රුපියල් කෝටි 22ක් හම්බ කරපු හන්තානේ පොඩි සාදු 😱 | SANDAGIRI MAHA SEYA | TRIP PISSO

  Рет қаралды 159,573

Trip Pisso

Trip Pisso

Күн бұрын

✍ Sandagiri Maha Seya | Hanthana
Sandagiri Maha Seya is a modern gigantic Stupa situated on the premises of Sandagiri Maha Viharaya in Hanthana in Kandy District, Sri Lanka.
The Stupa is claimed to be the largest of its kind in Kandy.
The construction work of the Stupa was started on 27 January 2017 under the guidance of Buddhist monk Gangasiripura Dhammaloka Thera.
The ceremony of topping the pinnacle of the Stupa was held on 28 March 2021. Currently, 220 million Sri Lankan rupees have been spent on the construction.
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
✍ Audio credits
Budu Bana Padayak (බුදු බණ පදයක්) Artist: Mangala Denex
Lyrics & Melody: @Prasanna Kumara Dammalage
Music: Thushara WijewardhaneOriginal Song : • Budu Bana Padayak (බුද...
♪ Remix by - @KNBeatZ.
♪ Subscribe KN BeatZ - / @kn_remix
Gilem Obe Guna Moode (ගිලෙම් ඔබේ ගුණ මූදේ) | W.D.Amaradeva | Instrumental CoverOriginal Artist - Pandith W.D. Amaradewa Mastero
Lyrics - Mr. Arisen Ahubudu
Music & Melody - Pandith W.D. Amaradewa Mastero
Cover Song : • Gilem Obe Guna Moode (...
Sandagiri Seya Mathin
Artist : Thanura Madugeeth
Melody : Visharadha Sajeewa Dewanarayana
Lyrics : Nilan Magampitiya (Melbourne - Australia)
Music Arrangement : Jayantha Dissanayaka / Himasha Manupriya
Mixed & Masterd : Janaka Chamara Daladawaththa
Original Song : • සඳගිරි සෑය මතින් : පාය...
#sandagiri_seya #trippisso

Пікірлер: 789
@anushagunawardena542
@anushagunawardena542 6 ай бұрын
අපිත් ගියා ලගදී.ඇත්තටම හරිම ලස්සණයි.හරිම පිංබරයි.මෙම පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වැජඹෙන්නට වාසනාව ලැබේවා.සාදු....සාදූ....සාදූ.
@NihalChandana-tg3bs
@NihalChandana-tg3bs 3 ай бұрын
Nuwara idan kochchara durak thiyanawada
@Travelchatuwa
@Travelchatuwa 11 ай бұрын
මේක නම් කරපු එක හොඳයි රටේ නායකයෝ හොරා කන මොහොතක ඔබවහන්සේ කරන මේ සේවය අපි දැක්ක ❤ Trip Pisso ගිය එක නම් වටිනව ලස්සනයි හැම රූප රචනාවක්ම
@chandrakanthi6921
@chandrakanthi6921 11 ай бұрын
😊😊🙏🙏🙏🙏🙏🙏😊
@nspgunawardana1277
@nspgunawardana1277 6 ай бұрын
Sadagifri saya lagatgihin wanda wage.pin
@chanudpasindu9426
@chanudpasindu9426 8 ай бұрын
ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ ගැන හරිම ආඩම්බරයි. දැයේ පිනට පහල වූ ස්වාමීන් වහන්සේ නමක්. ඔබවහන්සේට තව තවත් ධෛර්ය හා ශක්තිය ලැබේවා. ඒවගේම මේ වීඩියෝ එක කරපු ඔයාලත් හරිම ලස්සනට කරලා තියෙනවා. ගොඩක් පින් මේ වගේ තැන් දැකබලා ගන්න සැලැස්සුවට
@malaniramanayake7313
@malaniramanayake7313 6 ай бұрын
සාදු සාදු සාදු
@lahirulahirumadusanka4230
@lahirulahirumadusanka4230 11 ай бұрын
බුදුදහම තරම් වට්න දහමක් නෑ ලෝකේ කොහේවත්❤
@ruwanigangodawatta8262
@ruwanigangodawatta8262 11 ай бұрын
මේ පිං බිමේ ඉපදෙන්න මම ගොඩක්ම පිං කරලා තියෙනවා අපේ හාමුදුරුවන්ට බුදු සරණයි තව තවත් යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
@ruvinimedagedara
@ruvinimedagedara 11 ай бұрын
මේ තරුණ ස්වාමීන් වහන්සේ සංඝ පරපුරටම ආදර්ශයක්. ඒකෙන් පේනවා මහා සංඝයා වහන්සේලා මුලික උන තැන කරන්න බැරි දෙයක් නෑ කියලා. ඒ ශක්තිය මේ වගේ වටිනා මෙහෙවර වලට දායක කරගත්තාම ජාතියටම වාසනාවක්.. සාදු සාදු සාදු...🙏🙏🙏 මනරම් සෑයට නමස්කාර වේවා..🙏🙏🙏
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd 11 ай бұрын
අනිවාර්යයෙන් රටේ මහනායකලට තියන බලය ගැන උන්නාන්සෙලා දන්නේ නෑ .... අලියාගේ තරම අලියා දන්නේ නෑ වගේ තමා .... දේශපාලුවෝ මොකක් හරි උන ගමන් පූජ වට්ටි උස්සගෙන මහනායකල බැහැදකින්න යන්නේ ඇයි .... ව්‍යවස්ථාවේ 9 වගන්තිය නිසා .... ඒක හාමුදුරුවෝ න්ටම කියලා ගලවන්න තමා ... උන් දත කන්නේ .... රජ කාලේ ඉඳලා මහ සේනා පැරැද්දුවේ හාමුදුරුවෝ මුල් වෙලා .... උන්වහන්සේ ලා එකතු උනොත් මොනවාද කරන්න බැරි ...
@pratheeshadewmini175
@pratheeshadewmini175 11 ай бұрын
දැනට අවුරුද්දකට කලින් සදගිරි සෑය වන්දනාමාන කරන්න ආවට දැන් ආයිමත් එන්න හිතෙනවා ... එදාට වඩා විශාල සංවර්ධනයක් තියෙනවා.. හරිම නිස්කලංක වටපිටාවක පිහිටල තියෙන පින්බිමක් 🙏🙏🙏
@maduka_s
@maduka_s 11 ай бұрын
නිදුක් නීරෝගිමත්ව තව තවත් ශාසනික හා සමාජ කර්තව්‍යය කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙිවා අපේ හාමුදුරුවනේ 🙏🙏 Trip පිස්සෝ බොහොම පිං 💚🍀
@diliniherath3625
@diliniherath3625 11 ай бұрын
සදගිරි මහා සෑය ගැන කරපු හොදම වීඩියෝ එකක්.මට තාම යන්න බැරිවුනා.අපේ හාමුදුරුවන්ගේ මහන්සිය වීඩියෝ එක බැලුවාම පේනවා.බොහොම ස්තුතියි .
@dulamusic12
@dulamusic12 11 ай бұрын
ජීවිතේ දැකපු වැදගත් සහ සුපිරි ආකල්ප තියෙන හාමුදුරු නමක්👏
@KumariName-fz8sq
@KumariName-fz8sq 8 ай бұрын
ඇත්තටම මාර ලස්සනයි අපි පිං කරලා තියෙනවා මේවගෙ ලස්සන දේවල් දැක බලා ගන්නට මේ හාමුදුරුවෝන්ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️
@dineshmaduranga6337
@dineshmaduranga6337 11 ай бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!!🙏🙏🙏
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 11 ай бұрын
Trip Pisso ඒකනම් පිස්සුවක් දැන් වීඩියෝ එකක් එන්නෙ කොයිවෙලේද කියලා බලාගෙන ඉන්නෙ ආසාවෙන් ❤️ මේ වගේ ස්වාමීන් වහන්සේලා අපේ රටට සම්පතක් 🙏🙏🙏 ආදරෙයි Trip Pisso මේ වගේ හොද දේවල් සමාජගත කරනවට බුදු සරණයි 🙏🏻🌼✨
@nethahinsa3570
@nethahinsa3570 11 ай бұрын
අනේ සාදු.... අහන්නත් සතුටුයි ඒ වගේ පින් වැඩක් වෙනුවෙන් එහෙම මුදල් ලැබුණා කියලා
@Travelingbrothersclub1999
@Travelingbrothersclub1999 11 ай бұрын
අපේ නුවර දිව්‍ය ලෝකේ ලස්සන කරන්න ගොඩ නැගෙන තවත් තැනක්....ආදරෙයි trip පිස්සෝ .....
@himansaweerarathna1020
@himansaweerarathna1020 11 ай бұрын
යන්නම ආසාවෙන් ඉන්න තවම යන්න බැරි උන ස්තානයක් කාර්යබහුලත්වයත් එක්ක.මේ ස්වාමීන් වහන්සේ කරන සේවය ගොඩාක් වටිනවා.
@thanujathennakoon2064
@thanujathennakoon2064 11 ай бұрын
සාදු සාදු සාදු මේ පින ඔබ වහන්සේට නිවන පිණිසම හේතු වාසනා වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@puranayalk
@puranayalk 11 ай бұрын
ඒකනම් මාරම මාර edite එකක්...සියලු දෙනාටම යහපතක් වේවා..මෙම නිර්මාණය අපට දායාද කල අපේ හාමදුරුවන්ටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා...
@lioneltilakaratne3209
@lioneltilakaratne3209 11 ай бұрын
ගොඩාක් පින් හරිම ලස්සන වීඩියෝවක් ගොඩාක් ලස්සන තැනැක් මමත් ගිය අවුරුද්දේ ලංකාවට අවට පස්සේ සදගිරි සෑය වන්දනා කරන්න ගියා මමත් ඔය ගමේම කෙනෙක් . අපේ පිංවත් හාමුදුරුන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔයාලාට තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්නට ශක්තිය දහිරිය ලැබේවා.
@ashadulanjali4017
@ashadulanjali4017 11 ай бұрын
ගොඩක් පින් අපේ පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏 තවත් සමාජයේ අසරණ අයට උදව් උපකාර කිරිමට ශක්තිය ලැබේවා 🙏🙏
@wasanthakumari4695
@wasanthakumari4695 11 ай бұрын
❤❤❤❤ ඇත්තටම හරිම වටිනව ඔයාල ගිහිල්ල අපිටත් දැකබලාගන්ට සැලැස්සුවට ජයවෙිවා තෙරුවන්සරණයි
@ManeEats
@ManeEats 11 ай бұрын
වීඩියෝ එක ගැන නම් කියන්න වචන නෑ. බොහොම ස්තූතියි මේ වෙනුවෙන් සම්බන්ධ උනු සෑම දෙනාටම. ❤❤❤
@Rasthaboy1111
@Rasthaboy1111 11 ай бұрын
හාමුදුර්වන්ගෙ වීඩීයෝ කොච්චර බැලුවත් අද තමයි සදගිරිසෑයෙ ඇත්තටම ලස්සන දැක්කෙ❤
@namalchathuranga.7185
@namalchathuranga.7185 11 ай бұрын
ඉස්සර ඉදන්ම මං බලපු දෙයක් තමයි පසුබිම් වාදන නියමෙට ගැලපෙනවා❤❤❤🎉
@grrpiyumal
@grrpiyumal 11 ай бұрын
පොඩි හාමුදුරුවන්ට නිදුක් නීරෝගී ශක්තිය තව තව ලැබේවා 🙏🙏🙏
@nimchala3611
@nimchala3611 11 ай бұрын
අපි ගියා හරිම ලස්සනයි සඳගිරි සෑය . තරුණ ස්වාමීන්වහන්සේගේ කැපවීම ශක්තිය අද අපේ රටේ සංඝ සමාජයට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ආදර්ශයක් ඇත්තෙන්ම. මේ තරම් දෙයක් කීරිමට සිතීමම ඒ සිල්වන්ත කමේම මහා පුන්‍ය කර්මයක්. ඒ සීතල පරිසරය හරිම සිසිලසයි සැනසීමයි. තව තවත් සඳගිරිසෑය දියුණු වේවා.!!.. බැතිමතුන්ට වන්දනාමාන කිරීමට හැකි වේවා.!!...🙏🙏
@pereralakmal-mp6mo
@pereralakmal-mp6mo 11 ай бұрын
අපේ හාමුදුරුවෝ ඇතුළු ඔබ සැමටම තෙරුවන් සරණයි...!❤❤❤
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 11 ай бұрын
බොහොම පින් පුතේ ඒ සුන්දරත්වය පෙන්වනවට බුදු සරණයි ❤
@user-lu6sk9hc3t
@user-lu6sk9hc3t 7 ай бұрын
මෑත කාලයේ දැකපු පිංවන්ත ස්වාමීන් වහන්ස කෙනෙක් දුප්පත් මිනිස්සුන්ගේ දුක දන්න දුකට පිහිට වෙන එම වහන්සේගේ වීඩියෝ ෆේස් බුක් එක හරහා මා නිතරම බලනවා ඒ වගේම ඔයාලාටත් ස්තූති සදගිරි සෑය වීඩියෝ ගත කලාට හරිම ලස්සනයි ඔයාලගේ වීඩියෝ හිත නිවෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-ci1dc2op6n
@user-ci1dc2op6n 11 ай бұрын
මේ වගේ ස්වාමින් වහන්සේලා කොච්චර වටිනවාද 🙏🙏🙏
@kspace000
@kspace000 11 ай бұрын
මේ හාමුදුරුවෝ කරන සේවය හැමදාම අගය කරන්න ඕනේ ❤
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 8 ай бұрын
අපේ. පොඩි. හාමුදුරුවනේ. ඔබ. වහන්සේ ට. දීර්ගායු. වේවා. ලස්සන. පරිසරය 🙏🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
හරිම ලස්සන වීඩියෝවක්. අපිත් වන්දනා කරන්න ගියා වගේ දැනුනා. බොහොම පින්..🙏🙏🙏 Your videoing and editing skills are truly impressive.👏👏👏
@kanthigallague
@kanthigallague 11 ай бұрын
🙏🙏🙏
@mykitchenlife5122
@mykitchenlife5122 8 ай бұрын
ඇත්තටම මමත් හරිම ආසාවෙන් බලන විඩියෝ තමයි සදගිරි සෑය හාමුදුරුවන් වහන්සේ උතුම් සේවාව ඒ වගේම මේ වීඩියෝ එක බොහොම අගෙයි ගොඩක් විස්තර දැන ගත්තා ෆුල් විඩියෝ එක බැලුවා බුදු සරනයි සැමදෙනාටම
@nelumsamarakoon3933
@nelumsamarakoon3933 11 ай бұрын
හරිම වටිනා විඩියෝ වක් වගෙම,අපේ හාමුදුරුවෝ ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා මෙවැනි පිං බිමි ඉදිකිරීම් මට
@user-pj2qx6jz4m
@user-pj2qx6jz4m 7 ай бұрын
ඔබ වහන්සේ මෙි රටට කරන මෙහෙය ඉතා විශිෂ්ටයි නුවරට ඔිනම දේ ඔබ වහන්සේ ඉෂ්ට කලා තව තවත් සාසනයට වටිනා දේ කිරිමට ශක්තිය ලැබේවා
@user-wn3ue8wm6s
@user-wn3ue8wm6s 11 ай бұрын
ඔයාලගෙ වීඩියෝ වලින් හිත සතුටින්ම පිරුණු හදවතට දැනුන වීඩියෝ එකක් අනේ සාදු සාදු සාදු මාරම ලස්සනයි ඔයාල සියලු දෙනාටම තෙරුවන් සරනයි
@vishulab5533
@vishulab5533 11 ай бұрын
හිතේ මාරම ආසාවක් තියෙන් සඳගිරි සෑය වදින්න යන්න.. මගේ හිතේ තියෙන අඩිෂ්ඨානේට ගිය ගමන් මගේම මුදලින් දෙමාපියන් නෑයන් සියලුම දෙනා එක්ක එනවා දවසක.. දොහොත් මුදුන් දී හිතින් සැනසෙන්නට.. ❤️🙏
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ච්වරය්ක් දැරූ ඔබ වහන්සේ හැමදෙනාටම කරුනාවෙන් වැඩහිද රටට කුඩා දරුවන් ට අසරන මිනිසුන් ට කරන මෙහෙවර ඉතාම අගෙකරම් තව තව දේ රටට කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරම් සාදු සාදු සාදු 🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻
@user-te4og9dy6g
@user-te4og9dy6g 11 ай бұрын
මම තාම සඳගිරි සෑය ට ගිහිල්ලා නැහැහැබැයි ඔයාලා දෙන්න කරපු වැඩේ ලස්සනයි සඳගිරි සෑය ට ගියා වගේ තමයිමම ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවාමෙම වීඩියෝවට ඔයාලට පින් ස්තුතියි බුදු සරණයි
@user-te4og9dy6g
@user-te4og9dy6g 11 ай бұрын
🏝️🏜️🏚️🏞️🏖️️🏕️🎉️
@randikatitus7007
@randikatitus7007 7 ай бұрын
❤❤❤❤ සාදු සාදු සාදු උතුම් බුද්ධත්වයට විශාල අරුතක් එක්කල අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !
@upulisooriyarachchi6847
@upulisooriyarachchi6847 11 ай бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී බව deergausha ලැබේවා !
@kanthigodage5348
@kanthigodage5348 11 ай бұрын
හරිම ලස්සනයි ලස්සන දවසක් හරිම හැගීම් බරයි කෙසේ හෝ පොඩී හාමුදුරුවො ලොකූ අයිතිහාසික වැඩක් නිම කරල. අපේ අයගෙ ශක්තිය මොනාට පැහැදිලි වෙනවාද . අතීතයත් මෙහෙමනෙ
@siyathranasinghe7456
@siyathranasinghe7456 11 ай бұрын
හුඟක් අයට පේන්නෙ මේ චෛත්‍යය විතරයි හැබැයි මේ හාමුදුරුවෝ අහිංසක ළමයි වෙනුවෙන් කරන සේවය දකින්නෙ ටික දෙනයි ❤
@sumudumaheshi2738
@sumudumaheshi2738 11 ай бұрын
ඒකනම් ඇත්ත
@siyathranasinghe7456
@siyathranasinghe7456 11 ай бұрын
@@kghjjay4360 මේ හාමුදුරුවෝ පොඩි ළමයින්ය තෑගි බෝග පාසල් උපකරණ වගේ දේවල් දෙනවා එතකොට චිත්‍ර තරග පවත්වනවා හාමුදුරුවන්ගේ fb page ekata gihin blnnko
@dayalathaguruge6485
@dayalathaguruge6485 8 ай бұрын
Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa sadu sadu
@KumariName-fz8sq
@KumariName-fz8sq 8 ай бұрын
එකනම් ඇත්ත අද කාලේ හැටියට මේ හාමුදුරුවෝ කරන සේවය කියලා නිම කරන්න බෑ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asaranasarana1086
@asaranasarana1086 11 ай бұрын
ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා සිය දහස් ලක්ෂ කෝටි ගණනින් මෙම පින්බිමේ පහළවේවා...!!!
@vidulidulla4339
@vidulidulla4339 11 ай бұрын
හිත නිවෙන තැනක් හිත නිවන තැනක් ඉක්මනින්ම අපට එන්න ලැබේවා මේ සුන්දර පංසලට බොහොම පිං අපේ හාමුදුරුවනේ ආදර්ශමත් චරිතයක් මුළු ලෝකයටම
@tjvideoediting
@tjvideoediting 11 ай бұрын
උදය මල්ලි සංස්කරණය සුපිරි, සුභ පැතුම්.
@TripPisso
@TripPisso 11 ай бұрын
ස්තූතියි අයියෙ ❤
@travel4604
@travel4604 11 ай бұрын
එතන නං මාරම ලස්සනයි... යන්නම ඕනෙ තැනක් 🥰
@jayabro4108
@jayabro4108 8 ай бұрын
වීඩියෝ එක් සුපිරියටම කරලා තියනවා.. editing එහෙම පට්ට බ්‍රෝ.. වල් පල් සමජගත කරන්න යන යුටියුබස්ලා අතරින් මේ වගේ දේවල් පෙන්නන එක ගොඩක් වටිනවා.. 💐
@nalinprasanna4039
@nalinprasanna4039 11 ай бұрын
අපේ හාමුදුරුවෝ ඇතුළු ඔබ සැමටම තෙරුවන් සරණයි...හරිම ලස්සන වීඩියෝවක්.
@asokanalani3940
@asokanalani3940 11 ай бұрын
සියළුම ලෝක වාසීන්ට සහා අපේ රටට , ආදර්ශයක්‌ ප්‍රායෝගික්ව පෙන්වපු,, ඔබ වහන්සේ ලක්‌ මාතා වට‍, ආලෝකයක්‌,, සාදු. 🙏 සාදු, 🙏 සාදු..🙏... අපේ රටේ පාලකයින් තමන්ගේ හදවතට එකගව අවංක සේවයක් කරන්නේ නම් ලස්සන රටේ නිධානය ගොඩම තමා..... පතන්නාවූ බෝධියකින් නිර්වාණය අත් පත් වේවා... 🙏🙏🙏🙏සාදු.. සාදු... සාදු... කුවේට්
@gimhanikoshila400
@gimhanikoshila400 11 ай бұрын
මේ වීඩියෝ එක ගැන කියන්න නම් වචන නෑ. අපිට යන්න බැරි වුන තැනකට මේ විඩියෝ එක හරහා ඔයාලා අපිව එක්කන් යනවා. @Trip pisso කරපු අමතක නොවන තවත් විඩියෝ එකක්. මේ වාගේ ලස්සන වැදගත් වටිනා තැන් වල වීඩියෝ කරන්න හෂාන් අයියා ඇතුළු Trip pisso team එකට තව තවත් ශක්තිය ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤❤❤❤❤
@prasannathirimanna8612
@prasannathirimanna8612 11 ай бұрын
අපේ හාමුදුරුවන්ට තව තවත් මෙවනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
@nadeekakumari4338
@nadeekakumari4338 8 ай бұрын
අනේ ඔබ වහන්සේ ට ගොඩක් පින් මේ කරන දේවල් වලට ඔබ වහන්සේ ළමයි වෙනුවෙන් කරන උදව් මම ගොඩක් පොන් එකෙන් බලලා තියනවා මම ඔබ වහන්සේ ගෙන් ඉල්ලන්නේ මගේ පොඩි දරුවෝ 4දෙනෙක් පාසල් යනවා එයාලාට බඩු ගන්න ගොඩක් අමාරුයි ඒ නිසා මට ඒවා ගන්න උදව් කරන්න පුළුවන් ද ඔබ වහන්සේ මතු බුදු වේවා
@suddaofficial217
@suddaofficial217 11 ай бұрын
මම යන්න මාරම ආසාවෙන් ඉන්න තැනක් A/L ඉවර උනු ගමන්ම යනව...#Tripපිස්සො නියම වැඩක්..
@ruvan73
@ruvan73 11 ай бұрын
ආඩම්බරයි දකිනකොට මේ විදියට වීඩියෝ එකකින් හරි ,,මොකද මමත් දායක උනා සදගිරි සෑය ගොඩනගන්න,,ඒත් තවම බලන්න එන්න විදියක් නෑ ලංකාවේ නැති නිසා,,,trip පිස්සො ඔයාලට ගොඩක් පිං මේ වීඩියෝ එක ගෙනාවට,,,,,,,,,,,,,,,🙏🙏🙏🙏
@user-ke2og6or2l
@user-ke2og6or2l 3 ай бұрын
සැබෑම බුද්ධ පුත්‍රයෙක් සාදු සාදු සාදු....
@konarakarunarathna6561
@konarakarunarathna6561 11 ай бұрын
ඇත්තටම ඔබ වහන්සේගේ අවසාන වචන ටික..........සමහර තැන්වල සංවර්ධනය සමගම තමුනුත් සැප,සම්පත් ලබාගන්න උත්සාහ කරන්නේ....ඔබ වහන්සේ කරන මේ ශාසනික සේවය හා උපකාරයන් ගැන කියන්න වචන නැත ...ඔබ වහන්සේට හා අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු වලට සහය වන සැමටත් 🎉දීර්ඝායුෂ ලැබේවා ....
@KaliniHettithantha
@KaliniHettithantha 2 ай бұрын
🎉🎉🎉❤❤❤obawahansetath,Sambandeekaranaya KARANA daruwantath,Neerogee suvaya Deergayusha Labeva!!!!
@ramyasarojinipathirana
@ramyasarojinipathirana 6 ай бұрын
සඳගිරි සෑය ,ගෙදර ඉදන්ම බලන්න සලස්වපු ඔබලාට අනේක වාරයක් පිං සිදුවෙනවා 🙏🙏🙏
@namaliranaweera4763
@namaliranaweera4763 11 ай бұрын
රජ මහා විහාරවල වැඩ වාසය කරන්නාවූ නායක ස්වාමීන්වහන්සේලාටත් මෙවැනි උතුම් අදහස් ම පහලවේවා....!!!
@coolslogentertainment1697
@coolslogentertainment1697 11 ай бұрын
වටිනව මේ පන්සල ගැන වීඩියෝ එකක් කරපු එක. අර නාකි සේපාලය mention කරන්න.😂
@tharindudilshan8471
@tharindudilshan8471 11 ай бұрын
සොබාදහමට කොහොමද බන් හානි වෙන්නෙ මෙච්චර ලස්සන පුදබිමකින් ❤
@khantikhanti2884
@khantikhanti2884 11 ай бұрын
බොහොම පින් පුතාලට පර්ස්සමෙන් යන්න
@HorizonTracker
@HorizonTracker 11 ай бұрын
Camera angels & Editing සුපිරිම අයියා 😍💪
@user-wi4nf8zi2n
@user-wi4nf8zi2n 6 ай бұрын
සිත නිවන නිර්මාණයක් තෙරුවන් සරනයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏❤️🤜🤛
@Kvlogv09
@Kvlogv09 11 ай бұрын
Video editing නම් මරු අයියේ ❤❤❤❤❤❤❤❤
@BeatBlips
@BeatBlips 11 ай бұрын
The superb editing and the matching music brings a great feeling🥺❤
@TripPisso
@TripPisso 11 ай бұрын
Thank you so much!!
@himalshasadakalum9543
@himalshasadakalum9543 11 ай бұрын
අපේ හාමුදුරුවන් ට නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් අත්වේවා!!! අපිත් දවසක සදගිරි සෑය වැද පුදා ගන්න යනවා..ඕගොල්ලන්ටත් බුදුසරණයි 🙏🌷
@janaboy.
@janaboy. 11 ай бұрын
මාරම ලස්සනයි❤thanks trip pisso
@udariisuri1207
@udariisuri1207 7 ай бұрын
බුදුසරණයි 🙏මගේ රටට ජයවේවා
@chandrarathnabandara9242
@chandrarathnabandara9242 11 ай бұрын
පෙර රජ දවසින් පසුව දානපතින් පින් අැති මිනිසුන් එකතු කරගෙන දැහැමින් ගොඩ නැගුව මහා පින්බිම සදගිරි සෑයයි.ඔබ වහන්සේගේ අදිස්ඨාණය ධ්‍යර්යය කැපවිිමෙයි මහා නිමවුම.ඔබ වහන්සේ අැතුලු සියල්ලන්ටම මෙි පිණ අැති මතු නිවණින් සැනසිිම ලබන්නට සාදු🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
@inokajayathunga143
@inokajayathunga143 11 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සටත් , ඔබ සැමටත් බුදු සරණයි ...
@senuragunwardhana
@senuragunwardhana 11 ай бұрын
niyamai machan . lassana video ekak 😍😍
@vindyaliyanarachchi1103
@vindyaliyanarachchi1103 11 ай бұрын
සඳගිරි සෑය පෙන්නපු ලස්සන vlog එකක් .හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඔබ සැමට තෙරුවන් සරණයි !
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 11 ай бұрын
Trip pisso කරපු තවත් වටිනාම වැඩක් මේක. මේ හාමුදුරුවෝ ගැන පුදුම තරම් ප්‍රසාදයකින් ආදරයකින් අපිත් ඉන්නේ.
@rasinsewmika356
@rasinsewmika356 11 ай бұрын
වීඩියෝ එක මරු අයියේ කියන්න වචන නෑ , සදගිරිමහ සෑය 🙏🥺
@ashenmadusanka7176
@ashenmadusanka7176 11 ай бұрын
තව තවත් පින් සිතුවිලි පහල වේවා හාමුදුරුවනේ 🙏
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 6 ай бұрын
හරි ආසයි බලන්න ලංකාවට ගිහාම බලන්න යනව අනිවාර්යෙන්ම තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@SumithSilva-qp2in
@SumithSilva-qp2in 11 ай бұрын
ලස්සනයි අපේ හාමුදුරුවනේ සම්මා සම්බුදු සරනයි
@user-gi2kd6in6z
@user-gi2kd6in6z 3 ай бұрын
පොඩි හාමුදුරුවරුන්ට නිදුක් නිරෝගී බාවය ලැබේවා. පතන පැතුමන් ඉෂ්ට වේවා.බුදු සරණයි
@saharadream
@saharadream 11 ай бұрын
pin keta pin hela derane yali upadinnata hethu wasana wewa,,,,,, trip pissoma thamayi jayawewa.........
@kaveenchamila3555
@kaveenchamila3555 11 ай бұрын
කන්දක් පේන්න බැ පංසලක් හදනවා කීව උන් දැන් හන්තාන බඩගානවා දැක්කම 😂😂😂😂
@Chalani.94.
@Chalani.94. 11 ай бұрын
පල්ලි කාක්කො ඕව කියන්නෙ
@kaveenchamila3555
@kaveenchamila3555 11 ай бұрын
@@Chalani.94. සෑම දහමකටම වඩා ඉහලින් තියෙන්නෙ සොබාදහම කීව නිසයි මෙහෙම කීවේ. දිව දෙකේ වැඩනේ. නැතුව ආගමක් ගාවගත්තෙ නැ ඇන්ටි. 😂😂😂 හැම මංගල්ලෙටම ෆයර් නොවී ඉන්න. ආගමට හෙන ආදරෙයි වගේ පෙන්නන අයගෙන් තමා ගොඩා....ක් පරිස්සම් වෙන්න ඕන
@Chalani.94.
@Chalani.94. 11 ай бұрын
@@kaveenchamila3555 ඔයාට නෙමේ කිවේ ඒ වගේ කතා කියන්නෙ පල්ලි කාක්කො කියල කිවේ
@iranganimangalika7176
@iranganimangalika7176 11 ай бұрын
ඔයාට වැරදීමක් වෙලා කතෝලික අපිට මොකද පන්සල් කොහේ haduwath
@Chalani.94.
@Chalani.94. 11 ай бұрын
@@iranganimangalika7176 බහුතරයක් නොවේ සුලුතරයක් ඉන්නවා ඕන තරම් ඔහොම විඩියෝ වලට බැනල අපහස කරපු ක්‍රිස්තියානි කතෝලික ඉන්නවා ඒකයි කිවේ.නිරාගාමික කියල ලේබල් ගහන්
@mangalamadhusanka202
@mangalamadhusanka202 11 ай бұрын
මාරම ලස්සන තැනක්,ලස්සන වීඩියෝ එකක්.😍
@thrilaksha.....401
@thrilaksha.....401 7 ай бұрын
Edition 🥺♥️ හරිම ලස්සනයි පිලිවලයි🥺
@sandalidinethma296
@sandalidinethma296 11 ай бұрын
අපිත් ගියා සදගිරි සෑයට ❤🙏✨️
@pathumkawshallya6274
@pathumkawshallya6274 11 ай бұрын
මන් හිටියෙ ඔයාල එක්ක හරි යන්න. යන්න පින නැති උනාට මෙහෙම හරි දැක්ක එක ලොකු පිනක්…. හැමදාමත් වගේ හොද videos ඉස්සරහට ගෙන්න. සුබ පතනවා ඔයාලට ❤
@TripPisso
@TripPisso 11 ай бұрын
❤✌️
@pathumkawshallya6274
@pathumkawshallya6274 11 ай бұрын
@@TripPissoපොඩි ඉල්ලීමක් තියනවා, ඉස්සරහට දාන videos විනාඩි 30කට දාන්න බැරි වෙයිද?
@hirukaushan6038
@hirukaushan6038 11 ай бұрын
යන්න ආසම තැනක් දැන්ට හිතේ තියන.🥺♥️
@shenushenu446
@shenushenu446 8 ай бұрын
මාත් ගිහිම් තියෙනවා හරිම ලස්සන හිත නිවෙන තැනක් 😊😊🙏🙏🙏
@isururathnathunga7725
@isururathnathunga7725 11 ай бұрын
එඩ්ට් එක නම් සුපිරි යි . 🖤තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤️
@Malithideumini
@Malithideumini 11 ай бұрын
තරුණ අයට හාමුදුරුවෝ ලොකු ආදර්ශයක්.
@embilipitiyachandananda3631
@embilipitiyachandananda3631 11 ай бұрын
හාමුදුරුවො කෙනෙක් විදියට මමත් මගේ ජීවිතයේ මොඩ්ල් එකක් විදියට තියාගෙන ඉන්නේ ගඟසිරිපුර ධම්මාලෝක හාමුදුරුවෝ❤
@sameerakiri
@sameerakiri 11 ай бұрын
කාලකන්නි ටිකක් කරේ බැනපු එකමයි අපේ හාමුදුරුවන්ට, කදු පිස්සුව ගගා කීදෙනෙක් පව් පුරව ගත්තද මේ ස්වාමින්වහන්සේට බැනලා, දැන් ඉතින් ගුන කියපියව්, පව් සමාකරගනිල්ලා
@ItzSadaru
@ItzSadaru 11 ай бұрын
Wow Content නම් මාර Quality Music එකට Video එක Match කරලා තියෙන නිසා මාර Feel එකක් එන්නෙ.🥺❤️ (Keep it up Brothers GG 🤍📸)
@TripPisso
@TripPisso 11 ай бұрын
❤🙏
@ireshaudyangani844
@ireshaudyangani844 11 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හැමදාම කරේ හරි දේ එය අගය කල යුතුයි . තෙරුවන් සරනයි දීගායු වේවා .
@NiroshaChandima
@NiroshaChandima 11 ай бұрын
ඇත්තටම ලස්සනයි බන්. කලින් ඒවට වඩා ගොඩක් cinematic look එකක් තියෙනවා ❤
@shiranthiweerakoon9631
@shiranthiweerakoon9631 11 ай бұрын
අපිත් ගියා සඳගිරි මහා සෑය වන්දනා කරන්න ........ හිතේ තිබුනු අව්‍යාජ බලාපොරොත්තුවක් ඉෂ්ට වුනු පූජනීය තැනක්.....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ☸️
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 11 ай бұрын
හෝටල් නොපෙනුන දේවදත්තලට කන්දෙ ලස්සනට හැදීගෙන එන පන්සල පේනව…! විහාරයක් වගේම ආරාමයකටත් සුදුසු ප්‍රදේශයක් සුන්දර පරිසරයක ඉදන් ශ්‍රමණ කෘත්‍ය සම්පූර්ණ කරගන්න කැමැති ස්වාමීන් වහන්සේලාට 🙏
@bandaraarambepola4361
@bandaraarambepola4361 11 ай бұрын
රක්ශිතයක හෝටලයක් හැදෙන එකෙයි පන්සලක් හැදෙන එකෙයි වෙනසක් තියෙනව යාලුව. හෝටලයක් උනොත් ඒ රක්ශිතයට වගකියන්න ඕනෙ හෝටලයේ අයිතිකාරයො. ඒ උනාට පන්සලක් එහෙම නෑ. පන්සල වදින්න යන බැතිමත්තුත් ඒක තබේකට මායිම් කරන්නෙ නෑ. බොරුනම් බලන්න සිරීපාදෙ ගිය අය ටොන් කීයක් කුනු කන්දෙ දාල එනවද, අන්තිමට එව්ව අයින් කරන්නෙ රජයෙන්. දැන් බලන්නකො කන්ඩලමෙ හෝටලේ ඒක කොච්චර පරිසර හිතකාමීද?
@coolslogentertainment1697
@coolslogentertainment1697 11 ай бұрын
@@bandaraarambepola4361 ඒක සදගිරි සෑයට අදාල වෙන්නෙ නෑනෙ. සදගිරි සෑය තියෙන්නෙ රක්ෂිතයක නෙමෙයි.
@CookingWithKuma
@CookingWithKuma 11 ай бұрын
ඇත්තටම අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි මේ කරන සේවයට අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏
@ChandraniManju-ct2uu
@ChandraniManju-ct2uu 11 ай бұрын
මමත් අවා එ දැනුන හැගිමට කියන්න වචන නැ එතන ඉදලත් ඔබවහන්සෙට පින් දුන්නා ඡාති ඡාතිත් ඹබවහන්සෙට පින් අයෙත් එනවා
@user-gf2fm3wi1n
@user-gf2fm3wi1n 2 ай бұрын
අපේ හමුදුරුවන් වහන්සේටත් ඔබ සැමටත් බුදුසරණයි
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
The monk who makes Buddha statues ☸️🙏 | TRIP PISSO
16:17
Trip Pisso
Рет қаралды 68 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН