2025 අවුරුද්ද ගැන සියල්ලම බලමුද..? Let's See Everything About the Year 2025

  Рет қаралды 42,121

Earth Angel

Earth Angel

Күн бұрын

🔥👉2025 අවුරුද්ද ගැන සියල්ලම බලමුද..? Let's See Everything About the Year 2025
☎️📞PERSONAL TAROT READING - Whatsapp +94 76 759 7696
අතපසුවීමකින් රීඩින් එකට අදාල සයින්ස් ටික දාලා නැහැ.ඒකත් මොකක් හරි හේතුවකට වෙන්න ඇත්තෙ... කමක් නෑ.. මම සයින්ස් ට්ක දාලා පින් කරන්නම්..
ඔයාගේ ලග්නය මේෂ වෘශබ මිථුන කටක සින්හ කන්‍යා තුලා හිමියෙක් නම් මේක ඔයාට..
ඔයා රෝස පාට කලු පාට දම් පාට හෝ සුදු පාට නම් මේ වෙලාවෙ ඇදන් ඉන්නෙ ඔයාට මේක අදාලයි.
ඔයාගේ දයිව අංකය අංක 1,2,3,4,5 යන එකක් නම් මේක ඔයාට අදාලයි.
ඔයා කැමතිම පාට අතර කළු පාට හා සුදු පාට තියෙනවනම් මේ රිඩින් එක ඔයාට අදාලයි.
මේ කාලයේදී ලොකු දෙයක් වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවනම් මේක ඔයාටම ගෙනාපු රීඩින් එකක්.
ගණ දෙවියෝ ශිව දෙවියෝ වඳිනවනම් හෝ විශ්වාසාස කරනවා නම් මේක ඔයාට අදාලයි.
දමිළ සංස්කෘතියට වැඩි ඇල්මක් දක්වන කෙනෙක් නම් ඔයා මේ රිඩින් එක ඔයාට අදාලයි.
ඔයා වෙනුවෙන් සති දෙකක් ඇතුළත මොනවා හරි මිලදී ගත්තනම් එහෙමත් නැත්තං ඔයාට කවුරු හරි තෑග්ගක් දුන්නනම් මේ රීඩින් එක ඔයාට අදාලයි.
ගුප්ත විෂයන් වලටත් දැඩි ඇල්මක් දක්වන කෙනෙක් නම් මේක ඔයාට
මේ කාරණා වලින් එකක් හරි ඔයාට ගැලපෙනවනම් රිඩීන් එක බලන්න පුලුවන්.
______________________________________
🔴👇අපගේ අනෙක් චැනලයන්👇🔴
‪@earth_angel7‬
‪@DivineMessenger-p7d‬
______________________________________
FOLLOW ME ON SOCIAL
➡️ Facebook : www.facebook.c...
➡️ TikTok : www.tiktok.com...
☎️📞PERSONAL TAROT READING - Whatsapp +94 76 759 7696
🎥 Watch Next:
▪️ඉදිරි සතිය ඔබට කොහොමද.?. - • ඉදිරි සතිය ඔබට කොහොමද....
▪️ආදරය සදහටම හිමි කරගමුද..?. - • ආදරය සදහටම හිමි කරගමුද...
▪️කිරි ගහට ඇන්නා වගේ දෙසැම්බර් මාසයේ පලාපල බලමු ද?. - • කිරි ගහට ඇන්නා වගේ දෙස...
▪️ඉදිරි සතියේ ඔයාට සිදුවන සුවිශේෂී සිදුවීම්?. - • ඉදිරි සතියේ ඔයාට සිදුව...
▪️මම ඔයා ගැන සියල්ලම කියනවා. - • මම ඔයා ගැන සියල්ලම කිය...
▪️ඉදිරි සතියේ ඔයාට සිදුවන පුදුම සහගත සිදුවීම්. - • ඉදිරි සතියේ ඔයාට සිදුව...
▪️ඔයාගේ ජීවිතේට ඉදිරියට එන අභියෝග මොනවාද..?. - • ඔයාගේ ජීවිතේට ඉදිරියට ...
▪️දෛව අංකයට අනුව දෙසැම්බර් මාසය ඔබට කොහොමද.? - • දෛව අංකයට අනුව දෙසැම්බ...

Пікірлер: 460
@earth_angel7
@earth_angel7 2 ай бұрын
අතපසුවීමකින් රීඩින් එකට අදාල සයින්ස් ටික දාලා නැහැ.ඒකත් මොකක් හරි හේතුවකට වෙන්න ඇත්තෙ... කමක් නෑ.. මම සයින්ස් ට්ක දාලා පින් කරන්නම්..සයින්ස් බලන්නෙ නැතුව වීඩියෝ එක බැලුවා නම් ඒක වෙන්න තිබුන දෙයක්. ඒක හින්දා ඔයා හිතන්න ඒක ඔයාට වෙන්න තිබ්බ දෙයක් කියලා.මොකද මේ අතපසු වීම කවදාවත් මට වෙලා නෑ.වීඩියෝ එකේ එක කොටසක් සයින්ස් තියෙන කොටස ඩිලීට් වෙලා අප්ලෝඩ් වෙලා තියෙන්නෙ ඔයාගේ ලග්නය මේෂ වෘශබ මිථුන කටක සින්හ කන්‍යා තුලා හිමියෙක් නම් මේක ඔයාට.. ඔයා රෝස පාට කලු පාට දම් පාට හෝ සුදු පාට නම් මේ වෙලාවෙ ඇදන් ඉන්නෙ ඔයාට මේක අදාලයි. ඔයාගේ දයිව අංකය අංක 1,2,3,4,5 යන එකක් නම් මේක ඔයාට අදාලයි. ඔයා කැමතිම පාට අතර කළු පාට හා සුදු පාට තියෙනවනම් මේ රිඩින් එක ඔයාට අදාලයි. මේ කාලයේදී ලොකු දෙයක් වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවනම් මේක ඔයාටම ගෙනාපු රීඩින් එකක්. ගණ දෙවියෝ ශිව දෙවියෝ වඳිනවනම් හෝ විශ්වාසාස කරනවා නම් මේක ඔයාට අදාලයි. දමිළ සංස්කෘතියට වැඩි ඇල්මක් දක්වන කෙනෙක් නම් ඔයා මේ රිඩින් එක ඔයාට අදාලයි.දමිළ සංස්කෘතියට අදාළ කෑම බීම ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් දේව වන්දනා මීට අදාලයි ඔයා වෙනුවෙන් සති දෙකක් ඇතුළත මොනවා හරි මිලදී ගත්තනම් එහෙමත් නැත්තං ඔයාට කවුරු හරි තෑග්ගක් දුන්නනම් මේ රීඩින් එක ඔයාට අදාලයි. ගුප්ත විෂයන් වලටත් දැඩි ඇල්මක් දක්වන කෙනෙක් නම් මේක ඔයාට මේ කාරණා වලින් එකක් හරි ඔයාට ගැලපෙනවනම් රිඩීන් එක බලන්න පුලුවන්.
@LahiruNimesha-de2ys
@LahiruNimesha-de2ys 2 ай бұрын
ඇත්තට සත්‍යක් අක්කෙ අක්ක කියන දේවල් මාව වෙනස් වෙනව මට තේරෙනව.මම දර්මයත් එක්ක ගොඩාක් බැදිල ඉන්නෙ අක්කෙ කවදාවත් නැති අමුතුම හැගීමක් ඒක.තෙරුවන් සරනයි අක්කෙ.විශ්වමාතාවට මාගෙ අනේකවාරයක් ස්තූතිය වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@isumiudeshanee3815
@isumiudeshanee3815 2 ай бұрын
@@earth_angel7 ?මිස් මට මිස්ගේ රිඩින් එක ආවේ නෑ
@isumiudeshanee3815
@isumiudeshanee3815 2 ай бұрын
@@earth_angel7 මිස් අනේ මං ආදරේ කරන අයියාගේ ආදරේ මට ලැබෙනවා කියලා මට විශ්වාසයි මොකද මං ගොඩාක් කල් ඉදන් මගේ ආදරේ වෙනුවෙන් බලන් ඉන්නේ මං ඒ ආදරේ වෙනුවෙන් මගේන් වෙන්න පුළුවන් ඔනාම කැපකිරිමක්ම කරනවා❤💗 මං මේච්චර කාලයක් බලන්න ඉදලා ඉදලා ආදරේ කරන්න ගත්තේ මගේ හිතේ විශ්වාසයක් ඇතිවුනේ ඒ අයියාට විතරයි මං කොච්චර කාලයක් ගියක් තමන්නෑ බලන් ඉන්නවා හැමදාමත් ආදරේ ඒ අයියාට විතරයි 😢😢❤💗🙏
@dasunimaddumage4283
@dasunimaddumage4283 2 ай бұрын
Tnq ❤
@chamaribatheegama1185
@chamaribatheegama1185 2 ай бұрын
@@earth_angel7 3k ok
@HiranHirusara
@HiranHirusara 6 күн бұрын
අනෙ මිස් ඔයා කියන හැම රිඩින් එකක්ම මට ගැලපෙන එවා.මට කිය එවා වාගෙයි.මිස්ගෙ හැම බලාපෝරේාත්තු ඉස්ට වෙිවා.මට රිඩින් එකාක් ගන්න ඔනි❤❤❤❤🙏🙏🙏🙏
@Komari-dv1bt
@Komari-dv1bt 2 ай бұрын
මම දැන් ඉන්න රටෙන් 2025 අප්‍රේල් මාසයේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබටත් ස්තූතියි මිස් ❤❤❤❤
@SachiniMaduraga
@SachiniMaduraga 2 ай бұрын
ප්‍රශ්න ගැන කල්පනා කරලා විසදුමක් ලැබෙයිද කියලා youtube එක බලන්න ගත්ත මට මිස්ගෙ රිඩින්ග් එක දැක ගන්න පුලුවන් උනා .විශ්වයෙන්ම තමා මට මෙ විඩියෝ එක මුන ගස්සලා තියෙන්නේ 🅃🄷🄰🄽🄺🅈🄾🅄 🄼🄾🅃🄷🄴🅁 🅄🄽🄸🅅🄴🅁🅂🄴❤❤ 🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 2 ай бұрын
මෙ අවුරුද්ද වත් මගේ ජීවීතේ හැම බලාපොරොත්තු වක්ම ඉස්ට වෙලා සාර්ථක ලස්සන ජීවිතයක් ලැබේවා විස්වමාතාවගෙ ආසිර්වාදයෙන් ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@veenanisha478
@veenanisha478 2 ай бұрын
මගේ විදේශ ගත සිහිනය සැබෑ කර දුන්න ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි. මේ නාලිකාවටත් ගොඩක් ස්තුතියි නිතරම නිවැරදි තොරතුරු ලබා දෙනවට. 🙏🦋🦋
@Theeksha234
@Theeksha234 2 ай бұрын
ස්තුතිය මගෙ ආදරණිය විශ්ව මතාව මට විශ්වාසයි 2025 කියන්නෙ මගෙ ජිවිතෙ වෙනස්ම කරන අවුරුද්ද කියලා 😍 ස්තූතියි❤️ අනේකවාරයක් විශ්වය💙
@mithumsandaruwan
@mithumsandaruwan 2 ай бұрын
❤❤❤❤❤අමිමෝ..මිස්..ඇස්වහ.වදින්න..එපා..අදනමි..හරිම..ලසිසනයි..ආදරෙයි..මිස්.අපේ.විශ්වඅමිමාට..අනේක.වාරයන්..ස්තුතු..ඇත්තටම..සැලරි.එක..වැඩි.කර.ගන්න.මාර.ගේමක්..ගහන්නේ.මිස්.බලමුකෝ..මම..කියන්නමි..බුස❤❤❤😂
@deepadammika9446
@deepadammika9446 2 ай бұрын
මගේ ජීවිතය ට ලැබිල තියෙන ලැබුන නොලැබුන සැම දෙයකටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌈💖🌎🙏
@PremathilakaSewu-zi1fs
@PremathilakaSewu-zi1fs 2 ай бұрын
මිස් හරිම ලස්සනයි ප්‍රියමනාපයි දැක්කත් සතුටු හිතෙන චරිතයක් ඒ වගේම මිස් කියන ගොඩක් දෙවල් හරියටම හරි ❤ විශ්ව මාතාවට ස්තුතියි ❤
@sudu6841
@sudu6841 2 ай бұрын
විශ්ව මාතාවට මගේ පැතුම් ඉටුකර දුන්නට ස්තුතියි. ස්තුතියි ස්තුතියි.❤❤❤
@Randima-d6b
@Randima-d6b 2 ай бұрын
2025 අවුරුද්දේ නව රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ 2025 අවුරුද්දේ මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ඵවගේම ඔබතුමියටත් ගොඩක් ස්තුතියි ❤🙏
@udenivijebandara9797
@udenivijebandara9797 2 ай бұрын
ඔබ ගොඩක් ආදරනීයය් එවන් මිනිසුන් මුනගැස්සවූ විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
@SajeewaniHewasinghe
@SajeewaniHewasinghe 2 ай бұрын
❤❤🙏🙏🙏❤❤ 2025 මගේ කොරියන් විභාගය සමත් කර කොරියාවේ රැකියාවක් ලබා dun ආදරණීය මගේ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා ...!!!❤❤🙏🙏🙏❤❤
@ChathuWijekoon-924
@ChathuWijekoon-924 2 ай бұрын
රැකියා බලාපොරොත්තුව ඉටුකර දුන් ආදර්ණීය විශ්ව මාතාවට ස්තූතියි ❤❤
@ChamiChami-x3j
@ChamiChami-x3j 2 ай бұрын
ආදරණිය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️
@SachiniMaduraga
@SachiniMaduraga 2 ай бұрын
අනේ හැමදාම ජීවිතේට යම් පනිවිඩයක් ගේන්න විඩියෝ ගේන මිස්ට ගොඩාරියක් පිං .හැමදේම ගැන හරිම පැහැදිලිව කියලා දෙනවා ආදරෙයි මිස්.💗💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💮💮💮💮🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌺🌺🌺🌺🌺🌺🌺🌺🫣🫣
@rashinigamage988
@rashinigamage988 2 ай бұрын
Collective reading එකට ඕනෙ ඔක්කොම sing ගැළපෙනව ❤️ ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි ❤️❤️🦋🌈️🌟 2025 සුබ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ❤️
@gangagayani
@gangagayani 2 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ❤❤❤
@omansrelanka5761
@omansrelanka5761 2 ай бұрын
එනකන් බලන් හිටපු විඩියෝ එකක් මිස් ගොඩක් ස්තුතියි මිස් කලින්ම විඩියෝඑක දැමිමාට ❤️🙏❤️ විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤️🙏🙏❤️🙏🙏❤️
@suranganimallawaarachchi188
@suranganimallawaarachchi188 2 ай бұрын
විදේශයක රැකියාවක් ලබා දුන් විශ්ව මාතාවට දහස් වාරයක්... ස්තුතියී....🙏❤
@dinushalakmali3238
@dinushalakmali3238 Ай бұрын
2025 අවුරුද්ද ගොඩාක් සුබ කරලා මගේ ගුරු දෙව්ගෙන් සියලුම මිනිස්දනට සෙත පිහිට කරමින් දියුනුව සලසමින් මටද දියුනුවක් ඇති කර දුන් මගේ විශ්ව මාතාවට මුලු සිතම පහදවමින් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤❤❤❤
@paramikavindya1318
@paramikavindya1318 2 ай бұрын
2025 වසරේ සාර්ථක ලෙස විදේශ ගමන් සිහිනය සහ සිතූ පැතු දේවල් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි වන්ත වෙමි.
@kulanjikalyanapriya6092
@kulanjikalyanapriya6092 2 ай бұрын
මගේ බලාපොරොත්තු සියල්ල ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤🙏
@AshShenu-q5z
@AshShenu-q5z Ай бұрын
❤අපිට මෙ වගේ හොද ට පැහැදිලිව දේවල් කියලා දෙන ඔබ තුමියට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා❤🎉😊
@දාර්ශනිසමන්කුමාරි
@දාර්ශනිසමන්කුමාරි 2 ай бұрын
විශ්වය මාතාවට ස්ත්තුවේවා වේවා විශ්ව මාතාවට නමස්කාර වේවා විශ්ව මාතාවට නමස්කාර වේවා නමෝ නමෝ නමස්කාර නමෝ වේවා 🙏🙏🙏🤲🤲🤲♥️♥️♥️
@ThanujaUdayanganee
@ThanujaUdayanganee 2 ай бұрын
2025 වසර මගේ ප්‍රාර්ථනවන් ඉෂ්ට කර දුන් ආදරණීය විශ්ව මාතවනි අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤🙏🌍🦋🦋
@wasanthishiyamalipunchihew6280
@wasanthishiyamalipunchihew6280 2 ай бұрын
මිස් වගේ කෙනෙක් මට අහම්බෙන් මට මුණ ගස්වපු මේ විශ්වයටත්,විශ්වමාතාවටත්,සියලුම 🧚 වරුන්ටත් අනේක වාරයක් ස්තූති....ස්තූති....ස්තූති....💐🙏💝🌏🪷❤❤
@kamanichandrika3676
@kamanichandrika3676 2 ай бұрын
මේවා tarot reading කෙසේ වෙතත් මාර විදියට අපිව motivate කරනවා .ඇත්තටම ගොඩක් ස්තූති ❤
@KwtKwt-r2v
@KwtKwt-r2v 2 ай бұрын
බලාගෙනමයි හිටියේ මිස්ගේ වීඩියෝ එකන් අද ලැබුනා ගොඩක් ස්තුතියි මිස් විශ්ව මතවත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏♥️🌹❤️🌹
@DisnaChamindani
@DisnaChamindani Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ලක්ෂ වාරයක් ස්තුති 💐💐 ❤️❤️❤️ ස්තුති ස්තුති ස්තුති 💐💐 ❤️❤️❤️ ස්තුති ස්තුති
@isharahajji1870
@isharahajji1870 2 ай бұрын
මගේ සියලු පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ❤️❤️❤️ඉදිරිය 2025 අවුරුද්දෙ සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@DN_Athapaththu
@DN_Athapaththu 2 ай бұрын
කිව්ව කාරණාවලින් කාරණා හතරක්ම හරි . මම 2025 දී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් සේරම මේ reading එකේ කිව්වා . ඇත්තටම මට ගොඩාක් සතුටුයි . Thank You miss . Thank You Univers .🥺💗
@mebalperera3833
@mebalperera3833 2 ай бұрын
My best year 2025❤thank u jesus❤thank u universe ❤thank u my angels❤thank u darling❤
@SHYAMALEEINOKA-vb6jv
@SHYAMALEEINOKA-vb6jv 2 ай бұрын
2025 සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති🙏🙏🙏🙏🙏🙏
@ManelSriyani-z1w
@ManelSriyani-z1w 2 ай бұрын
මම.නමිදැන්රටඉන්නේ.මමත් හැදාම.ඔබතුමියගේ.වැඩ.සටහන්.හැම.දාම.බලනවා.සතුතියි.ඹබට.ඒ.වාගෙම.මගේ.ආදරනිය.වස්ව.මාතාවට.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.ඉස්ට.දෙවියන්ටතතස්තුතියි❤❤❤❤❤
@roshanaliprarthana1111
@roshanaliprarthana1111 2 ай бұрын
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌎🙏 මට ලැබිලා තියෙන නොලැබිලා තියෙන සියලු දේට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ✨2025 වසර සියලු දෙනාගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා ! මිස්ටත් ගොඩක් ස්තූතියි 🙏🌈❤
@purnimadilshani184
@purnimadilshani184 2 ай бұрын
මාගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරදුන් අදරනීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..... බොහොම ස්තුතියි මිස් .....🦋🦋🦋
@isharasampath8204
@isharasampath8204 2 ай бұрын
ඇත්තටම ඔයාගේ රීඩින් හරියටම හරි මිස්...ඔයාට ගොඩාක් ස්තූතියි ....ඔයා රීඩින් එකක් දානකන් බලන් ඉන්නේ...ඔයාගේ ප්‍රාර්ථනා ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ....
@chathunijayarathna-gq8kq
@chathunijayarathna-gq8kq 2 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@CharaJewwanthi
@CharaJewwanthi 2 ай бұрын
මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤ ස්තූතියි ❤❤
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh 2 ай бұрын
ස්තුතියි ඔයාට🎉❤ මගේ සියලු ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයට ස්තූතියි ස්තුතියි ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿
@dasunitharaka3371
@dasunitharaka3371 Ай бұрын
මගේ විදේශ සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට ස්තූතියි❤️🙏🏻
@Prabashi93
@Prabashi93 2 ай бұрын
මිස් ගෙවුන අවුරුදු 5ක් කියන්නේ ජිවිතේ හිතුවේ නැති දේවල් ගොඩක් වුන අවුරුද්දක්. 2025 අවුරුද්ද ගැන බලාපොරොත්තුවක් තියෙනවා කාලයකට පස්සේ. ❤ මම මිස්ගේ රිඩිං හැමදාම බලනවා.මිස් කියන දේවල් මගේ ජිවිතේට වෙනවා. රිඩිං එකකින් මිස් කිව්වා දතක ප්‍රශ්නයක් වෙනවා කියලා. එක දැන් වෙලා මිස්.
@ChanukaChanukalakshan
@ChanukaChanukalakshan 2 ай бұрын
මාගේ හීන සැබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවට හා විශ්වයට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏❤️❤️❤️
@SachiniMaduraga
@SachiniMaduraga 2 ай бұрын
මිස්ගේ වොඩියෝ නම් කියන්න වචන නෑ. හිත සතුටුවෙන තෑග්ගහ් හම්බෙයි කිඋවා අනේ විඩියෝ එක බලලා දවස් 2 .මගේ මහත්තයා රට ඉදලා අපේ Anniversary එකට මට ගිෆ්ට් එකක් එවලා .මං ගොඩාක් සතුටු උන දවසක් .මිස්ටත් ගොඩාක් ස්තූතීයි.අපේ ජීවිත වලට බලාපොරොත්තු ,අලුත් සැලසුම් ඉගියකින් හරි කියනවට.ඒක අමුතුම දක්ශතාවයක් මිස්.මං හිතුවා මගේ සතුට මිස් එක්කත් බෙදාගන්න .ඒකයි මේක මිස්ට කියන්න හිතුනේ.මිස් විඩියෝ දාන සැනින් බලනවා.ආදරෙයි මිස් .මිස්ට මේ ගමන්මග සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සතුටින් පරිස්සමෙන් ඉන්න.❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐🌹💐
@Priya-i1j9m
@Priya-i1j9m 2 ай бұрын
මට අද රැපීයල් ලක්ෂ තිහක මුදල ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරය ක් ස්තුති මගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉෂ්ට කර දෙන මාගේ ආදරණීය විශ්ව මාතාව ට මාගේ පුන්‍යානුමෝදනාව ද ස්තුතිය ද පුද කර මී 🙏🙏🙏
@AshikaSajeewani
@AshikaSajeewani 2 ай бұрын
2025 වසර ලොතරැයි වාසනාවකින් විශාල මුදල් ලාබයක් ලබා දුන් විශ්ව මාතාවට කෝටිවාරයක් ස්තුතියි.❤🙏 ස්තුතියි එ්න්ජල්.❤🙏
@sheshyumihen9339
@sheshyumihen9339 2 ай бұрын
මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
@chandikamalkanthi8338
@chandikamalkanthi8338 2 ай бұрын
මාගේ ව්දේශ ගමන් සිහිනය සැබැවින්ම සාර්ථක කර දුන් මාගේ ආදරනිය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nelum-h6r
@nelum-h6r 2 ай бұрын
මගෙ මහත්තය ලගට යන මගෙ නිව්සිලන් ගමන මෙච්චර ඉක්මනින් සාර්ථක කර දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි .ඒ වගේම මටත් මගෙ දරුවන් දෙදෙනාට ඔහුගෙන් ලැබෙන ආදරය ගැන මම මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි 🙏👑️❤️🌺❣️💞🎉👑️
@neranjalanikalas8331
@neranjalanikalas8331 2 ай бұрын
Obata yahapathakma wewa mangalika.god bless
@nelum-h6r
@nelum-h6r 2 ай бұрын
@neranjalanikalas8331 ගොඩක් ගොඩක් ස්තුති .ඔබටත් එසේම වේවා 🙏❤️🌺❣️❣️💞
@maduchami1650
@maduchami1650 2 ай бұрын
මගෙ සියලු පැතුම් ඉටුවෙන අවුරුද්දක් වේවා❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏🙏🙏🙏🙏❤❤❤
@AkjajKsp-mk2ub
@AkjajKsp-mk2ub 2 ай бұрын
මගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉස්ට කර දුන් මගේ viswa මාතාවට අනරකවරයක් ඉස්තුති 🙏🙏🙏
@sanduni21
@sanduni21 Ай бұрын
Thank you universe ❤🌎 Thank you angels ♥️🦋 Thank you miss ❤✨
@chamodm752
@chamodm752 2 ай бұрын
🎉🎉 චිත්‍රපටියක් බැලුවා වගෙයි. ❤ හරිම ලස්සනයි. එක දිගට බලා ගෙන ඉන්න පුළුවන් කම්මැළිකමක් නැතුවම 🦋🦋🦋 හරිම ලස්සනට ඉදිරිපත් කරනවා. ස්තූතියි 🎀🎀🎀
@kavishakavisha1943
@kavishakavisha1943 2 ай бұрын
මගේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@GayaniMadushani-e5h
@GayaniMadushani-e5h 2 ай бұрын
මගේ හිතේ මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නය විසදෙනවා කියලා මේ reading එකේ කිව්වා ..... මට ඒක අදහාගන්න බෑ..ඒ විදියටම ඒ ප්‍රශ්නය කිව්වා ....මිස්ගේ reading ගොඩක් accurate.......මේ වගේ reading ගේන්න මිස්ට තවත් ශක්තිය ලැබන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...❤❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.....🙏
@MadushiMadushi-f9j
@MadushiMadushi-f9j Ай бұрын
මේ විඩියෝ එක මා හට දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏
@SujaniPriyankara-ts2yv
@SujaniPriyankara-ts2yv 2 ай бұрын
මගේ බලා පොරොත්තුව ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤🥰🥰🥰🥰🥰
@RasikaKalinga
@RasikaKalinga 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️Thank you universe ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..❤ඔබ තුමිය මුණ ගැස්සූවාට.🙏❤️🙏❤️🙏❤️🙏
@DilikiKahawatta
@DilikiKahawatta 2 ай бұрын
මම මේ reading එක බලන වෙලාවේ 8 මේ angel number ඵක දැක්කා මේ අනන්ත වු විශ්වයේ ආශිර්වාදවය නිරන්තරයෙන් මාහ⁣ට ලැබේවා ආශිර්වාදවයන් ගෙන් පිරැණු වසනාවන්ත ජිවතයක් මටත් මේක බලන සියලු දෙනාටම ලැබේවා 🙏❤❤ හදවතින්ම ස්තුතියි මගේ ආදරණිය විශ්වයට මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌌🙏🌎💫🧚💖🥰 ගොඩක් ස්තුතියි මිස් ❤🎉
@nimesharajapaksha4995
@nimesharajapaksha4995 Ай бұрын
මගේ මහත්තයා සමග විදේශගත වීමට ඉඩ සළසා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා.❤
@anujagajanayaka1395
@anujagajanayaka1395 2 ай бұрын
ඔබ තුමියට උතුම් විශ්වමාතාවගේම පිහිටයි ...! පැහැදිලි කිරීම 100% ක් ම නිවරැදියි .
@ShiraniUdeshika-k4f
@ShiraniUdeshika-k4f 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමියට නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා
@nilathimallika1788
@nilathimallika1788 2 ай бұрын
ආදරෙයි අතපසු වීම ගැන හිකන්න එපා දෛව අංකය 1ලග්නය කන්‍යා ආසම පාට කලු සහ සුදු..ඝණ දෙවියන් අදහනවා ශිව දෙවියන්ගෙ මන්තරා අහනවා....ගුප්ත සාස්කරවලට ගොඩක් අාසයි හැමදේමහරි ඔයාට ගොඩත් ආදරෙයි සහ ස්තුතියි❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා🙏❤
@nilminifrenando4744
@nilminifrenando4744 2 ай бұрын
විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූති වන්ත වේවා ❤❤❤❤මිස් ට ගොඩක් පින් මිස් කියන දේවල් 100/100hari මට ලොකු ශක්තියක් මිස් ගෙ wachana ටික ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻
@SurendraLiyanage
@SurendraLiyanage Ай бұрын
අදරනිය විශ්ව මාතවනි අනික වරයක් ස්තුතියි මගෙ විදෙස් ගමන සාර්ථක වෙවා ❤
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 ай бұрын
ආදරණිය විශ්ව මාතවට අනෙක වාරයක් ස්තුතියි මගේ නිවාස සිහිනය ඊස්ට් කර දුන්නාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@ByankaSrilanka
@ByankaSrilanka 2 ай бұрын
විස්ව මතාවට ඉස්තූතියි මිස් ඔයා ගෙ හැම වීඩියෝවක් මම බලනවා ඒ කියන හැම දෙයක්ම ඇත්ත අපිට චවිතෙ වෙනස් කර ගන්න ගොඩක් දෙවල් තියනවා මම ගොඩක් විස්ව මතාව සහා විස්ව ය ගොඩක් විවාහ කරන කෙනෙක්
@HarshaPriyadarshana-iz4ls
@HarshaPriyadarshana-iz4ls 2 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@Chamodya2024
@Chamodya2024 2 ай бұрын
මගේ බලාපොරොත්තු හීන හැමදෙයක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏
@HarshaSupun-eb5sd
@HarshaSupun-eb5sd 2 ай бұрын
මිස් ඔයා කියන හැමදේම ඇත්ත ඔයාට ගොඩක් පින් 🙏විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sunaliskoswatte6605
@sunaliskoswatte6605 2 ай бұрын
ඔබතුමියගේ අදහස් වලට සීයට සීයක් නිවැරදියි... අපේ ලංකාවේ බොහෝ කාන්තාවන් දුක් විදිනවා... මම ගුරුවරියක් ලෙස දරුවන්ව නිතරම මේගැන දැනුවත් කරනවා... අපේ රටේ බොහෝ පිරිමි ආදරය යන වචනය දන්නේ නෑ... මම නිතරම කාන්තාවන්ට කියන්නේ හැම කාන්තාවකටම ආදායම් මාර්ගයක් තිබිය යුතුයි .. සක්විත්තෙක් විවාහ කරගත්තත් තමන්ගේ රැකියාව නැති කරගන්න එපා... අනික කුඩා කලසිට පිරිමි දරුවන්ව දැනුවත් කලයුතුයි කාන්තාවකට ගරු කරන ආකාරය . ladies first අපේ රටේ නෑ.. ආදරය යන වචනය අද නෑ... කාමය පමනයි....
@රුහි999
@රුහි999 2 ай бұрын
ස්තුතියි ආදරණිය විශ්වය 🙏🏻❤️ ස්තුතියි mis 🙏🏻❤️
@muthunitharushika9514
@muthunitharushika9514 2 ай бұрын
ස්තූතියි විශ්ව මතාවනි.දෙසැම්බර් මාසයේ කැනඩා ගමන සාර්ථකව යන්න අපිට ඉඩ සැලැස්සුවට.
@Kaviii7
@Kaviii7 2 ай бұрын
මට කියපු reading එකක් මිස් මේක...... මං මිස්ගෙන් personal reading එකක් ගත්ත ...ඒ වෙලාවෙදි මිස් කිව්ව මං 2025 විදේශ ගතකරනවා කියල .......ස්තූති මාගේ විශ්ව මාතාවට ❤❤❤❤❤❤
@gayannisantha9600
@gayannisantha9600 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ඒවාගේම ඔබතුමිටත් ස්තුතියි ❤❤❤❤
@harshadesilva3503
@harshadesilva3503 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාව ඔබට ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤️
@FathimaKomali
@FathimaKomali 2 ай бұрын
මගේ සියලුම ප්‍රාර්තනා ඉෂ්ට කර දුන් විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@SujithPriyantha-i9f
@SujithPriyantha-i9f 2 ай бұрын
11:11 මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🥰❤✨🙏✨🥰❤
@suwarnalatha6836
@suwarnalatha6836 2 ай бұрын
ස්තූතියි ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරනයි ...!❤❤❤
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 2 ай бұрын
මටත් දරුවන්ටත් ලබාදුන් ආදරයට,ධනයට,වාසනාවට, ආකර්ශනය ට විශ්ව මාතාවට ස්තුතියි
@little_girl_Kavee
@little_girl_Kavee 2 ай бұрын
මේ ඇත්තටම රීඩින් එක්කට වඩා ජීවිතේට සෑහෙන දේවල් ඉගෙන ගන්න තියෙනවා ගොඩක් ස්තූතියි මිස්❤️
@RmSuvarnalatha
@RmSuvarnalatha 2 ай бұрын
❤❤❤ස්ත්තිය් විස්ව මාතාවට .ඔයා කියන් දේවල් හරියටම හරි
@DayaRajapaksa
@DayaRajapaksa 26 күн бұрын
විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
@SakunthalaKarunarathna
@SakunthalaKarunarathna 2 ай бұрын
ආදරණීය විශ්ව මාතවට අනේකවාරයක් ස්තූතියි ❤🙏
@SasmithaChandrakumara
@SasmithaChandrakumara 2 ай бұрын
2025 මට හොද අවුරුදුක් වෙනවා මට ඒක දැනේනවා මිස්ගේ කියන දෙවල් හරියටම හරි මිස් කිවුවා වගේ මට වෙලා තියෙන්නේ ගෙදර යන්න ලැජ්ජාව ඒ තරම් මන් මහත්තයා නිසා දුක් විදිනවා මන් කොහොම හිටියත් එයා වෙන සම්බන්ධ කම් පවත්වනවා එක මන් ගිය ආත්මේ කරපු පාපයක් වෙන්න ඇති මිස් මගේ දරු හතර දෙනා එක්ක මන් දුක දරාගෙන ජිවත් වෙනවා
@nilushinilushi5707
@nilushinilushi5707 2 ай бұрын
මගේ ජීවිතේ 2025 අවුරුද්ද වාසනාවන්ත කරලා දුන්න මගේ ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🧚🧚🧚🧚🧚🧚🌹🌹🌹🌹🌹🌹ඔබතුමියටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@Tharu-w7l
@Tharu-w7l 2 ай бұрын
ගොඩක් ස්තුති මිස් මගෙ හිතෙ තිබ්බ බලාපොරොත්තු ඔක්කොම නැති වෙලා තියෙද්දි තම මිස්ගෙ වීඩියෝ එක දැක්කෙ .ආයෙමත් මාව දිරිමත් උනා මෙ රීඩින් එක බැලුවට පස්සෙ. ❤❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති❤❤
@duleekamadushani2925
@duleekamadushani2925 2 ай бұрын
හැම සයින් එකක්ම තියෙනවා. විශ්ව මාතාවට ස්තුතියි!❤
@manikWickramasekara
@manikWickramasekara 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹
@swarnaswarna5627
@swarnaswarna5627 2 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 2 ай бұрын
මටත් දරුවන්ටත් ලබාදුන් සියලුම දේවල් වලට විශ්ව මාතාවට ස්තුතියි
@dilankadik5833
@dilankadik5833 2 ай бұрын
Mage vidasa ගමන සාර්ථක kara දුන්නට viswa mathawata ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුතිය 🙏🙏
@SandamaliPerera-v6u
@SandamaliPerera-v6u 2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏
@donminalyweerathmulanagama4583
@donminalyweerathmulanagama4583 2 ай бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තුති!!❤❤
@kalianiarachchige2031
@kalianiarachchige2031 2 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ❤❤❤ ඔක්කොම ටික ගැලපෙනවා මිස් 🎉🎉🎉🎉 තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබෙවා 🙏❤️ ඔබට මිස් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරනිය විශ්වමැනියනි ඔබටත් ❤️ ❤️ ❤️ ❤️ 🙏 ❤️ 🙏
@ROSIROSI-ge1ut
@ROSIROSI-ge1ut 2 ай бұрын
විශ්ව මතාවට ස්තුතියි ❤ මගේ ප්‍රශ්න ඉක්මන විසදේවා විශ්වය මට මුදල් ලබා දෙන බව මට විශ්වාසයි 🤍විශ්වය මට හැමදෙම හොද විදිහට ලබා දෙනවාට ස්තූතියි අම්මේ ❤❤❤
@kamalawijesinghe7312
@kamalawijesinghe7312 2 ай бұрын
ඔබතුමියගේ පැහැදිලිකිරීම හරි වැදගත් .තොරතුරු දුන්නාට ස්තුතියි!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!❤❤❤❤❤❤
@KasunMadushanka-f5h
@KasunMadushanka-f5h 2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී 🖤🖤🖤🖤
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
2025 ඔයාගේ ආදරයට ❤
27:09
THE MAGICIAN
Рет қаралды 31 М.
2025 ඔබේ ලග්නයට කොහොමද?
1:54:36
Subasetha - සුබසෙත
Рет қаралды 60 М.
கேருபீன்கள் சேராபீன்கள்
29:14
Jesus Abides Ministry
Рет қаралды 51