මකර ලග්න පලාඵල ජනවාරි 2025 January Makara Zoo TV Lagna Palapala Raagha Shrie Nirwana Raga Sri Nirwan

  Рет қаралды 35,356

Zoo Tv

Zoo Tv

Күн бұрын

Пікірлер: 51
@SARUWATH
@SARUWATH Ай бұрын
මම ඇතුළු සියලුම මකර ලග්න හිමියන්ට පහුගිය වසර වල සිදුවූ බාදක, දුක්, ගැටලු සියල්ල නැතිවී සුබ නවවසරක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏
@samanthidilrukshi797
@samanthidilrukshi797 Ай бұрын
අම්මෝ මම තවමත් ජීවත් වෙනව කියල විතරයි කියන්න පුළුවන්. එ තරම් ආවා ප්‍රශ්න 😔
@surangiramya337
@surangiramya337 28 күн бұрын
Matath ehemai marilath goda awa .😢
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 28 күн бұрын
Awlak naha.palamu maase Edan rakiyawe niwadu dala maasa dekakata lankawe enawa siripade naginna🎉.kiyana serama galapenne naha😊
@sudu6841
@sudu6841 Ай бұрын
තෙරුවන් සරණින් සියලූම මකර ලග්න හිමි අයට සහ ඔබ තුමාට තෙරුවන් සරණින් යහපත් කාලයක් උදා වේවා.🙏🙏🙏
@dsenavirathna5956
@dsenavirathna5956 29 күн бұрын
සුභ නව වසරක් වේවා සියලු දෙනාටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි පිං
@nilakshichathurika5424
@nilakshichathurika5424 28 күн бұрын
Makarunta සුබ වේවා 2025 wasara❤.ස්තූතියි ඔබතුමාට ❤
@sewwandidarshani2231
@sewwandidarshani2231 21 күн бұрын
මෙතරම් හොඳ පැහැදිලි කිරීමක් මා මීට පෙර අසා නෑ. ඔබ තුමා බොහොම හිත හොඳ කෙනෙක්. හරිම පැහැදිලිව කාටත් අහන් ඉන්න මිහිරි ලෙස කියල දුන්නනා. ඔබ තුමාට ගොඩාක් පිං 🙏ගොඩාක් ස්තූතියි 🙏ඔබ තුමාව මේ වැඩසටහන අහන්න සලස්වපු විශ්ව මාතාවට සහ සියලු දෙවියන්ට ගොඩාක් ස්තූතියි! ගොඩාක් පිං 🙏🙏🙏
@dhettiarachchige2326
@dhettiarachchige2326 29 күн бұрын
බොහොම පින් බොහොම ස්තුතියි මල්ලි ඔයාගෙත් සියලු අපල දුරුවෙලා ඔයාට වාසනාවන්ත නව වසරක් වේවායි හදවතින් ප්‍රාර්ථනා කරනවා💜🙏💐
@MadhuMadhu-bz5gh
@MadhuMadhu-bz5gh Ай бұрын
ඔබතුමා හරිදෙ හරියට කියදෙනවා මෙ අවුරුද්ද වත් සැනසිමක් ලැබුනොත් ලොකු දෙයක් ඉස්තුති
@stanleysamarakone9881
@stanleysamarakone9881 19 күн бұрын
හරියට 👍 හරි මකර Lagnayata කියන කතා ගොඩක් පින් මම මකර Mage සෙනසුරු අපල දුරු වේවා වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි 🙏🙏🙏
@SewwandiRv
@SewwandiRv 28 күн бұрын
මම මකර .2025 සියලුම දෙනාට සතුටින් ඉන්න ලැබේවා.
@A.M.C.Adikari
@A.M.C.Adikari Ай бұрын
මම මකර ව්න්ද දුක් කියන්න බැ බලමු හැමෝමට බුදුසරණයි ❤❤❤
@jananinishadani3590
@jananinishadani3590 29 күн бұрын
මම මකර.2025 සුභම සුභ වේවා.
@රචකයා_Rachakaya
@රචකයා_Rachakaya 21 күн бұрын
හෙන විතරයි නොගැහුවේ බලමු මේ අවුරුද්දවත්
@sanathherath-u8b
@sanathherath-u8b 21 күн бұрын
ඇත්තටම හරිම සතුටුයි මෙ වගේ දෙයක් අහන්න ලැබිමත් හිතට සතුටක් මගේ ජිවිතය රැදිලා තිබුනේ බුදු දහමත් සමග ජිවිතය කලකිරිනු අවස්ථා අපමනයි.මම නිතරම පිරිත් කියනවා මාව රැකගත්තේ සම්මා සම්බුදු හිමියන්මයි.තෙරුවන් සරණයි ඔබසැමටම.
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 Ай бұрын
මම මකර දෙසැම්බර් 26 ට අවුරුදු 32ක් උනා මකර කෙනෙක් එක්කම affair එකක් තිබ්බා ඒත් ඒක උපන්දිනය දවසේම නැති උනා , ඒ ගැන ලොකූ කණගාටුයි මට කෙසේ වෙතත් විශ්වයට ස්තූතියි ❤
@maheshithilini8704
@maheshithilini8704 29 күн бұрын
මම මකර. දෙසැම්බර් 6 ට 33යි..මැරි කරලා ඉන්නේ මහත්තයාත් මකර. 2017 මැරි කලේ..ප්‍රශ්න ගොඩක් උනා..ඒත් තාම අපි දෙන්නා අනාගතය ගැන බලාපොරොත්තු තියන් ඉන්නවා.ඔයාටත් හොදක්ම වෙන්න ප්‍රාර්ථනා කරනවා.
@stanleysamarakone9881
@stanleysamarakone9881 19 күн бұрын
2025.3.29 තෙක් බලා ඉන්නවා මකර mama ඔබට පින් සියලුම දෙනාට වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි 🙏🙏🙏
@PriyankaraSajiwa
@PriyankaraSajiwa Ай бұрын
සුබ නව වසරක් වේවා ඔබ තුමන්ට ❤
@sudusanduni7326
@sudusanduni7326 29 күн бұрын
Kohoma unath hithinwath karanawa Theruwan saranai !!! Yahapathakma wewa!!! 🙏
@navodyamadu7918
@navodyamadu7918 Ай бұрын
Oba tumata bohoma pin apawa danuwath kalata. jaya wewa.l
@san331
@san331 28 күн бұрын
Mage jeewithayata labadunna hama watina deyakatama wishvayata sthuthi vantha wewa. Mea video eka mata balanna labapu vishwayata sthuthi wewa! Happy New Year 2025
@DamayanthiGoonetilleke
@DamayanthiGoonetilleke Ай бұрын
Obathuma pahadili karana wistharaya saththai, mama makara lagnaye chandraya 3 sitina nisa thawa duratath erashtaka apalaya aurudu 2 1/2 thiyenawa, obathumata boho pin labewa theruwan saranai 🙏
@nishanthiwijesinghe-w3s
@nishanthiwijesinghe-w3s Ай бұрын
සත්‍යයයි..❤❤
@Chandramadampage-el6rn
@Chandramadampage-el6rn 28 күн бұрын
Makara lagna yen upan matat lokavasi siyaluma dentat subama suba Naw wasrak wewa..!.. oba tumantat seta santiya selaseva...!..! Me mulu visvayata mage namaskaraya wewa..!..!
@SanujaJagoda
@SanujaJagoda Ай бұрын
Godak sthuthi obathumata 🙏
@chathushikabhagya2388
@chathushikabhagya2388 28 күн бұрын
Budusaranai
@Koshila3447
@Koshila3447 Ай бұрын
Thank you ❤
@sanjakakumara1592
@sanjakakumara1592 21 күн бұрын
❤❤❤❤❤❤👍👍👍👍👍👍
@JgDy-r3b
@JgDy-r3b 16 күн бұрын
ඔබ තුමා මෙ කියන දෙ ඇත්ත මට රස්සාව නැති උනා පවුලෙන්ම මම මෙ දවස් වල ඇත්ම වෙලයි ඉන්නේ අම්ම අසනිපෙන් ඉන්නෙ මමත් මානසික පිඩනෙන් ඉන්නෙ උපරිමයෙන් ඔබතුමාට ඉස්තුතියි
@SSahar-p9q
@SSahar-p9q Ай бұрын
🙏🏻🙏🏻🙏🏻oba.tumata.2025.wasara.jayawawa
@DhammikaAmarasena-l4j
@DhammikaAmarasena-l4j 29 күн бұрын
Makara samata theruwan saranai
@malanihemachandra8073
@malanihemachandra8073 Ай бұрын
Thunuruwan saranai siyaluma devirekawaranai araksawai nirogibawaya lebewa jayawewa jayawewa jayawewa obata behevinma stutiy wewa 🥰🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@WasanthaKumara-x7w
@WasanthaKumara-x7w 28 күн бұрын
Divipihetan .kiyanna kerana hamedam sarathkavawa.makara lakena hamohotam
@DineshAsanka-h5t
@DineshAsanka-h5t 24 күн бұрын
Makara ammo 😂❤
@athaudapathma
@athaudapathma 23 күн бұрын
මගේ chandraya 2 inne.godak duk vinda adara sambandatha saha මුදල් viyadam ekka.tawat iwara nedda.pehedili karannako.chandraya,budha,sikuru,2 inne
@nilminimihiri3171
@nilminimihiri3171 Ай бұрын
🙏🙏
@Mali-t1w9d
@Mali-t1w9d Ай бұрын
🙏🙏🙏🙏👍👍👍
@uygh9181
@uygh9181 Ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@indikakumara5702
@indikakumara5702 Ай бұрын
Kendrya bala ganne kohomda oba thumata kiyla
@SiriSudamma
@SiriSudamma Ай бұрын
අයියෝ මගේ (2)සදු ඉන්නේ අයියේ😢කවදද මේ අපල ඉවර වෙන්නේ❤❤❤😢😢😢
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 Ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@AroshaFernando-c5s
@AroshaFernando-c5s Ай бұрын
@malierita3262
@malierita3262 Ай бұрын
අනේ මහත්තයෝ වසර 08නෙමේ. වසර 60ක්. පුදුම දුකක්. වෙදින්නේ. දැන් මැරෙන්න වෙලා. තියෙන්නේ ජේසු. පිහිටයි.
@sujeewasilva7652
@sujeewasilva7652 29 күн бұрын
💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro Ай бұрын
මට යන්නෙ ගුරු මහ දශව. කොහොමද ? මාරකාධිපති නිස හොඳ නැහැ කියනව්ස.
@sudusanduni7326
@sudusanduni7326 29 күн бұрын
Rata inna apata Owa karanna pahasukam naa bodinwahansela naa 😢
@hewagesamantha8077
@hewagesamantha8077 22 күн бұрын
අනෙ කවිරැත් සතුටින් ඉන්න
@samanthakumara2583
@samanthakumara2583 Ай бұрын
තුලා නැත්ද?
@srimathihemalatha4920
@srimathihemalatha4920 29 күн бұрын
🙏🙏
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
මකර ලග්න ඔබට 2025 වර්ෂය
1:12:16
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 31 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН