2025 ගේන්න හොද එකක් Mercedes Benz CLA 200(CLA Class) Full Sinhala Review Part1 By MRJ

  Рет қаралды 109,320

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 305
@geethaljayakody7481
@geethaljayakody7481 2 жыл бұрын
මම ආසම වාහනයක් තමා Cla 200 කියන්නේ..✌️මාරම පෙනුමක් තියෙන්නේ..❤️ මගේ එක Dream Car එකක් තමයි මේක...🔥 අද වීඩියෝ එකත් සුපිරි අයියේ...🏖️️ ජය වේවා...✌️
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
A200 එකත් පොඩ්ඩක් බලන්න..😊
@Senuth-w5j
@Senuth-w5j 2 жыл бұрын
Mageth bro. Interior ehema mru 😍❤️‍🩹
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
❤❤❤❤ මගෙත් ආසම වෙහිකල් එක ❤❤❤❤❤❤❤❤❤
@100piyum
@100piyum 2 жыл бұрын
ලංකාවෙ හැමෝටම හොඳ වාහනයක් පදින්න චාන්ස් එකක් ඉක්මනින් ලැබේවා…!!
@srilankanlibrary3263
@srilankanlibrary3263 7 ай бұрын
ජාතික ජණ බලවේග රජයක් යටතෙ සමූපකාර මට්ටමේන් බිලියන පතියො නිර්මාණය කරන්න යෝජනාවකට පැලවත්ත කාර්‍යාලයෙදි එකග තාවෙකට ඇවිත් තියනව එදාට ගමේ පාරවල් වල Benz, RR, BmW ,සුලබ දසුනක් වේවි npp ජය වේවා අරගලයට ජය වේවා මේ පාර මාලිමාවට 🔥
@sisithadharmapala1985
@sisithadharmapala1985 21 күн бұрын
පුළුවන් bro. Wish කරන්න
@dasunkodikara2534
@dasunkodikara2534 2 жыл бұрын
අඩේ අයියේ පට්ට..මොන චැනල් තිබ්බත් වාහන ගැන කරන මේක තමා හොදම ...කවුරුහරි නෑ කියනවද....ජයවේවා ටොයෝටා raizeඑක ගැන විඩීයෝ එක්ක ඕන ..mrj ✌❤️
@pali516
@pali516 2 жыл бұрын
MRJ ව මුරැංගා අත්තේ තියන්න එපා MRJ වත් කවදාවත් එහෙම කියල නැහැ. ඇයි මෙහෙ අදහස් ලියන්නේ අපිටත් ලැඡ්ඡයි. MRJ අන් අයවත් අගය කර තිබෙනවා.
@dasunkodikara2534
@dasunkodikara2534 2 жыл бұрын
@@pali516 මම ලීවෙ මගේ අදහස හා මට හැගුන දේ ..මෙතන කියල තියෙන්නෙ ඒක අනිත් චැනල් වල ඒවත් මම බලනවා..ඒමයි කියලා ඒවා පහත් කරලත් නෑ...මගේ අදහස මමලීවා එච්චරයි ✌
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
අයියගෙ Explain කරන විදිය මරු ගොඩක් වටිනවා ගොඩක් දේවල් කියා දෙනවා Review එකෙන් 🤩 අද Review එක නම් මරු ❤🖤
@rasikasampath3076
@rasikasampath3076 2 жыл бұрын
Skip kara kara balanawa kiyala balanna heduwath, kothanawath skip karanna thenak na a tharama godak watina dewal vedio ake thiyenawa, niyamai well done 👏👏👏
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
😊❤️
@samahithkisara8442
@samahithkisara8442 2 жыл бұрын
aiye...ape AL results awa...mama pass..BBC results.
@samahithkisara8442
@samahithkisara8442 2 жыл бұрын
tech kale....puttlam walin 16
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Niyamaine. Congratulations
@samahithkisara8442
@samahithkisara8442 2 жыл бұрын
@@MRJInspire thanks aiye...
@baldskiofficial
@baldskiofficial 2 жыл бұрын
Mamath Tech karanne 😃
@baldskiofficial
@baldskiofficial 2 жыл бұрын
Congratulations aiye 👏🥳
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
ලංකාවේ හැමෝටම මෙහෙම වාහනයක් පදින්න ලැබේවා ! මගේ ජීවිතේ හීනයක්
@educationunlokerrd9950
@educationunlokerrd9950 2 жыл бұрын
you are the best youtuber in the whole world good luck.....!
@chameeyz
@chameeyz 2 жыл бұрын
wahana gana reviews karana channels balala thiyenawa godak. ewain bohoma wadagath widiyata aththatama balanna asa hithena widiyata review eka karanawa.really helpful and enjoyable. keep it up mchng 👍all the best
@sachithdilshan8957
@sachithdilshan8957 5 ай бұрын
වාහනේ ඉතිහාසය සහ ඒ company එක ගැන කියන එකට තමයි ආසම
@ishanka99
@ishanka99 2 жыл бұрын
review කලාව උඩුයටිකුරු කරා ඔයා MRJ 😍
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@tiktokshow6616
@tiktokshow6616 2 жыл бұрын
Pukath hina una
@ishanka99
@ishanka99 2 жыл бұрын
@@tiktokshow6616 පුක හිනා උන වීඩියො එකක් උබේ චැනල් එකේ දාගනින් එතකොට තව කීයක්හරිත් උබේ චැනල් එකක් subscribe කරයි තාම 6යිනෙ ඉන්නෙ 🥲🤣 අනුන්ට ඊරිසියා කරන් නැතුව උබේ වැඩක් කරගනින් බං කාලකණ්ණියෙක් වෙන් නැතුව 🤣🤣
@tiktokshow6616
@tiktokshow6616 2 жыл бұрын
@@ishanka99 ridunada bocca itinx
@ishanka99
@ishanka99 2 жыл бұрын
@@tiktokshow6616 පු&*ටද රිදුනෙ හිනා වෙලා 🤣🤣
@rajivmanamperi7628
@rajivmanamperi7628 2 жыл бұрын
නියමයි. මම ඔබගේ හැම වීඩියෝ එකක්ම බලනවා. හරිම සරලව පැහැදිලිව කියනවා. ඔබගේ දැනුම විශිෂ්ඨයි. ඉලෙට්‍රික් වාහන ගැනත් වීඩියෝවක් කරන්න.
@menukaanjan7516
@menukaanjan7516 2 жыл бұрын
හැමදාම වගේ සුපිරියමට කියල දුන්නා.. perfect... anyway හොන්ඩා ගැන විඩිඔ කරනවා අඩුයිනේ.. කොච්චර කල් ඉදන් ද කියන්නෙ සිවික් ෆ්ඩ් සීරීස් එක ගැන ව්ඩිඕ ඕනේ කියලා ලස්සනට පැහැදිලිව කියල දෙන නිසාමයි ඉල්ලන්නෙ...♥️
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
FD enwa lagadima ..
@menukaanjan7516
@menukaanjan7516 2 жыл бұрын
♥️♥️🙏
@krishanwijesinghe5383
@krishanwijesinghe5383 2 жыл бұрын
Best Vehicle reviewer in Sri Lanka❤️
@samanthaanura7184
@samanthaanura7184 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🥰🥰
@isurualwis177
@isurualwis177 2 жыл бұрын
Best explanation . Not missing any detail.. Good Job. Thank You. 👏👍
@coolbravo5557
@coolbravo5557 2 жыл бұрын
These cars inspired by Mercedes F1 cars. They bought all the Aerodynamics into some models. Immense driving pleasure specially motorways.. Thanks for the depth explanation.
@janakalokuge6548
@janakalokuge6548 2 жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්. 👍
@sachinperera1
@sachinperera1 Жыл бұрын
me tharam in-detail widihata kawuruth kathaa karala na. great video. thank you!
@kasunthilina9655
@kasunthilina9655 2 жыл бұрын
Very in depth review, unlike other reviewers in SL ♥♥
@chamudithakarunarathna4174
@chamudithakarunarathna4174 2 жыл бұрын
Wow ! Cinematic intro ek 💥💣
@ry9154
@ry9154 2 жыл бұрын
Good luck aiya!!! Supiri vedio tikk tynne oyge
@n_f5304
@n_f5304 2 жыл бұрын
Well, It's not the most powerful but still it catches my eye better than my 718... Not gonna lie though. One of the few vehicles I turned back when I saw it first on the road.. Seriously, I love this.. And on top of all it's affordable too.... Nice review btw, waiting for the second part... U just nailed it.
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Thank you and appreciate your comment
@RevUpRides-u6h
@RevUpRides-u6h 2 жыл бұрын
මමත් ආසම වාහනයක් sport type බර නිසා හැබැයි දැන් ඕක යන ගානත් එක්ක එච්වර වටින්නේ නෑ ඒ ගනන් වලට යන අනිත් වාහන එක්ක බැලුවාම දැනට ලක්ශ 250න් උඩ නෙහ් යන්නේ ඕක එහෙම බැලුවොත් ඔය ගනන් එක්ක ආපු bmw 318i එක ර්‍ර්ට වඩා ලක්ශ 70ක් විතර අඩුවට ගන්න පුලුවන් නැත්නම් suv රථයකට වුනත් යන්න පුලුවන, කොහොම හරි benz 2017 උඩ ආපු අලුත් වාහන වලට ඕනවට වඩා මිලක් තිරනය වුනා (උදා glb එක ආවේ 120ට වගේ දැන් 320-350 වගේ මිල පරාස වල යන්නේ) වාහනය comfortable එක මදි පොඩ්ඩක් වගේ අනික් benz එකක් බැලුවාම හැබැයි සුපිරිම වාහනයක් ඔය color එක තමයි ඕකටම හරියටම ගැලපෙන්නේ
@vikashr.dharmaratne3330
@vikashr.dharmaratne3330 2 жыл бұрын
Thank you so much අයියේ.... Very informative video.... මේක මගෙ dream car එක🥰
@dasinduhewagamage5949
@dasinduhewagamage5949 2 жыл бұрын
My dream car!!! kawada hri gannw mai 100% sure 😋
@donkalum
@donkalum 2 жыл бұрын
Benz CLA 200 Drive karanna kemathida....
@deshitha6143
@deshitha6143 2 жыл бұрын
ayya ge channel eke thiyenne wenama quality ekk...eka ai wena katawath ganna behe ❤️
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
thanks malli
@buddikanuwan9992
@buddikanuwan9992 2 жыл бұрын
සුපිරි අයියේ ❤❤❤ Electric Vehicles ගැන Review එකක් ගේන්න..
@thiwankapiyumalsenarathna9933
@thiwankapiyumalsenarathna9933 2 жыл бұрын
Design, Comfort, Safety and Sportiness 4 in 1 car akk oni ilagapara 😌❤️🔥
@yasasgunaratna
@yasasgunaratna 2 жыл бұрын
Wanted video good luck MRJ 👍💪😃
@lakshanchamika9492
@lakshanchamika9492 Жыл бұрын
පුලුවන්නම් බෙන්ස් class අතර වෙනස්කම් එක්ක class ගැන විස්තර කරන්න
@Jayawardana521
@Jayawardana521 2 жыл бұрын
ආසම වාහනයක් සහ හොඳ රිවීව් එකක් සහෝදරයා
@kalhara9589
@kalhara9589 2 жыл бұрын
ElaKiri ලට පස්සෙ සෙට් උන පට්ටම depth review එක මේක❤❤
@udithamapalagama8834
@udithamapalagama8834 2 жыл бұрын
වීඩියෝ එක සුපිරියි සහෝ 👌👌👌👌
@gaganajayanama
@gaganajayanama 2 жыл бұрын
පට්ට වීඩියො එක අයියෙ ❤️
@SHAN-we6ri
@SHAN-we6ri 2 жыл бұрын
Super Review aiya. 😍😍
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 2 жыл бұрын
සුපිරියක් තමා අයියේ❤️
@nmeegama
@nmeegama 2 жыл бұрын
Appreciate the effort you have put into creating the video. With chapters and all that. Super 🤩🤩🤩
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@kavshannawarathne9463
@kavshannawarathne9463 2 жыл бұрын
👍👍👍.. part 2 eka danna bro ikmnata..✌️
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Sure.
@suddaisrael138
@suddaisrael138 2 жыл бұрын
ඕකනම් ගේනව ලොවෙත් ❤️
@pcworldlk3685
@pcworldlk3685 2 жыл бұрын
Vehicle review video හැදෙන හැටි ගැන විඩියෝ එකක් කරන්නකෝ
@kalinduambawala6313
@kalinduambawala6313 2 жыл бұрын
Good job aiya ❤❤
@anishaambrosefan
@anishaambrosefan 2 жыл бұрын
Wow super review bro
@XurioMC6932
@XurioMC6932 Жыл бұрын
බලා සැනසෙමි..නෙලා ගනු බැරි හන්තාන සිහිනේ.....😅😅❤
@lakshanmax4817
@lakshanmax4817 2 жыл бұрын
Maru...ada.eka.👍👍👍
@IshanSachira
@IshanSachira 2 жыл бұрын
Mercedes Benz ❤️❤️❤️ ආසම brand එක
@mrknown1405
@mrknown1405 2 жыл бұрын
සුපිරීයක් තමයි🔥🔥
@danushkasampat1734
@danushkasampat1734 2 жыл бұрын
සුපිරි waha na ayya 😍😍dan ganda lase naaa😭😭habaii ayya
@lasithashyamal9095
@lasithashyamal9095 2 жыл бұрын
Waiting for the next episode
@shalithadilshan502
@shalithadilshan502 2 жыл бұрын
Great video 🌝♥️
@rohanakeragala
@rohanakeragala 2 жыл бұрын
Highly impressive. CLA 200 is my dream car. If you have chance please arrange review on Honda CRV . Thanks 👍
@sumudupeiris1773
@sumudupeiris1773 2 жыл бұрын
මන් බලන් හිටිය video එකක්...ක්‍රශ් එකක්❤️
@lasithamadumal456
@lasithamadumal456 2 жыл бұрын
Wooow. Nice review.
@ashiyawickramasinghe5683
@ashiyawickramasinghe5683 2 жыл бұрын
.. Perfect Review … ♥️
@chinthakasenivarathna597
@chinthakasenivarathna597 Жыл бұрын
Benz wala class gana video akak denawada
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 2 жыл бұрын
Ammo ekaa😍🥺🙏🔥🔥
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 2 жыл бұрын
අයියේ landrover discovery 5 එකේ හරි වීඩියො එකක් ලන්කාවේ channel වලින් කරලා නෑ ,පුලුවන් නම් ඒ වාහනේ review එකක් කරන්නකෝ❤️
@sachinshehanjeewantha9701
@sachinshehanjeewantha9701 2 жыл бұрын
Great explanation.❤️‍🔥💯
@rajithapriyan45
@rajithapriyan45 2 жыл бұрын
Nice video. Audi A5 review one
@MalinduMadhusanka
@MalinduMadhusanka 2 жыл бұрын
Best performance and luxury ...benz
@sholendrasholen7661
@sholendrasholen7661 2 жыл бұрын
Good Review Detailed…wow where is this shooting location????
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Kandy. Deltota
@gamingsanju7736
@gamingsanju7736 2 жыл бұрын
Mitsubishi lancer cars ganath reviews genna.
@NITRO_050
@NITRO_050 2 жыл бұрын
Very good is beautiful video.
@wweriveshflash2258
@wweriveshflash2258 2 жыл бұрын
අයියෙ අනිවාර්යයෙන්ම අරං එන්න camry 2009 එකක්
@EuEr-qp6gb
@EuEr-qp6gb 3 ай бұрын
අයියෙ මගේ land cruiser v8 ekk thiyenwa. Review ekk denn beridoo😊
@dilhansavinda7653
@dilhansavinda7653 2 жыл бұрын
Ammmoh......aka......deiyooooooo
@ravindulakshan2673
@ravindulakshan2673 Жыл бұрын
අය්යෙ Audi A5 එකත් කරන්නකෝ..🥰.ලංකාවෙ දැකපු ලස්සනම කාර් එක Audi a5
@nipunkavinda604
@nipunkavinda604 2 жыл бұрын
සුපිරි 🖤👍🙈
@jzkdissa3854
@jzkdissa3854 2 жыл бұрын
Bro, need a supra review
@SahanPiyumal2004
@SahanPiyumal2004 2 жыл бұрын
Best review ❤️😍 Where this beautiful place ?
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Kandy Delttota
@saliyahemantha4593
@saliyahemantha4593 Жыл бұрын
Great job!
@susa3082
@susa3082 2 жыл бұрын
Supiri asama car eka 😍
@kavindagihan
@kavindagihan 2 жыл бұрын
Good one👍
@dulshanthemiya3782
@dulshanthemiya3782 2 жыл бұрын
Super🤩🔥💓
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
Benz කියන්නෙ පිස්සුවක්.
@samuduisaranga2252
@samuduisaranga2252 2 жыл бұрын
ඒක නම් සුපිරියක්
@shakila975
@shakila975 2 жыл бұрын
Thanks so much 🙏
@vindydewz2086
@vindydewz2086 2 жыл бұрын
Aiye dfsk glory i-auto eke review ekk one
@mac6845
@mac6845 2 жыл бұрын
අයියේ Nissan X trail eka ගැන විඩියො එකක් කරන්නකො
@vitharanavitharana7189
@vitharanavitharana7189 2 жыл бұрын
Tesla ganath vedio ekak karanna puluwanda ?
@chamoddakshina7673
@chamoddakshina7673 2 жыл бұрын
range rover ekakauth review ekak onee aiye
@dasinduindeewara9416
@dasinduindeewara9416 2 жыл бұрын
❤️Supiri bro.❤️
@dilu1053
@dilu1053 2 жыл бұрын
අයියෙ,KDH එකෙත් Review එකක් දෙන්නකෝ
@dilhansavinda7653
@dilhansavinda7653 2 жыл бұрын
Which brand your favourite.... Benz, Audi, BMW?.......plz mention here....
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Mm,,, Oya 3tma kemtine..
@nipunrandika4472
@nipunrandika4472 2 жыл бұрын
My favorite😍🥺
@DhammaSisila1
@DhammaSisila1 2 жыл бұрын
නියමයි 👍
@cricketfor360
@cricketfor360 2 жыл бұрын
Mercedes එකෙ crossover එකක් review කරමු.
@kavindu15shanmax29
@kavindu15shanmax29 2 жыл бұрын
volvo s40 s60 s80 car gana vedio ekak karnna
@bagyahansajith5942
@bagyahansajith5942 2 жыл бұрын
Hanthana para❤️❤️
@shaanjayasekera-14
@shaanjayasekera-14 2 жыл бұрын
very good review
@dineshliyanage5202
@dineshliyanage5202 2 жыл бұрын
Ford Raptor F150 eka ganath review ekak karannako
@slexperiment6591
@slexperiment6591 2 жыл бұрын
i am the first one who watch the video
@mojithsidantha228
@mojithsidantha228 2 жыл бұрын
Please review corolla 110 brother 🙏🙏🙏
@Jerax98
@Jerax98 2 жыл бұрын
Can you do a review about the Nissan March K12?
@kaviyaonyt1111
@kaviyaonyt1111 2 жыл бұрын
Cost eka dan kiyk wenwd?
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
03:47 අයියේ..Audi ලගෙ sportier version එක R series එක නේද..
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
S, SR
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
@@MRJInspire හරි අයියේ..🤝❤️
@Signature098
@Signature098 2 жыл бұрын
Super 🏆️❤😯
@trax_dm8173
@trax_dm8173 2 жыл бұрын
Ayiye BMW 740Le ekay benz cla 200 kiyana oya wahaney athara wenas kam monwad gannawa nam oya dekn mokadda hoda gewana ganata oya deken mokadda watinne...puluwan mm vedio ekak karannako meka gana
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
මේ දෙකෙන් නම් ඉතින් 7 සීරිස් එක තමා හොද
@senonmalalanayake5685
@senonmalalanayake5685 2 жыл бұрын
ane ayye mazda demio 2010 eke video ekakuth karamuko...pls
@nuwannawarathna9936
@nuwannawarathna9936 2 жыл бұрын
Wasse innagaman balanne maru review eka
@thilinaniroshan1395
@thilinaniroshan1395 2 жыл бұрын
Enakn balan hitiya video ekak. Ayya kawada daida kyl hitie. Mkd hariyatama therenna kiynne ayyane... e gaman trip ekaka experience ekath hambenawane
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Dasas 2 k denna. Part 2 dannm
2025 Mercedes-AMG CLA 45 S Review // Pocket Rocket
11:25
Throttle House
Рет қаралды 492 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Mercedes CLA 2020 in-depth review | carwow Reviews
15:34
carwow
Рет қаралды 3,4 МЛН
2024 Mercedes Benz CLA 180 136 + 14 PS TOP SPEED AUTOBAHN DRIVE POV
14:02
2014 /2015  Mercedes Benz CLA Detailed Review and Road Test
26:54
Auto Buyers Guide | Alex on Autos
Рет қаралды 269 М.
How To Modify Your Car | The Ultimate Beginners Guide
28:39
Mighty Car Mods
Рет қаралды 6 МЛН
New BMW M5 v RS6 Perf v AMG GT 63: DRAG RACE
19:23
carwow
Рет қаралды 2,2 МЛН
2024 Mercedes Benz CLA 200 163+14 PS TOP SPEED AUTOBAHN DRIVE POV
12:48
TEST DRIVE FREAK
Рет қаралды 47 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН