22. වසර 30කින් විනාශවන ටෝකියෝ නගරය!!!!!! Tokyo will be destroyed by a earthquake within 30 years ?

  Рет қаралды 22,756

Japan yamu

Japan yamu

Күн бұрын

Пікірлер: 39
@anjaleeperera898
@anjaleeperera898 3 жыл бұрын
ඇත්තටම මේ රටේ නිතරම භූමි කම්පා.... ජපානෙට ආපු මුල් දවස් වල බය වෙලා අඩපු දවස් තියනවා .... දැන් නම් ඒකට පුරුදු වෙලා..ජපන් අයටනම් භූමි කම්පා සාමාන්‍ය දෙයක් වෙලා....ඒ තරමට මෙහේ භූමි කම්පා වෙන නිසා
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
අනිවාර්‍යෙන්
@Dulara_
@Dulara_ 3 жыл бұрын
මොන බාදක තිබ්බත් ජපන්නු හපන්නු 🤍
@b.k.walpita9240
@b.k.walpita9240 3 жыл бұрын
ගොඩක් වටිනවා ❤
@chamilaprasad9248
@chamilaprasad9248 2 жыл бұрын
Lovely japan...❤️💖
@SaduniSurmya
@SaduniSurmya 4 ай бұрын
අෙන් ජපන් රට ආරක්ෂා කර ෙදන්න ෙදවියන්ෙග් ආරක්ෂාව ලැෙබිවා
@sp-er3bi
@sp-er3bi 3 жыл бұрын
සුපිරියක් වෙනද වගේම ❤️😊
@sinethrawijerathna9162
@sinethrawijerathna9162 2 жыл бұрын
ලොකයෙ සිටින උත්සහවන්ත ජාතියක්..
@Ceylon-traveller
@Ceylon-traveller 3 жыл бұрын
Me kisima anathurak nathi ape rata hari nan kohoma diunu wenna onada.
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
අපිට ඉක්මනින් ගොඩ එන්න පුලුවන්. හරි සිස්ටම් එකක් සහ එකමුතුවක් නැහැ. ලොකු දෙයක් ඕනි නෑ. තමුන්ගේ රාජකාරිය හරියට කලානන් ඇති
@henryt1199
@henryt1199 4 ай бұрын
රටක මනුස්ය සම්පත් ,පහල මට්ටමක තියෙනවා නම් ,වෙන මොන සම්පත තිබුනත් වැඩක් නැ
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
thanks ayye....supiri
@desha427
@desha427 2 жыл бұрын
Thank you❤
@venuka9878
@venuka9878 3 жыл бұрын
1st comment 😎😎😎
@tharukalakshan5717
@tharukalakshan5717 2 жыл бұрын
Math Japan inne Student visa newei Hari skill aekakuth nhe Ae gana hariyatama Dana ganne one mata yanne puluwan da barida kiyla
@rishijp2630
@rishijp2630 3 жыл бұрын
Thank you brother❤
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
suba aluth awurddak wewa ayye!!😁😁late una habai😂
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
no worries. Wish you a happy new year malli ❤️🙏
@rasanjana-jayasingha
@rasanjana-jayasingha 3 жыл бұрын
super
@dinu1667
@dinu1667 2 жыл бұрын
Plz.mata kiyanna puluwanda..working visa walin japan awith job eka karana gaman..study karanna puluwanda...
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
Working visa වලින් study කරන්න බැහැ
@dinu1667
@dinu1667 2 жыл бұрын
@@Japanyamu ok.thank you.
@dilshanianjalika6836
@dilshanianjalika6836 3 жыл бұрын
Lankawe degree ekak thiye nm japn job ekakt apply krnn puluwnd ? Ehem apply krnn puluwn nm lankawe krnn oni degree monwd?
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Working visa category eka Saha ssw visa Kandaya gana ape video balanna. ඔක්කොම විස්තර තියෙනව
@janithkalhara544
@janithkalhara544 2 жыл бұрын
අයියා අපෙ කොල්ලො ටිකක් ඉන්නවා japan වල language school ඉවර කරලා සෙම්බුන් එකට heavy truck driver යන්න තමා හිත්ස්න් ඉන්නෙ ඉට කලින් පොඩ්ඩක් දැනගන්න අහන්නෙ අයියා මේ japan වල heavy truck driver කෙනෙක් සාමාන්‍යයෙන් කියක් වගෙ පඩි ගන්නවද දවසට පැය කීයක් වැඩ කරන්න ඔනෙද මේ දේවල් පොඩ්ඩක් බලලා කියන්න පුළුවන් ද අයියා net එකෙ එවා අවුල් අනාත වෙලා ඉන්නෙ පොඩ්ඩක් හොයලා කියන්න. බුදු සරනයි ❤️❤️
@malkiishara
@malkiishara 2 жыл бұрын
Ishara r, සකුරා වැහි, wge you tube channel thinawa ewan ahnna
@Vishu3608-q6b
@Vishu3608-q6b 3 жыл бұрын
ඔයාගේ හීනෙත් සැබෑ වේවා
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ස්තුති ඔයාටත් එසේම වේවා
@Vishu3608-q6b
@Vishu3608-q6b 3 жыл бұрын
@@Japanyamu thank you very mach
@milroyedfernando1423
@milroyedfernando1423 2 жыл бұрын
Supeb
@tharushanadishan2039
@tharushanadishan2039 3 жыл бұрын
👌👍
@lahiruruwan6667
@lahiruruwan6667 3 жыл бұрын
❤❤❤
@Dulara_
@Dulara_ 3 жыл бұрын
මේ රටේ පාලකයොන්ට කැස්සත් ප්‍රශ්නයක් ආර්ථිකය ය ගොඩ ගන්න බැ කියන්න එකට ජපන්නු එකතු වෙලා වැඩ කරනව ලංකාවේ මිනිස්සු පොඩි එකාගෙ ඉදල හොර කමට පුරුදු වෙලා
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ඇත්ත. අපිත් වෙනස් වෙමු
@nethu_99
@nethu_99 2 жыл бұрын
O l iwara wela japan ynna puluwan d kiynnnko
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 жыл бұрын
Ape rate me kisima tsunami, earth quakes, floods, volcanoes prashnayak nathi welath ,e wagema 365 dawasema ira payalath kisima diyunuwak naha,hamadama gothrikai.Harinam Japan,Swiss,German ,South Korea walata wada api idiriyen inna ona...Survival kit eke British passport ekath thiyeda?😂😂😂😂Japan wala English walin igena ganna Universities thiyeda?Standard ewa,
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
Japan වල english medium උගන්වන university තියෙනව. අපේ ගොඩක් අය ඉගෙනගන්නව ඒවැනි university වල
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 жыл бұрын
@@Japanyamu E university ekaka English walin igena gaththa paliyata japanwala job ekak aran settle wenna ba neda?PR gannath 10 years inna onane Switzerland wala wagema
@kandulaproduction6540
@kandulaproduction6540 3 жыл бұрын
❤❤
Hiroshima - the unknown images
52:01
La 2de Guerre Mondiale
Рет қаралды 15 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 26 МЛН
Hiroshima - Short Film
9:38
Hashem Al-Ghaili
Рет қаралды 8 МЛН
🌊 The biggest TSUNAMIS in History 🌊 3D Comparison
5:25
MetaBallStudios
Рет қаралды 12 МЛН
Today Is 18 Years Since Tsunami
2:30
SL Idea
Рет қаралды 2,1 МЛН
Quezon | Bahagi ng bundok sa Lopez, Gumuguho | Lost Juan
6:56
2011 Japan Tsunami - Kesennuma City, Fish Market. (Full Footage)
41:12
2011 Japan Tsunami Archives
Рет қаралды 17 МЛН
Like a roller coaster ride through the city! Riding Japan's sky train 🚈
25:48