21 වැනිදායින් පසු රට සුර පුරයක් බවට පත් වෙනවා අහන්න ආසද ? ඒ පොරොන්දු සෙට් එක අද ටෙලිවැකියෙන්

  Рет қаралды 54,719

Siyatha News

Siyatha News

Күн бұрын

21 වැනිදායින් පසු රට සුර පුරයක් බවට පත් වෙනවා අහන්න ආසද ? ඒ පොරොන්දු සෙට් එක අද ටෙලිවැකියෙන්
Siyatha News #siyathatelevisiontelewakiya
Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm
---
Find out whats happening in Sri Lanka & Around the World
Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
-
Website : www.siyathatv.lk
Facebook: siyathanews.lk/...
-
English: english.siyatha...
Facebook: / siyathanewsenglish
-
Watch Siyatha TV News online on siyathatv.lk/live/
-
#SiyathaNews #SriLanka #SiyathaTV
--------
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 223
@user-wf4qx6lt1i
@user-wf4qx6lt1i 18 күн бұрын
ඇත්ත කිම අගය කළයුතු ඉ 👍 siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤ දිනෙන් දින දියුණු වේවා 🙏 .❤❤❤❤❤👍😘🇪🇺🙋
@devuminfernando9252
@devuminfernando9252 18 күн бұрын
සුරංග නා කථා කියන අයට සැත්තැම්බර් 21 වෙනිදා ජනතාව නිසි පිළිතුර දීමට සූදානම් තව දින 26 යි කුසගින්න දුක වේදනාව කදුල අමතක නැත 🧭❌️🙏🏻👍✔️
@devuminfernando9252
@devuminfernando9252 18 күн бұрын
සියත ටෙලිවැකිය මේ කරන මෙහෙවර 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻දෝත් මුදුන් කොට වදිමු ජනතාව ගේ ඇස් කන් වලට මේවා මතක් කිරීම ඉතාම විශිෂ්ට යි 🙏🏻🙏🏻🙏🏻👍👍👍✔️✔️✔️
@susilayupala2959
@susilayupala2959 15 күн бұрын
Ella ❤❤
@chintasamaranayake933
@chintasamaranayake933 18 күн бұрын
ඇත්ත රටට හෙළි කරන ටෙලි වැකිය ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි.ඒ සඳහා මහන්සි වෙන සැමටම ස්තුතියි.මොනවා නැතත් ටෙලි වැකිය නං බලනවාමයි.ඇමරිකාවේ සිට....
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 17 күн бұрын
yes of course excellent explanation thank Mr mawalage.
@devuminfernando9252
@devuminfernando9252 18 күн бұрын
වසර 76 යක සාපය යේ නිමාව අරගලය යට පිං සිදුවේවා සැත්තැම්බර් 21 වෙනිදා රට වනසපු සේරෝම අතුගා දමන්නට තීරණ කර අවසන්ය සියත ටෙලිවැකිය ට පමණයි හරිදේ හරියට අලුත් දේශපාලන මගක් ජය ජනතාවට 🙏🏻👍✔️
@jandrajandra5712
@jandrajandra5712 17 күн бұрын
ස්තුතියි ටෙලි වැකියට හදවතින්ම ජයවෙිවා ❤❤👍👍💪💪😂😂ඔබතුමාට ජය❤👏👏
@malanialwis6080
@malanialwis6080 18 күн бұрын
අපේ සියත ❤ටෙලිවැකිය
@jbsaumya7876
@jbsaumya7876 18 күн бұрын
සියත...අපේ...ආදරය....ගෞරවය ....ප්‍රනාමය ...ස්තුතියි .....❤❤❤❤❤❤❤❤
@palithaperera2944
@palithaperera2944 17 күн бұрын
මාවලගේ මහත්මයා අසික්කිත ත්‍රාඩ දේශපාලුවෝ අතින් ටෙලිවැකිය වෙනුවෙන් ලැබුණු සම්මානය නොගැනීම පිළිබඳව අපගේ ගෞරවනීය ප්‍රණාමය. ටෙලිවැකියට/ ඔබට ජය වේවා!! 👍🙏
@sunilrathnalokuyaddehige7701
@sunilrathnalokuyaddehige7701 18 күн бұрын
සියත ටෙලිවැකියට අපේ උත්තමාචාර ❤❤❤❤❤❤❤❤
@RamyaJayasinghe-vw5yx
@RamyaJayasinghe-vw5yx 18 күн бұрын
Yes of course excellent
@rasika1988
@rasika1988 18 күн бұрын
අද මුලු රට එක මිටකට, සුභ නැකතට රට අනුරට.❤❤❤❤
@THILINAKALHARA..
@THILINAKALHARA.. 17 күн бұрын
මං වගේම ඇත්ත කතා කරන TELE වැකිය ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@nimu9175
@nimu9175 17 күн бұрын
ඔබතුමා ටෙලි වැකියක් යෙන් පෙන්වා දෙන සත්‍යය අවබෝධ කරගන්න අපේ සමහර අයට නැනස පහල වෙන්න ප්‍රාර්ථනා කරනවා එසේම ඔබ කරන මේ කාර්යය ඉතාමත් කාලෝචිතයි අගය කරනවා එය. ස්තුතිය ඔබට . උතුම් තෙරුවන් සරණයි ! පරිස්සමට ඉන්න ❤❤❤❤
@user-wy4pw6vt7i
@user-wy4pw6vt7i 18 күн бұрын
බුදු අය්යෙ අපි ඉවරයි රනිල් මලොත් ලංකාව ඉවරයි ය්ය්ය්ය් දින වමු මාලිමා
@nawodyagimhani5448
@nawodyagimhani5448 15 күн бұрын
පැත්ත ගියත් ඇත්ත කියන චැනල් එක හිරු නෙමේ සියත ❤
@krishnamoorthiajanthan1583
@krishnamoorthiajanthan1583 18 күн бұрын
Siyatha TV 🙏🙏🙏
@chathurat424
@chathurat424 18 күн бұрын
සියත ❤💪
@Sarath-fp1ll
@Sarath-fp1ll 18 күн бұрын
Siyatha ❤❤❤❤❤
@nimaledirisingha2492
@nimaledirisingha2492 18 күн бұрын
රට කාපු එවුන් ටිකට යන්න තැනක් නැති වෙනවා ...මාලිමාවට ජයවෙිවා ජයවෙිවා .ජයවෙිවා ...
@tharangathilakarathne7786
@tharangathilakarathne7786 17 күн бұрын
සියතට ජයවේවා ❤❤
@ajithpriyankara9295
@ajithpriyankara9295 18 күн бұрын
Long live Siyatha Tele Vakiya ❤
@user-wy4pw6vt7i
@user-wy4pw6vt7i 18 күн бұрын
තැන තැන පනින රිලවුන් පෙනෙනවද අනෙ රට ගොඩගන්න නැවත ත් මුන් කියයි බනෙ කොතරම් වක්කලත් මි pani අප ගෙ කනෙ වෙනසක් කරමු පෙර මහ සුබ ලකුණු පෙනෙ මාලිමාවට ජයවේවා
@k.pathirana.8868
@k.pathirana.8868 17 күн бұрын
🙏 📺සි📺ය📺ත📺ට📺🌼ගෞ🌺ර🌼ව🌺ණී🌼ය🌺 🙏 ස්තුතිය.!👍
@ritamudalige5828
@ritamudalige5828 15 күн бұрын
ඇත්ත ඇතිසැටියෙනන්ම කියන ටෙලිවැකියට හදවතින්ම ස්තුතියි. සැප්තැම්බර් 21න් පස්සෙ රටට හොඳ කලක් උදාවෙනවා. රට ගැන හිතන ජනතාවගේ දුක දන්න නියම ජනාධිපතිවරයා පත්වන්නෙ එලඹෙන 21 වෙනිදා අනුර ඒ ඔබයි.ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි 🙏
@janusoft5053
@janusoft5053 17 күн бұрын
මේ වගේ channel තමා ලංකාවට ඔනේ. ❤❤
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 17 күн бұрын
yes of course.
@THILINAKALHARA..
@THILINAKALHARA.. 17 күн бұрын
මං වගේම TELE වැකිය ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@kumaraupali714
@kumaraupali714 17 күн бұрын
මේවා බලලාවත් හැදියල්ලා බයියනේ 🤬🤬🤬
@sarathwickramarathna1127
@sarathwickramarathna1127 18 күн бұрын
Siyatha Tele vakiya niyamai❤
@ranikp8677
@ranikp8677 17 күн бұрын
ලාල් ඔබ ති විශිස්ට මාද්‍ය වේදියෙක් ,සියයට සීයක් අතිවිශිශ්ටයි සහොදරයා ඔබතුමාට අපේ ප්‍රනාමය
@nimalariyaratna7016
@nimalariyaratna7016 17 күн бұрын
ඇත්ත ඇති සැටියෙන්ම හරිම අපූරුවට,මං මුලාවෙච්ච මෝඩ හැතිකරයට ඇහැට ඇගිල්ලෙන්ම ඇනල පෙන්වා දෙන්න,නොබියව,නිර්භීතව ඉදිරියෙන්ම සිටින සියත කතුවැකියට අපේ හද පිරි ප්‍රාණාමය හිමිවෙනවා.ස්තුතියි ඔබතුමා ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට.මේ ජරාජීර්ණ දේශපාලනය, මේ රටෙන් සහමුලින්ම අතුගා දැමිය යුතුමයි.ඒ සඳහා ශක්තිය ධෛර්ය වීර්ය ඇති එකම විකල්පය වන මාලිමාවට මේ රට ගොඩගන්න භාරදිය යුතුමයි.අපි ඒ යුතුකම ඉටු කරනවාමයි.මාලිමාවට කෝටියක්.ජයවේවා
@rathnayaka4627
@rathnayaka4627 18 күн бұрын
thanks lal
@chithrafernandoo4801
@chithrafernandoo4801 18 күн бұрын
❤❤❤❤❤❤❤siyatha ape Adarayai gaurawayai siyatha tele wekiya Athi visistai Lal mawalage sir oba sebama gaurawaniyai ape Adaraya obata All the best God bless you👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
@prasannagamage4441
@prasannagamage4441 22 сағат бұрын
සියත ටෙලිවැකියට ස්තුතිය ජයවේවා . 👍👍❤🙏
@thamarapathberiya3049
@thamarapathberiya3049 14 күн бұрын
සියත ටෙලිවැකිය හරහා ලාල් හේමන්ත නාවලගේ මහතා කරන සේවය අති විශිෂ්ඨ යි!! ♥️🙏
@indrakulasooriya6364
@indrakulasooriya6364 18 күн бұрын
Siyathata ape pranamaya❤❤❤
@RanjithPranandu-rb7ch
@RanjithPranandu-rb7ch 18 күн бұрын
Malimawata jayawewa
@tharakakonara8526
@tharakakonara8526 17 күн бұрын
ගතට හිතට දැනෙන විදිහටම කීව ❤
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 17 күн бұрын
කැමතිම වැකිය.....සියත ටෙලි වැකිය...😊😊😊❤දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් සදහා හොරුන්ට චන්දෙ නොදීඉමු 😮😮
@bpjayasinghe5091
@bpjayasinghe5091 6 сағат бұрын
වර දාන වරප්‍රසාද නොබලා කලයුතු කිව යුතු දෙය නිර්භයව ප්‍රකාශ කරන මාධ්‍ය වේදි. ඔබට මගේ ආචාරය....❤❤❤❤❤❤❤
@kg94837
@kg94837 17 күн бұрын
ඔබතුමාට ස්තූතියි. සියතට ඉතාම ස්තූතියි මේ වෙලාවේ ඇත්ත මිනිස්සුන්ට කියන එක ගැන. උන්ටම මතක නැහැ උන් මේ රට බංකොලොත් කලා කියලා. දැන් කතා කරන්නේ කවුරු හරි බංකොලොත් කරලා උන් යන්තම් ගොඩ ගත්ත වගේ. මුන් කියන ටොම් පච වලට, දෙන බොරු පොරොන්දු වලට ආයේ මිනිස්සු රැවටුනොත් ඉවරෙටම ඉවරෙයි. අදටත් රට ඇඳගෙන යන්නේ මූල්‍ය අරමුදලේ නය වලින්. ඒවත් නය. මුන් රෙදි ඇඳගෙනද මේවා කියන්නේ.
@malinduanuttara7017
@malinduanuttara7017 18 күн бұрын
Siyatha❤
@tamarajayawardena9731
@tamarajayawardena9731 18 күн бұрын
Thank you so much 🔏❤🌹♥️🙏
@rivindusilva4354
@rivindusilva4354 17 күн бұрын
ඇත්තටම බැරිද මේ ටෙලි වැකිය හංදියක් හංදියක් ගානෙ LED Wall දාලා පෙන්නන්න... ජාතික සේවයක් 🙏
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 17 күн бұрын
හොද අදහසක් ❤👍
@user-bh8wg8of4w
@user-bh8wg8of4w 3 күн бұрын
මෙකාලකණි මජර දේශපාලුවො සේරම එළවන්න ඔනි 21 ❤❤❤❤❤❤
@isharaheshan8970
@isharaheshan8970 15 күн бұрын
ඉදිරියටම කරගන යන්න .අපේ තකතීරුවන්ට ටිකක් හරි මොළේ පෑදෙනකන්. ජය වේව සියත ❤❤❤
@sheltongunawardana4112
@sheltongunawardana4112 17 күн бұрын
සියත මහ ජනතාව දැනුවත් කිරීමේ ජාතික මෙහෙවරක ජයවේවා
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 16 күн бұрын
අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් අපේ අනාගත ජනාධිපති අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා !!! 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@sunethradissanayake641
@sunethradissanayake641 17 күн бұрын
සත්තයි සත්තයි සිකුරැයි සිකුරැයි මෙදා සැරේ හොරැ රැල ගෙදරටම දක්කනවා අපි. #මාලිමාවටකෝටියක් #අපිනෙජන්දෙදෙන්නෙ
@KrishmalFernando
@KrishmalFernando 12 күн бұрын
ස්තුතිය ටෙලි වැකිය මෙදා පාර මුළු රටම මාලිමාවට 🧭❤️ 🇱🇰 ඒක යලි යලිත් අපිට පහදලා දුන්නට ස්තූතිය 🙏
@gayanmadushanka3879
@gayanmadushanka3879 2 күн бұрын
සියතට ජය වේවා😂😂😂😂😂😂😂😂
@swarnamalifernando2333
@swarnamalifernando2333 11 күн бұрын
සියත ටෙලි වැකිය 👍👍👍නියමයි.අපි බලන්නේ සියත පමණයි...🙏🙏🙏🙏
@NamadasaWarnakula
@NamadasaWarnakula 18 күн бұрын
Akd Akd Akd ❤❤❤Akd Akd Akd
@sampathjayawardana5557
@sampathjayawardana5557 15 күн бұрын
76 වසරක දේශපාලන සාපය, පවුල් පාලන ක්‍රමය, වලව් පාලනය අවසානේ බොහොම ලඟයි. ඒත් බොහොම අවිනිශ්චිතයි. මිනිස්සු බහුතරයක් වහල්ලු වෙලා මේ හොරුන්ගේ. උන් අපේ සල්ලි වලින් අපිවම නටවනවා. 😢😢
@damayanthikonara6800
@damayanthikonara6800 17 күн бұрын
ලාල් හේමන්ත මාවලගේ නම් වූ සුවිශේෂී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයානෙනි, ඔබ දොහොත් මුදුන් තබා වන්දනා කිරමි.❤️🌹👍🙏
@KrishmalFernando
@KrishmalFernando 12 күн бұрын
මේක පුලුවන් තරම් හැමෝම ශෙයා කරන්න වහල්ලුන්ව හැකි තරම් වෙනස් කරන්න මොකද උන්ගේ පොදු කරුමය මේ රටට වගේම මුළු රටේම දුක් විදින හැම මනුස්සයකුටම ඒක ගෙවන්න වෙනවා අවුරුදු 76 ක සාපේ මෙදා පාරවත් නිමා කරමු ....මගේ රටට ජයවේවා 🇱🇰 ❤🙏
@chamindafernando8329
@chamindafernando8329 15 күн бұрын
ටෙලිවැකියට ජය වේවා 🙋 ආදරෙයී හැමදාම....
@lakiya333
@lakiya333 17 күн бұрын
සියත ටෙලි වැකිය❤
@lukethegermanshepherd1991
@lukethegermanshepherd1991 18 күн бұрын
@madikagunasekara9538
@madikagunasekara9538 2 күн бұрын
සියත.❤
@samindasandaruwan1174
@samindasandaruwan1174 13 күн бұрын
මාලිමාවට ජය වේවා 76 වසරක කාලකණ්ණි සාපය අවසන් කරමු මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤ පුනරුදයක් වෙනුවෙන් හදවතින්ම්ම 🌄🌄🌄🌄🌄🌄🌄❤️❤️❤️❤️❤️🪔🪔🪔🌄🌄🌄
@NuwanGamage-i8c
@NuwanGamage-i8c 18 күн бұрын
මේ ගමන ඔය එකෙක්ටවත් එන්න දෙන්නෙ නෑ
@MatheeshaMihisara
@MatheeshaMihisara 17 күн бұрын
Malimawata දෙ න් න🎉
@chanakaarachchi2973
@chanakaarachchi2973 17 күн бұрын
දුන්නෙ නැතුව හිට්යොත් ඔය හොරු හොර පාරෙන් ඕක දානවා
@ulwishewageupul1395
@ulwishewageupul1395 17 күн бұрын
සියත ස්තුතියි ...මාලීමාවට ජයවේවා .
@gaminipriyantha1236
@gaminipriyantha1236 18 күн бұрын
❤❤❤❤❤❤❤
@nirmalapamala7784
@nirmalapamala7784 17 күн бұрын
රටට සත්‍ය හෙළිකරන රට හදන්න පාර පෙන්වන ටෙලිවැකියට ස්තුතියි .
@BisoManikeRajapaksha
@BisoManikeRajapaksha 17 күн бұрын
සියතට❤, ටෙලිවැකියට ❤ ,,,ඔස්ට්‍රේලියාවේ සිට
@priyanthakulasekara6393
@priyanthakulasekara6393 14 күн бұрын
මාලිමාවට ඡය. අපි පුඵවන් තරම් බොරුව ඇහුව ඇති.මේපාර කාටවත්ම රැවටෙන්නෑ.මාලිමාවට පමණි මනාපය
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 14 күн бұрын
නියමයි ❤ ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤️❤️❤️
@user-tp9ok9il6c
@user-tp9ok9il6c 17 күн бұрын
සියත ♥️♥️♥️
@lankamailbox
@lankamailbox 17 күн бұрын
AKD ❤
@user-zs1up7kh2h
@user-zs1up7kh2h 18 күн бұрын
Siyatha.kelin.malimawata.jàyà
@yasodhajayasekara5001
@yasodhajayasekara5001 12 күн бұрын
සියත👌👍✍️
@Piryankapiryanka-y9j
@Piryankapiryanka-y9j 18 күн бұрын
👍
@sihinatalkotuwe6384
@sihinatalkotuwe6384 18 күн бұрын
👍👍👍👍👌👌👌
@lalithdisanayake5223
@lalithdisanayake5223 17 күн бұрын
Excellent
@ninalanka1874
@ninalanka1874 17 күн бұрын
Wow wow super your taliwakiya were good 👍 ❤🙏🏻🌹♥️👍
@lakiya333
@lakiya333 17 күн бұрын
සබුද්ධික ශ්‍රී ලාංකිකයිනි,අවදි වෙමු,දිනවමු මාලිමාව පවුලක් විදියට අපි එකම❤
@thimiralakshan785
@thimiralakshan785 18 күн бұрын
True story
@sarathnavarathna7771
@sarathnavarathna7771 17 күн бұрын
We highly appreciate your great service for educating our citizens. All Sri Lankans must unit & join hands together to achieve this common goal by making 10 Million VOTES to NPP/AKD in order to stop this corrupted system & reinstate LAW & ORDER in SL. Good luck & all the very best. ❤🎉
@user-on5yd7mv3j
@user-on5yd7mv3j 17 күн бұрын
Wow , Sri Lanka. Number 01 in the World.
@jayasiridamseth9932
@jayasiridamseth9932 18 күн бұрын
එයාලම.පෝර.ගෙනල්ලා.ගහලම.දෙනවා.අපිට.තියෙන්නෙ.චංද.දෙන.එකපමනයි
@shanthajayalath6713
@shanthajayalath6713 18 күн бұрын
Mawalage oba thumatath NPP ekatath jayaweva !!
@niroshantharanga1031
@niroshantharanga1031 18 күн бұрын
❤❤❤❤❤......
@NamadasaWarnakula
@NamadasaWarnakula 18 күн бұрын
🌎🌎🌎💯💖💖💖Akd Akd Akd 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️Akd Akd Akd 👍👍👍Supiri supiri supiri 💖💖💖
@NamadasaWarnakula
@NamadasaWarnakula 18 күн бұрын
🇱🇰🇱🇰🇱🇰Supiri Akd supiri 🇱🇰🇱🇰🇱🇰
@kalyaniwickremasinghe1467
@kalyaniwickremasinghe1467 17 күн бұрын
Harima vishshishtai 👍👏👏👏
@ganganipriyanka6463
@ganganipriyanka6463 17 күн бұрын
Respect your. Televakiya 🙏❤️🌹🙏🙏
@AnnShiromi
@AnnShiromi 18 күн бұрын
Maru katava🎉🎉🎉🎉🎉🎉🎉
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 17 күн бұрын
සියත ජනතා නාලිකාවක්
@DhammikaWickramasekera
@DhammikaWickramasekera 17 күн бұрын
Excellent program.malimawata jaya
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 17 күн бұрын
Super 🎉❤🙏👍🌹💐
@amiltharinda8806
@amiltharinda8806 17 күн бұрын
ස්තුතියි සියත ටෙලිවැකිය ❤❤❤
@sameerasadaruwan1681
@sameerasadaruwan1681 17 күн бұрын
❤❤❤ jaya wewa malimawa hari de kiyana konda pana siyatata adarey❤
@PresannaSiriwarda-fm2fg
@PresannaSiriwarda-fm2fg 18 күн бұрын
Super❤❤❤❤teliwakiÿa
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 18 күн бұрын
මාලිමාවට ජයවෙිවා
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 18 күн бұрын
Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ♥️💯💯💯💯💯💯💯
@user-ni6yb5tk6o
@user-ni6yb5tk6o 14 күн бұрын
ඇත්ත ❤️❤️
@SiriyaniLalitha
@SiriyaniLalitha 17 күн бұрын
Seyatha tvakata davephitai ❤❤🎉
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 17 күн бұрын
දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් සදහා හොරුන්ට චන්දෙ නොදීඉමු..විශේෂයෙන් රනිල්ට 😊😊😊😊මෙතෙක් කෑවත් උන්.....දැන් ගොඩදානව කියන්නෙත් උන්මයි....😊😊😊
@jaya7150
@jaya7150 17 күн бұрын
Obage sahayogayata apage GAURAWAYA IHALINMA LABENAWA. 💯💯💯✌️🫶
@starrynight43451
@starrynight43451 17 күн бұрын
රට සුරපුරයක් වුනත් නැතත් රට කාපු විනාශ කරපු බංකොලොත් කරපු පරණ දේශපාලන නඩයම ගෙදර යන්න ඕන. විශේෂයෙන් රනිල්ව ගෙදර යවන්න ඕන.
@chathurawijesooriya9439
@chathurawijesooriya9439 18 күн бұрын
හෝරාට හෙරු එකතුයි කමිඹ හොරු රට කරයිද
Live | Siyatha News | 06.00 PM | 13 - 09 - 2024
1:05:46
Siyatha News
Рет қаралды 31 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 3 М.
Live | Siyatha News | 09.35 PM | 13 - 09 - 2024
Siyatha News
Рет қаралды 1 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН