සැප්තැම්බර් 21 වෙනිදා බලයට පත් වෙන්නේ දියසෙන් කුමාරයාද? | Hela Rahas

  Рет қаралды 10,095

Hela Rahas

Hela Rahas

Күн бұрын

Пікірлер: 150
@Id20154
@Id20154 3 ай бұрын
දියසෙන් ජනපති සටනේ ඉන්නවා. රාජාලියා ලකුණින් 🙏🙏🙏
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 3 ай бұрын
මගේ ජන්දය අනෝජ්ද සිල්වාට
@rccrobin6521
@rccrobin6521 3 ай бұрын
😂😂😂
@rccrobin6521
@rccrobin6521 3 ай бұрын
😂😂😂
@indi15
@indi15 3 ай бұрын
Ganja ගහලා ද ඉන්නේ 😂😂😂
@dinithikaushalya9656
@dinithikaushalya9656 3 ай бұрын
අනෝජ් ද සිල්වා .... රාජාලියා ලකුණෙන් ඔහුට සම කල හැකි කිසිවෙක් නැත🙏🙏🙏
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 3 ай бұрын
සුරන්ඡීව අනොඡ් ද සීල්වා
@prasadrangana8462
@prasadrangana8462 3 ай бұрын
අනොජ් වෙදමහාතා 🦅🦅 සිව්හෙලයට ජය
@හෙලයසොයා
@හෙලයසොයා 3 ай бұрын
දියසෙන් කියන්නෙ කවුදකියල තේරුම් ගන්න තාම මිනිසුන්ට බැරිඋනා.උහු කරලියේ සටන් කරනව.අනිවාරෙන් අපේරටේ රජු ඔහුයි.වෙදමහත්තයා ඔබට ජය ❤️🙏🙏🙏
@nishanthakumara9908
@nishanthakumara9908 3 ай бұрын
🦅❤
@Id20154
@Id20154 3 ай бұрын
❤❤❤❤❤👍👍👍👍
@wesamun1
@wesamun1 3 ай бұрын
@@හෙලයසොයා වැරදුනා කොබෙයියට ආයෙ.225 විතරක් නෙවෙයි නොමිනේෂන් ලිස්ට් එකේ කබ්බො එකෙකුට කඩේ යන්නෑ ...
@ranmalidesilva9278
@ranmalidesilva9278 3 ай бұрын
🪔 🪔 🪔 🪔 DIYASEN BALAYA ANANTHAI
@wesamun1
@wesamun1 3 ай бұрын
@@හෙලයසොයා මේ ලංකාවෙ එක භික්ෂූන් වහන්සේ නමකට ඔහේගෙ කුමාරයා අඳුරගන්න බෑද 😁 එක ස්වාමීන්වහන්සේ නමක් නෑනේ.එක හෙල නායකයෙක් නෑනේ කොබෙයියො ඔය ස්ටේජ් එකේ.මම දියසේන නෙවෙයි කියද්දි නෑ නෑ එයා තමයි කියන්නෙ ගුලි කාලද 😁...
@naveensasanka1829
@naveensasanka1829 3 ай бұрын
අනෝජ් ද සිල්වා ❤ වෙදමහත්තයා 🦅
@jeewaniwedanda2385
@jeewaniwedanda2385 3 ай бұрын
අනිවාර්යයෙන් අනොජ් වෙදමහත්තයා අපේ රට බාරගත යුතුයි . තෙරුවන් සරනයි 🙏
@unknownpersonlk
@unknownpersonlk 3 ай бұрын
සිහිබුද්ධියෙන් සිටින්න. අපි සූදානම් වීම ආරම්භ කළා. ස්වර්ණ වර්ණයෙන් ආලෝකමත් වන මාවත පෙනි පෙනී අඳුරේ අතපත නොගෑමට තරම් සවිඥානික වන්න. පරාජය වෙනුවෙන් නොව, ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙසවෙන්න පුරුදුවෙන්න. ඔබව ජයග්‍රහණය කරවීම සිදුවන්නේ කවදාදැයි සක්සුදක් සේ දනිමි. ඒ වෙනුවෙන් වසර පන්දහසක් බලා සිටියෙමි. දනිමි. කරමි. විශ්වාසයෙන් රැඳී සිටින්න. රට පමණක් නොවෙයි, විශ්වයම අපෙයි 💪❤🐉🔥 ✍ නිර්නාමිකයෙක්...
@menakasanjeewani8854
@menakasanjeewani8854 3 ай бұрын
අනෝජ් ද සිල්වා ....ඒ ඔහුයි...🙏🙏🙏🙏
@nuwanmc
@nuwanmc 3 ай бұрын
මොන්ගල්ද
@madhushikaishara5837
@madhushikaishara5837 3 ай бұрын
Attatama anura mahatayata humba une gotabayata labunu chandamai minisunta mun apa wela inne oke anura mahattayai wena tawa1kenak damma nam ayata tamai denne meke karnna ona ohoma newai chande kalin wada piliwalak denna ona mokak hari gamak nagarayak bara dila aka dunu karnna kinna ona ownge pratipala janatawata desapalana nowadays aya wisin danum diya uti
@nscreative5930
@nscreative5930 2 ай бұрын
​@@nuwanmc ඇයි අනුර ද😂
@Lakshmanjayasundhara
@Lakshmanjayasundhara 3 ай бұрын
අද්‍යත්මික නයක උතුමෙක් එන්නෙ චන්දයෙන් නෙමේ මහ සඝරුවණෙ අසිර්වාදයෙන් 🙏🙏🙏
@msaomath4468
@msaomath4468 3 ай бұрын
අනෝජ්දසි.ල්වා වෙදමහතා❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@upulanandasenarathne3294
@upulanandasenarathne3294 3 ай бұрын
ඔව් 2024 තමයි එන්න හිටියේ කුමන හෝ හේතුවක් නිසා 2027 දක්වා පස්සට ගියා කියලා කියනවා ඔහුත් සමග දිව්යලෝක වලින් තවත් 6000 ඔහුගේ සහයට සියලුම රටවල් වල උප්පත්තිය ලබා සිටනවාලු ඔහු මුළු ලෝකයටම බුදුදහම ගෙනයනවාලු ඔහු ආධ්‍යාත්මික බලයෙන් උසස් කෙනෙක්ලු මුළු ලෝකයම ඔහුගේ බලයට පහලින් සිටිනවාලු තව අවුරුදු දෙකයි නේ බලමු. හැබැයි මේ තියන විදිහට 2027 වර්ෂයට ජනාධිපති හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් වැටෙන්නේ නෑ
@prabhash1975
@prabhash1975 3 ай бұрын
😂
@chamaradinesh8894
@chamaradinesh8894 3 ай бұрын
දියසෙන් ආනොජ්ද සිල්වා වෙද මහත්තයා ❤❤❤
@hfv2751
@hfv2751 3 ай бұрын
Anoj de silva wedaduranata Jaya wewa ❤🙏🇦🇪
@NandaniWeerasekara
@NandaniWeerasekara 3 ай бұрын
අනෝජ්‍ය සිල්වා වෙද මහත්තයයි ඒ ප්‍රබල නායකයා
@ajithgamage104
@ajithgamage104 3 ай бұрын
Suranjeewa anoj de silwaa❤️❤️❤️❤️🙏🙏🙏
@Manika832
@Manika832 3 ай бұрын
අනොජ්ද සිල්වා මැතිතුමා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janubole9026
@janubole9026 3 ай бұрын
ප්පිස්සුද බාං
@charithlokusooriya5502
@charithlokusooriya5502 3 ай бұрын
බලන්න ඔලුව අතගාලා අං ඇවිල්ලද කියල
@Id20154
@Id20154 3 ай бұрын
​@@charithlokusooriya5502නිරාගමික උන්ට මේවා විහිලු තමා 😂😂
@sahirasiromali6057
@sahirasiromali6057 3 ай бұрын
Anoj weda mahata
@HELAYAGAMES
@HELAYAGAMES 3 ай бұрын
ඒ නම් තරුව තමයි❤
@surangapradeep4903
@surangapradeep4903 3 ай бұрын
anoj da silva ..eyaa thamai...❤❤❤❤
@inokawijerathna2056
@inokawijerathna2056 3 ай бұрын
අනෝජ් ද සිල්වා මහතාට සමාන කල හැකි කිසිවෙකු නැත. රාජාලියා ලකුණෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන .🙏🙏🙏
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 3 ай бұрын
🙏🙏🙏අනෝජ්ද සිල්වා වෙදමහතා
@indrajayasekara1147
@indrajayasekara1147 3 ай бұрын
Weda mahathyata Jaya Jaya Jaya weva🙏🙏🙏
@tharuwana
@tharuwana 3 ай бұрын
අනෝජ් ද සිල්වා වෙදමහත්තයාට ජය 🦅❤️😍
@AbhayaMegha
@AbhayaMegha 3 ай бұрын
දියසෙන් නොහොත් මෙිඝ නාද ( ඉන්දුුජිත් )
@sashikawerasinghe681
@sashikawerasinghe681 3 ай бұрын
ඔයා දන්නවද එයාව
@MeghaAbhaya-t3r
@MeghaAbhaya-t3r 4 күн бұрын
ඔවි.. තාම කාලය තියෙනවා ටිකක්.​@@sashikawerasinghe681
@travel_family_srilanka5957
@travel_family_srilanka5957 3 ай бұрын
දියසෙන් කෙසේ වෙතත් දියවෙන සේන කෙනෙක් මෙවර ජනාධිපති වෙයි 😂 2027 දී වත් බලමු දියසෙන් එයිද කියලා?😊😊😊
@janakaroshan6429
@janakaroshan6429 3 ай бұрын
Ak ඩ්❤❤❤
@yamunakumari5345
@yamunakumari5345 3 ай бұрын
සිව්භෙලයට ජය... රාජලියාට ජය
@MRSMunasinghe
@MRSMunasinghe 3 ай бұрын
අනුර කුමාර❤
@kasungunasekara6441
@kasungunasekara6441 3 ай бұрын
helayata jaya wewa.......🙏🙏🙏......
@sandyawijeratne5290
@sandyawijeratne5290 3 ай бұрын
අ🇱🇰නෝ☸ජ්💪💪💪🔥🔥🔥 🦅🦅🦅❌❌❌👑👑👑🇱🇰🇱🇰🇱🇰❤❤❤☸☸☸🙏🙏🙏
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf 3 ай бұрын
Anocjda silwa weda mahathaua raja aliya enne
@abimaniwansa814
@abimaniwansa814 3 ай бұрын
අනෝජ්ද සිල්වා අපේ වෙද මහත්මයාට ජය සිව් හෙලයට ජය ❤❤❤
@DamithPrasanga-z2h
@DamithPrasanga-z2h 3 ай бұрын
දියසෙන්ව බන්ධනය කරගෙන සිටිනවා නම් කොහොමද දැනගන්නෙ,ගලවගන්නෙ
@AkilaMunasingha-xi4hx
@AkilaMunasingha-xi4hx 3 ай бұрын
දියසෙන් කියන්නෙ අනෝජ් ට නෙමෙයි යකුනේ😂
@AbhayaMegha
@AbhayaMegha 3 ай бұрын
දිසා නායක කුමාරයෙක් නෙමෙයි එන්නේ.. විශ්ව නායක කුමාරයෙක් පැමිණේවි..ඔහු දේශපාලන කරලියේ නැත.
@MahasenTv
@MahasenTv 3 ай бұрын
තෙරුවන් සරණයි දියසෙන් කුමාරයා 2024 ජනපති සටනේ නැත. එය 100% ස්තීරයි. 🙏🙏🙏
@nuwanmc
@nuwanmc 3 ай бұрын
දියසෙන් ගගා කිවට ඔහුට එහෙම නමක් නැ මොඩ මිනිසුනි ,ඔහුට තියෙන්නේ චන්ද්‍රයාගෙ නම ඇති නමක්
@asanthaathukorala9403
@asanthaathukorala9403 3 ай бұрын
සද kalum ❤
@mallika8744
@mallika8744 3 ай бұрын
🦅
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 3 ай бұрын
දියසෙන්කියන්නේ අනුර තමයි .දේසපාලනයෙන් දුරස් වෙලා රටේ .දුක් කරදර සොයමින්.කාලයක් .දේසපාලුවෝ කරන වැඩ .බලා ඉදලා .ජනතාව ට සහනයක් සලස්වන්න ආව.කෙනෙක් ..මේ තමයි .දියසෙන් කුමරු.මාලිමාවට.පැමිනි.❤❤❤⏰🌹🌹
@sirilnkindinkone8410
@sirilnkindinkone8410 3 ай бұрын
Budusrn 🇦🇪🇱🇰
@wiswasakthiya9078
@wiswasakthiya9078 3 ай бұрын
දියසෙන් තවමත් එලියට අවෙි නැ
@lesliemawatha7685
@lesliemawatha7685 3 ай бұрын
දියසේන කුමරු යනු. දේවත්වයට පත් උතුමෙක් . එතුමා පැමිණ. ඔබත් රටේ ජනයාත් ඕනෑකමින්ම යට කර සගවා ඇති අපේ දේශීය දෙවිවරුන්ගේ ඩර්මය නැවත දේශණා කර ලොවට හෙලිකිරිමයි.
@Hiran326
@Hiran326 3 ай бұрын
🦅🦅🦅
@SajiniSubasini
@SajiniSubasini 3 ай бұрын
🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅රාජාලියා 🦅🦅🦅🦅
@MohamedMuzaahirAjward
@MohamedMuzaahirAjward 3 ай бұрын
Anura Kumara Dissanayake sahodharaya thama dhiyasen Kumaraya.
@PrasadChathuranga-te1zc
@PrasadChathuranga-te1zc 3 ай бұрын
දියසෙන් කියන්නේ අනුර නෙමෙයි ඉර හද වගේ සුවර් අනුර කියන්නේ මොන පගර නැට්ටෙක්ද අපි බලමු
@OneCash-zj4bs
@OneCash-zj4bs 3 ай бұрын
අනිවාර්යෙන්ම.අනුර කියලා කියන්නෙ සිංහල ජාතිය වනසන්න ආපු අවජාතකයෙක්
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 3 ай бұрын
🦅🦅🦅🇱🇰✌️
@chanikapeirisdanceacademy6122
@chanikapeirisdanceacademy6122 3 ай бұрын
අනෝජ් ද සිල්වා 👑️❤️🦅
@W.udayangani
@W.udayangani 3 ай бұрын
අනෝජ් ද සිල්වා
@RmSenarathna
@RmSenarathna 3 ай бұрын
සුවර්ද
@SanudaDinuwara-n2d
@SanudaDinuwara-n2d 3 ай бұрын
අනුර කුමාර රට හදයි කියලා හිතන උන්ට නම් දෝදු😂😂😂
@prasadrangana8462
@prasadrangana8462 3 ай бұрын
🦅🦅🦅🙏🙏🙏 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@pasindudilshan1583
@pasindudilshan1583 3 ай бұрын
සුරංජීව අනෝජ් ද සිල්වා 🦅
@NotishotaL.K
@NotishotaL.K 3 ай бұрын
රතු මකරා 💯🔥
@wandana8702
@wandana8702 3 ай бұрын
🦅❤️💯
@sameeraliyanage746
@sameeraliyanage746 3 ай бұрын
උරුමය රකින නායකත්වය සුරංජීව අනෝජ් ද සිල්වා හෙල වෙදදුරාණන්
@nuwanmc
@nuwanmc 3 ай бұрын
පුස්සක්
@nuwanmc
@nuwanmc 3 ай бұрын
මුලින් පිස්සෙක් රජවෙනව,පස්සේ සරත් පොන්සෙකා මැතිදුව සොබාවයෙන්ම බලයට පත් කෙරෙනව
@sameeraliyanage746
@sameeraliyanage746 3 ай бұрын
රාජාලීන්ගේ දෙවන නැගිටීම හෙල වෙදදුරු සුරංජීව අනෝජ් ද සිල්වා
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 3 ай бұрын
දියසෙන් රාවනා මෙ ලංකාවෙ හරක්ට රවටන කතාවල් බං.සිහියෙන් බලපල්ල මොඩයො නොවි.වැඩකි කරපු කෙනා කවුද නොකෙරැවෙ කවඅද පපුව දන්නවනෙ අන්න ඒකට අවනත වෙමු මවිබිමට ආදරෙ නමි🙏😊
@малинкидом
@малинкидом 3 ай бұрын
අනෝජ් ද සිල්වා මම නමි හිතන්නෙ නෑ මේ තියෙන වාතාවරණ සමග බලයට පත් වෙවී කියලා ඇත්ත කතාව නම් එයයි
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 3 ай бұрын
එතුමා එනවා... වෙන මොකා ආවත් මාස 6යි.. බලහන් බොරැද කියලා..
@thusithweerawarna2409
@thusithweerawarna2409 3 ай бұрын
අනුර දිසානායක
@Shanakamadushank
@Shanakamadushank 3 ай бұрын
හරියට කතාව නොදැන කට වරද්ද ගත්තොත් වරද්දගත්තම තමා... දැන්වත් ගිහින් බලපල්ලකො " youtube future" නාලිකාව මහා පුරාවෘත්තය එතුමා පැහැදිලිව අන්තර්ගත කරල දියසෙන් කුමාරයා episode පෙලක් නිකුත් කරල තියෙනවා... තෙරුවන් සරණයි..!!!
@GhostsRider-l9m
@GhostsRider-l9m 3 ай бұрын
අනුර සහොදරයා තමා❤️💪👍👍😘😘🥰🙏
@indi15
@indi15 3 ай бұрын
😂😂😂
@deepashayamali3522
@deepashayamali3522 3 ай бұрын
රාජා අලියා ලකුණ අනෝජ ද සිල්වා වෙිදදුරැ පමණි ❤️ජයෙන් ජයම වෙිවා ❤
@sampathchandrasinghe9263
@sampathchandrasinghe9263 3 ай бұрын
Bambuwa thama 🤣🤣🤣
@sameeraliyanage746
@sameeraliyanage746 3 ай бұрын
සිව් හෙලයේ අභිමානවත් අපේක්ෂාව සුරංජීව අනෝජ් ද සිල්වා හෙල වෙදදුරාණන්
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 3 ай бұрын
මේ බව වැඩිහිටි ගනිත ගුරුවරයෙක්ද පැවසුවා.. එයාගෙ අනාවැකි සත්‍යයක්
@urekafernando1007
@urekafernando1007 3 ай бұрын
The decision of the leader in any country is in Almighty God's plan. B'cos, he is the creator of the universe. World belong to him and it's under his control.
@SmudgeSteve
@SmudgeSteve 3 ай бұрын
Let's see how diyasen exposes that the god isn't true. If it's the god's plan, then why would he make someone who is Buddhism the president in a country? Don't spread fking lies!
@nuwanmc
@nuwanmc 3 ай бұрын
අවසන් කුරු විරුවා සරත් පොන්සෙකා,මලයාලම් කාරයන් ට මෙකෙ රජ වෙන්න බැ
@aminduviraj6551
@aminduviraj6551 3 ай бұрын
රනිල් තමයි ❤
@WathsalaMaduwanthi-e5l
@WathsalaMaduwanthi-e5l 3 ай бұрын
😂😂😂😂😂🐂
@sahan9289
@sahan9289 3 ай бұрын
Anoj d ailv
@thamarathamara2182
@thamarathamara2182 3 ай бұрын
Kaurun ho adhyathmika diunuwak ihalinma labu kenek viya yuthui
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 3 ай бұрын
අන්ගම් පොඩි අනොජ් ද සිල්වා
@srimalpriya2819
@srimalpriya2819 3 ай бұрын
Enawa redda okata ochchara enna apita tawa monada wenna tynne.
@ruchirarox7223
@ruchirarox7223 3 ай бұрын
Anoj de silwa
@kusumalatharathnayake991
@kusumalatharathnayake991 3 ай бұрын
Sagith diyasen
@AshanDarsha
@AshanDarsha 3 ай бұрын
😂මේ පාර මාලිමාවට 😂😂😂😂
@priyanmachani6800
@priyanmachani6800 3 ай бұрын
Anura kumara
@AnulaJayawardana-u2t
@AnulaJayawardana-u2t 3 ай бұрын
සිඉල්ල මහත්තය 🙏🙏👍👍😅😅😅😅
@wasanthalal1233
@wasanthalal1233 3 ай бұрын
Sajith
@keerthiwannigama3760
@keerthiwannigama3760 3 ай бұрын
දියසෙන් කියන්නේ අනුර නෙමෙයි ,ඔහු දේශපාලන කරලියේ නැත. ,ආධ්‍යාත්මික බලයෙන් උසස් නායකයා බලයට පත් වෙන්නේ 2030 පසු..
@MalindaChaturanga
@MalindaChaturanga 3 ай бұрын
It is a 2050
@dilanpriyadarshana7397
@dilanpriyadarshana7397 3 ай бұрын
Anoj de silva❤
@samanwijenayake4261
@samanwijenayake4261 3 ай бұрын
විදෙස් ජාන සහිත පෘතෘගීසි සිල්ව ලා කවදාවත් දියසෙන් වෙන්නෙ නෑමයි. එ්ක ගලේ කෙටුව වගේ ස්ථිරයි.
@nuwanmc
@nuwanmc 3 ай бұрын
සිල්වා පෙරේරා කියන්නෙ විදෙස් ජාන ඇත්තො නොවෙ එ නම් දාගත්තෙ නම් ලස්සන කරගන්න ඔවුන්ගෙ උරුමය දෙශියයි
@DarmaRathnayaka-d8z
@DarmaRathnayaka-d8z 3 ай бұрын
ඔය මුලින්ම ඉන්න හතර පස් දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඉතිං ජනාධිපති වෙන්නෙ........ ඒ අය ඉතිං දේශපාලන ය කරල නේ .
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
කව්ද දිය සෙන කියන්නේ අප්පච්චි
@samananura4465
@samananura4465 3 ай бұрын
Anura wena kauruth newe ohu diyasen
@Ashi12390
@Ashi12390 3 ай бұрын
අනිවාර්යයෙන්ම සියලුම ක්ෂෙත්‍රවල දැනුමක් තියෙන තක්කඩි හොර,දුෂිත කෙනෙක්නම් නෙවෙයි එන්නේ
@bldnnadeekaliyanage2205
@bldnnadeekaliyanage2205 3 ай бұрын
ලෝක ය පිළිගන්න නායකයා රනිල් ...වෙන කෙනෙක් නෙවෙයි
@janakachandranath4358
@janakachandranath4358 3 ай бұрын
😂😂😂
@prasannagodage2614
@prasannagodage2614 3 ай бұрын
Ranil janadhipathi kama paradunama u.n eke lokka wenaw.eka thamai lokema piliganna nayakayek lankawe bihiwenawa kiyanne.wena ashcharyak siddha wenne na.
@RenuDamayanthi-z7y
@RenuDamayanthi-z7y 3 ай бұрын
අනොද්ද සිල්වා වෙද මහතා
@kmdayananda2318
@kmdayananda2318 3 ай бұрын
මුහුනේ කායික ලස්සන බලන්න කථාකරදදී ආඩම්බරයක් නැතුව රනිල්ට පව්ත් කියලා කථා කරන අනුර මහත්තයයි.විමලේ කැලේනෙ. මේ ගොල්ලෝ ලග හැබැයි මම එදා කරපු jvp එක නොවෙයි..
@gayan369
@gayan369 3 ай бұрын
Naaa ohu enne naa...enne Dissanayaka kumaraya 🤓
@warunafernando6787
@warunafernando6787 3 ай бұрын
😂😂😂😂😂😂
@Hp_Boss
@Hp_Boss 3 ай бұрын
නෑ අනුර නෙමෙ එන්නෙ 😏
@AbhayaMegha
@AbhayaMegha 3 ай бұрын
දිසානායකලා,,, පේමදාසලා විකුුමසිංහලා කලින් මාරැවෙවි.. හොදටම කරලා පෙන්නලනේ තියෙන්නේ.. වාමාංශිය බල කදවුර සේ පෙනිසිටින රතු බලකාය අැත්තටම වාමාංශික ද.. නැතිනමි.. ???? මිනිසුන් මුලාකර රවටා.. මඩිය තරකරමින් සිටිනවාද???
@upulmanavadu5057
@upulmanavadu5057 3 ай бұрын
ආගමක් දහමක් නොතකන එකෙක් අධ්‍යාත්මික වෙනව නම් ඒක විහිලුවක්.වයිරය පදනම් කරගත් දර්සනයක් දරන හෝතඹුවො අධ්‍යාත්මික වෙනව නම් හිනාවෙන්න වෙන්නෙ කොහෙන්ද මන්ද.පවු මුන්...
@rangadara435
@rangadara435 3 ай бұрын
මානව වංශ කතාව අලුතින් ලියන්ට වෙනවා.ලොව මිනිසුන් මොකද්ද මේ උනේ කියලා හිතනවා.විශ්වය ගැන අතපත් නෙල්ලි ගෙඩියක් සේ දැනුම ඇති ඒ මිනිසා කියන දෙයින් ලෝකය උඩුයටිකුරු වනු ඇත.අලුත් දර්ශනක්,විද්‍යාවක්,බිහිවනු ඇත.ඔහු සමාජයට පැමින වසර කීපයක් ගතවන විට ලොව උගතුන්ගෙන් ඔහු ගැන නොදන්නකු නැති වනු ඇත .කොටින්ම ඔහු මේ වන විට බිහිව බුද්ධිගවේෂනය ද අවසන් කොට ලංකාවේ කොතනක හෝ සිට ලෝකය දෙස බලා සිටිනවා.දෙශපාලනය තුල ඔහු නෑ.නමුත් ඔහු 2024 සමාජයට එනවා.කොයි වෙලාවක හෝ ඒ සුවිශේෂී ලියවිල්ල අන්තර්ජාලයේ පලවනු ඇත.ලෝක ශිෂ්ටාචාරය අලුත් මගක ගමන් කරනු ඇත.මිනිසා කාර්මික නම් නූතන යුගයේ අවසන් ගල තබා අලුත් යුගයක මුල් ගල තබනු ඇත . මිනිසාගේ ඉරනමේ කතන්දරය නොබෝදිනකින් ලොකයට ඇසීමට ලැබෙනු ඇත .ආයේ දෙකක් නෑ ඔහු ඉන්නවා.ඉන්දියාවේදී ඔහු බොහෝ ගෞරවයට පාත්‍ර වනු ඇත මන්ද ඔහු විෂ්ණුගේ 10වෙනි බිහිවීම කල්කි වන බැවින්.කිසිවෙක් කලබල විය යුතු නෑ.මිනිසා මෙතෙක් දැනගත් සියල්ල ඔහුගේ හෙලිකිරීම් ලග සෙලවෙනු ඇත.වැඩි කාලයක් නෑ.තව මාස තුනයිනේ තියෙන්නේ 2024 අවසන් වීමට.හෝදිසියෙන් ඉන්ට අලුත් හෙලි දරව්වක් අත ලග.අයං තේ කාලෝ කල්කි .
@namidudilshan6540
@namidudilshan6540 3 ай бұрын
Othana diyasen kumaraya ne.oya ina ekekvth vedkth ne..
@pasindudilshan1583
@pasindudilshan1583 3 ай бұрын
🦅🦅🦅
🔴 LIVE | Siyatha News | 12.00 PM | 13 - 01 - 2025
Siyatha News
Рет қаралды 1,3 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2025 01 12
43:47
Neth FM Bana
Рет қаралды 911
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.