2025 මකර ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala

  Рет қаралды 72,148

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 202
@SARUWATH
@SARUWATH 19 күн бұрын
මම ඇතුළුව සෑම මකර ලග්න හිමියන්ට 2025 සියලු බලාපොරොත්තු ඉටුවන වසරක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏
@harshikasilva1545
@harshikasilva1545 19 күн бұрын
සර් මකර ලග්න 8 චන්ද්‍ර හිටියොත් අෂ්ඨම ඒරාෂ්ටක අපලය තියෙන වද බුදු සරණයි 😢
@nilukasubani1442
@nilukasubani1442 19 күн бұрын
එසේම වේවා 🙏🙏
@indikasaman500
@indikasaman500 19 күн бұрын
❤❤❤
@PushpaKumari-zk4pc
@PushpaKumari-zk4pc 19 күн бұрын
Ow appa hari giyoth hodai
@Mali-t1w9d
@Mali-t1w9d 18 күн бұрын
🙏🙏🙏👍
@SiriSudamma
@SiriSudamma 19 күн бұрын
මකර ලග්නයේ උපන් සියලුම දෙනට❤ජයෙන් ජයම❤අනිකුත් ලග්න හිම්‍ යන්ටත් සියලු පැතුම්,ඉටුවේවා❤ජයෙන් ජයම❤ වේවා (ම්‍ යුරු මහත්තයාටත් )සියලුම සිතුම්,පැතුම් එකාන්තයෙන්ම ඉස්ට සිද්ද වේවා ❤ 🙏👑️👍🙏👑️❤
@Travelmomentsbydh
@Travelmomentsbydh 19 күн бұрын
අලු මතින් නැගිටින්න වෙර දරන සියලු මකරුන්ට ජය ශ්‍රී...
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 17 күн бұрын
😂😂😂මකරි යන්වත් හොදේ 😂😂😂
@Travelmomentsbydh
@Travelmomentsbydh 17 күн бұрын
@NilminiJayasuriya-z6y අනිවාර්යයෙන්ම ඔව්...🙂
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 17 күн бұрын
@@Travelmomentsbydh ස්තුතියි බුදුසරණයි
@T4K553
@T4K553 12 күн бұрын
ජය ශ්‍රී ....
@DayaseeliMalalpola
@DayaseeliMalalpola 19 күн бұрын
මමත් නැත්තටම නැති උනා 2025 හැමෝටම යහපත් වේවා. මේ වසර මගේ සියලු දුක් කරදර අවසන්වී සතුට ලැබේවා.
@PriyanganiGunarathna-h4o
@PriyanganiGunarathna-h4o 19 күн бұрын
ඔබ සිතන පතන ආකාරයෙන්ම සියලුම බලාපොරොත්තු ඉටු වේවා
@Maddusss
@Maddusss 18 күн бұрын
Me too😢
@thiliniwijesinghe9394
@thiliniwijesinghe9394 18 күн бұрын
මකර ලග්න කාරයන්ගේ හිත හරිම කලබලයි. කාට හොද කලත් හොදක් නම් අහන්න ලැබෙන්නේ නෑ.. හිත් පීඩා විතරක් ඉතුරු වෙනවා.. 2025 මකර ලග්න හැමෝටම තමන්ගේ හිතේ නිදහස ලැබිලා සුබ වෙන්න ඕනේ.. අනන්ත විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ..❤
@aabidhmirza8859
@aabidhmirza8859 18 күн бұрын
E gena nam kiyala vedak nh epa vela inne jewethema.😢
@OlaMohotti
@OlaMohotti 17 күн бұрын
Ekanam 100%
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 17 күн бұрын
@@thiliniwijesinghe9394 100%ක් ඇත්ත...... මටත්....😥😥😥
@dilipdubsmash
@dilipdubsmash 16 күн бұрын
අම්මෝ හෙනම ඇත්ත..... කිසිම හොඳක් අහන්න හම්බෙන්නේ නෑ
@dushivlogs4128
@dushivlogs4128 16 күн бұрын
Ekanam aththa
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 19 күн бұрын
අහක යන හෙන පවා කකුල් දෙක අස්සෙ පුපුරල ගිය..නොමැරි මැරි ජිවත් උනු කාලයක් ගෙවුනු කාලය..නොවැම්බර් මැද සිට යම් සුබවාදි ලක්ෂන පෙන්නුම් කරන මකරෙකි මාත්🎉🎉🎉❤❤❤
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 17 күн бұрын
අම්මෝ හා
@LGDESILVA-t2f
@LGDESILVA-t2f 15 күн бұрын
මම හා සියලු මකර ලග්න හිමියන්ට ජයෙන් ජයම ලැබේවා ❤❤❤❤❤
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 19 күн бұрын
ඇත්තමයි . හෙන විතරයි ගැහුවේ නැත්තේ පසු ගිය අවුරුදු වල. 2025 වත් සුභ වෙනවා nam ලොකු දෙයක් . ස්තුති ස්තුති ස්තුති විශ්ව maathaawani ඔබට .
@ganegenadeekasampath7804
@ganegenadeekasampath7804 12 күн бұрын
Sirama. Balamu 2025wath wenas wewa kiyala
@apsarisle-money7623
@apsarisle-money7623 10 күн бұрын
Eththmai
@ThusharaNuwan-v1h
@ThusharaNuwan-v1h 16 күн бұрын
සියලු මකර ලග්න හිමියන්ට වාසනාවන්ත කාලයක් උදාවේවා 🙏🙏🙏
@RupikaLiyanage-uy8pc
@RupikaLiyanage-uy8pc 19 күн бұрын
මකර ලග්නය ඇතුලු සෑම් ලග්න හිමියන්ට විශ්ව මෑනියන්ගේ පිහිට ලැබී සියලු පැතුම් එලෙසම ඉටුවේවා
@ShSh-sj6dr
@ShSh-sj6dr 12 күн бұрын
මකර ලග්නයෙ උපන් මම මේ විදියට දෙයක් අහන්න ලැබීමත් සතුටක් . මේ තරම් යහපත් කාලයක් උදා කල දුන් විශ්ව මාතාවනි ඔබට හදවතින්ම ස්තූතියි
@madushikaerabadda6315
@madushikaerabadda6315 18 күн бұрын
කොච්චර හොද කරත් හොදක්නම් ඇහුවෙම නෑ.2025 ජය වේවා!!!
@Dilani-e8z
@Dilani-e8z 15 күн бұрын
ඔබතුමගේ අනාවැකි වලින් මගේ හිත සතුටින් මමත් මකර ස්තුතියි ඔබතුමාට 🙏🏿
@KumariGanga-b9g
@KumariGanga-b9g 17 күн бұрын
ඇත්තටම ඔව් නොමැරී ජීවත් උනේ ඉවසීම ඕනෑවට වඩා තිබෙන නිසයි ආර්ථික ප්‍රශ්න දරුවන් ගෙ ප්‍රශ්න සැමියගේ ප්‍රශ්න හැම දේම අවසන් වීගෙන යනව විදෙස්ගත වීමට හේතු වද ඒ නිසා මගේ ලොකුම බලාපොරොත්තුව ලංකාවට ගිහින් වගාවක් ආරම්භ කිරීමට කලින් කරපු කිසිම දෙයක් හරි ගියේ නෑ ඔබ තුමාට ගොඩක් පිං දැනුවත් කරාට මට හිතෙනව මෙ සැරෙ වරදින් නැතිවෙයි කියල හැබැයි මම පලි ගන්න කෙනෙක් නම් නෙමේ ගැහුවත් මරන්නෑනෙ කියලා පාඩුවේ ඉන්නවා
@IsuruChanaka-c4v
@IsuruChanaka-c4v 16 күн бұрын
මමත් මකර ලග්නය අැත්තටම මාර විදිහට මානසිකව වැටුනා දැනුත් එහෙමයි මට 2025 හොදනමි අනික් මකර ලග්නයන්ට හොදට හරියන්න ඔින❤ඔබතුමාට පින්
@tharuu1296
@tharuu1296 17 күн бұрын
ඔබතුමාට ස්තූතීයී . ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතීයී. ❤
@POCOX3-ex7yq
@POCOX3-ex7yq 19 күн бұрын
මම ඇතුලු සියලුම මකර ලග්න හිම්‍ යන්ට හාඅනිකුත් ලග්න හිම්‍ යන්ට සුබදායි වසරක් වෙවා ජයවෙවා .....
