ඉතාලි රජයෙන් විශේෂ තුන් අවුරුදු රැකියා කෝටාව ශ්‍රී ලංකාවට | Italy Jobs for 2023 - 2025

  Рет қаралды 251,087

schengen visa

schengen visa

Күн бұрын

2025 වෙන තුරු ඉතාලි රැකියා කෝටාව ශ්‍රී ලංකාවට, ඉතාලි යන්න ඉන්නව නම් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් මෙම වීඩියෝව ඔබට ඉතාම වැදගත්.
ඉතාලි රජය විසින් ප්‍රකාශයට පත් කරන නවතම නීති රීති සහ උපදෙස් සදහා අපගේ චැනලය Subscribe කර, නවතම Video එසැණින් බැලීම සදහා බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
GLOBAL SCHENGEN VISA CONSULTING AND TRANSLATION DOCUMENT PROCESSING (PVT)LTD

Пікірлер: 594
@manelperera7798
@manelperera7798 10 сағат бұрын
Obathumata budusaranai සියලු deviyange පිහිට ලැබේවා 🙏♥️
@mahaguru1050
@mahaguru1050 3 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතා අගය කොට සලකන අතර ගිඩාක් ස්තුතියි ඔබතුමාට.
@nimalaranifernando4532
@nimalaranifernando4532 10 ай бұрын
ඔබ තුමාගේ කතාව පැහැදිලි ඉතාලි රජයට පින් සිද්ධ වෙනවා දෙදහස් විසිතුනෙ ලෙජ් එකට මගේ පුතාවත් මම ගත්තා මමත් ඉතාලි ස්තූතියි ඉතාලිරජයට ❤❤❤❤❤❤❤
@lasanthasandanuwan5186
@lasanthasandanuwan5186 10 ай бұрын
කොහොමද apply kare
@thimiya9370
@thimiya9370 10 ай бұрын
අපිට එන්න බැයිද මිස්
@HARSHAKUMARI-hg5od
@HARSHAKUMARI-hg5od 10 ай бұрын
Ane mage putha tath udau kara!nako
@indukakarunarathna9551
@indukakarunarathna9551 9 ай бұрын
@indukakarunarathna9551
@indukakarunarathna9551 9 ай бұрын
@ChamilaKumari-d2g
@ChamilaKumari-d2g 10 ай бұрын
බොහොම වැදගත් වැඩසටහනක් ...🙏🙏 ස්තුතිවන්ත වෙනවා ඔබගේ ආදරනීය දැනුවත් කිරීමට ...
@SumedaSandamali
@SumedaSandamali 9 ай бұрын
ඔබ වැනි උතුම් මිනිසුන් අද සමාජයට විශාල ආඩම්බරයක්.අපිට කවූරුත් නෑ මහත්තයා උදව් කරන්න.මගෙ මහත්තයත් ලොකු වංචා කාරයෙක්ට අහූඋනා. ඒ අතරේ ඔබතුමා දෙවියෙක් වගේ මනුස්සයෙක්.බොහොම පිං මේ කරන මෙහෙවරට,,,🙏🙏🙏🙏🙏🙏
@sanuthijayakody6888
@sanuthijayakody6888 9 ай бұрын
මගෙු පුතාටත් යන්න උදව් කරන්න හරියට බොරු කාරයෝ ඉන්නවා ඇත්තටම උදව්වක් කරන්න ඔබට බුදු සරණයි
@SunilShantha-s4g
@SunilShantha-s4g Ай бұрын
ඇත්තටම හොද වැඩක් ඔබ තුමා ඉදිරි පත් කරන්නේ අපේ ලංකාවේ අපිටඋදව් කරන්න ඉදිරිපත් වීම ස්තුතියි අනික අනික
@surajayeshmantha-yb5kg
@surajayeshmantha-yb5kg 2 ай бұрын
හිතා ගන්න බැහැ කොහෙන් පටන් ගන්නද කියල.. පුලුවන්නම් උදවු කරන්න මට ඉතාලියට එන්න... 🤝🤝🤝🤝🤝🤝🙏🙏
@asankakumara6661
@asankakumara6661 10 ай бұрын
අනේ මට කිසිම දෙයක් තෙරෙන්නෙ නෑ අප්පා,, කොහොමද ස්පොන්සර් කෙනෙක් හොයාගන්නෙ,කොහොමද ඇප්ලයි කරන්නෙ
@thanujanilmini7190
@thanujanilmini7190 Күн бұрын
2023 2024 kola නීතියෙන් වතු වීසා එකට ඇවිත් permessodi sojjorno eka හදලා දෙන්නෙ නැති අයට italy රජයෙන් මාස 6 permessodi sojjorno එකක් දෙනවා කියලා post dala තිබුණ ema කතාව aththada me පිළිබඳ ඇත්ත තොරතුරක් දන්නවා nam කියන්න පුළුවන් da ඔබ තුමා ta ස්තුතිය
@thanujadeepani6681
@thanujadeepani6681 10 ай бұрын
ඔබ තුමාට බුදුසරණයි ... මටත් ආසයි යන්න.. ඒත් හීනයක් විතරයි සර්..🙏
@sunethramarambe2948
@sunethramarambe2948 10 ай бұрын
ඔබ තුමාව මුන ගැසිමට වෙලාවක් සහ ලිපිනය දෙන්න පුලුවන්ද මගෙ පුතාව අරින්න තව විස්තර ටිකක් දැන ගැනිමට තියෙනව
@mallikakumarasingha7145
@mallikakumarasingha7145 Күн бұрын
Ape puthata thama kole labila naha
@SudeshMadushan22
@SudeshMadushan22 10 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං
@ranjanmahesh8699
@ranjanmahesh8699 Ай бұрын
ඔබතුමාට ගොඩාක් පින්.නොදන්නා දේවල් සහ වටිනා දේවල් ගොඩක් දැනගත්තා.
@kvkumuduni596
@kvkumuduni596 10 ай бұрын
ඇත්තටම ඔබ.තුමා දෙවිකෙනෙක් මෙි හැම දේම පැහදිලිව විස්තර කලා ස්පොන්සර් එකක් කොහොමද ගන්නෙ ..
@srinathlankapura9328
@srinathlankapura9328 10 ай бұрын
Un'ottima spiegazione 👏🏼 Ti auguro il meglio nel guidare le persone a scegliere la strada giusta.
@aselasampath3654
@aselasampath3654 10 ай бұрын
සර්, දුප්පත් කෙනෙක්ට, රජය හරහා යන්න පුළුවන් ද, කියක් විතර යයි ද
@nishanthipalliyage7994
@nishanthipalliyage7994 Ай бұрын
හොද වැඩක් ඔබ තුමා ලංකාවෙි අපිට උදවි කරන්න මට හරි පුතා හරි
@prasannaarachchi9327
@prasannaarachchi9327 4 ай бұрын
ස්තූතියි මහත්මයානනි.හොද පැහැ දිලීකිරිමක්...
@S-N622
@S-N622 10 ай бұрын
මහත්තයා මේ කෝටාවට අයදුම් කරන්න අමාරුයි නේද.නීතියේ තියෙනවා නේද ඉතාලි රටේ ජොබ් නැති අයට ජොබ් දීලා ඉවරවෙල ඉතුරු උනොත් නේද වෙන රටවල අයට අයදුම් කරන්න පුලුවන් ..ඔබතුමා කියන විදියට ස්පොන්සර් කෙනෙක් හිටියත් අපිට යන්න බැරි විදියට තමයි ඒ වීසා නිතිය ඇවිත් තියෙන්නේ .හොඳට හොයලා බලන්න ..
@nandasenakatugampala4597
@nandasenakatugampala4597 9 ай бұрын
ඉස්පොන්ස්සර් ලා (ලංකවෙ) ගාන කපන එවුන් තමා ඉන්නෙ
@madush_____san2203
@madush_____san2203 9 ай бұрын
EE kiyanne apply kalat job labenne nadda
@ranjithwanniarachchi5056
@ranjithwanniarachchi5056 10 ай бұрын
බොහොම ස්තුතියි සර් දැනුවත් කරාට මගේ වැඩ ටික කර ගන්න ලඟදීම දිනයක එනවා
@kavinduprabath68
@kavinduprabath68 9 ай бұрын
ඉතාලී ජොබ් තියේලූ හැබැයි යන ව්දිහක් දන්නෙ නෑ කියනවා ව්තරයි කොහොමද apply කරන්නෙ කියලාවත් නෑ.
@no6250
@no6250 10 ай бұрын
බැංකු ගැරන්ටියක් දිලා , නුල්ඹස්තො ඒක ලැබුනාම සල්ලි දෙන්න පුලුවන්ද? එතකොට දෙපාර්සවයේම විස්වාසය තියනවානේද? (පමනක් ඒඡන්සි සල්ලි අරන් තැන්මාරැ කරලා ගමිවලට යනවා ,,call පිලිතුරැ දෙන්නේ නැ./ බාර දෙන අයත් ,නුල්ඹස්තො එක ආවම , දෙන්නන සල්ලි නැතිව ,නුල්ඔස්තො එක ගන්නේ නැ. ) මෙි වගේ වැඩක් කලොත් දෙපැත්තටම සාදාරන නේද ?. ඉතාලියේ නුල්ඹස්තො එකක් හදන්න යන්නේ යුරෝ 500 විතර නේද. මෙිගැන හිතලා වැඞසටහනක් කරන්න
@ssanu9525
@ssanu9525 10 ай бұрын
ඔබතුමා ට ගොඩක් ස්තුතියි !!
@yashodasangeeth5268
@yashodasangeeth5268 10 ай бұрын
අන්තිම වචන ටික නම් මාර වැදගත් ❤
@dineshsangeewa4310
@dineshsangeewa4310 4 ай бұрын
ඇත්තටම සෑහෙන පැහැදිලි කිරීම සෑහෙන්න වටිනව සර්
@maithrisumedha1051
@maithrisumedha1051 10 ай бұрын
ඔබතුමා ජයෙන් ජයම වේවා....🎉🎉🎉
@MenakaNilakshi
@MenakaNilakshi 9 күн бұрын
මටත් යන්න ඕනි.ඔබතුමාට උදවු කරන්න පුලුවන්ද.කොහොමද මොනවද මං කරන්න ඕනී.
@sandalisanda1819
@sandalisanda1819 10 ай бұрын
බොහෝම ස්තුතියි 🙏 ❤ඔබ තුමාට වයස සිමාවන් කොහොමද .කොහොමද සම්බන්ධ වෙන්නෙ.කොපමණ මුදලක් අවශ්‍යද.දන්නවා නම් කවුරැ හො පිළිතුරක් එවන්න ❤
@kulasirikulendra9383
@kulasirikulendra9383 10 ай бұрын
Wayasa seemaawa keeyada
@kulasirikulendra9383
@kulasirikulendra9383 10 ай бұрын
Kochchra mudalak yanawada
@thiwankakarunathilaka9625
@thiwankakarunathilaka9625 10 ай бұрын
❤❤❤
@SiripalaGamage-d9j
@SiripalaGamage-d9j 10 ай бұрын
Giyapu kawuru hari innawada.
@dammivithanage526
@dammivithanage526 10 ай бұрын
පිළිතුරක් නෑ නේද
@gudiyadpm5889
@gudiyadpm5889 3 ай бұрын
කෝට එක ලක්ෂ 40- 50 විකුණන එවුන් සේරම අල්ලල දෙන්න ඕන ග්වර්දිය ෆිනෑන්ස් එකට
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 9 ай бұрын
Sir. ඔබනම් ඉතාම විශිෂ්ටයි.. මගෙ මහත්තයා Romenia ඉන්නෙ ..ඉතාලි යන්න එතනින් ලෙසිම ක්‍රමවේදයක් තිබෙනම් කියන්න..ඔබට පින්🙏
@manoharidissanayaka4495
@manoharidissanayaka4495 8 ай бұрын
මගේ පවුලම එන්න කැමැති. අපෙ මහත්තයාව ඉස්සෙල්ලාම ඔහෙට එවන්න පුළුවන් ව්දියක් කියන්නකෝ සර්.වංචාකරයන්ට අහු වෙන්න බයයි.udawu karanna sir
@madusankakurera1218
@madusankakurera1218 10 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ සම්බන්දව කතා කරාට ,මං මෙහෙ ඉදලත් මගෙ පුතාව ගන්න විදිහක් නැතිව ඉන්නෙ ඉස්පොන්ස කෙනෙක් නැතුව ,ලන්කාවෙ උන් ලක්ස 46 ඉල්ලනවා ,හොදක් වෙයිද උන්ට ,මෙහෙන් යුරො 16 මුද්දරයක් විතරයි යන්නෙ ,😊😊ඉතාලිය ගැන නොදන්න මිනිස්සු පව් හරියට සල්ලි නැති කර ගන්නවා හොරුන්ට දීලා
@kanishkadilshan-wn8tg
@kanishkadilshan-wn8tg 10 ай бұрын
Ane akke apita enna barida
@p.s.d.fferanando4356
@p.s.d.fferanando4356 10 ай бұрын
Akka babbata waysa kiyada 18 adudaa
@madusankakurera1218
@madusankakurera1218 10 ай бұрын
@@p.s.d.fferanando4356 18 අඩු නැ ,26 වයස ,18 අඩුනම් ෆැමිලිආර් දාන්න පුලුවන්
@madusankakurera1218
@madusankakurera1218 10 ай бұрын
@@kanishkadilshan-wn8tg enna puluwan me widio eke sr kiyana widihata sponsar kenek hoya ganna ona ,eka thama amaru 😥
@ChithraniGamage-p1g
@ChithraniGamage-p1g 5 ай бұрын
මගේ පුතාට දැන් ගොඩාක් කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා පින් සිද්ධ වෙයි මගේ පුතාට උදව් කරන්න
@nilanthimanike516
@nilanthimanike516 10 ай бұрын
සර් ඔෆිස් එක තියෙන්නේ කොහෙද ඉතාලි යන්න අපිත් ආසයි ඉතාලි යන්න කීයක් ඕනෙද copies එක තියෙන තැන කියන්න සර්
@NeloshikaWijesundara
@NeloshikaWijesundara 10 ай бұрын
සර් දින 3 ට ඉල්ලුම් කරන්න බැරි උනා,මේ දවස් වල ඉතාලියේ ඉන්න කෙනාට ඉල්ලුම් කරන්න බැරිද,තවත් දිනයක් තිබේද 🙏🙏
@sujanimadushika828
@sujanimadushika828 2 ай бұрын
කෙනෙකු පූර්ව විමර්ශන අදියරේ සිටින බව පැවසීමෙන් පසු මිලාන් වෙතින් පවුලේ අවසරය ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?
@chanalwithsadu8207
@chanalwithsadu8207 Ай бұрын
අනේ මටත් උදව් කරන්න ඉතාලියට එන්න 😢 ගොඩක් ආසාවෙන් ඉන්නෙ
@tdanadana4146
@tdanadana4146 10 ай бұрын
වීසා සදහා අනුග්‍රහය කිරිමට අය කරන මුදල් ප්‍රමාණය කොපමන ද...?
@chammimanikpura1981
@chammimanikpura1981 7 ай бұрын
ඔබතුමා කියන්නේ සහතික ඇත්ත. තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏
@aberathnapriyanka8159
@aberathnapriyanka8159 8 ай бұрын
අද 2024 .02.03. දැන් sponsor කෙනෙක් හොයා ගන්න පුලුවන් ද sir . please sir පිලිතුරක් දෙන්න.🙏
@sewwandinisansala9501
@sewwandinisansala9501 9 ай бұрын
මගේ හස්බන්ට යන්න පුලුවන්නම් උදව්කරන්න ලොකු දෙයක්....එයා කොරියාවේ ඉදලත් ආවේ..
@nihalprasad6648
@nihalprasad6648 9 ай бұрын
Mat ahemai
@المتولىمحمد-ل8و
@المتولىمحمد-ل8و 7 ай бұрын
ගොඩක පින් ❤
@kasunkalhara7055
@kasunkalhara7055 10 ай бұрын
බොහොම ස්තුතියි sir ❤️👍
@ChandrawathiChandrawathi-iw6ky
@ChandrawathiChandrawathi-iw6ky 3 күн бұрын
බුදු සරණයි ඔබතුමාට🙏🙏🙏
@rashinimadushika749
@rashinimadushika749 2 күн бұрын
Hai ane ape aya oya rate ennawa.apita sahayogayak na. Obathumata puluwanada puthata udaw karanna
@MattoPathi
@MattoPathi Күн бұрын
සල්ලි ගත්තට පස්සේ කෝල් එකක් දුන්නට answer කරන්නෙ නෑ. අහිංසක මිනිස්සු රවට්ටනවා .
@PasiduNimsara-j7s
@PasiduNimsara-j7s 14 сағат бұрын
අනෙ සර් ඔබතුමාට කතාකරන්න පුලුවන් නමිබර් එක්ක තියනවානමි දෙන්නකො මම 2023.12 මාසෙ ලිස්ටෙකෙ ඉන්ටන ඒ ගැන්න අහගන් නමිබර් දෙන්නකො
@sanuthijayakody6888
@sanuthijayakody6888 10 ай бұрын
අපට කරන්න ඔින දෙය කියලා දෙන්න අපට ⁣හිතා ගන්න බැ බොරු කියන අයනේ ඉනනෙ මගේ පුතාට යන්න උදව් කරන්නකෝ
@priyanthip6950
@priyanthip6950 9 ай бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි සර්
@maryshayamalee302
@maryshayamalee302 10 ай бұрын
කොහොමද මේකට ඇතුළත් වෙන්න ඕනේ මොනවාද අවශ්‍ය ලියවිලි please tell me thank you
@LakmaliKumarage
@LakmaliKumarage 8 ай бұрын
Mage mahaththeya civil engniya kenek.galepen jib ekak hoya ganne puluwanda ser.daneta elekciti bod eke wada.
@treeshafernando1676
@treeshafernando1676 8 ай бұрын
Sir alutenma pasport eka hadala sponser ehekata yanna barida
@SadeepaLakshan-x3f
@SadeepaLakshan-x3f 3 ай бұрын
අනේ කොහොමද ඉතාලි යන්න ඇප්ලයි කර්න්නෙ
@NirmaDharmasena
@NirmaDharmasena 5 ай бұрын
❤sir niyama manussayek aththa kiyanava pin sidda veva
@chamikanithinbandara
@chamikanithinbandara 2 ай бұрын
Sir, mage mahaththaayata ithaliyata rekiyawkata yanna udau karann puluwanda? Api godak arthika athin wetila inna. Apatpta udaw karanna.
@nilminisamarakudarajijigen6223
@nilminisamarakudarajijigen6223 2 ай бұрын
සර් මටත් වුදවු කරන්න කො ඔබ තුමාට ගොඩක් පින් ඔබ තුමාට බුදු සරණයි
@RupiJayasiri
@RupiJayasiri 12 күн бұрын
Sir mama document vfs ekata bara dunna. Dawas 19kin mage passport eka dunna. Visa vadila na. Hetuwa mokkakd. Bara dunne 2024.09.13
@vinothchathuranga9821
@vinothchathuranga9821 10 ай бұрын
Sirta godak pin dnuwath kirimata.obathuma wage aya innawanam lankawe asarana apita pihitak lebenawa.ane apitath yanna puluwannam hodai sir.oba thumata budu saranai
@clearwatertech7920
@clearwatertech7920 10 ай бұрын
how can we apply what is age limits and how much do we have to pay please. Tx
@ChandimaKumari-hj6pd
@ChandimaKumari-hj6pd 8 ай бұрын
Sponsor kenek hoya ganne kohomada sir...
@ChNdRaniChandarani-dm7gi
@ChNdRaniChandarani-dm7gi 4 күн бұрын
මගේ..පුතා⁣.හොගේ..රක්සාවට..යන්න.පුලුවන්ද..මුදල්..කියද
@lalanthaappuhami1163
@lalanthaappuhami1163 10 ай бұрын
Ranjith sir loku udawak oya karanne❤️
@ChandanaHettiarachchi-w2t
@ChandanaHettiarachchi-w2t 10 ай бұрын
රංජිත් මහත්මයා මගේ පාස්පෝර්ට් එකේ තියන නමයි උප්පැන්න සහතිකය තියන නමයි වෙනසක් තියනවා.නුල්ලා ඔස්තා එකක් ලැබුණොත් එම වෙනස නිසා ඉතාලි එම්බසියෙන් මට වීසා නිකුත් නොකරාවිද..
@Damithsachintha
@Damithsachintha 10 ай бұрын
ඉතාලි යන්න සම්පුර්ණ වියදම් කීයක් වෙනවද?.
@thusarikaGTDkumari-zj1ku
@thusarikaGTDkumari-zj1ku 10 ай бұрын
සර් ඇත්තටම හරියටම රටයනවිදිය පැහැදිලි ..කරා ස්තුති ....
@TharukaMadusanka-q4e
@TharukaMadusanka-q4e 2 күн бұрын
කොහොමද apita yanna පුළුවන් ..puluwannam udau karanna
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 11 күн бұрын
අපය ඉන්ඩියාවටනම් යන්නබෑවිසාගන නොර්වේඑම්බෙසි එකත් ලන්කාවෙ පිහිටුවන්න
@anushafernando4067
@anushafernando4067 6 ай бұрын
සර් ඔපිස් එක කොහෙද තියෙන්නේ.
@JanuJanu-u6g
@JanuJanu-u6g 10 ай бұрын
සර් ඉතාලියේ ඉදලා ගිය පිරිමි කෙනෙකුට විසාඑකක් ගන්න බැරිද අනේ සර් මගේ මල්ලි කලින් ඉදලා ගියේ දැන් අවිරුදු ගානකට වුඩදි පුලුවන් විසා දෙන අතරතුර විසාඑකක් ගන්න වුදවිවක් කරන්න සර් තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@praneethariyathilaka7871
@praneethariyathilaka7871 4 ай бұрын
ඔබතුමන්ගේ ආයතනය කොහෙද තියෙන්නේ ?
@maheshaudumbara4915
@maheshaudumbara4915 8 ай бұрын
කොහොමද apply කරන්නේ ..මේ application එක ගන්නේ කොහොමද ?
@SunilShantha-s4g
@SunilShantha-s4g Ай бұрын
මේ යට ඉල්ලුම් කරන්න වයස සීමාවක් තියේද ඒ සදහා දැනුම් දෙන්න
@سيريانيكوسوم
@سيريانيكوسوم 9 ай бұрын
ස්තුතියි සර් 🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි
@JanithPiyumal-e5b
@JanithPiyumal-e5b 17 күн бұрын
Dubai ඉදලා Apply කරන්න පුලුවන්ද
@aselasampath3654
@aselasampath3654 10 ай бұрын
විදෙස් සේවා එකට කතා කරලා ඇහුවේ, මේක එයාල කිව්ව‍ Scam බොරුවක් කියලා ඇත්තද,
@SudheeraFernando-sc8sr
@SudheeraFernando-sc8sr 15 сағат бұрын
Sir apitath udau karanna puluwanda apita daruwo 2 k innawa mama asaneepen nisa mata yanna be puluwannam mage wifta yanna hadala denna sir
@ishanjanisha5216
@ishanjanisha5216 3 күн бұрын
Oyata godak thankss
@pathiranainokachandani128
@pathiranainokachandani128 10 ай бұрын
ඔබට ගොඩක් ස්තූති.දැනුවත් කිරීමට.
@schengenvisa3682
@schengenvisa3682 10 ай бұрын
ඔබට ගොඩක් ස්තූති.
@AnomaNanayakkara-u8c
@AnomaNanayakkara-u8c 10 ай бұрын
@@schengenvisa3682 Komada mayata jobs ganee
@kamaniaberathna8440
@kamaniaberathna8440 10 ай бұрын
@@schengenvisa3682 ඔබතුමාගේ ආයතනය කොහෙද තියෙන්නේ , මුන ගැහෙන්න අවෂ්‍යයි
@sameeraherath5398
@sameeraherath5398 10 ай бұрын
සර් අපිට 2023ලෙජ් එකටම ඇපලයි කරන්න බැරි උනොත් 2024ලෙජ් එකෙන් එන්න ක්ලික් ඩේ එකක් දෙන් නැත්ද මම දැන⁣ට රොමේනියා ඉන්නේ උදව් කරන්න පුලුවන්ද
@sameeraherath5398
@sameeraherath5398 10 ай бұрын
Contact number eka denna sir
@AchalaDhanasekara
@AchalaDhanasekara 8 ай бұрын
ඔබතුමා සම්බන්ද වෙන්න පුලුවන් විදිහක් කියන්න.ගොඩක් පිං
@mgsmadhumalee325
@mgsmadhumalee325 10 ай бұрын
අනේ සර් මම දරුවෙක් එක්ක තනිඋන දුප්පත් අම්මෙක්...දුවට අවු.20ක් වෙනකම් කාටවත් අත නොපා ඉගැන්වුවා.පුළුවන් නම් අපිට උදව් කරන්න .ඉතාලිය⁣ට ආවම යන වියදම ගෙවන්නම්😊
@schengenvisa3682
@schengenvisa3682 10 ай бұрын
I help to you
@ENDERKNIGHT-KN
@ENDERKNIGHT-KN 9 ай бұрын
I want apply...give me more details
@Ikkk_
@Ikkk_ 2 ай бұрын
@mgsmadhumalee325. Oyaata කතා kraada මේ sir
@KalyaniDanawansha-ox7ck
@KalyaniDanawansha-ox7ck 10 ай бұрын
Sir obta bohom pin hari margaya penna dunnata oba thumage office ekak thiyenney koheda pamina.hamuviya hakida udav karanna obanm mihipita tharuna sahodarayange deviyaya
@Savithmee.
@Savithmee. 10 ай бұрын
Mata Italy PR tiyanawa.Citizen Ganna Police Report eka.italy embassy ekata deparak idiri path kara.embassy eken police report eka lebune Masa 6kin pasuwai.police report eke validity kalaya awasan nisa Italy Eaten eya pratikshepa karanawa. Emma police Report eka Ganna ikman kramayak Obatata kiyala denna puluwanda.karunakara obatumage Telephone no eka denawada.katha karala hambawenna Enna.
@AmilaSampath-x1e
@AmilaSampath-x1e 3 ай бұрын
ඔබතුමාලාව කන්ටැක් කර ගන්න පුළුවන් නම්බර් එකක් දෙන්නකෝ අපිත් ඉතාලියක් කැමතියි
@thanujathanuja-y7l
@thanujathanuja-y7l 9 ай бұрын
sare oyata godak pin me phadili kirimata namut apita sponsa kank nha ne kohmada api waga aya meweta illum karanna
@thimiranilushan7808
@thimiranilushan7808 10 ай бұрын
රුමේනියාවේ සිට අයදුම් කරන කෙනෙක්ට ඔබතුමා සම්බන්ධ කරගන්න ක්‍රමවේදයක් තිබෙනවාද?
@pushpamalawickramage8627
@pushpamalawickramage8627 10 ай бұрын
වෙනත් ෂෙන්ගන් රටක ඉදලා මේකට අයදුම් කරන්නේ කොහොමද ? කරුණාකරලා මේ පිලිබද ව දැනුම් දෙන්න
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 10 ай бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
@irandayarathna3841
@irandayarathna3841 2 ай бұрын
Apen salli gatta 2024 august wela illumkeranna puluwan kiyela.ehema keranna puluwanda.
@nimanthaheshan7650
@nimanthaheshan7650 9 ай бұрын
සර් මට ඇමති කෙනෙක් ලග වැඩ කරන කෙනෙක් ඉතාලි යවන්න ඇහුවා එයාලා මගෙන් ලක්ශ 2 ඉල්ලුවා
@tkvideo3546
@tkvideo3546 8 ай бұрын
මටත් කිව්වා. ඔයා බාර දුන්නද
@tkvideo3546
@tkvideo3546 8 ай бұрын
කොහෙ කෙනෙක්ද එයා
@RashikaAnthony
@RashikaAnthony Ай бұрын
Ahwenna epa manushage horu hamathanama boru nam d’agena ganu innawa manlanga okkoma details thiyenawa italiyeth innawa Loku horek ahuwenna epa wb Asanga mahesh kumara kiyala magenuth salli gatta receipt thiyenawa ma langa
@pushpamalawickramage8627
@pushpamalawickramage8627 10 ай бұрын
වෙනත් ෂෙනගන් රටක ඉදලා මේ වැඩසටහනට අයදුම්පත් යොමු කරන්න පුලුවන් ද ....ඔබ තුමා සම්බන්ධ කරගන්න ක්‍රමය ක් කොහොමද
@indikabandara8224
@indikabandara8224 4 ай бұрын
Sir..phone no.eka denna
@damayanthidissanayake2572
@damayanthidissanayake2572 10 ай бұрын
Therum athiwa siyalude pahadili Kara thanks lot and God bless you sir
@maheshchamara5694
@maheshchamara5694 9 ай бұрын
2023.12.31 පසු අයදුම්පත් බාරදීමට නොහැකද සර්?
@AjanthiRenuka
@AjanthiRenuka 20 күн бұрын
අනෙ සර්මගේ පුතාටත් ඉතාලියට යන්න උදවු කරන්න
@nadunnidarshana-jr4xp
@nadunnidarshana-jr4xp 2 ай бұрын
Refugee dapu 200 kata ayadum karanne kohomada kiyala dena ganna puluwanda sir
@NilanthaRohana-kb3fr
@NilanthaRohana-kb3fr 10 ай бұрын
Obatumata godak pin mehema nodanna ayata kiyala denawaya❤❤❤❤❤❤
@SureshkaPokka
@SureshkaPokka 2 ай бұрын
සර් අපට උදව් කරන්න පුලුවන්ද,හොද ස්පොන්සර් කෙනෙක් සම්බන්ද කර දෙන්න.
@RathnasirigePiyathissa
@RathnasirigePiyathissa 4 ай бұрын
සර් කොහොමද සර් ඔබ තුමාව මුන ගැසෙන්නේ කොහොමද දුප්පත් අපි තියෙන දෙයක් හරි විකුනලා
@mohamedizver
@mohamedizver 9 ай бұрын
Iam so appreciated your advice thanks sir
@ovidifernando2069
@ovidifernando2069 Ай бұрын
Mage mahaththaya 2009-2011 wenaka hitiya aimath eyata yann udau karann puluwannam sir
@DinushaAmarasinghe-v6u
@DinushaAmarasinghe-v6u 9 ай бұрын
Sponsar kenek hoyaganne kohomada sr
@neroshan7291
@neroshan7291 7 күн бұрын
ස්තූතියි සර්
සල්ලි නැතිව ඉතාලි යන්න
21:31
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,1 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47