පෙබරවාරි පළවෙනිදා ලංකාවට වාහන ගෙන්වනකොට ඩොලර් එකට මොකද වෙන්නේ | Hari TV

  Рет қаралды 117,213

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 345
@senukisenalya1849
@senukisenalya1849 13 күн бұрын
නලු නිලියො වගේ මෝඩ චරිත ගෙන්නෙ නැති ව මෙන්න මෙ වගෙ මිනිස්සු ගෙන්වන්න ඔනා ..... ❤
@Shaseven7
@Shaseven7 13 күн бұрын
❤❤❤ මෙන්න මේවගෙ දැනුමෙන් හා බුද්ධියෙන් පිරුනු අයගේ වටිනා මගගු දැනුම රටට ලබාදීම ඔබ කරනා තවත් මහගු සේවාවකි අවන්ක තුතිය
@liri5772
@liri5772 13 күн бұрын
ඉතා වටිනා සාකච්ඡාවක් ,බොහොම සරළව පැහදිලි කළා නොදන්න බොහෝ දේවල් ඉගෙනගත්ත , ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතී ❤❤❤
@kapilabandara1001
@kapilabandara1001 14 күн бұрын
Academic මොකුත් නැති උනාට කමක් නෑ ඔයාගෙ පැහැදිලිකිරීම් මාර සරලයි ..ඔබ දක්ශයි...නියතමානී කොල්ලෙක්......Sl vlog ඔයා ගැන නිතරම කියනවා.....❤❤❤❤❤❤❤❤❤
@Harshan_Pramodya
@Harshan_Pramodya 13 күн бұрын
ඉතාම වැදගත් අර්ථාන්විත කතාබහක්. 🔥 Thank you Dananath & Lahiru
@SLSalesforce
@SLSalesforce 14 күн бұрын
ඉතාම සරලව පැහැදිලි කරා... ලහිරුගෙ හොඳම වැඩසටහන . ❤❤
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 13 күн бұрын
නොදත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා,ස්තූතියි ලහිරැ සහා ධනනාත්.
@ChamaraRathnayaka-k7y
@ChamaraRathnayaka-k7y 14 күн бұрын
Thanks to Dana, He explains everything so clearly and makes complex topics easy to understand. Truly grateful for his insights.
@amalipridarshani9340
@amalipridarshani9340 14 күн бұрын
අද තමයි හොදම කෙනා ආවෙ 🎉🎉🎉🎉🎉
@SanjayaMaduwantha-m9k
@SanjayaMaduwantha-m9k 12 күн бұрын
මම පෞද්ගලිකව මාරම ආස චරිතයක්❤
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 14 күн бұрын
දනා තමයි ආර්ථික විද්‍යාව සාමාන්‍ය මිනිසුන් ට සමීප කලේ...අපිට තේරෙන විදිහට කියලා දීලා... ආදරෙයි දනා❤..
@wasanthawo6246
@wasanthawo6246 14 күн бұрын
Magula tamai
@Oshan_Nadeesha
@Oshan_Nadeesha 14 күн бұрын
​@@wasanthawo6246 ubeda ? 😂
@lazylizard6682
@lazylizard6682 14 күн бұрын
🤣
@amilawedikkara2292
@amilawedikkara2292 14 күн бұрын
​@@wasanthawo6246umbata therenne nathi ekata API Mona karannada ban😅😅
@pavithra5369
@pavithra5369 12 күн бұрын
@@lazylizard6682😅 කුහකයා
@traveltectours6561
@traveltectours6561 14 күн бұрын
සුපිරිම චරිතයක් ධනනාත්ගේ වීඩියෝ මම නිතරම බලනවා. ලොකු දැනුමක් දිනපතාම ගන්නවා මෙතුමාගේ වීඩියෝ වලින්. ඉස්සර මිනිස්සු දහස් ගාණක් ගෙවලා ඉගෙන ගන්නා දේවල් අද නොමිලේම වගේ Advocata Plus , Advocata Institute නැමැති KZbin Channels දෙකෙන් ලබාදීම ජාතික මෙහෙයක්. බොහොම ස්තුතියි ධනනාත් ❤️🙏 ලහිරුටත් ජය වේවා 💐🎊❤️
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 14 күн бұрын
සිරාවට බන්..දනා අය්යව කවද හරි මීට් වෙන්න තිබුන නම් පට්ට...මාරම මීටරයක්😊
@dishong
@dishong 13 күн бұрын
ලහිරු මේ වගේ අය තව ගෙන්නන්න 🎉
@gayamaltissera1465
@gayamaltissera1465 11 күн бұрын
Excellent conversation. Good luck.
@asiriherath1838
@asiriherath1838 14 күн бұрын
One of the best interview 👍
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 14 күн бұрын
හරිම සරළයි පැහැදිලි කිරීම , සතුටුයි ජය වේවා ශ්‍රී ලංකා
@evonmusic2486
@evonmusic2486 14 күн бұрын
⁣එකෙන්ම වැඩ්ඩෙක් කොරියාවෙ අපි..❤
@bandarathilakarathna514
@bandarathilakarathna514 13 күн бұрын
ඇත්තටම මම කැමතිම චරිතයක්...ජයවෙිවා.හොදම වැඩ සටහනක්
@r_dushmantha
@r_dushmantha 12 күн бұрын
Very informative conversation. Keep the good work 👏
@LankanthaWijesinghe
@LankanthaWijesinghe 14 күн бұрын
Thank you Dhana 🫡 🇱🇰 ❤
@imethgambeera2688
@imethgambeera2688 14 күн бұрын
One of the fav personality ❤
@kapilabandara1001
@kapilabandara1001 14 күн бұрын
දනා ඔයා පට්ට .....මම හොය හොය බලනවා❤❤❤❤❤❤
@udayasampath5412
@udayasampath5412 14 күн бұрын
❤️❤️❤️❤️❤️👌👌👌👌👍👍
@dilneththewsara5258
@dilneththewsara5258 14 күн бұрын
හොඳටම තේරෙනවා ඔබතුමාට ස්තූතියි
@thusharagamage9090
@thusharagamage9090 12 күн бұрын
❤ මම බලපු හොඳම interviews වලින් එකක් .very very inspiring .
@bandarathilakarathna514
@bandarathilakarathna514 13 күн бұрын
ඇත්තටම මම කැමතිම චරිතයක්...ජයවෙිවා
@NilukaDahanayaka
@NilukaDahanayaka 14 күн бұрын
ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් .❤❤❤
@jayanthawijesiri7587
@jayanthawijesiri7587 13 күн бұрын
ආර්ථිකය සම්බන්ධයෙන් හොදම සරලව අපිට තේරෙන ආකාරයට කරුණු පැහැදිලි කිරීමක්. බොහෝම ස්තුතියි.
@DilshanLiyanage123
@DilshanLiyanage123 14 күн бұрын
learnt so many things thanks to this guy! thank you dhana!
@piyumiperera7181
@piyumiperera7181 14 күн бұрын
Thank you! 🙏
@mallikaan4516
@mallikaan4516 14 күн бұрын
තෙරුවන්සරනයි ..ඔබතුමාට
@wgodagesunil
@wgodagesunil 12 күн бұрын
ධනා මල්ලී කියන්නේ පර්යේෂණ මූලික කරගෙන වැඩකරන තීරණ ගන්න කෙනෙක්. ජය ධනා!!!
@bdsbopitiya9260
@bdsbopitiya9260 12 күн бұрын
Thank you dana❤
@saliyaamaratunga3957
@saliyaamaratunga3957 14 күн бұрын
ආකර්ශනීය සාකච්ඡාවක්. ඉතාම බුද්ධිමත් ප්‍රශ්න සහ පිලිතුරු. ස්තූතියි දෙදෙනාටම. ලහිරු අහන්න තිබුනා දෙමව්පියෝ කේන්ද්‍රය බලලද ධනාට හරියටම නම තිබ්බෙ කියලා.😅
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 12 күн бұрын
Good explanation dhana ❤
@naliniresh4642
@naliniresh4642 14 күн бұрын
Great program ❤
@sriyaniweera
@sriyaniweera 14 күн бұрын
ආර්ථික ව්ද්‍යාව හදාරලා නැති අපිට ගැබුරැ තැන් සරලව්දිහට කියලා දෙන නිසා මමනම් දනනාත්ගේ ව්ඩ්‍ යෝ අනිවාර්යයෙන් බලනවා
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 14 күн бұрын
දනනාත් අය්යාව කවද හරි මීට් වෙන්න තිබුන නම්...පට්ටම.මීටරයක් කතා කරන්න පට්ට ආස චරිතයක්....සුපිරි දැනුමක් තියන කෙනෙක් තමා ලහිරු මෙන්න මේ වගේ අය තමා ගෙන්න ඔනි...මේ ගොල්ලො තමා හිට් වෙන්න ඔනි....රටේ
@atthetop5247
@atthetop5247 14 күн бұрын
supiri kollek, jaya weva Dana bro ❤
@AnomaKonar
@AnomaKonar 12 күн бұрын
මම හරිම කමති පුද්ගලයෙක්. ඔහුගේ very great .
@madukaedirisinghe4804
@madukaedirisinghe4804 10 күн бұрын
Classic discussion❤️
@K.L.D.Eranga
@K.L.D.Eranga 13 күн бұрын
නිහතමානී චරිතයක්❤❤❤❤
@antonsanjeewa6459
@antonsanjeewa6459 14 күн бұрын
මම ඉන්නේත් රට මේ රටවල් වල හැම මිනියේක්ම වහනයක් ගන්නවා අපේ රටේ පාලකයන්ගේ මොඩ ඉරිසියා කාරයො පාලනය කරන රටක් හින්දා මොනයකා රට මිනිස්සුන්ට ආදරේ කිවුව්වත් මොන් කවදාවත් පොලි අඩුකිරීම නේමේ වහනවලට ගහන බද්ද අඩු කරන්ඩ ඕනා %300ක් ගහන හිද්දා තමා
@sandunviraj6506
@sandunviraj6506 13 күн бұрын
ඔව් ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත. ලංකාවේ වාහන වෙළෙඳපොළේ තියෙන්නේ කලින් ආණ්ඩු වලින් හදපු ලොකු buble එකක් Dr. නන්දලාල් බය උනේ අලුත් වාහන ගෙන්නකොට මේක පුපුරලා ලංකාවේ බැංකු පද්දධතිය කඩා වැටෙයි කියලා වෙන්න ඕන. මේ වගේ එකක් තමයි ඇමෙරිකාවේ 2008 උනේ.
@TrendLK
@TrendLK 13 күн бұрын
අනිත් රටවල් වල වගේ මහා ධනස්කන්ධයක් බණ්ඩාගාරෙ ගොඩගහල නෑ නේ ලංකාවේ .. නේද හිටපු පාලකයො කරේ හොරකමක් කරගෙන එදා වේල ටුවර් පාලනයක් ඒක තමයි කෙල උනේ .. මෙහෙම ආර්ථිකයක් තියන රටක ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ
@SADIQUELUCKMAN
@SADIQUELUCKMAN 13 күн бұрын
Good explain thanks ❤❤❤❤
@shanikapprasanna2427
@shanikapprasanna2427 11 күн бұрын
ස්වයං ඉගෙනීමේ තියෙන වටිනාකම...❤
@slmsanas9113
@slmsanas9113 12 күн бұрын
දනා අයියා ❤
@songmusicprabash1856
@songmusicprabash1856 14 күн бұрын
දැන් පිටරට ඉන්න අපිට වෙලා තියෙන්නේ ඩොලරය අඩුවෙලා ඒත් ලංකාවේ බඩුමිල ඩොලරය 340 ට ගියකාලේ වගේ ඒකයි ප්‍රශ්නෙ
@srimaldabarera1674
@srimaldabarera1674 14 күн бұрын
මටත් තියන ප්‍රශ්නය මේකයි...මට මාසෙකට පාඩුව 32000මාසෙට...හැබයි ලංකාවේ බඩු මිල ඉතාමත් වැඩි
@epicfail6987
@epicfail6987 14 күн бұрын
18% Vat eka nisa
@heshannanayakkara965
@heshannanayakkara965 14 күн бұрын
😂😂😂🤌 වැට් එක නිසාද බන් කලින් වගේම ගනන් වැඩි?​@@epicfail6987
@BuddhiJayalanka
@BuddhiJayalanka 14 күн бұрын
Siravata mun monada karanna..mun pitarata inna apita tamai hodatama ariye. Api tamai NPP eka genavet.. habai mehama giyot api tamai meyalava gedara yavannat.
@wasanthakulasekara-r5s
@wasanthakulasekara-r5s 14 күн бұрын
mun api salli danakan balan innawa wahana import karanna danatamath rata inna aya salli danne aduwen mehema giyoth api salli dannema nehe
@outofsrilanka5725
@outofsrilanka5725 11 күн бұрын
මම හිතුවෙ ධනා charted හරි Qualified ඇති කියල. එහෙම කිසිම දෙයක් නැතුව මෙච්චර දැනුමක්. ආඩම්බරයි මචෝ. තවත් ආදරේ වැඩි උනා ❤
@monkey201036
@monkey201036 8 күн бұрын
He is a Bachelor’s degree in Science at the University of Colombo. He is an Eisenhower Global Fellow
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic 12 күн бұрын
Lahiruge hodama program eka pahadiliwa therum karala denawa thanks so much dananath and lahiru
@asankasenarath2391
@asankasenarath2391 11 күн бұрын
සයන්ස් ඉගෙනගෙන ඉකෝන් ගැන කියන එක නම් මරු ස්කිල් එකක්, තනිකරම සෙල්ෆ් ස්ටඩි වලින් ගේම ගහන කෙනෙක්
@chamindukulawansha6737
@chamindukulawansha6737 13 күн бұрын
ඉතාම පැහැදිලියි වැඩසටහනක් දක්ෂ චරිතයක් හරිම පැහැදිලියි ගුඩ්ලක් ❤
@krishanthachamikara
@krishanthachamikara 14 күн бұрын
ධනා❤
@sameerafernando6838
@sameerafernando6838 14 күн бұрын
well done Dana..all the best.!
@praxd9778
@praxd9778 10 күн бұрын
Superb discussion 👏
@DhanujayaYapabandara-t8v
@DhanujayaYapabandara-t8v 14 күн бұрын
Thank you for sharing your knowledge❤
@priyanthagunasekera7057
@priyanthagunasekera7057 12 күн бұрын
Number one economist with a broad knowledge of the business world and who delivers simple advice with great comparisons, must follow.
@talent752
@talent752 14 күн бұрын
Supiri program aka❤
@h.wimalavansa
@h.wimalavansa 13 күн бұрын
ආර්ථිකය ගැන සාකච්ඡා බලන්න ගත්තෙ මෙතුමාගෙ පැහැදිලි කිරීම් දැකීමෙනුයි
@송순옥-x5e
@송순옥-x5e 11 күн бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ....
@dsgapacc0132
@dsgapacc0132 8 күн бұрын
ආසම චරිතයක් ❤
@chanukadesilva2527
@chanukadesilva2527 14 күн бұрын
වැඩ්ඩෙක්...❤❤
@Shameera186
@Shameera186 13 күн бұрын
Superb respect bro❤❤❤❤
@LasithHatharasinghe
@LasithHatharasinghe 13 күн бұрын
දෙනියායයේ ❤️
@ishanmanju229
@ishanmanju229 10 күн бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න ඕන දක්සයෝ එලියේ .දනනාත් සර් ස්තූතියි ❤❤🙏🙏
@pushpakumara3922
@pushpakumara3922 11 күн бұрын
ඉතාමත් බුද්ධිමතුන් දෙදෙනෙක් ගේ වටිනා දැනුවත් කිරීමක් ... යෙදවූ කාලයට සාධාරණයක් ඉටුකලා .... 👍👍👍👍👍👍👍
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 9 күн бұрын
මම කැමති ම උගතෙක්.ජය වෙිවා ඔබට මැතිතුමා ❤
@udanchanthula5316
@udanchanthula5316 13 күн бұрын
Thank you❤🎉
@priyankarathnayaka5314
@priyankarathnayaka5314 14 күн бұрын
❤❤❤❤❤ thank you
@fidaglobal
@fidaglobal 14 күн бұрын
Good interview
@ashokaabeygunawardana3345
@ashokaabeygunawardana3345 13 күн бұрын
Great to see you dhana.
@NKarunasinghe
@NKarunasinghe 13 күн бұрын
ධනා මරැ ❤
@prageethwarnak9688
@prageethwarnak9688 10 күн бұрын
There are many reasons why $ got strong, not just one reason, 1. High Interest 2. Import restrictions 3. Availability of $ in the system, etc, not just interest rates
@sameeramanoj5733
@sameeramanoj5733 13 күн бұрын
රට ඉන්න අපිට ලංකාවේ ඩොලර් එපා. මාසෙන් මාසේ ලංකාවේ බැංකුවට සල්ලි කෙලින්ම රට ඉඳන් ඩොලර් එවන්න පුළුවන් වෙන්න ක්‍රමයක් හදල දෙන්න agreement sign කරලා බැංකුව එක්ක වාහනයක් ගන්න. දරා ගන්න බැරි tax ගහන්නේ නැතුව අවරුදු 7ක් පරණ පොඩි වාහනයක් දාන්න අවස්ථාවක් දෙන්න.
@menakapathum6114
@menakapathum6114 12 күн бұрын
සුපිරි පැහැදිලි කිරිමක් ❤
@wattegedaradharmaratne5705
@wattegedaradharmaratne5705 12 күн бұрын
Thanks
@chathurajayasanka1467
@chathurajayasanka1467 11 күн бұрын
Great 😊
@priyankarawimalarathna5996
@priyankarawimalarathna5996 13 күн бұрын
My AL stream is also biology. However, I am currently working as a chief engineer in a dredger, rebuilding it from the scrap level. I learned marine engineering myself from books. I have my own book collection about all engineering fields: electrical, mechanical, marine, Hydraulics, Dredging, diesel engines, power electronics, hydro turbines, and even civil. I never met a person in my life like me.
@NaliDissanayake
@NaliDissanayake 14 күн бұрын
Budusaranai 🙏 putha ❤
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 13 күн бұрын
මෙහෙමයි” වර්තමානයේ තියෙන්නෙ මේ රට ඉතාම critical ම අවස්ථාවක එවිට රටක පාලකයා යනු සියල්ල සන්නද පුද්ගලයෙක් නොවුනහොත් මේ රට වැනසෙනවාමයි”!!! ( ඒ අතරිනුත් පලමුම සාධකය මව්බිම අංක 1 විය යුතුමයි”!!!) ආර්ථිකය යනු අපනයනම පමණක් කියලා කරන රටක් මේ ලෝකයේ කොහෙද ඇත්තෙ ඒ අස්වාභාවික කතානේ” විවෘත්ත ආර්ථිකයක ලෝකයම ඉන්නවා යනු ආනයන අපනයන සිදුවන ගමන් තම රට තුල විශේෂිත ( වත්මන් ලෝකයට ගැලපෙන) භාන්ඩ හා සේවා අපනයනය කර තරගකාරීත්වය තුලිංම තම රටේ ආර්ථිකය ඉහලතැනකට ගෙන ඒමයි” එහිදී තම රට තුල ඇති සම්පත් වලිං උපරිම ය ගෙන නැති සම්පත්ද ආනයනය කර එමගින්ද අපනයනයට අවශ්‍ය උපරිම දායකත්වය ගැනීම තමයි රටක විවෘත්ත ආර්ථිකය මත කලයුතු නිවැරදිම ක්‍රියාවලිය!!!” මේ රටේ දේශපාලකයො සියල්ල අනාගෙන තමන් හරි කිය කියා පෙන්වන්න බොරු කරනවා විනා රටක් ගොඩනගන්න මොනවද දන්නෙ සහ කරන්නෙ”? ලැජ්ජයි මේ රටේ පාලනයන් ගැන අහනවිටත්”😂😂😂
@amalpriyantha5215
@amalpriyantha5215 14 күн бұрын
sri lankan airlines එකේ කවුන්ටොර වල වැඩ කරන අය පට්ට හොරු සමහර අය ඕනෑයට වැඩිය වැඩි ගානක් දාලා දෙනවා. කිලෝ ගානවා බලන්න වැඩ කරන තැන මිනිස්සු අවංක වෙන්න ඕනෙ ආයතනයට එහෙම නෑනේ අනිත් රටවල්වල එහෙම නෑ හරියට කිලෝ ගාණ වැඩිනම් අනිවාර්යෙන්ම ගෙවන්න ඕනේ ්‍රී ලංකන් එකේ කාට හරි කෝල් එකක් දුන්නහම ඕනේ තරම් දාන්න පුළුවන්. අනික ඔවුන් හරියට ස්කේල් එක බලන්නෙත් නැහැ. කකුලෙන් උත්සල සමහර අය දානවා මං දැකලා තියෙනවා
@sandunviraj6506
@sandunviraj6506 13 күн бұрын
මම Malasian airline එකේ එනකොට නම් sri lankan එකේ විතරවත් weight check කලේ නෑ හැබැයි. ඒ අතින් බැලුවම customer කෙනෙක්ට sri lankan පාඩුයි.
@channaranasinghe8906
@channaranasinghe8906 14 күн бұрын
අම්මට සිරි මම ගිය පාසලනෙ මගේ පාසලේ මතක තාම එහෙම්මම තියනවා මට මතකයි තාත්තත් හිටියා1965 මම ඇතුළත් වු වසරේ එසෙම්බ්ලි එකේ BROTHER DIRECTOR කිව්වා අපේ විද්‍යාලෙ ශිෂ්‍ය සම්බන්ධන් මහතා නිති විද්‍යාලයට තෙරිලා තියනවා කියලා මම හරිද දන්නැ මගේ චුටි මතනයක් තියනවා නිවාඩ් කබ්රාල් වසරක් අපේ පාසලේ ඉදලා වානිජ විද්‍යා ගුරැවරැ සාන්ත පිතර විද්‍යාලයට වැඩි පඩ්යකට යාම සමග ඔහුත් ගිය බව කොහොම හරි මම ඔබතුමාගේ වැඩසටහන් හැම එකක් ම බලනවා
@johnniewalker8186
@johnniewalker8186 14 күн бұрын
දකුණේ කොල්ලෙක්නේ ❤
@sachithsandaruwan7429
@sachithsandaruwan7429 14 күн бұрын
Ane dakune paka thama 😂😂😂😂
@clarencefernando5381
@clarencefernando5381 14 күн бұрын
ඔබ එහෙම පළාත ගැන කියනවානම් එයාගෙ වාසගම Fernando
@araliyadewliya6120
@araliyadewliya6120 13 күн бұрын
​​@@sachithsandaruwan7429රාජපක්ෂ අපරාධ කල්ලියම දකුනේ....
@chamathkodikara2519
@chamathkodikara2519 12 күн бұрын
Dakune koheda ban Honda kollo, okkama pathale I minimaruwoi
@kumarijayasekara3642
@kumarijayasekara3642 11 күн бұрын
Mentel hospital gin mole check karaganna, lokema danna mahina hora atulu nade inna adambara dakune
@rangajeewa1039
@rangajeewa1039 12 күн бұрын
🎉 මේ රටට හරියන්න මේ වගේ බුද්ධිමත් මිනිසුන් සහ ඒ වටා පෙළ ගැන්සුණු මිනිසුන් රාශියක් අවශ්‍යයි නැත්නම් සදාකල් මේ රට දුප්පත්
@sanjeewadsk
@sanjeewadsk 10 күн бұрын
දැන් අර ❌❌ ඩොලර් ❌❌ එවනවා කියපු අය එවන්න නියම වෙලාව 😢
@dilansarith2188
@dilansarith2188 13 күн бұрын
ජපානෙ ඉන්න ලංකාවේ අයට එයාලා ජපානේ කරන රැකියාවෙන් හම්බු කරන yen වලින් ලංකාවට වාහන එවන්න ඉඩදුන්නා නම් ලංකාවේ මිනුස්සුන්ගේ මුදල් ලංකාවෙන් පිටට යන්නේ නැතුව ලංකාවට අවශ්‍ය වාහන යම් ප්‍රමාණයක් ගෙන්නන්න පුළුවන් නේද ? එක සැලකිය යුතු ලාබයක් නේද ලංකාවට ?
@ThusharaWickramasinghe-s1y
@ThusharaWickramasinghe-s1y 12 күн бұрын
වාහන එක්කෙනෙකුට එකක් කරන්න
@shammiofficial8807
@shammiofficial8807 7 күн бұрын
එයාට උපාධියක් නෑ කියලා ගොඩක් අය බනිනවා. නමුත් උපාධියක් නොතිබීම ම සහ ස්වයං ඉගෙනීම නිසා ඔහු වඩාත් විශ්වාසවන්ත හා බුද්ධිමත් පුද්ගලයෙකු බවට පත් කරනව.
@AtlAus-x6h
@AtlAus-x6h 12 күн бұрын
Great job
@mohamedshafny4692
@mohamedshafny4692 10 күн бұрын
Good job..
@xyl4123
@xyl4123 11 күн бұрын
Why are people so arrogant to the point that, as soon as a new president elected our main goal was to get a new car than fixing the economy. The fact that people already forgot about how bad the economy was, makes no sense. Still the majority of Sri Lankan support this government gives us hope. Btw this guy explain everything in such a simple way with no biased opinion 🫡 RESPECT
@dushanthawilathgamuwa5919
@dushanthawilathgamuwa5919 13 күн бұрын
Mewage program thamai oyage chnnel1n balaporotthuwenne
@Deshapriya19
@Deshapriya19 9 күн бұрын
SriLankan එක 2008 න් පස්සෙ පාඩු ඇයි කියල ලහිරු අහපු ප්‍රශ්නෙට ධනනාත් වහල ගැහුව නේද ? ඒකට හරි උත්තරේ නම්, චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙන් SriLankan එක Emirates Airline එකත් එක්ක හවුලකට ගියා. එතනදි SriLankan එකේ CEO හැටියට ලංකාවට ආවෙ පීටර් හිල් කියල වැඩ්ඩෙක්. ඔහුගෙ පාලනය යටතෙ බිලියන 4.5 ක් ලාභ ලැබුව. පස්සෙ මයින ජනාධිපති වෙලා සීයක විතර කණ්ඩායමක් එක්ක රට ගිය වෙලාවක හිතුන ගමන් ලංකාවට එන්න මගීන්ගෙ ටිකට් කැන්සල් කරල SriLankan ගුවන් යානයක ආසන ඉල්ලුව. ප්‍රශ්නය CEO ට ආව. Peter Hill කිවුව මගීන්ගෙ ආසන කැන්සල් කරන්න බෑ කියල. පස්සෙ මයින එන්න නියමිත flight එකේ ලංකාවට ආපු ගමන් Peter Hill ගෙ Visa කැන්සල් කරල ලංකාවෙන් එලෙව්ව. ඊට පස්සෙ මස්සිනාව එතනට දැම්ම. එදා ඉඳන් බිලියන ගණනින් පාඩුයි. ධනනාත් මේක හොඳටම දන්නව.නොකිව්වෙ ඇයි කියල තේරෙන්නෙ ගෝටටත් ලොකු ගෞරවයක් දීපු නිසා !!😅😅😂😂 මේක නොදන්න අයට දැන ගන්නයි කෙටුවෙ.😊
@කුරා-ප4ඝ
@කුරා-ප4ඝ 10 күн бұрын
දනා බොස්ගෙන් crypto gena video ekak ona
@nipunavmanathunga4681
@nipunavmanathunga4681 11 күн бұрын
Respect you sir
@slfunyvlog5964
@slfunyvlog5964 13 күн бұрын
හොද සරල පැහැදිලි කිරීමක් ❤
@kumarasisira7143
@kumarasisira7143 13 күн бұрын
ජපන් අවුරුදු 7වත් පරණ වාහන කාර්, වෑන් ගෙන්නන්න දුන්නේ නැත්නම් මේ ආන්ඩුවත් කයිවාරු ආන්ඩුවක්
@sajithnadeera4576
@sajithnadeera4576 14 күн бұрын
බදු ගහලා වාහන මිල වැඩි කරට කයිවාරු ජනාධිපතිතුමාට අපගේ ප්‍රණාමය 😂😂😂😂😂😂😂
@ShiromlDisanayaka
@ShiromlDisanayaka 13 күн бұрын
පිටරටවල් වල වගේ සීඩ් ගානට පමණක් මගීන් පෙවාහනය කිරීම වැදගත්ය පොදු ප්‍රවාහනය එවිට වැඩි කළ යුතුය. එවිට ඔය බස් රථ තරඟයට යෑම නැවැත්විය යුතුය ටර්න් එකට පමණක් ධාවනය විය යුතුය එයයි වැදගත්කම පිට රටවල පත් රථ වල කෑම දුම් පානය කිසිම දෙයක් පාවිච්චි කිරීමට තහනම්ය ඒ නිසා රටත් ලස්සනයි ඇක්සිඩනුත් නැත
@kiiorigin3544
@kiiorigin3544 14 күн бұрын
හිත හොඳ වැඩ්ඩෙක්
@KelumUdayanga-vr4si
@KelumUdayanga-vr4si 13 күн бұрын
Good dana❤❤❤❤
@himanthadilshan2355
@himanthadilshan2355 13 күн бұрын
Supiri Waddek❤
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Mukesh Ambani Case Study |  Richest Person in Asia | Simplebooks
27:17
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН