අලුත් ප්‍රශ්න වලට අලුත් උත්තර 2025 ශෙනගන් රුමේනියාවේ සිට

  Рет қаралды 2,361

The Immigrant

The Immigrant

Күн бұрын

Пікірлер: 57
@ranganarathnasiri4595
@ranganarathnasiri4595 Күн бұрын
super❤
@Shan_one_and_only
@Shan_one_and_only Күн бұрын
..2024/11/20 අද මම interview ගියා.මගෙන් ප්‍රශ්න දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰 පසුව ලියමි 2025/01/14 මම කිව්වා වගේම පරීක්ශණය සමත්වෙලා දැන් රුමේනියාවට ඇවිල්ලා ඉන්නෙ...හරිම සතුටුයි... එන්න ඉන්න ඔබටත් සුභ පතනවා එකෙන්ම 🇹🇩🇱🇰🇹🇩🇱🇰
@Hasith640
@Hasith640 11 сағат бұрын
Ajansi eka මොකක්ද
@SandunSurendra-w3e
@SandunSurendra-w3e 3 күн бұрын
Supper ❤
@PrabathAnuruddha-c6m
@PrabathAnuruddha-c6m 3 күн бұрын
සුපිරි වැඩක් කොල්ලෝ එල
@thilinipeiris3612
@thilinipeiris3612 2 күн бұрын
ඔයා මල්ලී කවදා හරි රටවල් පිලිබදව හොඳ දැනුමක් තියෙන මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් වෙයි.🎉🎉🎉🎉සුදන්තක අයියා වගේ.🎉🎉🎉🎉
@AnojaGunasekara
@AnojaGunasekara Күн бұрын
Interview ekedi birth certificate ekename thanthirimudalige kiyala awith passporteke thanthri mudalige kiyala spease ekak thibunoth prashnayak weida malli.puthage 167 .kiyanawada malliyo.
@DanushkaWarnakulasuriya-bv2tt
@DanushkaWarnakulasuriya-bv2tt 2 күн бұрын
❤👍
@indikamadusanka2063
@indikamadusanka2063 2 күн бұрын
Supiri bro❤
@hiranshanaka6160
@hiranshanaka6160 2 күн бұрын
Mn saudi inne saudi romanian embassy eken appointment danne nathuwa dubai embassy eken danna puluwanda
@parakkramasiriwardane4357
@parakkramasiriwardane4357 4 күн бұрын
Great work. Keep it up.
@BWGunathilaka
@BWGunathilaka 3 күн бұрын
Mslli mamath emna balan inne special structures srl company eka hondaida
@theimmigrantEU
@theimmigrantEU 2 күн бұрын
@@BWGunathilaka ඒම දන්නෙ නෑනෙ
@theimmigrantEU
@theimmigrantEU 2 күн бұрын
@@BWGunathilaka ඒම දන්නෙ නෑනෙ
@EnglishWithWijay
@EnglishWithWijay 4 күн бұрын
good
@gayathrust6266
@gayathrust6266 4 күн бұрын
Superb
@isu7437
@isu7437 4 күн бұрын
Thank you aiye video ekata. Dana ganna dewal thibuna. Aiye awrudu 5 trc eka illanawa nm parana trc iwara wenna kalin aluth karanna onida.
@esandisworld2759
@esandisworld2759 3 күн бұрын
Bharain wala idala Rumeniya enawanam embassy interview karanne kohomada..
@theimmigrantEU
@theimmigrantEU 3 күн бұрын
@@esandisworld2759 බහරේන් වලනෙම්බසි එකෙන්
@sameerabandara5493
@sameerabandara5493 3 күн бұрын
👍👍👍👍👍❤️
@harshamadusanka3758
@harshamadusanka3758 4 күн бұрын
අයියා man oyage video balanawa අයියා good
@prabodikasamarathunga1503
@prabodikasamarathunga1503 23 сағат бұрын
ayya mge husband innet bucurest city babata 2yrs matat work pomit ekak hdgena romeniya enn puluwnda baba podi nisa barida ehma enn puluwan nm family visa nathuwa babawa gnna widiyak thiynwda
@piyaldenethi9611
@piyaldenethi9611 3 күн бұрын
උබනන් මල්ලි නියමයි . ❤❤❤
@Hishanbro
@Hishanbro 2 күн бұрын
Embassy interview එකට ලංකාවට යන්න ඕනද danata ඩුබායි ඉන්නේ
@theimmigrantEU
@theimmigrantEU 2 күн бұрын
@@Hishanbro ඩුබායි එම්බසියෙන් වීස ඇප්‍ය් කරන්න
@Hishanbro
@Hishanbro 2 күн бұрын
@theimmigrantEU මාව ගන්න කෙනා කියනව බැහැ කියලා
@Hishanbro
@Hishanbro 2 күн бұрын
@theimmigrantEU කරන විදිහ කියන්න පුළුවන් ද
@theimmigrantEU
@theimmigrantEU 2 күн бұрын
@ ඔන්ලයින් ඇපොයිමන්‍ට් එකක් දාන්න
@Afdo92
@Afdo92 4 күн бұрын
How is the charges ?
@manojfelix2031
@manojfelix2031 4 күн бұрын
Please apita danaganda puluwanda the relies aka job maru kirimade dan away da please
@theimmigrantEU
@theimmigrantEU 4 күн бұрын
@@manojfelix2031 වීඩියෝ එක බැලුව නම් ඒකෙ ඕක ගැන කතාකලා.
@Chandimal820
@Chandimal820 4 күн бұрын
❤❤❤
@sachithsaranga3228
@sachithsaranga3228 4 күн бұрын
😍✌️
@RashikaAnthony
@RashikaAnthony 4 күн бұрын
romania wala niwadu masa ganak thiyenawada contract eke thiyenne 21annual leave witaraneda
@chamarajayampathi7990
@chamarajayampathi7990 4 күн бұрын
Family visa gana vidio akak geena.
@theimmigrantEU
@theimmigrantEU 3 күн бұрын
@@chamarajayampathi7990 කරල තීනව දෙකම්
@charithadeshappriya1678
@charithadeshappriya1678 4 күн бұрын
Family visa reject wenawa kiyanne attada
@theimmigrantEU
@theimmigrantEU 4 күн бұрын
@@charithadeshappriya1678 දන්නෙ නෑ
@Kitkanishka
@Kitkanishka 3 күн бұрын
මචන් ඔයව සම්බන්ද කරගන්න පුලුවන් නම්බරයක් එවනවද?
@theimmigrantEU
@theimmigrantEU 2 күн бұрын
@@Kitkanishka වීඩියෝ එකේ දාල තීනව බ්‍රෝ
@LalithJanaka-h3q
@LalithJanaka-h3q 3 күн бұрын
මල්ලි මම ඉන්නේ තිමිසොරා රිලිස් එක දෙන්නෙ නැහැ ජොබ් ඒක මාරු කරගන්න විදිහක් කියනවද
@theimmigrantEU
@theimmigrantEU 3 күн бұрын
@@LalithJanaka-h3q රිලීස් නැතුව එලිය ඇවිත් අමාරුවෙ වැටෙන්න නම් එපා.
@EnglishWithWijay
@EnglishWithWijay 4 күн бұрын
එන්න කීයක් යාවිද
@theimmigrantEU
@theimmigrantEU 4 күн бұрын
@@EnglishWithWijay 16. යි
@Norashavindi1130
@Norashavindi1130 4 күн бұрын
Aiye vacancies tiyenne mona city ekeda?
@theimmigrantEU
@theimmigrantEU 4 күн бұрын
@@Norashavindi1130 Bucharest Main city
@rangasenadheera2829
@rangasenadheera2829 4 күн бұрын
Aiyee vacation niwadu dennne Mona masawalada?
@theimmigrantEU
@theimmigrantEU 4 күн бұрын
@@rangasenadheera2829 එහෙම නෑ. සාමාන්‍ය න් අවුරුද්දෙන් දෙනව
@sanjeewaperera9917
@sanjeewaperera9917 4 күн бұрын
Macanica huedin sa. Cluj me company eke wadakarana kauruhari ennawada. Kohomada me company eka hodaeda,
@theimmigrantEU
@theimmigrantEU 4 күн бұрын
@@sanjeewaperera9917 එහෙම දන්නෙ නෑ
@chamaradinesh8894
@chamaradinesh8894 4 күн бұрын
මචං රුමේනියාවේ ඉදන් ජර්මන් වලට විස්ට් ගිහිං සරනාගත වීසා ඉල්ලුම් කරන්න පුලුවන් ද?
@theimmigrantEU
@theimmigrantEU 4 күн бұрын
@@chamaradinesh8894 පුලුවන්
@chamaradinesh8894
@chamaradinesh8894 4 күн бұрын
@@theimmigrantEU ස්තුතියි බස් එකේ සහ දුම්රියෙ ටිකට් දාන වීඩියෝ එක බලාපොරොත්තුවෙන් ඉන්නේ......❤️❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle 2 күн бұрын
ඔව්, අඬගහල දෙන්නෙ සරණාගත වීස.
@chamikakavishan5060
@chamikakavishan5060 4 күн бұрын
පෙරේදත් අහු වෙලා තිබ්බේ යක්ක පුතෙක් පනින්න ගිහිං😂
@KaviiKeshara28
@KaviiKeshara28 4 күн бұрын
Shenagan kiyanne mokakda 😨 affa
@harshamadusanka3758
@harshamadusanka3758 4 күн бұрын
❤❤❤❤
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Romaniya Bank Lons & mobile Subscryption
26:40
The Immigrant
Рет қаралды 1,6 М.
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 847 М.
Euronews 2025 in Sinhala Romaniya
30:42
The Immigrant
Рет қаралды 7 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН