සරල ජීවිතයකට කරුණු 21ක්

  Рет қаралды 14,989

ESHANA

ESHANA

Күн бұрын

Пікірлер: 86
@ravinduthikshana341
@ravinduthikshana341 2 ай бұрын
Social anxiety නැති කරන්නෙ කොහොමද මට පොඩි කාලෙ ඉදන් ලොකු ප්‍ර්ශ්නයක් ඒක මම ඇවිදිද්දිත් eeka දිහා බලල මිනිස්සු මොනා හිතයිද කියල හිතෙනවා video එකක් ඔනෙ ඒකට
@Nzerome11
@Nzerome11 2 ай бұрын
Counselling yanna hoda karaganna puluwan. CBT therapy eka karanna advice aran. Hoda karaganna puluwan loku deyak na ❤
@ravinduthikshana341
@ravinduthikshana341 2 ай бұрын
@@Nzerome11 ❤️❤️
@Senithadewsad123
@Senithadewsad123 2 ай бұрын
Wayasa kiyada
@cyclone6761
@cyclone6761 2 ай бұрын
ඔයා ඔයත් එක්කම තර්ක කරන්න... ❤❤❤
@Avi-fb9id
@Avi-fb9id 2 ай бұрын
Oya godkma gedranm inne... Eken tikk ath vela... Akamththen unath... Yaluvoth ekka.... Inna.... Sellam krnna ynna... Age eka prashnyk nh...❤
@lakshi_official
@lakshi_official 2 ай бұрын
ගොඩක් වැදගත් ලස්සන පැහැදිලි කිරීමක් අයියෙ...ස්තූතියි ❤ ආ...මගෙ නම් සතුට තියෙන්නෙ මගෙ room එක ඇතුළෙ...මගෙ පාඩුවේ පොතක් කියවගෙන, එක්කො paint එකක් කරගෙන, සින්දුවක් අහගෙන ඉන්න එක තරම් සතුටක් මට නම් වෙන දැනිලම නෑ
@HeshanUdaraMusic
@HeshanUdaraMusic 2 ай бұрын
ලොකු ලොකු දේවල් හිතන්න යන්නෙ නෑ මේ මොහොතෙ ජීවත් වෙනවා එච්චරයි ❤️❤️
@RioGamersLK
@RioGamersLK 2 ай бұрын
අද කාලේ ගොඩක් දේවල් අපේ මනස විකාර වෙන්න බලපානවා. දැන්නම් කන කෑමේ ඉදන් වෙනස් කරන්න හිතීගෙන එන්නේ. කන කෑම අනුව මනසේ තියෙන සිතුවිලි වෙනස් වෙන විදිහත් ටික දවසක ඉදන් නෝට් වෙනවා.
@getrelax893
@getrelax893 2 ай бұрын
වයස කීයද කොච්චර ලස්සන ද කොච්චර උගත් ද කොච්චර අත්දැකීම් ද අදාල ම නෑ ජීවිතය ට වැදගත්ම ම උපදේශනයක් ❤❤❤ Thanks a lot 🙏 💓
@madushanperera6463
@madushanperera6463 Ай бұрын
මොන තරන් නන් වටිනවද ජිවිතෙට මෙ අදහස්.. ❤
@Fouryou-mx1lk
@Fouryou-mx1lk 2 ай бұрын
බොහොම ස්තූතියි පුතා ඔයාගේ වැඩසටහනට හරිම ආසාවෙන් උනන්දුවෙන් බලන්නේ හැමදාම වගේ ඔයා වටිනා දෙයක් අපහට බෙදා දෙනවා. එයට ස්තූතියි
@H.Sandharu2009
@H.Sandharu2009 2 ай бұрын
12:07 පට්ට වටිනවා මේකනන්🎉
@C.H.A.369
@C.H.A.369 8 сағат бұрын
ඇත්ත
@gihan.kavinda
@gihan.kavinda Ай бұрын
ඔයාගේ වීඩියෝ මරු. හිතන විදිය වෙනස් වෙනවා
@PinkyGurl-es3zg
@PinkyGurl-es3zg 2 ай бұрын
This is a video with such a good vibe..It's really worth for it..10 people who watch this will change their lives..From that point of view, you are a very valuable person and you will surely get blessings from the universe ...Keep it up....Make Videos..Thank You So Much Mr.Eshana 💯❤🙏
@shanikamadhuwanthi1405
@shanikamadhuwanthi1405 2 ай бұрын
Emotions control කරන්නෙ කොහොමද කියලා. විඩියො එකක් ගෙන්නකො අයියෙ❤
@kawya7292
@kawya7292 2 ай бұрын
You are doing a good job Aiya ❤ Keep it up🎉
@harshaprasad9636
@harshaprasad9636 Ай бұрын
Thank you අයියෙ.. ❤
@Emeee1710
@Emeee1710 2 ай бұрын
jaya wewa !!!🥰 thank you damn much.....😎
@rashmi3425
@rashmi3425 2 ай бұрын
Mind blowing video❤
@charithwijesinghe5996
@charithwijesinghe5996 2 ай бұрын
Aiye oyage content maarama Valuable ❤️
@nightbird0102
@nightbird0102 Ай бұрын
Thankyou brother ❤❤❤❤
@sampathabeysingha3287
@sampathabeysingha3287 2 ай бұрын
Thanks for this Big Advises bro.. Wish a Great future ! I Got so many Worth things. Thanks again and Good Luck bro !
@madushanidilhara1393
@madushanidilhara1393 2 ай бұрын
Valuable content❤
@heshaa896
@heshaa896 2 ай бұрын
Thank you aiye 💕💕
@Shanus_Stories
@Shanus_Stories 2 ай бұрын
Valuable ❤ Super Explain
@SanulaDulneth-f7e
@SanulaDulneth-f7e 2 ай бұрын
Thank you Brother ❤
@PereraArunodha
@PereraArunodha 2 ай бұрын
Great video ❤
@lokayabro3259
@lokayabro3259 2 ай бұрын
අයියේ ඔයා ඔයාගේ මනස පිරිසිදු කරගන්නා ක්‍රමය ගැන අපිටත් කියලා දෙන්නකො.❤
@itsisuru
@itsisuru 2 ай бұрын
Meke description eka english walinuth dapan machan, mechchara watina video ekak hit wennama one ❤
@sawaniprasadani2854
@sawaniprasadani2854 Ай бұрын
Meaningful video.Thank u.
@itsEshana
@itsEshana Ай бұрын
🙏 හොඳයි 😊
@surajdewram5368
@surajdewram5368 2 ай бұрын
Superb ❤
@Econinsinhala
@Econinsinhala 2 ай бұрын
Super super super video .. ❤❤❤❤
@sarangirathnayake
@sarangirathnayake 2 ай бұрын
Excellent. Thank you so much.
@THIWANKA9278
@THIWANKA9278 2 ай бұрын
සුපිරි🔥
@Emani2778
@Emani2778 2 ай бұрын
ඇත්ත..හැමදේම ❤
@Methuakithya
@Methuakithya 2 ай бұрын
Thank you ayye❤
@NethminiHapugoda
@NethminiHapugoda 2 ай бұрын
Thank you 💙
@FIT-LRK
@FIT-LRK 2 ай бұрын
Thank you❤
@keshanonline
@keshanonline 2 ай бұрын
Valuable ❤
@sanarathnapramoda
@sanarathnapramoda 2 ай бұрын
nice vidio ❤
@ednhbrh488
@ednhbrh488 2 ай бұрын
Thank you
@nipunsandaruwan518
@nipunsandaruwan518 2 ай бұрын
Woow woow wooow❤
@Ayendra154
@Ayendra154 2 ай бұрын
Fv notification for my mind refresh❤
@prasangikapathirana9503
@prasangikapathirana9503 2 ай бұрын
Thanks putha
@MegaIshara
@MegaIshara 2 ай бұрын
Thank you Brother
@dreaMTcreation
@dreaMTcreation 2 ай бұрын
Thanks. Suoerb vedio. Good luck! 2/12/2024
@SarathBandara-h9b
@SarathBandara-h9b 2 ай бұрын
Video eka poddak keti karanna, Nathnam kochchra watinawa unath ahagena inna amarui,
@lawyervibes
@lawyervibes 2 ай бұрын
Amazing video
@TharaniThathsarani-jt9vf
@TharaniThathsarani-jt9vf 2 ай бұрын
❤❤
@LifeGoals-ov1sp
@LifeGoals-ov1sp 2 ай бұрын
Dn ma kamareth wenas kara 🤧
@ryuthmini2062
@ryuthmini2062 2 ай бұрын
💛
@SaveenWickramasinghe
@SaveenWickramasinghe 2 ай бұрын
😍
@Udara_chinthaka
@Udara_chinthaka 2 ай бұрын
@dineshamadushani4604
@dineshamadushani4604 2 ай бұрын
♥️✨
@watachicc
@watachicc 2 ай бұрын
Bro oyage Link ekata gihin details dammata mokuth mail ekak awilla thibbe nane.
@samithrasanga7
@samithrasanga7 2 ай бұрын
@nadithanuran4114
@nadithanuran4114 2 ай бұрын
අයියගේ වයස 30 යිද 😊
@itsEshana
@itsEshana 2 ай бұрын
දැන් 31යි bro 😎
@nadithanuran4114
@nadithanuran4114 2 ай бұрын
@itsEshana අයියේ මට මේකට උත්තරයක් ඕනි අයියා වගේ කෙනෙක්ගෙන් , අයියා මේ ගැන හොඳ උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා 😊 , මම AL biology stream එකෙන් 1st shy එක කලා 2021 අවුරුද්දේ, එතකොට මට වයස 19 යි , මගේ 1st shy result එක උනේ SSS 😢 , මගේම වැරදි නිසයි ඒ result එක ආවේ , මට අයියේ 1st shy එක කාලේ ඉදන්ම ඔලුවේ තිබ්බේ වෛද්‍ය පීඨ යන්නම ඕනේ කියන දේ 😍🥺 , ඒත් මගෙම වැරදි නිසා 1st shy එකේ ඒ ඉලක්කය විනාශ උනා , මම 1st shy එකෙන් පස්සේ job එකකුත් කරන ගමන් 2022 , 2023 , 2024 කියන මේ අවුරුදු 3 පුරාම කැපවීමෙන් වැඩ කලා, මම දැන් ඊලග අවුරුද්දේ මට වයස 23 ක් වෙද්දි මගේ 2nd shy එක ලියන්න හදන්නේ, මම දැන් 90 % ක්ම වගේ subject 3 ටම ready වෙලා ඉන්නේ, ඒත් මගේ පවුලේ අය , අම්මා, තාත්තා පවා මට කියනවා දැන් ඕවා කරලා වැඩක් නෑ වයසත් 23 වෙද්දි කියල 😥😥 , මම මේ වෙනකොට papers වලට 75 උඩ ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා, මට කොහොමහරි Medicine යන්නම ඕනේ 😍🥰 , ඒත් අයියේ ඊලග අවුරුද්දට මට වයස 23 ක් නිසා වටේ අය negative විදිහටමයි මං මේ කරන දේ ගැන කතා කරන්නේ 😥😥 , ඒගොල්ලේ කියන්නේ දැන් ඕවා කරලා වැඩක් නෑ ඔයාට 23 කුත් වෙනවනේ, වයස ගිහිල්ලනේ කියල 😥 , ඒත් අයියේ අවුරුදු 22 , 23 වගේ ආයි AL කරලා රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ගියපු අයියලා, අක්කලා ඇත්තෙම නැද්ද 😢 , අනේ අයියේ ඒගොල්ලෝ කියන විදිහට මං මේ කරන්නේ කාලය කන එකද 😥😭
@Ashleyneth-e5e
@Ashleyneth-e5e 2 ай бұрын
​@@nadithanuran4114 ඔයා අනිවාර්යයෙන්ම එක්සැම් කරන්න ඩියර්...ඔයාට වඩා ගොඩක් වයස අය ඕනිතරම් ෆැකල්ටිවල ඉන්නවා...ඔයා ඔයාගෙ හීනෙට ගියෙ නැත්තන් ඔයා පසුතැවෙයි ඉස්සරහට😊 ඒක හින්දා ඔයා වයස ගැන හිතන්න එපා වයස කියන්නෙ හීනවලට බාදාවක් නෙවෙ❤
@DahamiSankalpana-o2t
@DahamiSankalpana-o2t 2 ай бұрын
​@@nadithanuran4114 4th shy, 6th shy වලින් campus ගිහින් මහාචාර්ය වරු වුන අය ඉන්නවා ලංකාවේ. ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ඔයාගෙ ඉලක්කයට යන්න.
@itsEshana
@itsEshana 2 ай бұрын
@@nadithanuran4114 Brother කිසිම පරක්කුවක් නැහැ. university එකට යන්න වයසේ ප්‍රශ්නයක් නැත්තම් ආයෙත් මොන කතා ද? අපේ අම්මලා තාත්තලා විතරක් නෙමෙයි, හැම මනුස්සයෙක්ම ලෝකේ දිහා දකින්නේ තමන්ට ආවේනික වෙච්ච විදියකට. ඉතින් වෙන කාටවත් ඔයා ඔයාගේ future එක දකිනවා වගේ, ඔයා ඔයාගේ ලෝකේ දකිනවා වගේ දකින්න බැහැ. අන්න ඒක නිසා වෙන කවුරු මොනවා කිව්වත්, ඔයා කරන්න ඕනේ ඔයාගේ vision එකට අනුව වැඩ. 23 කියන්නේ වයසක්ද මල්ලි? මමත් වයස 20 ඉඳන් වගේ එක එක business කරා. ඒත් 30ටත් කිට්ටු වෙද්දී තමයි ඒවා හරියන්න පටන් ගත්තේ. ඉතින් සරලව කිව්වොත් - කිසි පරක්කුවක් නැහැ. අනිත් අය negative ඒවා කියනවා නම්, ඒකත් motivation එකක් කරගන්න. හැබැයි වෛර කරන්න එපා. ඔයා ගොඩ ගිහින් එගොල්ලන්ටත් හොඳක් කරන්න.
@manumandakini
@manumandakini 2 ай бұрын
❤🥹
@ketz_0210
@ketz_0210 Ай бұрын
❤thanks ayye
@oshadhasupunsith
@oshadhasupunsith Ай бұрын
Thank you ❤️
@kusalthemiya
@kusalthemiya Ай бұрын
Valuable ❤
@itsEshana
@itsEshana Ай бұрын
❤️
@kushanbandara3407
@kushanbandara3407 2 ай бұрын
Thank you aiyya❤
@Malindaadekari
@Malindaadekari 2 ай бұрын
Thank you
@nethuweerasinghe2007
@nethuweerasinghe2007 2 ай бұрын
❤❤
@chathurngasenarth4183
@chathurngasenarth4183 2 ай бұрын
@SamindiLiyanage
@SamindiLiyanage 2 ай бұрын
Thank you aiye ♥️
@tharindudhilshan
@tharindudhilshan 2 ай бұрын
@hiruvi25
@hiruvi25 2 ай бұрын
Thankyou aiye❤
@Hellosltoday
@Hellosltoday 2 ай бұрын
@sewi443
@sewi443 2 ай бұрын
@RukshanAmarasinghe
@RukshanAmarasinghe Ай бұрын
දුක් ගැහැට පිටු නොදකිමු!
26:06
Randika Wijesinghe
Рет қаралды 96 М.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
How to Stop Overthinking | Book Summary | Simplebooks
17:15
Simplebooks
Рет қаралды 44 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН