තම තමන්ගේ සන්තානගත ජීවිතයේදී ධර්මය විමසන්න ඕන.2078Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 4,700

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

3 ай бұрын

තම තමන්ගේ සන්තානගත ජීවිතයේදී ධර්මය විමසන්න ඕන.

Пікірлер: 21
@aththanayake6896
@aththanayake6896
මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා ස්වාමීනි ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට ද මටද අපි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd
Oba wahanseta Uthum Sanma Sanm Budu Saranaii Apee pinata pahalau Utthamayan Wahansa uthum Nirvanayama labathwa mee desha Nithara sawanaya karana mahata Uthum Darrmanu Awabidaya lebathwa .. .. Uthum Sanma Sanm Budu Saranaii
@farhanaqadir1733
@farhanaqadir1733
සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේට පාදාභි වන්දනා නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 අපේ ජීවිතයට ගොඩාක් පිහිටක් තියෙනවා මෙ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 උප හැරුණ දක්වමින් ධර්මය දේශනා කරනවා ❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@HemaLatha-pu2gr
@HemaLatha-pu2gr
ගම්හීර තථාගත ධර්මය ඉතා මැනවින් පහදා දෙන ඔබ වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ...!ඔබ වහන්සේට ද උතුම් නිර්වාණය ඉතා ඉක්මණින් අවබෝධ වේවා .... !සාදූ සාදූ සාදූ .....!
@sudharmajayasoma6743
@sudharmajayasoma6743
බොහෝම පින් සිදුවේවා ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්ස.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@indrajayanthi6793
@indrajayanthi6793
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ ගෙ එකම දෙශනාව කීප වතාවක් වුවද ශ්‍රවණය කල හැකියි අප්‍රමාණ දෙශනාමය කුසලතාවයන් ඇති ඔබ වහන්සේගෙ දෙශනා තුල අසීමිත කරුණාවක් සැගවී තියෙනව ස්වාමීනී ඒක ඒ ඔබ වහන්සේ ගෙ වාසනා ගුණයක් විය හැකි වන අතර සීලයෙන් සමාධියෙන් ප්‍රඤාව දියුණු කර ගැනීමට උත්සාහ කරනව ස්වාමීනී. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් පරිදි ගෞරවනීය ඔබ වහන්සේට ද නිර්වාණය අපෙක්ෂා කරන අපටද මෙභවය තුලම අපෙක්ෂාව තුල මල්ථල නෙලා ගැනීමට ශක්තිය ලැබේවා අහඹු ලෙස මෙභවයෙ මුණ ගැසුනත් අනාගතයෙ නැවත උත්තම වූ දෙශකයානන් වහන්සෙ යලිමුණ ගැසෙවිද නොදන්නා හෙයින්ද නිර්මල දහම සවන් වැකෙවිද නොදන්නා හෙයින් ද නිවී යාම අරමුණ කරගෙන උත්සාහ කරනවා ගෞරවනීය පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා🎉🎉
@menikep2172
@menikep2172
සාදු සාදු සාදු 🙏🙏🙏
@ZooView-eo7xs
@ZooView-eo7xs
අපිට අවබෝධය ඇතිවන ආකාරයට දේසනා කරන ඔබ වහන්සේට පින්සිදු වේවා .සාදු සාදු සාදු
@ranjaniperera4219
@ranjaniperera4219
ස්වාමීන් වහන්ස මට නොතිබුණු ඤානයක් චතරාර්්‍ය සත්‍ය ගැන ඇතිකරගන්නා ආකාරය පැහැදිලි වුනා සැම දේශනාවක්ම ඇසිම තුලින් චතුරා්‍ය සත්‍ය අවබෝධ වනආකාරයට අසන්න උත්සාහ කරනවා ඔබවහන්සේට මෙි බවය තුලදීම ඒඋතුමි චතරාර්්‍ය සත්‍ය අව⁣ෙබා්ධ වෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏
@dharmadasakoralagamage9668
@dharmadasakoralagamage9668
Sadu sadu sadu 🎉🎉🎉🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@ruparohini733
@ruparohini733
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.
@mathuwanigasinghe5784
@mathuwanigasinghe5784
සාධු ....සාධු ....සාධු ....🙏🙏🙏
@Sabeeth84
@Sabeeth84
සම්මා සම්බුදු සරණයි
@chanikakapuralalage6208
@chanikakapuralalage6208
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@rangakaumalee9450
@rangakaumalee9450
🙏🙏🙏
@upuldevagiri538
@upuldevagiri538
🙏🙏🙏🙏🙏
@NishaNisha-gw1jr
@NishaNisha-gw1jr
Sadu sadu sadu teruwan saranai
@chamila_wWijayalatharachchi
@chamila_wWijayalatharachchi
🙏🙏🙏
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 183 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН