බෙන් වගේ දැක්ක වටිනාම් චැන්ල් එකක්..දැනෙන්න කතාකරනවා.නොදන්න බොහොමයක් දේ දැන ගත්තා.ගොඩාක් ස්තූති. මගේ ඔලුවෙ තිබුන ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබුනා.❤
@SujaniRandunu
@SujaniRandunu Күн бұрын
නිකං kale apathe යැව්වා මෙච්චර කාලයක් ඇත්තටම ගොඩාක් watina video ekk
@d.d.w.2464
@d.d.w.2464 4 ай бұрын
මන් මගේ රෙන්ට් එක ගෙවන්න තිබුණු සල්ලියි, වියදමට තිබුන සල්ලි වලින් භාගයක් විතරයි එකතු කරලා හිතවත් කෙනෙක්ට ණයට දුන්නා. මොකද පව් කියලා හිතුනා අහද්දි, අනික එයා සතියෙන් අනිවාර්යයෙන් දෙනවා කිවිවා. මන් දෙද්දිත් කිව්වා සතියෙන් දෙන්න නැත්නම් මට වියදමටත් මදි වෙනවා, රෙන්ට් එක දෙන්නත් නැති වෙනවා කියලා.. දැන් මාසයක් විතර වුනා තාම දුන්නෙ නෑ. ගෙවල් අය්ති එක්කෙනා මගෙන් රෙන්ට් එක ඉල්ලද්දි, ඊයෙ මන් ඒ සල්ලි ගැන ඇහුවා. තව සතියකින් විතර දෙන්නම් කිව්වා. ඒත් කොටසයි. ඉතිරි කොටස ලබන මාසේ. අයෙ නම් ජීවිතේට ණයට දෙන්නේ නැහැ කියලා තමයි හිතන් ඉන්නේ 😥
@adsbha6192
@adsbha6192 19 күн бұрын
ගන්නකොට එහෙම තමයි .ණයට දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැතිවේ කියන්නේ ඒකනෙ.අනුකම්පාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.
@chandisemasinghe3173
@chandisemasinghe3173 3 ай бұрын
මනුස්සකමට සල්ලි දීල දුන්න සමහරු දැන් හැසිරෙන්නෙ අපි ඔවුන්ගෙන් ණය ගත්ත වගේ... දැන් අවුරුද්දක් ව්තර වෙනව ණය අරන් හැබැයි දැන් ඒ මිනිස්සුන්ට මනුස්සකමත් අමතක වෙලා... මම නම් හිගන්නෙකුට දුන්න කියල හිත හදාගත්ත..
@chamindapriyanath8729
@chamindapriyanath8729 3 ай бұрын
මුලින්ම තමන්ගෙ වත්තෙ මිරිස් පැලයක්, මෑ වැලක්, වම්බටු ගහක් වවා ගනිල්ල......ඒක ලොකු ඉතුරුවක්....
@surajprasannarathnasiri6173
@surajprasannarathnasiri6173 3 ай бұрын
සල්ලි ඉතුරැ කරන විදිය ගැන පොත් නම් කියෙව්වා නමුත් මේ වගේ දැනුමක් හම්බ වුනේ නැ ඩොක්ටර් ස්තුතියි ගොඩක්...
@Onis-357
@Onis-357 4 ай бұрын
ඇත්තටම මාරම වටිනව..සහ ඔයා කියන දේවල් ගොඩක් විශ්වාස කරනවා දැන් ගොඩක් අය.ඇත්තටම ඔයාගේ vediosබලල emergency fund එකක් හදාගත්ත.ගිය මාසේ සල්ලි වගයක් දෙන්න ඕනම වෙලා ඒකෙන් තමා ගත්තෙ..අම්මො එවලෙ දැනුන මානසික සැනසීම...නැත්තම් සුපුරුදු පරිදි කාටම හරි ණය වෙන්න එපැයි..ගොඩක් පින් ඉතින්.ඒ නිසාම ආයෙත් invest කරන්න ඕනා කියල හිතට ගත්තා.ඒත් කොහොමද කියල තමයි හරි path එකක් තමයි හිතාගන්න බැරි.pls step by step අපිට ඒවා කියල දෙන්න ඩොක්ටර්...පින්...
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much for your kind words.. Mama video ekak karannm❤️☺️
@chathuralakshan8817
@chathuralakshan8817 4 ай бұрын
සරලව පැහැදිලි කරා ඩොක්ටර් ඩොක්ටර් මේ තව ප්‍රශ්නයක් තියෙනවා අපේ ලන්කාවේ ලමයින්ට ඉන්ගීසි කොහොමද ඉගෙන ගන්නේ සහ කතා කරන්නේ කොහොමද කියල කොහොමද ඉන්ගීසි ප්‍රැක්ටිස් කරන්නේ කියල ඩොක්ටර් ගේම එක්පීරියන්ස් එකෙන් පැහැදිලි කරල දෙන්නකො ඒක අපිට මේ වීඩියෝ බලන හැමෝටම ප්‍රයෝජනවත් කියල ඒ පිලිබද වීඩියෝ එකක් කරන්න සර් තෙරුවන් සරනයි ඩොක්ටර් ❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much.. Mamath godak hithapu topic ekak.. Ikmanatama karannm❤️
@raveeshadananjanee8401
@raveeshadananjanee8401 4 ай бұрын
​@@dr.donexplains8115 ane ow .man after AL student kenek.English improve karaganna sirge athdakim gana vedio ekak karoth godak prayojanawath sir.e video eka ikmanin dannakoo 🥺🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 4 ай бұрын
@chathuralakshan8817
@chathuralakshan8817 4 ай бұрын
❤❤
@rashikachandhani4575
@rashikachandhani4575 4 ай бұрын
ඇත්තටම ඔබේ අදහස් ගැන මට හරීම සතුටුයි ..මොකද ඔබ හුගාක් උගත් කෙනෙක් .ඉතිං ඔබේ අදහස් මයි මාත් ක්‍රියාත්මක කරලා තියෙන්නේ .ඒ කියන්නෙ හොඳ බුද්ධිමත් තීරණ .මට මං ගැන සතුටුයි ❤
@yasithadinushi993
@yasithadinushi993 4 ай бұрын
නියමය්‍, ජිවිකයට හරිම වටිනා video එකක්
@vimukthidilshan782
@vimukthidilshan782 4 ай бұрын
මට හම්බුනු හොඳම වීඩියෝ එක අයියෙ..., ගොඩාක් ස්තූති ...! 🖖❣️
@user-vu2rb1un2n
@user-vu2rb1un2n 4 ай бұрын
ඇත්තමයි මාරම අදහස් ටිකක්. බොහෝම අගේ කරනවා මේ වැඩේ. මෙතෙක් කිසිවෙකුත් කියා නුදුන් උපදෙස්. මමත් වාසනාවන්තයි මේ වීඩියෝ එක බලන්න පුළුවන් වීම ගැන 😊❤❤❤👍
@user-mh9kg1hu6f
@user-mh9kg1hu6f 2 ай бұрын
Athtamai danne neti godak ewa denagathta...😊😊😊😊😊😊godak pin❤
@DPLAUNDRYMASTER-yx8xd
@DPLAUNDRYMASTER-yx8xd 4 ай бұрын
හැමදාමත් වගේ අදත් ඉතාම වටිනා පාඩමක්... ජය වේවා...!!!
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much❤️❤️
@deshabimani8248
@deshabimani8248 4 ай бұрын
සමහර දියුණු රටවල ..finance management ගැන උගන්වන්නෙ....7 වසරෙ දි විතර ... ලමයි පාසැලෙන් ඉවත් වෙන විට අද මේ ලැබුන ...වගේ ලොකු දැනුම ක් පාසැලෙන් දෙනව
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
100% true❤️
@deshabimani8248
@deshabimani8248 10 күн бұрын
😊​@@dr.donexplains8115
@chandima5883
@chandima5883 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ දුන්න දැනුමට ❤
@thisumsinhabahu5252
@thisumsinhabahu5252 4 ай бұрын
අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ.. දැන්මම සබ්ස්ක්‍රයිබ් කලා. හරිම වැදගත්... බොහෝම ස්තුතියි ඩොකටර්..❤
@piyuminisansalaSL
@piyuminisansalaSL 3 ай бұрын
මන් බැංකුවක 5 years account එකක් open කලා. පොළිය ටිකක් වැඩි. සැලරි එකෙන් කැපිල ඒ account එකට යන්න දුන්නෙ.දැන් අවුරුදු 5 සම්පූර්ණ යි. ඉතින් ඉතුරු කරන්න තව තව ආසයි . ඒත් ඒ සල්ලි වලට මොකක්ද කරන්නෙ කියල හිත හිත ඉන්නෙ.
@user-qk3pu3jc9h
@user-qk3pu3jc9h 3 ай бұрын
Hoda investment ekak gena research karala invest karanna.
@kavindukashmeera
@kavindukashmeera 3 ай бұрын
Stock market , crypto market. Dont invest basic knowledge
@dharmawijetunga2136
@dharmawijetunga2136 Ай бұрын
Mata diyan ban, karanna deyak nathnam.
@dananjayapremachandra6315
@dananjayapremachandra6315 24 күн бұрын
@BuddhistSermons
@BuddhistSermons 17 күн бұрын
Please open up a Fixed Deposit Account in the same Bank and transfer your Hardly Earned Money (05 year period) to that FD Account. Better to keep that FD money for one year and instruct your Bank to capitalise the one year Interest to the initial FD at the end of the said deposit period and then re-invest both Initial Deposit plus Interest for another one year period and repeat the same steps while increasing the initial deposit (by adding some amount at the end of each deposit period of one year with the Interest).
@DenuwanKumarage
@DenuwanKumarage 4 ай бұрын
Student කෙනෙක්ට මේ දේවල් Apply කර ගන්නෙ කෝමද ලොකු ආදයමක් නැති නිසා මොන මොන දේවල් වලටද වැඩිපුර අවදානය දිය යුතු.Thank you ❤
@sandaminileelananda3942
@sandaminileelananda3942 4 ай бұрын
As always a great video. ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much ❤️❤️
@dilshanrathnayake_
@dilshanrathnayake_ 4 ай бұрын
එක වීඩියෝ එකක් අහම්බෙන් බැලුව. සබ්ස් කරල දැන් ඔක්කොම බලනවා. Great Channel ❤️
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much❤️❤️
@nandika6471
@nandika6471 3 ай бұрын
O
@nalinindrasiri2472
@nalinindrasiri2472 3 ай бұрын
ගොඩාක් වටින උපදෙස් ස්තුතිය ❤ 🙏
@dr.donexplains8115
@dr.donexplains8115 3 ай бұрын
Thank you❤️
@user-ds1gs1oo2t
@user-ds1gs1oo2t 3 ай бұрын
මට ලක්ෂ දහයකින් තව වැඩි කරගන්න කරන්න තියෙන හොඳම දේ පැහැදිලි කරලා දෙන්න ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන
@thelife..........3376
@thelife..........3376 4 ай бұрын
ඇත්තටම ඇත්ත කතාව ඕක තමයි ...!
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you❤️
@ManjuKumari-qi1uc
@ManjuKumari-qi1uc 4 ай бұрын
Sir oyata ගොඩක් පින්.
@akilaathukoralaphysics2497
@akilaathukoralaphysics2497 4 ай бұрын
❤️❤️දැකපු හොදම චැනල් එකක්
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much❤️❤️
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 4 ай бұрын
Yes 👍
@gaminiperera4547
@gaminiperera4547 3 ай бұрын
Thank you Doctor. වටිනාකම දැනගත් නිසා ඔබව subscribe කරා.
@dr.donexplains8115
@dr.donexplains8115 3 ай бұрын
Thank you❤️
@chathurajayakody922
@chathurajayakody922 4 ай бұрын
හැමදාම වගේ නියමයි.මං මේ money saving ගැන වීඩියෝ එකක් බලන්න කියලා හිතද්දීම මේක් notification ආවා. පුදුමයී 😍
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you and all the best❤️❤️
@shamakarunaratne6
@shamakarunaratne6 4 ай бұрын
Thanks .me කිසිදු දෙයක් නොදැන mama කළේත් oya vage..මිනිස්සු තේරුම ගන්නේ නැත්තේ okamai.
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thanks for sharing your experience. All the best❤️
@MalkiAnjana-sc2hg
@MalkiAnjana-sc2hg 4 ай бұрын
Thank you sir.ahamben hambune oyage vedios.ekadigata baluwa.godak watinawa mewa ape jiwitheta .digatama me wage honda vedios karanna labewa kiyala mn wish karanawa🙏
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much for your kind words..❤️
@channaholidays7198
@channaholidays7198 4 ай бұрын
Thank you so much Mr Don ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
You are very welcome❤️
@sasikaweerabahu5629
@sasikaweerabahu5629 19 күн бұрын
Well explained. Thank you.
@Y.H.Charitha_Pramoth
@Y.H.Charitha_Pramoth 4 ай бұрын
සල්ලි ඉතුරු කරන හැටි නෙමේ සර්.සර්ට පුලුවන්නම් අපිට සල්ලි හියන හැටි කීපයක් කියල දෙන්නකො ❤️ඒක අපිට අනාගතේට ලොකු උදවුවක් වෙයි...මොකද මන් තාම ol ඉවර උනා විතරයි ❤️
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Mama vidoes godak karala thiyanawane.. Ewa balanna Issarahatath karannm❤️
@Sithuumx
@Sithuumx 4 ай бұрын
Nodanna dawal godak igana gaththa tanx sir❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too❤️❤️
@zainfathi5227
@zainfathi5227 4 ай бұрын
I like ur videos aiye👌
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much malli❤️
@Jaystep_Motivate
@Jaystep_Motivate 4 ай бұрын
ගොඩක් වටින අදහස් ටිකක්. Thanks ඔබට. පිටරට උපයන මුදල් පිටරටක ස්ථාවර වෙන්න කලමණාකරනය කරගන්නෙ කොහොමද කියල video එකක් අරන් එන්න පුලුවන්ද සර්. පිටරටක කොහොමද accounts පවත්වාගෙන ‍යන්නෙ ඒ වගේම ලංකාවට එනකොට කොහොමද වියදම් කරන්නෙ ගැන අදහසක් 🙏
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much for your kind words.. Mama video ekak karannm❤️
@dulannisala6587
@dulannisala6587 4 ай бұрын
I like ur videos thenks dr 👌💚
@udaranayani4955
@udaranayani4955 4 ай бұрын
Thank you dr..❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Welcome ❤️
@LahiruKasun-qh1eq
@LahiruKasun-qh1eq 4 ай бұрын
Hamadama harawath deyak genawata thanks aiya
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much malli❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 5 күн бұрын
Good channel
@dulipchamindakalahepathira5285
@dulipchamindakalahepathira5285 4 ай бұрын
Budu saranai obatumata ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Obatath budusaranai
@roshanpriyankara2471
@roshanpriyankara2471 19 күн бұрын
niyamai broo
@jinadariemudalige2806
@jinadariemudalige2806 19 күн бұрын
Very important details🙏
@ravishkamewan4039
@ravishkamewan4039 4 ай бұрын
Thank you so much . I am a big fan of you 🎉❤.. I already started to plan my pension plan And also emergency fund. 🙏🙏 Once again thank you so much for the financial tips its really help me to build up my financial life.
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much and all the very best❤️❤️
@user-lg1tb1vy4m
@user-lg1tb1vy4m 4 ай бұрын
හිස් ඉඩමක ගස් හිටවල පසුකාලීනව ලොකු මුදලක් ගන්න පුලුවන්
@niwanthikamihirani8778
@niwanthikamihirani8778 4 ай бұрын
Great idea❤
@asankagamage9611
@asankagamage9611 4 ай бұрын
Sir, Now I have Emergency fund. Now I'll try to invest. But not understand very well. Great Vedio Thanks sir🎉🎉🎉🎉
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too. I have done a few videos about investing and will do more❤️
@Aurelius-VDB
@Aurelius-VDB 24 күн бұрын
I accidentally found ur channel today morning but have already watched 4 videos.. Thanks Doc ✨
@dr.donexplains8115
@dr.donexplains8115 24 күн бұрын
Glad you like them!❤️🙏
@himalikaushalya8239
@himalikaushalya8239 4 ай бұрын
මටත් තියෙනවා imergency fund එකක් . Thank you. ❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
All the best❤️❤️
@ropektaprint1674
@ropektaprint1674 4 ай бұрын
රත්තරං බැංකුවේ තියලා ණයක් ගත්තම පොලිය විතරක් ගෙව ගෙව ඉන්න එකද හොදම දේ. අවුරුද්ද අවසානයේදි මුදල එකපාර නිදහස් කරලා ආයෙම අලුත් කරන එක නේද හොදම දේ. බැංකුවේ පොලිය අඩු වුනොත් කලින් බේරලා ආයෙම අලුත් කරන එක හොදයි නේද ? ගෙදර රත්‍රං තියාගෙන ඉන්න අවධානමත් නැති වෙන නිසා.
@BuddhistSermons
@BuddhistSermons 17 күн бұрын
නමුත් සොර සතුරු කරදරවලින් ආරක්ෂා කර ගැනීමට සඳහා පමණක්ම එම රන් ආභරණ බැංකුවල උකසට තබා නැවත නැවත රන් ණය මුදල් ගැනීම අනුමත කල නොහැකිය. ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ, බැංකුව සමඟ සාකච්ඡා කර යම්කිසි ගෙවීමකට එකඟව, සුදුසු ප්‍රමාණයේ ආරක්ෂිත සේප්පුවක් වෙන් කරවා ගැනීමය.
@user-gu2bb1tu3q
@user-gu2bb1tu3q 4 ай бұрын
Sir oyage watina adahas walin mage jiwitheta godak dawal mn ekathu karagena yanne...tnz.......
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
All the best❤️❤️
@artworldsl3561
@artworldsl3561 4 ай бұрын
Thank you so much ❤
@lakshandinushka4949
@lakshandinushka4949 4 ай бұрын
Thank you ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you too❤️
@DDMS1988
@DDMS1988 4 ай бұрын
👍👍 emergency fund goda daagtha.. Compund interest ekata NDB welath unit trust wade patan gaththa.. Share narket register una 1st devidend eka gaththa.. Thanks bro...❤❤❤
@glimpse119
@glimpse119 4 ай бұрын
Compund interest account ekak kiyanne FD account wargayakda? Normal saving account ekakda?
@DDMS1988
@DDMS1988 3 ай бұрын
Unit trust
@thelittlehousesrilanka3565
@thelittlehousesrilanka3565 4 ай бұрын
Thank you sir🙏🙏🙏
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Most welcome❤️
@Dony-wt9bk
@Dony-wt9bk 6 күн бұрын
Great 👍
@manelchandrasekara5876
@manelchandrasekara5876 4 ай бұрын
Doctor ඔබතුමාගේ video නිතරම බලනවා. මට පොඩි උපදෙසක් දෙන්න online jobs ගැන. මගේ පුතා software Engineering Degree එකක් කරමින් ඉන්නේ. ඒක second year . ඒක part time ඉරිදා විතරක් තියන එකක්. අනිත් දින 06 online job එකක් කරන්න හරිම කැමැත්තෙන් ඉන්නවා . එහෙම job එකක් සම්බන්ධයෙන් link එකක් දෙන්න.
@RemiseRemise
@RemiseRemise 4 ай бұрын
Tks.v.much...
@hudsonanuhas3968
@hudsonanuhas3968 4 ай бұрын
Supriri ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
❤️❤️
@JlmNihal
@JlmNihal 4 ай бұрын
Thank you sir
@japanwalk3737
@japanwalk3737 4 ай бұрын
Thank you sir❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Most welcome❤️
@manojdalugoda551
@manojdalugoda551 4 ай бұрын
Mata hamuwunu hodama guruwarayek. ❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much for your kind words..❤️
@deshabimani8248
@deshabimani8248 4 ай бұрын
වැල් පොලිය ලබා ගත හැකි ... අවස්ථා තියෙනවා .... fund management investments ...good
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thanks for sharing
@MrNadiya-t5z
@MrNadiya-t5z 2 ай бұрын
මම මේවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
බොහොම ස්තූතියි. ❤️❤️
@harshiperera2262
@harshiperera2262 3 ай бұрын
හරිම වැදගත් තොරතුරු ටිකක්. මම නම් මේකේ කිව්ව ඔක්කොම කරනවා. මට දැනගන්න ඕනි insurance ගැන ඔබතුමාගෙ අදහස මොකද්ද කියලා. මම ලංකාවේ ඉන්නේ. Insurance එකකට ආයෝජනය කිරීමේ වාසි අවාසි මොනාද?
@chamilakumari6956
@chamilakumari6956 4 ай бұрын
Thanks sir
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Most Welcome❤️❤️
@thusharaguruge4246
@thusharaguruge4246 10 күн бұрын
Thank you sir❤️❤️🥰🥰
@jonathanrowell2913
@jonathanrowell2913 4 ай бұрын
Two Best financial advices YT channels; 1. The Ramsey Show (English) 2. Dr. Don Explains (Sinhala) ❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
☺️ thank you so much for the comment ❤️
@shamila142
@shamila142 4 ай бұрын
සර් එතකොට ඔය කිව්ව කාරනා වලට වෙන වෙනම අකවුන්ට් ඕපන් කරන්න ඕනිද?
@chanikaliyanage1513
@chanikaliyanage1513 4 ай бұрын
Thank u. Emergency fund kiyana adahasa adamai ahuwe
@kanchanadilhani598
@kanchanadilhani598 4 ай бұрын
සීට්ටු හරි ප්‍රසීධයිනෙ ලංකාවෙ. මේ සීට්ටු ක්‍රමේ ගැන ඩොක්ටර් මොකද හිතන්නෙ. ගොඩාක් අය කියන්නෙ සීට්ටු දාන එක තරම් සල්ලි එකපාර ගන්න වෙන ක්‍රමයක් නෑ කියලා. පුද්ගලිකව මම සීට්ටු දාලාම නෑ කවදාවත් මට ඩිසිප්ලීන් තියෙනවා ඒ මුදලක් පොතකට දාන්න. හැබැයි ඒක තේරුම් කරාට කවුරුත් කියන්නෙ ඒක මෝඩ වැඩක් කියලා 😂 මේ ගැන පැහැදිලි කරන්නකො
@user-zt4tm4mn5w
@user-zt4tm4mn5w 3 ай бұрын
Doctor hariyatama hari..... Kamati nadda retirement plan akakata join wenna Short term investment plan akak Doctor bank gana matak kala nisa mn qwwe Bank akata wada insurance company akak haraha labena pratilaba wadi...😅
@sethemotivationpositivethi6381
@sethemotivationpositivethi6381 4 ай бұрын
Thnk u ❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Welcome 😊❤️
@yogyaperera5259
@yogyaperera5259 4 ай бұрын
Thanx ❤❤❤
@malindunisal
@malindunisal 4 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අයියේ...❤❤ ("මුහුදේ මැද පීනන්න කලින් රැල්ලෙන් වෙරලෙන් පටන් ගන්න...")😍❤Keep It Up...❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much❤️❤️
@gameworld1992
@gameworld1992 4 ай бұрын
Apen obata labenne eka view ekak witharai.namuth apita me adahas walin labena dewal godai.thanks 🤝
@kanishka521
@kanishka521 4 ай бұрын
Spoken english හදාගන්නෙ කොහොමද කියලා ගැන video එකක් දාන්නකො doctor
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Ikmanata daannm❤️
@Chathu345
@Chathu345 25 күн бұрын
Doctor salli invest ksrala hoda retirement plan ekak Aia insurance eken hada ganna puluwan. Life protection ekath ekkama.
@bandaappuwa1748
@bandaappuwa1748 17 күн бұрын
මේ වීඩියෝ එක club වසන්ත දැක්කා නම් අදත් ජීවතුන් අතර
@user-wy2wy3nu9i
@user-wy2wy3nu9i 4 ай бұрын
සර්, මේ video එක බලල compound interest එක ගැන තිබ්බ video එක බැලුවා.. දවසට 100 ගානෙ 8% පොලියට අවුරුදු 20ක් අවසානේ මිලියන 1.8ක් ලැබෙන calculation එක commerce subjects කරල නැති අපි වගේ අයටත් හදාගන්න සරල විදිහ කියල දෙන්න පුලුවන්ද.. එතකොට අපිට බලාගන්න පුලුවන් අපිට කීයක් ආයෝජනය කරන්න පුලුවන්ද, එතකොට අවසානේ ලැබෙන ප්‍රතිලාභය කීයද කියලා🙏
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Mama uthsaha karannam..❤️❤️
@priyangasajeewani572
@priyangasajeewani572 4 ай бұрын
english ඉගෙන ගන්න ක්‍රමයත් කියලා දෙන්න.බුදු සරනයි
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Aniwaryen video ekak karannm❤️
@sakithmaperera2423
@sakithmaperera2423 4 ай бұрын
English හදාගන්න ඕන විදිය ගැන විඩියෝ එකක් කරන්න doctor ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Aniwaryen karannm❤️❤️
@seethasandagiri-km2tq
@seethasandagiri-km2tq 3 ай бұрын
Matath one ​@@dr.donexplains8115
@habuddikasandaruwan3182
@habuddikasandaruwan3182 4 ай бұрын
සල්ලි හරි විදියට කලමනාකරණය කරන විදිය බර වචන නොදා හොදටම සරලව කියල දෙන එකට බොහොම ස්තුතියි❤ , සර් මට ප්‍රශ්න දෙකක් තියෙනව 1) අපි අපේ වාහනය ලීසිං දාල පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න එක , ණයක් අරගෙන පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා හොදද 2) බැංකු ණයක් හරි ලීසින් එකක් හරි දාල වෙඩින් එකක් ගන්න එකට වැඩිය තමන් ලග දැනට තියෙන සල්ලි වලින් පුලුවන් විදියට කරන එක හොදයි නේද , එහෙම බැරි අවස්තාවක ණයක් අරගෙන හරි එවැනි දේවල් කරන එක අනාගතයට ලොකු බාදාවක් වෙයි නේද ,* ඊලග වීඩියෝ එකක දි මේ ගැනත් සර්ගෙ අදහස කියන්න
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much.. Athatama godak watina comment ekak.. Mama video ekak karannm❤️
@user-po3my5wy9g
@user-po3my5wy9g 4 ай бұрын
Bohoma watina deyak
@ramonakuruppu5726
@ramonakuruppu5726 4 ай бұрын
I do enjoy your videos makes sense...but ..yes the big question..where is the best place to invest..now as you said I am not jumping to that ..I am already done with the others....debt free 🙌 living a pretty comfortable life but with the cost of living skyrocketing by the day need to make a bit extra....so without finding fault with me advice please....guide me to the best place to grow my.. money I am a mature person living in the evening of my life....and happy....
@gayansanjeewa3009
@gayansanjeewa3009 4 ай бұрын
Bohoma isthuthi... Bohoma isthuthi... Bohoma isthuthi.
@sanduniskitchen
@sanduniskitchen 4 ай бұрын
Life Insurance ekak dana eka investment ekakd… please explain…
@rgim7806
@rgim7806 4 ай бұрын
msma inne korea wala. padiya 6lks wge gnnw.mta meka mange krnna hlp ekk denn ko .reply pleas
@dissanayakadissanayaka7392
@dissanayakadissanayaka7392 3 ай бұрын
Thanks
@dr.donexplains8115
@dr.donexplains8115 3 ай бұрын
Welcome❤️
@dinukachathuranga8858
@dinukachathuranga8858 4 ай бұрын
Sir kiuwata passe 40 000 fund akak heduwa sir thanks apita hari para pennanawata❤❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
All the best malli❤️❤️
@thushalperera3209
@thushalperera3209 23 күн бұрын
Lankawen pita inna ayatath video ekak karanna 💯
@foryou_foryou_
@foryou_foryou_ 4 ай бұрын
Sir, රක්ෂාවක් (ආයතනයක) නොකරන කෙනෙකුට විශ්‍රාම වැටුප ලෙස රක්ෂණ සමාගම මුදලක් ඉතිරි කලොත් ඒක හොදද? ETF , EPF නැති නිසා ඒ ක්‍රමය හොදද ?
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Insurance wala waasi and awaasi dekama thiyanawa.. Mama video ekak karannm❤️❤️
@foryou_foryou_
@foryou_foryou_ 4 ай бұрын
@@dr.donexplains8115 Sir, Thank you 🙏🏼
@Bud_Ergon
@Bud_Ergon 4 ай бұрын
යාලුවන්ගෙ නය ගැන කියපු කතාවට kudos ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
☺️☺️❤️❤️
@Autoblack843
@Autoblack843 4 ай бұрын
මගේ අයියා තැන්ක්ස් ❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
❤️❤️thank you too malli
@seethasandagiri-km2tq
@seethasandagiri-km2tq 3 ай бұрын
Sthswara thampathuwakdanna hodama bankuwa kiyannako doktor
@NiroshaDamayanthi-gb8ws
@NiroshaDamayanthi-gb8ws 4 ай бұрын
Jevetheta harrima wadagath padan tikak godak dthuthi obathumata.
@tharushikasewminiwickramas1598
@tharushikasewminiwickramas1598 18 күн бұрын
godak watinawa 100k sub tiyeddi man sub kale ❤
@dr.donexplains8115
@dr.donexplains8115 18 күн бұрын
Thank you so much🙏❤️
@renukanishanthi8040
@renukanishanthi8040 4 ай бұрын
Mudal sthawarayak demeemata hodama ayathanaya mokadda.hekinm nm podi upadesayak denna .sthuthi.
@bodimejeewithe
@bodimejeewithe 4 ай бұрын
මේක කලින් දැනන් හිටියනම් වෙඩින් එකට ලෝන් දාන්නේ නෑ 😢
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thaama geewithe dewal walata parakku na❤️
@wasanthawijekoon1461
@wasanthawijekoon1461 4 ай бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
❤️
@hirunidissanayake7674
@hirunidissanayake7674 6 күн бұрын
Sir mn uber eat eke weda karanne.mn 05 denekwa jeewath krawanwa rent ekai serama, kiyak hari ithuru karanna kiyla hadnwa ane eth mokk hari wenwa.mata ammai,thathi neha..aduma eyla kauda kiylwath danneha.mage ekama dream eka geyak hada ganna eka🙏🙏🙏🙏🙏🤣🤣
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 11 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 9 МЛН
How to Increase Productivity - Sinhala | 5 Things to Buy
11:26
Dr. DON Explains
Рет қаралды 22 М.
Tag her 🤭💞 #miniphone #smartphone #iphone #samsung #fyp
0:11
Pockify™
Рет қаралды 70 МЛН
Как правильно выключать звук на телефоне?
0:17
Люди.Идеи, общественная организация
Рет қаралды 1,9 МЛН
Какой ноутбук взять для учёбы? #msi #rtx4090 #laptop #юмор #игровой #apple #shorts
0:18
Копия iPhone с WildBerries
1:00
Wylsacom
Рет қаралды 7 МЛН
ОБСЛУЖИЛИ САМЫЙ ГРЯЗНЫЙ ПК
1:00
VA-PC
Рет қаралды 2,4 МЛН