වෘශ්චික ලග්න ඔබට 2025 වර්ෂය කොහොමද අහන්න

  Рет қаралды 68,953

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Күн бұрын

Пікірлер: 632
@IndrajithKoralege
@IndrajithKoralege 2 күн бұрын
විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා
@PereraPerera-o6t
@PereraPerera-o6t Ай бұрын
මාත් වෘශ්චික කියපු හැම දේම හරි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාටත් තිසරණ සරණයි
@dgdingirimanike
@dgdingirimanike 12 күн бұрын
ගනදෙවි.මන්‍රය
@nilanthiperera7199
@nilanthiperera7199 21 күн бұрын
ඔබට ගොඩාක් පින් මේ කියන දෙවල් වලට මගේ ජිවිත කතාව ලස්සනට කියනවා මහාත්තයෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChamilaParanagama
@ChamilaParanagama Ай бұрын
ඔබතුමා කියන දේවල් 100/ නෙමෙයි 100 ට 200 ක් ඇත්ත
@wasanaherath9424
@wasanaherath9424 22 күн бұрын
😢මගේ කතාවට ම සමානයි මේක,,,බොහොම ස්තුතියි ඔබතුමා ට....
@lalithidunil1602
@lalithidunil1602 19 күн бұрын
ඇත්තටම ඇඩුනා..ඒතරමටම මේ මගේ කතාව.🙏🙏🙏
@ThisewNilakkutti
@ThisewNilakkutti Ай бұрын
මමත් වෘශ්චික..ඔබ තුමා හරියටම කියනවා..අද තමයි හරියටම ලග්නෙ හරියටම ඇහුවේ..හැම වචනයක්ම සත්තයි...ඔබට බුදූ සරයිණයි🙏🙏🙏🙏
@Ishara-e6h
@Ishara-e6h 27 күн бұрын
ඔබතුමා ඇත්තටම කියන්නේ මගෙ ඡිවිත කතාවමයි.මට කියන්න දෙයක් නැහැ.ඔබතුමා දුන් අවවාද වලට ස්තුතිය .
@ranjanih.k6339
@ranjanih.k6339 Ай бұрын
ඔබ තුමා කියන දේ හරියටම හරි ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@krishanthikariyawasam4115
@krishanthikariyawasam4115 29 күн бұрын
මාත් වෘශ්චික ලග්නයේ කියපු හැමදේම හරියටම හරි ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏🙏
@nadeekalakmini2864
@nadeekalakmini2864 Ай бұрын
මට දැන් අවුරුදු 42 යි.මම සිල්සමාදන් වෙන්න ගත්ත අවුරුදු දෙකක් තිස්සෙ ඒත් මහත්තය බනින්නෙ හිතාගන්න බැරි විදියට.මගේ මහත්තයත් ඔයි ලග්නෙමයි .මේ ජීවිතය මහදුකක් සියලුම දේ අනිත්‍යයි කියල දන්න නිසා පෙර පව් ගෙවේවා කියල ප්‍රාර්ථනා කරමින් ඉන්නව.මොනව උනත් ලෑලි පැලකට ආව මම දැන් කාබර හතරක අන්ග සම්පූර්ණ ගෙයක් හදල ත්‍රීවිල් එකයි බයික් දෙකක් අරන් හොද ගුන යහපත් දරුවෙක් හදල ලමය නිසා ඉවසීමෙන් පිනක් කරගෙන ඉන්නව...❤❤❤❤❤
@niranjalapriyangani9772
@niranjalapriyangani9772 27 күн бұрын
මගේ මහත්තයා ත් එහෙම තමා පුංචි දෙයක් වුණත් මහ ලොකුවට බණිනවා මමත් සසර කෙළවර කර ගන්න සිල් සමාදන් වෙනවා මමත් ඔය වයසෙම වන එක් තමා පුදුම
@nadeekalakmini2864
@nadeekalakmini2864 27 күн бұрын
@niranjalapriyangani9772 😭😭😭😭😭
@vajram0227
@vajram0227 19 күн бұрын
ථ්තම්‍යි ම්ටත් එහෙම තමෛ.මමත් ගෙල් හැඩුව .බනිනව මහත්තයා අහ්න් ඉන්න බැරි තරමට ජිවිතේ කලකිරිලා අතරින්න බැ ලමයි නිස ඉව්සනව්.බැරිම තැන රට අවා ලමයි ලොකු උනාම ආරමෙකට ය්නව😢😢😢😢😢😢
@BuddikaRangani
@BuddikaRangani 7 күн бұрын
ඔබ තුමා.පැවසු සියළුම දේ සත්ත්‍ය. ඔබ තුමාට පිං. විශ්ව මාතාවගේ පිහිටයි 🙏🙏
@GeethaVithanage-r6p
@GeethaVithanage-r6p 8 күн бұрын
ඔබතුමා මේ කියන දේවල් මගේ ජීවිතයේ වැඩි වශයෙන්ම සත්‍යයි. මටම කියනවා වගේ කියල මට හිතෙනවා.. ස්තුතියි. ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@jagathjagath9284
@jagathjagath9284 Ай бұрын
මේ ඇත්තෙන්ම මගේ ජිවිත ඇත්තම කතාව.ඔබතුමා හරියටම කිව්වා. ඔය කිව්ව දේවල් සිද්ද උනා.එක පරක් එල්ලුනා වාසනාවකට බේරුනා..අදටත් මා තනියම ජිවිතේ ගතකරන කේනෙක්..දවස් ගනන් බඩගින්නෙ ඉදලා තියනවා..අදටත් එ විදිහමයි 😔😔 ඔබතුමාට පින් 🙏🙏
@priyangiliyanage9976
@priyangiliyanage9976 Ай бұрын
Eka nam eththa
@GunathilakMarasingha
@GunathilakMarasingha Ай бұрын
සම්පූර්න ඇත්ත ජීවිත කතාවම කිව්ව ඔබට පින් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw Ай бұрын
ඔබතුමා කියපු දෙවල් ඔක්කොම. ඇත්ත ස්තුතියි ඔබ තුමා ට❤❤❤❤
@lankacool6657
@lankacool6657 Ай бұрын
Ane මහත්තයා bala හිටියා වගේම mage ජීවිතය gana කිව්වා ඔබ thumata ගොඩාක් pin ඔබ thumata ජය sri maha බෝධීන් වහන්සේගේ රැකවරණය නිරතුරුවම ලැබේවා jesu පිහිටයි ❤❤❤
@KwKuwait-j9o
@KwKuwait-j9o 10 күн бұрын
සහතික ඇත්ත කියපු හැම දේම..ගොඩාක් ස්තුතියි 🙏🙏
@hewapadmi7339
@hewapadmi7339 Ай бұрын
මාත් වෘශ්චික ඔබතුමා කියපු හැම වචනයක් ම ඇත්ත තෙරුවන් සරනයි 🙏
@SwarnamaliMali
@SwarnamaliMali Ай бұрын
ඔබ කියපු දේවල් හරියටම හරි .දැනුත් පන්සලේ ඉදල ආවේ......❤❤❤
@priyamadhu3706
@priyamadhu3706 Ай бұрын
මේ ඔක්කොම ඇත්ත.මගේ ජිවිතේ සිදු උනා.මම ව්ශ්චික.
@NeliSenakaSewwandi
@NeliSenakaSewwandi Ай бұрын
මාත් wushchika ඔබ තුමා කියන හැමදේම ඇත්ත ස්තුතියි විශ්ව මෑණියනි 🙏🙏🙏🙏🙏🌹🌹
@sunandaperera6010
@sunandaperera6010 12 күн бұрын
ඔබතුමා කිවිව දේවල් හරියටම හරි . ඔබතුමාට දීර්ඝායුෂම ලැබේවා
@Anudayarathnedayarathne
@Anudayarathnedayarathne Ай бұрын
ඔබතුමා කියපු හැමදේම ඇත්තතම ඇත්ත .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏
@TarushiKalpani
@TarushiKalpani 5 күн бұрын
ඔබතුමාට බුදු සරණයි
@nadeekalakmini2864
@nadeekalakmini2864 Ай бұрын
මගෙත් මෙහෙමයි .❤❤❤❤❤❤ මම අඩන්නෑ. අපි දිනන්න ලගයි❤❤❤❤❤❤ මේ මහත්තයට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා❤❤❤❤ සියලුම දෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා❤❤❤
@supunchirantha3227
@supunchirantha3227 12 күн бұрын
දිනුම පටන්ගත්තා වෙනසක් තියනවා මේ වර්ෂයේ
@nipuni8704
@nipuni8704 Ай бұрын
මෙතුමාගෙන් වෙලාව බලන්න...හොඳම හොඳයි✨✨✨✨💯 super 🙏🏻
@ramanidayarathna1216
@ramanidayarathna1216 10 күн бұрын
කොහොමද සම්බන්ද කරගන්නේ මට වෙලාව බලාගන්න ඕන
@PodimanikeIndrani
@PodimanikeIndrani 13 күн бұрын
කොහොමද මේවා දැන ගන්නේ සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව කියන්නේ ඔව් ඇ ත්තං 😊😢😢😢😢😢😢😢😢😮😮😮😮
@NayaniKanthilatha
@NayaniKanthilatha Ай бұрын
❤❤❤🎉🎉🎉මගේ ජීවිත කතාව වගේ ඔබ තුමාගේ කතාව ඇත්ත මගේ ජීවිතේ ප්‍රශ්න ආවා මැරෙන්න තරම් තාමත් මැරි මැරි ඉපදෙනවා මන් මට විතරයි විශ්වාස කරන්නේ තමන්ගේම කියන මිනිස්සු නිසා මන් ගොඩාක් අසරණ උනා නය බරින් හෙම්බත් වෙලා ඉන්නේ .ඔබ තුමාගේ මේ කතාවට ගොඩාක් පින් සින්ද වෙනවා 2025අවුරැද්ද මගේ ජීවිතේ සාර්ථක වේවා 🎉🎉🎉🎉🎉🎉ඔබ තුමාටත් ගොඩාක් පින් කරන කියන සෑම කටයුතුක්ම සාර්ථක වේවා දීර්ඝයුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
@SithuminiDilhara-b7f
@SithuminiDilhara-b7f Ай бұрын
මගේ ලොකු දුව වෘශ්චික ලග්නෙ ඔබතුමා කිව්ව සියලු දේ ඇත්ත දැන් මට මගෙ දුව මගෙ ලග නෑ එයාට හැමදාම කරදර හීනෙකින්වත් නොසිතූ දේවල් සිද්ද වෙලා ඉවරයි.2025 අවුරුද්දේවත් මගෙ දරුවගෙ සියලු කරදර සහ සිද්ද වූ නින්දා අපහාස සියල්ලෙන්ම නිදොස්වේවා!
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi Ай бұрын
ස්තුතියි❤️ ස්තුතියි❤️ තෙරුවන් සරණින් යහපතක්ම වෙවා ඔබතුමාට
@puspakumara8946
@puspakumara8946 Ай бұрын
අදනම් මගේ ජීවිතේ හරියාකාරවම කිවුවා ඔබතුමා සීයට දෙසීයක් හරි වෙච්ච දේවල් බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා
@App-p7u
@App-p7u Ай бұрын
Mage.. Jivitha. Kanthawa. Me.kiuwa...godak.pin.❤❤❤
@puspakumara8946
@puspakumara8946 19 күн бұрын
​@@App-p7u❤
@aseladesilva8943
@aseladesilva8943 8 күн бұрын
මමත් වෘශ්චික මහත්මයා. මේක ඇහගෙන ඉද්දි ඇත්තටම ඇඩුනා. ඒතරමට මේ කතාව මගේ ජීවිතයේ යතාර්තයක්. ස්තූතියි ඔබට.
@biya_10
@biya_10 24 күн бұрын
ඔබතුමා හරියටම කිව්වා.බොහොම ස්තූතියි 💐💐💐💐💐
@princyjeewangaranasingha1551
@princyjeewangaranasingha1551 Ай бұрын
මගෙ ජිවිත කථාව කොහොමද දන්නේ සත්තකින්ම ඇත්ත ගොඩක් පිං සිදුවේවා දීර්ගායු ලැබේවා ඔබ‍ට මෙය ඇසෙන්න සැලැස්සු විශ්වයට ගොඩක් ඉස්තුති ඉස්තුති ඉස්තුතියි
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk Ай бұрын
ඔයා.කියන.දෙ.හරි.අැත්තම.කතාව.බුදු.ඝරනයි🙏🙏🙏❤❤
@kalyaniranasinghe9551
@kalyaniranasinghe9551 Ай бұрын
obata nirogisuwaya dirgayusha labewa 🙏 Wishwa mathawage asirwadaya nowaduwamalabewa Theruwansaranai 🙏
@pushpikapushpika9515
@pushpikapushpika9515 Ай бұрын
මගේ දුව මේ ලක්නෙ ඇත්තමයි මේ සේරම සිදුඋනා කොයි වෙලෙත් මැරෙන කතාමයි කියන්නෙම කසාදෙත් එහෙමයි ඔබතුමා ඇත්තමයි හොදට කියනව ලක්න සේරටම මං බලනව අහනව බුදුසරණයි
@chandaneewijerathe5993
@chandaneewijerathe5993 9 күн бұрын
පුංචි කලේ ඉදලම මගේ ජිවිතේ මම සතුටක් ලබලම නෑ ආදරේ කරුණාව කියන එක දැකලවත් නෑ ඔය කියන වචන දාහට දාහක් ඇත්තයි. මට මගේ ස්වාමිපූර්ෂ්‍යා සමගවත් මා සම්බන්ද නෑ මගේ දරු දෙන්නගේ සම්බන්දෙ විතරයි. මේ වචන ටික අහලා මගේ ජිවිතේ ශක්තිමත් කරගන්න ධෛර්ය ලබා දුන්නාට බොහොම ස්තුති. ඔබ චිරාත් කාලයක් ජිවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්සරණයි 🙏
@IshanAnjan
@IshanAnjan Ай бұрын
අමිමො ඇත්ත ඔබ තුමාට ස්තුතිය
@NayanaNandani-j9s
@NayanaNandani-j9s Ай бұрын
ස්තුතියි ඔබතුමන් ට,තෙරැවන්සරණයි
@sujeewarandeniya9558
@sujeewarandeniya9558 Ай бұрын
ඔබ තුමා කියන්නෙ සත්‍යමයි. මමත් මෙ ලග්නය.ඔබ තුමාටත් විශ්ව මාතාවටත්. අනේක වාරයක් ස්තුති වේවා !
@W.gPabasara
@W.gPabasara Күн бұрын
වැදගත් දේවල් ටිකක් දැනගත්තා බොහෝම ස්තූතියි ❤🙏
@SriyaniPerera-zn1jz
@SriyaniPerera-zn1jz Ай бұрын
මෙ මගේ ජීවිත කතාව කිව්ව ඔබ තුමාට ගොඩක් පින්
@SumithraKut
@SumithraKut Ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි හරියට ම හරි කිව්ව දෙ ව්ස්ව මාතාව ට ස්තුතියි ස්තූතියි ස්තූතියි
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 Ай бұрын
ස්තුතියි බුදු සරණයි ඔබ තුමාට 🙏
@AaAs-e6x
@AaAs-e6x Ай бұрын
මේ කතාව අහද්දි eduna මේ සියල්ල සත්ත්‍ය වචනයක් වචනයක් පසා සත්ත්‍ය බොහොම පින් දීර්ඝාඅයු වේවා 🙏🙏🙏🙏
@HarshaniChathurika-ge6kl
@HarshaniChathurika-ge6kl Ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි...
@SadeekaMadhushani
@SadeekaMadhushani Ай бұрын
මගෙ ජීවිතේ ගැන හරියටම හරි ඔබතුමා කිව්වා. හැමදාමත් බලාපොරොත්තු වුනේ සතුට. ඒත් හැමදාම ලැබුනේ දුක, ජීවිතේ ගැන කලකිරීමක් විතරයි. ජීවිතේ එපාම වෙන වාර අනන්තයි. අතාරින්න බැරිම කමට අල්ලගෙන ඉන්නවා . ඔබතුමා කිව්වා වගේ හිත ඇතුලේ දුක තියාගෙන පිටට නොපෙනෙන්න ලස්සනට ඇදගෙන රැකියාවට යනවා , ජීවත් වෙනවා කදුලු හංගගෙන. ඒ හැමදේම වගේ ලබන 2025 අවුරුද්ද සාර්ථක වෙයි කියලා විශ්වාස කරනවා. මොකද හෙට සිට පහන් තිර දල්වන එක ගැන මට අදම දැනගන්නත් ලැබුනා. ඒක මට දැනගන්න ලැබුනෙත් ඔබතුමා කිවූ පෙර පින් ශක්තිය නිසාම වෙන්නැති. ඇත්තටම හෙට ඉදන් ආයෙම ලොකු බලාපොරොත්තුවකින් මම් ආයෙම ජීවිතේ පටන් ගන්නවා. ඉතින් මේ වීඩියෝව දැම්මට ඔබතුමාට ගොඩාක් පින්. ගොඩාක් 🙏 🙏🙏💐💐💐
@HansamaliChathurika-e8q
@HansamaliChathurika-e8q 23 күн бұрын
ඔබ තුමා හරියටම හරි
@Sky-y1c
@Sky-y1c 20 күн бұрын
ඔබතුමා කියන්නේ මගේ ජීවිත කතාවමේ සත්තයිමමත් ඔබ වගේඅනන්ත වාරයක් දුක් විඳලාතියෙනවාඅනන්ත වාරයක්ස්තුතියි මේ කතා කළ ඔබට❤❤❤❤❤
@samanthaarunasiri9075
@samanthaarunasiri9075 Ай бұрын
මටත් හැමදාම උනේ කොච්චර හොද කලත් හිත රිද්දන් තනිඋනු එක විතරයි.. ඇත්තටම මගේ ජීවිත කතාව කිව්ව වගේ.. මාව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙත් වෘශ්චික ලග්නේ කෙනෙක්ට විතරයි වෙන්නැති එහෙම කෙනෙක් ලැබෙනවනම්.❤
@HiruniMadhuka-hp2vi
@HiruniMadhuka-hp2vi 18 күн бұрын
Mata unet oya tikamai.hareyata mata kiuva vage.
@UdariWasana-wx4rb
@UdariWasana-wx4rb Күн бұрын
Attamai matat e wagemai
@GeethKarunaratne
@GeethKarunaratne 27 күн бұрын
සැනසීමෙන් පවුල් ජීවිතය ගත කරන්න හිතන හැම වෘශ්චික ලග්න හිමියෙක්ටම ලැබෙන්න ඕන තුලා ලග්න හිමියෙක් 🙏 ඉවසීම, දරාගැනීම පුහුණු කරගන්නත්, ආදරණීය බව අත් විඳින්නත්, තමා වෙනුවෙන් පෙනී හිටින කෙනෙක් ලබන්නත් ඕන නම් හැම තුලා ලග්න හිමියෙක්ටම ලැබෙන්න ඕන වෘශ්චික ලග්න හිමියෙක් 🙏
@Marydilani-v5l
@Marydilani-v5l 25 күн бұрын
a kathawa aththa mage hb thula me mage jeewitha kathawa sameera mahaththaya kiyanne thula lagnaya hodai apita
@thusitha6986
@thusitha6986 13 күн бұрын
❤❤❤❤❤❤
@NadeeShani-he2cc
@NadeeShani-he2cc Ай бұрын
ඇත්තමයි....ඇඩුනා..කියපු හැම දෙයක් ම ඇත්ත...❤❤❤
@dinunirosha558
@dinunirosha558 26 күн бұрын
😢
@chathuranganimanojamanoja4840
@chathuranganimanojamanoja4840 9 күн бұрын
Saththayi ඇත්ත ....ඔබට බුදුසරණයි
@DkDk-z1u
@DkDk-z1u Ай бұрын
මමත් වෘශ්චික ලග්න හිමියෙක් මෙි කියපු හැමදේම ඇත්ත ඔබ තුමාට තෙරැවන් සරනයි
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g Ай бұрын
ඔබතුමාට බලන් ඉදිය වගේ සියලුම ලග්න ගැන කියන්න පුලුවන් ඊට අදාල හොද සහජ හැකියාවක් සහජ ඉවක් සහජ බුද්ධියක් පෙරසසරෙ පිං කුසල් එක්ක අරන් ඇවිත් තියනව එපමනක් නොවෙයි එම කුසලය සංවර්ධනකර ගැනීමේ හොද අදිෂ්ධානයක පිහිටලා කටයුතු කල නිසයි අදමෙතන ඔබතුමා යන ගමන දිනෙන් දින දියුණුවේවා ජයෙන් ජය ❤පරිස්සමින්❤ සතුටින් ඉන්න ඉතින් 🙏 🙏 🙏 🙏 🙏
@kumari2445
@kumari2445 Ай бұрын
සියලු දේ ඇත්ත .මටම කියනවා වගේ.බුදු සරණයි🙏
@NadeeshaPriyadarshani-o9y
@NadeeshaPriyadarshani-o9y 9 күн бұрын
Mamath whuchchika ...kiyana serama aththa...godak pin obathumata😊😊😊
@PriyangaPriya-r3s
@PriyangaPriya-r3s Ай бұрын
සහතික ඇත්ත කතාව තෙරුවන් සරණයි ඔබ තුමාට
@SeethaMallawarachchi
@SeethaMallawarachchi 13 күн бұрын
ඔබ තුමා කොහොමද මගේ ජීවිතයේ ගැන දන්නේ.සියළු දෙයම සත්‍යයකි . තෙරුවන් සරණයි ඔබ තුමාට.
@thusharikawikramarathne6185
@thusharikawikramarathne6185 Ай бұрын
ඔබතුමාට බොහොමත් පිං....මේ මගේ ජීවිත කතාව මහත්තයො .....🙏🙏
@MalliekaMalli
@MalliekaMalli 25 күн бұрын
ඔබ.තුමාට.ස්තුතීයී....පැහැදීලී.කරාට...බූදූ...සරනයී...දේවී.පීහීටයී
@NilukaDamayanthi-n1b
@NilukaDamayanthi-n1b 9 күн бұрын
Hariyata ma kiyanwa🎉❤ 💯sthuthyi obatumata
@Chaminda-lo6kp
@Chaminda-lo6kp 10 күн бұрын
ඔබ හරියටම කිව්වා ඔබ හරි නියමයි.. 🎉❤🎉❤
@SutharmaSutharma-ie1jg
@SutharmaSutharma-ie1jg Ай бұрын
Oba thuma kiyapu hama dema mata wela thiyenne..harima dukayi jivithe gana..puluwan vidihata budun wadala deviyanta pin dila viswa mathawata sthuthi karala ewasimen bala ennawa obathumata theruwan saranayi, 🌸,,🙏🙏🙏
@NilukaDamayanthi-n1b
@NilukaDamayanthi-n1b 10 күн бұрын
Aneka wrayak sthuthyi 🎉❤
@SunitraKumari-f7d
@SunitraKumari-f7d Ай бұрын
මේ තමයි මගේ කතාව ඔබතුමාට මේ දෙවල් කොහොමද හරියටම කිවුවේ මේ කියන දුක්කම් කටුලු සියලු දෙවියක්ම ව්දගෙන ඉන්න මම
@nirmalapamala7784
@nirmalapamala7784 13 күн бұрын
හරියටම හරි කිව්වා. ස්තුතියි ඔබතුමාට
@KuwAit-y6q
@KuwAit-y6q 24 күн бұрын
මමත්.මෙ.ලග්නය.ඔබතුමා.කියන.හැමදෙයක්ම. මේවනවිට.වෙලා.අදටත්.දුක්විඳින වා.ඔබතුමා.කියන. දෙවල්.සත්තයි.ඔබතුමාට. ගොඩාක්ම. පිං 🙏🙏🙏උතුමි.දීර්ඝායුෂ සුවයම ලබාත්වා.තෙරැවන්.සරණයි.ඔබතුමාට.🙏🙏🙏
@suranganisura6034
@suranganisura6034 Ай бұрын
Obathumakiana. Siyallahariyatama. Hari obathumata budusaranai ❤❤❤❤💕🙏🙏🙏🙏💕💕💕💕 obathumata. Dirgausa pazhami❤❤❤❤
@nuwanthikasandamali4598
@nuwanthikasandamali4598 29 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@ramanidayarathna1216
@ramanidayarathna1216 10 күн бұрын
හරියටම කිව්වා 🙏පිං
@MonikaPieris
@MonikaPieris 25 күн бұрын
ඔබතුමා කියන එවා.හරියටම හරි සියලුම දෙවල්.ඇත්ත
@NishaKumari-pf7jl
@NishaKumari-pf7jl Ай бұрын
සර් මේ කතාව නම් ඇත්තම ඇත්ත ඔබ ට තෙරුවන් සරණයි සර්
@ShashikalaJayamini-p6l
@ShashikalaJayamini-p6l 21 күн бұрын
ජිවිත කතාව මහත්තයා බලන් හිටියා වගෙ මේක තමා මගෙ ජිවිත කතාව ඔබ තුමාට බොහොම ස්තූතියි
@niramanirama5938
@niramanirama5938 Ай бұрын
තේරුවන් සරනයි ඔබ තුමට 🙏🙏 . ඔබ මෙ කියන්නේ . මගෙ ඇතම ජිවිතයනේ දෙයියනේ හිතා ගන්නත් බැහැ .
@Chaminda-lo6kp
@Chaminda-lo6kp 10 күн бұрын
🙏🎂 ස්තුතිය ..
@සිරිකතලංකා
@සිරිකතලංකා Ай бұрын
මහත්තයා මෙි කියන්නේ මගේ ජිවිත කතාව මහත්තයා ..හැමදේම බලන් හිටියා වගේ කියන්නේ....එකක්වත් වැරදි නෑ.....මෙි කියන්නේ මගේ කතාව...🙏🙏🙏🙏🙏🙏❤
@ශ්රීමාලින්ද
@ශ්රීමාලින්ද Ай бұрын
ඔයාගෙ විතරක් නෙවේ ලමයා...මගෙත් මෙහෙම තමා..මට තේරෙන්නෙ නැත්තෙ මොන කරුමයක් කලාටද මෙහෙම වෙන්නෙ කියල...
@AselaChamara-p7l
@AselaChamara-p7l Ай бұрын
Matath ❤
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 Ай бұрын
මට මෙි හැම දේම උනා තියෙනවා වෙනවා ..
@SavinSavin-yb6kn
@SavinSavin-yb6kn Ай бұрын
🕊️
@InocaVindhya
@InocaVindhya Ай бұрын
100 ට 1000 ඇත්තෙන්ම..
@PrasathSannè
@PrasathSannè 23 күн бұрын
මම හිතන්නේ හොඳම කෙනා හරියාකාරව කියන ගොඩක් පිං ඔබ තුමාට ❤❤❤
@anushakaraliyadda1611
@anushakaraliyadda1611 26 күн бұрын
Terwan sarani obata godk estuti ❤❤❤❤❤❤budusarni suba nawawasark wewa budusarni.
@SumithJanaka-bz5er
@SumithJanaka-bz5er Ай бұрын
ඔබතුමා කියන්නේ මගේ ජිවිත කථාව😢😢😢
@ThilininisansalaBandara
@ThilininisansalaBandara 26 күн бұрын
Mama wrishchika lagnaye. Oba thuma kiyapu siyalu dewal attha.mama mehenin wahanse kenek.❤❤❤
@HamadAhmad-b9s
@HamadAhmad-b9s Ай бұрын
💯ඇත්ත ඔබතුමාට බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏
@chapaakash5968
@chapaakash5968 Ай бұрын
ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏🙏
@janujanu-c1s
@janujanu-c1s Ай бұрын
ඇත්තටම කියන්න වචන නැ මම කවදාවත් කවිරුවත් විස්වාස කරන්නේ නැ මෙි චැනල්වල කියන දේවල් නමුත් මෙි අහමිබෙන් අද බලන්න හිතුන අහන්න හිතුන විඩියෝඑකක් හමිබවුනේ ඇත්තටම මට මගේ ජිවිතේ සහතිකම ඇත්ත මෙි සමිපුරන විඩියෝඑකේ කියන කාවෙි ඇත්ත තියෙනවා බොහොම පින් මෙි වචනටික කිවිවට තවමත් මෙි වුශ්චික ලග්නයනමි පුදුම විදියට විදවන එකක් තවත් කොච්චර විදවන්න වෙයිද මන්දා තෙරුවන් සරනයි ඹබතුමාට
@RohiniKumari-r4d
@RohiniKumari-r4d Ай бұрын
කිව හැමදේම හරි මොකුත්ම නැතිව ඉපදුන මට ජීවිතයේ ගොඩාක් දේවල් ලබා ගත්තා මගේ මහන්සියෙන් ..........❤ තෙරුන් සරනයි ඔබ තුමාට.......❤❤❤
@malkanthidamidu6375
@malkanthidamidu6375 29 күн бұрын
ඔබතුමා කියපු hamadema ඇත්ත 🙏🙏🙏🙏
@diliniabeysinghe5347
@diliniabeysinghe5347 Ай бұрын
කියපු හෙම දෙයක්ම හරි ඔබ තුමාට තෙරුවන් සරණයි
@siriyawathipg5827
@siriyawathipg5827 Ай бұрын
මමත් වෘශ්චික, ඇත්තම ඇත්ත මටත් ඒ වගේම දේවල් සිදුවුනා, ඔබතුමාට බොහොම පින්..තෙරුවන් සරණයි...🎉🎉
@harshikanchana3609
@harshikanchana3609 Ай бұрын
මේ කියන හැමදේම මටම කියපුවා ඔබතුමාට ගොඩාක් පින්🙏🙏🙏 බුදුසරනයි
@premasinhaadhikarigeshakilanag
@premasinhaadhikarigeshakilanag Ай бұрын
ඇත්ත මේ සියල්ලම,....❤
@nandanisaparamadu3308
@nandanisaparamadu3308 Ай бұрын
ඔබ තුමා හරියට හරිමයි.ඔබතුමාට තෙරුවන් සරනයි !
@ChandrikaKumari-k5b
@ChandrikaKumari-k5b 15 күн бұрын
ඇත්තටම මම ටිච කෙනෙක් සයිකොලෙජ කෙනෙක් අපි පවුලේ ලමයින් හොදට ඉගෙන ගෙන ඉන්නේ ඇත්තටම ඇත්ත කියන දේවල් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ahmadalmetirii9461
@ahmadalmetirii9461 Ай бұрын
හැම.දේම.ඇත්ත.ඔබ.තුමාට.ස්තුතියි.විශ්ව.මාතාවට.ස්තුතියි
@chathufairy1111
@chathufairy1111 2 күн бұрын
Godak pin obathumata ❤🎉
@KandyS-vv4xv
@KandyS-vv4xv Ай бұрын
Attatama.❤maga❤jiwetha.kathawa Ahamma.kiyanawa.waga.obathumata.tharuwan.saranai.sahathika.atta
@sandyarathnayaka9956
@sandyarathnayaka9956 Ай бұрын
ඔබතුමා කිව්ව දේවල් හරියටම හරි ඔබතුමාට බුදු සරණයි
@GunawathiWirasinha
@GunawathiWirasinha 14 күн бұрын
Matama kiyanne mhttya. Magit oya tikama una oba tumata godak pin❤
@prasadimaheshika5193
@prasadimaheshika5193 23 күн бұрын
ඇත්තටම ඇඩුනා බලන් ඉදලා වගෙ 😢🙏 කාට හොද කලත් අද වෙන තුරු හොදක් නැ හොද කරත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවේ මං අද වෙනතුරු කවුරුත් මං ගැන අනුකම්පා කරලත් නෑ හැමතනැනකම මට මං විතරයි මාර ඉවසීමක් මට තියනවා දරාගන්න පුළුවං 🙏🙏
@jeewanipriyanthi4012
@jeewanipriyanthi4012 Ай бұрын
Obathuma kiyanna ewa hariyata hari..❤ godak sthuthi.budusarani!!!
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 Ай бұрын
කවිද මෙි..මෙි හැමදේම මට උනා..මෙි මටද කියන්නේ මම වෘශ්චික ලග්ගනය..හිමි කෙනෙක්...මෙි හැමදේම උනා මට.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
විශ්වයෙන් සල්ලි ලැබෙන මහා බලගතු මන්තරය - වෘශ්චික
20:23
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН