''රනිල් රට හදනකන් 2048 වෙනකන් ඉවසමු කියපු අයට දවස් 48 ඉවසන් ඉන්න බැරි වෙලා'' | Nalin Hewage

  Рет қаралды 24,930

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 236
@RaviKumar-p9c9w
@RaviKumar-p9c9w 13 сағат бұрын
පොහොට්ටුවේ සහ සජබේ අසූචි කන රු 2000ට විකිණෙන අයථා මුදල් උපයමින් පවතින රජයට මඩ ගහන ශ්‍රී ලංකාවේ වෙහෙසෙන, මොලේ කළඳක් නැති කුළුඳුල් බයියන් වෙත ...... අපි ජේවිපෙට හෝ අනුරට වන්දනාමාන කරන පිරිසක් නොවන්නෙමු. ලස්සන රටක් නිර්මාණය කිරීම සඳහා අප ඔවුන් සමග එකමග යන පිරිසක් වන්නෙමු. මේ දිනවල 2.50 බයියෝ ටික දිගට හරහට වැඩ ආණ්ඩුව පෙරලලා ජනතාව විශ්වාසභංගයක් ගෙනෙයි කියලා, අපිට කියන්න තියෙන්නේ උපාධි තිබ්බ නොතිබ්බ අය පෙර ආණ්ඩුවල ඉද්දී එයාලගේ රාජකාරි අවුරුදු වල කරපු වැඩ වලින් රටට සෙතක් නෑ අපිට සෙතකුත් නෑ, ඉතිං Very Sorry බයියනේ, අපිව තම්බන්න අමාරුයි ටිකක්, අනික බං අපිට ඉඟුරු දීලා මිරිස් ගන්න පුරුද්දක් නෑ 😅
@SusanthaSubasinghe-c3d
@SusanthaSubasinghe-c3d 13 сағат бұрын
🌹🌹🌹🌹🌹
@PiyumiChandrasekara
@PiyumiChandrasekara 13 сағат бұрын
අද උදේ හෙලකුරු එකේ අර මාලිමාවට බැන බැන ඉන්න මොට්ට සජිත්ගෙ ulukkulama කියලා කුක්කෙක් මම බයිට් කරා ආයෙ අපහාස නොකරන්නම😂
@PiyumiChandrasekara
@PiyumiChandrasekara 13 сағат бұрын
අද උදේ හෙලකුරු එකේ අර මාලිමාවට බැන බැන ඉන්න මොට්ට සජිත්ගෙ ulukkulama කියලා කුක්කෙක් මම බයිට් කරා ආයෙ අපහාස නොකරන්නම😂
@anomaruvijini559
@anomaruvijini559 12 сағат бұрын
Superb one. Spot on
@SabeethaIromi
@SabeethaIromi 12 сағат бұрын
❤❤❤
@anomadarshinie6343
@anomadarshinie6343 11 сағат бұрын
ඔව් ඔව්. ඔය සේරම ප්‍රශ්න දන්නේ විපක්ෂේ කට්ටිය තමයි 80% ආදරෙය් මලිමවට 👏👍❤️
@kumaribandara2442
@kumaribandara2442 12 сағат бұрын
පිස්සෝ දැගලුවට ඔබ තුමාලා ගනන් ගන්න එපා . ඔහොමම යං..🎉🎉🎉🎉
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 12 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤❤
@MohamedKiyas-pu1en
@MohamedKiyas-pu1en 13 сағат бұрын
Niyama katawa
@eshmo9427
@eshmo9427 11 сағат бұрын
චන්දෙ දිපු කවුරුත් මේ ආන්ඩුව වැටෙන්න දෙන්නෙ නැහැ...👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
@RukshanPeiris-n2f
@RukshanPeiris-n2f 12 сағат бұрын
අපිට තේරෙනවා ඔබතුමන්ලා වගේම අපිත් කැපවෙලා රට ගොඩ ගමු
@upulwijewardhana1437
@upulwijewardhana1437 12 сағат бұрын
Budusaranai ❤️❤️❤️❤️
@lakshithahh60
@lakshithahh60 11 сағат бұрын
ආසම වරිතයක් ඔයා sir ❤🎉
@sheshasriwick6644
@sheshasriwick6644 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා
@hasithajayawardena3553
@hasithajayawardena3553 12 сағат бұрын
මාලිමාවෙ ගමන සුබයි ❤❤❤
@ranputha9285
@ranputha9285 12 сағат бұрын
ජයවේවා
@Feliz566Tight
@Feliz566Tight 10 сағат бұрын
භූමිතෙල් සුවඳ ඇවිල්ලද දන්නේ නැහැ. ඉවසන්න බැරි.ජනතාවගේ විශ්වාස තව වැඩි කරගෙන ඉදිරියටම යන්න සුබ පතනවා.ස්තුතියි
@AriyaSena-v4c
@AriyaSena-v4c 10 сағат бұрын
ජයවේවා ❤❤❤❤❤❤
@ChamilaGunawardena
@ChamilaGunawardena 7 сағат бұрын
මේ තරම් පැහැදිලි කරලත් නොතේරෙන මිනිසුන් ඉන්නවා නම් ඉතින් දෙවියන්ගේම පිහිට තමයි රටට😮
@priyankasapugoda5850
@priyankasapugoda5850 4 сағат бұрын
Ekane
@madusankaherath-nz7rk
@madusankaherath-nz7rk 11 сағат бұрын
අපිට හදිස්සි නෑ සහෝදරයා හෙමින් කරමු
@DilankaSanjeewa-r5n
@DilankaSanjeewa-r5n 11 сағат бұрын
ජය වෙවා ❤ ❤ ❤
@geethanthirimanna6107
@geethanthirimanna6107 12 сағат бұрын
මාලිමාවට මවිබිමට...ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා
@GamithMadumal
@GamithMadumal 11 сағат бұрын
ජය ඉදිරියටම යමු ❤
@shamisas5127
@shamisas5127 5 сағат бұрын
දුුශිත කල්ලිය අනාගත වෙලා ඉන්නෙ ඒ කල්ලියෙ පිහිටෙන් ⁣යැපුන හොර කල්ලිය ඉන්න බැරැව දගලනව රජයට ජනාධිපති තුමාට අපහාස කර කර.ජයවෙිිවා ජනාධිපති තුමාට සහ ඔබ සියලු දෙනාට . ❤❤❤❤
@dilupamanori637
@dilupamanori637 10 сағат бұрын
අපි ඡන්දය දීලා නිහඩව ඉන්නවා. බයියෝ දගලනවා. ආපිට ඕනේ හොරු නැතිව රට දියුණු කරන්න. එසේම සංචාරකයින් වෑල නොකැඩී එන නිසා හොරට විකුණු හෝටල් සංස්ථාව නැවත රජයට පවරා ගන්නට කටයුතු කරන්න. බුදු සරණයි මහත්මයා. 🙏🙏🙏🙏🙏
@himeshmadushan6851
@himeshmadushan6851 11 сағат бұрын
කතාව ඇත්ත.❤👍
@lalithdisanayake5223
@lalithdisanayake5223 4 сағат бұрын
සතුටුයි නීතිය තවමත් නැවෙනවා නීතිපති ඇතුලු ආරක්ෂක අංශ උඩ clean කරන්න good luck
@PiyumiChandrasekara
@PiyumiChandrasekara 13 сағат бұрын
අද උදේ හෙලකුරු එකේ අර මාලිමාවට බැන බැන ඉන්න මොට්ට සජිත්ගෙ ulukkulama කියලා කුක්කෙක් මම බයිට් කරා ආයෙ අපහාස නොකරන්නම😂
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 12 сағат бұрын
NIYAMAI
@LORD.MALAKAR
@LORD.MALAKAR 11 сағат бұрын
@@PiyumiChandrasekaraසජිත්ගෙන් එන අය අයෙ බයිට් කරන්න දෙයක් නෑ ස්ජිත්ගෙ ආවෙ කිව්ව ගමන් එතනිම්ම ඉවරයි 😂. ආයෙ බයිට් කිරිල්ලක් නැ ඉන්න දීල අපි අයින් වෙන්න තියෙන්නෙ 😂✋
@Deamon-06
@Deamon-06 7 сағат бұрын
සජිත්ට කඩේ යන උන් අමුතුවෙන් බයිට් කරන්න දෙයක් නෑ
@EienSakuraStudio
@EienSakuraStudio 7 сағат бұрын
Thanks for your service😅
@cheniththeunula2110
@cheniththeunula2110 7 сағат бұрын
සජිය දකිනකොට මට මතක්වෙන්නෙ මන්ඩුකබවන..
@UserUser-ku3rg
@UserUser-ku3rg 8 сағат бұрын
මේ හොද දේවල් මොකුත් දුශිතයෝ දකින්නේ නෑ. උන්ට ඇහෙන්නේ නෑ. හොරු දකින්නේ මොකක් හෝ පුංචි අඩුපාඩුවක්ම විතරයි
@h.ibandara4018
@h.ibandara4018 55 минут бұрын
@@UserUser-ku3rg කවුරු වැරැද්ද කරත් වැරද්ද නම් වැරදි. හොර ආචාර්ය කම උඹට පුංචි අඩුපාඩුවක් උනාට කතානයකට ඉල්ලා අස්වෙන්න කිව්වේ ඒකේ බරපතල කම දන්න නිසා. වහලෙක් වෙන්න එපා කොන්දක් තියෙන මනුස්සයෙක් වෙයන්
@Siriwansasiri68
@Siriwansasiri68 10 сағат бұрын
Theruwan saranai ඔබතුමාලට මෙ රට හඩන්න පුලුවන් ❤❤❤
@ශෙහාන්වීරසිංහ
@ශෙහාන්වීරසිංහ 10 сағат бұрын
මේ මනුස්සයට වෘත්තීය අධ්‍යාපනයට වඩා එහා ගිය ආර්ථිකට දායක කරගන්න පුළුවන් විදියේ හොද වගකීමක් දෙන්න තිබ්බා.. සෑහෙන දක්ෂයෙක්. ආකර්ෂණීය නායකයෙක්❤
@SabeethaIromi
@SabeethaIromi 12 сағат бұрын
මාලීමාවට ජය යනු රටේම ජයයි❤❤❤
@disanayakakumari4809
@disanayakakumari4809 12 сағат бұрын
❤❤❤❤❤❤❤
@shnzenal7626
@shnzenal7626 3 сағат бұрын
ඊලග චන්දවල මාලිමාවට 80%ක්❤❤❤
@mishendrawishwa2578
@mishendrawishwa2578 12 сағат бұрын
විපක්ෂයට බලය ගනුදෙනු එක හිටියා මට ඔක්කෝම ජංජාන්ව හැකි කරමු මකබෑවට වැඩි කාලයක් නොගෙන
@ThanojaNuwan
@ThanojaNuwan 10 сағат бұрын
අපි දන්නවා එක අපි කොහොම හරි මෙ රට ගොඩ දාමු
@PathirnaPathirna-g6t
@PathirnaPathirna-g6t 11 сағат бұрын
❤❤❤❤ජයවේව
@MahindaWelikanna
@MahindaWelikanna 10 сағат бұрын
බයියෝ හොරුන් ට කලබල නමිි 2048.වෙනස්කම් ඉදපල්ලා.
@inokakuda7621
@inokakuda7621 12 сағат бұрын
❤❤❤❤😊
@roselanka9004
@roselanka9004 12 сағат бұрын
ඇත්ත වහල්ලූන්ට හදිසිවෙලා
@inokakuda7621
@inokakuda7621 12 сағат бұрын
🎉🎉🎉
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db 11 сағат бұрын
Janatawa malimawa samagai grazie ❤
@AnonoAnono86
@AnonoAnono86 11 сағат бұрын
Mali mawata jaya wewa ❤❤❤❤❤
@Pathirana23456
@Pathirana23456 12 сағат бұрын
විගණන වාර්තා aran බැලුවා nam හිටිය ආණ්ඩු වල කෙරුවාවල් බලන්න පුළුවන් කවුරුත් kiyana ඒවා විශ්වාස නොකරන එවුන් ට කියන්නේ
@mohamedtsaldin
@mohamedtsaldin 10 сағат бұрын
Jaya Wewa 👍 to you ❤ and NPP❤❤
@darmadarma3083
@darmadarma3083 6 сағат бұрын
Niyamai npp Jayaveva oyage kathawa Niyamai 👍👍👍🙏🙏🙏💐💐💐💐💝💝💝
@chandithilakarathna1047
@chandithilakarathna1047 7 сағат бұрын
රටේ ජනතාව දන්නවා හිටපු එවුං රට විනාශ කලා...උන්ටත්..උන්ට ආදරේ උන්ටත් හෙන ගහනවා....අපරාධ දැකලත් තාමත් හොරුන්ට කඩේ යනවට....ඔබලාට පමණයි මේ රට ගොඩ ගන්න පුලුවන් ....ජයවේවා !!!!
@truthseekerlk
@truthseekerlk 5 сағат бұрын
අප ඔබ සමගයි. එක්ව මේ රට ගොඩ ගනිමු. ගොඩ නගමු.
@kanti7069
@kanti7069 7 сағат бұрын
Ape Ratata yahapathakma wewa jayama wewa malemawe seyaluma janathawata jayama wewa AKD ape senhayata dergau wewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤
@kumarasamira42
@kumarasamira42 11 сағат бұрын
ඉස්සර උන් වගෙ කවුරුත් හොරා කන්නෙ නැහැ දැන්
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 12 сағат бұрын
Very. Good 👍 nalin❤
@lalithindunilrathnayake2950
@lalithindunilrathnayake2950 7 сағат бұрын
සහතික ඇත්ත .
@maximaxi1428
@maximaxi1428 3 сағат бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජනාධිපතිතුමාට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@smgsethunga3068
@smgsethunga3068 9 сағат бұрын
Aniwa,,,, Npp Jayawewa......❤️❤️❤️❤️❤️💐👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️
@nalinbandara8548
@nalinbandara8548 9 сағат бұрын
Atta ❤❤❤❤❤❤ parana un hora kapuwa gewanna oni
@Feliz566Tight
@Feliz566Tight 12 сағат бұрын
කොහොම හරි වපුරවලා තියෙනවා ඔය හොර පද්ධතියක් ඉවර කරලා දාන්න එතකොට ජනතාවට තව විශ්වාසය ඇති වෙයි
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 12 сағат бұрын
Aniwaryenma 👍
@SarathKumara-l5w
@SarathKumara-l5w 10 сағат бұрын
Rata Pariwarthanaya wenakota kattiyata hodata redila thiyenne ekai oya adanne. New government ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nalinbandara8548
@nalinbandara8548 9 сағат бұрын
Ballo buranawa ...Kadu pathwenne na ❤❤❤❤❤❤
@NassierMohamed
@NassierMohamed 12 сағат бұрын
Npp jayawewa ❤❤❤❤❤❤❤❤❤
@sahardeensourjah4146
@sahardeensourjah4146 9 сағат бұрын
Npp jayawewa nalin saho
@zorodanish1547
@zorodanish1547 7 сағат бұрын
Great explanation’keep going . Don’t listen to bullshit from any other party’s
@chandanarathnayake529
@chandanarathnayake529 5 сағат бұрын
අලි,රිලව්... ආචාර්ය උපාධියක් දෙනව කියල ජපානයේ වසීදා යවමු.
@dilukadilu1170
@dilukadilu1170 6 сағат бұрын
👍
@ShenuSenansa
@ShenuSenansa 7 сағат бұрын
මාලිමාවට ජයෙන් ජයවේවා
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 12 сағат бұрын
රාජපක්ෂ පට්ට හොරු ජනතාවට බය ඕකුන්ට ජනතාව ගහන්නෙ
@hanryekanayake
@hanryekanayake 6 сағат бұрын
රාජපක්ශලාගෙ දරුවටත් උන්ගෙ දරුවන්ටත් හෙන හතම වදින්න ඔනේ රටට කරපු විනාසයට
@sisirahemantha5363
@sisirahemantha5363 12 сағат бұрын
jaywewa sahodaraya haora thakkadi api sadaranawa athulata damu jayawewa
@neshishanaya9263
@neshishanaya9263 11 сағат бұрын
ජනාදිපති අනුර මේ සියලු දේ ගැන ජනතාව දැනුවත් කල යුතුයි. තේරුම් ගන්න පුලුවන් ජනතාවක් තමයි චන්දෙ දුන්න්නෙ දැන් පරාජිතයන්ගේ නරුම සැලසුම් ජනතාව රැවටීමයි ඒ නිසා ජාතිය අමතා සියල්ල පැහැදිලි කල යුතුයි.🙏
@w.msahandulanjana9908
@w.msahandulanjana9908 12 сағат бұрын
🥰🥰
@Shehan-m4i
@Shehan-m4i 8 сағат бұрын
ඇමැති තුමාගේ අවධානය පිණිස .. පාතාලයේ unta demu වැඩේ ඉක්මනින් . Hadamu Team එකක් .. Parakku wadi, me වෙනකොට th..
@SkSilva-w3y
@SkSilva-w3y 12 сағат бұрын
❤❤❤🎉🎉🎉
@MisharaNiroshani
@MisharaNiroshani 4 сағат бұрын
මසුරන් කතාවක්
@KumariySandiya
@KumariySandiya 12 сағат бұрын
Gayawaewa ❤❤❤❤
@nilushisilva1790
@nilushisilva1790 9 сағат бұрын
ලන්කාවේ දේශපාලනයට අවන්ක මනුස්සයෙක් ජනාධිපති උන දවසට මිනිස්සු ගැන හිතයි ..මෙච්චර කල් පත් උන හැම එකාම කලේ මිනිස්සු රවට්ටලා තමන්ගෙ ආසවල් ඉශ්ට කර ගත්ත එක 😢
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 12 сағат бұрын
Npp jayawewa ❤
@jayagamusrilanka
@jayagamusrilanka 11 сағат бұрын
රනිල 48 දියුණු රටක් කරනවා කියලා කිව්වේ ඔයාලා වගේ එන්න කලින් පැය ගනින් දවස් ගනින් කරනවා කියලා පම්පෝරි ගහලා බලය ලැබුනම මම මැජික් කාරයෙක් නොවෙයි කියලා කිව්වේ නෑ. අවු 2න් කරපු ගොඩ නැගිම බලපන්
@vishmithalokaya3927
@vishmithalokaya3927 11 сағат бұрын
ඇත්ත. ක්‍රමානුකූලව වැඩපිළිවෙළක් යනවා නම් වසර කීපයක් හෝ ගතවෙලා සැලකියයුතු වෙනසක් ලබාගන්න පුළුවන්. මේ උන්නැහේලා කිව්වේ සතියෙන් 60ක් විතර ඇතුලට දානවා කියලා. අඩුගානේ දන්නේ නෑ ලංකාවේ අධිකරණ වැඩ වෙන්නේ කොහොමද කියලාවත් පරිපාලනය ගැන තිබෙන දැනුම නම් කියලා වැඩක් නෑ. මේ කතාවත් කරන්නේ අපි කරන්නම් අපි කරන්නම් කියලා. කරන හැටි පේනවා!
@Perera123-q8i
@Perera123-q8i 10 сағат бұрын
අනිවාර්යයෙන් ranil නැත්නම් ලංකාවේ පෝලිම් වල තාම මැරෙන වා......ranil ❤
@chanakadon9490
@chanakadon9490 6 сағат бұрын
Uba amu gawayek
@sunilananda8228
@sunilananda8228 12 сағат бұрын
දැන්කොහොමද
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 12 сағат бұрын
ඇමතිතුමා ඕවා කියක ඉඳලා වැඩක් නෑ හොරු අල්ලන්ට තාම හිතලවත් නෑ මිනිස්සු අපිට කෝචොක් කරනවා 😢
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 12 сағат бұрын
Malimawata jayawewa
@LORD.MALAKAR
@LORD.MALAKAR 12 сағат бұрын
රනිල් චන්දෙ ඉල්ලුවෙත් ගෑස් සිලින්ඩරෙන් ඒ සලකුන ගත්තෙම අහින්සක මිනිස්සුන්ගෙ හදවතට touch කරයි කියල 😢,2048 වෙද්දි දියුනුකරනවලු 😂 අවු 70 වැඩි නාකි රනිලගෙ වයස කීයද කියල ගනන් දන්නැති බයියො තාම ඉන්නව ඒකට කියන්නෙ ගැතිබාවය( පුපේ ඇරියත් හා ම්ම් ගග ඉන්නව 😂). ඔය නාකි රනිල ඉන්නකන් පොහොට්ටුවෙ ඉදලත් රට කාලා 2022 රට බංකොලොත් කියල ලැජ්ජ නැතුව ඇදන් මාද්‍යට කොයලත්, මිනිස්සු තෙල් පෝලිම් වල ඉදලත් සමහර අයට තමන්ගෙ තාත්ත අහිමි උනා කාලකන්නි දේශපලානඥන් හින්ද 😢.ඒත් අපේ සමහරක් උන් ඒත් කුරිරු සතුටක් ලබල 2000 කඩේ යනව තවත් ලැජ්ජනැතුව 😂
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 12 сағат бұрын
මුට්ටි ...PAPPA...
@mltbox
@mltbox 12 сағат бұрын
ලංකාවේ කුහකයෝ වැඩි.
@shehanishehani8834
@shehanishehani8834 12 сағат бұрын
ඔයාලා ඕක හිමින් කරගෙන යන්න අපිට හදිස්සියක් නෑ
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 11 сағат бұрын
Akanee . Jvp ආණ්ඩුව aran පැය 24 n රට හදනවා kiyalane ..ehema kiyala රටේ ජනතාව andhuwe jvp ubalaama නොවේ ?😂😂
@rajapaksharavi376
@rajapaksharavi376 12 сағат бұрын
අවුරුදු පහකට බලේ දීලා තියෙන්නේ.ඔයහොරුන්ගෙන් යැපුනු වහල්ලු ටිකක් දැගලුවට අවුලක් නෑ
@aselakarunaratne3632
@aselakarunaratne3632 9 сағат бұрын
ඉවසන්න බැරි නිසානේ මුන්ට දුන්නේ කියලා කියාදෙන්න එකෙක් නැද්ද?😢
@sheshasriwick6644
@sheshasriwick6644 8 сағат бұрын
උඹ වගේ කුහක පිස්සෙක් ඉන්නෙ ලක්සෙට එකයි...
@priyanthasooriyaarachchi7411
@priyanthasooriyaarachchi7411 11 сағат бұрын
කජ්ජක්ද කිලා නෙද හැහුවෙ ..48 පෙලිං නැති කරලා මිසක් ඇතිකරලා නෙමෙයි එකයි වෙනස
@Meanika-o8j
@Meanika-o8j 12 сағат бұрын
තනිකර හොරු පාලනය කරපු රටක් තමයි මේ ආණ්ඩුව භාර ගත්තේ
@Upm-s8k
@Upm-s8k 11 сағат бұрын
හොරැ කියපු එවුන් හොරකමුත් කරලා රටත් හොඳට හදාගෙන ආවා. තොපිට හාල් පොල් ටිකවත් කලමනාකරණය කරගන්න බැරි බුරැ හැත්තක්නෙ.
@Upm-s8k
@Upm-s8k 11 сағат бұрын
ඔව් ඉතින් භාරගන්න ඉස්සෙල්ලා කිව්වේ ඇවිත් දින 100න් ාර්ථික අර්බුධ ඉවරයි කියලනේ . දැන් ඇවිල්ලා තොපිට රෙද්දෙ රෙවිලා දැන් තවත්. පරන ආන්ඩුවලට බැන බැන ඉන්නවා මේලෝ වැඩක් කරගන්න තේරෙන්නෙ නැහැ..
@TharushikaDulajini-o6g
@TharushikaDulajini-o6g 11 сағат бұрын
එහෙම කීවේ 2015නේ උබ කෝමා වෙලාද හිටියේ😂
@Upm-s8k
@Upm-s8k 11 сағат бұрын
@ එදා ඩ්ඩ්ලියා ඇරියද දැන් වගේ. 🤣🤣🤣🤣
@NiranjalasriyaniColombage
@NiranjalasriyaniColombage 7 сағат бұрын
😂😂😂😂
@NiranjalasriyaniColombage
@NiranjalasriyaniColombage 7 сағат бұрын
Mokada..a
@Perera123-q8i
@Perera123-q8i 11 сағат бұрын
Jvp කයිවාරු විතරයි ...ranil කියන්නේ තෙල් පෝලිම් වල මිනිසුන් මැරෙන කොට රටක් බේරා ගත්ත නායකයෙක් ... jvp හරක් 😂😂😂
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 11 сағат бұрын
ඉංග්‍රීසි වචනයක් කියාගන්න බැරි ලපයා Physics degree එකක් කරලා ගත්ත උපාධි සහතිකයයි, graduation එක දවසේ ගත්ත photo එකකුයි දාන්න කියපන්කෝ. 😂😂😂😂😂
@ThusharaLaxman-w4k
@ThusharaLaxman-w4k 11 сағат бұрын
ඇයි ඒක උබට පුකේ ගහ ගන්නද උබට කැහුවට මිනිස්සුන්ට ඕන නෑ
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 11 сағат бұрын
@ උගත් පාර්ලිමේන්තුවක් හදන්න ආපු ජෙප්පොන්ට උන්ගේ උපාධි ගැන කියනකොට බෙට්ට හිරවෙන්නේ ඇයි? කෙරුමෙක්නම් දාපන් ලපයගේ සහතික ටික හැමෝටම පේන්න. 😂😂😂😂😂
@shogaimbulgoda4447
@shogaimbulgoda4447 11 сағат бұрын
ලපේ අම්මාගේ රෙද්ද උස්සලා බලපං
@Yungedii
@Yungedii 8 сағат бұрын
උබලාගේ උන් කරනම් කලින් ඉදපු මුන් එන්නේ නැනේ ඕයි සරලයි කතාව....උබලා කැ ගැහුවට වැඩක් නැහැ මිනිස්සු තීරනය කරයි මේයලත් එහෙම කරොත්.ඒ නිසා වැඩිය උඩ පයින්න එපා
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 7 сағат бұрын
@@Yungedii අනේ නිකං පල යකෝ යන්න ගොබ්බ රැලකට කඩේ ගිහින් තවත් නිකං පොර ටෝක් දෙන්නේ නැතුව. 😂😂😂😂😂
@kusumlive9979
@kusumlive9979 11 сағат бұрын
තොපි..ගත්තේ..කරන්න..පුලුවන්..කියලානේ..දැන්..කටවහගෙන..කරපන්..අමු..ගවයෙ⁣ා්
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 11 сағат бұрын
menna bayyek toyyek. ponil pojith ge eta urana bayyek. nunta tama niyama bayyo kiyanne. anda anda comment keranawa. ohoma yan.
@Perera123-q8i
@Perera123-q8i 10 сағат бұрын
Yes Jvp කයිවාරු විතරයි 😂
@anjaleeshavindri8357
@anjaleeshavindri8357 10 сағат бұрын
​@Perera123-q8i ub ayi bn hama thanm walalenne gana kiyd😂😂😂😂
@amalsenevirathne1867
@amalsenevirathne1867 12 сағат бұрын
Whatever the case, we will back up the NPP government. ❤❤❤❤❤. Rajapaksha pare bahala yanna baya oraaa kapu nisa. Minihek gehewunathath, aniwaryayen loka palaka deviyan meyata Honda paadamak uganwanawa❤❤❤.
@athveediya82
@athveediya82 7 сағат бұрын
කයිය විතරයිලු මුංට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ...අවුරුද්දක් යද්දී තේරෙයි ...
@cheniththeunula2110
@cheniththeunula2110 7 сағат бұрын
එහෙනම් උබට පුලුවන්ද?
@NiranjalasriyaniColombage
@NiranjalasriyaniColombage 7 сағат бұрын
😂😂😂😂
@Anushan_
@Anushan_ 5 сағат бұрын
එහෙනම් අව්රුද්දක් යනකන් කට පියන් ඉදපන්කො හැමිනෙන්නෙ නැතුව 😂
@briynkaagg1336
@briynkaagg1336 11 сағат бұрын
මමත් ආදරෙයි මාලිමවට ඒත් ඩොලර් එනකොට ලන්කාවට විදෙස් ස්‍රම්කයන්ගෙ ඩොලර් අඩු කරන්න එපා අපේ පඩිය ගොඩක් අඩු වලා ❤❤❤😂 ආදරෙයි මාලිමවට
@Nature60810
@Nature60810 9 сағат бұрын
මමත් රට ඉන්නෙ..ඩොලර් රේට්1 අඩුවෙනවා වගේම ඊට සාපෙක්ෂව බඩු මිල අඩුකරන්න ඔනේ
@dhammikasenevirathna2240
@dhammikasenevirathna2240 7 сағат бұрын
Api ekata hitagamu eka rataka jivath wanna hoda ratak hadamu
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 11 сағат бұрын
එතකොට පහුගිය ආණ්ඩු කාලේ ණය ගෙවන්නට නොතිබූ නිසා ? උඹලා රට පුරාම payen පැයට උද්ඝෝෂණ කරලා රටේම ආර්ථිකය wattuwe 😂
@senakasiriwardena5862
@senakasiriwardena5862 12 сағат бұрын
Wipakshaye inne patta kupadi horu ralak ne❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭
@SumanaSamarakoon-r7w
@SumanaSamarakoon-r7w 6 сағат бұрын
Api KAWADATH MALIMAWATA
@gayanalankara6597
@gayanalankara6597 12 сағат бұрын
කුලප්පු ව ගනන් ගන්න එපා
@anujadilshan9134
@anujadilshan9134 6 сағат бұрын
Pakatama den
@Perera123-q8i
@Perera123-q8i 11 сағат бұрын
Jvp කයිවාරු 😂😂😂😂
@h.ibandara4018
@h.ibandara4018 10 сағат бұрын
උපාධියක් ගන්න ඕනා😂
@Yungedii
@Yungedii 8 сағат бұрын
උබලා කරනම් මුන්ට ආණ්ඩුව එන්නේ නැනේ ඕයි..උබලා කැ ගැහුවාට උබලගේ උන් කරේ නැනේ බන් මෙච්චර කල්...මේයලටත් වෙන්නේ ඒ ටිකම තාම නොකොරොත් ඒ නිසා උඩ පයින්න එපා.
@h.ibandara4018
@h.ibandara4018 5 сағат бұрын
@ උපාධියකුයි ආචාර්ය පට්ටමකුයි ගන්න ඕනා🤣 පකෝ මම කාගෙවත් වහලෙක් නෙවේ. තෝ වගේ එකෙක් කරන වැරදි සාදාරණය කරන වස්සෙක් නෙවේ මම. කවුරු වැරැද්ද කරත් වැරදි මෝඩ වහලෝ🤣
@sanjaya6687
@sanjaya6687 4 сағат бұрын
පිරුණු කලේ දිය නොසැලේ
@sudarmagayan5066
@sudarmagayan5066 12 сағат бұрын
එතකොට තව ණය ගත්තේ ඒවා ගෙවන්නද අනේ මන්දා ඉතින් කොහොම හරි රට හැදුවොත් ඇති අපේ ළමයින්ට අනාගතේ
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 33 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
කැකිරාවේ 'අලි' කලබලයක්...
4:02
Newsfirst Sri Lanka
Рет қаралды 2,4 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 33 МЛН