2025 කොරියන් සිලබස් එක සහ ඉදිරි වැඩ කටයුතු - Randil Rajapaksha - Randyll Overseas Korean

  Рет қаралды 15,712

Randyll Overseas Korean

Randyll Overseas Korean

Күн бұрын

Пікірлер: 196
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 9 күн бұрын
2025 New ලෙස පහත අංකයන්ගෙන් එකක්ට වට්සප් මැසේජ් එකක් යොමු කර ගෙවීම් සම්බන්ධ තොරතුරු ලබා ගත හැකිය. 074-032-6494 / 076-069-6714
@pramodinisansala1373
@pramodinisansala1373 9 күн бұрын
Sirge video man baluwa sir man 2024 november exam kara 140i sir laakunu mata sir mata gedarin wiyaddam karanne nh sir mata udawwak denawada sir
@hasithmadusanka1005
@hasithmadusanka1005 6 күн бұрын
මැසේජ්දැම්මා riply na
@MaheshiJayasinghe-d3o
@MaheshiJayasinghe-d3o 6 күн бұрын
Ada cls patan gannawa neda sir kohomada join wenne cls ekt ane sir
@IsharaSandaruwan-n8y
@IsharaSandaruwan-n8y 5 күн бұрын
Sir mawa thama add kalla ne group ekata silp eka yawala tiyenne
@pethummadhusanka6212
@pethummadhusanka6212 5 күн бұрын
Mt gewim kara monawatawat add kare ne kohomada danaganne patan ganna welawakwat
@dineshupul
@dineshupul 9 күн бұрын
මුදලට එහා ගිය මනුස්සකම...වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්....❤❤❤
@MaheshbandaraMunasinghe
@MaheshbandaraMunasinghe 8 күн бұрын
Aniwren ❤
@sallalakolla6779
@sallalakolla6779 8 күн бұрын
සර් නම් දෙවියෙක් වගේ හැමොටම❤
@යකඩතමාබන්ජීවිතේ
@යකඩතමාබන්ජීවිතේ 9 күн бұрын
කතා මොකටද සර් උගන්නනව නෙවෙයි දියකරල පොවනව ❤❤❤ රන්දිල් රාජපක්ෂ 💪🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 බ්‍රෑන්ඩ් එකක් ❤️
@Dilshan-9727
@Dilshan-9727 9 күн бұрын
කලබල නොවී පෝලිමේ එන්න හැමෝටම බේත් තියෙනවා ❤❤
@kasunliyanage847
@kasunliyanage847 9 күн бұрын
අනිවාර්යයෙන්ම සර්...❤ අරිස්ටේ තියනවා❤
@HasukaPiumantha
@HasukaPiumantha 7 күн бұрын
Sir ta pinsidda wenwa මුදලට එහා ගිය සෙනෙහසින් හැම්දේම කියාදෙන අපේ කාලේ හොදම ගුරුතුමා ආදරෙයි සර්❤
@nishicover1419
@nishicover1419 8 күн бұрын
eka deyak kiyanna kemathi.... math exam karanna inne thawa dawas 50i exam ekata.koriyawata yanna puluwan unath nethath mata man wiswasa karana deyak thiyenawa.e thamai me lankawenma kisima guruwarayek wada randil sir witharai mata wiswasa.sir kiyana de witharai mata hari hemadekinma.... adarei sir❤❤
@dulansanjeewa8572
@dulansanjeewa8572 8 күн бұрын
අපේ සර් 🥰❤ කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ 🙃. සර් ඉන්න නිසා ඉතින් සිලබස් මාරු උනා කියලා කලබල වෙන්න කිසි දෙයක් නෑ 💪💪💪
@ChanugaNimneth
@ChanugaNimneth 8 күн бұрын
ඔබේ හීන මගේ කරන් මම කැපවෙන්නම් ඔබේ හිනයට ආදරෙන් ඔබත් කැපවෙන්න ❤❤❤ කොරියන් උගන්නනම් ඉතින් අපේ සර් තමා කොටල පොවනව ඉතින් ❤❤❤❤❤
@RushiruKavinda-h3h
@RushiruKavinda-h3h 8 күн бұрын
කොරියන් යන්න ඕනේ හරිම බෙහෙත විදගන්න 💉 දෙපාරක් හිතන්නෙ නැතුව Clz එකට set වෙන්න.අපි ගැන හිතන අපේ සර්.ජය නියතයි ❤️🇰🇷
@ArachchigeHansika
@ArachchigeHansika 8 күн бұрын
2025 polime awith koriyan igena ganna..sir supiri ❤ thank you sir update ekata....❤
@Danushkachamara-u2s
@Danushkachamara-u2s 8 күн бұрын
Gemmak thama apita ape ser..❤️❤️❤️
@wikummadura2099
@wikummadura2099 7 күн бұрын
සර්.. ❤ ගොඩක් වෙලාවට සර්ගෙ videos බලනවා. පැහැදිලිව සරලව කියලා දෙන නිසා ගොඩක් ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්..
@wikummadura2099
@wikummadura2099 7 күн бұрын
මං කොරියාවෙ රැකියාවක් කරන ගමන් ඉන්නෙ. කොරියන් භාෂාව තාම හාරියට කතා කරන්න අමාරුයි. සර්.. නව පෙළපොත කරන class එකට මට සම්බන්ද වුනොත් ප්‍රයෝජනයක් වෙයිද? ❤
@IZYVLOG97
@IZYVLOG97 9 күн бұрын
අලුත් එක ආව කියලා බය වෙන්න දෙයක් නෑ සර් ඉන්නවා කියන්නෙ ඉතිං ඕවා නතිං❤
@RasanjalaSilva
@RasanjalaSilva 4 күн бұрын
නියමයි සර් අපි බය නැ ❤❤❤❤
@PradeepKumara-u7q
@PradeepKumara-u7q 8 күн бұрын
Ape deiya....🙏🙏🙏
@DancewithGayya
@DancewithGayya 8 күн бұрын
Sir thama best.❤
@MaheshbandaraMunasinghe
@MaheshbandaraMunasinghe 8 күн бұрын
Sir supiri echcharai kynn tynne ❤
@gayanmadhushanka1038
@gayanmadhushanka1038 8 күн бұрын
පොත් කොම වෙනස් උනත් සර් අපික් එක්ක ඉන්න හින්ද බයක් ගැවිලවත් නැ😂💪❤️
@kassa214
@kassa214 8 күн бұрын
ව්‍යාකරණ මස්කරනවා කියන්නේ ඉතින්........... සුපිරියක්ම තමයි. 😊😊😊😊
@saanimation147
@saanimation147 4 күн бұрын
Sir supiriyakma thama
@kumarawijekoon2199
@kumarawijekoon2199 6 күн бұрын
Adaeri sir...❤❤❤
@ShyamaSamanmalee
@ShyamaSamanmalee 8 күн бұрын
Thankyou sir❤
@lahiruhasaranga2055
@lahiruhasaranga2055 6 күн бұрын
මුදල් පස්සෙ එලවන සමාජයක සර් වගේ දෙවි කෙනෙක් ඉන්න එකත් අපේ පිනක්..
@Craft_heart
@Craft_heart 9 күн бұрын
අපේ සර් නිසා අපි බය නැ 🌝❤
@RaveenChamidu
@RaveenChamidu 8 күн бұрын
😌❤️
@slboys9382
@slboys9382 8 күн бұрын
Ape sir❤❤
@IshhPrasaa
@IshhPrasaa 8 күн бұрын
God of Korean language 🙏🙏🙏🙏♥️
@IshhPrasaa
@IshhPrasaa 8 күн бұрын
Grammar නම් සර් තමයි🙏🙏🙏❤
@MaheshbandaraMunasinghe
@MaheshbandaraMunasinghe 8 күн бұрын
Grammar witrai newe syllabus eke okkma therena widiht srlwa kyla denwa,ptt ma sir kenek ,kud uda kiuwe mthka ne Mt, randyl rajapaksha kynne brand ekk thmai bn❤
@Vimubr
@Vimubr 8 күн бұрын
Salli pathakata dala mee karana wadee niyamayi
@lalithsuranga2793
@lalithsuranga2793 8 күн бұрын
100% RECOMMENDED CLASS EKA THAMA ME GIHIN SIR KIYANA WADA TIKA KALOTH 200 MARK SURE
@SlMob-r6b
@SlMob-r6b 8 күн бұрын
අපේ සර් ❤❤❤❤❤🥰🥰🥰🥰
@sandunipinnagodage2751
@sandunipinnagodage2751 8 күн бұрын
Godak pin sir
@hasithmadusanka1005
@hasithmadusanka1005 6 күн бұрын
මටත් අලුත් පොතෙන් 2025 exam karanne sirge course ekata එන්න ඕනි
@HasithaMadushan-pe3gp
@HasithaMadushan-pe3gp Күн бұрын
Korean nam randil sir ❤❤❤❤
@malshadesilva6086
@malshadesilva6086 2 күн бұрын
❤❤❤🙏🙏🙏
@tharindumihirandayarathna6672
@tharindumihirandayarathna6672 8 күн бұрын
කොටස් විදියට ගෙවන්නට puluwanda
@Weerasakara
@Weerasakara 7 күн бұрын
Sar matath panthiyata sambanda wenna oni kohomada sambanda wenne
@ChanukaMihiranga-h4c
@ChanukaMihiranga-h4c Күн бұрын
Sir me poth 2ka colour print da.
@MUsIC-ti8uh
@MUsIC-ti8uh 8 күн бұрын
Sir innawane baya wenna ona nh ❤
@RTn1w
@RTn1w 9 күн бұрын
Sir ethakota parana poth deka wadak nadda 2025 aluth ayata e ayata ona wenne dan aluth potha neda
@sumeeraranasinghe8224
@sumeeraranasinghe8224 9 күн бұрын
අනිවාර්යයෙන් සර් ඉන්නකම් අපි බය නැ සර්❤❤
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 9 күн бұрын
ජය ❤
@niroshaudayangani997
@niroshaudayangani997 8 күн бұрын
Sir lankawata enw kiwa.ane sir Rathnapura ta semina ek denna bohoma pin thaws thaws dilindu daruwan resakata mahath upakarayak wagema oba wani puthek lokayata dun obage demawpiyntath bohoma pin sudu wenawa sir ta deerghayusama labenna oni
@kasunliyanage847
@kasunliyanage847 9 күн бұрын
2024 සහ 2025 විභාගය කරන්න ඉන්න හැමෝම බය වෙන්න එපා රන්දීල් සර් ඉන්නවා ❤. ❤ EPS TOPIK එකේ අලුත් වෙන ඔනෙම දෙයක් ඔයාලාට නිවරදිව ඉගන ගන්න පුලුවන් රන්දීල් සර්ගෙන්.සිලබස් එක කොහොම අලුත් වුනත් අවසානයට ඔයාගේ ඔලුවට ඔයාටත් නොදැනිම කොරියානු භාෂාව සරලවම දානවා රන්දීල් සර්....❤ අද්දැකීමෙන් කියන්නේ. කලබල නොවිම ඔබ සතු දෙයක් වගේම බුද්ධිමත් භාවයත් ඔබ සතු දෙයක්.❤
@UpulAruna-zw2ck
@UpulAruna-zw2ck 3 күн бұрын
Sir aluth clz akak patangannavada
@ChaminiManumika
@ChaminiManumika 8 күн бұрын
Sir kalin parana pothe thibba pinthura wachana wenaah welada nathnam thaw aluth wchn pothata ekathu welada
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 8 күн бұрын
@@ChaminiManumika ඒව එහෙම්ම තියෙද්දි තව අලුත් වචන ගොඩක් එකතු වෙලා තියෙනවා
@aselapriyadarshana9706
@aselapriyadarshana9706 8 күн бұрын
Sir time ekath danna leshi
@PiyumiLakshani-y3w
@PiyumiLakshani-y3w 4 күн бұрын
Sir poth 2 kmada genna gnne
@h.m.ukumarirathnayake5451
@h.m.ukumarirathnayake5451 7 күн бұрын
sir me potha mula edlama karnwda
@kalpanimadhushani8351
@kalpanimadhushani8351 8 күн бұрын
❤🙏
@thilinilakshani9333
@thilinilakshani9333 8 күн бұрын
Sir ge 2025 panti kawadaa patanganne
@ruwanthamadushan358
@ruwanthamadushan358 8 күн бұрын
❤❤❤❤ape sir❤❤❤❤❤
@madhurangarathnayaka1808
@madhurangarathnayaka1808 7 күн бұрын
❤🎉
@UpulAruna-zw2ck
@UpulAruna-zw2ck 3 күн бұрын
Sir mula idala aluth clz akak patangannavada
@sashikamadhushani7539
@sashikamadhushani7539 4 күн бұрын
සර් පොත් දෙක කලර් ප්‍රින්ටින් ගන්න පුලුවන් ද,කීයක් යනවද කලර් ප්‍රින්ටින්
@GBalasooriya
@GBalasooriya 8 күн бұрын
❤❤️❤️
@Denuvan-ut5hi
@Denuvan-ut5hi 8 күн бұрын
Sir 2025 සැප්තැම්බර් vala exam ekak thiyanavada.. ඒ exam ekat clz patan gattad
@pawanella9066
@pawanella9066 8 күн бұрын
Ethakota parana sylsbus potha aya balanna one nedda
@NeshadiTharushika
@NeshadiTharushika 2 күн бұрын
අනේ දන්න කෙනෙක් කියන්නකො කොරියන් කෝස් එක කොච්චර කාලයක් තියෙනවද
@GayanMahesh-gh2gt
@GayanMahesh-gh2gt 5 күн бұрын
සර් අලුත් පොත් දෙකෙන් දාලා පෙපර් කරනවද
@LakshanAdhikari-z8p
@LakshanAdhikari-z8p 7 күн бұрын
🙂❤️
@jkpnethmikkaushalya8308
@jkpnethmikkaushalya8308 8 күн бұрын
Sir ethkota agust wage exam awoth cls eke new syllabus cover karanawad kalaya athida sir apita karaganna
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 8 күн бұрын
ඔව් අනිවාරෙන් ❤️
@Amanthasandeep97
@Amanthasandeep97 5 күн бұрын
සර් මම ජනවාරි වල සම්බන්ධ වෙන්න අදහස් කරනවා..එතකොට මට කරන්න වෙන්නේ අලුත් සිලබස් එක නේද සර්...එතකොට පරණ පොත බලාගන්න වෙනවද 😊😊
@thiwankapasindu6433
@thiwankapasindu6433 9 күн бұрын
E kiyannne 2024 re exam ekata dala 2025 e liyanna inn ayta aluth syllabus ekenda paper eka Enne .???😮
@lenovo1995-c1m
@lenovo1995-c1m 8 күн бұрын
😍
@chamararathnayaka-y7p
@chamararathnayaka-y7p 6 күн бұрын
Sir whtsapp ekata message ekak damma 2025 new kiyala eth thama reply ekak awe nane
@Snuwa_
@Snuwa_ 2 күн бұрын
2024 ayata oya pothen enne naneda
@SewSadaru
@SewSadaru 9 күн бұрын
Sir bayawenna epa kiyanawanam api baya ne poddak wath😊
@RavinduWalasmullage
@RavinduWalasmullage 5 күн бұрын
2024 exam akata me book walin pasna ewida.
@kasunhettiarachchi90
@kasunhettiarachchi90 8 күн бұрын
පොත් දෙක සිංහලෙන්ද තියෙන්නෙ ඉංග්‍රිසියෙන්ද
@dinushanekanayaka4573
@dinushanekanayaka4573 4 күн бұрын
සර් පුලුවන්නම් 3 පරට වගේ ගෙවන්න බැරිද සර්
@isurulakshana6685
@isurulakshana6685 6 күн бұрын
Sir man admission dmme 2024 exam thiynne 2025 may wla ethkota parana syllabus eknda apit exam enne
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 6 күн бұрын
Ow ගැටලුවක් නෑ ❤️
@hiruDiwan
@hiruDiwan 7 күн бұрын
Clz tiyna time eka keeyd sir 😊
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 7 күн бұрын
@@hiruDiwan රෑ 7.30-8 අතර කාලයේ පටන් ගන්නවා.
@යකඩතමාබන්ජීවිතේ
@යකඩතමාබන්ජීවිතේ 9 күн бұрын
❤❤ සර් නිසා බය නෑ ❤
@lahiruhasaranga2055
@lahiruhasaranga2055 6 күн бұрын
සර් කියල දෙනවා නෙවෙයි.කොරියන් පොවනවා...
@yasaslakshan5097
@yasaslakshan5097 9 күн бұрын
Athakota sir අලුත් silabass eka anna කලින් course eka buy කරපු ayta කොහොමද වෙන්න plan01 eka
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 9 күн бұрын
@@yasaslakshan5097 ඔයාලාගේ ගෘප් එක බලන්න. අපි ඔයාලට නොමිලයේ උගන්වනවා ❤️
@rasikacoolcool6885
@rasikacoolcool6885 8 күн бұрын
Online මුදල් gewann puluwanda aluth poth 2 t
@gayangayan2240
@gayangayan2240 8 күн бұрын
සර් පොත් දෙක ගෙන්න ගන්නෙ කොහොමද
@DineshRangana-we2hk
@DineshRangana-we2hk 8 күн бұрын
Pdf eka ewanna
@lakshantharusha1433
@lakshantharusha1433 7 күн бұрын
සර් අලුතින්ම එගෙන ගන්න කෙනෙක් පරන පොත් 2 කරන්න ඕනෙ නැද්ද
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 7 күн бұрын
@@lakshantharusha1433 පරණ පොත් දෙක ප්‍රශ්ණ පත්‍ර වලින් කවර් කල යුතුයි. අපි පරණ සිලබස් එකත් අල්ලලා දෙනවා ❤️
@lakshantharusha1433
@lakshantharusha1433 7 күн бұрын
@RandyllOverseasKorean ඒකියන්නෙ සර් ඒ පොත් දෙකත් ඉගෙන ගන්න වෙනව නේද 2025 ලියන කෙනෙක්ට
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 7 күн бұрын
@@lakshantharusha1433 එහෙම වෙනමම ඉගෙන ගන්න අවශ්‍ය නෑ. අලුත් පොතේ පරණ තොරතුරුත් තියෙනවා ❤️
@lakshantharusha1433
@lakshantharusha1433 7 күн бұрын
@@RandyllOverseasKorean Hari sir thanks❤️
@GayaniKarunarathna-z9t
@GayaniKarunarathna-z9t 6 күн бұрын
සර් මට exam තියෙන්නේ අපේල් මාසේ. එතකොට අලුත් සිලබස් එක ඉගෙන ගන්න ඕන ද 😥
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 6 күн бұрын
නෑ ඔයාට අදාළ වෙන්නේ නෑ ❤️@@GayaniKarunarathna-z9t
@nelumniroshani9498
@nelumniroshani9498 8 күн бұрын
Mn sirge youtube chanel eken godak dewal igena gaththa.class ekata join wenna amarui sir arthika prashna nisa.dan nm manasikawa watila inne sir.kohoma karagannada kiyala therenne na sir.😢😢
@MenakaWarna-i8l
@MenakaWarna-i8l 8 күн бұрын
Time eka kiyda
@sachithanuruddha5117
@sachithanuruddha5117 9 күн бұрын
@poohIn
@poohIn 8 күн бұрын
කවුරුහරි දන්නවනම් කියන්න පුළුවන්ද 2025 වර්ෂයේ exam කොයි මාසේ වගේද තියෙන්නෙ කියලා.
@fraz6428
@fraz6428 9 күн бұрын
Sir 2025 record only class ekak nadda
@kassa214
@kassa214 8 күн бұрын
😊😊😊😊
@Kelumcreation
@Kelumcreation 8 күн бұрын
🖤🙏💪
@BuddhiGayashan
@BuddhiGayashan 9 күн бұрын
api gemak gahamu mekath goda damu kohoma hari.
@ruwanchethaka6102
@ruwanchethaka6102 9 күн бұрын
සර් කලින් කීවා මතකයි බැරිවෙලාවත් සිලබස් එක වෙනස් වුනොත් කියලා ඔන්න හරි වැඩේ..... 투안 수피카 දැන් නිදහසේ ඉදි😂
@joshi-e4o
@joshi-e4o 8 күн бұрын
😂
@madhu-xe9xz1dk8l
@madhu-xe9xz1dk8l 5 күн бұрын
❤🇰🇷
@Dahamsaratv
@Dahamsaratv 9 күн бұрын
සර්පොත උගන්නනඑකට සම්බන්ධ වෙන්න කොහොමද මං 2024 exame 1 සෙට් එකෙ පාස් වෙලා වෙබ් එකට යනක්න් ඉන්නෙ ඉගෙන ගන්න ආසයි මේක
@tilinasrinathgaming1086
@tilinasrinathgaming1086 8 күн бұрын
මැයි වලට කලින් ඇඩ්මිශන් දෙන එකක් නෑනෙ
@harshanapradeep6904
@harshanapradeep6904 9 күн бұрын
අලුත් ක්ලාස් එජේ zoom එකෙන් සම්බන්ධ ව්ෙන්න බැරිඅයට recording හම්බෙනවා නේද සර්
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 9 күн бұрын
අනිවාරෙන් ❤️
@behansenura9763
@behansenura9763 9 күн бұрын
Dn class eke yana wada piliwela nawaththala aluth wadeta api set wenawada
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 9 күн бұрын
@@behansenura9763 2025 කෙනෙක් නම් ඔව් වෙනස් කරන්න. මාත් එක්ක වැඩ කරගෙන යන්න සජීවීව ❤️
@SewwandiSumanathunga
@SewwandiSumanathunga 8 күн бұрын
සර් මං 2025 exam කරන්න ඉන්නෙ....එතකොට අලුත් syllabus එක මුල ඉදලා කරනවද....දැනට clz පටන් අරන්ද...
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 8 күн бұрын
@@SewwandiSumanathunga මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. අපි පටන් ගන්නවා දෙසැම්බර් 23 ඉදලා චුට්ටක් මේ වීඩියෝ එකේ මුල ඉදලා බලන්න ❤️
@KasunMadushanka-f5h
@KasunMadushanka-f5h 8 күн бұрын
🖤🖤🖤
@nishadhapiumal4103
@nishadhapiumal4103 8 күн бұрын
ekenma brand ekak..
@hanz6282
@hanz6282 9 күн бұрын
පෙබරවාරි වාගෙ ජොයින් වෙලා රෙකෝඩින් වලින් කරන්න පුළුවන් ද
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 9 күн бұрын
ගැටලුවක් නෑ ❤️❤️
@nilukapranandu9418
@nilukapranandu9418 9 күн бұрын
15000 pay karahama . Aluth silabas eke padam wagema .pepaer ehemath karanawa neda.ewata wenaama gewanne nane.
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 9 күн бұрын
මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. සියළු දේ තමයි ඒ ගාන කියලා කියන්නේ ❤️
@sinethakalanka6922
@sinethakalanka6922 9 күн бұрын
Sar padam tika karannako oke
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 9 күн бұрын
Mata new eka en naane.parana eka enne 😢
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,2 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН