2025 ඉතාලි වීසා අයදුම් කිරීම පිළිබඳ සියලුම දේ මෙන්න | Italy Visa Program 2025

  Рет қаралды 2,053

Sandaliya - සඳලිය

Sandaliya - සඳලිය

Күн бұрын

Пікірлер: 15
@nilanthafernando5283
@nilanthafernando5283 2 сағат бұрын
ඇත්තටම වැල්වටාරම් නැතුව ඉතාමත් කෙටියෙන් කිවයුතු දේ කිව්වට ගොඩක් ස්තුතියි ❤
@dilawar1743
@dilawar1743 6 сағат бұрын
ලංකාවෙ ගොඩක් අය යන්න ආසමරට තමා ඔය. සමහරු නය වෙලත් යනවා.
@SunilRanjith-y9o
@SunilRanjith-y9o Сағат бұрын
Thanks ❤
@herathchandra4082
@herathchandra4082 Сағат бұрын
වතු visa sponsor වීසා එකකට harawaganna පුළුවන් ද සහ ඒ කොහොමද?please realy
@ethalfreda4278
@ethalfreda4278 3 сағат бұрын
Lassan pahadili kirimak stuti idiriyata the me wage vatina dewsl genna
@nilanthafernando5283
@nilanthafernando5283 2 сағат бұрын
2024 මාර්තු මාසෙ මම ඇප්ල්‍යි කලා,ආරංචියක් තියෙනව 2024 මාර්තු දාපු අයට වීසා නිකුත් කිරීම තාම සිදුවෙලා නැහැ කියල , ඒක ඇත්තක්ද , pls මේකට රිප්ලයි කරන්න
@SandaliCosta
@SandaliCosta 47 минут бұрын
Ow thama denawa
@sandaliya
@sandaliya 13 минут бұрын
ඔව් ඉදිරියේදී නිකුත් කරයි..
@maheshchathuranga6986
@maheshchathuranga6986 4 сағат бұрын
ඉතාලි එන්‍න‍ මෙහෙ තියන agancy එකක් තියනවද...
@sandaliya
@sandaliya 3 сағат бұрын
ඒජන්සි තියනවා ඒත් රෙකමන්ඩ් කරන්න අමාරුයි ටිකක් හොයල බලල ගිය අයගෙ විස්තර අහලා හොද ඒජන්සි එකක් හොයා ගන්න ඕන
@maheshchathuranga6986
@maheshchathuranga6986 3 сағат бұрын
@@sandaliya thanks.. මටත් කෞරුත් recommand කරේ නැහැ..
@deleemadesilva2795
@deleemadesilva2795 Сағат бұрын
මෙ වසරෙ මුල දමපු visa වලට තවම පිලිතුරැ නැහැ එවයටත් නැවත visa දැමිය හැකිද
@sandaliya
@sandaliya 11 минут бұрын
ගොඩක් දුරට ඉදිරියේදී ඒ හැමෝටම වීසා නිකුත් කරයි.. මේ දවස්වල කොහොමත් මොකුත් වෙන්නෙ නෑ..එම්බසි එක ඕපන් කලාම ඉදිරියේදී වීසා නිකුත් වෙයි.
@SamithaAmarasingha
@SamithaAmarasingha 2 сағат бұрын
Me thahanama kawada ain karaida
@sandaliya
@sandaliya 14 минут бұрын
Next week weddi embassy eka open karai godak welawata
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Decreto Flussi 2025: al via le domande per i lavoratori extracomunitari..
7:02
ඉතාලියානෝ. italiano
Рет қаралды 5 М.
ශිරාන්ති රාජපක්ෂත් CID ට ? | APPLE KADE NUWAN
15:27
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 3,8 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34