2025 නව වසර ඔබට කොහොමද

  Рет қаралды 37,273

Dr. Keman Kulasiri

Dr. Keman Kulasiri

Күн бұрын

Пікірлер: 172
@KingsKumarasinghe-vi8zs
@KingsKumarasinghe-vi8zs Күн бұрын
මෙ තමයි. හරියටම ඇත්ත කියන..astrologic..කියන මහත්මයා..තෙරැවන් සරණයි..ඔඹතුමාට
@kevinlevin4525
@kevinlevin4525 2 күн бұрын
බොහෝම ස්තූතියි පැහැදිලි කිරීමට. ඔබතුමාගෙත් සියලු වැඩකටයුතු සාර්ථක වී 2025 නව වසර යහපත් සුබ වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි...❤💜️🖤
@YamunaGuruge
@YamunaGuruge 19 сағат бұрын
මමත් කුම්භ මට හොඳ නම් මගේ රටටත් හොඳ වෙයි 🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰
@chanikakalani9371
@chanikakalani9371 Күн бұрын
දැනුවත් කරාට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏 .ලබන්නාවු 2025 වසර මේ විශ්වයෙ සිටින සියලු දෙනාගෙම ප්‍රාර්ථනාවන් ඉශ්ට වෙන වසරක් වේවා😍❤️
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 2 күн бұрын
විශ්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@Komari-dv1bt
@Komari-dv1bt Күн бұрын
ස්තූතියි සර් මම මකර ලග්නය මාගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@dilkidilhara4736
@dilkidilhara4736 Күн бұрын
මම මෙතුමාගෙන් කේන්දර බලා ගත්තා. ඇත්තටම මෙතුමා කියපු සියලුම දේ ඇත්ත. ඉදිරියට කිරීමට අවශ්‍ය සියලුම දේ පැහැදිලි කරලා කිව්වා. ඔබටත් සුභ 2025 නව වසරක් වේවා!
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 8 сағат бұрын
ගොඩක් ස්තුතියි ..ඔබතුමා ඇතුළු පවුලේ සැමට සුභ නවවසරක් වේවා..ජය....
@hilareenfernando7952
@hilareenfernando7952 Күн бұрын
ඔබතුමාගේ Video එන තුරු බලාගෙන හිටියේ.ස්තූතිය ඔබට
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 9 сағат бұрын
🙏🏻
@KelaniThissa
@KelaniThissa 2 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ...අපි හැමදාම හෙව්වේ ඔබ තුමා ..දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 Күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි අප වෙනුවෙන් කරන මෙහෙවරට ..බුදුසරණයි...🙏🙏🙏
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 күн бұрын
බොහොම පිං මහත්මයා ඔබතුමා ගෙ විඩියෝ එනකම් මග බලන් හිටියේ මමත් මහත්තය ත් මිළුුන ලග්නෙ ඒ නගේම බුද මහදශාව සහ ගුරැ සහ දශාව ගත කරන්නේ ..❤❤
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 2 күн бұрын
ඔබතුමාගෙ පැහැදිලි කරදීම ඉතාම විශිෂ්ටයි ගොඩක් පිං නිදුක් නිරෝගී සුවයම ලැබේවා,මම ධනු ලග්න පැහැදිලි කලේ තොරතුරු සැබෑවක් ම වේවා, විශ්ව මාතාවට විශ්ව ශක්තියට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ දැනුවත් කිරීමට.
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 2 күн бұрын
ස්තුතියි බුදු සරණයි ඔබ තුමාට 🙏
@ImeshUpul-uo9tr
@ImeshUpul-uo9tr 2 күн бұрын
ලෝකයේ පැවතීම තේරුම් කරන ඔබට බොහොමත්ම පින්..නිවන් මාර්ගය අවබෝධ වේවා....!!!!!
@nimalkularathna6284
@nimalkularathna6284 2 күн бұрын
ඔබ තුමාට පින් සිදු වේවා.පැහැදිලිව කරුණු දැක්වීම විශිෂ්ඨයි සර්
@SARUWATH
@SARUWATH Күн бұрын
ස්තූතිය් මම මකර ❤
@RenukaAmarathunga-k1x
@RenukaAmarathunga-k1x 19 сағат бұрын
මේ තමයි ඇත්ත ඔබ තුමාට බුදුසරණයි
@komalravat404
@komalravat404 2 күн бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාට, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා, මම කුවේට් සිට
@nirmalarousia8815
@nirmalarousia8815 Күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට .💕🙏💕
@atulatul7257
@atulatul7257 Күн бұрын
මම කටක. පට්ට පට පට 😊😊😊
@dinithi1409
@dinithi1409 Күн бұрын
සේරටම හොඳයි වගේ ඵවුනාට රටේ බහුතරයක්ම දුක්ඛිත ජීවිතයක් ගතකරන්නේ😮
@kulasinbadanagegirtyrejint3525
@kulasinbadanagegirtyrejint3525 2 күн бұрын
ස්තුතියි ඔබට මම මකර ලග්න හිමියෙක්
@SARUWATH
@SARUWATH 2 күн бұрын
මමත්
@PushpaKumari-zk4pc
@PushpaKumari-zk4pc Күн бұрын
Mamath
@prasannasilva2216
@prasannasilva2216 2 күн бұрын
ඔබතුමා විතරයි හරියටම පැහැදිලිකරන්නෙ තමන්ගේ කේන්ද්‍රය තමන්ටම බලාගන්න පුලුවන්,අනිත්අය ඔහේකියවනව
@UdayangaHagoda
@UdayangaHagoda 20 сағат бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@stanleysamarakone9881
@stanleysamarakone9881 2 күн бұрын
Mama මකර Mage සෙනසුරු අපල දුරු වේවා වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි 🙏🙏🙏 .
@Sarathkumara-y4m
@Sarathkumara-y4m Күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරනඉ
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 2 күн бұрын
තෙරුවන් සරණයි.. ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා
@amilapriyadarshana2980
@amilapriyadarshana2980 2 күн бұрын
හුග දවසකින් දැක්කේ බුදුසරණයි දෙවිපිහිටයි .❤❤❤
@tiurinaabeygunaratne3677
@tiurinaabeygunaratne3677 Күн бұрын
බොහොම ස්තුතියි මහත්මයා 🙏
@dammikapriyanthi4005
@dammikapriyanthi4005 Күн бұрын
Zoom
@iw-mr6sh
@iw-mr6sh 2 күн бұрын
පුතා මේෂ 6, ශනි ⁣ ,ගුරු .
@IndraniManike-v3i
@IndraniManike-v3i 2 күн бұрын
මගේ හදහන පරීක්ෂාකර ගන්න ඕන ඒ ගැන පැහැදිලි කරන්න ..ඔබතුමාට තෙරැවන් සරණයි මම ඔබතුමාගේ සියලුම වීඩියෝ බලනවා ..
@justtry3905
@justtry3905 2 күн бұрын
ස්තුතියි ඔබතුමාට "දර්ඝආයුෂ" 🙏🙏🙏💚💛💚
@SankaViraj-ty3rd
@SankaViraj-ty3rd 2 күн бұрын
Mamath kataka pahu giya kale purama marama dukak vinda me vidihata Hari jivithe allagena inna eka gana mama puduma venava marune nathi tika vitharai Godak sthuthi obathumata theruvan saranai deergayu veva ❤
@shehandilshanka6492
@shehandilshanka6492 2 күн бұрын
තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගේ රැකවර්නයයි ආරක්ශාවයි ගුරුතුමනි
@ramanidevika7624
@ramanidevika7624 2 күн бұрын
Isthuthi ඔබ තුමාට dirgau ❤❤wawa බුදු සරනයි
@AnomaAnoma-n4t
@AnomaAnoma-n4t Күн бұрын
මන් මකර ගොඩක් දුක් වින්ද may මාසෙන් පස්සේ තමයි ලංකාවට යන්න ඉන්නේ සෞදි වල ඉන්නේ හොදකලයක් ei කියලා හිතනවා බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TachinHasaridu
@TachinHasaridu Күн бұрын
බොහෝම ස්තුතිය 🎉🎉🎉
@MangalikaMapa
@MangalikaMapa 2 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තුති. 🙏🙏🙏
@malkmalk-in8xd
@malkmalk-in8xd 2 күн бұрын
❤ඔබ තුමාට ස්තුතියිමම මකර සදු කුජ 1සනි 6 රට යන්න ඉන්නෙ❤❤
@SriyaniAmarasinghe-b3x
@SriyaniAmarasinghe-b3x 2 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
@palithahewage7664
@palithahewage7664 Күн бұрын
Thanks 🙏🙏🙏 budusaranai obatumata.
@JSenanayake-z7d
@JSenanayake-z7d Күн бұрын
ඔබතුමා එනතුරැ බලාපොරොත්තුවෙන් හිට්යේ
@priyadarshini2313
@priyadarshini2313 2 күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට...😊
@NandaniAlgoda
@NandaniAlgoda 11 сағат бұрын
Theruwan saranai oba thumata!
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 2 күн бұрын
🎉ස්තුතියි දකින්නත් ආසයි🎉මිතුන🎉
@vidulidulla4339
@vidulidulla4339 Күн бұрын
බොහොම ස්තූතියි ඔබට
@rmchandralatha5856
@rmchandralatha5856 2 күн бұрын
ඔබතුමාට ලබන වසර නිදුක් නිරෝගි සුවපත් බාවය ලබා දීර්ඝායුෂ වෙිවා
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju 2 күн бұрын
Thank you so very much at last I'm makara ❤😢😊
@ashokawithanage8216
@ashokawithanage8216 Күн бұрын
🦁🙏🙏💖💖👍....ස්තුතියි ඔබතුමාට ...💖
@lalithagamage9193
@lalithagamage9193 2 күн бұрын
obathumata isthuthi, labana nawa wasara penwadun widiyatama sarthaka weva!!! wishwayata isthuthi ❤❤❤
@AsankaLiyanage-s9u
@AsankaLiyanage-s9u Күн бұрын
Godak Sthuthi sir.Good Luck.
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 2 күн бұрын
ස්තුතියි ඔබතුමාට "දර්ඝආයුෂ"
@Githmi_Sandunika
@Githmi_Sandunika 2 күн бұрын
2025 වසර ලෝකවාසි සියලුම දෙනාටම සුභ නව වසරක් වේවා 🙏🙏🙏
@klaraaelva8974
@klaraaelva8974 2 күн бұрын
Suba aluth auruddak wewa. Sthuthi sir
@shiranpeiris123
@shiranpeiris123 2 күн бұрын
බොහොම ස්තුති🙏🙏🙏🙏🙏
@PavithraKaruwakondage
@PavithraKaruwakondage 2 күн бұрын
Sir නිහඬව enna mokada kiyala balabala හිටියේ ගොඩක් පින්
@nalakavithanage8486
@nalakavithanage8486 Күн бұрын
Oba Thumata Tharuvan Saranai
@lakshmifernando4531
@lakshmifernando4531 2 күн бұрын
තේරූවන් සරණයි
@HarshaMadushan-n1w
@HarshaMadushan-n1w 2 күн бұрын
බොහොම ස්තුති ❤
@malkanthinissa
@malkanthinissa 2 күн бұрын
🙏🙏🙏🌷❤️🤲 teruwan saranai oba tumata
@vajrakwt8786
@vajrakwt8786 2 күн бұрын
Balageana hietieye obatumage video aeaka aeanaturu. Uthsaha karanava sadarana viediehata manussakama pearadearieva hodien jievath veannata. Stutie. Budusaranai
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Күн бұрын
ජයවේවා 🙏❤ කටක😍😍😍
@DinuushaRathnayaka-mq6rz
@DinuushaRathnayaka-mq6rz 2 күн бұрын
2025 නව වසර සියලුම දෙනාට සුභම සුභ වේවා ...සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා ..මුදල් ලබේවා ..🙏🌹💐❤️‍🔥❤️‍🩹
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 2 күн бұрын
🙏🏻
@mangalikadodamgoda9531
@mangalikadodamgoda9531 Күн бұрын
Mama Meena senasuru 11 inne
@sameeralucky8541
@sameeralucky8541 Күн бұрын
2025 මාර්තු 29 න් පස්සේ හොදයි කියලා ඇයි දැන් මැයි මාසේ අවසානේ කියලා කියන්නේ..පැහැදිලි කිරීමක් කරන්න 😊
@manelmorawaka3634
@manelmorawaka3634 Күн бұрын
තෙරැවන් සරනයි
@NiroshMaduranga-n8i
@NiroshMaduranga-n8i Күн бұрын
වෙනත් අයගෙ පලාපල වලට කියන්නෙ මීන ලග්නෙ ඒරාස්ටකයෙ මුල් වසර දෙකහමාර මාර්තු මාසෙන් ඉවරවෙනව කියලයි.
@ramyaabeykoon1738
@ramyaabeykoon1738 2 күн бұрын
Oba thumata budu saranai Hamadama video ekak danakal balan innawa Hodata paha diliwa Kiya denawa Mama mesha
@gangarannayakage1128
@gangarannayakage1128 Күн бұрын
ස්තුති ❤🙏
@stanleysamarakone9881
@stanleysamarakone9881 2 күн бұрын
ඔබට ගොඩක් පින් සියලුම දෙනාට වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි 🙏🙏🙏
@gaminiperera9450
@gaminiperera9450 Күн бұрын
Budusarani ❤❤❤❤❤
@sajiwanisilwa6127
@sajiwanisilwa6127 Күн бұрын
කොහොමද bathumawa සම්බන්ධ කරගන්නේ
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 2 күн бұрын
❤❤❤❤❤❤❤ Theruwan saranai obathumata
@Sanduwa-e2p
@Sanduwa-e2p 2 күн бұрын
B..s..oba thumaata🎉🎉🎉
@SunilJayantha-pl9ys
@SunilJayantha-pl9ys 15 сағат бұрын
ස්තුථියි මම මකර
@somewhereinitaly.....3580
@somewhereinitaly.....3580 2 күн бұрын
Idala hitala oba awith karana me sewayata boho pin.🙏🙏🙏
@anandapiyankara1670
@anandapiyankara1670 2 күн бұрын
ස්තූතිය
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 күн бұрын
ස්තුති යි
@aroshsuresh1779
@aroshsuresh1779 18 сағат бұрын
Thanks you sir 🎉🎉
@IndikaPrasad-q4m
@IndikaPrasad-q4m 2 күн бұрын
Oba thuma godak pin
@Upasena-pl4sb
@Upasena-pl4sb Күн бұрын
Methumaa. Hastha. Rekaa. Pilibadawada. Hasala. Danumak. Athi. Ayek. Obathumaata. Jaya. Pathami. ❤❤❤
@SaduHouse-ch7xk
@SaduHouse-ch7xk 2 күн бұрын
Oba tumage lagna ahanna mama hari kamati...🙏🙏🙏🙏🙏🙏🙏
@kapiarohan1842
@kapiarohan1842 Күн бұрын
Oba thumata budusaranai ❤
@milroypredeepkumara
@milroypredeepkumara 2 күн бұрын
Thank you Sir 🙏🙏🙏🙏
@swarnathilaka7972
@swarnathilaka7972 3 сағат бұрын
මමත් කටක ලග්නෙ. චන්ද්‍ර -3. ර,බු,ගු,ශු-11 ලබන වසර කොහොමද?
@sasbubble3393
@sasbubble3393 Күн бұрын
Sir sinha lagne 8 wenne sikuru innava sadu 12 innawa 2025 astama erastakaya sikuru mahadasawa gewana kenekuta maraka thiyanavada
@lakmanfernando5450
@lakmanfernando5450 2 күн бұрын
Budusarani obathumta 😊
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 2 күн бұрын
Teruwan Saranai dirgau wewa
@DilrukshikaRanaweera
@DilrukshikaRanaweera Күн бұрын
Ane mahaththaya mn godak prashna medde inne.mata mage hadahana pariksha karaganna puluwanda .oba thumata godak pin🙏🙏
@sltube2521
@sltube2521 2 күн бұрын
Mage Shani inne wrushaba rashiye , lagneth wrushaba , chandraya makare , sikuru 10 , kuja 6 , Ravi buda kethu 8 , rahu 2
@shirmalejasinghe5892
@shirmalejasinghe5892 2 күн бұрын
Thans ...makara❤❤
@upendralakmal3530
@upendralakmal3530 Күн бұрын
ලග්න හා ජන්ම එරාෂ්ඨක ගැන video එකක් ඔබතුමා කරලා තියෙනවද?
@MadushikaFernando-j2u
@MadushikaFernando-j2u Күн бұрын
Matath දැන ගන්න ඔනේ
@kanthisiriwardana877
@kanthisiriwardana877 2 күн бұрын
Sthuthy sthuthy sthuthy sthuthy oba thumata uchchika
@GGurubavila
@GGurubavila Күн бұрын
Obata budu sarani mama makara lagna karayk
@dinithidissanayaka6134
@dinithidissanayaka6134 12 сағат бұрын
Thank you sir!!!
@hemachandragamage5373
@hemachandragamage5373 14 сағат бұрын
බලමුකෝ කොහොමද කියල
@dhammikaranawickrama1870
@dhammikaranawickrama1870 Күн бұрын
Thank you obathumata
@NandaniAmbawatta-ne7tw
@NandaniAmbawatta-ne7tw 2 күн бұрын
Oba tumata suba alut auruddak wewa
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 2 күн бұрын
Thank you Mr keman
@sandun6437
@sandun6437 2 күн бұрын
mithuna lagnaye graha pihitim kiyanawa waradiyi
@MonjoMunjo-j9n
@MonjoMunjo-j9n 3 сағат бұрын
Okkoma lagnawala palapala weradi,
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 97 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 559 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 143 МЛН
2025 නව වසර ඔබගේ ලග්නයට කොහොමද?
1:39:29
වෘශ්චික ලග්න ඔබට 2025 වර්ෂය කොහොමද අහන්න
1:55:26
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 20 М.