KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කටක ලග්නය 2025 රවි මාරුව පලාපල | Kataka Lagnaya 2025 Ravi Maruwa palapala | Prediction Cancer
12:11
2025 Lagna Palapala - කටක ලග්නයට 2025 කොහොමද? ධන වාසනාවක් ලැබෙන වසරක් | Kataka Lagnaya
17:54
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
කටක ලග්නය 2025 ලග්න පලාපල | Kataka Lagna palapala 2025 Cancer Prediction | Poorindha Astrology
Рет қаралды 42,560
Facebook
Twitter
Жүктеу
1
Жазылу 86 М.
Poorindha Astrology Service
Күн бұрын
Пікірлер: 297
@hansa2001
Ай бұрын
හෙන විතරයි නොගැහුවෙ කටක මට 😅😅😅 නොමැරි වද දුන්නා .මිය ගියානම් මිට හොදයි කියලා සිතුන වාර අනන්තයි.😢 සුපිරියට පොඩි කාලෙ ඉදන් exam pass වෙලා පොඩ්ඩක් පාඩම් කරලත් ඉහලින්ම පාස් වෙලා campus ගියා.කොහෙද මෙ මගුලෙ ඒරාෂ්ටක ආව කෙල උනා හොදටම.කෙල වෙලා හේතුව හොයද්දි දැනගත්තේ ඒරාෂ්ටක සීන් එක.බුදු පහන දෙවියන් සතෙකට ගනන් ගත්තෙ නැ මම ඒත් මෙ පහු ගිය කාලෙ දෙවියන් බුදුන් ලග්ට ගියොත් විතරයි පොඩ්ඩක් හරි සැනසූම ආවෙ.😢දෙවියන් ගනන් නොගත්ත මාව දේවාල ගානෙ යන විදියට ඇවිද්දුවා😢 සෙනසුරු ව එලවන්න් ඔනෙ ග්‍රහ ලොකෙන්😂😂😂
@pramithalakshan7389
Ай бұрын
මටත් එහෙමයි වෙනසක් නැ
@lakshithamanoj1157
Ай бұрын
සිරාවටම මටත් කෙලවිලා කෙලවිලා අන්තිමට කකුලත් කැඩිලා ඇදෙ ඉන්නේ දැනුත්😢😢😢😢
@chamaleepriyangani1278
Ай бұрын
Matath hena vithrai gehuwey neththe den kisima balaporoththwak nethwa ohe mala miniyak wagi jevath wenawa 😢😢😢😢kataka😢😢😢
@pramithalakshan7389
Ай бұрын
@@chamaleepriyangani1278 දුකයි අපිට අපි ගැන ම
@hashanathugala5154
Ай бұрын
Matath ehemai..😢
@ThiliniAppuhami
Ай бұрын
මගෙ අවුරුදු 37 ට 2024 අවුරුද්ද තරම් හිත් රිදීම් ,නින්දා,අපහාස විදපු අවුරුද්දක් තව නෑ..හොදට කතා බහ කරපු මිනිස්සු මාව දැක්කම අහක බලන් ගියා..මැරෙන්න හිතුන වාර අනන්තයි..2025 වත් මේ ඒරාෂ්ටකය ගෙවිලා යහපත් වේවා.හැමෝගෙම දුක් ගිනි නිවේවා!🙏❤️
@kushanmadhumadhawa3611
Ай бұрын
mata nam 2021 idanma kelamai une
@sameeramadusanka3399
25 күн бұрын
Matat 37 i okama tamai matat une..😅
@sumedanm6
21 күн бұрын
@@ThiliniAppuhami තව ටිකක් ඉවසන්න දරුවෝ, මමත් ඔය තත්වෙම තමයි.
@NirashaPumini-os6wo
17 күн бұрын
මටත් 37යි.මීට වඩා දේවල් මට සිද්ද වුනා.මගෙ ඉතිරි කරපු සේරම නැති වුනා.තවත් අවුරුදු 7කට නය වෙන්න උනා.
@duvindu-domy
9 күн бұрын
Mamath kataka mamath sahenna dukvidinwa
@SirimaliWeerapparuma-nm6pg
Ай бұрын
මටත් වෙන්න තියෙන සියලුම දේ උනා නොමැරි යන්තම් ජිවත් වෙනවා ඔබ තුමාට බුදුසරණයි
@ranakana4197
Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට මගේ චූටි පුතා කටක ලග්නේ මගේ පුතාට 2025 වර්ශයේ එන කොරියන් විභායෙන් සාර්ථකව ජයග්‍රහණය කර ගන්න උතුම් තුණුරුවනේ පිහිට ලැබේවා විශ්ව මාතාවට ස්තුති වේවා ❤❤❤❤
@ajithamalalgoda7791
21 күн бұрын
ඇත්තටම මම දැන් කාලයක් යනකන් මේ ඒරාශ්ටක්‍යෙන් විදවන කෙනෙක් හැබැයිමම ආගමානුකූලව ජීවත්වීමට හුගාක්වෙලාවට කටයුතුවලට යොමූනා. මගේ රැකියාවේ අන්තිමට පහලටම ආදායම් වැටුනා. ඒත් මා ශ්ක්තිමත් මානසිකත්වයෙන් ජීවතුනා. මගේ ශ්ක්තිය තවත් වැඩිකරමින් බණ බාවනා වල යෙදුනා. මානසික සහනයක් පතා සංගීත විනෝද වෙන වැඩ වලටත් නියැලුනා.සතුටින් හිටියා...දුක ගනන් ගත්තෙම නැහැ. ඉතිරිටිකත් ඒවිදිහටම ගෙවනවා. පැමිණි දුක්.පැණි රසයි කියල හිතල ජීවත් වෙනවා. ඔබතුමාට.බොහොම පිං...😂😂
@yamunakumari5655
20 күн бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏 ඔබ තුමට
@sajithsanjeewa4441
Ай бұрын
මැරෙන්න හිතුන වාර අනන්තය්.ඒත් ඉවසුවා.හරි මහන්සි ජීවිතේ.ඒ තරම් දුක් වින්දා😢
@sumedanm6
21 күн бұрын
@@sajithsanjeewa4441 එහෙම හිතන්න එපා අපි තව ටිකක් ඉවසමු. මම මෙහෙම කිව්වොත් මගේ පන රැකුනෙත් ඇදක් උඩ දාපු අතේ දාලා තියෙන අගෙ දුප්පත් අම්මා නිසා ම තමයි.
@legendshaveit4051
29 күн бұрын
උපේක්ශාවෙන් පව් ගෙව්වා.. 😊😊 මගේ 8 චන්ද්‍රයා ඉන්නේ.. සෙනසුරු මහාදසාව ගෙවෙන්නෙත්.. මම Alevel කරෙත් මේවා එක්කමයි...ගොඩාක් අමාරු උනා.. ඒත් මම දැන් පේරාදෙණිය කැම්පස් එකට තේරිලා ඉන්නවා.. 🥰 ග්‍රහයෝ නිසා නෙවෙයි අපි විදවන්නේ.. මේවා අපිම කරපු පින් පව්.. ග්‍රහයෝ කියන්නේ දර්ශක..❤
@DonSwarna
9 күн бұрын
hamdama.doukama.thama i.athe .sthee ha mdam.mama balanawa sathutu.wena 🎉🎉🎉🎉🎉🎉
@RuchinaWeliwattha
17 күн бұрын
මම විදින්න ඕන ලොකුම දුක වින්දේ ගිය අවුරුද්දේ . මගේ හස්බන්ඩ්ගෙ හොර සම්බන්දෙ ගැන. ඒකත් එයා නවත්තල අවුරුදු 2ක් ගියාට පස්සෙයි😂. ෆොටෝස් වගයක් දැක්කා. මට එතකොට දෙවෙනි බබා ලැබෙන්න. දරුවා ලැබුනා සති දෙකකට කලින්. මාස 07 විතර අවදානමක හිටියෙත්. ලොකු බබාට වඩා එයා ලැබෙන්න ලොකු දුකක් වින්දා😢 ඒකනම් මාරම කාලයක්.
@nuwandharaniartsacademy2030
12 күн бұрын
විඳපු දුක නම් අනන්තයි.... මැරෙන්න හිතිච්ච වාර අනන්තයි... නොමැරි ජීවත් වෙන එකම ලොකු දෙයක්... 🙏
@indunilrathnayake4753
Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට. පහුගිය අමාරු කාලෙ ගෙවා ගන්න ලොකු ශක්තියක් උනා. බොහොම ස්තුතියි, බොහොම පිං.
@wasanthapathiraja2604
Ай бұрын
මට තේරෙන වයසේ ඉඳලා දුක වින්දා .ඉදිරියට හොඳයි කියන නිසා හිතට ගතට ශක්තිය අරන් ඉන්නවා .හැමදාම යහපත් කියන දේවල් කලා .ඉදිරියට සතුටින් ඉන්න ලැබෙයිද
@wasnthimendes3785
27 күн бұрын
Math podi kali edan duk
@ShanthaKalyani-bc1zy
Ай бұрын
attama.tami.vidinna.tiyana.hama.dukakma.vinda...tawamat.ahamat...oba.tumata..pin..🙏🙏🙏🙏🙏
@gangapuspakumari9597
Ай бұрын
බොහෙවින් ගොඩක් ස්තිතුයි ගොඩක් දේ ඇත්ත මම කටක 🙏🙏❤❤බුදු සරණයි
@sachinikafrenando9158
24 күн бұрын
ඇත්තම ඇත්ත.... මැරුනේ නැති එක විතරයී😊😊🤭🤭
@thissakumara5682
Ай бұрын
ගොඩක් පින් සර්.සර්ගෙ සියලුම වෙඩ කටයුතු සර්තක වෙන්න කියලා ප්‍රර්තනා කරනවා..මම කුවෙට් එකෙන්
@RenukaMalkanthi-q6j
24 күн бұрын
මාගේ අවුරැදු50ක්.වෙලත්.සැපක්.නැහැ.තාම.2025අවුරැද්ද.සුභ වෙන්න.කියලා.මම.පුාර්ථනා කරනවා..ඔබ.තුමාටත්.බොහොම .ස්තුතියි
@lathalatha1013
Ай бұрын
මමත් කටක ලග්නයේ,මම අවුරුදු 30ක් විතර පිටරටක සේවය කරල කරලා හම්ඹ කරපු හැම සතයක්ම ගෙදරට එවල ගෙදරටම වියහියදම් කරල හදිසියේම අසනීප තත්ත්වයක් නිසා ගෙදර ආවා.මම අවිවාහක නිසා ගෙදර අයටමයි හැම දෙයක්ම කරෙ. අන්තිමට ගහලා බැනලා අපහාස කරලා ගෙදරින් එලියට බහින තැනටම වෑඩ කටයුතු කළා.හරිම හිතට දුකයි. ඔන්න ඔහොම තමයි,හිත හොඳ නිසා කටක ලග්න හිමියන්ට වෙනදේ...😢ඔය කොච්චර හොඳ කාලයක් උදාවෙනවා කිව්වත් ඒකාලේ නම් කවදාවත් උදාවෙන කාලයක් නම් නෙමෙයි.දුකම තමයි හැමදාමත්....ලග්න පලාඵල නම් විශ්වාස කරන්නම එපා. 😮
@Tmdineshgodamunna
Ай бұрын
ඔයා එහෙම කියන්නේ මොන පදනම මතද? ඔබ සෑම දිනකම පොදු පලාපල ඔබේ ජීවිතයට එක් කරගෙන ඇති... මේ ලග්න පලාපලය කියන්නේ පොදුවේ... ඇතිවන ගැටලු අවම කරගන්න.
@jayanganikumari5970
Ай бұрын
@@lathalatha1013 😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏
@Harshihorwala
28 күн бұрын
උත්සාහය තමයි
@chandraniasoka4753
26 күн бұрын
තෙරුවන් සරණයි ,බොහොම ස්තූතියි සැමට යහපත උදාවේවා!!!
@Matheesha-os5fd
29 күн бұрын
ඔබතුමාටත් තෙරුවන් සරණයි..🙏
@thilinilakshika2335
18 күн бұрын
මැරුනේ නැති එක විතරයි. ජීවිතේ එපාම උනා. හැබැයි ජීවිතේට ගොඩාක් ලොකු අත්දැකීම් ලැබුනා.
@HansiWijesiri
Ай бұрын
මැරුනේ නැහැ එච්චරයි .. හැමදේම නැති වුනා මානසික සතුට.. පටන් ගත්තු දේවල් බලන් ඉද්දි නැතිම වුනා.. දෙවියනේ... ජීවත් වෙන එක පුදුමයි
@rche101
26 күн бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏
@chandanimedagama1996
28 күн бұрын
මටත් එහෙමයි.
@ManelKumari-k1e
Күн бұрын
මමත් උපන්දා ඉදලා දුක් විදිනවා මතක තියන කාලෙක ඉදලා සතුටින් හිටපු දවසක් නෑ.මැරෙන්න බැරිකමට ජීවත් වෙනවා.
@nethmividhanage
Ай бұрын
Aththa nomari jivath una.obathumava visvasa karanava.hama masayema balanava.obathumata godak pin.dirgayusha labeva.me avutuddevath hodak vei kiyala balaporoththuvenava.theruvan saranai
@chadranidamyanthi3452
23 күн бұрын
මමත් කටක,ඒරාස්ටකයක් තිබුනට ඇත්තටම මන් ටිකක් සතුටින් හිටියා ,හම්බත් කලා,වියදනුත් කලා.ඉදිරියට මොනවා වෙයිද කියන්න දන්නේ නෑ .හොදක් වෙයි කියලා හිතනවා.හැමදාම ඔබතුමා ගේ වීඩියෝ බලනවා.යහපතක් ම වේවා ,තෙරුවන් සරණයි
@svngjk
22 күн бұрын
කරුම කාලයක්.. ඇත්තටම... එක ප්‍රශ්නයක් ඉවර වෙද්දි තව එකක්.. මානසික පීඩනය ඉවරයක් නෑ.. ඔලුවටම වද දෙන ප්‍රශ්න කන්දක්..💔
@IreesaTennakoon
25 күн бұрын
Theruwan saranai athenma godaak duk vidapu mata labana wasara wath hodak wenawa nam aththenma sathutui
@h.p.d.p.p.g.hacker9428
Ай бұрын
මටත් එහෙමයි වෙන්න ඔිනි හැමදේම වුනා
@sujivaairanghini3567
27 күн бұрын
mamath kataka budu saranai
@wmrenukarenuka
Ай бұрын
Sadu sadu sadu Hamadama pary ❤
@shashigunasinghe554
Ай бұрын
කාලේකට පස්සේ දැනුනු ආදරෙත් නැති වුනා .. මාර අසරණයි 😢😢
@SathsaraSadanimna-wm1qv
28 күн бұрын
මගෙත් 🥺🥺🥺
@SathsaraSadanimna-wm1qv
28 күн бұрын
hethuwak nthuw eyh dla giyh.🥺
@smallbusinessqueeen
Ай бұрын
අම්මෝ මටත් අමාරුම කාලයක් ගත කලේ... දැන්නම් හිතේ යම් සැනසීමක් තියෙනවා... මීට කලින් නම් සසර කලකිරිලා හිටියේ... ඒත් මොලේ පාවිච්චි කරලා ජීවත් උන නිසා ශේප් එකේ හිටියා. මානසිකව ඇතිවුන ප්‍රශ්න සහ සල්ලි ප්‍රශ්න තමයි ලොකුවටම තිබුනේ... ගෙදර කිසි කෙනෙක්ගෙන් උදව්වක් ලැබුනේ නෑ... කරන කිසිම දෙයක් සාර්ථක උනේ නෑ... ගෙදරින් පිටින් හැමැතැනින්ම අවලාද අපහාස හිත් රිදවීම් කැපිලි කෙටිලි ඉවරයක් තිබුනේ නෑ... ඒත් ඒ හැමදේම දරාගෙන හිටියා ඒරාශ්ටකය ගැන දැනන් හිටිය නිසා... විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා තිබුනත් කිසිම දේකින් පල ප්‍රයෝජනයක් ගන්න බැරි උනා... ඒ නිසාමයි ගෙදර අයටත් නුරුස්සනා තත්වයට පත් උනේ... කරන කිසිම දේකට සහයෝගය ලැබුනේ නෑ... ඒත් කමක් නෑ... ඉදිරියට ඒ හැම දේකින්ම ප්‍රයෝජන අරගෙන හොදගමනක් සැලසුම් කරලා තියෙනවා... හරි කාලය එනකන් ඉවසීමෙන් ඉන්නවා... මේ කාලෙදි ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගත්තා ජිවිතේ යථාර්ථය අවබෝධ කරගත්තා... ඉදිරි දියුනුවට ඕනේ වෙන දේවල් අපහාස මැද්දෙම ඉගෙන ගත්තා...
@rasikaudayangani5510
Ай бұрын
Me comment eka kiyawaddi, mage jeewitheda kiyala hithuna. 😢
@Thabugalar69
28 күн бұрын
හුස්ම වැටෙනවාට ජීවත් වෙන්නේ, දෙන් නම් ඇති වෙලා තියෙන්නේ, උදේ වෙනවා රෑ වෙනවා විතරයි. පටන් ගන්න කිසි දෙයක් හරි ගියේ නෑ.. හැබැයි ආදරය හම්බුනා ❤. ආර්ථිකය නිම් බීම දිග යන්නේ. campus එකේ exam හැදී ගැවිලා ගියේ. ඉස්සහට නිම් කිසිම බලාපොරොත්තුවක් නෑ. හැම දේම එපා වෙලා වෙන දෙයක් වෙයි කියලා ඔහේ බලන් ඉන්නේ මේ , 😢
@piyanmudan2875
29 күн бұрын
❤❤❤❤❤ඇත්තටම හොදයි සතුටුයි ඔබතුමාට බොහොම පින් ඔයාට සුභ ම සුභ දවසක් ඔයාට දළදා සමිදු ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@umalicosta3678
26 күн бұрын
2019 idala gewañ me karuma kalaya 2025 kataka laknayata labena suwaya kataka lagnayen upan mata sethak wewa
@jayanganikumari5970
Ай бұрын
මම ජිවාත් උනාට මැරිලා ඉන්නෙ විදින්න තියන උපරිමෙන්ම විදවනවා 😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
@Tmdineshgodamunna
Ай бұрын
2025 සුබ වේවී ඔබට
@alokaperera8912
Ай бұрын
Kiyala vadak na appa husma gattata marila iwarai 🥺🥺
@Tharuuuuuuuunit
Ай бұрын
😊😊😊😊
@ayeshasandamali241
Ай бұрын
අනේ මාත් එහෙමයි.. යාලුවෙලා හිටපු කෙනා දාල ගියා ජොබ් එකක් නෑ අතේ සල්ලි නෑ කකුලෙ තුවාලයක් හිතට කියගන්න බැරි දුකක් තියේ... ඒත් මන් ඒව කාටවත් කියන් නෑ.. හ්ම් 😢 ඒත් ලගදි online වැඩක් හරි ගියා.. ඒක විතරයි පොඩි හරි සතුටකට තියෙන්නේ.. හ්ම්
@ayeshasandamali241
Ай бұрын
අනේ මන් එක video එක්ක දැක්ක කටක ලග්නෙ අයට මිතුන ලගනෙ කෙනෙක් එක්ක ඉන්න අමාරුයි කියලා.. ඒක ඇත්තක්ද කියලා කියන්නකො plz..
@JeewaniKumudu
Ай бұрын
ස්තුතියි ඔබට
@Bushba-n4e
Ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤ස්තුති
@KuwaitStar-nv6qk
Ай бұрын
මටත්.වේන්න.ඔන.හැමදෙයක්ම වේලා.ඉවරයි🙏🙏🙏🙏🙏❤❤❤
@PasidiSathsarani
Ай бұрын
Aththa mtath ehemai
@QtrQtr-v6z
25 күн бұрын
Daviyanta sthuthi wewa nomeri berunath den malaminiyak wagei me wasare wath sathutin Inna lebeewa obathumata pin saranai pehadilii
@pererairene813
Ай бұрын
ජය වේවා
@pushpapriyadarshani1835
Ай бұрын
Husma tiyana malaminiyak wagei ennei dan .... nathiuna siyaluma dei😢😢 me tharam hoda matama mhei ma uni ayi kiyala... obathuma kiyapu okkoma hari ..pin sidda wewa
@pa3384
23 сағат бұрын
2023 ඉදං මෑතක් වෙනකං ඩිප්‍රෙශන් ආත්තියෙන් උන්නෙ .. පංසල් ගිහින් ගිහින් ගිහින් ගිහින් දැං චූට්ටක් අඩුයි අනේ මංද මම විබාගෙට කලිං රෑ ඔහේ පාඩං කරල සුපිරියට විබාග දැම්ම ඒත් මම දැං ගොඩ කාලයක් ඉදං පසුබහිනව හැමවෙලේම ඇඩුවා . කාලකන්නියෙක් වගේ උදේ ඉදං රෑ වෙනකං කාලෙ කෑව මානසික බේත් ගත්ත ආය කඩාගෙනම වැටුන මොලේ කර වෙනකං කල්පනා කරා ඇස් ඉදිමෙනකං රෑ එලිවෙනකං ඇඩුව බැනුං කුනු බැනුං හැමෝගෙම්ම ඇහුව ක්ලාස් කට් කරං පාරවල් වල රස්තයාදු උනා දැං පුස් කාල වගේ ඉන්නවා 😢
@keshikadewmini1822
Ай бұрын
Mtth ohoma una ....ubata budusarani
@MonikaLiyanage-f7i
23 күн бұрын
Godak duk wadapu athi dewal nathi wecha dukbarama wasarak pahu uane theruwan sarani oaba tumata 🙏🙏🙏
@mohamedkasim7944
Ай бұрын
ගොඩක් ස්තුතියි මමත් කටක මම කුවේට් එකෙ බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤😂
@IdunilBuwanaka-r2m
17 күн бұрын
ඉඩොරයට සමු දිලා වසන්තය එනවා නම් ගොඩක් වටිනවා
@Isumdiy123
Ай бұрын
Taruwan sarani oba thumata
@Dulanjani1992
24 күн бұрын
Atha math mara dukak gewwe
@nadeeshanikumari3515
27 күн бұрын
තිබුන ප්රශ්න වලට නොමැරි හිටිය එක පුදුමයි.දරුවො නිසා හැම දෙක්ම ඉවසුවා.එන අවුරුද්ද හොද වෙයි කියලා හිතනවා.තෙරුවන් සරනයි
@Mobilefungames1
Ай бұрын
වෙන්න තියෙන හැම දේමත් උනා..ආදරේ කළ කෙනත් නැති උනා...හරිම අමාරු කාලයක් මේ වෙද්දිත්...
@DulikaPathirage
27 күн бұрын
😢😢😢ජිවිතෙ විදින්න පුළුවන් ලොකුම දුක වින්ද අවුරුද්ද 2024. මගේ ජිවිතේ නැති උන අවුරුද්ද මේ😢😢😢😢
@desh12848
27 күн бұрын
Hena withari gahuwe naththe.eth hina wela kohomahari innawa
@Anitafernando-hw7tp
Ай бұрын
කරුමෙ තාම ගෙවනවා
@nimalifonseka2130
28 күн бұрын
❤❤❤❤❤
@PamodRanathunga
Ай бұрын
Mamath kataka . Mama 2024 pattama athal eke hitiye🥰
@mihiraniDeepthika-b9w
29 күн бұрын
හෙනත් ගහලා තාම ජීවත් වෙනවා.මැරුනා නම් හොදයි.පින් කරන එක හොදයි හිතේ පොඩි සැනසීමකට.නරක උන්ටමයි හැමදාම හොද.එපා වෙලා ජීවිතය දැන් නම්.
@MayumirajeshBhagat
29 күн бұрын
Mam hituwe Mata vitarai kiyala
@PellandeniyePemananda
27 күн бұрын
Hmmmm
@GgRanjani
28 күн бұрын
ඒකනං ඇත්ත තමයි මේ ඒ කරදරකාරී ජීවිතයක් ගත කරලා තමයි 2024 23වත් බලමු ඉතින්
@dilankadik5833
Ай бұрын
🙏🙏🙏🙏🦋
@s.m.a.ssamarakoon306
27 күн бұрын
Mama 1987.2.12 hawasa 5.5 ta ipadila thyenne.ane pin sidda weyi mata thawa koyi tharam kalayak me duka widinna thiyenawada kiyanna.❤❤
@harshikarunadasa9130
Ай бұрын
🙏🙏
@sandarenu5675
Ай бұрын
කිසිම හොදක් නෑ 😢 හිත හදාගන්න පන්සල් ගියාම කොන්ඩෙත් ගිනි ගත්තා🥹
@Pabasaras123
17 күн бұрын
මැරෙන්න හිතුනු වාර අනන්තයි මේ තත්වෙන් ඉන්න එක ගැන මටම පුදුමයි නැතිවෙන්න තිබුනු හැමදේම නැති උනා පාරට විතරයි වැටුනෙ නැත්තෙ අම්මලා හින්දා තාමත් පාරට නොවැටී බේරුනේ 😢
@dewmigunasekara7724
29 күн бұрын
දෙවියනේ කටක ලග්නෙ හැමෝටම මට වගේමනෙ හැබැයි තාමත් ඉවර නෑ
@gayanliyanage4197
Ай бұрын
Math kataka duk vinda balamu me wasarewath
@sirimaliweerapparumadona8153
Ай бұрын
ඔබතුමා ඇත්තටම කණ්නාඩියක් බලාගන කියනවා වගේ කියන්නෙ කොහොමද ඔබතුමාට බුදුසරණයි සියලුම දෙවි රැකවරණය ලැබේවා
@Sd_alex99
22 күн бұрын
කටක ලග්නෙ න් ඉපදුනු අය කලින් ආත්ම වල ඉදන් ගොඩක් පින් කරගෙන එන අය ලූ . පිං වැඩි නිසාද මෙච්චර වරදින්නෙ කිසි සතුටක් හිතෙ නැ මැවි මැවි පෙනො මම එල්ලිලා මැරෙන්න යන විදිය මහ කරුම ජිවිතයක් කිසි පිහිටක් නැ කාගෙන්වත් අප්පිරියයි මෙ ජිවිතෙ අනෙ දෙවියනෙ වාහනෙකට යට වෙලා හරි මැරෙන්න තිබ්බනම් 🥺මැරි මැරි ඉපදෙනො අවුරුදු 18 ට ජිවිතෙ එපා කෙරෙව්වා කවදාවත් මෙ ලග්නෙට හරියන්නැ . දුක විතරයි මොනවට ඉපදුනාද මෙ ලග්නෙන්
@KalanaWasitha
Ай бұрын
Matanam apawala hiteya puduma dukak vinda gavicha kalaya Mari Mari giwat una 2025 gana hituwam harama satutue🙏🙏🙏
@kusumalatha7745
Ай бұрын
Oba. Thumata. Sithuthie. Puduma. Duki. Vinida. Ayki. Mamathi
@manelranjani1703
Ай бұрын
මරනේ ඉල්ලුවා මම.මට මේ ජීවිතේ මට එපා කියලා කියන්නේ.මගේ හුස්ම හැර හැමදේම මට නැති උනා.මම තවත් රෑට නිදාගන්නේ උදේට අහරින්න සිද්ද වෙන්න එපා කියලා
@Tmdineshgodamunna
Ай бұрын
ඔබේ ජීවිතයට සතුට සැනසුම උදා වේවා....
@smallbusinessqueeen
Ай бұрын
ආගමානුකූල වෙන්න... බණ භාවනා කරන්න පන්සල් යන්න. ලොකු සහනයක් දැනේවී 🙏
@manelranjani1703
Ай бұрын
@smallbusinessqueeen සිල් ගත්තා පන්සල් ගියා.මානසික පීඩනය උපරිම දෙන්නේ අම්මා .කොහොමද හිත හදාගෙන ඉන්නේ
@smallbusinessqueeen
Ай бұрын
@@manelranjani1703 අනේ මටත් එහෙමයි... අපේ නම් අක්කා... මාව වහකදුරු වගේ... එයා හීන් නූලේන් මාව ගෙදර අනිත් අයට එපා කරවන්නේ... එයාත් ලොකුම හේතුවක් මගේ මේ කාලේ ගොඩාක් අමාරු වෙන්න ආර්ථිකවත් මානසිකවත්... ඒත් ඒවත් කර්මයට බාරදීලා මම ඉන්නව... අපිට කරදර වෙන්නේත් අපේ පව් පින් අනූව. ඉතින් පව් ගෙවෙනවනේ කියල ගනන් නොගෙන ඉන්න... මම නම් දැන් එහෙමයි...එයාව මට මූණට හම්බුනත් එයා මට මැරිච්ච එක්කෙනෙක් නිසා කිසිම බලපෑමක් නෑ මට... කියන කරන දේවල් පේන්නේ නෑ ඇහෙන්නේ නෑ වගේ ඉන්නව. හැබැයි නෝන්ජල් වෙන්න යන්නෙත් නෑ... මං මගේ පාඩුවේ ඉන්නවා... එයා එල්ලිගෙන ආවොත් මන් අතාරින්නේ නෑ කියලා දන්න නිසා ලොකු කරදරයක් නෑ දැන්. එහෙම උනේ මම මගේ boundaries දාලා තියෙන්නේ දැන්. කිසිම කෙනෙක්ට මගෙ ඔලුවට අත හෝදන්න දෙන්නෙ නෑ... අම්මට තාත්තට උනත් එච්චරයි... ඔයත් ශක්තිය අරන් එහෙම කරලා බලන්න...
@nirashasaro1550
Ай бұрын
ගෙදරි අයින් වෙන්න තමනියම ජීවත්වෙන එක හරිම ලේසියි..ඕන තරම් ජොබ් තියනවා ..සැනසීමෙන් පිනක් දහමක් කරගෙන කීයඛරි ඉතිරි කරගෙන ඉන්න පුලුවන්@@manelranjani1703
@erandipiyumika847
Ай бұрын
❤
@TharinduDassanayaka-s3r
Ай бұрын
🙏🙏🙏❤
@SamanudayaKumara-v9c
24 күн бұрын
Hama dawasakama duk wenda
@PramudiniWickramarathna
Ай бұрын
2024 ගොඩක් දේවල් නැති උනා.බලාපොරොත්තු නැති උනා.ඒවා වෙන විදිහට හැරුනා.ගොඩක් හීන මග නැවතුනා.ආදරේ කරන කෙනා ලැබුනා හැබැයි .එච්චරයි ❤
@TK_ScaRlet
28 күн бұрын
අප්පේ උන් නැති දෙයක් නෑ. මැරෙන්න විතරයි බැරි උනේ. ඉගෙන ගෙන ගත්තු හැමදේම නැති උනා. රස්සාව , හම්බ කරපු හැමදේම... 😢 මදැයි මෙහෙම වත් ඉන්නවා 😅...
@upakshakulasooriya4281
26 күн бұрын
Mamath wetenna oni anthetama wetuna.. mata kiyala thibuna geth nethi una anthimata... merenna hithila inne... labana awruddewath hari giyoth,,,,,
@KanthiGunathunga-ik9xd
Ай бұрын
Eka aththa mamath ehemath jeevithaya nathi karaganna hithuna
@kushanmadhumadhawa3611
Ай бұрын
මටත් එහෙමයි. මම නම් කැම්පස් අවුට් වෙද්දිමයි හෙනහුරා ආවෙ.දැන් අවුරුදු 4ක්. මම පොඩි කාලෙ ඉදන්ම හැබැයි පන්සල් ගියා.පන්සිල් රැක්කා .ඵොඩි කාලෙ ඉදන්ම පන්සල හුරුයි.පිං දහම් කලා. ඒ කලා කිය්ල වැඩක් නෑ. නොසෑහෙන්න කෙළ උනා.මට සුදුසු කම් තිබිලත් රස්සාවක් internship එකක් හොයාගන්න පුදුම කට්ටක් කෑවා. මම කාටවත් කරදරය්ක් නොකර හිතක් නොරිද්දවා ඉදලත් මට සෑහෙන්න වේදනා වින්දා.මම ඒකෙන් තේරුම් ගත්තෙ අපි පිං කලාට වැඩක් නෑ ඒවා පඩිසං දෙන්නැත්තං.මම කන්න බොන්න නැති මිනිස්සුන්ට පොඩි කාලෙ ඉදල හරියට උදවුත් කරා.කැම්පස් එකේ අන්තිම වසරෙදි මම මූලික වෙලා එහෙම ආධාර එකතු කරන් ගිහින් දුප්පත් පං සලකට බෙදුවා. මොකද ඒ පන්සලේ හාමුදුරුවන්ට දානෙ ලැබෙන්නෙ නෑ වටේම ඉන්නෙ දෙමළ ජනතාව නිසා.ඉතිං මම කැම්පස් කාලෙ ආදරයක් හොයගන්න කට්ටක් කෑවා භාර උනා දේවාල වලට,පන්සල් වලට මට කාවවත් හම්බුනෙත් නෑ. අන්තිමට හම්බුනා පෙර වැරදි තිබ්බ කෙනෙක්ව.එයාත් දාල ගියා.පුදුම වේද්නාවක් මට කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් ඔක්කොම අනාගත්තා. ඉතින් තව ජොබ් ඉන්ටර්වීව් නොසෑහෙන්න ගානකට ගියා. සෙට් උනේම නෑ.අන්තිමා සෙට් උනේ කම්කරු ශ්‍රේණියෙ රස්සාවක්. තනතුරු නාමය තිබ්බෙ විධායක ශ්‍රේණියෙ නමක්.නයිට් ශිෆ්ට් එහෙමත් තිබ්බා. රෑට නිදි මරනවා.එහෙමයි කියල ලොකු පඩියකුත් නෑ රු.40,000 යි. ලක්ශෙක විතර වැඩ කරනව හැබැයි. ඉතිං මගෙ යාලුවො සමහර අයට මටවඩා අඩු සුදුසුකම් තිබ්බත් එයාලාට හොද ලොකු සමාගම් වල රස්සා ලැබුනා.මම වැඩ කරපු තැන පරිසරය හරිත් නැහැ.ඇයි මට මෙහෙම වෙන්නෙ ඇයි කිය්ලත් දන්නෑ. ජොබ් වලට ඇප්ලයි කලාට ඉන්ටව් වත් ආවෙත් නෑ. ඉන්ටව් ආවත් එන්නෙ ඉන්න තැන වගේම තැනකින්. නිදි මරලම අකමැති රස්සාවක් කිරීමත්, මට මේ වේදනාව කියා ගන්න කෙනෙක් නැතිවීමත් නිසා මම ලෙඩ උනා. තාම ඒ ලෙඩ නිසා දුක් විදිනවා.ගැස්ට්‍රයිටීස් ,ඩිප්‍රෙෂන්, ප්‍රධානයි .කකුලෙ දද එහෙමත් ඉබේ හැදුනා .ඒක වෙන්නෙ ලේ වල ගැටලුවක් නිසා කියල පරීක්ෂන වලින් හොයා ගත්තා.පරීක්ෂන වලටම රු 80,000 කට කිට්ටු ගානක් ගියා.අපේ පවුලෙ මට විතරයි එහෙම අසනීප හැදුනෙත්. පරම්පරාවෙ කාටවත් එහෙම ලේ වල ගැටලු තිබිලත් නෑලු. ඉතින් කැරිම කාලයක් උනා මේක. මම මේ ලැබිච්ච අද්දැකීම් නිසා දැන් වෙනස් උනා. මට ලොකුවට පිං කරන්න ආසවක් නෑ දැං.මොකද පිං කලත් අපිට නරක කාලයක් නම් තියෙන්නෙ පිං පඩිසං දෙන්නෑ. අපි කොච්චර පව් කරත් අපිට හොද කාලයක් තියනව උනත් නරකක් වෙන්නෑ හොදක්මයි වෙන්නේ.කෙල්ලෙක් නෑ කියල බඩුවක්වත් ගහල නෑ. ඉතිං මම ජීවිතෙ ඉදිරි කාලයේ මම හිතුන හිතුන දේවල් කරන්න හිතාගත්තා. කාගෙවත් හිහක් රිදුනට මට දැං ගානක් නෑ.මොකද නොසෑහෙන්න පිං කරල තිබ්බත් මට ඒවායින් වැඩක් උනේ නෑ. අනික් අයට මම රස්සා හොයල දීල තියනවා, මට හම්බෙන පඩි වලින් ලෙඩ උන මිනිස්සුන්ට, කන්න බොන්න නැති අයට උදවු කරල තියනවා.ඒත් මට උනේ කෙලවෙන එක විතරමයි.ඉතිං මම ඕවා ආයි කරන්නෑ. කරන්න හිතක් නෑ.
@RanminiGihara
Ай бұрын
තරහ යන එක උපතින් ආපු දෙයක්නෙ සර්
@siriyanisamanmala5464
28 күн бұрын
Aknam.sattai.atta.awagamai.matatt
@KANTHIRanawaka-l7c
Ай бұрын
Math kataka Mage Mahaththayath Kataka Api Denna Godak Duk Winda Pahu Giya Kale
@PriyanthaKumara-v1c
29 күн бұрын
Theruwan sarani matath epama wela dan me jeevithe
@rangasanjeewa4942
Ай бұрын
Mage sadu 2 inne kataka lagne erashthake 2025 iwarada mahathmaya...marune nati eka vitarai
@Rajapaksha414
Ай бұрын
හෙන විතරයි ගැහුවේ නැත්තේ😭💔 මැරිලා ගියා නම් එකක්😢
@Dope5577
29 күн бұрын
මේක මහා ජරා ලග්නයක් මේ ලග්නෙන් මොකෙක් වත් ඉපිදෙන්න හොද නැ කවදාහරි හරි යනවා කිවුවට හරි යන දවසක් එන්නෑ කිසිම පදනමක් ඕන්නැ ඒක හැම කටක ලග්න හිමියම දන්නවා ජරාම ලග්නයක් මේක 😥😥😥
@Tmdineshgodamunna
29 күн бұрын
එහෙම වෙන්නේ කොහොමද? නිකන් හරියන්නේ නැහැ කිසිවක්
@Dope5577
29 күн бұрын
@Tmdineshgodamunna නිකන් හරියන්න ඕන්නෙත් නැ කරන දෙයක් හරියන්න ඕනෙත් නැ යන්තමට නොමැරී ඉන්නවනෙ මං මැරෙන්නෙ අවුරුදු 80කින් කියලා තියෙනවා 80 වෙනකල්ම මෙහෙමම වෙයිද දන්නැ නෙද ජෝතිශය මහත්තයෝ දැනටමත් නොමැරුන ටික විතරයි වෙලා නැත්තෙ
@Tmdineshgodamunna
29 күн бұрын
@Dope5577 කටක ලග්නයේ අය දැන් අවුරුදු 5කට කිට්ටුව ඒර්ශ්ඨක ගෙවන්නේ, අනික ගෙවෙන මහ දසාවන් අනුව ඔබ විඳින පීඩාවා වැඩි ඇති. ලග්නයේ නෙවේ ගැටලුව, පෙර කරන ලද කුසල් අකුසල් වල පෙළ ගැස්මක් මේ ගෙවන්නේ
@M.lRubaru
28 күн бұрын
මානසික ලෙඩ්ඩුන්ට ලක්නයක් දුන්නේ කව්ද % අප මහා බෝසතනන් වහන්සේගේ ලක්නය හැමදාම උතුම් කටක 🙏🙏🙏
@siriyanisamanmala5464
28 күн бұрын
Anee.ma.katakata.kawadawatt.hodakk.na
@kanishanishan4446
28 күн бұрын
Jeevithe vindina puluwan hama dukkakma vinda thawath asnipen pelenawa Thawa tika dawasai yanna thiyenne.
@Tmdineshgodamunna
28 күн бұрын
ඉක්මනින් නිදුක් නිරෝගි තිර ජීවනය ලැබේවා...
@manikedisanayaka9894
17 күн бұрын
මිතුන.ලක්නය
@dulaniwalpola3214
Ай бұрын
මමත් කටක.බලමු මේ අවුරැද්ද නම් හොද වෙවි කියලා හිතෙනවා.මෙච්චර කල් නම් ලබපු වාසනාවක් නැ.
@nalinbandara2127
Ай бұрын
මම නම් නිවන් ගියා.සියලුම දෙ නැති උනා .අත ඇරීම තමා නිවන.මට දැන් මොනවත් ඔනි නැහැ .ලැබුනොත් අනුන්ට දන් දෙනවා .
@pathumthimira
29 күн бұрын
Rata gihin dawas 5i inna puluwan ne laska 6k wiyadan karala
@Prabashi93
23 күн бұрын
2024 හැමදේම නැති වුන අවුරුද්දක්.. 😢 තාමත් අමාරුවෙන් කාලය ගෙවන්න 😢
@carlovers1480
Ай бұрын
Maat kataka .mn hituwe mata witari kiyala. 😢😢😢😢
@RanminiGihara
Ай бұрын
කරුමම කාලයක්
@hansikahansika6314
Ай бұрын
Math hithuwe mata witharai kiyala.hena witharai nogahuwe
12:11
කටක ලග්නය 2025 රවි මාරුව පලාපල | Kataka Lagnaya 2025 Ravi Maruwa palapala | Prediction Cancer
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 20 М.
17:54
2025 Lagna Palapala - කටක ලග්නයට 2025 කොහොමද? ධන වාසනාවක් ලැබෙන වසරක් | Kataka Lagnaya
KEDT Astrology
Рет қаралды 26 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
47:01
කටක ලග්න පලාඵල ජනවාරි 2025 January Kataka Lagnaya Zoo TV Lagna Palapala Raagha Shrie Nirwana Raga
Zoo Tv
Рет қаралды 44 М.
45:56
2025 කටක ලග්න හිමියන්ට සෙත් කවි බණ | Kataka Lagna Seth Kavi Graha Apala Duru Wimata
Sinhala Kavi Bana
Рет қаралды 6 М.
5:54
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට 2025 වසර|අතිශය තීරණාත්මක වසරක්;කලකට පසු වාසනාවන්ත කාලයක් | Lagna Palapala
Ganasarana
Рет қаралды 34
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 127 М.
24:13
කටක ලග්න පලාපල | Kataka lagna palapala | Cancer prediction | ගති ගුණ හා ජීවිතය
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 124 М.
10:21
2025 කටක ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala
The Bullet
Рет қаралды 66 М.
21:36
වීසා නැතුව රට යන්න මෙන්න විස්තරේ
Sudanthaka Vlog
Рет қаралды 10 М.
15:00
seth kaviya- සෙත්කවිය, Lelvala Channa Sirinanda#ලේල්වල චන්න සිරිනන්ද,🙏🙏🌺කටක ලග්නය#Kataka Lagnaya
Wasanava Saha Daivaya - වාසනාව සහ දෛවය
Рет қаралды 63 М.
8:56
කටක ලග්න හිමියන්ගේ ගති ලක්ෂණ 2025
සම්පත TV
Рет қаралды 15 М.
10:47
කටක ලග්නය 2025 ජනවාරි ලග්න පලාපල Kataka Lagnaya January Lagana Palapala Yapa Bandara.Astroline TV
AstroLine TV
Рет қаралды 25 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН