21. පන්න පන්න එන කරුම වලින් බේරෙන හැටි (කුරුංගමිග ජාතකය) | නුවණ වැඩෙන බෝසත් කථා | 2023-05-23

  Рет қаралды 132,116

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Жыл бұрын

#කුරුංගමිග_ජාතකය #kurungamiga jathakaya_jathakaya #නුවණ_වැඩෙන_බෝසත්_කථා #bosathKatha #ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්_ජාතක_කථා
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 270
@asankaprabath1749
@asankaprabath1749 17 сағат бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ දහම් අවබෝධ කිරීමට මේ සියලු කුසල් පාරමිතා වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .!!! සාදු සාදු සාදු 🙏🙏
@indraranjani9603
@indraranjani9603 Жыл бұрын
ස්වාමින් වහන්සේට පින් සිදු වේවා, මම සැමියාගේ බීමත්කම නිසා දරු දෙදෙනා හදාවඩා ගැනීමට නොහැකිව කුලී වැඩ කලා ,උසස් පෙල සමත් වුවත් මට ස්ථිර රැකියාවක් ලැබුනේ නැහැ ,මගේ ආච්චිට දෙමව්පියන්ට පින්සිද්ධ වෙන්න ඕනෙ මට පර්චස් විසිහතක ඉඩමක් දුන්නා කීප දෙනෙක් කිව්වා ඔහොම දුක් විදින්න ඕනෙ නෑනෙ සත්ව පාලනය කරන්න පුලුවන්නෙ කියලා, මම හිතුවා හිගාකෑවත් සතුන්ගෙ ජීවිත නැති කරන්නෙ ත් නෑ, ඇගවිකුනන්නෙත් නෑ කියලා අද එහි යහපත් ප්‍රතිපල මට ලැබී තියෙනවා, එදා ඒවිදියට හිතල වැඩ කරපු එක ගැන අද මට ඇත්තේ ලොකු සැනසිල්ලක්, ඔබවහන්සේට තෙරුවන් සරණයි,
@lathadahanayake9642
@lathadahanayake9642 9 ай бұрын
😅😮🎉😂
@user-mz7uo4ky6z
@user-mz7uo4ky6z 6 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏
@user-mz7uo4ky6z
@user-mz7uo4ky6z 6 ай бұрын
ඇත්තටම ඔබ උතුම් ♥️♥️♥️😍😍😍😘😘😘😘 theruvn sarnyi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindasarath7565
@chamindasarath7565 5 ай бұрын
Good ඔයා හොද කෙනෙක්
@SriyaLatha-vg8sx
@SriyaLatha-vg8sx 2 ай бұрын
A UN accou😮nt
@user-tn4zo4yz5f
@user-tn4zo4yz5f Күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේ දීර්ඝායුෂ ලැබේවා
@nimaninimani4971
@nimaninimani4971 18 күн бұрын
සාදු සාදු සාදු
@udeshini942
@udeshini942 10 ай бұрын
යහපත් මාර්ගය කියා දෙන ඔබවහන්සේට නිවන් අවබෝධ වේවා.පින් සිදු වේවා !!!!
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 Жыл бұрын
අපේ කල්‍යාණ මිත්‍ර වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි. සාධූ සාධූ සාධූ
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@indraniindrani3305
@indraniindrani3305 2 ай бұрын
තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 11 ай бұрын
කල්‍යාමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි...සාදු සාදු සාදු 🙏🙏🙏
@mallikaphilip1083
@mallikaphilip1083 Жыл бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා 🙏🙏🙏
@GangaDewindi-uy8pz
@GangaDewindi-uy8pz Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ධර්මශ්‍රවනයේ ආනිසංස බලයෙන් ගෞතම බුද්ධ රාජ්‍යය තුළදීම නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏
@y.tpasiya5993
@y.tpasiya5993 Жыл бұрын
මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායශ ලැබේවා..බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@amnrosefernando5009
@amnrosefernando5009 11 ай бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා .සාදු සාදු සාදු .
@Radeeshwr98
@Radeeshwr98 4 ай бұрын
සාදු! සාදු!! සාදු!!! තුන්ලෝකාග්‍ර වු මහෝත්තම සම්මා සම්බුධුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@rajapakshamalani8696
@rajapakshamalani8696 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නිදුක් නිරෝගි සුව ඔබවහන්සෙට ලැබේවා තෙරුවන් සරනයි
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
"තමන්ගෙ කර්මය දකින්න " 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dileepaabishek2359
@dileepaabishek2359 2 ай бұрын
ඔබ වහ්න්සේට බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼
@suwarnakumari4194
@suwarnakumari4194 Жыл бұрын
සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදුපියාණන් වහන්සේගේ පිහිට ලැබේවා
@nimalinimali6911
@nimalinimali6911 11 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@janakieakanayaka9720
@janakieakanayaka9720 Ай бұрын
ඔබ වහන්සේට නම්ස්කාරවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raweeshawanigasekara8013
@raweeshawanigasekara8013 6 ай бұрын
සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 7 ай бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@surendramalki1794
@surendramalki1794 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@inokamandawala8081
@inokamandawala8081 4 ай бұрын
ඔබ වහන්සේ මගේ හිත හැදුව. ගොඩක් පින් ඔබ වහන්සේට
@karunarathanaguruwaththa6149
@karunarathanaguruwaththa6149 5 ай бұрын
මේ පින්වන්ත ගරු ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගී සුවයලැබේවා .තෙරුවන් සරනයි .
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට දීර්ගායු ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏🙏
@sithuminifonseka9920
@sithuminifonseka9920 11 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@user-zu9ix1id7t
@user-zu9ix1id7t 2 ай бұрын
මමත්.....සද්ධර්මය ජීවිතේ දෙවැනිකොට විස්වාස කරනව....මයි....මොනදේවුනත්...අවසර....මම....තුරැනුවනට ජීවිතයම...කැපකරනවා.......මයි....පින්වත්...තුරැනුවනට..නමස්කාරය..වේවා...🙏නමෝබුද්ධාය🙏 සාදු🙏සාදු🙏සාදු🙏❤
@user-xz7go1us7c
@user-xz7go1us7c 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුමි නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු
@chamaleewijayasinghe7140
@chamaleewijayasinghe7140 10 ай бұрын
ඔබ වහන්සේ විසින් දෙසූ ධර්මය මනස අවධි කර කර්මානුරූප යථාර්ථය අවබෝධ කර ගැනීමට මග පෙන්වීමක්ම වූවා. බොහොම පින් ඔබවහන්සේටත්, මෙම ධර්මය දේශනා කිරීමට ඉඩ සැලැස් වූ සැමටත් ! තෙරුවන් සරණයි !🙏🙏🙏🙏
@denuvansaranga2968
@denuvansaranga2968 Жыл бұрын
සාදු සාදු තෙරුවන් සරණයි🎉🎉
@chatunidilsani4749
@chatunidilsani4749 11 ай бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏...
@chandikumari2083
@chandikumari2083 Жыл бұрын
ඉතා වැදගත් ඔබ දෙසූ දර්ම දේසනාවකින් අප හිත් සැනසූ ඒ උතුම් දර්ම දේසනාව සිදුකල පින්වත් ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගි සුවයම ලෑබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@chamindageeganage7739
@chamindageeganage7739 11 ай бұрын
ඔබ වහන්සේට දිර්ග ආයුශ ලැබෙවා! පින්වත් සමින් වහන්ස අපට මෙවගෙ බන දෙශනා කරන ඔබ වහන්සේට ගොඩක් පින්❤🙏
@sethinidihasna6156
@sethinidihasna6156 2 ай бұрын
සාදු සාදූ සාදූ 🙏🙏🙏
@malkisampath6136
@malkisampath6136 11 ай бұрын
ධර්ම දේශකයන් වහන්සේට උතුම් නිර්වාණාවබෝදය ලැබේවා !!! සාදූ සාදූ සාදූ
@chathurathnayaka4985
@chathurathnayaka4985 11 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා,උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා.🙏🙏🙏
@arunasoysa
@arunasoysa Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 . තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ ඉතා මිහිරට මේ උතුම් දහම් කරුණු අපට කරුණාවෙන් පහදාදෙනවා.කර්මය දායාදය කරගත් අපට කර්ම කර්මඵල විශ්වාස කිරීම තුලින් අකුසල්වලින් බේරිලා අපව රැකගන්න අපට හැකියි . මහා කාරුණික ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හරිම සොඳුරු දහමක් අපටත් සරණ යන්න ලැබීම අපට මහත් ලාභයක් . පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 .
@wasala2744
@wasala2744 10 ай бұрын
නමෝබුද්ධාය🙏🙏🙏 නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ..... පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ...සාධු...සාධු.... පින්වත් ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගිවේවා..සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ..... රැස්කර නා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ...සාධු...සාධු..... අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ....
@chathurathnayaka4985
@chathurathnayaka4985 11 ай бұрын
අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ නිදුක්ව නීරෝගීව චිරාත් කාලයක් වැඩවාසය කරත්වා..වහා වහා ධර්මාවබෝධය කර ගැනීමට මේ පින් හේතු උපකාර වේවා 🙏🙏🙏
@nilminirenuka1975
@nilminirenuka1975 2 ай бұрын
Sadu sadu sadu oba wahanseta niduk neroge suwayama labewa 🎉 🎉 🎉 🎉
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 Жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@umandamunasinghe3256
@umandamunasinghe3256 4 ай бұрын
මං දැකල තියනව ගොඩාක් ස්වාමින් වහන්සේලා අපිව සසරට ගොඩාක් බය කරවනව..නමුත් මේ බණ ඇසීමෙන් හිතේ සැනසීම ලැබුණා..ජීවිතේ වැරදි ධර්මයෙන් හදා ගන්න විදිය බොහෝම පැහැදිලිව කියල දුන්නා...ඔබ වහන්සේට මතු නිවනම සැනසීම වේවා 🙏
@user-bk7wc4jq8g
@user-bk7wc4jq8g 3 ай бұрын
Sasara athishaya bayanakai thamai 😢
@user-zv7yy8me3p
@user-zv7yy8me3p 2 ай бұрын
I whish everyone listen to this budubana pinwath oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏 from Australia ❤
@SandeepaKaushanSenarathna
@SandeepaKaushanSenarathna 2 ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@renukaperera6239
@renukaperera6239 3 ай бұрын
පින් ඇත්තන් හට මෙම දර්ම දේසනාවන් ස්‍රවනය කිරීමට ඉඩ සැලසේවා!!" මෙම දර්ම දානය වෙනුවෙන් මුල් ඌ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා!!" කරන කියන රැකී රක්ෂා සර්වප්කාර්‍යෙන්ම සාර්තක වේවා..!!! වැරදුන තැනක් ඇත්නම් ඒවා හදාගන්නට මේ බන අසනා සියලුම දෙනාහට හැකිවේවා..!! සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!දුකින් මිදෙත්වා!!! අපේ හාමුදුරුවනේ මෙවන් වූ දර්ම දේසනා තව තවත් ඉදිරියටත් ඉදිරිපත් කිරීමට ඔබවහන්සේට හට නිදුක් නීරෝගී සුවයම ලැබේවා !!! තෙරුවන් සරණයි !!🙏🙏🙏
@funnyshanumaduwanthi9429
@funnyshanumaduwanthi9429 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 2 ай бұрын
Namo buddaya sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! චතුරාර්‍ය් සත්ත්‍යම අවබෝධ වේවා !!!🙏🙏🙏🙏🙏
@newlifebeginsnow
@newlifebeginsnow 2 ай бұрын
Mawa beragathata obawahanseta budu bawa athwewa 🙏🙏🙏
@siccrt
@siccrt 10 ай бұрын
නමෝ බුද්ධාය ! ධර්ම රත්නයටත් පිංවත් ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා !! සාදූ සාදූ සාදූ මගේ හිතට කිසිම කෙනෙක් ගැන කිසිම දෙයක් ගැන ඊර්ෂ්‍යාවක් තරහවක් නොදැනේවා!!
@fygj6018
@fygj6018 Ай бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
@gayanthimangalika0213
@gayanthimangalika0213 2 ай бұрын
Tharuwan sarni Ape Hamuduruwane 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@kusalaninimesha5953
@kusalaninimesha5953 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්දා
@malanidingiriya7197
@malanidingiriya7197 Ай бұрын
සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐තෙරුවන් සරණයි 💐🙏💐පින්වත් 🙏ස්වාමින් 🙏වහන්සේට 💐🙏💐සාදු 🙏සාදු 🙏සාදු 🙏නමෝ 💐🙏💐බුද්ධාය 💐🙏💐
@chathurikawaduge3712
@chathurikawaduge3712 5 ай бұрын
ඔබවහන්සේට තෙරුවන්සරණයි ..... දීර්ඝායුවේවා .....
@ashathilini7169
@ashathilini7169 2 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@patrickperera7974
@patrickperera7974 11 ай бұрын
තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා
@buddikasampath3170
@buddikasampath3170 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏
@faisu3217
@faisu3217 4 ай бұрын
තෙරුවන් සරනයි අපගේ පින්වත් ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා 🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@roshanirajapaksha3754
@roshanirajapaksha3754 Жыл бұрын
සාදු සාදු සාදු .... 🙏🙏🙏🌹🌹🌹
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
🙏🙏🙏
@nadeewanasingha2982
@nadeewanasingha2982 11 ай бұрын
සාදු සාදු සාදු ඉතාම වට්නා ධර්මය දේශනාවක් දේශනා කල ඔබ වහන්සේට දීර්ගායු වෙත්වා ඔබ වහන්සේ ඇතුලු මමද සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සූවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා උතුම් නිවනම අවබෝධ වෙත්වා
@nelsonbatwala2580
@nelsonbatwala2580 10 ай бұрын
Y gt
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 4 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@hasitharajarathna8457
@hasitharajarathna8457 2 ай бұрын
සාදු සාදු සාදු 🤲 සියලු සත්තවයෝ සුවපත් වෙත්වා
@imalshahansani7776
@imalshahansani7776 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 7 ай бұрын
Garu svamin vahansetath videovan pala karana samatath niduk nirogi chira jivanaya veva namo buddayaa theruvan saranai🙏🙏🙏🙏🙏🙏
@priyaherath
@priyaherath Жыл бұрын
Namo Buddhaya 🙏
@prabhasoftcreation2323
@prabhasoftcreation2323 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට...🙏🙏🙏
@manojprasanna4946
@manojprasanna4946 Жыл бұрын
තෙරැවන්සරනයි🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏❤
@thilinadilshanmunasinghe4319
@thilinadilshanmunasinghe4319 2 ай бұрын
සාඳු සාඳු සාඳු 🙏🙏🙏 🌸 නමෝ බුද්ධාය! 🌸
@user-yn4tk6iu9h
@user-yn4tk6iu9h 4 ай бұрын
sadu ! sadu !! sadu !!!
@sckolambage9992
@sckolambage9992 Жыл бұрын
,සාදු සාදු සාදු !!!
@dilinamadusan5791
@dilinamadusan5791 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane oba wahanseta dirga ausa labewa🙏🏻🙏🏻
@-1111wish
@-1111wish 3 ай бұрын
සියලුම දෙනාටම ධර්මය අවබෝධ වේවා 🙏
@user-on2tk4jx5g
@user-on2tk4jx5g 2 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@RanaRana-rv9jk
@RanaRana-rv9jk Жыл бұрын
Sadu sadu sadu.🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷thaeruwan saranai pin wath ape hamuduruwane.
@user-km2oo9ex4i
@user-km2oo9ex4i 9 ай бұрын
ඔබ වහන්සේට. නිදුක් නීරෝගී බව ලැබේවා🙏🙏🙏
@yapakumara2431
@yapakumara2431 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@athulaperera6209
@athulaperera6209 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@athulaperera6209
@athulaperera6209 11 ай бұрын
ඔබ වහන්සේට වහ වහා උතුම් නිවනින් සැනසීම ලැබේවා
@ashikaganga3533
@ashikaganga3533 Ай бұрын
🙏🙏🙏
@indrakulasooriya6364
@indrakulasooriya6364 2 ай бұрын
Sadhu sadhu sadhu
@Thequeen12638
@Thequeen12638 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!! 🙏🙏🙏
@roshanirajapaksha3754
@roshanirajapaksha3754 Жыл бұрын
තෙරුවන් සරණයී
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@kittykat4448
@kittykat4448 2 ай бұрын
අපේ බුදු හාමුදුරුවෝ දේවදත්ත තෙරුන් ටත් රාහුල තෙරුන් ටත් සියලු සත්වයන් ටම එකසේම කරුණාව සමානයි. උතුම් ස්වාමින්වහන්සේ ට නමස්කාර කරමි.
@liyanaarachchis4123
@liyanaarachchis4123 Жыл бұрын
Ane swmin wahns mama watila konde abadayakata lak una eeth mage wada mata kara gatha hkiya eth man asaranay wge danenawa mata pihita wana sekwa oba wahanseta theruwan saranay
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@samandissanayake848
@samandissanayake848 Жыл бұрын
pp
@samandissanayake848
@samandissanayake848 Жыл бұрын
ppppp00⁰00ppp00
@samandissanayake848
@samandissanayake848 Жыл бұрын
00⁰⁰⁰⁰⁰⁰000⁰⁰
@samandissanayake848
@samandissanayake848 Жыл бұрын
⁰⁰⁰0
@user-ss5bw7mm6t
@user-ss5bw7mm6t 4 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@user-pk8sq6yf8i
@user-pk8sq6yf8i 10 ай бұрын
Theruwan saranai
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 2 ай бұрын
සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 2 ай бұрын
🌼🙏🙏🙏🌼
@kumariherath7874
@kumariherath7874 Жыл бұрын
Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa 🌹🌹🌹🌹🙏🙏🙏
@SethumiGamage-co7ki
@SethumiGamage-co7ki 10 ай бұрын
ස්වාමීන් වහන්ස යහපත් කටයුත්තක් ආරම්භ කලද දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය වීර්යය දියුණු කර ගන්නේ කෙසේද?
@nimaninimani4971
@nimaninimani4971 Жыл бұрын
Sadu sadu sadu
@mihindudep1
@mihindudep1 Ай бұрын
@chandanisamarawira5408
@chandanisamarawira5408 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබවන්හසේට
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН