කටක ලග්නය 2025 නව වසරේ ලග්න පලාඵල New Year 2025 Kataka Jothishya Lagna Palapala Raga Sri Nirvana

  Рет қаралды 65,015

Zoo Tv

Zoo Tv

Күн бұрын

Пікірлер: 253
@Chandani-wd9qp
@Chandani-wd9qp Ай бұрын
විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි දන්න කාලේ ඉදල දුක කටක ලගනේ මට ඉදිරියට හොදක් සිදු වීම සම්බන්දව ස්තුතියි ඔබ තුමාටත්
@NayanaDammika-o9y
@NayanaDammika-o9y Ай бұрын
ඇත්තටම කටක අපිට හෙන හත විතරයි වැදුණේ නැත්තේ එච්චරකටම කරදර තිබුණේ මෙහෙම අහන එකත් සතුටක් ඔබතුමාට සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි
@AsangaNishantha-dr7qc
@AsangaNishantha-dr7qc Ай бұрын
අපෝ ඔව්..
@SawmyaThakshi
@SawmyaThakshi Ай бұрын
අම්මො ඔව් පන ටික බෙරගත්තෙත් මාර අමාරුවෙන්
@damai4603
@damai4603 Ай бұрын
ඔව් 😭
@ChulaNandani
@ChulaNandani 29 күн бұрын
ලෙඩ අසනීප 😂😂😂
@HanPerera-o8d
@HanPerera-o8d 23 күн бұрын
ඇත්තටම පුදුම මානසික පීඩාවක් තියෙන්නේ. ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම් ඒ ගැටළු වලට හරිම ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි. ඔබතුමාටත් අප සැමටත් උදාවන නව වසර සියලු ග්‍රහ අපල දුරු වී සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සුභම සුභ නව වසරක් වේවා 🙏
@hemanthachandani431
@hemanthachandani431 Ай бұрын
ඔබතුමන් ලග්න පලාපල දාන කම් බලන් සිටියේ තේරුවන් සරණයි ඔබට.
@sankalpaniwijekoon9112
@sankalpaniwijekoon9112 27 күн бұрын
ඔබතුමාට ගොඩාක් පින්. ඔබතුමගේ හැම විඩියො එකක්ම බලනවා. පිලියමි ටික ඔක්කොම කරනවා. ගොඩාක් පින්. 🙏🏽🙏🏽🙏🏽
@PrabathKumara-wu5dy
@PrabathKumara-wu5dy 11 күн бұрын
Aththatama kataka apita hena vitarai gahuwe natte eccara karadara tibune.mehama ahanna labunu ekath satutak obathumata jaya wewa
@manoranjaniadhikari3161
@manoranjaniadhikari3161 Ай бұрын
විශ්ව මාතාවට මහා බලගතු විශ්යට ස්තුතියි ස්තූතියි ස්තූතියි .❤❤❤❤ ලැනුවත් කරන ඔබතුමාට ත් සුහ නවවසරක් වේවා..!!!!!❤❤❤❤❤❤
@chamindachamindaranasinhe8714
@chamindachamindaranasinhe8714 Ай бұрын
අහන්ඩ ලැබුණු සුබ පනිවිඩයට සතුටුයි විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා . ඔබතුමාටත් ජයවේවා .🙏🙏🙏
@sadathraka9472
@sadathraka9472 Ай бұрын
විශ්ව"මාතාවට"ස්තුති"වේවා"බුදුසරණයි"අප විසින්"කරන"යම් කුසලයක්"වේද එම කුසල්"සියලුම'දෙවියන්ට"පින්"අත්වේවා"මම'අපි"හැමෝටම'යහාපතක්"වේවා"අපේ'චුටි" මල්ලි"ප්‍රදිප්"කුමාර" බාලසුරියට"නිරෝගී" සම්පත්තිය"අත්වේවා" චිරජිවනය"ලැබේවා"ඉක්මන්"සුවය"ලැබේවා"සිතුම්"පැතුම්"ඉටුවේවා"සියලුම"කටක" ලග්න"හිමියන්ටත්"අනිකුත්" ලග්න"හිමියන්ටත්' ඔබතුමාටත්"නිඳුක්"නිරෝගී" චිරජිවනය"වේවා" තෙරුවන්"සරණයි"💕🙏🙏🙏
@GKProduct1985
@GKProduct1985 Ай бұрын
මටත් ඉන්නවා කටක ලග්නෙ හිමි පුතෙක් එයාට අවුරුදු 20යි කිසිම දෙයක් ගැන ආසාවක් නැතුව පහුගිය අවුරුදු ගෙවල දැම්ම ඉස්සරහට එයාගෙ ඡීවිතයට සුභ වේවා විශ්ව මාතාවට ස්තුති ❤
@oshadiashinsanaillukkumbur3625
@oshadiashinsanaillukkumbur3625 Ай бұрын
ඔබතුමාටත් ලබන්නාවූ වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නවවසරක් වේවා !බොහොම පින් video එකට.....
@hansa2001
@hansa2001 Ай бұрын
අම්මො කටක මෙ පහු ගිය කාලෙ හෙන විතරයි නොගැහුවෙ😢
@amalkasurangi8340
@amalkasurangi8340 Ай бұрын
එකනම් ඇත්ත 😢😢😢 එකම අත් වැල උන අම්මාත් නැති උනා
@amalkasurangi8340
@amalkasurangi8340 Ай бұрын
😢😢😢😢
@sulochanadias3691
@sulochanadias3691 Ай бұрын
Ammo aththa
@HemanthiWickramasinghe
@HemanthiWickramasinghe Ай бұрын
Yes
@nilankaruwani7003
@nilankaruwani7003 Ай бұрын
මැරුන් නැ අනිත් වෙන්ඩ තියන සේරම වුනා
@RScreation-49
@RScreation-49 Ай бұрын
ඔබතුමාට බොහොම පින් ජීවිත ආරක්ෂා කරනවාට ජීවිත සරසනවා ට
@GeethaPeiris-td7iw
@GeethaPeiris-td7iw Ай бұрын
ඔබ තුමන්ට බොහෝමත්ම පින් .🙏
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane oba thumage katahwa sampurna aththa❤ Man kataka Mage pahugiy aale me dewal ehemmama una, ස්තුති issrata hoda kalyk labenwat 🙏❤ ස්තුති vishwayat 🙏❤
@amilajeewanie8209
@amilajeewanie8209 Ай бұрын
ඔබතුමාගේ විඩියො එක බලන්නේ හරිම කැමතියි ස්තුතියි ජේසුපිහිටයි
@gayanimaduwanthi4598
@gayanimaduwanthi4598 12 күн бұрын
wiswayata anaka warayak atuthi...❤❤❤
@MaliAjantha
@MaliAjantha 10 күн бұрын
ඔබ තුමාට පින්
@TamaraMudannayake
@TamaraMudannayake Ай бұрын
කේශර,පුතා දෙමව්,පියන්ටකීතරුවීඉගැනීට,සිත,යොමුවී,මතක ශක්තිය,ඇතිවී,තීක්ශණබුද්ධියෙන්🙏🙏🙏විභාගයටලියාවිශිෂ්ඨ,සම්මාන,ලබාගැණීමට,ලැබෙවා🎉🎉🎉🎉🎉🎉❤
@AEJATHAUDA
@AEJATHAUDA 24 күн бұрын
හොඳ පිළිගත හැකි විග්‍රහයක් 🙏
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Ай бұрын
සුබ දවසක් වේවා ❤🙏 ඔබ තුමාට ත් ලබන්නාවු 2025 අවුරුද්ද සාර්ථක වේවා සුබ වේවා 🙏😍 කටක 😍 විශ්වයේ ආශිර්වාද ය ලැබේවා
@pubudupriyalal9030
@pubudupriyalal9030 Ай бұрын
@sujeewanugegoda5635
@sujeewanugegoda5635 Ай бұрын
2025 වසර ඔබටත් පවුලේ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ලබා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපි වෙනුවෙන් කරන මේ කාර්යය සදහා ඔබ තුමාට බොහෝම පින් සිදු වේවා. විශ්ව මාතාව ගෙ පිහිට ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා
@dileepaabishek2359
@dileepaabishek2359 Ай бұрын
ස්තුතියි ස්තුතියි ඔබතුමාට .ජයවේවා🙏🏼🙏🏼🙏🏼
@sisirachandrasena963
@sisirachandrasena963 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි
@amalkasurangi8340
@amalkasurangi8340 Ай бұрын
හෙන විතරයි නොගහුවේ එකම අත් වැල උන අම්මත් නැති උනා අවුරුදු 8 වැඩකරපු තැන වැඩත් නැති උනා මාස තුනක් තාම ජොබ් එක හොයනවා 😢😢😢😢
@ranakana4197
@ranakana4197 Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@chandimakumari4744
@chandimakumari4744 Ай бұрын
Thanks mothers universe ...❤❤
@nalinhm7366
@nalinhm7366 Ай бұрын
Attamai matanam hena vitarai nogehiwe...den tikak hodai. ...oba tumage vidiyoma ahala ..attamai. stuti. .pin..❤
@JayaweerMuhandiramge
@JayaweerMuhandiramge Ай бұрын
Oba thumata budu saranai maga balagana hitya godak hoda dawala kiyana mama rata idala ahana hama masha ahanawa🎉🎉🎉🎉🎉🎉
@ransudarmasooriya5465
@ransudarmasooriya5465 Ай бұрын
ඔබ තුමා පලාපල දානකම් බලන් හිටියේ.....🎉
@sadayaananda
@sadayaananda Ай бұрын
Obathumata budusaranai🙏🙏🙏🙏
@mallypithirana7817
@mallypithirana7817 Ай бұрын
Thank you sir 🙏🙏
@RanganPuthum
@RanganPuthum 24 күн бұрын
සහතික ඇත්ත 👍
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
ස්තුති vishwayata ❤🙏
@sandyanelumdeniya45
@sandyanelumdeniya45 Ай бұрын
ඔබ තුමාට අනේක වාරයක් පිං..මම මේ අවස්තාව වෙනකොට පුදුම කරදර ගොඩක ඉන්නෙ.කලයුත්තේ කුමක්ද කියා තේරුම් කරගන්න බැරි තරම් මානසික අවුලක ඉන්නෙ..මේ වෙලාවෙ මේ පැහැදිලි කිරීම මගේ ජීවිතේ රැකගන්න අවස්තාවක් වුනා..ඔබතුමාට තෙරුවන් සරණයි .
@kanthiperera7047
@kanthiperera7047 Ай бұрын
Sthuthi oba thumata . Ping bara dawasak wewa. Theruwan saranai 🙏
@wasanthinanayakkara1858
@wasanthinanayakkara1858 Ай бұрын
පින්සිදු වේවා මහත්මයාණෙනි . බුදුසරණයි ...
@DevikaLakmini-vz1ny
@DevikaLakmini-vz1ny Ай бұрын
Oba tumata budu saranai!!!!
@LahiruRuwan-c6q
@LahiruRuwan-c6q Ай бұрын
2024 කෙටියෙමිම කීවොත් හෙන විතරයි නොගැහුවේ කියපුවා 3/4 ක්ම ඇත්ත
@NadeekaNiroshani-j8u
@NadeekaNiroshani-j8u Ай бұрын
Theruven saranai
@NipunSuranga
@NipunSuranga Ай бұрын
සුමණ සමන් දෙවි පිහිටයි ඔබ තුමාට
@chandramahagodage410
@chandramahagodage410 Ай бұрын
Thank you so much this lagnaya always not good but you tell this time good
@rajanimal-ey5vp
@rajanimal-ey5vp Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට !
@prabhapriyanka7107
@prabhapriyanka7107 Ай бұрын
මගෙත් පුතා සදහටම අහිමි උනා... ලගින්ම හිටපු බොහොමයක් දෙනා හේතුවක් නැතිවම අයින් වෙලා.. මානසික පීඩා උපරිමයි.. ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයක්.. නැතිවෙන්න දෙයක් නෑ තවත්... 😢
@KekunawelaPremium
@KekunawelaPremium Ай бұрын
Hithata dahiriya ganna..... Atharinna epa
@shiranigunawardana1035
@shiranigunawardana1035 Ай бұрын
මන් ජීවිතේට ඔයාව දැකලත් නැහැ අදු‍රන්නෙවත් නැහැ.. එත් මතක තියාගන්න ඔයා තනිවෙලා නැහැ.. අටලෝධහමයන්ට යටවෙච්ච ලොකේ දුක වගේම සැපත් උරුමයි.. ❤️❤️
@SumuduMahesha-nu8hn
@SumuduMahesha-nu8hn 23 күн бұрын
දුක් වෙන්න එපා ඔයාට වගේමයි මටත් මානසික පීඩනය උපරිමයි.ඉවසීමෙන් ජීවිතයට මූන දෙමු..කොයිතරම් හොඳ කලත් හොඳක් නැ.අපහාස විතරයි
@NiluDiniti
@NiluDiniti 26 күн бұрын
මටත් එහේමයි. දේවල් නොකර දේවල් වලට අපහාස අවලාද වින්දා.
@piyanmudan2875
@piyanmudan2875 Ай бұрын
සමිමා.සමිබුදු.සරණයි.ඔයාට දළදා.සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි ඔයට ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Isumdiy123
@Isumdiy123 13 күн бұрын
දැනටමත් මට වෙනසක් දැනෙනව ගෙදර වැඩ අවුරුදු 4කට පස්සේ කරන්න පටන් ගත්තා .
@sunilparanahewa3699
@sunilparanahewa3699 Ай бұрын
ඔබතුමාටගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 Ай бұрын
බොහොම ස්තුතියි 🎉❤
@NipunSuranga
@NipunSuranga Ай бұрын
බුදු සරණයි උබ තුමාට
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg Ай бұрын
හරිම satutui❤❤❤❤
@GehanKarunarathna
@GehanKarunarathna Ай бұрын
ඔබතුමා ට බුදුසරණයි
@Isumdiy123
@Isumdiy123 13 күн бұрын
Taruwan sarani oba thumata
@taniyawijerathna...
@taniyawijerathna... Ай бұрын
Thank You Sir 💛
@chanakaroshan4553
@chanakaroshan4553 12 күн бұрын
අම්මෝ පැදුරෙන් විතරයි වැටුණේ නැත්තේ...අහන්නත් සතුටුයි. හොඳ කාලයක් එනවා කියලා.
@abhishekafernando4403
@abhishekafernando4403 Ай бұрын
ජයග්‍රහණ ලැබුවා. ඒත් මානසික තත්ත්වය බින්දුවටම වැටිලා තියෙන්නේ
@luckydesilva2467
@luckydesilva2467 Ай бұрын
බලන් හිටියේ ❤
@suwanthieabeywickrama558
@suwanthieabeywickrama558 Ай бұрын
You are very correct, hope your words will come true,God bless u.
@GangaKumari-f7e
@GangaKumari-f7e Ай бұрын
Me weddi wenna tiyena samadema una mata hadahan balana aya dahadenek kiwwoth dahawidiyata kiyanne oba thumage wadasatahana ahuwata passe hitata sanasimak awa....... Bs oba thumanta
@PramodJeewantha
@PramodJeewantha 13 күн бұрын
Aththa
@නිරංජනීපෙරේරා
@නිරංජනීපෙරේරා Ай бұрын
මට ආයේ නැති වෙන්න දෙයක් නෑ. මගේ රත්තරන් දුව නැති වුනා මේ අෂ්ටම ඒරාෂ්ටකයෙන්. මං ඉන්නේ ජීවිතේ පුදුම කලකිරීමෙන්.මං විතරක් ඉතුරු කරා සෙනසුරු අපලය
@Skane-h1w
@Skane-h1w Ай бұрын
සබ්බං පහාය ගමනීයං
@Skane-h1w
@Skane-h1w Ай бұрын
මේ සිතුවිල්ලත් නැතිවෙලායනවා
@prabhapriyanka7107
@prabhapriyanka7107 Ай бұрын
මගෙත් පුතා සදහටම අහිමි උනා... ලගින්ම හිටපු බොහොමයක් දෙනා හේතුවක් නැතිවම අයින් වෙලා.. මානසික පීඩා උපරිමයි.. ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයක්.. නැතිවෙන්න දෙයක් නෑ තවත්... 😢
@නිරංජනීපෙරේරා
@නිරංජනීපෙරේරා Ай бұрын
​@@prabhapriyanka7107 අපිව මේ මරව මරවා තාම තියල තියෙන්නේ මේ පව් විදවන්න. ආයෙ කවදාවත් දරුවා එන්නේ නෑ. මතකය එක්ක පුදුම සටනක් කරන්නෙ .කන්න බෑ. දුක කිය කිය ඇඩුවත් කාටවත් ඒව දැනෙන්නේ නෑ. අපි පෙර කොහොම පවක් කරන්න ඇතිද මේ වගේ විනාශයක් අපිට වෙන්න තරම්. අම්මෙක්ගෙන් දරුවෙක් නැති කරන්න ඇති. ඒ සාපය අද අපිට පල දීල. කවුරු කීවත් හිත හදාගන්න කියලා විදවන අපි තමයි ඒකේ අමාරුව දන්නෙ
@ruhunuratadaiwaknaya-fr1lg
@ruhunuratadaiwaknaya-fr1lg Ай бұрын
Watenna epa adan yanna,hoda kale laga lagma enawa
@Ahinsakaviibz3qd
@Ahinsakaviibz3qd Ай бұрын
Puduma.a dukak winde.tMa widinne.aniwa 2025 jaya ganna labenwami .wishawa maniyanata a eka warayak sthuthii sthuthi sthuthi. Oba thmuatath truwan saranai
@Chandani-wd9qp
@Chandani-wd9qp Ай бұрын
මම කටක අහන්නත් සතුටුයි කටක ලග්නයට පොඩි හරි හොදක් වෙනවා
@ajithwickramasinghe3052
@ajithwickramasinghe3052 25 күн бұрын
Hariyata hari
@prabhapriyanka7107
@prabhapriyanka7107 Ай бұрын
මගේ ගෙදරත් ලොකු දෝසයක් තියෙනවා කියලා 2-3ක් කිව්වා. මම ඒවා විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එත් එක් අයෙක් බොහොමයක් සාක්ෂි ඇතිව කිව්වා... මට විශ්වාස කරන්න සිද්ද උනා ඒ කියපු දේවල් එක්ක... මට මගේ ගෙදර විකුනා දමන තත්වයක් තියෙන්නෙ දැන්... කොළඹට නුදුරුව මම ඉන්නෙ.. මගේ දරුවො වෙනුවෙන් මට ගේ විකුනන්න වෙනවා... මම ඒක කරන්න හරිම අකමැතියි... මොකද අපිට වෙන තැනක් නැතිනිසා.. එත් එක අරුවෙක් අහිමු වූ මට..
@hashidudilshan2278
@hashidudilshan2278 Ай бұрын
Api dennama kataka daru sampathak wenuwen godak pin daham kala. Kalakirila hitiye. E wachana tiken ape balaporoththu wadi una. Obathumata godak pin.
@ChandrikaRalalage
@ChandrikaRalalage Ай бұрын
Thanakyou vidabarwa kiyanna beri thanta manasin waduna nathi wenna nathi deyak nathi tharma ❤❤❤❤thanakyou🌹🙏🙏🙏
@wknandani1597
@wknandani1597 Ай бұрын
ඇත්තමයි 😅😅
@ShanuChan
@ShanuChan 13 күн бұрын
මමත් දුවත් හස්බන්ඩ් අපි තුන්දෙනාම කටක මොන තරම් දුකක් වින්දද මැරුනේ නැති එක විතරයි
@ChathuraWengappuli
@ChathuraWengappuli 22 күн бұрын
පොල් ගෙඩි පූජාව සෑම මසකම කරන්න ඕන ද
@lankag5248
@lankag5248 Ай бұрын
Bමානසිකව වැටෙන.එක බිංදුවටම වැටුනා.මගේ දරුවා පවා මට නැතිවුනා...
@rasadariaponsu7420
@rasadariaponsu7420 Ай бұрын
ඔයාගේ නම මොකක්ද නැති උනේ පුතෙක් ද? දුවෙක්ද?
@Moonbow3000
@Moonbow3000 15 күн бұрын
🌹👍👍👍👍👍👍👍👍👍👍🌹
@PrasathLakmal87-to5lf
@PrasathLakmal87-to5lf 16 күн бұрын
Aluth rassavakta Maru venne hoda kalayak nemeda me kele
@DammiDammika-r4s
@DammiDammika-r4s Ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e Ай бұрын
Sthuthi ❤
@PriyaniAbesuriya
@PriyaniAbesuriya Ай бұрын
විශ්ව මාතාවට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤
@himayabalasuriya2511
@himayabalasuriya2511 Ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතියි ...ගොඩාක් පිං..🙏
@priyanthajayaruwan3695
@priyanthajayaruwan3695 Ай бұрын
Obatumatah Jaya WEWA 💝 1
@gangaroshini5132
@gangaroshini5132 Ай бұрын
තුලා ලග්නෙ කියන්න.ගිය අවුරුදු දෙක නම් මැරෙන්න තරම් හිතුනා .අම්මා නැති උනා.ගොඩක් දුකින් ඉන්නෙ.ලබන අවුරුද්දවත් හොද වෙයිද .
@AmeyJayjay-fb9bm
@AmeyJayjay-fb9bm Ай бұрын
Karadara godai salli nikamma vinasa wenawa asanipa godak mada kalaya givei
@chanakaumaya359mad7
@chanakaumaya359mad7 Ай бұрын
❤❤❤❤❤
@gathrikasubhashini
@gathrikasubhashini Ай бұрын
Oba thumata pin.mn obathuma kiyana piliweth mata haki ayurin kala.prathipala sarthakai.
@himalidewappriya9815
@himalidewappriya9815 29 күн бұрын
Mamath kataka lagna himiyek matath jivite eoa wela tibuneadalama jivite gewa demme
@dilanikumari7198
@dilanikumari7198 Ай бұрын
🙏🙏🙏
@EmashiAmarathunga-o6b
@EmashiAmarathunga-o6b 28 күн бұрын
Ammo hena thama gahuve naththe
@RuwaniDananjani
@RuwaniDananjani Ай бұрын
දෙමව්පියන් සහෝදරයෝ තරහාවෙලා දරුවා මුරණ්ඩු වෙලා ජවිතේම එපා වෙලා ඉන්නේ .දරුව නිසා ගොඩක්ම මානසිකව වැටිලා.එයා නිසා මං හැමතැනකදීම ලැජ්ජාවට පත්වෙනවා.අවුරුදු9යක දරුවෙක් අම්මට හිතුවක්කාරකම් කරනවා කියලා මට හිතන්නවත් බෑ ජිවිතේ මානසික පීඩා සමාන්‍ය දෙයක් වෙලා සහනයකට ඉන්නේ මහත්තයා විතරයි මට පුදුම තියේන පවේ තරමට එයාවත් සැනසීමකට ඉන්න එක.අසාවෙන් ඉන්නවා මාර්තු වලින් පස්සේ වත් සතුටක් ලැබේවි කියලා
@Jayawardana-u1i
@Jayawardana-u1i Ай бұрын
💯✅
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj Ай бұрын
Eka Nm ඇත්තටම hari
@arunakelum8417
@arunakelum8417 Ай бұрын
මම පැදුරෙන් බිමට වැටුනා
@Naturegreen-t9w
@Naturegreen-t9w Ай бұрын
ඇයි කියල දෙනිනකො කටක අපි පෙර ආත්ම වල කරපු පාපය මෙහෙම වෙන්න පුදුම අපහාස පාඩු අව නින්දා නිති ප්‍රශ්න නඩු අසනිප සෙරම උනා ආදරය කරන්න ගිහින් මහ පාරට වැටුන පුදුම විදියට මාව රවට්ටුව මට ඒ ක තාම අදහගන්න බැරුව ඉන්නේ මිනිස්සු එහෙම ජරා වැඩ ආදරය පාවාදීම කරනවද කියල මැරෙන්න නැතිව ඉන්නෙ පාපයට බය නිසා
@AnomaHettiarachchi-qq9mq
@AnomaHettiarachchi-qq9mq Ай бұрын
💐💐💐💐
@KusumaPremawathi-td9fz
@KusumaPremawathi-td9fz Ай бұрын
Obathumata pin. Harima sathutui
@RasikaMenaka
@RasikaMenaka Ай бұрын
Mage baba nati una mage amma nati una.mage husma tika witarai ithuru.
@rajaera
@rajaera 27 күн бұрын
සෙනසුරු ඒරාෂ්ඨකය ඉවර උනාට, රාහු 8 ට එන එකේ බලපෑම කොහොමද?
@roshelldissanayake157
@roshelldissanayake157 Ай бұрын
වෙනත් ආගමක කෙනෙක් මොනවද කරන්න ඕනෙ ඒ ආගමට අනුව.කියපු දේ ඉටුකර ගන්න .
@shakila111v
@shakila111v Ай бұрын
Aththa serama
@gwsnrwaduge
@gwsnrwaduge Ай бұрын
❤❤❤🙏🙏🙏👍
@chandanajayasinghe2461
@chandanajayasinghe2461 Ай бұрын
Obatumakiyna dewalatta stuty
@Sasinidiwanjana
@Sasinidiwanjana Ай бұрын
Mt 21 mn exam kra ...ayeth al ...ane hdtm pdm krl hty eth mn dnnh mkdd une kiyl mt exam hrytm kegnn bri uns😢😢😢
@ransudarmasooriya5465
@ransudarmasooriya5465 Ай бұрын
@NiluDiniti
@NiluDiniti 26 күн бұрын
ඉතිරි මස 3 වේනකොට හේනත් ගහයිද දන්නැ
අනුර මොනවාද මේ කියන්නේ
50:14
Bharatha Thennakoon
Рет қаралды 10 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН