Tissa Jananayake - Episode 234 | ඉගෙනගන්න ඇබ්බැහිවෙන විදිහ

  Рет қаралды 830,395

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Tissa Jananayake - Episode 234 | ඉගෙනගන්න ඇබ්බැහිවෙන විදිහ
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/...
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @zeytv-zelanicamedia
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 509
@prathibhasamarakkody8851
@prathibhasamarakkody8851 Жыл бұрын
2003/2004 මම සර්ගෙන් agri ඉගෙන ගත්තා.Ananda college (kandy).දැන් මම පුතාත් එක්ක bio ඉගෙන ගන්නවා.පුතාට අවු 7.එයා television iskole බැලුවා.අමතක වුනොත් මතක් කරනවා.මට ලැබුනු හොඳම ගුරැවරයා.දීර්ඝායුෂ පතනවා සර්
@ewey9510
@ewey9510 Жыл бұрын
Thissa sir agri th ugannanawada
@prathibhasamarakkody8851
@prathibhasamarakkody8851 Жыл бұрын
@@ewey9510 ඔවි අපි තමා last batch එක
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
🎉😊
@chalithasulakshana4762
@chalithasulakshana4762 Жыл бұрын
ර්
@Deumi_A
@Deumi_A Жыл бұрын
Ananda college ek kohed akki thiyenne..
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 10 ай бұрын
මුතුගල සර් තිස්ස සර් දෙන අවවාද ගොඩක් වටිනව ❤❤❤
@khvlogs27
@khvlogs27 Жыл бұрын
*ඇත්ත සර් මට ඉගෙන ගන්න ඇබ්බැහි වෙලා ඒත් paper එකක් ඇබ්බැහි වෙන්න තරම passion එකක් build වෙලා නැ ඒකත් දැන් හදා ගන්න ඔනා* ❤😻
@Akshini_Perera
@Akshini_Perera Жыл бұрын
මම සර්ගෙ පන්ති ආව දවස් වල සර් කතාවක් කිව්වා අපිට, " මේ ලෝකෙ අතපය නැති ළමයි කීදෙනෙක් ඉපදෙනවද, අතපය විකෘති වෙලා කීදෙනෙක් ඉපදනවද භයානක ලෙඩ එක්ක කීදෙනෙක් ඉපදෙනවද ඉතින් එහෙම මුකුත් නැතුව ඔයාල මෙතන ඉන්නවා කියන්නෙ මේ විශ්වය ඔයාලගෙන් විශේෂ දෙයක් බලාපොරොත්තු වෙනවා, ඉතින් ඔයාලගෙ උපරිමය කරන්න" තව දවසක මම අසනීපෙන් ඉද්දි මම සර්ට කතා කලා, සර් මට කිව්වෙ " බෙහෙත් වලින් විතරක් හොඳ කරන්න බෑ, ඔයාට ඕක ඇතිවෙන්න හේතු වුන කාරණාව නැතිවුන දවසට නැත්තම් ඔයා ඒ දිහා බලන විදිය වෙනස් කරන දවසට ඔයාට හොඳ වෙයි " කාරණාව දිහා බලන විදිය වෙනස් කරල මගෙන් ස්වභාවධර්මය බලාපොරොත්තු වෙන උපරිමය දෙන්න උත්සහ කරන ගමන් සර්. සර්ට තෙරුවන් සරණයි. 😊❤
@inokaperera62
@inokaperera62 Жыл бұрын
සර් ඔයා කියන එක ඇත්ත ඔයාට ගොඩාක් කැමති මට වයස 42 මම o/l වත් සමත් නැහැ ඒ උනාට වයස 35 න් පස්සෙ තමයි මම ඉගෙන ගන්න පටන් ගත්තේ අද වෙනකොට මට වුර්තීය පුහුනු සහතික 14ක් තියෙනවා ඔයා කියපු ඇබ්බැහි වීම මම තාමත් අතඇරලා නැහැ❤❤❤❤❤❤
@twinmom9123
@twinmom9123 7 ай бұрын
oya 35n igenaganna patan gaththe kothaninda kiyanna puluwnda
@Dhanoolk
@Dhanoolk 16 күн бұрын
Me hutta poiya denne nakiya😂💔
@samanlbj
@samanlbj Жыл бұрын
මම සිගරැට් බොන්න පටන් ගත්තේ වයස අවුරුදු දහයෙදි ,දැන් මගේ වයස අවුරුදු හැටහතරයි ,මුලදි තාත්තා ගේ පැකට් එකට බැහැලා බිව්වා ,පසුව පිටරට රැකියාව කරන විට දිනකට හතලිහක් විතර බිව්වා .අවසානයේ දැනට අවුරුදු විසිඅටක් ඔය ජරා ඇබ්බැහිය නතර කරලා.
@samanlbj
@samanlbj Жыл бұрын
@SandunChamara-mt3wf ithama hondin ,
@panchayt8606
@panchayt8606 Жыл бұрын
😁😁😁😁
@sandarulak
@sandarulak 9 ай бұрын
Ado uba jiwath venna oni ekek newy😂😂😂
@rwkwickramarathna
@rwkwickramarathna 4 ай бұрын
😂😂😂😂😂😂😂
@Dhanoolk
@Dhanoolk 16 күн бұрын
Ane palayan naki pakayo yanna .gihilla ganita hukapan😅
@dammikadananjaya7505
@dammikadananjaya7505 Жыл бұрын
මම සර්ගෙන් අධ්‍යාපනයට මුකුත් ඉගෙන ගත්තේ නම් නෑ.හැබැයි ජිවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..💗
@MyKorean-df4vf
@MyKorean-df4vf Жыл бұрын
සර් ගැන මොනවා කවුරු කිව්වත් සර් කියන දේවල් සෑහෙන්න වටිනවා 🖤
@Dahamiprarthana75
@Dahamiprarthana75 11 ай бұрын
සර්ගෙන් ඉගෙනගෙන නෑ හැබැයි හුගක් වටින දේවල් ජීවීතේට එකතුකරගන්නවා......බොහොම ස්තූතීයි සර් 🙏🤗❤️ තෙරුවන් සරනයි සර්ට 🤗❤️
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
මගේ වයස 40 වෙද්දීත් ඇබ්බැහි උනා කියන්න තියෙන්නේ......එකයි .....මම සහ මට ආදරය කරන අයට විතරයි.මගේ FAMILY එකට..විතරයි ..ගන්ජා,,කුඩු,සිගරැට්,අරක්කු,සහ වෙනත් කිසිම කැත වැඩක් පුරුදු උනේනෑ.....උන් එක්ක හිටියත්.......
@gnanaperera3137
@gnanaperera3137 Жыл бұрын
විද්‍යාව... නෙමේ මම ජීවිතය ගැන තවමත් යමක් ඉගෙන ගන්නවා ඔබතුමාගේ දේශන වලින්... ශිෂ්‍යාවක් නම් නෙමේ... අත්තම්මා කෙනෙක් ඔබතුමාගේ. දෙමව්පියන්ට පින්... ඔබ වැනි දරුවෙක් හැදුවට ඔබතුමාට ජය වේවා... චිරං ජයතු..... 🌺🌺🌹🌹❤️❤️
@virajsenaka2962
@virajsenaka2962 Жыл бұрын
ඔබ තුමාට නිවන්දකින්න හෙතූ වාසනා වේවා
@sachithudaya3007
@sachithudaya3007 Жыл бұрын
මමත් පොඩියට පංති කරනව සර්..මාත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතුලේ ගමක ..සර්ගේ කතව අහද්දි මට ලොකු හයියක් එනව..ස්කෝලේ ස්වෙච්ඡා උගන්නවා.සර් එකක්ක එක පාරක් හරි කතා කරන්න ගොඩාක් ආසවෙන් බලන් ඉන්නෙ..අභිමන් තැනු ගුරු උතුමන්ට බුදුසරණයි ❤️❤️🥰
@insist1754
@insist1754 Жыл бұрын
🎉🎉💪
@ThushaniNilukshi-wr7pt
@ThushaniNilukshi-wr7pt Жыл бұрын
🎉🎉🎉
@nikdirector5400
@nikdirector5400 Жыл бұрын
❤️🙏
@tileeshmemo6956
@tileeshmemo6956 Жыл бұрын
අද මම හිනාවෙනවනම් ඒකට ප්‍රදාන හේතුවක් සර්...💐💐💐
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
Monada karanne
@Dhanoolk
@Dhanoolk 16 күн бұрын
Hukanawa
@nethuc3443
@nethuc3443 Жыл бұрын
වර්තමාන ජීවිතේට අත්‍යාවශ්‍ය කතා බහක්. මම මේක ගෙදර අත් විදිනව අපේ මල්ලි නිසා. බලන් ඉදියා වගේ සර් කිව්වෙ. 🥺❤️‍🔥 හැමෝම දක්ශයෝ ළමයගෙ පැත්තෙන් බලන්නයි ඕනි ලමය ආස දෙයින් ඉදිරියට ගියොත් හැමෝම දිනුම්. ජය වේවා සර් බොහොම ස්තූති .
@slgo2301
@slgo2301 Жыл бұрын
සර්ට ගොඩක් පිං මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට, තව තවත් මේ වගේ වටිනා හොද නිර්මාණය කරන්න වාසනාව ශක්තිය ලැබේවා
@Acgtyj
@Acgtyj Жыл бұрын
අපේ අයියත් එහෙම කාර් හදනව ගලවනව...එයාගෙ වාහනේ හදා ගත්ත සුපිරියට..අඩුවට පරන කාර් එකක් අරන් මේ ළඟදි 25කට විකුන්න. ලාබයි සෑහෙන්න..එයා ජොබ් එකක් කරන අස්සෙ රෑ එලි වෙනකං ඕකමයි කරන්නෙ
@Kavidu2004
@Kavidu2004 11 ай бұрын
වැරදි ඇබ්බැහිවීම් වල පස්සේ යන ම්නිසුන්ට හොද ආදර්ශයක් 💪❤️‍🔥✨️
@NavodyaDimantha-jz5xr
@NavodyaDimantha-jz5xr Жыл бұрын
බොහෝ පින්.ඔබතුමා ට දීර්ඝායු වේවා !
@ingriedludowye4834
@ingriedludowye4834 Жыл бұрын
Great teacher Great parent Great human, 🙏
@nimsarawijesinghe5891
@nimsarawijesinghe5891 Жыл бұрын
මම සර්ගෙ youtube channel එක ආරම්භ කරපු දවසේ ඉඳලා සර් දාපු වීඩියෝ බලනවා..මේ තමයි ඒ වීඩියෝ වලින් මට හම්බුන හොදම වීඩියෝ එක....කියන්න ලැජ්ජ නෑ. තරුණයෙක් විදිහට මම මොනවටද දක්ෂ කියන එක මට හොයාගන්න බෑ ඒක මට තේරෙන්නෙ නෑ..ඒක අපේ දෙමව්පියෝ තේරුම් ගන්නෙත් නෑ.පුළුවන්නම් අපිටම අපේ දක්ෂතාවය හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන වීඩියෝ එකක් දෙන්න සර්.මම වගේ තව ගොඩ දෙනෙක් මෙහෙම ඉන්නවා.එහෙම වුනොත් ඒ ගොල්ලන්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..පුළුවන් නම් අනිවාර්යෙන් ඒ ගැන වීඩියෝ එකක් දෙන්න සර්...
@gishajayamanne9654
@gishajayamanne9654 Жыл бұрын
Ow eelanga video eka oya title ekata danna sir...
@msapparelsolutions8030
@msapparelsolutions8030 Жыл бұрын
මම සර්ට ඇබ්බැහි වෙලා😂
@worldmap673
@worldmap673 Жыл бұрын
😂
@RizzWJ
@RizzWJ Жыл бұрын
Ado ado😂
@sugathdesilva4501
@sugathdesilva4501 Жыл бұрын
Me too😊
@Dandiya-x3r
@Dandiya-x3r Жыл бұрын
Eka aththa😂
@roshanabewardana3321
@roshanabewardana3321 Жыл бұрын
Me too ❤❤
@HESIYA_VAGIYA
@HESIYA_VAGIYA Жыл бұрын
සාර් ඔයා නම් මාරයි
@ushydairy
@ushydairy Жыл бұрын
ඒක තමයි 😒
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
😂😂😂😂
@nisajakethmin3319
@nisajakethmin3319 Жыл бұрын
සාර් ල හිටියෙ රුසියාවෙ මේ ලංකාව.🤣
@yesno494
@yesno494 Жыл бұрын
@@dhanushkarathnayaka4423 ai buuru putha 😂
@ThinkWise-fo2un
@ThinkWise-fo2un 9 ай бұрын
සර් කියපු දෙ අැත්ත මම geme වලට අැබ්බැහි වෙලා ඉදියා එවගෙම සර් කියපු විදියට මමත් Geme එකක් Develop කරන්න හිතුනා එක හදන්න ගත්තා ටික කාලයක් යනකොට එක එපාඋනා සර් කිවුවා වගෙම අැබ්බැහි වෙච්චක එක එපා උනා fire කරන සද්දයක් අැහුනත් මට වමෙනෙට එනවා මගෙ O/L risalt එක පවා අඩු උනා මම එ වගෙම මම වරද්ද ගත්ත තැනින් අායි නැකිටිනනවා නැකිටින්න උස්සහා කරනවා කවදා හරි මගෙ ටාගට් එකට යනවා. සර් බුදු බව අත්වෙනවා අපි වගෙ ළමයිගේ Mind Refill කරනවට සර් ජය වේවා ❤❤
@dinethnimsara4138
@dinethnimsara4138 Жыл бұрын
මට තිබ්බ ප්‍රශ්න වලට පිළිතුරු හම්බුණා සර් ❤️❤️❤️
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
ඔබතුමා නියම ගුරුවරයෙක්
@thilakshirupasinghe715
@thilakshirupasinghe715 10 күн бұрын
මට අව්‍රරුදු 27 ක් කැම්පස් තුත් ගිහින් ඉවරයි දැන් ඉන් පස්සෙ මේ තව ඉගෙනගන්න ඇබ්බැහි වෙනව ගෙදර ඉදන් 🤭 වෙලාවකට වැඩියිද කියල ඔලුවත් පිස්සු වගෙ දැනෙන්න ගන්නව.🤣🤣 එතකොට වෙන දෙයක් කරනව.ඒත් ඉගෙනගන්න ඔනි පුලුවන් තරම්.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සර් පුතාට කියන්නකෝ please වාහන ගැන යුටියුබ් චැනල් එකක් ඕපන් කරන්න කියලා .අපි ප්‍රශ්න අහල අපේ වාහනේ කැඩෙන කොට හදාගන්නම් ඒක නියම චැනල් එකක් වෙයි සර්.
@y.t.devendra7145
@y.t.devendra7145 Жыл бұрын
2023/10/6 අද ලොක ගුරු දිනය දවසයි ඔබතුමා ඇතුළු සිසළු ගුරු මවුපියවරුන්ට උපහාරවෙිවා....!
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග Жыл бұрын
මේ සර්ගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
තිස්ස සර් ඇතුළු පවුලේ සියලුම දෙනටත් කාර්යමණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadahamsuwaya_1
@sadahamsuwaya_1 Жыл бұрын
ජීවිතය කියාදෙන සුන්දර ගුරුවරයෙක් ❤
@auzlkvlogs
@auzlkvlogs Жыл бұрын
ඉස්සර පුරුද්දට වගේ සර්ගෙ video බැලුවා. දැන් සර්ගෙ video බලන්න ඇබ්බැහි වෙලා. සර් ගාව ඉගෙන ගන්නත් පට්ට කුසල් ටිකක් කරල තියෙන්න ඔනි ඇති. Happy to see you atleast via KZbin. I’m always waiting to see the next clip sir. Thanks heaps for the service. I really like to talk to you. 🇱🇰🇦🇺
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ මේ අධ්‍යත්මය ගැන හොයන්න සිතිවිලිවලින් මනස අයින් කරන් සැනසිල්ලේ ඉන්න සසර කෙටිකර ගන්නේ කොහොමද හොයන්න . සිගරැට් මත්පැන් මත්ද්‍රව්‍ය බොන්න හිතිලම නෑ. තාත්තාත් එහෙමයි . සර් උගන්වන්න ඇබ්බැහි වෙලා ඒක හොදම ඇබ්බැහියක් සර්. නංගියේ මල්ලියේ ඇබ්බැහි වෙයල්ලා ඉගෙනීමට. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@SubhasingheRoosara
@SubhasingheRoosara Жыл бұрын
මං ජීවිතයේ දැකපු හොඳම ගුරුවරයෙක් ❤
@hasinid.lakmini2659
@hasinid.lakmini2659 Жыл бұрын
සර්ගෙන් bio subject එකත් ඉගෙන ගත්තා,ජීවිතෙත් ඉගෙන ගත්තා.හැබැයි මමත් සර්ගෙ පුතා වගේම තමයි.bio කලේ ආසාවට.ඒත් දැන් engineering field එකේ.හැබැයි සර්ගෙන් ඉගෙන ගත්ත දේවල් මට අදටත් ඕන වෙන වෙලාවල් තියෙනවා.මම ආසම කරන ගුරු තරු තුනෙන් එක්කෙනෙක් සර්.ජය වේවා සර්.තෙරුවන් සරණයි සර්ට..❤❤
@x_Alone-j9n
@x_Alone-j9n Ай бұрын
Oyath man wage mai good luck for the future works❤
@shyamaleeyapa5408
@shyamaleeyapa5408 Жыл бұрын
තමන් තමන්ව සොයා ගත්ත දවසට ඔහු විශිෂ්ටයෙක් වෙනවා. එහෙම අය තමයි ලෝකයට අලුත් දේවල් ගෙනාවේ.
@kavindamadhushanka3514
@kavindamadhushanka3514 Жыл бұрын
අපි මේ චැනල් එකේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා 😂❤
@SathmiraJayawardena-ws5zd
@SathmiraJayawardena-ws5zd Жыл бұрын
සර් කියන ඒවා හරියටම හරි... හරි ම කාලෝචිතයි...
@pathmagamage1374
@pathmagamage1374 Жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනී ඉතාමත්ම කාලෝචිත පැහැදිලි කිරීමක් අපගේ දුවාදරැවන්ට සහ දෙමාපියන්ට. ඔබතුමා අප දුවාදරැවන් යහමට ගැනීමට දරන ප්‍රරයත්නයට ඉස්තුති කිරීම මෙතෙකයැයි කිය නොහැකියි අපට කලහැක්කේ උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නිරෝගිමත්ව සුවෙන් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවායි "ච්රන් ජයතු "🙏✌❤
@n.n.8402
@n.n.8402 Жыл бұрын
අපිත් සර්ට ඇබ්බැහි වෙලා 🥰
@aashinsavindiv4603
@aashinsavindiv4603 Жыл бұрын
ඉතා වටිනා කතාවක් sir... ❤
@pmaskumara7891
@pmaskumara7891 Жыл бұрын
මම සර්ගෙ videos බලන්න ඇබ්බැහි වෙලා
@semikafernando2883
@semikafernando2883 2 ай бұрын
The best contant creater I have evre seen in youtube
@ajanthathenabadu7352
@ajanthathenabadu7352 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබෙවා.
@malithiindira7479
@malithiindira7479 Жыл бұрын
සර් නම් පට්ට , සියවසේ සුපිරිම ගුරුවරයා ..මට නම් . 2024 (O/L) BATCH ♥️💛💚💙💜🦋🙏🏻✨
@w81699
@w81699 Жыл бұрын
😌💖,
@sisirakumara1943
@sisirakumara1943 Жыл бұрын
@CARHUB215
@CARHUB215 Жыл бұрын
Mamath
@Sandani-p7m
@Sandani-p7m Жыл бұрын
Math
@TMDLaxman
@TMDLaxman Жыл бұрын
✋😊
@HansiDayas
@HansiDayas Жыл бұрын
හැබැයි 55න් පස්සෙ ලෙඩ වෙන නිසා උගන්නන්න ඕන කියල හිතෙනවනම් ඒ වගෙ ගුරැවරැන්ට පුලුවන් දුශ්කර පාසල් හො පැතිවල ලමයිට ඉගෙන ගන්න සල්ලි නැති ලමයින්ට දවස් කීපයක් හරි අරන් නොමිලයෙ උගන්වන්න... හිතුන අදහසක් විතරයි..❤️❤️
@shehanmax5491
@shehanmax5491 Жыл бұрын
ඒක නම් ගොඩක් වටින අදහසක්❤️🙏
@dameyanthi122
@dameyanthi122 Жыл бұрын
සර් ගේ හැම වීඩියෝ එකක්ම බලනවා.ඇත්තටම ඒ තරමටම ඇබ්බැහි වෙලා.❤
@DSMRenu
@DSMRenu Жыл бұрын
තෙරුවන් සරනයි නිදුක් නිරෝගි බව නිරතුරුවම ලැබේවා ❤️❤️❤️❤️
@isharaherath4130
@isharaherath4130 Жыл бұрын
ජීවිතය දිනන්න පාර පෙන්වන අපේ සර්❤බුදු සරණයි සර්
@rifkyrifkykhan8053
@rifkyrifkykhan8053 Жыл бұрын
සර් කියපු කතාව නියමයි
@NISITHA_M_UDUNUWARA
@NISITHA_M_UDUNUWARA Жыл бұрын
ඒකනම් මාරම Motivation එකක්❤️❤️
@gayaniperera2739
@gayaniperera2739 Жыл бұрын
සර්, මිනිසුන්ට උදව් කරන්න ඇබ්බැහි වෙලා,මිනිසුන්ට විතරක් නෙවෙයි,සතුන්ට පවා හැමෝටම උදව් කරන්න ඇබ්බැහි වෙලා,ඒත් දැන් ලොකු ප්‍රශ්නයක්,ඔෆිස් එකේ දෙන්නෙකුට ඒක හුඟක් අමාරු වෙලා,ඒ දෙන්න ඉරිසියාවෙන් උමතුවෙලා හිතාගන්න බෑ ඒ දෙන්නට උදව් කරන්නේ කොහොමද කියලා☺️☺️☺️
@hellomathisha
@hellomathisha Жыл бұрын
එයාලා හිතන පතන දේ අදාල කරගන්න එපා යෙහෙල්. ඔයා ගමන යන්න. එයාලා දකුණට හැරුනොත් ඔයා වමට හැරෙන්න එයාලා වමට හැරුනොත් ඔයා දකුණට හැරෙන්න.නොකියා කියන්නේ අවස්ථාව ලද හැම වෙලාවෙම අනවශ්‍ය දෙයින් ඉවත් වෙලා යන්න කියලා. ---------ඔයාට නියත ජය.
@contactlakmal
@contactlakmal Жыл бұрын
මාත් ඔය ගේම් හදන ජාතියේ එකෙක් තමා. හැබැයි ගේම් ගහලා යූටියුබ් චැනල් එකක් ගොඩ දාගෙන දවසට ලස්ස ගානක් හොයන උනුත් ඉන්නවා.සමහරු ඉන්නවා ගේම් හදන කොම්පැනි වල අලුතෙන් හදන ගේන් ටෙස්ට් කරලා ලස්ස ගනන් හොයන උන්
@chamisri232
@chamisri232 Жыл бұрын
හදවතේ ගුරුතුමා ❤
@oneJA731
@oneJA731 Жыл бұрын
*මන් නින්දට ඇබ්බැහි වෙලා ඉන්නේ..මොකද මානසික ප්‍රශ්නෙකට දුන්නු බෙහෙත් නිසා.ඒකෙන් මිදෙන්න විදියක් තියනවද..?දැන් නම් ඉස්සරට වඩා ගොඩක් අඩුයි...ඒත් තව හදාගන්න ඕනි*
@DilushaRavihari-h8n
@DilushaRavihari-h8n 2 ай бұрын
හරිම වටිනව සර් බොහොම පින් 🙏❤️
@randenirpjs2048
@randenirpjs2048 Жыл бұрын
I learned Agri from you sir at Samadhi, Gampaha many years ago. Since then, you are the best teacher I have experienced. All the best sir!!
@hansie23
@hansie23 Жыл бұрын
The best teacher I have ever seen ❤.
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 Жыл бұрын
මගේ පුතත් සැහෙන ලෙස Gameක්‍රිඩාවට ඇබිබැහි විඇත.මෙයින් ගලවා ගැනිම අසිැ වි ඇත..෴අපිටම නිර්මානය කල එකක් වගේ .බොහෙම ස්තුතයි සර්ට.
@cheezzslize39
@cheezzslize39 Жыл бұрын
ඔබේ පුතාට targets දෙන්න.. targets වලට යන විට ලිහිල් බවක් දක්වන්න නැති නම් තදින් ඉන්න..තෝරාගත් වෙලාවක් ගේම් ගහන්න දෙන්න.. දවසේ targets (home works, assignments) නිසියාකාරව කරොත් පමණක් ඊට ඉඩ දෙන්න..මිනිස්සු හැමදේම කරන්න පෙළඹෙන්නේ තව දෙයක් ලබාගන්න.. අපි ඉගෙන ගන්නේගන්න දවසක හොඳට සල්ලි හම්බ කරන්න.. කොච්චර දේවල් කිව්වත් සල්ලි හම්බ කරන එකේ ප්‍රාථමික අවශ්‍යතාවය බඩගෝස්තරය.. ඉතින් පුතාගේ මේ gamin අවශ්‍යතාව සපුරාගන්න වෙනත් ඉගෙනුම් ඉලක්ක සම්පූර්ණ කිරීමට අවශ්‍ය බව ඒත්තු ගන්වන්න..
@gishajayamanne9654
@gishajayamanne9654 Жыл бұрын
Oyage reply eka hondai
@sayunirathnayaka8106
@sayunirathnayaka8106 Жыл бұрын
Game ගහන එක pissuwak.mage wayasa 30i math පුරුදු wela newei ඇබ්බැහි wela
@thusharidharmapala7161
@thusharidharmapala7161 Жыл бұрын
ඒ උපකරණ ගෙදරින් අයින් කරන්න.
@artlona2002
@artlona2002 Жыл бұрын
සර් දුන්න උපදෙස් ටික නියමයි. තමන් අස දෙයින් තමා ගොඩ යන මර්ගය තියෙන්නේ. 🙂❤️
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Aththama aththa hamadama sir kiyannea❤theruwan saranai diirgayu labewa
@HemanthaUdayakumara-n4d
@HemanthaUdayakumara-n4d 19 сағат бұрын
❤thank you sir ❤
@harshaniahangamavithanage2392
@harshaniahangamavithanage2392 2 ай бұрын
Godak pin sir.mama sirge golayek nemey.eth sirgen godak dewal igena gannawa.thanks lot
@pubudutennakoon1829
@pubudutennakoon1829 Жыл бұрын
I remember my father used to say "putha oya kamta puduma asawk tiynne.." after A levels he put me in to a hotel school.. Because of that decision I made good life for me even our country going through economics crisis. Thank you sir for your valuable lecture.
@V_You_Tube
@V_You_Tube Жыл бұрын
Great Sir....
@rightwayscience
@rightwayscience 8 ай бұрын
සර්ගේ වීඩියෝ අදටත් අසාවෙන් බලනවා. ස්තුතියි !😍
@dammikaperera6541
@dammikaperera6541 Жыл бұрын
Teruwan saranai sir.
@KumuduniRanaweera-p7g
@KumuduniRanaweera-p7g 10 ай бұрын
Niyamai Jaya wewa gemmak sir digatama video karanna budu saranai
@jesminhameed5652
@jesminhameed5652 Жыл бұрын
Dear Sir, Please have a session to avoid drugs Youths are affected drastically
@RomeshFernando1
@RomeshFernando1 Жыл бұрын
Great advice for students as well as parents. You echoed many things I share with my contacts. Keep up the amazing work you do 👏👏👏
@Tharu-y7u
@Tharu-y7u Жыл бұрын
budu saranai parissamata inna sir
@AkalankaEkanayake
@AkalankaEkanayake Жыл бұрын
True
@isuruudayanga8690
@isuruudayanga8690 Жыл бұрын
සර් කියපු කතාව 100%ක් හරි
@DL12323
@DL12323 10 ай бұрын
වටින කතාවක්😊
@kumariamarasinghe4468
@kumariamarasinghe4468 Жыл бұрын
theruwan saranai sir
@ingriedludowye4834
@ingriedludowye4834 Жыл бұрын
Addiction - at my age I'm addicted to your program.... 🎉🎉🎉🎉
@Lakidupamidu
@Lakidupamidu Жыл бұрын
මම එක එක කන්න ඇබ්බැහි වෙලා දකින දේ කන්න හිතෙනවා 🥲🥲🥲😂💔 පාඩම් කරන්න හිතෙන්නෙම නෑ 🥲🥲
@Dshorts9807
@Dshorts9807 Жыл бұрын
හොද episode එකක් sir 😍💗
@smartmobail6870
@smartmobail6870 Жыл бұрын
❤ සර් බුදුසරණය්
@charthurya9803
@charthurya9803 Жыл бұрын
රත්තරං මනුස්සයෙක්.... අනේ.... රටට වස්තුවක්
@deocon5579
@deocon5579 9 ай бұрын
10:34 ඇත්තක් පඩම් කරකර පඩම් කරකර ඉදල පොනෙක ගත්න කිව්ව මොලේ මට . ඇබ්බැහි වෙන විදිහ දැනගත්තා 😊😂 තව වීඩියෝ එකක් බලන්න ඔනේ🤔
@Jenny-m8y
@Jenny-m8y 10 ай бұрын
සර් Horana ට එන්නකෝ class කරන්න ❤❤
@methsitha4768
@methsitha4768 Жыл бұрын
සුපිරියක් තමා සර්.❤
@nilanthiedirisingde4063
@nilanthiedirisingde4063 Жыл бұрын
Sir nugegoda class karanawatha. 2025 A/L karanne. Kohomatha class akata join wenne. Danna kenek kiyanawatha. Budusaranai.
@shiranimadivilage9379
@shiranimadivilage9379 Жыл бұрын
Mamath abbehiwela.....sir ge video balanna...😊 thanks a lot sir.
@harshanikumari9229
@harshanikumari9229 6 ай бұрын
Ssirge kathawa aththa. Mn 2014 sirgen bio igena gaththa exam pass una. Government job ekakuth kala. A okkoma ammalage kemathhata. Mn asa business karanna. Anthimata job eken ain wela business ekak patan gaththa. Eka hodatama success una. Business gana igenagnna mulika adiya thibba a/l commerce nawatha karala. Godak iganagaththa kenk mn eath dan apahu mula idan igena gannawa. Me thama mage hakiyawa. 😊
@ruchitech2161
@ruchitech2161 Жыл бұрын
සර් ගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ❤🙏
@DevindiPerera-jb2wh
@DevindiPerera-jb2wh 11 ай бұрын
Sirගෙ කටහඬට මන් ඇබ්බැහි වෙලා😁😁
@thilakparakrama3833
@thilakparakrama3833 Жыл бұрын
ගොඩක් වටිනවා සර් ♥️
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
Great sir ❤
@SanasTravelDiaries
@SanasTravelDiaries 10 ай бұрын
Aththama kathawak❤
@chamindichamathka251
@chamindichamathka251 Жыл бұрын
Api sirt ඇබ්බැහි wela 💖
@madhuravlog
@madhuravlog Жыл бұрын
Behaviourism ගැන ලස්සන විග්‍රහයක්.. Good luck Sir 💜🌻
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
සර් කියනදේ හරියටම හරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandarawgst9472
@bandarawgst9472 Жыл бұрын
මේ පාඩම දෙමාපියන්ට හොද පාඩමක්
@SenuriNawanjana-db2hx
@SenuriNawanjana-db2hx 3 ай бұрын
සර්ගෙ පන්ති වලට zoom වලින් සම්බන්ධ වෙන්නෙ කෝමද
@Nzerome11
@Nzerome11 Жыл бұрын
I am a person who is addicted to learn & improve English
@cheezzslize39
@cheezzslize39 Жыл бұрын
ඇබ්බැහි වීම කිසිම දෙයකට හොඳ නෑ විශේෂයෙන් ඉගෙන ගන්න එකට වත්.. දැන් නොතේරුනාට පවුල් ජීවිතයකට යද්දි.. නැත්තං සමාජ සම්බන්ධතා තුලනය කරන කාලයේදී ඒ ගැන තේරෙයි.. game ගැන කියනවා නම් මම ඒ ගැන දන්නවා.. මම ඒ ලෙවල් bio කරේ.. දැන් university final year ඉන්නෙ.. මම ඒ කාලෙත් ගේම් ගැහුවා දැනුත් ගේම ගහනවා.. ඒක සමබරව කරන්න පුළුවන් ඇබ්බැහි වෙලා උදේ ඉඳලා රෑ වෙනකම් මෝඩයෙක් වගේ ගේම් ගහන්න ඕනෙත් නෑ.. පැය 24 ම පොත් ගුල්ලෙක් වෙන්න ඕනෙත් නෑ.. ගේම් ගැන කතා කරන්න ඕන ගේම ගහපු මනුස්සයෙක්.. ගේම් වලත් කාලකන්නි ගේම් තියෙනවා, හරියට ඉගෙන ගන්න එකෙත් අපිට බෝම්බයක් හදන්න, කුඩු නිෂ්පාදනය කරන්න ඉගෙන ගන්න පුළුවන් වගේ..ඒත් ඒකෙත් හොඳ පැත්තක් තියෙනවා.. තමන්ගෙ ක්ෂේත්‍රයේ නොවන දේවල් ගැන නොදැන කතා කරන්න යන්න එපා සර්..
@manjulanalika250
@manjulanalika250 Жыл бұрын
පාඩම් කරනකොට නිදිමත එනවට මොකද කලේ
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
ඇත්තටම මොකද කලේ නිදිමත එනවට?
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Oya sitr ta katha karanna epa kiyanne oya hama athinma paratherata gihillada🤔😙🙄😁😁😁
@Aravindamunasinha-e6j
@Aravindamunasinha-e6j 8 ай бұрын
තෙරුවන් සරනයි !!! ☸️🙏 සර්ට
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН