#2025

  Рет қаралды 6,708

Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා

Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා

Күн бұрын

Пікірлер: 128
@djb5486
@djb5486 7 ай бұрын
උඹ වගේ ඔච්චර පැහැදිලිව කවුරුවත් හොදට බ්‍රීෆින් එකක් දෙනව වෙන කෙනෙක් දැකල නෑ, ගොඩක් එවුන් වීව්ස් ගන්න හොද තම්බ්නේල් එකක් හදල දාන එක තමයි කරන්නෙ, ඒත් හරි routine එකක් පෙන්නන්නෙ නෑ, උඹ කරන්නෙ පිනක් බ්‍රෝ
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
මේ වගේ කමෙන්ට්ස්, තවත් මහන්සි වෙලා හොඳට වීඩියෝ කරන්න ලොකු හයියක් මචන්. සිරාවටම ඒක බොක්කටම දැනෙනවා. පුළුවන් විදියට හොඳ දෙයක් කරන්න උත්සහ කරනවා. මට රස්සාවක් තියෙන නිසා, youtube කියන්නේ මම හම්බ කරන්න දෙයක් නෙවෙයි. ලංකාවෙන් එන්න ඉන්න අපේ එවුන්ට, පොඩි හරි උදව්වක් දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ උත්සාහය. මට දවසේ ලැබුණ හොඳම කමෙන්ට් එක! බොහොම ස්තූතියි මචං! 🙏
@IshiniWijesinghe-kf3mr
@IshiniWijesinghe-kf3mr 3 ай бұрын
True, and thank you so much for your effort . May God bless you ❤
@surangiwickramasinghe1167
@surangiwickramasinghe1167 3 ай бұрын
Entrans exam eka karala den enna berida
@himayarathnayake1723
@himayarathnayake1723 6 ай бұрын
මේක තමා finland ගැන details hodatama kiyana මට හම්බවුන හොදම channel eka
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
බොහොම ස්තූතියි 🙏🥰
@warunaudayanga
@warunaudayanga 7 ай бұрын
ගොඩක් වටිනවා මචන් ඔයා හොඳට පැහැදලි කරනවා නියමයි පුලුවන් විදිහට ලංකාවේ කට්ටියට උදව් කරන එක ලොකු දෙයක් සුභපතනවා ඔයාට
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
බොහොම ස්තූතියි මචං. මාත් ඔයාගේ චැනල් එක බලනවා. ඔයාටත් ජය වේවා 🙏
@11hash
@11hash Ай бұрын
ඇත්තටම... මේ ටිකේම vedios හුගාක් බලලා, agent කෙනෙක්වත් මීට් වෙලා, ඒත් එ වියදම් කරන්නෙ කොහොමද හිත හිත ඉද්දි ඔයාගෙ vedio 1ක දැක්කේ.. කියන්න වචන නෑ, මට තියෙන සතුට... 😊. Im a International school Teacher + single parent. I dnt want to be a debtor in the future.. Thanks alot 🍻🥳
@Raysmom
@Raysmom 7 ай бұрын
ගොඩක් ස්තූති ❤. ඔයාගේ වීඩියෝ ඊයේ පෙරේදා දැක්කේ. අපිත් විස්තර හොය හොය හිටියේ. මේ වගේ පැහැදිලිව හැමෝම කියන්නෙ නැහැ විස්තර. එයාලා හරහා විස්තර දෙන්නම් කියනවා විතරයි .
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
බොහොම ස්තුතියි. මගේ වීඩියෝ බලල කෙනෙක්ට හරියට ඇප්ලිකේෂන් දාල 2025 මෙහෙ එන්න පුළුවන් උනොත් එක මට ලොකු සතුටක්..
@janakajayarathna1508
@janakajayarathna1508 3 ай бұрын
My great observation from your channel is that you tried to reply all matters from our colleagues. But other channels don't do like this. Appreciated you.
@finlandvesiya
@finlandvesiya 3 ай бұрын
Hey, thank you for your kind words.. I will do the best I can..
@WanderTunes
@WanderTunes 2 ай бұрын
hambuna Supirima Channel 1k..one to one hodata explain karala kiyala denwata oyata pin sahodaraya ..jaya ♥
@finlandvesiya
@finlandvesiya 2 ай бұрын
bohoma sthuthiyi.. jayawewa
@dilanfranza3907
@dilanfranza3907 7 ай бұрын
Good one. Keep it up!
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Thanks, will do!
@කිබුලා
@කිබුලා 7 ай бұрын
Sweden වලට වෙච්ච දේ Finland වලට නොවේවා කියලා තමයි හදවතින්ම පාර්තනා කරන්නේ🎉🎉🎉❤❤❤❤
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
ඒ මොකද්ද? 😲
@thimashajayasooriya830
@thimashajayasooriya830 2 ай бұрын
Waw... supiriyatama explain karanawa..
@finlandvesiya
@finlandvesiya 2 ай бұрын
thank you :)
@thanujiamali5719
@thanujiamali5719 5 ай бұрын
Thank you so much, hodata pahadili karanawa.
@thushanmadusanka8890
@thushanmadusanka8890 2 ай бұрын
Great ...❤
@vinodsathsara9960
@vinodsathsara9960 7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් 👌
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Thank you 🙏
@lakmateacher725
@lakmateacher725 7 ай бұрын
Wooow❤ superb brother
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Thank you
@WathsalaWarnapura
@WathsalaWarnapura 2 ай бұрын
malli godak hodayi . me vedasatahana. apita oyath ekka katha karanna puluwan veyida
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 Ай бұрын
අවශ්‍ය documents මොනවද ඒවා කොහොමද තියෙන්න ඕන කියල සම්පූර්ණ විස්තරයක් කරන්න පුළුවන්ද ඵ්ක ගෙ ඩක් වටිනව . ස්තූතිය
@finlandvesiya
@finlandvesiya Ай бұрын
hari man video ekak karannan..
@chandanakumarasiri4251
@chandanakumarasiri4251 7 ай бұрын
Thankyou sooo much .....❤
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Most welcome 😊
@KasunjithUT
@KasunjithUT 3 ай бұрын
Aiye 2025 intake akata aluth videos post karanna , we are waiting..
@dorecreations8141
@dorecreations8141 6 ай бұрын
Thank u ayye.!
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
All the best!
@GlobalComparoHub
@GlobalComparoHub 7 ай бұрын
අයියේ course fee එක part time කරලා ගෙවන්න පුලුවන්ද? ඔක්කොටම කීයක් වගේ යනවද කියලා video එකක් කරනවද ❤
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
හරි. කරන්නම්. සාමාන්‍යයෙන් පුළුවන්. වැඩි විස්තර කියන්නම්..
@peshalamelonika1190
@peshalamelonika1190 2 ай бұрын
Math bachelor ekata student visa walta finland enn hitan inne..2025..family eka ekkama..taniyma apply krnn bayai.mokda eka paarak hri reject unot kiyla bayaii..puluwan nm group ekak hdala lankawen enn inna ayata help ekak denn..maarama watinw oya me krna de❤❤❤
@finlandvesiya
@finlandvesiya Ай бұрын
Aluth video ekak damma.. eka balanna.. ethakota baya areyi..
@blackKalu2023
@blackKalu2023 7 ай бұрын
Ayya puluwnnm Whatspp group ekk hadl guide ekk dennpuluwnnm. Apita bayak thinaw thaniwa aply karala karagann puluwn veida kiyl
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
හැමදාම උදේ 7ට පියවරෙන් පියවරට හැමදේම කියලා දෙනවා. ප්‍රශ්න තියන ඒවා කමෙන්ට් කරන්න. අපි ඒ හැම එකක්ම කියවලා ඊලග වීඩියෝ වල පැහැදිලි කරනවා මචන්. මේක බැලුවද? kzbin.info/www/bejne/bHeQfauHod-on8ksi=9u5T0bXtWU2E-FfD
@lihininadeera1249
@lihininadeera1249 2 ай бұрын
මම උසස් පෙළ දක්වා විතරයි ඉගෙන ගෙන තියෙන්නේ. වයස බලපානවද
@finlandvesiya
@finlandvesiya Ай бұрын
wayasa adala naa
@dineshabalasooriya1961
@dineshabalasooriya1961 7 ай бұрын
Finland university වලට pathway program තියෙනවද?family එකටම යන්න පුළුවන් ද?
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
ඔව් ඔව්.
@madarajayawardhana8561
@madarajayawardhana8561 2 күн бұрын
Single mom කෙනෙක්ට ස්ටුඩන්ට් ඇවිත් තනියම මැනේජ් කර ගන්න පුලුවන් ද
@finlandvesiya
@finlandvesiya Күн бұрын
වියදම් කරන්න ඇග්වෙන්න සල්ලි අරන් අවොත් පුලුවන්
@sunethrajayarathne2329
@sunethrajayarathne2329 4 ай бұрын
තව videos anakam balan innawa
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
Ela ela
@frankribbontop6344
@frankribbontop6344 7 ай бұрын
Kanna bonna nathi wele hora wancha angecy karayo kuhaka horu inna rate, mchan oya mey karana sevavata pin bro, kiyala wadak naha piliwelata supiriyata nihatamaniwa saralawa kiya denawa. Apita finish language eka tama gatalua tibune Dan meka baluwata pasuwa okay. Kohama hari apey ayaw Finland 🇫🇮 ganna support ekkak denna bro thanks 🎉
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Aniwaryenma. Thank you oyage reply ekata. Agency walata salli puuja nokara hama dema thaniyama goda daaganda kiyala dennan.. Man dannathi dewal kiyala denna mehe inna anith ayyalawa channel ekata genath hari kiyala denawa aniwaryen..
@frankribbontop6344
@frankribbontop6344 7 ай бұрын
@finlandvesiya aniwa bro godak watinawa godak pin. Karana udaw walata nam oyata api mulu hadawatin suba pathanawa bro you will succeed in life and may God Bless you and family bro and thank you for making us happy and smile 😃 😊 ❤️
@WathsalaWarnapura
@WathsalaWarnapura 2 ай бұрын
husband nursing karanne. apith apply kala, mata ehe gihin mona vage works karanna puluwan
@lahirudinesh9613
@lahirudinesh9613 7 ай бұрын
Aththatama thank you ayya oyge guiding walata.matath asawak tiynwa finland walata anna master degree ekak krnna hospitality management side eken
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
මං කොනක ඉඳන් කියලා දෙන්නං මචන්. දවසට විනාඩි දහයක් දාගෙන වැඩේ අල්ලගමු. 2025 තමා කොහොමත් එන්න වෙන්නෙ. දැන් ඉඳන් හෙමිට වැඩේ අල්ලන් යං.
@lahirudinesh9613
@lahirudinesh9613 7 ай бұрын
Thank you ayya ❤️🙏
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 2 ай бұрын
Pets අරගෙන එන්න කොහොමද , විස්තරයක් kiyannako ,
@finlandvesiya
@finlandvesiya 2 ай бұрын
man meka gana nan thaama hoyala balala naha.. wisthara labunoth karannan video ekak
@Comedy10782
@Comedy10782 6 ай бұрын
Aiye environmental engineering ganath krnnko podi vedio ekak
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Wenas wenas degree gana hariyatama danne na api eka karala nathi nisa. Eth man me video series eke university degree ekak hoyaganna hati wisthara karala tiyanwa. Ethanin environmental engineering course ekak select karala eke details balanna. Curriculum eke indan job opportunities wenakanama wisthara hama ekakma tiyanwa.
@Comedy10782
@Comedy10782 6 ай бұрын
Thank you aiye...job demand thiyena field ganath vedio ekak krnnko
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
හරි ඉක්මනට කරන්නම්
@thiwankabandara9009
@thiwankabandara9009 7 ай бұрын
මචන් ලංකාවේ සිංහල මීඩියම් ART DEGREE එකක් කළ කෙනෙකුට IELTS නැතිව එන්න Path එකක් නැතිද???
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
poddak amarui machan. IELTS or PTE karanna wenawa. danma patan gaththoth goda daanna puluwan neda? kal thiyanawane
@jayamaldias4732
@jayamaldias4732 3 ай бұрын
Pte core de academic de karanna ona
@hashinisandaruwani4143
@hashinisandaruwani4143 Ай бұрын
Dgree ekak aniwaren onada,diploma walata apply karnna pluwanda IELTS aniwaren karnna onada.
@finlandvesiya
@finlandvesiya Ай бұрын
Puluwan.. labena visa category wenas wenna puluwan, ehema unaama paadui..
@gayathrividdiyadarani8933
@gayathrividdiyadarani8933 4 ай бұрын
Phone repair technician job hoyaganna thiyeida?
@supunvidushan3393
@supunvidushan3393 6 ай бұрын
❤❤❤❤
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Ela🔥
@BimalJayamini
@BimalJayamini 4 ай бұрын
Apita enna berida enna පුළුවන් kramayak kiyanna
@finlandvesiya
@finlandvesiya 3 ай бұрын
පුළුවන් ක්‍රමය තමයි මේ කියලා තියෙන්නේ
@nilushikabogahalanda1205
@nilushikabogahalanda1205 7 ай бұрын
Ayurveda doctors wage alternative medicine walata kohomada chance
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Ewa Nan mehe recognize karannaha. Aye degree ekak karanna wei AL results base karala
@udeshipolgampola852
@udeshipolgampola852 2 ай бұрын
Student avith pregnant unoth apita leave hambawenawada.mokada wenna kiyala dana ganna puluwanda
@finlandvesiya
@finlandvesiya 2 ай бұрын
You can differ the studies
@nadeeshaseneth1885
@nadeeshaseneth1885 5 ай бұрын
Master ekk kloth කොච්චර klyk postgraduate work permit hmbenwd
@finlandvesiya
@finlandvesiya 5 ай бұрын
Degree eke time period ekatama labenawa.. usually masters 2 years.. 1 year masters ekak Nan 1 year..
@nimedhadiddeniya8203
@nimedhadiddeniya8203 7 ай бұрын
Age limits tiyenavada 32 years diploma holder kenekta puluwanda?
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Age 50 ayath enawa studies. Mehe age balannaha. Baya nathuwa apply karanna. Sorry late reply ekata
@sureshinoj2943
@sureshinoj2943 7 ай бұрын
Nursing bachelors ekakata enawanam ielts 6 athida? Entrence exam eka karanna onada
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
IELTS 6 athi, entrance exam karanna wei samahara programs walata. Entrance exam ganath video ekak dannam..
@SugeethMadhuranga
@SugeethMadhuranga 5 ай бұрын
2025 January Intake ekata, masters wala application period eka mokakda ?
@finlandvesiya
@finlandvesiya 5 ай бұрын
Master bachelor kiyala wenasak na Ekama application period eka. August-September wage weddi open wenawa
@SugeethMadhuranga
@SugeethMadhuranga 5 ай бұрын
Ok. Thank you very much.
@PasinduCharuka-z7o
@PasinduCharuka-z7o 7 ай бұрын
education eka aragena job ekakat yann balagena enawanam igenn ona ona pethi gena adahasak thiyenawada oyata... mn ahannejob market?
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Eka depend wenne igena Ganna programme eka anuwa, inna City eka wage Dewal anuwa. Api wadi wisthara katha karamu issarahata
@sanjayalakshan3316
@sanjayalakshan3316 6 ай бұрын
Fitness field ekata courses job tiynwad aiye?
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Gym nam hamatanama. Habai couching gannwa adui expensive nisa. Ganna aya innwa. Sport side ekatanam hondatama job tiyanwa. But language eka katha karaganna puluwn wenna ona.
@lasithdilshan1672
@lasithdilshan1672 7 ай бұрын
finland nursing ena widiya gana video ekak karanna registration ganne kohomada?
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Me series eke man nursing Gana kiyanawa mchn. Balan inna.
@duwendrasamurdhi
@duwendrasamurdhi 6 ай бұрын
Scholarship ekk ganna berida agriculture second class upper ekk thiyenne
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Try karala blanna samaharawita puluwn wei. Habai godak dura city ekakta hambunoth tikak hithala balnna
@luckymusic5505
@luckymusic5505 7 ай бұрын
Degree thiynna onemda bro enna nttan amruda enna
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
degree one naa.. AL thibba nan athi..
@gihanshalitha9299
@gihanshalitha9299 7 ай бұрын
Pathway course eken apply karana eka awlda
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Kisi awulak naa
@KeshalaSilva-r6i
@KeshalaSilva-r6i 7 ай бұрын
Gigree oneda digree nathuwa enna barida
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Degree one na. Me serious eke wena video ekak tiyanawa e gana katha karala.
@duwendrasamurdhi
@duwendrasamurdhi 6 ай бұрын
Masters walata apply krna widiya pehedili krnnako
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Masters n bachelor dekama ekama vidihata apply karanne
@OluLilly
@OluLilly 5 ай бұрын
Finland school wala ugannanne Finnish medium eken witharada
@finlandvesiya
@finlandvesiya 5 ай бұрын
දරුවන් සහ පවුල පිටින් රට යමුද? - Migrating with kids? #srilanka #vesiya #sinhala #srilankanews kzbin.infoSsS5AFiCZA0?feature=share
@Levin_123
@Levin_123 7 ай бұрын
Finnish language eka Godk amarui d ? E ganath video ekk ksranako
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Hari machan. E ganath kiyannan.
@shiranlakmina8494
@shiranlakmina8494 7 ай бұрын
Hellow.As a docter how can i work in finland?
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Hi, there is a Finnish language test that you got to do and then apply for the license. If you can put some effort, there you have a chance. I am not planning to cover this area yet, but will eventually do.
@SamanKumara-zv7im
@SamanKumara-zv7im 7 ай бұрын
Mehe digriyak karala thiyenna oneda .normal english knowledge ekak athda
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
නෑ degree one naa. English test eka karanna wenawa, naththan PTE or IELTS
@SamanKumara-zv7im
@SamanKumara-zv7im 7 ай бұрын
@@finlandvesiya ❤️❤️
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
මේ වීඩියෝ එකේ විස්තර තියනවා. kzbin.info/www/bejne/bHeQfauHod-on8ksi=8qD_4DdgWs3MA6yX
@lenalmethila6012
@lenalmethila6012 Ай бұрын
Putha samaga ammata anna barida
@finlandvesiya
@finlandvesiya Ай бұрын
Amma student widiyata enawa nan puthata wayasa 18ta adu nan puluwan. Puthage visa eken ammata enna baha..
@anuradhapathirana8481
@anuradhapathirana8481 7 ай бұрын
Univercity යන්න PTE mark එකක් ඕනේ නැද්ද?
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
ඕනේ..
@sihanuk
@sihanuk 7 ай бұрын
Machan apiwat goda damuda?😋
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Aniwa mchn. Umbalata thiyana hama prashnetama man hemita uththara dennam. Man danna hamadema kiyala dennan machan.
@sihanuk
@sihanuk 7 ай бұрын
@@finlandvesiya 😍
@ruwanidarshika
@ruwanidarshika 5 ай бұрын
Ielts?
@finlandvesiya
@finlandvesiya 5 ай бұрын
E gana katha karapu video ekak tiyanwa
@mohamadafras3054
@mohamadafras3054 7 ай бұрын
Hello oyawa contact karaganda barida
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Godak Aya contact karanna hadanawa machan. Hamotama katha karanna baa. Eka Nisa mehema msg ekak daanna. Man uththara dennam. Man email ekath share karannan.
@mohamadafras3054
@mohamadafras3054 7 ай бұрын
Mail id eka daanawada ehenam
@Happy_Kitty1111
@Happy_Kitty1111 7 ай бұрын
අයිය මොනවද කරන්නෙ?
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
HR කරන්නෙ.
@amodanipattagamage9996
@amodanipattagamage9996 7 ай бұрын
එයා තමයි මෙහෙ ප්‍රසිඩන්ට් ඒකනෙ ඔයාලට එන්න කියන්නේ
@ShiraniPerera-z3t
@ShiraniPerera-z3t 7 ай бұрын
මයියා මාව ගනින්...ඉගෙන ගන්න නන් බෑ බං😊
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
බෑනේ ඉතින් කරන්න. පොඩ්ඩක් වීඩියෝ ටික අහන් ඉන්නකෝ, මොකක් හරි මැච් එකක් ගහමු ඉතිං..
2025 ෆින්ලන්ඩ් යන්න පුළුවන් පවුල් පිටින් දැන් #finlandyamu #finlandvesiya
47:01
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 7 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
FINLAND JOURNEY VISA PROCESS ( STEP BY STEP) 2025
52:23
Finland: Exam Help, Visa Help, Life Help
Рет қаралды 1,1 М.
Finland January Intake 2025 Update: Internation UAS Examination
18:26
Finland: Exam Help, Visa Help, Life Help
Рет қаралды 2,3 М.
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 34 М.
#2025 ඇප්ලිකේෂන් හොයමු | Let's find 2025 applications
10:06
Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා
Рет қаралды 2,8 М.
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 7 МЛН