ලෝක දේශපාලනය කණපිට පෙරළුණු වසරක්: 2025 කොහොම වෙයිද? | Patali Champika Ranawaka | Rasika Jayakody

  Рет қаралды 22,318

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер
@sujithwarnakulasuriya2901
@sujithwarnakulasuriya2901 Күн бұрын
පාඨලී චම්පික ' මහත්මයානම් දැනුම් ගබඩාවක් 😘. මෙතෙකැයි කිව නොහැකි දැනුම් සම්භාරයක් ❤. ඔබ දෙදෙනාටම හොඳක්ම වේවා .🙏🙏
@hettipoladeeranadha4171
@hettipoladeeranadha4171 2 күн бұрын
වටිනා පැහැදිළි කිරිමක් තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා
@rukshandemotte966
@rukshandemotte966 Күн бұрын
ආසාවෙන් බලන prodcast එකක්.❤️Good luck
@AmilaAmarathunga-t6f
@AmilaAmarathunga-t6f Күн бұрын
ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබතුමා දෙදෙනාගේම අරමුණු ඉටු කර ගැනීමට හැකියාව ලැබේවා ❤❤❤
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
WOW නියමයි ❤ ❤❤
@sarathakmeemana3576
@sarathakmeemana3576 2 күн бұрын
I am very like your discussion and updates😊❤ Rasika & Patali I like your discussion all ways❤
@lalithk4244
@lalithk4244 2 күн бұрын
It is my utmost wish for you to become a MP very soon, further wishing for you to become a influential figure in my country. You a man with full potential and life... All the best Sir....
@sadushadivyanjanaiddamalde6010
@sadushadivyanjanaiddamalde6010 2 күн бұрын
2025 වැඩ ඇල්ලලා මුලු අවුරුද්දම අපිට podcasts ඕන Mr Patali එක්ක
@ishan1095
@ishan1095 2 күн бұрын
Clear & Very Good Explanation ❤
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 2 күн бұрын
WELL DONE AND WE'LL PREPARED GLOBAL POLITICAL DISCUSSION ❤️ Feel to love both of you ❤️ An engineer from NPP Germany 💕💕💕💕💕 💕💕
@lupo_wicky
@lupo_wicky 2 күн бұрын
සුබ නව වසරක් පාටලි චම්පික රනවක මහත්තයා. ඔබගේ සියුලු වැඩ කටයුතු සාර්තක වෙන්න සුබ පතනවා. දිගටම මේ වැඩ සටහන පවත්වාගෙන යන්න.
@bandusena7444
@bandusena7444 2 күн бұрын
සුපිරි
@ns-vq4lk
@ns-vq4lk 2 күн бұрын
Valuable discussion and a program
@nuwansuranjith6553
@nuwansuranjith6553 2 күн бұрын
This is my favorite postcast now.
@Vidyagaraya
@Vidyagaraya 2 күн бұрын
Wow කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ
@SarojiniJayawardena
@SarojiniJayawardena 2 күн бұрын
❤yes thank u. Very enlightening discussion. I value his wide knowledge. Tnx again.
@relaxmind1666
@relaxmind1666 2 күн бұрын
මට ඉස්සර පාටලීයාව පෙන්වනන බෑ... ඒත් දැන් මම ආසම දේශපාලකයා... අපි ඉන්නේ රට... මුලු රූම් එකටම ඇහෙන්න මම දානවා.. ඒ වෙලාවට කවුරුවත් කතා කරන්නේ නෑ.. අහගෙන ඉන්නවා ඔක්කොම හොඳට... දැන් අද නැද්ද බං අරක කියලා අහනවා.. කාඹරේ උන්...
@RoshanHatharasinghe
@RoshanHatharasinghe 2 күн бұрын
පාටලී ගැන තවකියවන්න යාළු. ආයි එපා වෙයි 😂😂😂
@ayanthi78
@ayanthi78 2 күн бұрын
1
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 2 күн бұрын
හා හා ගොං කතා කියන්න එපා ​@@RoshanHatharasinghe
@rushel4608
@rushel4608 2 күн бұрын
පාටලිගේ political moral values ගැන ප්‍රශ්නයක් තියෙනවා... නැත්තන් knowledge, skills ගත්තම ඩයල් එකක්
@DammikaJayanath
@DammikaJayanath 2 күн бұрын
Mole thibbata. Hoda minissu nemei mcn.
@AffectionateBabyTurtles-vh1jr
@AffectionateBabyTurtles-vh1jr 10 сағат бұрын
ඔබලාගේ මේම සංවාදය ලොකේටම බෝහොම වැදගත්
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 2 күн бұрын
WELL STUDIED GLOBAL POLITICAL DISCUSSION ❤️ Feel to love both of you ❤️ From NPP Germany ❤
@champikakumudini6139
@champikakumudini6139 2 күн бұрын
Good
@naadi1987
@naadi1987 2 күн бұрын
super
@lianfamily2050
@lianfamily2050 2 күн бұрын
Keep up the good work✌️this podcast is great and will help many people.
@prasannananayakkara3504
@prasannananayakkara3504 2 күн бұрын
Superb...👍🙏
@sameeraabeysekara4176
@sameeraabeysekara4176 Күн бұрын
good.......................💯
@dil.m10
@dil.m10 2 күн бұрын
W bro❤
@OshadhaThineth
@OshadhaThineth 2 күн бұрын
සිනෝයි සැලැස්ම ගැන වැඩසටහනක් කරන්න
@ChandanaSamarasinghe-eu9yo
@ChandanaSamarasinghe-eu9yo 2 күн бұрын
බොරු රැලි හදලා අදක්ශ මෝඩ නායකයන්ට අපි හැක් උනා.දක්ශම නායකයෙක් පැත්තක ඉද්දි.රටේ නායකයා නොව්නට ලොකු නායකත්වයන් දීලා තියෙනවා ගොඩක් දෙනෙක් නොදන්නව උනාට..රටට තේරෙනවනම් බහුතර මිනිස්සු බුද්ධිමත් උනොත් බුද්ධිමය රැල්ලක් හැදුනොත් පාටලී රටේ නායකයා වේවි...
@dushi234
@dushi234 2 күн бұрын
Many thanks for sharing your great knowledge with the rest of us. Thanks to Rasika for initiating the podcast.
@thilinisoala8732
@thilinisoala8732 2 күн бұрын
Most valuable. Keep it.
@pravferna4481
@pravferna4481 2 күн бұрын
❤❤❤
@kalanadulanjana2963
@kalanadulanjana2963 21 сағат бұрын
පෞද්ගලික, දේශපාලන ජිවීතේ මොනව වුනත් පාඨලී කියන්නේ දේශපාලන දැක්මක් දැනුමක් තියෙන කෙනෙක්.
@dilanthasupun2595
@dilanthasupun2595 2 күн бұрын
පටලි කියුපු අවසන ටික හොඳට මතක තියාගන්න රසික.නැත්නම් මලිමවට කඩෙ ගිහිල්ලා අපෙ රටෙ බහුදෙශපලන පක්ශ පෙජාතන්ත්‍ර වදය නැති වෙන්න පුලුවන්.
@Lakshan_Viduranga
@Lakshan_Viduranga 8 сағат бұрын
අනේ මෝඩ පින්නයා 💩
@samanthajayathilaka2597
@samanthajayathilaka2597 2 күн бұрын
මැතිතුමනි, දක්ශිනාංශ, ඇන්ග්ලො සැක්සන්, වැනි අනෙකුත් political terms වල නිර්වචනයන් පැහදිලි කරන්න. Please
@amaljithjayasuriya5860
@amaljithjayasuriya5860 2 күн бұрын
👍
@kkumadhawa9361
@kkumadhawa9361 2 күн бұрын
👍👍👍👍
@slmusicnewold3461
@slmusicnewold3461 2 күн бұрын
❤❤
@pandukajayawardena3514
@pandukajayawardena3514 4 сағат бұрын
Pleased that the Sri Lankan podcast satellite manned by Patali Rasika duo is continuing to orbit round the Globe thoroughly investigating the international socio political landscape in the year 2025 as well. Great start ❤😊❤
@samanthak4118
@samanthak4118 Күн бұрын
Happy New Year 🎊🎈
@hathilawwa
@hathilawwa Күн бұрын
පාඨලී ලංකාවෙ කරන දේශපාලනය නම් විහිළුවක්, හැබැයි මේ වගේ සංවාද වලට වටින සම්පත්දායකයෙක්.
@bgtec1791
@bgtec1791 2 күн бұрын
@kalanadulanjana2963
@kalanadulanjana2963 Күн бұрын
ඉලෝන් මක්ස්, ට්‍රම්ප් = J.R, Upali Wijewardena 💪🧠
@nalaka885
@nalaka885 18 сағат бұрын
JR කියන වල් බල්ලා යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බා කියලා දන්නේ නැද්ද? මේකෙත් කිව්වා සිහලයෝ දෙමල මින්නිසු සංහාර කලා කියලා අපි ම්ලේච්චයෝ විදිහට හංවඩු ගැහුනා....🥵
@MH_Track24
@MH_Track24 6 сағат бұрын
Thank you රසික giving us tremendous discussions with Patali, it's cover geo-political information, I need to point one important thing regarding (Palestine Gaza) issues I don't agree because Patali not seen the real ground situation, he mentioned already Hamas was defeated, One point still Hamas keeping more than 100 hostage and it's now almost 450 days past, they tried using max force by military, completely he failed. Benjamin N. Having local pressure on him to resign from his PM post, and even IDF so far couldn't able to hold one place on Gaza under their control,
@AffectionateBabyTurtles-vh1jr
@AffectionateBabyTurtles-vh1jr 10 сағат бұрын
චංපික අයියගේ බුද්දිය ගැන අපිටනම් ප්‍රස්නයක නැ ඔවු ඉතා බුද්දිමත් අපි දන්නවා
@alokaruwanal2975
@alokaruwanal2975 2 күн бұрын
Please do an analysis about Chinese new virus and how would it affects to the world economy
@Panaputra
@Panaputra Күн бұрын
It's not a new virus. It usually spreads in China in every winter season. Only difference this year is the global public is too concerned due to the recent Covid pandemic.
@wasanthaatthanayaka7642
@wasanthaatthanayaka7642 Күн бұрын
චම්පික ඔයා update මදි ලොකෙ ගොඩක් රටවල් dollar වලින් ඉවත් වේගෙන යන්නෙ
@livegreen9128
@livegreen9128 11 сағат бұрын
English subtitles demma nam hoda nedda ...
@isharagamlath1220
@isharagamlath1220 2 күн бұрын
Ev ගැන කියපු දේ මං ගොඩ කාලයක් හිතපු දෙයක්.
@PadmalalJayawardana
@PadmalalJayawardana 2 күн бұрын
Happy new year 2025 . 🎉😅😅😅😅
@ThirdEye-view
@ThirdEye-view 2 күн бұрын
රසික...පාටලී එක්ක ලෝක දේශපාලනය කතාකරන්න, ලංකාවේ හැර..ලෝක දේශපාලනයේදී හරි විවුර්තව කතාකරනවා👌 හැබැයි ලංකාවේ දේශපාලන ගැන එයාගේ තියන කුහක බලාපොරොත්තු එක්ක එයා කතා කරන්නෙ
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
තමන්ගේ නායකයට නැති දැනුමක් වෙන කෙනෙක්ට තියෙනවා දැක්කහම කුහක...
@chinthanaperera6202
@chinthanaperera6202 2 күн бұрын
අනිවාර්යයෙන්
@cb-jz9kb
@cb-jz9kb 2 күн бұрын
මෙන්න රසිකයාගෙ හාම්පුතා 😂😂😂😂
@DuvinduTharanath
@DuvinduTharanath 2 күн бұрын
මනුස්සයෙක්ට කතා කරන්න ඉගනගන්න.
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
නෑ ඇවිල්ලා ඉදින් මෙතනට 😜
@sarathcosta5143
@sarathcosta5143 2 күн бұрын
උගත් බුද්ධිමත් කියාගන්න මේ වගේ එවුන් නිසා තමයි මේ රටට මේ විනාශය වුණේ මේ ආකා හෙන හොරෙක් බෞද්ධාගම ඉදිරියට අරගෙන බොරුවටත් මේ පාට් එකක් දාගත්තිනිහෙක්
@Coool-lj4wf
@Coool-lj4wf Күн бұрын
මොකක්ද කරපු හොර වැඩේ?
@mjmrilwan
@mjmrilwan 2 күн бұрын
බලය මිනුසුන් වෙනස් කරනව කියන්නෙ මේකට තමය්
@PradeepSuranga-vr7pv
@PradeepSuranga-vr7pv 2 күн бұрын
Hamadama paatali sarge video ekak dannako..rasika jayakodi
@jackdamien-999
@jackdamien-999 2 күн бұрын
uuta wena wada nadda hamadama mekata enna 🤣
@hartwoodservices2842
@hartwoodservices2842 2 күн бұрын
මෙච්චර සිරා කයිය ගහන පාඨලී ට තමන්ගේ පෞද්ගලික දේශපාලන අනාගතය හරිගස්ස ගන්ට බැරුව නන්නත්තාරගත වීම තේරුම් කරන්ට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරන්ට වෙනවා. 😂
@ChandanaSamarasinghe-eu9yo
@ChandanaSamarasinghe-eu9yo 2 күн бұрын
බොරු ගහලා දේසපාලනය කරන්න හුරු නැති එක නම් අව්ල්.ඔයාලා අන්දන්න ඔනි බොරුවෙන් මහා වීර වන්දනාව කරන මට්ටමෙ..ඒක කරන්න බැරි උන එක නම් අව්ල් නේද..මෝඩයො තවත් අන්දන්න බැලුවෙ නැත්තෙ මොකද කියලා මටත් අහන්න තියෙනව ප්‍රස්නයක්
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
එයාට ඒක ප්‍රශ්නයක් නැත්නම් 😜 බොට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද??
@DammikaJayanath
@DammikaJayanath 2 күн бұрын
Rasika , patali mola nam mola
@vinodherath1417
@vinodherath1417 2 күн бұрын
විජය කුමාරතුංගට පාර්ලිමේන්තුවට යන්න දූන් නෙ නැහැ නේද
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 Күн бұрын
අර ලන්කාවේ bus route වලට මක්කෙයි වුණේ
@wahallu8551
@wahallu8551 2 күн бұрын
russiywath cansor ekt vacsine ekak hoyagane neda
@Jana-t3h5h
@Jana-t3h5h 17 сағат бұрын
rasika oya awagasheeli, asdekath bayai oyage
@dilrukwithbobi
@dilrukwithbobi Күн бұрын
පවතින ගොලීය දේශපාලනෙයේ "පෝලන්තයේ" බලපෑම සහ ඔව්න්ගේ ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරන්න පුලුවන් නම් හොදයි ඊළග වැඩසටහනේදී. මොකද ගෝලිය පිහිටීම ගත්තාත් ඉතා වැදගත් තැනක පිහිටලා තියන නිසාත් යුරෝපයේ ආර්ථිකයට සහ ඔව්න් යුක්ක්‍රේන රැසියා ගැටුමට සිද්ද කරන මැදිහත් වීම ගැන සාකච්චා කරන්න පුලුවන් නම් වටිනවා.
@kajewelry1182
@kajewelry1182 Күн бұрын
මහින්ද චින්තනය ඉදිරි දැක්ම ප්‍රතිපත්ති හැදුවෙ මේ මහත්තය කියල අමතක කරන්න එපා
@Coool-lj4wf
@Coool-lj4wf Күн бұрын
මහින්ද චින්තනය නිසා තමයි ත්‍රස්තවාදය පැරදුවේ.
@kajewelry1182
@kajewelry1182 4 сағат бұрын
@ රටම බන්කොලොත් කරත් එ චින්තනය තමයි
@MohammedFarook-i8w
@MohammedFarook-i8w 2 күн бұрын
Mea sir gen apea politicsla proyoganayak gaththe nea
@garukarajamanthri4523
@garukarajamanthri4523 2 күн бұрын
එක පාරට ඇමරිකන් උනා ද 🙂
@ABRAHAMRAJKUMAR-q7n
@ABRAHAMRAJKUMAR-q7n 2 күн бұрын
Not Narasinghe Roa, Narasimha Roa.
@NishanthaKarunarathna-lj3rm
@NishanthaKarunarathna-lj3rm 2 күн бұрын
රැසියාව ගැන මදි
@anurapriyantha5039
@anurapriyantha5039 Күн бұрын
Irakayata una deya irananaya nowenna monawada thiyana yojana
@anisadahan4345
@anisadahan4345 Күн бұрын
ඔගොල්ලන්ට වෙන බුද්දිමත් රට වෙනුවෙන් අගිමක් තියෙන කෙනෙක් හෝ ජාතියට ආදරෙ කරන විද්වටෙක් නොලෙබුනෙ මොකො. අපි අගෙ කරපු මෙ නාලිකාවත් ඉවර වගෙ . මෙගොල්ලො Fail😢😢😢
@kasunranasinghe1761
@kasunranasinghe1761 16 сағат бұрын
ලෝක දේශපාලනය බොහෝ දුරට සමබරව ගෙන එන පාඨලී ලංකාව කිව්ව ගමන් හින්ට් පාස් කරමින් බිල්ලො මවමින් සුපුරුදු කුහකභාවය ගෙන එනවා. 😂 එතුමා සජබෙන් ගිහින් ප්‍රේමදාස ටිං ටිං කථා කියනවා කියලා ආයෙත් ඒකටම ගියා. ආයෙ ඒකෙන් එලෙව්වාට තාමත් සජබෙට ආදරේ හැඩයි. ඇරියස් කවර් කරගන්න මේ වගේ වැඩසටහන් භාවිතා නොකර ගන්නවනම් හොඳයි. මොකද මේක මිනිස්සු බලන්නෙ යමක් ඉගෙන ගන්න. ලංකාව ගෑ වුනද ඔබතුමාට නයාට අඳුකොල වැනිය. ජේ ආර් මේක කෑවා කියන එක වක්‍රාකාරයෙන් කිව්ව ඔබතුමාට ඇරියස් ඇත්තෙ රාජපක්ෂලා සහ ජේවීපි එකත් එක්ක කියලා මේ සීරීස් එකම බලපු කෙනෙක්ට තේරෙනවා.😂
@rohanaalvitigala865
@rohanaalvitigala865 2 күн бұрын
පට්ට පෝටළීට දැනගැනීම පිනිස ලියා ඇත . 😍😍😍😍 පිරිමියා මැව්වෙ ගැහැණිගෙ සහයට දෙයියෝ ඒ බව නොදත් පිරිමින් වැනසෙති අයියෝ පිරිමින් වෙන්න හැදුවත් ලොකු ලොකු ගොයියෝ ගැහැණිය ලගදි නටවයි වලිගය බයියෝ 😍😍😍😍😍😍
@chamindasenadeera8796
@chamindasenadeera8796 2 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@kavishkawanigatunga2736
@kavishkawanigatunga2736 2 күн бұрын
පාඨලීගේ කතාවේ ලුහුඩුව. බ්‍රික්ස් සංවිධානයට බෑ. බ්‍රික්ස් සංවිධානය ගැන කියන්නේ නෑ. හැබැයි සියලුම බ්‍රික්ස් සංවිධානයේ රටවල් නම් වශයෙන් කියනවා. ඒ කිසිම රටක් සාර්ථක වෙන්නේ නෑ වග.😂😂😂 සියලුම ඇමෙරිකාව වැටිල කියන්නේ බොරුවක්. බටහිර නැගී සිටිනවා😂😂😂 මුගෙ ළමයි දෙන්නා බටහිර හෝ බටහිරට කඩේ යන රටක ජීවත් වෙන බව නම් විශ්වාසයයි 😂😂😂 රටක් වශයෙන් ලංකාව හා ආසියාව දියුණුව දකින්න කැමැති නැති හැඩක් තියෙන්නෙ . මේ යකා වාමාංශික කදවුර නියෝජනය කරල පාර්ලිමේන්තු ඇවිත් පෝසත් වුනාට පස්සේ ධනවාදී කදවුරු නියෝජනය කරනවා. පාඨලීගේ වෙනස. සල්ලි හොයා ගන්නකන් විතරයි සමාජවාදය. 😂😂😂😂😂
@namalwishwa8445
@namalwishwa8445 2 күн бұрын
මෙච්චර දන්න එකාට අර බූරු පුතානෝ රටේ නායකයා කරන්ඩ දඟලන්නෙ😅😅
@DuvinduTharanath
@DuvinduTharanath 2 күн бұрын
අයින් වුනා පක්ෂෙන්
@ngjijayasena4119
@ngjijayasena4119 2 күн бұрын
බූරු පුතාව පාවිච්චි කරලා මිනිහා බලයක් ගන්න හැදුවේ 😂😂😂😂
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
@@namalwishwa8445 ඔයා කාව නායකයා කරන්නේද දැඟලුවේ.
@palithavithana1699
@palithavithana1699 2 күн бұрын
Me hora adamayonge katha kawda ahanne.
@ngjijayasena4119
@ngjijayasena4119 2 күн бұрын
පාඨලීගේ දැනුම සම්බන්ධයෙන් ගැටලුවක් නෑ. ඒත් ඔහු මා දකින්නේ නිසි ප්‍රතිපත්තියක් එක දිගට රැදී නොසිටින අයෙක් ලෙස
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
@@ngjijayasena4119 කුහකකම පැත්තකින් තියලා බැලුවොත් දැනුම ගන්න පුලුවන්.
@rasithadissanayake9852
@rasithadissanayake9852 Күн бұрын
පාඨලීට ලෝකේ වුන ඒවයි කංකාවේ වුන ඒවයි ඔක්කොම තේරෙනවා. 43 සේනාංකෙට වෙන එක තේරුනේ නෑ වගේ
@Coool-lj4wf
@Coool-lj4wf Күн бұрын
ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔයාටනේ 😜 එයාට එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැනේ😜
@හිටං-ට6ඳ
@හිටං-ට6ඳ 21 сағат бұрын
ela bn jepponta thamayi okkoma puluwan
@UhPramapala
@UhPramapala 2 күн бұрын
දෙන්නම කුහකයෝ
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
වැදගත් වැඩසටහනක වටිනාකම තේරුම් ගන්න බැරි බොට වඩා කුහකයෙක් තවත් ඉන්නවද? 😜
@NETCD1
@NETCD1 2 күн бұрын
ආපෝ චන්දෙ ඉල්ලන්නත් බයේ පැනලා ගිය 🐒 ජනාදිපති සිහිනයේ නිදියාගෙන හිටිය. 😅
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
තමන්ගේ නායකයන්ට නැති දැනුමක් වෙනත් කෙනෙකු තියනව දැක්කම කුහක 🤌
@NETCD1
@NETCD1 2 күн бұрын
@ මුන් සෙවලයෝ දැනුම තිබුනට මෝඩයෝ රවට්ටන්න පුලුවන්
@chinthanaperera6202
@chinthanaperera6202 2 күн бұрын
මෙයා වටේ ගියාට කමක් නැහැ . ඔබ කියන දේට විවේචන ඉදිරිපත් කරන්න. අරක නම් ප්‍රායෝගිකත්වය. පැරදෙනවා දන්නවා නම් මොකටද නටන්නේ😂
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
@@NETCD1 සෙවලයින්ට හැමෝම පේන්නේ ඒ විදිහටද?
@fahimmeerasahib4820
@fahimmeerasahib4820 2 күн бұрын
Good topic, wrong person to explain about this..
@Coool-lj4wf
@Coool-lj4wf 21 сағат бұрын
@@fahimmeerasahib4820 It's okay if you don't watch the program😜
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 2 күн бұрын
WELL STUDIED GLOBAL POLITICAL DISCUSSION ❤ Feel to love both of you ❤️ From NPP Germany 💕
@rohanakp2222
@rohanakp2222 2 күн бұрын
❤❤❤❤
@swsl1747
@swsl1747 2 күн бұрын
@lakruwanbandara4171
@lakruwanbandara4171 2 күн бұрын
@Pasindu_dilm
@Pasindu_dilm 2 күн бұрын
@kanishkabandara47
@kanishkabandara47 2 күн бұрын
@NIROSHANBA
@NIROSHANBA 23 сағат бұрын
❤❤
බදුල්ල බබලවන NPP තරු
1:16:19
SL VLOG
Рет қаралды 1,6 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 622 М.