දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!

  Рет қаралды 52,522

Randika Wijesinghe

Randika Wijesinghe

Күн бұрын

ජීවිතයේ එක තැන ඉන්නේ නැතිව ඉදිරියට යන්න කැමති අයට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මම අවුරුද්දක් හරහා ඔබට ජීවිතයේ උසස් තැනකට ගෙනියන, මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
New Website - intellectii.gl...
මෙම වීඩියෝවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් නැරඹීමට 👉🏽 • Weakness ≠ Innocence
මගේ අනිත් KZbin නාලිකාව - / @raamuwa

Пікірлер: 539
@RandikaWijesinghe
@RandikaWijesinghe Күн бұрын
ජීවිතයේ එක තැන ඉන්නේ නැතිව ඉදිරියට යන්න කැමති අයට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මම අවුරුද්දක් හරහා ඔබට ජීවිතයේ උසස් තැනකට ගෙනියන, මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout New Website - intellectii.global මෙම වීඩියෝවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් නැරඹීමට 👉🏽kzbin.info/www/bejne/enu2YZWgqbKFqNU මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@Raamuwa
@luckyy_1007
@luckyy_1007 17 сағат бұрын
please talk about "The Social Dilemma" you can make a impact on society
@rumesh3884
@rumesh3884 16 сағат бұрын
Danu laknaye kattiyage dakinna puluwan ( abbiyantharawa shakthimath ,bahirawa Karuna wanthai)
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 сағат бұрын
බොහොම හොඳයි!කාලයක් මම මේක හිතපු දෙයක් කෙනෙක් හොරකම් කරල ඒක වැදීයී කියල වටහා ගන්නේ හොරාම මේක වැරදියි කියල තීරණය කළොත් පමණයි හොරාට අනුව ඔහු වෙනුවෙන් හොරකම යහපත් කියල බොහෝ විට හිතනවා, එහෙම නැතිව රජයේ නීති තිබ්බට බැහැ මේ ස්භාවය ගැන තව ගැඹුරට කතා කරන්න පුළුවන්! යම් කිසි තැනකදී මිනිස්සු ටිකක් අසණ වෙන අවස්තා තිබෙනවා තව අවස්තා තිබෙනවා ලෝකයේ බොහෝ මිනිස්සු අසරණ වෙන අවස්තා අනාගතයේදී එක අවස්තාවක් එනවා ලෝකයේ මිනිස්සු හැමෝම එකම විටක අසරණ වෙන අවස්තාවක්, ඒකට මුහුණදෙන්න බැරි වීමට හේතුව මිනිසුන්ට හොයාගන්න බැහැ.
@sadeepatheekshana8495
@sadeepatheekshana8495 17 сағат бұрын
රුචිර සරුත් අද මේ හා සම්භන්ධවම වීඩියෝ එකක් දාලා තිබුනා කට්ටිය ඒකත් බලන්න ❤
@luckymusic5505
@luckymusic5505 16 сағат бұрын
adada dla thibbe video eka
@ThyagaRashmitha
@ThyagaRashmitha 8 сағат бұрын
චරිතයක් වීමේ කලාව 🙂
@Anjana_k21
@Anjana_k21 13 сағат бұрын
ඇතුලාන්තෙන් දුර්වලයි වගේ දැනෙනවනම්, ඔයා ඔයාගේ ශරීරය ශක්තිමත් කරන්න උත්සහා කරන්න ඒක හිතද්දිත් ඒක විහිලුවක් වගේ ඔයාට දැනෙනවනම් ඔයා කොහොමත් ඇතුලුන් පුහු මනුස්සයෙක්.ශක්තිමත් ශරීරයක් ගොඩ නඟාගෙන යන ගමනෙදි ඔයාටම තේරෙයි ඔයාගෙ ඇතුලාන්තයත් ඒ සමඟ ශක්තිමත් වෙනවා කියලා.ඉතින් ඒ සියළු ශක්තිය ගොඩනංවාගෙන අභයන්තරව ඉතා දැඩි හා ශක්තිමත් යම් සාමකාමී චරිතයක් වෙන්න.ඔයා ජීවිතේ ඒ ලබා ගත්ත දේ ඔයා ලබාගත්ත වටිනාම දේ වෙයි ජය !
@RandikaWijesinghe
@RandikaWijesinghe 13 сағат бұрын
මේක සම්පූර්ණයෙන්ම ඇත්ත. 👏 👏 👏
@sasanka-u2l
@sasanka-u2l 9 сағат бұрын
thanka ban ubata
@nipunsathsara9153
@nipunsathsara9153 7 сағат бұрын
මෙක සිරා. I was feeling no worthy. Then i started to do certain things and as i feel now “ i dont fear no man”
@hashansanjula
@hashansanjula 6 сағат бұрын
100%ක් එකගයි මම ඒ දේ කරමින් ඉන්න කෙනෙක්
@Anjana_k21
@Anjana_k21 3 сағат бұрын
@@nipunsathsara9153 You're in right path ma man 🥂🔥
@kalanasandaruwan5420
@kalanasandaruwan5420 18 сағат бұрын
තවත් වටින Video එකක් ❤ Thank You රන්දික අයියා. කලු සුදු මිනිස්සු නෑ අළු මිනිස්සු ඉන්නෙ කියල තේරුම් අරන් තිබුනාට අද තමයි හරිම අවබෝධයක් ආවේ. මගේ හොදම මිත්‍රයා නිතරම කතාකරන්න ඕන තැන කතාකරන වැරද්දක් දැක්ක අවස්ථාවෙම පෙන්වන කෙනෙක්. මේ නිසා එයාට යාලුවෝ ගොඩක් අඩුයි. මේ නිසා මම සමහර අවස්ථාවන් වලදි කතානොකර නිශ්ශබ්දව ඉන්න අවස්තාවත් තිබෙනවා. මොකාද ඒ නිසා මට දේවල් අහිම් වෙයි කියන බය හේතුවෙන්. ඒත් අද වීඩියෝ එකෙන් තේරුම් ගත්ත දෙයක් තමයි මොන විදිහටද ඒක Balance කරගන්නෙ කියන එක. ඒ නිසාම වෙනදා රිඇක්ට් එකක් එක්ක ඉමොජියක් කමෙන්ට් කරලා යන මං අද ටයිප් කරලම මගේ අදහස කියලා යන්න හිතුනා.
@RandikaWijesinghe
@RandikaWijesinghe 18 сағат бұрын
Excellent!
@Vitocorleone962
@Vitocorleone962 18 сағат бұрын
AI වලට මිනිස්සුන්ගෙ level එකට එන්න බැරි වෙන්න හේතුව මේක වෙන්න පුලුවන් නේද 🤔?
@sandalisithumani5273
@sandalisithumani5273 14 сағат бұрын
ඔබ යාලුවෝ ගැන කියලා තියන නිසා මේක කියන්න හිතුනේ. මමත් ඒ ගැටලුවට මුහුණ දුන්නා බොහෝ කාලයක්. මට ගොඩක් තිබුණෙ iron guardian කෙනෙක්ගෙ වගේ චරිතයක්. ඒකෙ අවුලක් තියනවා කියන එක මට හිතෙන්න ගත්තේ අවු 15දි විතර. ඒත් මං ඇත්තටම වෙනස් වෙන්න ඕනෙ කියන එක මට තේරෙන්නේ මගෙ අම්මා දිහා හරියට බලන්න පටන් ගත්තට පසුව..මගේ මල්ලි (තවම අවු 18) ලොකු වෙනවත් සමග. ඔවුන් දෙදෙනාම tranquil titan වගේ දෙදෙනෙක්. බොහොම සාමකාමි වගේම ශකතිමත්, හරිම ධනාත්මකයි. මම ඔවුන් ආදර්ශයට ගනිමින් වෙනස් විය යුතුයි මට හැගෙන ගතිගුණ වෙනස් තරගනිමින් සිටිමි. දැන් දැන් යාළුවන් සම්බන්දව තිබු ගැටළුත් ටිකෙන් ටික පහව යන බව මටම දැනෙනවා.
@Pothakaarutha
@Pothakaarutha 18 сағат бұрын
රන්දික සර්, ඔබතුමා ලග තියෙන පොත් එකතුවේ වීඩියෝ එකක් කරන්න.
@kithminamadubashitha4164
@kithminamadubashitha4164 15 сағат бұрын
සර් මාත් කැමති පොත් ගැන දැනගන්න .❤
@amilafernando1856
@amilafernando1856 15 сағат бұрын
Maath kamathi...❤
@adithyawijewickrama2034
@adithyawijewickrama2034 4 сағат бұрын
රාමුව(Ramuwa) chanell එකේ "මේ පොත් වල සුවද නොබලා මැරෙන්න එපා" playlist එක බලන්න
@Pothakaarutha
@Pothakaarutha 4 сағат бұрын
@@adithyawijewickrama2034 E poth walata අමතරව thiyena poth gena.
@lonewolf-sri_lanka
@lonewolf-sri_lanka 18 сағат бұрын
මේක මන් කාලයක් තිස්සෙ කල්පනා කරපු දෙයක්. වීඩියො එකේ මැද හරියෙදි මේ කමෙන්ට් එක දාන්නේ. දෙයක් කර ගන්න බැරුව අහින්සක වෙන එකයි. ඕනම දෙයක් කරන්න පුලුවන් වෙලා අහින්සක විදියට ඉන්න එකයි කියන්නේ අන්ත දෙකක්❤
@sajiyaprime6300
@sajiyaprime6300 17 сағат бұрын
සර් දරුවන්ට දඩුවම් දෙන වරදක් කරනවනම් එය මගහරවන ඵලදායිම ක්‍රම මොනවාද කියල පොඩි පැහැදිලි කිරිමක් අත්‍යවශ්‍ය මට .මම හිතනව මේ රටේ දෙමව්පියන්ටත් එක වැදගත් වෙයි කියල මමත් චූටි බබෙක් ඉන්න තාත්ත කෙනෙක් ❤
@TheLokú
@TheLokú 16 сағат бұрын
මටත් පෙන්නන්න ම බැරි දෙයක් තමයි දුප්පත් මිනිස්සුන්ට අහිංසක මිනිස්සු කියන එක. ඒ මිනිස්සු දුප්පත් වුනා කියලා කොහොමද අහිංසකයි කියන්නෙ? Bull shit!
@thisumuthsa
@thisumuthsa 15 сағат бұрын
ඇත්ත
@NamiUffy
@NamiUffy 12 сағат бұрын
Godak duppath minissu ahinsaki aakai ehema kiyanne 😊
@Disna-c2f
@Disna-c2f 12 сағат бұрын
මම ගොඩක් අහිංසකයි හැබැයි මම කැමති වැට කඩුල්ලෙන් රිංගල යනකොට ටොක්ක ඇනපු කොල්ලට කාසියක් දීපු මනුස්සයගෙ චරිතයට..ගම්මුලෑදෑනියට ඇන්නට පස්සෙ ඌ සෙත්තපෝච්චි.😂..මම කරන්නෙ මට හිරිහැර කරන එකා ගොන්කමේ පීක් එකටම ගෙනිහින් හොඳ හෝටලයකින් කෑම අරන් දෙන එකට😂😂..මම අයිති මොන කැටගරියටද කියල මමවත් දන්නෙනෑ😢
@anujapasandul6969
@anujapasandul6969 12 сағат бұрын
E kohomada? Mokadda logic eka​@@NamiUffy
@dilanchathuranga7239
@dilanchathuranga7239 11 сағат бұрын
​@@Disna-c2fexample එකක් දෙන්න 🤔
@Pattiyagaming
@Pattiyagaming 13 сағат бұрын
මං පලවෙනි එකේද අන්තිම එකේද කියල හිතාගන්න අමාරුයි මං ලේසියෙන් මනුස්සයෙක්ට වචනයක්වත් කියන්නෑ ගොඩක් කල් ඉවසනො මං ඉස්සර කෝස් එකක් කරපු කාලෙක ඉරිසියා සෙට් එකකගෙ කේස් ටිකක් ඉවසං හිටිය මාස ගානක් ඒත් එක දවසක් එකෙක්ට මගෙං කන්න උනා ඉස්පිරිතාලෙ යන්නම මං තව දවසක් මනුස්සයෙක් කපල මරන්න හදනකොට මං බේර ගත්ත මහ රෑ වෙලාවක ඒක හින්ද පලවෙනි සෙට් එකට දාගන්නත් අමාරුයි ඒත් මං මං වෙනුවෙං ෆයිට් කරනො අඩුයි ප්‍රස්න අඩු කරගෙන අතෑරල දාල ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නෙ
@Raysmom
@Raysmom 4 сағат бұрын
මං ඇත්තටම අහන්නේ බ්‍රදර්.. කරනෝ, අහනෝ වගේ වචන මං fb එකෙත් දැකලා තියෙනවා . ඒක ඔයාලගෙ පැත්තේ භාශාවෙ තියන දෙයක්ද?. නැත්නම් නිකමට හුරතලේට වගේද යොදන්නේ?. අපහාසයක් හෝ උපහාසයක් මොකුත් නෙමේ නිතර දකිනවා ගැහැණු ළමයි පාවිච්චි කරනවා. කියන්නකො
@NikleshAbhinad
@NikleshAbhinad 3 сағат бұрын
@pattiyagaming... ඔයා මේ කියන දේ අනුව නම් වැඩිපුර පළවෙනි සෙට් එකට බරයි කියල මට හිතෙනවා නමුත් ඔයාට 4 වෙනි සෙට් එකත් ළගයි.. ඔයා වෙනුවෙන් ජීවිතේ යම් සටනක් දෙන්න උත්සහ කරන්න. ජයවේවා
@NethmiDissanayake.
@NethmiDissanayake. 3 сағат бұрын
​@@Raysmom නුවර පැත්තෙ සමහර කට්ටිය නම් ඒ විදිහට කතා කරනව මං දැකලා තියනව... මේක එහෙම එකක්ද දන්නැහැ නේද 😊
@Raysmom
@Raysmom 3 сағат бұрын
@@NethmiDissanayake. වෙන්න පුලුවන් නේද
@chamodkavishka001
@chamodkavishka001 16 сағат бұрын
සර්, කාලාන්තරයක් තිස්සේ අපේ රටේ දේශපාලන වේදිකාවල අනුකම්පාව ලැබුණෙ "දුප්පත් අහිංසක" මිනිස්සුන්ට. දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් මේ මේ දේවල් කරනවා කියල තමයි දේශපාලන නායකයෝ කිව්වේ. මම හිතනවා ඒකත් ප්‍රධාන හේතුවක් වෙන්න ඇති කියලා Passive pusher මානසිකත්වය රටේ ජන විඥානයේ වැඩි ඉඩක් දිනාගෙන ඉන්න එකට.
@himalikaushalya8239
@himalikaushalya8239 16 сағат бұрын
ඇත්තෙන්ම මමත් මේ අවුල ලිහාගන්න උත්සහ කරමින් ඉන්න මොහොතක... ස්තූතියි ඔබට. ❤❤❤❤❤
@isharasandaruwan560
@isharasandaruwan560 5 сағат бұрын
මම ඔය spectrum එකේ හැමතැනම දෝලනය වෙනවා... ගොඩක් වෙලාවට 1 අවස්ථාව. මට නිරායාසයෙන් වෙලාවකට හිතෙනවා මට වඩා මේ ලෝකේ හැම මිනිහෙක්ම දක්ෂයි ප්‍රබලයි මම විතරක් දුර්වලයි කියලා. ඒ නිසා පුළුවන් තරම් තනියම ඉන්න ගොඩක් හිතෙනවා ... මට කව්රුවත් නෑ කියලා හිතෙනවා..ඒක අඩුකරගන්න ක්‍රමයකුත් කියලා දුන්නනම් තවත් වටිනවා
@nimesh92979
@nimesh92979 4 сағат бұрын
අනිවාර්යයෙන්ම
@c.m.b8926
@c.m.b8926 Сағат бұрын
Ube body ek ශක්තිමත් krpm...ibema athulatha shaktimat wei.....❤❤
@bhashawa.23206
@bhashawa.23206 18 сағат бұрын
Not knowing how to use the sword is not a kindness, knowing how to use the sword and choosing not to use it is. Jordan Peterson මේ ගැන කීප තැනකම කතා කරනව දැකල තියනව. Great video Sir😇
@LahiruRoXx411
@LahiruRoXx411 18 сағат бұрын
ජිව්තේට වටිනා කතාවක් මෙකනම් වටිනා දැනුමක් ලබාගත්තා ..😊
@giselle_356
@giselle_356 11 сағат бұрын
මම අවුරුදු 21 ගැනුළමයෙක්, ඉස්සර මන් ඉදියෙ සර් කියන විදියට හරි මැද වගෙ. ඒත් අද වෙද්දි මගේ අත්දැකිම් එක්ක මම සාමකාමී පැත්තට බරයි. ගොඩක් තැන්වල නිශ්ශබ්දව ඉවසන් ඉන්නවා. ඒත් එහෙමයි කියලා මම, මන් වෙනුවෙන් කතා නොකර දුර්වලයෙක් විදියට ඉන්නෙ නැ. මම දන්නවා මම ගොඩක් හයිය කෙනෙක් කියලා. මම එන්න එන්න මගේ අභ්යන්තරය ශක්තිමත් කරනවා. මට අසරනයෙක් වගේ ජිවත් වෙන්න ඔනි නැති නිසා. ඒත එක දෙයක් නිසා මට දැනෙනවා මන් දුරුවලයෙක් කියලා. මට තෙරෙනවා එ මන් හිතින් හදාගත්තු මෝඩ අදහසක් කියලත් එත්. ඒ මෝඩ අදහස නැතිකරගන්නයි මට ඔනි.
@aaronsubasinghe476
@aaronsubasinghe476 18 сағат бұрын
ඇත්තම කිව්වොත් ලංකාවේ පිරිමින්ගේන් 80%ක් ඉන්නේ 1සහ 2කාණ්ඩ වල අය(මේ අය අතරින් වැඩි පිරිසක් depression සමරිසි රෝගීනුත් සිටිනවා
@sikkalion
@sikkalion 13 сағат бұрын
Trackd yko 😂
@sankajayawardana
@sankajayawardana Сағат бұрын
Do you mean homophobia
@Ruva456
@Ruva456 16 сағат бұрын
මමත් කාලයක් හිතපු දෙයක්...කොහොමද අභ්‍යන්තරව ශක්තිමත් කෙනෙක් විදියට ගොඩනැගෙන්නෙ
@KumudunieBalasuriya
@KumudunieBalasuriya 16 сағат бұрын
ඔවු
@HeshanPerera-yo9fm
@HeshanPerera-yo9fm 13 сағат бұрын
මම හිතන්නේ අත්දැකීම් එක්ක මිනිස්සු ඇතුළතින් ශක්තිමත් වෙනවා 🙂☺️
@rpq3192
@rpq3192 7 сағат бұрын
හිතට වහල් නොවී හදවත විවුර්ත කරගන්න.එතකොට ඔබගේ නියම ශක්තිය මතුවෙනවා.
@SamanEkanayaka-ls4qd
@SamanEkanayaka-ls4qd 18 сағат бұрын
Studio eka ලස්සනයි රන්දික අයියේ❤️❤️🤗
@Dropwise96
@Dropwise96 17 сағат бұрын
මම දන්නා මම තුන්වන කාණ්ඩයේ සිට හතරවන කාණ්ඩයට සංක්‍රමණය වෙමින් පවතින අයෙක්.. ඒකට ප්‍රභලවම අත්වැල දුන් දෙදෙනාගෙන් කෙනෙක් ඔබ.. බොහොම ස්තූතියි, බොහොම පිං ඔබට...✨🍃🍁
@IsuruPerera-bu6bd
@IsuruPerera-bu6bd 13 сағат бұрын
ඇත්තටම මම ගැන මම්ම හිතල බලද්දි මට තේරුනේ ඔය හතරෙම හරි මැද ඉන්න කෙනෙක් මන් කියල එක එක වෙලාවට.
@dimuthuekanayake8657
@dimuthuekanayake8657 3 сағат бұрын
ඔව් හැමෝම වගේ එහෙමයි කියල මට හිතෙන්නෙ. ඒ කියන්නෙ අවස්ථාව අනුව චරිතය මාරු වෙනවා. හැබැයි වැඩි frequency එකකින් පෙන්වන චරිතය තමයි මෙහෙම වෙන් කරල අඳුර ගන්න පුළුවන්. ඒකයි video එකේ කියන්නෙ box එකක් වගේ මේ විදිහමයි කියල වෙන කරන්න බෑ කියලත්. ඔතන චරිත හතරෙම frequencies සමානනම් ඔයා ඉන්නෙ හරි මැද.
@PasinduJayathilaka-k2r
@PasinduJayathilaka-k2r 15 сағат бұрын
ලංකාවෙ මේ දවස් වල ප්‍රසිද්දම පුද්ගලයා මේ හතරවෙනි category එකේ නෙද 😊
@RandikaWijesinghe
@RandikaWijesinghe 13 сағат бұрын
ඒ වගේ තමයි පෙනෙන්නේ. ලඟින් ආශ්‍රය කරලා නැති නිසා හරියටම කියන්න අමාරුයි හැබැයි. ජය!
@isurudeshan4401
@isurudeshan4401 7 сағат бұрын
අභ්‍යන්තරව ශක්තිමත් සහ ප්‍රබල + බාහිරව කාරුණික හා සාමකාමී + (බාහිරව දැඩි හා කටුක)
@CaliShouren
@CaliShouren 6 сағат бұрын
sajith 2, anura 4
@disal...69
@disal...69 Сағат бұрын
atta❤❤mata issellama oluwata awa...iwasan idala awshya situation ekedi game deno...supiri charithyak
@grumpymonkey3614
@grumpymonkey3614 14 сағат бұрын
I'm in first type වෙනසට සූදානම් thank you sir respect 🙏❤
@DilaniMuthukudaarachchi
@DilaniMuthukudaarachchi 3 сағат бұрын
බුදු හාමුදුරුවෝ කිව්ව දේ තමයි. මායූපමඤ්ඤ විඤ්ඤාණං. චපල වංචකාර බියගුළු කපටි පෙරේත මායාකාරය එක එක සෙල්ලම් දානවා.😊 උපාසකයෝ ටික නිවන් දැකලා වගේ ඉන්නවා.🤭 ලෝකෙට බණත් දෙසනවා.😄
@dinu8989
@dinu8989 12 сағат бұрын
මෙහෙමයි ඕක තැනෙන් තැනට වෙනස් වෙනවා... උදා... හිතන්නකෝ ඔයා සිංහයෙක් වගේ චරිතයක් හැබැයි ඔයාව ත්‍රස්තවාදී කණ්ඩායමක් අතරට යනවා වැරදීමකින් එතකොට ඔයාට උන් එක්ක සටන් කරන්න ඕනි එහෙම කළොත් ඔයා මෝඩයෙක්.. ඔයා ඒ වෙලාවට අහිංසක විදියට රඟපාන්න ඕනි.. දවසක ඔයා එතනින් නිදහස් වේවි නැත්නම් ඔයාගේ ඉවසීමෙන් ඔයා කරන දේවල් වලින් ඔයාට උන්වා හෙමීට හෙමිහිට විනාශ කරන්න පුළුවන් වේවි... තවදෙයක් ඔයා රටකට යනවා, ඔයා වැඩ කරන තැන ඔයා භාෂාව දන්නේ නෑ, වැඩ ගැන ලොකු අත්දැකීම් නෑ.. ඔයා ටික ටික තමා පුරුදු වෙන්නේ... ඔයාට වැඩ පුරුදු වෙනකල් ඔයාට ඒ විදියට ඉන්න වෙනවා... හැබැයි ඔයාට ඉවසීමෙන් පහත්ව වැඩ කළොත් ඔයා වැඩ පුරුදු නාම භාෂාව පුරුදු නාම අනිත් මිනිස්සුන්ටත් වැඩිය උඩට යන්න පුළුවන් සමහරවිට ඔයා ඒ මිනිස්සුන්ව දවසක පාලනය කරයි... ඒක නිසා මෙතන කියන හැම දෙයක්ම සීයට සීයක් ඔලුවට දාගන්න එපා.... මේ හැම දෙයක්ම වෙන්නේ ඔයාගේ වෙලාව අනුව සහ ඔයා ඉන්න තැන අනුව... ඒ ඒ තැනට සුදුසු විදිහට හැසිරෙන්න... නැත්තං ඔයාගේ ජීවිතය කෙටි වෙන්න පුළුවන්
@chamithathukorala1985
@chamithathukorala1985 3 сағат бұрын
මාත් එකගයි අපි තැනේ හැටියට හැසිරෙන්න ඕනේ ඕක තමයි කියන්නේ ඇට්ටර වෙනවා කියලා , ඕනම පරිසර තත්වයකට හුරුවෙන්න . තමුන් හිතින් හයියයි කියලා බොරුවට නටන්නේ නැතුව වෙලාව එනකන් අල්ලන් ඉන්න එක ❤❤❤
@kasungamage11
@kasungamage11 15 сағат бұрын
3 & 4 නම් වැදුනා හොදටම. මම මේ අභ්‍යන්තරව ශක්තිමත් මහා පොරක් කියනවා නෙවේ. නමුත් ගොඩක් වෙලාවට මගේ හැසීරීම තියෙන්නේ තාම 3වෙනි එකේ. 4ට යන්න try කලාට ඔය දෙක අතර දෝලනය වෙවී තමා ඉන්නේ තාම. මට ඔය 4වෙනි එකට යන්න බැරි ලොකුම හේතුව වෙලා තියෙන්නේ (මට දැනෙන විදියට), නොසන්සුන් බව. මොකක් හරි ප්‍රශ්නයක් දැක්කම ඒක ඒ වෙලාවෙම විසදුවේ නැත්තම් මට ඉන්න බෑ. අනික ඒක පස්සේ කියන්න කියලා හිටියොත් අමතක වෙනවා. ඕක නිසා ගොඩක් වෙලාවට rough decision ගන්නේ. හැබැයි හිතේ තරහක් නෑ. හෙට ඒ මනුෂ්‍යයා ඇවිත් මගෙන් උදවුවක් ඉල්ලුවොත් කිසිම පැකිලීමකින් තොරව කරනවා. හැබැයි job එක හරියට කරන් නැත්තම් tata bye යන්න කියනවා. අනික සමහර මිනිස්සු ඉන්නවා, උන්ට හොදින් දෙයක් කිවුවට අහන්නෙම නෑ. "මොන රෙද්දක්ද බන් කරන්නේ" කියලා සද්දෙට කෑ ගැහුවම තමා ඌගේ මනසට යන්නේ ඒක. හැබැයි මගේ මේ හැසීරීම දකින (මාව දන්න) ගොඩක් අය මට බනිනවා, උබ භාවනා කලාට කිසි ඉවසීමක් නෑනේ කියලා. නමුත් ඇත්තටම තරහින් නෙවේ මන් බනින්නේ කිවුවට උන් ඒක පිලිගන්නේ නෑ, මම කෑ ගහන විදියට,..wife තමා ගොඩක් වෙලාවට කියවන්නේ....😁 හැබැයි මගේ boss ලා ඉදලා තියෙනවා ඔය 4 වෙනි category එකේ. කොච්චර ලොකු ප්‍රශ්නයක් ආවත් එයාල සද්ද නෑ. මූනෙන්වත් පේන්නේ නෑ. හැබැයි ටික කාලයක් අරන් step by step නියමෙට ඒ ප්‍රශ්නේ විසදනවා කාවවත් තරහ කරගන් නැතුව. එතන්ට improve වෙන්න තමා මමත් උත්සාහ කරන්නේ.... හැබැයි ඉතින්, ඩාම් වෙනවා ඩූම් වෙනවා වගේ ට්‍රැක පනින වෙලාවල් නැතුවම නෙවේ. 😁 ඔබට ජය!
@RandikaWijesinghe
@RandikaWijesinghe 15 сағат бұрын
Brilliant self-reflection! Well done buddy!
@Himate144
@Himate144 4 сағат бұрын
Siraama kathaawa...
@supunmax7184
@supunmax7184 3 сағат бұрын
ඇත්තටම මම පලවෙනි එකේ ඉන්නේ කියලා මට තෙරෙනවා ඒත් මනසින් හිතනවා අවසානයට ඔබතුමා කිවුව ඒ සෑබෑ සාමකාමී පුද්ගලයෙකු වෙන්න .කොහොම වුනත් ඒක සිතින් සිතන දෙයක් මිස සැබෑවින්ම මම ක්‍රීයාත්මක කරන දෙයක් නෙවේ😢 මේ දේ නැතිකරගන්න පුලුවන් ක්‍රියා පටිපාටියක් තියනවානම් ඇත්තටම වටිනවා මොකද මගේ මනසට විශාල වදයක් ,කාවුරුන් කෝ මා හට අබියෝගයක් වු විටකදී මම එය මගහැර ගියොත් පසුව ඒ මොහොතේ එයට මුහුන දී මට මේ මේ දේ මෙලෙස සිදුකරානම් කියල මට අනන්ත අප්‍රමානව සිතිලා තියෙනවා ඒ වෙලාවට දැනෙන කලකිරීම ,ලච්චාව ....අනේ මන්දා😢
@hassyefernando736
@hassyefernando736 18 сағат бұрын
පලවෙනියටම කිව්ව කාන්ඩයේ අය දෙවෙනි කාන්ඩයේ අය නිසා කවදා හෝ අවසාන කාන්ඩයට යනවා
@gihankaushalya2876
@gihankaushalya2876 11 сағат бұрын
1 & 2 types දෙක ගැන අහනකොට මට මතක් වුණේ බෙන්ජමින්(ඔරලෝසුව නැති බෙන්) සහ එයාගේ පාසල් කාලේ කරදර කරපු JT සහ Cash දෙන්නා.
@hsnspc
@hsnspc 16 сағат бұрын
අවශ්‍යම වෙලාවක ලැබුණු අවශ්‍යම පණිවිඩයක් 🩷🩷🩷 Thank you Randika 🌹
@Lionsound-remix
@Lionsound-remix 13 сағат бұрын
අයියේ අහිංස මිනිස්සු හැම වෙලාවෙම දුර්වල අය නෙමෙයි ඒ අය සටන් වලට යන්නෙ නැත්තෙ රුමක් නැති හින්ද මේකෙන් සටන් කරලවවත් දිනුම් පැරදුම් හොයලවත් ගන්න දෙයක් නැති හින්ද අනික ඔයා කොහොමද කියන්නෙ කරුනාවන්ත පුත්ගලයෙක් උනා කියල එයා දුර්වලයෙක් කියන්නෙ අපිට අත පය නැද්ද ගහ ගන්න බැරිද මේකෙ වැඩ්ඩො නෑ චරිත නෑ ඔක්කොම එකයි හැමෝම මනුස්සයො ඒ කට්ටියට ආවෙනික වෙච්ච කර්මය එක්ක සකස් වෙච්චි ගති ලක්ශන තියනව ඔයා මේ මෙහෙම අතුල ශක්තම්ත් රලු මිනිස්සු වැඩ්ඩෙ අහිංසක අය නෑ එයාල දුර්වලයො කියල මිනිස්සුන්ට අපහාස කරන්න එපා හැම මනුස්සයෙක්ම වටිනව මටනම් එයාගෙ පර්සනැලටි එක නෙමේ මොනව වෙනස් උනත් එයා මනුස්සයෙක් මං දැන් ඔය ඔයා කියනව වගේ අහිංසක කෙනෙක් තමයි කොටින්ම දුර්වලයෙක් කියමුකො හැබැයි මම මේ කමෙන්ට් එක දාන්නෙ ඔයාට අදහසට විරුද්දව එතකොට මං සටන් කරලද නැද්ද මං මේක දාන්නෙත් නෑ ඒත් ඔයා අද කියපු එකෙන් මිනිසුන් තුල එයල ගැනම දුකක් ඇති වෙන්න පුලුවන් එහෙම කාවත් බෙදන්න බෑ ඒක හොද නෑ මං ගොඩක් කල් ඉදන් ඔයාගෙ වීඩියෝ බලනව මං ඒත් හිතුවෙ නෑ ඔයා මෙහෙම කතාවක් කියල මේ මොකක්ද මනුස්සයන්ව එහෙම බෙදන්න පුලුවන්ද හැමෝම මනුස්සයො හැමෝටම ගහ ගනත් පුලුවන් හැමෝටම කරුනාවෙන් ඉන්නත් පුලුවන් ඒක ඒ ඒ අයගෙ කැමැත්ත ඒ අයගෙ අදහස් වෙනස් කියල එහෙම බෙදන්න බෑ මම විරුද්දයි ඔයා කියන දේට එච්චරයි
@sikkalion
@sikkalion 12 сағат бұрын
Mchn mn hitnne oya mul kalla witri bll tiyenne meke kiynw apiw me ekkt danna ba kiyl ape life eke api me 4 athre dolane wenw 👀 kauru hri kiynwnm u 3,4 kiyl aniwa u 2 inna hinamane dial ekk
@Naveen__18
@Naveen__18 5 сағат бұрын
26:25 මචන් මේ ටිකත් බලපන්
@kaviya763
@kaviya763 5 сағат бұрын
කතාව තේරැම් ගන්න මචන් හරියට
@pasinudumalithwijesingha2336
@pasinudumalithwijesingha2336 17 сағат бұрын
Bro මෙහෙම එකෙක් තියනවා දන ඔයා කාණ්ඩ 4 ක් පෙන්නුවනේ දැන් මෙතන ඉන්න කෙනෙක් ඕක බලලා ඔයා වගේ හැ සිරෙන්න හැදුවත් මම මේ කාණ්ඩයේ වගේ හරියට, Eg -bus එකෙක් එලේ එලේ හිටපු මනුෂයක් කාල යන්ත්‍ර රයිකින් අන්ගෙතේ pilot කෙනෙක් වෙලා ඉන්න ඉන්න දැකළා ඔහු pilot කෙනෙක් වෙනවා හැබැයි ඔහු එක් දැක්කේ නැත්ත දිගටම bus driver කෙනෙක්
@sadeepadinuranga5255
@sadeepadinuranga5255 8 сағат бұрын
🎉
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 13 сағат бұрын
මේ අද video එකේ කිවුව හැමදේම ඇත්තටම මගේ ජීවිතේ මම දැකලා තියනවා. ඔබතුමා ලස්සන රාමුවකට ඒ ටික දාල දුන්න හරි විදියට බලන්න. මේක මරු, සැහෙන්න idea එකක් ගන්න පුළුවන් සමාජේ ගැන. සහ ඒ වගේ අය එක්ක කොහොමද deal කරන්නේ කියලත් මේ idea එක trough බැලුවම පොඩි අදහසක් ගන්න පුළුවන්. ස්තුතියි ඔබතුමාට ✨🌟💖
@danukaliyanage8459
@danukaliyanage8459 15 сағат бұрын
වයස අවුරුදු 30ක් වෙනකම් මම හිටියේ ඔය පලවෙනි කාන්ඩයේ.පොඩ් දෙටත් හිත රිදෙනවා, සංවේදි වැඩි. ඊට පස්සෙ මම සෙල්ෆ් ටෝක් එකට ෆෝකස් කරන්න ගත්ත අද වෙනකම්, මොකද මම හිතනවා 80% විතර අපිව දුර්වල කරන්නේ බාහිරෙන් කියලා. ඉතුරු 20% අභ්‍යන්තරයෙන් එන දේවල් අන්න ඒකේ ලොකු බලයක් තියනවා නමුත් අපි නිතරම ෆොකස් කරන්නේ එලියෙන් දේට විතරක් නිසා අර 20$% නොපෙනී යනවා. තමන්ට එදිනෙදා එන සිතුවිලි වලට අවදානය දුන්නම අපිට ගොඩාක් දේවල් අපි ගැන දැන ගන්න පුලුවන් සහා ඒක කොන්ටොල් කරන්නත් පුලුවන් ලොකු බලයක් අපි ලග තියනවා කියලා තේරෙනවා. මේකට අපේ බෞද්ධ ආගමේ භාවනාවක් තියනවා විපස්සනා භාවනාව කියලා. දැන් ඔය සෙල්ෆ් ටෝල්ක් කියලා ලොකු ලොකු නම දැම්මට උන්වහන්සේ කියලා තියෙන්නෙ ඒක තමයි කියලා මන් නම් හිතන්නේ. මොනා වුනත් මේක මරු අහ් මේ පලවෙනි එකේ එදා හිටපු මම ගැන නේද කියලා තියෙන්නෙ කියලා දැනුනම පොඩ් අව්ලකුත් ආවා😂
@Srinathgemsandjewelrylk
@Srinathgemsandjewelrylk 13 сағат бұрын
මහත්තයා මම හැම වෙලාවකම ගැටලු වක් නැතුවජීවත්වන්න බලන්නේ ඒක නිසා කරුනාවන්ත හා සාමකාමි හැබැයි යම් සීමවකදී මම ටිකක් තද තීරණ ගන්නවා ඒක ටිකක් පරක්කු වෙලා කරන්නේ
@Wenukg77
@Wenukg77 16 сағат бұрын
ඔය විදිහට එක එක මිනිස්සු වර්ග වෙන්න සහ ඔවුන්ගේ ශක්තිය වෙනස් වෙන්න හේතුව කුමක්ද?
@SnapSnippetS2
@SnapSnippetS2 15 сағат бұрын
Karma
@kaviya763
@kaviya763 5 сағат бұрын
ඉපඋුන දවසෙ ඉදන් තමන් සමග ඉන්න අය සහ තමාගෙ සමාජ වටපිටාව
@1M_AUDIENCE
@1M_AUDIENCE 17 сағат бұрын
මට දැනගන්න පුලුවන්ද අබ්‍යන්තරව ශක්තිමත් සහ ප්‍රබල වෙන්නෙ කොහොමද 🤔❤
@dilanrathnayake12
@dilanrathnayake12 9 сағат бұрын
අර කිව්ව් ගත්ලක්ෂණ ඇති කරගන්ට.වර්ධනය කරගන්ට
@m.a.kasundimantha7268
@m.a.kasundimantha7268 29 минут бұрын
Meditation
@1M_AUDIENCE
@1M_AUDIENCE 6 минут бұрын
@@dilanrathnayake12 ❤️
@1M_AUDIENCE
@1M_AUDIENCE 6 минут бұрын
@@m.a.kasundimantha7268 ❤️
@Thisa-ks
@Thisa-ks 25 минут бұрын
මම ආබාධිත වුනත් අභ්‍යන්තරව ශක්තිමත් හා පභල භාහිරව කාරුණික හා සාමකාමී ඒත් මම වෙනුවෙන් සටන් කරන්න සිදුවුවහොත් කවදාවත් කවදාවත් පැනලා යන්නෙ නෑ
@DilushaNirmal
@DilushaNirmal 15 сағат бұрын
issara youtube content ekak dapuwhma eke viewrsla godk welawata coment section eke kathwawenne aththtama e content eke haraya gana(adu padu , agaya kiriim) but dan mm dkla thynwa godk welawt content eka krpu kena warna nawak krnwa wage ekk ,mma meka dakinne weak side ekk widht (meka mage opinion ekk waradi wenna puluwn ) 🤔🤔
@thilakkumara5320
@thilakkumara5320 18 сағат бұрын
ම හිතනවා මේක මට ජීවිතේ ගැන ගොඩක් වැදගත් කියලා ස්තූතියි රන්දික සර්...❤
@C.H.A.369
@C.H.A.369 16 сағат бұрын
සාපේක්ෂයි. තමා දන්නා දැනුම අනුව මිනිසුන් වරදවා වටහා ගන්නවා බොහෝ දේ🧩∆
@dimuthuekanayake8657
@dimuthuekanayake8657 3 сағат бұрын
අවස්ථාව, ඒ ඒ මොහොතෙ මානසික මට්ටම අනුව චරිතය වෙනස් වෙනවා කියල මං හිතන්නෙ. හැබැයි ඒ ඒ මොහොතෙ වැඩි frequency එකකින් පෙන්වන (එයාගෙ habit එකක් වුණු) චරිතය මෙහෙම වෙන් කරල අඳුර ගන්න පුළුවන්. සමහර habits(පුරුදු) අඩු කරල සමහර ඒව වැඩි කරල චරිතය විස්ථාපනය කරන්න පුළුවන් කියල මං විශ්වාස කරනවා. ඒකයි video එකේ කියන්නෙ box එකක් වගේ මේ විදිහමයි කියල වෙන් කරන්න බෑ කියලත්. මතු කරපු කරුණුවලට ස්තූතියි
@DeshanEh647
@DeshanEh647 2 сағат бұрын
අසාධාරණයක් වෙන ඕනම වෙලාවක තනියම හරි කතා කරනවා. ගේම ඉල්ලනවා. ඒ වගේමයි මිනිස්සුන්ට උදව් කරන්න ඕන මිනිස්සු පව් කියලා හිතලා මම මුලින් හැමෝම එක්ක හිනාවෙලා කතා කරලා ඕන වෙලාවක උදව් කරන්න සූදානම් කෙනෙක්. හැබැයි පස්සෙ පස්සෙ හොදට තේරුම්ගත්තා මිනිස්සු ගොඩක් කපටි බව. එහෙම අපි හිනා උනාම කතා කරාම අපෙන් නිකම් ප්‍රයෝජන ගන්න උත්සහ කරන බව. ඒක නිසා සම්පූර්ණ ම මම මගේ MODE එක ස්විච් කරා ඔයා කියලා දැඩි හා කටුක කියන එකට. දැන් එහෙම කාටවත් හිනා නෑ, උදව් නෑ. මම හොදට දන්න අය එක්ක විතරයි ඇතුලාන්තයෙන් හිනා වෙන්නෙ එන්ජෝයි කරන්නෙ. මගේ වයිෆ්ට ලමයට විතරයි මම ස්මූත්. අනිත් නොදන්න හැමෝටම මම දැන් දැඩි කෙනෙක්. මම ඇත්තටම එහෙම කෙනෙක් නෙවෙයි. ඒත් එහෙම ජීවත් වෙන්න ලේසියි. 🙏❤️
@Jks_bro
@Jks_bro 3 сағат бұрын
මම ගැන කිව්වොත් මන් බාහිරින් ගොඩක් සාමකාමියි ඒකට හේතුව මන් ප්‍රශ්න දාගන්න අකමැති රන්ඩු වෙන්න කැමති නෑ මගේ මානසික නිදහස නැතිවෙන නිසාම. හැබැයි එහෙමයි කියලා මන් මාව abuse කරන්න දෙන්නෙත් නෑ. කවුරුහරි ඕනවට වැඩි නම් මන් කියනවා. අවශ්‍ය වෙලාවට මිනිස්සු limit එකේ තියාගන්නවා. මන් සැර නැති නිසා ඉදලා හිටලා සැරෙන් දෙයක් කිව්වම කට්ටියට මතකයි. ඒනිසා එච්චර මාව test කරන්න එන්නෙ නෑ. මම කැමති නෑ ඕනම කෙනෙක්ට කවුරු හරි කරදර කරනවට. මන් විස්වාස කරනවා හැමෝම සතුටින් ජීවත් වෙන්න ඕන කියලා.ඒනිසාම මන් අනිත් අයට උදව් කරන්න කැමතියි. මට හිතාගන්න බෑ මන් මොනවගේද කියලා. මගේ දුර්වලතාවය තමයි anxious වීම. Overthinking. මන් ඒවගේම ගොඩක් empathatic. මට නිකම් අනුන්ගෙ දුක මට උනා වගේ දැනෙනවා . මට ඕන ශක්තිමත් වෙන්න . මට හිතෙනවා මන් ඇතුලෙන් මීට වඩා ශක්තිමත් උනොත් මට අනිත් අය වෙනුවෙන් සටන් කරන්න වගේ දේවල් පුලුවන් වෙයි කියලා emphathy වැඩි නිසාම. දැනට මගේ දරාගැනීම වගේ දේවල් අඩුයි
@johndoe007-e1t
@johndoe007-e1t 3 сағат бұрын
අයියේ පුලුවන්නම් reply එකක් දාන්න. මම ඉන්නේ 1 ද 4 ද කියලා හිතාගන්න අමාරුයි. මට හෝ වෙන කෙකෙකුට අසාධාරණයක් වෙන අවස්ථා වල මම අතෙන් පයෙනුත් , කතා බහෙනුත් සටන් කරපු අවස්ථා තියෙනවා. අතින් පයින් සටන් කරපු හැම අවස්ථාවකදී වගේ මම ගුටි කෑව ඉස්සර. මොකද මම කෙට්ටු කෙනෙක්. කතා බහෙන් සටන් කරපු අවස්ථා වල මට පසුව යම් විදිහකින් එම පුද්ගලයාගේ හිත සනසන්නද ගිහින් තියෙනවා. ඉස්සර මට ඉහළින් ඉන්න කෙනෙක් යම් නියෝගයක් දුන්න වෙලාවට එය හොඳද නරකද දෙසැරයක් නොහිතා පිලිපදපු අවස්ථා ඉස්සර තිබුණා ගොඩක්. මට හිතාගන්න බෑ specturum එකේ කොයි හරියේද ඉන්නේ කියලා. දැන් ඉස්සරට වඩා කොහොමත් 1 කණ්ඩායමේ ගති අඩුයි කියලා දැනෙනවා. නමුත් සැකයි. ගොඩක් පිං අයියට සහ අක්කට. ❤
@RCreationsLK
@RCreationsLK 19 сағат бұрын
මට වෙනස්වෙන්න හරිම අමාරුයි අභ්‍යන්තරව දුර්වලයි...😢😢 Mental flexibility එක ඇත්තෙම නෑ..
@mindfulnesslife8341
@mindfulnesslife8341 17 сағат бұрын
මටත් 😢
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 12 сағат бұрын
මාත් ඔහොම උන්නා කාලයක් හැබැයි මන්ම හිතලා මේ වෙද්දි සෑහෙන දුරට හදාගෙන ඉන්නවා.
@trkzbro
@trkzbro 2 сағат бұрын
1 ඉදන් 4 ට ගියා ඒ වෙනුවෙන් අවුරුදු 10 ක විතර කාලයක් ලොකු කැපකිරීමක් කරන්න උනත් දැන් ඉන්න තැන ඉදන් ආපස්සට හැරිලා බලද්දි මාරම සතුටුයි
@RCreationsLK
@RCreationsLK Сағат бұрын
@@pradeepmadushanka7017 congratulations bro.
@NihalThilakarathns-fx9um
@NihalThilakarathns-fx9um 3 сағат бұрын
මම 1 වෙනි සහා 4 වෙනි පුද්ගලයින් දෙක අතර දෝලනය වේනවා කවදවත් කගෙන්වත් අයුක්තියෙන් අසධරණ විදිහට දේවල් ලබා ගන්න ඔන්නෑ එත් මට තියෙන ප්‍රශ්ණේ සමහර වේලාවට මගේ අභ්‍යන්තරය පරණ මතකයන් හිතට එද්දි පසුගමිත්වයක් දැනෙනවා හැමදේම දලා තනියම නිදහසේ ඉන්න හිතෙනවා හිනමානයක් සමහර වේලාවට තවත් වේලාවකට එහෙම නෑ මම වගේ කට්ටිය ඉන්නවනම් දැනගන්න කැමති
@sikuru-9722
@sikuru-9722 3 сағат бұрын
අන්තිමට කියපු type එකේ කෙනෙක් මාත් 🖤 ඒත් ඒක වැඩිපුර comment කරලා වුණත් Highlight කරන්න කැමති නෑ...
@lightupali3797
@lightupali3797 6 сағат бұрын
මේක කාටවත් හීරිහැර කරන්න හදාගත්ත account එකක් නෙවෙයි.මට මගෙ නමින් අදහස් ප්‍රකාශ කරන්න තිබ්බ බය නිසා අටවගත්ත දෙයක්.සමහර විට අද වෙන්න පුළුවන් මේ account එක use කරන අන්තිම දවස.
@nalindajanaka5112
@nalindajanaka5112 8 сағат бұрын
මට දැනට වෙලාතිබෙන දේට මෙම විඩියෝ එක මට හුගක් සමීපයි...මම සිටින්නෙ 4 වන අදියරයේ...යම්කිසි අායතනයක කලමනාකරුව සිටි මා එතන සේවකයිනට කාලයක් සිට වහල්ලු සේ සලකපු අායතන ප්‍රදානින්ට දැනෙන ලෙස පාඩමක් උගන්වා ලැබුන හොද වැටුපද අතහැර මම එතනින් අයන් උනා...අදටත් එම අායතනයට මම අභියෝගයක් වෙලා...මම එම අානයේ සේවය කල කාලයේ එයාල සිතුවෙ නැහැ මම එහෙම කරයි කියල.....
@CSeducationthinking
@CSeducationthinking 8 сағат бұрын
මමනම් මේ කරන වැඩේට කෘතගුණ සලකන්න ලොකු ලොකු වචන දන්නෑ. ලංකාවේ හිටපු කෙනෙක් විදිහට තමන්ගේ රටේ අනිත් උන්ටත් ගොඩ යන්න උදවු කරන ඔයාට ජයෙන් ජය..!!
@nirmaanacreation3115
@nirmaanacreation3115 14 сағат бұрын
එහෙම අපි කරුණාවන්තයි වගේ ආඛ්‍යානයක් ඔහු හදාගන්නේ ඔහුගේ ආත්මීය සහනය" වෙනුවෙන්. ඒක හරියට අර නරියා මිදී ඇඹුලයි කියලා කිව්වා වගේ වගේ. යථ ඔහුට නැත්තං හම්බෙන්නේ ක්ශතිමය අත්දැකීමක් විදියට, භාෂාවෙන් පැහැදිලි කළ නොහැකි තත්ත්වයක් ළෙස. එලෙස අභිමුඛ වෙන්නේ නැතුව යථාර්ථය තුළ අර වගේ සහනයක් හදාගන්නවා..
@DulajPorage-x7b
@DulajPorage-x7b 18 сағат бұрын
Bruce Lee - ''Be like Water, My Friend''❤
@abesingha
@abesingha 18 сағат бұрын
💯
@yasithajayathissa9713
@yasithajayathissa9713 17 сағат бұрын
What does he mean by be like water? Adapting to the situation ?
@DulajPorage-x7b
@DulajPorage-x7b 17 сағат бұрын
@@yasithajayathissa9713 I mean that Tranquil Titans are also like water.
@I_love_MMA.
@I_love_MMA. 16 сағат бұрын
​@@yasithajayathissa9713 අවශ්‍ය වෙලාවට වතුර වගේ ගලාගෙන යන්නත් අවශ්‍ය වෙලාවට වතුර වගේ කඩාගෙන යන්නත් ( සැඩ ජල පහරක් වගේ) පුරුදු වෙන්න කියන එක
@YasanduDissanayake-kz4nc
@YasanduDissanayake-kz4nc 15 сағат бұрын
​​​​@@yasithajayathissa9713 When untouched, water is very calm and peaceful but upon a stress it becomes so deadly destroying anything in the path. Like an earthquake causing a tsunami. Earthquake= stress
@nilangagayashan5650
@nilangagayashan5650 15 сағат бұрын
මම පලවෙනි වර්ගේ වෙන්න ඇති හැබැයි 0 ට ආසන්න ඇති සටන් කරන්න ආසන්න වෙන වෙලාවල් තියෙනව කරලාත් තියෙනව ටිකක් 4 වෙනි වර්ගයට ආසන්න වෙන්න හදන්නේ පොඩ්ඩක් අමාරුයි මොකද එක තරහයයි එහෙමෞනොත් control nathi wei da kiyala හිතෙනව
@chamithathukorala1985
@chamithathukorala1985 3 сағат бұрын
වීඩියෝ එක තේරුන්නේ නෑ අයියේ ආයි එකක් කරන්නකෝ උදාහරණ ටිකක් එක්ක ❤❤❤❤ ප්ලීස්.
@CharithRathnayaka-v6j
@CharithRathnayaka-v6j 16 сағат бұрын
මේ වීඩියෝ එකේදි මට මතක් උනා රේරැකානෙ චන්දවිමල හාමුදුරුවෝ ලියපු 'වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ' කියන පොත..
@chamodkavishka001
@chamodkavishka001 16 сағат бұрын
සුපිරි පොතක්❤
@vihangasathsara735
@vihangasathsara735 12 сағат бұрын
4 වෙන කාන්ඩය මගේ කොටස කියලා දැනෙනවා.හැබැයි ඒක බිදගෙන යන්න මිනිස්සු අපිව පොලඹවනවා.හැමවෙලේම කාරුණිකව වීම වැඩ කරන්නෙ නෑ
@AnuradhaSathsaraSenarathne
@AnuradhaSathsaraSenarathne 17 сағат бұрын
මගේ ලෝකේ වීරයෙක් - Randika Wijesinghe ✨ "දැනුම බෙදන නැවක්" 💙 මට මං ගැන පුදුම සතුටක් දැනුණේ! මේ වීඩියෝව ගොඩක් වටිනවා... ඇත්තටම මේ දේවල් වැඩිය කතා නොකරන දේවල්. අපිත් එක්ක මේ දැනුමත් බෙදා ගත්තට බොහොම ස්තුතියි Sir! ✨ (දැන් මට අවුරුදු 18යි. මේ වගේ වයසකදී සර්ව මුණගැසුණ එක ගොඩක් වටින දෙයක්.)
@wnpprasad8088
@wnpprasad8088 17 сағат бұрын
සර් දෙවන කොටසට අයත් වෙන්නේ narcissistic අය නේද? Narcissistic ගැන විස්තරාත්මක විඩියෝවක් ඉදිරිපත් කරන්න සර්
@SerenSymphony
@SerenSymphony 18 сағат бұрын
මම හිතනවා 3rd or 4th දෙකේ mix එකක් කියලා 😂, මගේ මල්ලි නම් definitly 1st typical sri lankan, ඉතින් මම එයාව ඔබගේ අතික්‍රමණ ඒකට ළඟදීම දානවා. 😅, video එක interesting. Thanks.
@sikkalion
@sikkalion 12 сағат бұрын
Ubath plyn ub 2 inne bn 🥲
@SerenSymphony
@SerenSymphony 3 сағат бұрын
Maybe 🙄
@Dinithid
@Dinithid 18 сағат бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි.මනෝවිද්‍යා කරුණු තව ඉදිරියටත් ගෙන එන්න.බොහොම වැදගත් ❤❤❤
@dineshmadusanka5514
@dineshmadusanka5514 13 сағат бұрын
සමාජයට වැදගත් රාමුවෙන් පිට ඉතා වටිනා අදහස්❤❤❤❤❤ බොහොම ස්තූතියි රන්දික මහත්මයා
@udeshudesh7036
@udeshudesh7036 16 сағат бұрын
ගොඩක් වෙලාවට, මං හැමෝටම උදව් කරගෙන මගෙ පාඩුවේ ඉන්නවා. එහෙම ඉද්දි මට කවුරු හරි මොනව හරි දෙයක් කරොත්, මට හිතාගන්න බැරි විදියට කේන්ති ගිහින් , ඒ මනුස්සයාට දරැණු විදිහට මානසිකව වට්ටනවා. පස්සේ මට ම හිතෙනවා, මං ද මේදේ කරේ කියලම
@AnuSadanethu
@AnuSadanethu 13 сағат бұрын
හදවතින් හරිම සොෆ්ට් . ආදරනීය කෙනෙක්. අනිත් අය වෙනුවෙන් කැපවෙන අනුන් ගැන අනුකම්පාව සහිත කෙනෙක්. හැබයි පිටින් පේන අයට හැගෙන්නෙ යකින්නක් වගෙ. මන් හිතන්නෙ ඒ සන්වේදි කම නිසාම හිත රිදෙනව හුගක් , පිටට පේන්නෙ ගලක් වගෙ හදවතක් නැති කෙල්ලක් විදියට .
@3as-b4l
@3as-b4l 16 сағат бұрын
####### ane mn AL karana lamayek ......mata RANDIKA sr ge ATHIKRAMANA clz eka galapenawada kiyala kiyanna ko........mata study walin thawa issarahata yanna oona.......eeke ehema eewa kiyala denawad
@Dhanushka-rw6zm
@Dhanushka-rw6zm 15 сағат бұрын
100% Recommended
@kapilabandara1001
@kapilabandara1001 15 сағат бұрын
අනිවාර්යයෙන් වටිනවා.......
@teshminajayawardhana
@teshminajayawardhana 18 сағат бұрын
අභ්‍යන්තරව ශක්තිමත් හා ප්‍රබල වෙන්නෙ කොහොමද?
@Merigo-de-piyare
@Merigo-de-piyare 18 сағат бұрын
MMA කරන්න. ඒකෙන් ඔයාට real time combat වලට පුහුණුවක් ලැබෙයි.තමන්ගේ ශරීරය ශක්තිමත් කරගන්න හොඳට පුහුණුව ලබපු MMA fighter කෙනෙක් තමන්ගේ මුළු ශක්තිය යොදලා ගහන පාරවල් 3 ක්‌ ඉවසගන්න පුළුවන් තරමට. එකෙන් ඔයාගේ ශරීරය විතරක් නෙමෙයි strong මනසක් ඉබේටම හැදෙනවා 60% ක්‌ අවම.ඉතිරි ටික හදාගන්න ඔයාගේ ඉගෙනීම ගැන අවධානෙ යොමු කරන්න සහ ඔයාගේ පෙනුම ගැන අවධානෙ දෙන්න. කරලා බලලා අවුරුද්දකින් ආයෙත් comment එකක් දාන්න. ඒ වෙද්දී ඔයා සෑහෙන්න ඉස්සරහට ගිහින් තියෙයි.
@ChumithuM.Y
@ChumithuM.Y 13 сағат бұрын
​@@Merigo-de-piyarethank you ❤
@kaviya763
@kaviya763 5 сағат бұрын
​@@Merigo-de-piyaremma e gedaradi thaniyen purudu wenna puluwanda
@Merigo-de-piyare
@Merigo-de-piyare 4 сағат бұрын
@@kaviya763 බෑ. ගොඩේදී පීනන්න පුරුදු වෙන්න බැ වගේ තමා.පුහුණුකරුවෙක් ඉන්න ඕනේ mma clubs තියනවා හොයල බලලා යන්න
@Kavishka_Dhananjaya
@Kavishka_Dhananjaya 17 сағат бұрын
හොදම යාලුවෝ කීපදෙනා හැරෙන්න වෙම කිසිම කෙනෙක්ට දැනුවත්ව හිරිහැර කරල, ට්‍රොල් කරල නෑ😌❤️💀
@Sandaru0ne
@Sandaru0ne 16 сағат бұрын
ස්තූතී මේ වගේ අදහස්, දැනුම අපි එක්ක බෙදා ගන්නවට. ජයෙන් ජය රංදික sir...❤
@Music.333N
@Music.333N 18 сағат бұрын
මේ චැනල් එකෙත් subcribersල ලක්ශෙ ගහල නේද... ගෑම්මක් තමා අයිය❤
@blinkublinky
@blinkublinky 16 сағат бұрын
රන්දික අයියා ඔතනින් මොකක්ද? 🙂 මම හිතෙන්නෙ 4
@NihalNelsonD
@NihalNelsonD 9 сағат бұрын
mu 1 ke bn
@21dulanji
@21dulanji 8 сағат бұрын
ethkot oyw watenne 2 ta
@NihalNelsonD
@NihalNelsonD 8 сағат бұрын
@@21dulanji ktt dennd
@ChannaJayawardhana-h1o
@ChannaJayawardhana-h1o 5 сағат бұрын
​@@NihalNelsonD gay
@ChethiyaHewage
@ChethiyaHewage 18 сағат бұрын
ඔබට නිදුක් නීරෝගී බව ලැබේවා❤තෙරුවන් සරණයි ගුරුතුමණි🌸
@Banura-w3w
@Banura-w3w 14 сағат бұрын
"A harmless man is not a good man. A good man is a very dangerous man who has that under voluntary control" : Jordan Peterson
@hhjuuij
@hhjuuij 13 сағат бұрын
කොහොමද type 4 එකට යන්නේ ....
@nelsonjseven2905
@nelsonjseven2905 6 сағат бұрын
You should be a monster, an absolute monster, and then you should learn how to control it.
@Sajaavlogs
@Sajaavlogs 17 сағат бұрын
ඔබතුමාගේ වාග් විලාසය වහා ඇබ්බැහි වන සුලුයි ❤ බොහො ම ස්තුතියි ❤
@erandashubhash7413
@erandashubhash7413 5 сағат бұрын
හතරවෙනි කොටස කියල හිතෙනො ඒත් දුර්වලකම් තියනව 😊
@Yasas_Madhushan
@Yasas_Madhushan 12 сағат бұрын
මේ වගේ ඒවල දි එක category එකක් නිර්‍ණය කර ගන්න මට හරි ම අමාරු යි.. මීට සමාන ගොඩක් ප්‍රශ්නවල දි මේ ගැටලුව මට තියෙනව.. එක එල්ලෙ උත්තරයකට එන්න අමාරු යි.. විවිධ පැතිවලින් හිතල බැලුවාම විවිධ උත්තර තියෙනවනෙ කියල ම යි හිතෙන්නෙ.. ඒත් මිනිස්සු නිශ්චිත උත්තර බලාපොරොත්තු ව ප්‍රශ්න අහන නිසා කොයි වගේ උත්තරයක් දෙන්න ද හිතා ගන්න බැරි වෙනව.. ඒක අවුලක් ද? පුළුවන් නම් පිළිතුරක් දෙන්න..
@kaviya763
@kaviya763 5 сағат бұрын
තැනේ හැටියට ඇනේ ගහන්න ඕන bro
@mastermindadvertise4865
@mastermindadvertise4865 14 сағат бұрын
Human Capacity උපරිම තියන කවුරුහරි කෙනෙක් ඉන්නවානම් ඒ ඔබ තමයි. තව අය ඉන්නවා මෙක මම දකින විදියට.. 😊😊
@RandikaWijesinghe
@RandikaWijesinghe 13 сағат бұрын
බොහෝම ස්‍තූතියි. මම හාල් මැස්සෙක් පමණයි. ඒත් මම උත්සාහ කරනවා ධනාත්මක දෙයක් කරන්න.
@kasunniroshana9718
@kasunniroshana9718 3 сағат бұрын
සුපිරි ❤ මේවා බල්ලන්නෙ නැති මිනිස්සු පව් ❤🎉
@sunokasewwandi
@sunokasewwandi 7 сағат бұрын
Dewiyan koheda inne . Dewiyan adahana jathin Bomba wasi wassamin jiwitha kudu pattam karanne ayi ? Lamyinwa yudha wandiya karaganne ayi . Api bedim nawathamu . Mokada api ekama dewi kenekuge kotas . Dewiyange sprithuwa apithula thiyenne . Wena wachanayakin kiwwoth ekama lokayaka kotas . Ekama lokaye , ekama dewiyange kotas ..parts .roles api ekineka . Ekama dewiyage role eka bumikawak api karanne . Me wenasak penenne ekayi eki nekage . Eth hama kenekugema karya bumikawa lokyata hewath dewinta wadagath . Api bedim athaharimi deshiya desha palanaye bedim .loka desha palanaye bedim atha harimi . Ape karya kotasa anek aya ha beda ganimu .bhumikawe palaya beda ganimu . Elesa dewiyan wahanse surakimu . Dewiyange pawathma surakimu . Dewiyange indrya surakimu . Lokaye indriya durakimu . Anek kenawa surakimu . Beda atha harimu . Beda athi karana lebal atha harimu . Beda athikarana ldeshapalana jathika lebal atha harimu . Beda athi karana agamika bea atha harimu . Ehema karamu . Manawayan wemu . Manawayan pamanak wemu. Hariyata balammu .hariyata therum ganimu . Udin penena agamika jathika adum nowa .ewa winiwida dakimu . Minisun ekinekage athulatha athmaya hewath kriyakarithwaya hewath athulatha athi dewiyange sprithuwa hewath lokayeta karana (k) aryabharaya haduna ganimu .arya bharaya Mata obata saha anek ayata Manawaya kiyana wargaya jathiya kula ta me nama damamu .MANAWAYA MA WITHARAYI. 😊 😊😊. English Song .ingrishi sinduwa .youtube . Just Human .Manawayek Pamanayi .kenekuge lebalaya wiya yuthu . Song of Muhamad Pakiya .❤ JUST HUMAN JUSTHUMAN JUST HUMAN . ( mathrukawa namak newe nama wisheshanayak .😂 . Sinduwe nama .) Thank you. Hama manawayekma manawikawakma lokaye lokayata awasya eka karya barayak karana wishesha wadagath kenek .❤
@dilshanladith5742
@dilshanladith5742 5 сағат бұрын
ස්ටොයික් වාදය ගැන විඩියො එකක් කරන්නකො අයියෙ
@shanthajm
@shanthajm 48 минут бұрын
මම මේ වීඩියෝ එක පාරයි තාම බැලුවේ හැබැයි මම ආසම කරන මාතෘකාවක් එක හුස්මට අහගෙන හිටියා මගේ චරිතය දිහා බැලුවහම මට සමහර වෙලාවට හිතෙනවා මම එඩිතර නැති මනුස්සයෙක්ද කියලා නමුත් මේ වීඩියෝ එක බැලුවහම මට මම ගැන නිවැරදි තක්සේරුවකට එන්න පුළුවන් වුණා මගේ හිතේ තිබ්බ සැකයක් දුරු වුණා බොහෝ වෙලාවට යම් බාහිර පුද්ගලයන්ගේ දුර්වලකම් මත ඒ කියන්නේ වැරදි දැන දැන කරන වැරදි වලට දැඩි ලෙස ආවේගශීලී වුණත් බොහෝ වෙලාවට අහිංසක දුර්වල තිරිසන් සතෙක් හෝ දැක්ක වෙලාවට මට කෙතරම් පාඩුවක් වුවත් ඉවසාගෙන අනේ පවු කියලා පසු බසින අවස්ථාවල් බහුල වශයෙන් තියෙනවා ඒ වගේම බොහෝ වෙලාවට ගොඩක් අයගේ තාඩන පීඩන මම ඉවසන වෙලාවල් තියෙනවා නමුත් ඉතා දැඩි අසාධාරණයකදී අසාමාන්‍ය ලෙස ප්‍රකෝපකාරී වෙන සහ දැඩි මතයක පිහිටා කටයුතු කිරීම සිද්ධ වෙනවා සමහර විට එම කාරණාවම අසාධාරණව නොවුනොත් ඊටත් වඩා පාඩුවක් විඳගෙන හරි එය ඉෂ්ට කිරීමට සිත එක හෙලාම ඉදිරිපත් වෙනවා දැඩිසේ අන්‍යයන්ට කරදර කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා බොහෝ වෙලාවට දැඩිසේ කිපීම සුළු වේලාවකදී නිවී යන ස්වභාවයක් තියෙනවා මට මගේ මනෝභාවය ගැන තියෙන්නේ ඒ වගේ අදහසක්
@shaan-d-beat
@shaan-d-beat 17 сағат бұрын
මට මගේ ජිවිතේ හම්බුන වටිනම වටිනම අදහස අයියා බොහොම පින් 💚 මට පෙන විදිහට මන් දන්නැ අනිත් අයගෙ අදහස... රන්දික අයියානම් අභ්‍යන්තර ශක්තිමත් හා ප්‍රබල බාහිර කරුණාවන්ත සාමකාමී... කෙනෙක් විදිහට මම දකින්නේ... 💚 බොහොම පින් අයියේ මෙච්චර වටිනා අදහස් අප වෙත තිලින කරනවාට...
@hansirandeniya223
@hansirandeniya223 15 сағат бұрын
sir Loku hinamanayk thiynawa mge athulen.. eka nathi karagnna mta therenne na.. Mth sir kiypu vidiye ahinsaka durwalayek . Mn kohomda eka nathi kragnne
@Mihiranga1-oy8ml
@Mihiranga1-oy8ml Сағат бұрын
මම ඉන්නෙ පලමු අවස්ථාවෙද හතරවන අවස්ථාවෙද කියල හිතා ගන්න බැහ්...මොකද ඇතම් අවස්ථා වලදි මම මේ හැම ලක්ශනයක්ම පිලිඹිව් කරනවා...මටම හිතාගන්න බැහ් මන් කවුද කියල
@GimhanRanagala
@GimhanRanagala 15 сағат бұрын
Congratulations for the hundred thousand subscribers ❤️❤️❤️❤️
@RandikaWijesinghe
@RandikaWijesinghe 13 сағат бұрын
Thank you so much 😀
@udara99876
@udara99876 3 сағат бұрын
සර්, මට වයස 25, මම සර්ගෙ videos අනිවාර්යයෙන් බලන කෙනෙක්. මට ළගකදි ඉදල මගේ ජීවිතේම කඩා වැටිල කියල තේරෙනව මම කලින් භාවනාව ඉතා හොදින් කරපු කෙනෙක්. ඒත් මට දැන් ඒකවත් කරන්න හිතෙන්නේ නෑ, මගෙ personality එක කඩන් වැටිල කියල තේරෙනව, මගෙ වටිනාකමක්වත් මට තේරෙන්නෙ නෑ දැන්. මට මගෙ කිසිම ආවේගයක් පාලනය කරගන්න බෑ. අතීතයේ මට සිදුවු දේවල් වල මම තවත් ජීවත් වෙනව මග හැරගන්න බෑ. මේ වගේ මට මාවම කෙලින් කරගන්න බැරි තත්වයකයි මම ඉන්නෙ. මම ගොඩාක් හිතන කෙනෙක් ඕනිවටත් වැඩිය. මම මාව අදුරගත්තත් මම වැටිල ඉන්න situation එකෙන් ගොඩ එන්න මට බෑ. මට ඔබතුමාගෙ උපදෙස් අත්‍යවශ්‍ය මොහොතක්. ඔබතුමාගෙ වැඩසටහනකට හරි මම එකතු වෙන්නම්. අනේ මට උදව් කරන්න 🙏
@bhashawa.23206
@bhashawa.23206 17 сағат бұрын
මම හිතනව මම පලවෙනි Type 1 කෙනෙක් කියල ( සටන් කරන්න හැකියාව අඩු නිසා conflicts avoid කරන එක moral virtue එකක් විදියට justify කරන්න හදන කෙනෙක්). නමුත් සමහර වෙලාවට මට හිතෙනව මම Type 4 කෙනෙක් කියලත්( මම conflict එකක් avoid කරන්නෙ ඒකෙන් මට කිසි දෙයක් ලැබෙන්නෙ නැති නිසා කියල හෝ conflict එකක් initiate කරල මට win කරන්න තියන දේත් එක්ක සසඳන විට it's not worth it කියල) නමුත් මට තේරෙනව මම conflict එකක් avoid කරන හැම මොහොතකම මම weak වෙනව වගේ. ඒකෙන් මගෙ self esteem එකට impact එකක් වෙනව. මට තේරෙන්නෙ නෑ මේක (මම type 1 වුනත් type 4 කියල identify කරන එක) මගෙ ego එකෙන් කරන defense mechanism එකක් ද කියල. නැත්ත්ම් ඇත්තටම මම type 4 ද කියල. කොහොමද මම මේ confusion එක නැති කරගෙන හරියටම මම මොන type එකේද කියල අදුනගන්නෙ?
@PraWee95
@PraWee95 17 сағат бұрын
ඔයාගෙ හතුරෙක් ට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් වෙලා වට මොකද ඔයා කරන්නේ...... උගන්වන්න වද නැද්ද?? If we are incapable of doing something that part of overself anyway compressed and hardly managed as world is rude to incapables in that instance of total freedom with nothing back to you would feel like blasting your enemies....😊
@PraWee95
@PraWee95 16 сағат бұрын
While total freedom is not the instance you think of fighting as type4
@bhashawa.23206
@bhashawa.23206 16 сағат бұрын
​@@PraWee95 Thank you for the response. ගොඩක් වෙලාවට මට අසාධාරණ දෙයක් කරපු කෙනෙකුට මම ඒ ගැන පැහැදිලි කරල දෙන්න උත්සාහ කරනව. රන්දික මහත්මෙය මේ video එකේ කිව්ව වගේ " ඔයා මට මේ මොහොතේ මෙන්න මෙහෙම දෙයක් කරා ඔයා මට එහම නොකල යුතුයි " කියල assertive විදියට කියන්න මම උත්සාහ කරනව. හැබැයි මම මේ දේ උනත් කෙනෙක් මට වැරැද්දක් කරන පලවෙනි අවස්ථාවෙදිම කරන්න යන්නෙත් නෑ බොහෝ විට මම කවුරුහරි මට එකම වැරැද්ද කීපවතාවක් කරනකම් අමාරුවෙන් ඒක ඉවසන් ඉන්නව. හතුරෙකුට පාඩමක් උගන්වනව කියන කාරණාවෙදි උනත් තවදුරටත් ඒ කෙනාගෙන් මට කරදරයක් නොවෙනව නම් මම නැඹුරු වෙන්නෙ පාඩුවෙ ඉන්න තැනකට. ඒ කියන්නෙ මම පලිගැනීම කියන දේ වැඩිය කරන්න යන්නෙ නෑ. හැබැයි අවකව කිව්වොත් මට හිතෙන්නෙ මම එහෙම නොකරන්නෙ පලිගැනීමේදී මම දිනයිද පරදියිද කියන අවිනිශ්චිතතාව මගහරවාගැනීමට නිදහසට කාරණාවක් විදියට කියල. මොකද එහෙම ඒ කෙනාව නොසලකා ඉන්න හැදුවත් මට හිත ඇතුලෙන් ඒ කෙනා එක්ක තරහක් තියනව. මම දන්නෙ නෑ සමහර විට conflict එකක් initiate කරොත් ඒ තරහ නිවෙනවද නැත්තන් එහෙම කෙනෙක් එක්ක තරහක් ඇති වෙලා ඒක කාලයත් එක්ක නිවිල යන එක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වෙන්නත් පුලුවන්. මම ටිකක් confused මේ ගැන. හැබැයි ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙද්දි මට කියන්න වෙන්නෙ "නෑ" කියල බොහෝ අවස්ථා වල මම හතුරන්ගෙන් පලිගැනීමෙන් වැලකෙනව.
@ChethiyaIduwara
@ChethiyaIduwara 13 сағат бұрын
මම හිතනව මම 4 වෙනි කාන්ඩෙ 💀🖤👌
@PraWee95
@PraWee95 Сағат бұрын
@@bhashawa.23206 type 4 have assertive times!!! ... everyone have bit of all personalities however I think...
@riderdx9874
@riderdx9874 4 сағат бұрын
හරිම වටිනවා අයියේ. පොඩ් ඉල්ලිමක් තියනවා. පුලුවන් නම් අයියා මේ thumbnail එකේ character එක generate කරපු AI එක කියන්න පුලුවන්ද. ගොඩක් ස්තූතියි ✨️
@vidulachathuranga3083
@vidulachathuranga3083 4 сағат бұрын
මගෙ. Personality' ඒක. ගත්තම මම හිතනවා ගොඩක් වෙලාවට Irangradians කෙනෙක් වගේ කියලා 😬 . මොකද දෙයක් කරද්දී ඒ දෙ හරියට කරන්නට ඉඩදෙන්නේ නැත්නම් හො හරියට කරන්නෙ නැතිනම්. නයාට අදු කොල වගෙ තමයි.😂
@warnaroopa
@warnaroopa Сағат бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.මට මාව අදුරගන්න උදව් කරාට.මම ඔතන ඉන්න පලවෙනි කෙනාවත් දෙවෙනි කෙනාවත් නෙමෙයි.
@thiliniambegoda6231
@thiliniambegoda6231 6 сағат бұрын
මම ගොඩක් වෙලාවට අවසාන චරිත දෙක අතර දොලනය වෙනවා...නමුත් මම choices එකක් විදිහට බාහිරෙන් කරුණාවන්ත හා මෘදු වෙන්න උත්සාහ කරනවා...
@Mrquest_mq
@Mrquest_mq 16 сағат бұрын
කතා කරලාද video දාන්නෙ Ruchira sir එක්ක.මට videos ගොඩක් සෙට් වෙලා තියනවා.
@MahithBinuwara-gz8uf
@MahithBinuwara-gz8uf Сағат бұрын
ඔය කියන විදියට මාත් හිටියා අන්තිමට දාගත්ත නඩු ටික නඩු වලට වියදම් කරපු තරම්, මචන් මං මේ වීඩියෝ එකෙන් ගත්තේ එක දෙයයි තමන් වෙනුවෙන් තමන් ඉන්න ඕනේ සහ පවුල වෙනුවෙන් ඉන්න ඕනේ, එච්චරයි.
@lionproductions4622
@lionproductions4622 6 сағат бұрын
v8 ekak padina kaman JVP akata chande dennath , bike akak padina kaman jvp ekata chande dena eka dekak wenneth ehemada. hahaha
@NikleshAbhinad
@NikleshAbhinad 3 сағат бұрын
Best comment machan 😂 u got it
@21dulanji
@21dulanji 8 сағат бұрын
ස්තූතියි සර්... තව මේ වගේ කතා බහක් ඉක්මනින් ඕනි....... (මම මේ අතරින් බොහෝ වෙලාවට දුර්වලයි කියලා වැටෙන්නේ..... )
@SonuJonathanVimukthi
@SonuJonathanVimukthi 5 сағат бұрын
මහත්යා ඔබගේ මේ ව්ස්තරාත්මක පැහැදිලි කිරීම ඉතා වැදගත් , නුමුත් දේව වචන්නය අපහාසයට ලක් නොකරන්න . දේව වචනය කිසිම දේශනයකටත් ප්‍රථම සහ අවසාන දේශය නයි . ❤❤❤ස්තුති
@kpgkdilshan
@kpgkdilshan 2 сағат бұрын
රන්දික අයියා ඔයාගේ පසුතල රියල් ඒවාද කොහොම උනත් ඒවා සෙට් 👈 වයිෆි හදනව ඇති 🙃මම හිතනවා මේ මයික් එක වීඩියෝස් වලින් අයින් වෙන්න ඔනේ කියලා 🙃 මගේ අදහසක් නිකන් කියන්න හිතුනා 😊
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 9 сағат бұрын
ආයුබෝවන් රංදික සර් අදනම් සුපිරි පට්ට කතාවක් අද ජිවත් වෙන සමාජයට පාඩමක් පනිවිඩයක් අමුතු ජාතියේ මිනිස් කොටස් සර් ආත්මාර්තකාමි කියන්න පුලුවන් නේද. ඇතුලාන්තයෙන් දුරුවලයි. ස්තුතියි සර් ඔබට අවශ්‍ය මොහොතක කෙනෙකුට ජිවිතය හදාගන්න හොද දැනුවත් කිරිමක්. රංදික සර් ඔබට ජය වේවා.! ❤✊
@chamaraanu
@chamaraanu 8 сағат бұрын
රන්දික කතාව පටන් ගත්ත ගමන්ම මට මතක් උනේ Surrounded by idiots පොත. 😊
@nayanirasangi169
@nayanirasangi169 11 сағат бұрын
අද මේ වීඩියෝ එකෙන් මම මාව හොදට හදුනා ගත්තා.මම හිතන්නේ මම ඉන්නේ මේකෙ 3 හා 4 අතරමැද.අවස්ථාව අනුව කාරුණික වීම හෝ රළු වීම සිදු කරනවා.ඒ නිසාම මට යාළුවො ඉන්නෙත් බොහොම අඩුවෙන්.😊 එයට ස්තූතියි සර්.🙏🥰 ඒ වගේම රන්දික සර් කියපු 1 වෙනි සිද්ධියට සම්භන්ධ දෙයක් එකතු කරන්න කැමතියි.ඔය 1 වෙනි ක්‍රමයට බොහොම සමාන ගති ඇති මගෙ යාළුවෙක් හිටියා.ඔහුත් තමාට සිදුවන අසාධාරණ වලදී අහේතුකව නිශ්ශබ්ද වුණු කෙනෙක්.ඔහුගේ නිශ්ශබ්ද බව නිසාම සමාජයෙන් ඔහුට අහිංසක යන ලේබල් එක දුන්නා.නමුත් කාලයක් යද්දී තේරුණු දෙයක් තමයි බාහිර සමාජය තුල අතීශයින් අහිංසක වූවත් ඔහුගේ ඇතුලාන්ත සිතුවිලි හරිම භයානක සහ පළි ගන්නා සුළු බව.සර් කියනවා වගේම එවැනි මිනිසුන් බොහෝ විට අහිංසක නැහැ.😢
දුක් ගැහැට පිටු නොදකිමු!
26:06
Randika Wijesinghe
Рет қаралды 73 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 112 МЛН
අසාර්ථකත්වයට හේතු 5ක් | සදහම් අරණ | Failure
5:42
සදහම් අරණ - Sadaham Arana
Рет қаралды 1,9 М.
වාහන නාටකයේ අලුත් නළුවෝ
33:07
2028 අපි බංකොලොත්ද? (Explained)
13:49
Tech With Wicky
Рет қаралды 2,1 М.
අනවශ්‍ය ගරුත්වය
10:53
Randika Wijesinghe
Рет қаралды 84 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН