2025 කටක ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala

  Рет қаралды 22,772

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 113
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 күн бұрын
කටක ❤ ජයවේවා 🙏
@MaduwanthiSurage
@MaduwanthiSurage Күн бұрын
කටක මම මගෙ සියළු බලාපොරොත්තු ඉටු වේවා ! මුදල් ධනය සතුට ආදරය ලබා දෙන විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ! ❤🫶❤🙏🙏🙏 සියළු දේවියන්ගෙ ආශිර්වාදය ලැබේවා ! මට රජයෙ පරිපාලන රැකියාවක් ලැබේවා !🙏🙏🙏🙏
@maheshkumara-ec9fi
@maheshkumara-ec9fi 2 күн бұрын
අනන්ත වූ විශ්වශක්තීන් ඔබව ආරක්ෂා කරතවා ..ඔබ කියපු සෑම වචනයක්ම පරම සත්‍යයකි ..සියලුම හැලහැප්පීම් එක්ක මේවෙනකන් ජීවිතේ ගෙව්ව ..බලාපොරොත්තු තාමත් තියාගෙන ඉන්නෙ උපතින්ම දරාගැනීම උපරිමයෙන් ලැබිච්ච නිසා..ඔබතුමාගේ වචනය ඉදිරි කාලයට ලොකු ශක්තියක් උනා බලාපොරොත්තු වැඩිඋනා..ස්තූතියි ඔබට ..*මියුරු සර්*
@warunasampath4801
@warunasampath4801 23 сағат бұрын
සියලුම ලග්න හිමියන් සතුටෙන් සාමයෙන් ධනවත්ව වාසනාවන්තව ජිවත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
@RajiKaushani
@RajiKaushani 2 күн бұрын
ස්තුතියි ඔබට ආදරණීය විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ♥️♥️♥️ බූදු ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏🙏 මමයි හොදම කෙනා මම විස්වාස කරන්නේ මාව විතරයි මම දිනනවා
@siyaniwiyangodagei3478
@siyaniwiyangodagei3478 Күн бұрын
කටක ලක්නෙන් ඉපදුණ මට පසුගිය කාලවල වෙන්න තියෙන සෑම දෙයක්ම උනා අනේ මට ලබන අවුරුද්දෙවත් මේ ග්‍රරහ අපල දුරු වේවා සැනසිමෙන් ජිවත් විමට හෙතු වසානා ලැබේවා
@prasadmiuranga8081
@prasadmiuranga8081 Күн бұрын
මමත් කටක😊ඇත්තටම දැන් හුස්ම වැටෙන පලියට ජීවත් වෙන්න තරම් ලොකු පීඩනේකින් මං ඉන්නෙ😞💔ඔබ තුමාගෙ ඒ වචන වලට ඇස් වලට කදුලු එන්න තරම් අසරන වෙලා ජීවිතේ.මාත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඉස්සරහට හරි මට හොද කාලයක් උදා වෙයි කියල❤😊
@NilanthiDammika-z7t
@NilanthiDammika-z7t 2 күн бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම හිතට යම් සහනයක් ගෙන දෙනවා,එක එක ජෝතිස්‍ වේදීන් නොයෙක් ආකාරයෙන් කටක ලග්න ගැන කියනවා,මමත් කටක ලග්නයේ දැන් මට අවුරුදු පනහක්,තේරෙන කාලේ ඉදලා වින්දෙ දුක විතරයි,ඔබ තුමා කියනවා වගේ කර්ම පලය තමා ලැබිලා තියෙන්නේ දැන් මම ඉන්නේ පිටරට පිනක් දහමක් කරන්න විදිහක් නැ ,මේ රටවල් වල ඉන්නේ මුස්ලිම් මිනිස්සු ,ගේ ඇතුලේ වැඩ කරගෙන බුදු ගුන නිතර සිහි කරනවා ඇරෙන්න කලයුතු දෙයක් නැ ,
@ChalmiEmesha
@ChalmiEmesha Күн бұрын
ජනවාරි 1 වෙනිදා මම තවත් ආධ්‍යපනික කාටයුත්තක් පටන් ගන්නවා...ඔබ තුමාට ගොඩක් පින් .මැයි මාසේ තියෙන විභාගයෙන් මට සමත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා පාර්තනා කරනවා ගොඩක් පින් ඔබ තුමාට ...ජය වේවා
@ranakana4197
@ranakana4197 Күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏 සියලුම කටක ලග්න හිමියන්ට ජය වේවා ❤❤❤
@janakamangala701
@janakamangala701 22 минут бұрын
ජිවිතේ විදින්න තිබුනු දුක් ඔක්කොම විදලා ඉවරයි දැන් දෙයියනේ කියලා ඔලුව උස්සන්න පුලුවන් විශ්ව යේ අනන්ත ඌ සුබ වාදි ශක්තීන්ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SomaSoma-j2u
@SomaSoma-j2u 2 күн бұрын
මම හැමදාම ඔබතුමාගේ වැඩ සටහන ❤❤ බලනවා ❤❤❤තෙරැවන්🎉🎉🎉 සරණයි❤❤❤
@KalyaniVas-c6y
@KalyaniVas-c6y 2 күн бұрын
පින් මියුරු සර්.
@malkaliyanage4656
@malkaliyanage4656 16 сағат бұрын
විශ්ව මාතාවටත් ඔබ තුමාටත් ස්තුති වේවා ❤❤❤❤
@lasanthikumari9526
@lasanthikumari9526 Күн бұрын
ඔබ‍ තුමාට ගොඩක් පින් දනුවත් කරාට බුදුසරණයි 🙏🙏🙏
@manoharasamaraweera7452
@manoharasamaraweera7452 2 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏
@AIAttanayake
@AIAttanayake 2 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි.
@samiya9
@samiya9 22 сағат бұрын
කටක අපි දිනනවා... ❤️🙏🙏🙏
@Marly-l7f
@Marly-l7f Күн бұрын
ඇත්තටම සතුටක් දැනෙනවා ඔබට ස්තූතිය තෙරුවන් සරණයි
@sisirachandrasena963
@sisirachandrasena963 Күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@okithaviduhas2077
@okithaviduhas2077 Күн бұрын
ඔබතුමා මතු ලොවිතුරා බුදු වෙිවා
@piyanmudan2875
@piyanmudan2875 20 сағат бұрын
❤..හොදක් නමිහොදයි
@KanthiKanthi-e3m
@KanthiKanthi-e3m Күн бұрын
කටක ලග්නය හිමි මටත් සහා සියලු දෙනාට ජය වේවා
@hemanthachandani431
@hemanthachandani431 Күн бұрын
ඔබ තුමන්ට ගොඩාක් ස්තුතියි මෙවැනි දේ කියලා දුන්නට
@ajanthaherath2987
@ajanthaherath2987 2 күн бұрын
ඔබතුමාට බොහොමත් ස්තුති දුවටත් කලාට තෙරැවන් සරනයි
@deliciousfoodwithkanthikic3172
@deliciousfoodwithkanthikic3172 2 күн бұрын
Theruwansaranai devipihitai. Oba Hamadama kiyana de sathyai.Jayawewa . Kataka lagana himiyanta Jaya wewa.
@DeepikaNilanthi-v2b
@DeepikaNilanthi-v2b 2 күн бұрын
කටක ලග්නයට තෙරුවන් සරනයි.
@Kavishagamage666
@Kavishagamage666 Күн бұрын
ඔබතුමාට ගොඩාක් පිං
@J.a.pJayasuriya
@J.a.pJayasuriya Күн бұрын
Obatumata Wiswaye Asirwadaya Lebewa 🙏🙏🙏🙏♥️
@IndiraRajapaksha
@IndiraRajapaksha Күн бұрын
ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤❤❤
@rasikawithanage977
@rasikawithanage977 2 күн бұрын
Eththa ethi setiyenma kiya dun oba thumata dergau wewa.esthuthie wishwa mathawata aneka warayak esthuthi. Semata yahapathakma wewa.❤❤❤
@semasems3115
@semasems3115 2 күн бұрын
විය හැකි ලොකුම දේ මරණය නමි එය නොවී තිබුණා නම් යළි නැඟිටින්න කාලයයි...respect මියුරු...👍🙏
@pushpapanagoda7945
@pushpapanagoda7945 Күн бұрын
Budusarani
@Sayunidinethma
@Sayunidinethma 7 сағат бұрын
මගෙ ජීවිතේ මෙච්චර කාලෙකට අහපු හොදම වචන ටික.
@udarikoshala7151
@udarikoshala7151 Күн бұрын
එසේම වේවා ❤
@mangalikamangalika2459
@mangalikamangalika2459 Күн бұрын
Thank for you mister miyuru sampath lam cancer lam very happy because too much trabule finish
@malaniranaweera5236
@malaniranaweera5236 Күн бұрын
බුදුසරනයි දෙවිපිහිටයි ඔබතුමාට
@anjeltina1456
@anjeltina1456 2 күн бұрын
Tnank you ❤
@vinodSamanpriya-l4d
@vinodSamanpriya-l4d 2 күн бұрын
ඔබට පින්
@SorathaPodisadu
@SorathaPodisadu 2 күн бұрын
දැන් තමයි හිතට සැනසිල්ලක් දැනෙන්නේ මෙච්චර කලයක් පුදුම වේදනාවක් වින්දේ
@prasadmiuranga8081
@prasadmiuranga8081 Күн бұрын
මමත් එහෙමයි 💔😞
@manjulawicramarachchi1857
@manjulawicramarachchi1857 2 күн бұрын
Ana ow matt aurudu hatakk. Duka vinda. Dan. Mirikila. Ewarai. Taruwan saranai❤❤❤❤❤❤❤
@BonulaRestaurant-u3s
@BonulaRestaurant-u3s Күн бұрын
මහත්තයකියපු,,පලාපල අහල,,,මගේපුදුමසතුටක් ලැබුවා මගේජිවිතේ,,කාලේම දුක්විදපුකේනේක් බුසරනයි
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 2 күн бұрын
Obathuma kiyana de aththa merennam ghn beruna kenek ,merune na thami eth obathumat godak pin hethat sakthiyk gnawt 🙏🙏
@SunilK-np7cf
@SunilK-np7cf 2 күн бұрын
Budusarani 🙏
@helanjayawardena8038
@helanjayawardena8038 2 күн бұрын
Salli athata awoth sathunta keema denna , duppathunta salakanna thmayi hithenne..
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 17 сағат бұрын
අනේ රත්තරනේ. කටක ලග්නය මගේත්. වින්දා විදින්න ඕන හැම පැත්තෙන්ම. අයේනම් එපා එහෙම කාල පරිච්ඡේදයක්. කටක ලග්න හැමෝටම. මානසික සුවය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි මම පුලුවන් විදිහට පින් දහම් කලා ඒවම තමයි මගේ අතින් සිද්ද උනේ. විශ්වයේ විශ්ව මාතාවට ස්තුතියි. පින් සිද්ද වේවා. මම ඉන්නේ විදේශ ගතවෙලා. හම්බ කරපුවා. මගේ දරුවා නැති නාස්ති කලා. ඒත් මම ශක්තිමත්. ඔබ තුමාටත් නව වසර යහපත් වේවා නිදුක් වසරක් වේවා...
@sirilanka7190
@sirilanka7190 2 күн бұрын
Katake lagne minissu wage honda minissu adui.hadawatha unath galawala denna tharam puduma sanwedi minissu
@deliciousfoodwithkanthikic3172
@deliciousfoodwithkanthikic3172 2 күн бұрын
Ahannath sathutui vinda duka apamanai.❤❤❤❤❤
@chamindachamindaranasinhe8714
@chamindachamindaranasinhe8714 Күн бұрын
සමහරු හොදයි කියනවා තව සමහරුන් එක එක දේවල් කියනවා කටක ලග්නයේ අපි දෙලවක් අතර මොනවා උනත් ඔබතුම වචන වලින් හරි අපිව සැනසුවාට බොහෝම පිං ජයවේවා ඔබට .❤❤❤
@SankaViraj-ty3rd
@SankaViraj-ty3rd 2 күн бұрын
Godak sthuthi obathumata theruvan saranai 🙏🙏🙏❤❤❤
@Naturegreen-t9w
@Naturegreen-t9w Күн бұрын
Obathuma puduma shakthiyak fennel karaka ayata obata bohoooo pin
@poornax7713
@poornax7713 21 сағат бұрын
මම කටක මාරම දුකක් විදින්නෙ මානසික පීඩනය ඉටත් වඩා . 2025 වත් හොද වුනොත් හොදයි . තෙරැවන් සරණයි හැම දෙනාටම🙏
@AsankaPraddep
@AsankaPraddep Күн бұрын
Sahatika athta 😢😢😢😢mama kataka lagne..ammooo vidina dukak😢😢😢😢
@WasanaBimali
@WasanaBimali 2 күн бұрын
කටක ජයම වේවා. මම ඉතාලියෙන්.
@AsankaPraddep
@AsankaPraddep Күн бұрын
Hmmm mamath kataka😊😊😊😊😊😊😊
@hewamunikumuduni6582
@hewamunikumuduni6582 2 күн бұрын
තෙරුවන් සරනයි🥰
@Naturegreen-t9w
@Naturegreen-t9w Күн бұрын
Sir how much charge for horoscope reading
@dilrukshiiroshakw2414
@dilrukshiiroshakw2414 2 күн бұрын
මියුරු කියන්නේ හරියටම ඇත්ත mata num.
@sandusome3705
@sandusome3705 2 күн бұрын
Marune nati eka witharai.adaraya adyapanaya hamadema binduwatama watuna.jeewithe natikara ganna hithunath daruwa nisa iwasuwa.eth 2025 sathuta sanasuma labenawa nm eta wada pilisaranak na.
@Shasika-q6z
@Shasika-q6z 19 сағат бұрын
Ammo vidal thiyane duk hetiyata 2025wath hoda wenawana sathutui
@nusaibaalbatini921
@nusaibaalbatini921 2 күн бұрын
Theruwan saranai oba thumata 🎉
@udenikumari218
@udenikumari218 Күн бұрын
Teruwan saranai puthay oyata
@sujaniwarnasuriya3158
@sujaniwarnasuriya3158 2 күн бұрын
❤❤❤❤❤❤ oba tumata, bs🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@SupunChathuranga-t4g
@SupunChathuranga-t4g 2 күн бұрын
harim lassanai katahaba
@Shiromanipriyanthi-r5b
@Shiromanipriyanthi-r5b Күн бұрын
Mamath. Kataka. Denuwath. Karata. Bohoma. Pin
@nusaibaalbatini921
@nusaibaalbatini921 2 күн бұрын
Anantha buduguna balen wishvaya ashirvadaya lebenava mage Putha ta duvata
@SandyaPathiraja-z8v
@SandyaPathiraja-z8v 2 күн бұрын
Matath hena vithari wedune neththe. Upan da indalama duka witharai😢
@kanthiwickramasinghe8169
@kanthiwickramasinghe8169 19 сағат бұрын
Mage upan dinayath 14th April
@rajiabeywickrama
@rajiabeywickrama 2 күн бұрын
🙏
@layanchathuranga8767
@layanchathuranga8767 2 күн бұрын
Obata pin
@lakshithaeranda4067
@lakshithaeranda4067 Күн бұрын
❤❤🙏
@nishaninishani1160
@nishaninishani1160 Күн бұрын
මට උනේ නැත්තේ මැරුනේ නැති එක විතරයි ඉතිරි සියල්ල උනා
@M.sandyakumari
@M.sandyakumari 2 күн бұрын
Oba thumata pin katakA lagnahimiyange hitha sanasanawata
@BonulaRestaurant-u3s
@BonulaRestaurant-u3s Күн бұрын
මහත්තයෝමමකටක,,,ලග්නේනේන්,,,ඉපදිලා,,,පුදුමදුක්කන්දරාවක් විදපු,,කේනේක්,,,හමදේම,,මට නතිවුනා,,මටලුදුම,,විහේ,,සතුට ක්අැතිවුනා,,,සමහරඅයකියන්නේ යන්තර,,දාාගන්නකියලා,,කපුටන්ට දාානේ,,,දේනේකහරියටමහරි මහත්තයාට,,,ගොඩාපින්,,පැහැදිලි කරලාදුන්නට බදුසරණයි
@sanjeewaniwasana4195
@sanjeewaniwasana4195 2 күн бұрын
ලග්නයේ කේතු හිටියොත් කරදර ජීවිත කාලයෙම කියන්නේ ඇත්තද
@buddhimajayakody7351
@buddhimajayakody7351 2 күн бұрын
🎉🎉🎉
@nuwantharaka4700
@nuwantharaka4700 2 күн бұрын
🙏❤️🙏❤️
@KIMSLanguageSchool
@KIMSLanguageSchool 2 күн бұрын
❤❤❤❤❤
@r.pchanlatha1342
@r.pchanlatha1342 10 сағат бұрын
මැරි මැරි ඉපදුණ වෙන්න තියෙන හැමදේම උනා මමත් කටක
@ChamilaPriyadarshani-zq7tx
@ChamilaPriyadarshani-zq7tx 2 күн бұрын
🎉
@JayanthaSisiraKumara-e9o
@JayanthaSisiraKumara-e9o Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 2 күн бұрын
🌷
@NirmalaNirmala-h6p3r
@NirmalaNirmala-h6p3r 23 сағат бұрын
මම කටක, 😢😢😢😢
@pastachamaralakmallakmal3819
@pastachamaralakmallakmal3819 Күн бұрын
B.s obatumate
@piyasenaeadirisinha
@piyasenaeadirisinha 2 күн бұрын
සහතික අැත්ත හෙණ විතරයි ගැහුවෙ නැත්තෙ 😢😢😢😢😢
@mashadisanayaka279
@mashadisanayaka279 Күн бұрын
😢😢😢😢😢😢😢 Hmmmm
@kanthikumari4158
@kanthikumari4158 2 сағат бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍❤️❤️👍👍👍
@GehanKarunarathna
@GehanKarunarathna Күн бұрын
😅
@chamathkodikara2519
@chamathkodikara2519 6 сағат бұрын
Boruwa wadi, kohoma wis wasa karanda da
@gaminiwijewardana9269
@gaminiwijewardana9269 2 күн бұрын
Muyuru told before election NPP won 108 seats. But they won 159. Lie.
@shermonmeril4711
@shermonmeril4711 23 сағат бұрын
🤝💐🫡🙏
@ujithhemantha6737
@ujithhemantha6737 18 сағат бұрын
😂😂😂
@nirashasaro1550
@nirashasaro1550 2 күн бұрын
අනේ මන්දා එක එක්කෙනා එක එක ඒවා කියනවා
@ChanikaDilhani-z1j
@ChanikaDilhani-z1j 2 күн бұрын
😡🤬
@gayandilshan2340
@gayandilshan2340 Күн бұрын
Jyanjy.samata 😂
@IfanganiSifiwardana
@IfanganiSifiwardana 5 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce 2 күн бұрын
🙏🙏🙏
@TharinduDassanayaka-s3r
@TharinduDassanayaka-s3r 2 күн бұрын
❤❤❤❤
@sandayaTissera
@sandayaTissera Күн бұрын
👍👍👍👍👍👍🙏❤
@sameerasampath3743
@sameerasampath3743 2 күн бұрын
🎉
@ChanikaDilhani-z1j
@ChanikaDilhani-z1j 2 күн бұрын
😡🤬
@deepaniinduka3655
@deepaniinduka3655 Күн бұрын
❤❤❤🙏🙏🙏
@jagathgamage3833
@jagathgamage3833 Күн бұрын
🙏🙏🙏🙏
@chithraniashoka7343
@chithraniashoka7343 2 күн бұрын
❤❤❤❤❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
කිරුලු#දරයි#2024#අවසන්#දිගහැරුම#ඔබේ#කටක#ලග්නයනි
13:18
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 78 М.