@SabirSk-oq7dz
@SabirSk-oq7dz 7 күн бұрын
සියලුම බලාපොරොත්තු ඒ සිතන ආකාරයෙන් ඉශ්ට වේවා ට්
@iranganinawela7589
@iranganinawela7589 18 күн бұрын
මකර ලග්නයෙන් උපන් මා ඇතුලු සෑම සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා..මෙතෙක් ජීවිතය පුරාවටම හිමිව තිබූ සියලුම කරදර බාධක ඉවත් ඉවත්වේවා..හිතුවටත් වඩා අති සාර්ථක මල්පල හට ගැන්වීමක් උදාවේවා..හැමෝගෙම ජීවිත සෞභාග්‍ය සම්පන්න වේවා..!!! මේ පැතුම ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා..!!!!!! හැමෝටම සම්මා සම්බුදු සරණයි..!!!
@cricket5839
@cricket5839 18 күн бұрын
සියලුම සිත් සතුටු වේවා. බලාපොරොත්තු මගේ වගේ ම සැමගේම ඉටු වේවා
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 19 күн бұрын
අපව දැනුවත් කරනවාට පිං..
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 16 күн бұрын
පහුගිය අවුරැදුවල වැඩිපුර හිටියේ බන්දනාගාරවල ඉදිරියට හොදවෙනවනමි හොදයි ඔබතුමාට පිං..!!!
@nethmimadushika-ys6el
@nethmimadushika-ys6el 18 күн бұрын
ජීවිතයේ සැනසුම නම් පේනතෙක් මානෙක නෑ 2025 අවුරුද්දේ වත් කිසිම දෙයක් ඕන නෑ මානසික නිදහස ලැබේවා! මේ තියෙන මානසික පීඩනයෙන් මිදේවා!
@NimalKirthi-b1n
@NimalKirthi-b1n 19 күн бұрын
ඇනේ බොහොම පින් මේ ටික අහන්නන නොසෑහෙන්න දුක්වින්දා❤❤❤
@SabirSk-oq7dz
@SabirSk-oq7dz 7 күн бұрын
අහපු හැමදේම ඇත්ත .ගොඩක් පින් .තෙරුවන් සරනයි .ඔබ තුමාට ....
@SeethaKumari-o9i
@SeethaKumari-o9i 6 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ ආදරනිය ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@KusumYapabandara
@KusumYapabandara 9 күн бұрын
❤ඇත්ත.අප්‍රමාණ දුක් වින්දා.
@nilminifrenando4744
@nilminifrenando4744 19 күн бұрын
මට තිබු හැම දෙයම නැති උනා ජීවිතය vitharai ඉතිරි උනේ 😢මගේ කනේ කරාබු 2 පවාඅනුන්ට දිpu කෙනෙක් ඒත් මට වැරදුනා තැන්ක්ස් සර් හැම දෙයක්ම pehedili කාලාට
@Maddusss
@Maddusss 18 күн бұрын
Mage comment eka oya type karala, 😢
@wwlrohana6860
@wwlrohana6860 17 күн бұрын
Hi
@Samfernandojobs
@Samfernandojobs 3 күн бұрын
Gemak gahamu 💪 math watuna watillak hodama eken 😓 pitarataka idalath 🙁
@srilanka5317
@srilanka5317 17 күн бұрын
මකර ලග්න හිමියන්ට ජයෙන් ජය ❤❤🙏🙏🙏🙏🙏🙏
@NiroshaPrarthana
@NiroshaPrarthana 3 күн бұрын
බුදුසරණයි මකර හිමියනට
@nilukanilu8936
@nilukanilu8936 19 күн бұрын
අපිව දැනුවත් කරනවට ඔබ තුමා ට ගොඩක් පින්
@musicwithnature3634
@musicwithnature3634 19 күн бұрын
ඔබ තුමාට ස්තූතියි.☀️☀️☀️
@HemanthaNandasiri-u5k
@HemanthaNandasiri-u5k 14 күн бұрын
මමත් මකර ලග්න හිමි කාරයෙක් මටත් කරදර උපද්‍රව ගොඩකට මූහුණ දෙන්න උනා 2025 වර්ෂයෙ සිටවත් ඹබ තුමගෙ පලාපල අනූව සාර්ථක වෙවා
@Dilru6666
@Dilru6666 19 күн бұрын
2025 නව වසරෙහි මාගේ සියලුම පැතුම් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු කර දුන් ආදරණීය උතුම් විශ්වමාතාවට මාගේ ස්තූතිවන්ත වේවා 🙏 ස්තූතිවන්ත වේවා 🙏 ස්තූතිවන්ත වේවා 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️🌍❤️❤️මම ඇතුළුව 🙏 මකර ලග්නයෙන් උපන් සියලුම දෙනාට 🙏 2025 නව වසර සතුට සැනසුම, සෞභාග්‍යය සපිරි තම තමන්ගේ සියලුම පැතුම් ඉටුවන නිදුක් නීරෝගීබව දීර්ගායුෂ, ජයෙන්ම ජය සපිරුණු වාසනාවන්ත සුභ නව වසරක්ම වේවා 🙏❤🙏❤️🙏❤️🙏❤️🙏❤️❤️🌍❤️🌞🌈🍀🦋🌻🌄💕😊🙏
@maleehansika888
@maleehansika888 19 күн бұрын
Thank you sir...godak සතුටුයි ..🦋🌻🌏🌈️☘️❤🙏💰
@thusharithusharithushari1772
@thusharithusharithushari1772 17 күн бұрын
මමත් මකර මෙ කියන හැමදෙම ඇත්ත
@NandaSenavirthna
@NandaSenavirthna 19 күн бұрын
මමත් නැත්තටම නැතිඋනා මකරෙන් උපන් සියලුදෙනාට යහපතක් වේවා
@manoriabesingha425
@manoriabesingha425 16 күн бұрын
සියලු දෙනාට ධාර්මික ගුණ ඇත්තෝ වෙත්වා යහපත සතුට සව්බාග්‍ය උදා වේවා🙏🙏❤
@RISHAN575
@RISHAN575 19 күн бұрын
Harima pehediliwa kiyanawa.. oba thumaatath labannaw nawa wasarakma niduk .. neerogimath preethimath nawa wasarak wewaa!!
@nandanigunarathna4290
@nandanigunarathna4290 17 күн бұрын
දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තුතියි
@මලිත්මාධව
@මලිත්මාධව 19 күн бұрын
සම්පූර්ණයෙන් ඇත්ත.❤
@EmaLara-sq9sh
@EmaLara-sq9sh 19 күн бұрын
මෙච්චර කල් හෙන ව්තරයි ගැහුවෙ නැත්තේ😂
@Callie20229
@Callie20229 19 күн бұрын
ඔව් 😢😢😢
@gangaranasinghe3593
@gangaranasinghe3593 18 күн бұрын
Wadak na kiyala
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 18 күн бұрын
ඔව් මටත්......😢 ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ජීවිතේම එපා වුණා.
@Ashoka-j2u
@Ashoka-j2u 17 күн бұрын
ඔව් ඇත්ත
@chanakaweerasinghe9217
@chanakaweerasinghe9217 14 күн бұрын
Ekanam aththa
@NissankaPerera-nd1wk
@NissankaPerera-nd1wk 19 күн бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@ranganathkumara8735
@ranganathkumara8735 16 күн бұрын
❤❤❤❤සමිපූර්ණ ඇත්ත.......පිං ඔබ තුමාට.....
@sshanthini3603
@sshanthini3603 18 күн бұрын
🙏🙏🙏🙏🙏ඔබතුමාට තෙරුවන් සරනයි කියපු සියලුම දෙ ඇත්ත
@athulasenewirathne1478
@athulasenewirathne1478 14 күн бұрын
ලෞකික ජිවිතයම හැදි ගෑවුණා.අධ්‍යාත්මික ජිවිතයේ ලැබුණ දෙයක් විතරයි. බුදුරජාණන්වහන්සේත් නැතුව හිටියා නම් මම කොහෙද ,කොතනද කියලා හිතාගන්නනත් බැරිවෙයි. සියලුම දෙනාගේ ජිවිත ලසන්න වේවා. 🙏 🙏 🙏 .
@AIAttanayake
@AIAttanayake 19 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි.
@dilanisilva4152
@dilanisilva4152 19 күн бұрын
🙏🙏🙏🙏🙏🙏godakma ස්තුති ස්තුති ස්තුති me උපදෙස් laba දුන්නට
@KapilaKumara-r9s
@KapilaKumara-r9s 19 күн бұрын
Oba thumata godak thank❤
@nandanigunarathna4290
@nandanigunarathna4290 17 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි 9:13
@baristaevon1347
@baristaevon1347 19 күн бұрын
මමත් මකර ඒත් මටනම් 2021.2022.2023. 2024 හොද උනා ඒත් සල්ලි ඉතුරු කරගන්න අමාරුයි.හිතුවටත් වඩා හැමදේම ලැබුනා. 2025.මාර්තු වලින් ඉවරයි අපල කාලේ balamu ඊට වඩා හොද වෙයි ❤
@ans1830
@ans1830 19 күн бұрын
He is good. Wishing him a Happy New Year.
@tharangajayamali3920
@tharangajayamali3920 5 күн бұрын
Obathumata theruwan saranai. Man Makara . Kiyapu dewal okkoma niwaradie 🙏
@Koshila3447
@Koshila3447 18 күн бұрын
Thank you godak sathutu hithuna
@udayaniwickramaarachchi3620
@udayaniwickramaarachchi3620 19 күн бұрын
ස්තුතියි ඔබ තුමාට ...
@NissankaPerera-nd1wk
@NissankaPerera-nd1wk 14 күн бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට ,සුබ නව වසරක් වෙවා
@SachiNawanjali
@SachiNawanjali 18 күн бұрын
Jiwithe mechchara kal hithuwawath nethi karadara godakata muhuna dunna .hithe Kisi sathutak nethi duk Godak thaniyen Hira Karan widawanwa.kochchara lokayata Hoda karath ewage hodak kawadawath ahanna nethi una kalayak thibuna. Eth 2025 gena loku balaporoththuwak thiynw.meka mage aurudda wei kiyl .e subawadi sithuwilla ekka idiriyata yanw 👍❤️🙏
@Chamari-u8n
@Chamari-u8n 18 күн бұрын
හරියටම ජනවාරි මස 17දා 2023 මට cancer එකක් ආවා. එදා තමා දැන ගත්ත. ඔබතුමා හරියටම හරී.
@arunilk4042
@arunilk4042 19 күн бұрын
Thanks very much mother of universe. Lord Buddha bless u.
@cyrildesilva5185
@cyrildesilva5185 7 күн бұрын
මගෙේ ජීවිතයේ කියපු දේවල් ඇත්ත
@kumudu5318
@kumudu5318 19 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏thanks vishwa matha
@kaveeshakavindi-
@kaveeshakavindi- 19 күн бұрын
Mamath makara seyalu denata budusaranai
@DilaniShanika-x5j
@DilaniShanika-x5j 18 күн бұрын
Gobak pinsibu wewa oba siyaludenata❤❤❤
@tharanga01dilrukshi28
@tharanga01dilrukshi28 19 күн бұрын
Oba tumata taruwen saranai istuti
@suneethagallage4359
@suneethagallage4359 18 күн бұрын
තෙරුවන්සරණයි ඔබතුමා ට බුදුසරණ යි.
@IndikaGamage-w2m
@IndikaGamage-w2m 15 күн бұрын
අහන්න ලැබිම සතුටක්.ජීවිතය එපා වෙලා මැරෙන්න වැටිලා හිටියේ
@samantharajapakasha8892
@samantharajapakasha8892 19 күн бұрын
මකර.👍
@Devikachandani-g9k
@Devikachandani-g9k 18 күн бұрын
ස්තුති ඔබතුමාට 👍
@PushpaKumari-zk4pc
@PushpaKumari-zk4pc 19 күн бұрын
Api athi tharam duk winda.athi tharam aduwa.danwath hinawela sathutin inna labunoth hodai
@suniljayasingha371
@suniljayasingha371 15 күн бұрын
මේ මහත්තයා කියන ඒව හරිම සත්‍යයයි.මගේ වැරදි සහගත චර්යාව මට වෙනස් කරගන්න පුළුවන් වුනේ උසස් මනුෂ්‍යයන්ගෙ මග පෙන්වීම නිසා.
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh 18 күн бұрын
ඔබ හරියට ම හරි ස්තුතියි
@nayanajayasundara7964
@nayanajayasundara7964 11 күн бұрын
ස්තුතියි ඔබට❤
@KumariMatharaliyanage
@KumariMatharaliyanage 13 күн бұрын
මෙ විඩියො එක බලන්න ලැබුණාට විස්ව මාතවට ස්තුතිවන්ත වෙනවා
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 17 күн бұрын
Mama makara laganaya man ipadunai 1960 dan aururudu 65tawama mara dukak vidinnae itin man bala porotuwanawa vishwa mathgae pihitan man mage dukin midae kiyala budusaranai hamotama❤❤❤❤❤❤
@madurarukmal3383
@madurarukmal3383 18 күн бұрын
මටත් තවත් නැතිවෙන්න දෙයක් ඉතුරු උනේ නෑ. මගෙ නෝනා හැම වෙලේම මගෙත් එක්ක හයියට හිටියා. . බැංකුවක වැඩ කරපු මට අන්තිමට ගෙවල්වල තීන්ත ගාන්න උනා. ඒත් අතෑරියේ නෑ. සියදිවි හානිකරගන්න හිතුන වෙලා අනන්තයි. ඒත් මම ගේමෙම හිටියා ද්‍යිවයට අභියෝග කරහෙනම. හඳහන සත පහකට විශ්වාස කරේනෑ. හැබැයි මම අද හඳහන විශ්වාස කරනවා.
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 17 күн бұрын
@@madurarukmal3383 😥😥😥😥😥
@nisansalapriyangani6428
@nisansalapriyangani6428 15 күн бұрын
Obatumata godak pin ....❤❤❤❤👍👍👍
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 19 күн бұрын
Eththak thibenawa.sthuthiy.
@dmusic172
@dmusic172 12 күн бұрын
බුදුසරණයි 🙏
@KaviduDanushka-s4b
@KaviduDanushka-s4b 15 күн бұрын
Budusarani oba thumata
@ميري-ر8ب
@ميري-ر8ب 11 күн бұрын
🇸🇦🇱🇰 mama. Makara. Ahnnat. Again. Satutui. Ohma. Ahana. Kota. Hitata. Satutui. Obatumata. Estuti. ❤❤❤🙏🙏🙏
@senakaguruge1397
@senakaguruge1397 19 күн бұрын
Tks
@SudarmaKumuduni-f8z
@SudarmaKumuduni-f8z 14 күн бұрын
Mama makara makara lagna himi samatama siyalu pathum etude wewa❤
@MadhuMadhu-bz5gh
@MadhuMadhu-bz5gh 19 күн бұрын
Godak isthuthi sr
@madushaniwasana8624
@madushaniwasana8624 17 күн бұрын
Siyaluma lagna himiyanta jayaen jaya
@IndikaMadusanka-h2n
@IndikaMadusanka-h2n 4 күн бұрын
මහත්තයෝ සමාවෙලා මට දරුපලගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ සමාජයටත් යහපතක් වෙයි ජය දරනී🤝👍🙏🙋‍♂️
@bandulafdo6431
@bandulafdo6431 19 күн бұрын
Siyaluma lokavasinta jayaweva nerogi weva yahapath balaporothu sapala weva
@Dulani-d4d
@Dulani-d4d 17 күн бұрын
Theruwan saranai !
@bennetpieris8514
@bennetpieris8514 19 күн бұрын
Oba tumata bohoma pin
@yapamudiyanselage1683
@yapamudiyanselage1683 12 күн бұрын
Hariyata hari
@SiriSudamma
@SiriSudamma 19 күн бұрын
මගේ ලග්නයේ(1)සදු,(3)කේතු,(6)ගුරු,(7)රව්,(8)සනි,කුජ,බුද,සිකුරු,(9)රාහු ඉන්නේ කොහොම වෙයිද රටකට යන්න ආසයී❤❤❤
@kumariwijerathna7710
@kumariwijerathna7710 16 күн бұрын
Dannakalek makarata hodaknam thebun na mama godak dukjevthyak gathakarnne 2024 desambar 31 wedain seyaluma duk karsdara asanepa seyalla awasnvwa 2025 seta makaralakna ayata jayen jayen jsyama math nerogrbaeayama labewa
@user-Dhanu.
@user-Dhanu. 3 күн бұрын
මකර ලග්න හිමියන්ගේ හිත් මේ තරම් හොඳ උනේ කොහොමද සර්. ජිවිතේ පුරාවටම දුක් විඳිනවා මේ අවුරුද්දේ ඉඳන් වත් ජීවත් වෙන්න පුළුවන් නම් කාටවත් කරදරයක් නැතුව ඒ ඇති 🙏
@aaindians
@aaindians 9 күн бұрын
දැන් අවුරුදු 40ත් උනා තවම විවාහයක් නෑ..මේ අවුරුද්දේ වත්....
@RasikaIndunil-k8y
@RasikaIndunil-k8y 18 күн бұрын
godak pin pehedili kara dunnata .jivyathayama apala inna welaka .balamu ana aurudde hoda wenna kiyala b.s
@priyankaperera3251
@priyankaperera3251 19 күн бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@RasikaMadhushani-f2l
@RasikaMadhushani-f2l 16 күн бұрын
Sir jeewithe neththatama nethi una ..hama athinma asarana una .2025 makara lagna hamotama suba wewa
@RMLd-c2g
@RMLd-c2g 15 күн бұрын
මේක නම් බලාගෙන කියනවද කොහෙදො දෙයියනේ අනිවාරෙන් කරනව කියල හිතාන් ඉන්න සේරම කිවුවනෙ 🫤🫤
@malafernando
@malafernando 7 күн бұрын
👍👍👍
@DineshMaduranga-r9r
@DineshMaduranga-r9r 19 күн бұрын
🙏🙏🙏
@JagathPushpakumara-w9s
@JagathPushpakumara-w9s 19 күн бұрын
Mata thibuna hemadama nathi una ma aluth aurudda a hemadama labewa
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
ධනු ලග්නය 2025 රවි මාරුව පලාපල | Dhanu Lagnaya 2025 Ravi Maruwa palapala | Sagittarius prediction
12:38
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 6 М.