PRABHAKARAN'S FINAL RESTING PLACE | UNSEEN SCENES OF LTTE IN MULLAITIVU 💥

  Рет қаралды 820,962

Trip Pisso

Trip Pisso

Күн бұрын

Пікірлер: 1 500
@dtestlk
@dtestlk Ай бұрын
කවුරු මොනව කිව්වත් යුද්ධෙ ඉවර කරපු එක තමයි මෑතකාලීනව ලංකාව ලබපු ලොකුම ජයග්‍රහණය ❤ මේවා අමතක වෙන්න දෙන්න එපා. history repeats !
@gaminirathnayaka7701
@gaminirathnayaka7701 7 ай бұрын
මාත් ඒ කාලේ යුද්ධ කරලා ජාතියට නිදහස දුන්න රණවිරුවෙක් ,,,,,මගේ දෙපා පණ නැ,,,,ක්ලේමෝ බොමිබයකට හසුවි,,,,,,මට ුඇවිදින්න බැරි වුනත්,,,ලක්වාසි ජනතාවට ඇවිදින්න දෙපා දී,,,,
@hiru___
@hiru___ 7 ай бұрын
ඔබට බොහොම ස්තූතී💞
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 7 ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට...❤️🙏🙏🙏
@RashithkavieshaDesilva
@RashithkavieshaDesilva 7 ай бұрын
ඔබට ගොඩක් පින්
@ruwanasampath6657
@ruwanasampath6657 7 ай бұрын
❤❤❤❤❤❤
@dulanindika5888
@dulanindika5888 7 ай бұрын
Obata pinn🙇🙇
@GamingDila26
@GamingDila26 7 ай бұрын
හුස්මක් ගන්න රටක් ඉතුරු කරලා දුන්න රණවිරුවන්ට ගොඩක් පිං respect ❤🇱🇰
@cpathirana3423
@cpathirana3423 7 ай бұрын
Husma.ganna ratak.berala.dunna.apae.weroodara.ranaweruvan.sadasamaramu
@PasumponMuthuvelP
@PasumponMuthuvelP 7 ай бұрын
Ltte❤❤ தமிழ் ஈழம் சிங்கள பொரம்போக்குகளாள் ஒடுக்கபட்டது ஆனால் அளிக்கப்படவில்லை வீரத்துடன் தமிழன்🔥🐅🐅🐅
@openworldphotography-oz4hy
@openworldphotography-oz4hy 7 ай бұрын
@@PasumponMuthuvelP Womp womp. Happy Tamil cooking day
@sasindu7843
@sasindu7843 7 ай бұрын
​@@PasumponMuthuvelP prabhakaran rosted 😂
@sumithpali3684
@sumithpali3684 7 ай бұрын
❤❤
@ThilinaPadmakumara-mc1qw
@ThilinaPadmakumara-mc1qw 7 ай бұрын
වෙනස් වෙලා ගොඩක් අපි 2009 හොඳට සෙල්ලම් දාපු තැනක්..දැන් දකිනකුට ආස හිතෙනව ආයෙමත් ඇවිදලා බලන්න අපි ලේ දාඩිය හලාගෙන යුද්දෙ කරපු තැන්
@SasinduDilshan-jd8vu
@SasinduDilshan-jd8vu 7 ай бұрын
ඔයා ට බොහොම පින් ❤❤❤
@dinushakumary6855
@dinushakumary6855 7 ай бұрын
godak pin oyalata,oyala nisa ada api sathutin jiwath wenawa🙏mn mechchara kalayak karapu siyalu pin oya athulu e siyalu ranawiruwanta anumodan wewa 🥺❤
@uthumgunawardhana8233
@uthumgunawardhana8233 7 ай бұрын
දෙවි කෙනෙක්🙏❤
@Eshan768
@Eshan768 7 ай бұрын
respect sir 🔥🇱🇰🦁 ආයෙ ආවොත් ඔයාල එන්න අපිට මග පෙන්වන්න අපි ගහන්නම් මේ පාර ආවොත් ඕකුන් ව කෑලිවාගේ කපන්නේ වෙසිගෙ පුතාලා දෙමල ඉලාම් හැත්ත 🤮🤮🤮🤣🤣🤣🤣🇱🇰🦁🦁🇱🇰🇱🇰🦁
@upekshaTechnic4250
@upekshaTechnic4250 7 ай бұрын
Adarei SL army❤
@sasvindunirvan860
@sasvindunirvan860 7 ай бұрын
ඔවා දකිද්දි පපුව පැලෙන්න තරම් දුකයි මගේ අප්පච්චිත් රට වේනුවේන් ජිවිතය පුජා කරපු රණ විරුවේක් ❤️ රට වේනුවේන් ජිවිතය පුජා කරපු අට පාස් ආමි කාරයේක් 🙏
@BestUSPresidentever
@BestUSPresidentever 7 ай бұрын
❤🇱🇰🥺
@thilinasandunsiri3653
@thilinasandunsiri3653 7 ай бұрын
❤️❤️
@manujaprabaswara9799
@manujaprabaswara9799 7 ай бұрын
🙏❤💐
@chamodh22
@chamodh22 7 ай бұрын
Ethumanta niwan suwa labewa ❤❤
@christinechandani126
@christinechandani126 7 ай бұрын
"අට පාස් ආමිකාරයෝ" කියල කියන්නේ ආමි එකට බැඳෙන්න තරම් සිත ශක්තිමත් නැති නිවට අය.රණවිරුවකුගේ දරුවකු වීමම ඔබ විශ්වයේම ආශිර්වාදය ලැබීමට හේතුවක්වේ.
@SagaraKumara-w1n
@SagaraKumara-w1n 2 ай бұрын
මම හිටියේ නන්දිකඩාල් වල පාබල හමුදාවේ මට අද වගේ මතකයි මගේ බැජියා බට්ටේකුට ගියා 😢😢😢 මම බේරුනා මගේ රනවිරු සොයුරට නිවන් සුව පතමි
@rajikahewage477
@rajikahewage477 7 ай бұрын
දැන් මිනිස්සුට මතකවත් නැත . අපේ හමුදා විරුවන් යුද්ධ කළා කියලා . 😪
@craftanddraft630
@craftanddraft630 7 ай бұрын
Oya jvp ne
@slart2320
@slart2320 7 ай бұрын
මිනිස්සුන්ට නෙමෙයි පාලකයන්ටයි අමතක උනෙ.මොකද හමුදාවෙ ඉදපු ගොඩක් මිනිස්සු අද රට රස්සාකරන්න ගිහින් දුක් විදිනව
@slart2320
@slart2320 7 ай бұрын
@mortzkizshikesh9375 ඇයි වහල් බයියො උබට කියපු දේ තේරුන්නැද්ද.
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 7 ай бұрын
2009 passa un Danna nathi unata anith minissun ta mathaki Duk winda duppath minissun Duppath minissun ge darwo rata wenuwan ediripath una Duppath minissu Water... Food... Medicine ekathu Karala dunna
@Hugo-ky8vm
@Hugo-ky8vm 7 ай бұрын
Npp ආණ්ඩුව ආවම අපි ආමී එක නැති කරනවා
@nishamx2
@nishamx2 7 ай бұрын
2009 මැයි මාස පළවෙනි දින මගේ මල්ලිත් ජීවිතෙන් සමු දුන්නා මුලටිව් මුහුදේ ත්‍රස්තපාධිප්‍රහාරකට ලක් වීමෙන් මගේ මල්ලිගේ නම මොහොමඩ් සෆ්රාස් ශ්‍රී ලංකා නවක හමුදාවේ විශේෂ යාත්‍රා බලඟනේ ඉහළම පෙළේ රණවිරුවෙක් මං මගේ මල්ලි කියන්නේ ගොඩක් ආඩම්බරයි එකම ප්‍රාර්ථනාව මතු යම් දිනයක යුද්ධයක් ඇති නොවේවා කියා මගේ මල්ලි ජීවිතේ සමුගෙන අදට අවුරුදු 15ක් වෙනවා
@malmi7918
@malmi7918 5 ай бұрын
ඔබ රටට ණය නැති ලක්මවගේ වීර පුතෙක් ගේ අයියා කෙනෙක්...❤
@devittsiva
@devittsiva Ай бұрын
😂😂😂
@shiromanie2259
@shiromanie2259 21 күн бұрын
❤❤🙏🙏🙏
@dancingwithima1812
@dancingwithima1812 7 ай бұрын
මගෙ තාත්තා ආමි එකෙ එයා 2008දි මුලතිව් වල නැති උනෙ එයා නිසා හොඩක් අය නිදජසෙ ඇවිදිනවා ඉතිම් අපි තනි උනත් සතුටුයි 🥺 mt awrudu 2di thaththa nethi une මට නැති උනත් අද ගොඩාක් ලමයින්ට තාත්තල ඉතුරු වෙලා සතුටින් ඉන්නවනෙ❤
@rasikasampath9416
@rasikasampath9416 7 ай бұрын
@tracknanaa
@tracknanaa 7 ай бұрын
😢😢❤❤
@keerthipaththuwearachchi8332
@keerthipaththuwearachchi8332 7 ай бұрын
@SanjeewaRajapaksha-p6x
@SanjeewaRajapaksha-p6x 7 ай бұрын
❤️❤️
@christinechandani126
@christinechandani126 7 ай бұрын
ඔබ වැනි රණවිරුවන්ගේ දරුවන් විශ්වයේ ආශිර්වාදය ලැබෙනවාමයි!
@Kenzo_481
@Kenzo_481 7 ай бұрын
කලගුණ දන් නැති පක්කු ඉන්නො ගොඩක්. ගං වතුරක් ගැහුවම තමයි ආමි එක මතක් වෙන්නෙ උන්ට.
@Eshan768
@Eshan768 7 ай бұрын
ඔව් හුත්තිගෙ පුතාලට සමහර දෙමලුන්ටම ඒ එලාම් පක්කු ඇරිය නමුත් උන් අද ඉලාම් උන් නැති එකට වද වෙනවා උන්ට කරපුව අමතකයි. ඒ වා පැත්තකින් තියපන්කො උන් ඔක්කොම දෙමලුනේ 🤣.අපේ මේ සින්හල සමහර පොන්නයෝ කියනවනෙ ප්‍රබා හිටියනම් හොදයි කියල ප්‍රබා හිටියනම් දෙමලුන්ගෙ පුකවල් තමා හෝ දන්න වෙන්නෙ නැත්තම් අපිටත් රටේ කෑලි ඉල්ලන් යන්න වෙන්නෙ 🤣🤣
@MalikSaparamadu
@MalikSaparamadu 7 ай бұрын
Eka etta
@mariodilano
@mariodilano 7 ай бұрын
මම නම් හිතන්නෙ ආර්මි එක ගැන කාටවත් අමතක විමක් නැහැ .එත් මෙ රාජපක්ෂලා කියන කාලකණ්ණි එ ඔක්ක්කොම විනාස කරානෙ එකයි මෙ යුදහමුදා සෙබලුන් ගැන මිනිස්සුන්ට යම්කිසි මතබෙදයක් ආවෙ.😢
@musicdude6939
@musicdude6939 7 ай бұрын
ඉතිං හුත්තො උන්ට පඩි ගෙවන්නෙ ඒකටනෙ
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 7 ай бұрын
අවුරුදු 8ක් හිටපු තැනක් බොලව් 🇱🇰🇱🇰💪☝️💯
@smithrajapaksa7820
@smithrajapaksa7820 7 ай бұрын
ඔව් බොලව්
@NiwarthanaPerera-yl2fc
@NiwarthanaPerera-yl2fc 7 ай бұрын
KONARA SIR ❤
@manojpriyadarshan349
@manojpriyadarshan349 7 ай бұрын
Mamath
@YohanSanjulaRanathungaWaidyash
@YohanSanjulaRanathungaWaidyash 6 ай бұрын
ඉතින්
@hashanmadushka6133
@hashanmadushka6133 7 ай бұрын
අපි අද මේ විදියට නිදහසේ ජීවත් වෙන්නෙ අපේ වීරෝදාර හමුදාවට පිං සිද්ද වෙන්නයි.. අමතක උන ඒ මතකය යලි අලුත් කරන්න සහ අලුත් පරම්පරාවට මේ ගැන දැනුවත් කරන්නයි මේ වීඩියෝ එක හැමෝම ශෙයා කරමුද යාලුවනේ.. ❤️🙏
@sujeewafonseka6064
@sujeewafonseka6064 7 ай бұрын
හරි හමන් මග පෙන්වන්නෙකුයි හිටිය නිසා මොනව උනත් නිහතමානි විය යුතුයි අපි ආපු එකෙක්වත් යුද්දෙ නවත්තන්න හිතුවෙ නැ වවන් කන්න දැගලුව අවු.30ක් තිස්සෙ
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 7 ай бұрын
Eka Pennna mahara wenna hadapu eka ratin panala gihin ariport eka polowa kapuwa danna epa 😂
@binukavisha4492
@binukavisha4492 3 ай бұрын
🎉9
@SoldierHouse
@SoldierHouse 7 ай бұрын
ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක...❤ එදා ඒ විදිහට කැපකිරීම් කරල , ජීවත දහස් ගණන් පූජා කරල බේරගත්ත රටක් මේක... අපේ මිනිස්සුන්ට දැන් මේව මතක නැහැ... මතක් කරාම කියන්නෙ වෙන වෙන කතා... ඇත්තටම දුකයි දැන් ඉන්න මිනිස්සු ගැන 💔💯
@niroshanbandara2416
@niroshanbandara2416 7 ай бұрын
munge mole rate diyunuvata yedewwanam ada lankawa surapurayak
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 7 ай бұрын
Minissun ta amathaka na Ewa ge political wasai ganna dagalapu un nisa minissun a gana Kath karanna naththa
@Kavindujayaweera-yb8gv
@Kavindujayaweera-yb8gv 7 ай бұрын
​@@niroshanbandara2416 Munta technology Eka Dunne 2002 sama katha asse Lankawata ringapu European war technologiestla thamai.😠
@ranjithkumara3748
@ranjithkumara3748 7 ай бұрын
නිදහසේ ඈවිදින්නට මග පාදා දුන් අපේ වීරෝදාර විරුවන්ට ගොඩක් පින්...
@Adj-y7c
@Adj-y7c 6 ай бұрын
මොන ආතල් ගත්තත් අමතක කරන්න එපා..ඔයවගේ ආතල්එකේ ඉන්න තිබන තරුණ කෙල්ලො ජීවිත පරිත්‍යාගයෙන් බේරගත්ත තැන්ඔය 🙏
@tharindusachintha7980
@tharindusachintha7980 7 ай бұрын
පාරමී කුලතුන්ග සර්ව මතක් කරපු නිසා මේක කියන්නෙ.එදා ඒ මරගෙන මැරෙන බෝම්බෙන් මගෙ අප්පච්චිත් මිය ගියා.පාරමී සර්ගෙ බොඩිගාඩ් හිටියෙ මගෙ අප්පච්චි 🥺
@nipundilshan6081
@nipundilshan6081 7 ай бұрын
😢❤ නිවන් සුව සර්ට
@renukadamayanthi554
@renukadamayanthi554 7 ай бұрын
Obage piyata niwan suwaya lebewa...😢😢😢😢😢
@Bulletone29
@Bulletone29 7 ай бұрын
😢😢😢
@christinechandani126
@christinechandani126 7 ай бұрын
ඔබ වැනි රණවිරුවන්ගේ දරුවන්ට විශ්වයේම ආශිර්වාදය ලැබෙනවා.ඔබ එය අධිෂ්ඨාන කරන විට එය ඔබ වෙත ගලාඑනවා.❤❤❤❤
@keerthipaththuwearachchi8332
@keerthipaththuwearachchi8332 7 ай бұрын
@sureshchathuranga8843
@sureshchathuranga8843 7 ай бұрын
තෙරුවන් සරනයි
@renukadamayanthi554
@renukadamayanthi554 7 ай бұрын
❤❤❤❤❤❤
@Sithumia
@Sithumia 7 ай бұрын
😢❤
@lahirusri5923
@lahirusri5923 7 ай бұрын
😢😢
@nadeikanadeika472
@nadeikanadeika472 7 ай бұрын
😢❤
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 7 ай бұрын
ඇස් දෙකට අපූ කඳුළු පුරවන් සහෝදරයා ඔබට ජය වේවා ...අදත් අපි ණය E...ඔබට
@stuff3878
@stuff3878 Ай бұрын
2010 මම ගියා... එතකොට නැව එහෙම හොදට තිබ්බා...ප්‍රභාකරන් ගේ ගෙදර පවා බලන්න ගියා.
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 7 ай бұрын
අඩො මුන් මාර ගෙමක් ගහලා නෙ මෙ පුංචි කොටසක💔තව පොඩ්ඩක් මුන් යුද්දෙ ඇදන් හිටියනම් අපි හොයන්නත් නැති වෙනවා💔ගොඩක් පිං අපෙ හමුදාවට😘
@i-tc6ggxyc
@i-tc6ggxyc 7 ай бұрын
Hamudavata vitharak නෙවි මහින්ද ගෝඨාභය, ponseka ටත් පින් දීපන්. උන් යුද්ධය කරන්න තිරණය කාලේ නැත්නම් තාම අපි bomba kanava
@Spacetech8
@Spacetech8 7 ай бұрын
@@i-tc6ggxycekenma.. mokada anith katawath konda pana thibbe nee. Ee kale kathawata kiuwe dakunen eka naayakayai bihi wenna oni kiyala udde iwara karanna..godak ratawal kakulen edda eth. Ada wage me rate lassana godak aya dekke nee. Hema daama news wala patan gannema ada keeyak merunada kiya gena.. mulu ratama mala gamak..
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 7 ай бұрын
@@i-tc6ggxyc Fonseka මහත්තයාටයි,හමුදාවටයි විතරයි පිං දෙන්නෙ❤️අනිත් එවුන්ට පිං නෙමෙයි දෙන්න ඔනෙ පොල් ගහන්න ඔනෙ කාලකන්නි රාජපක්ෂලා😠
@minushachethiya5008
@minushachethiya5008 7 ай бұрын
@@TuTu___boii___44___xx එහෙම කරන්න එපා පොල් වලින් ගැහුවහම රිදෙයිනෙ 😒 පව්නෙ. ඒ උනාට මොනා කිව්වත් මේව බලද්දි හදවතේ ගැබුරුම තැනක සියුම් තැනක එකම එක හෘත් සෛලෙක හරි චූටි ලව් එකක් තියේනේ මහිංද අප්පච්චි ගැන 🙂 මොනා උනත් රෙස්පෙක්ට් පිට මැරෙන්න තිබ්බ මනුස්සයෙක් හා ගත්ත
@i-tc6ggxyc
@i-tc6ggxyc 7 ай бұрын
@@TuTu___boii___44___xx ayi ඔය hamudavata ponseka ට බැරි උනේ රාජපක්ෂ ලා එනකම් yudde දිනන්න. Kalin උන්ගේ අරක pana නැතුව නේද තිබුණේ. රාජපක්ෂ ලා avata පස්සෙ තමයි pana ආවේ yudde කරන්න. ඇත්ත ඇති satiyen dakapan. නැත්නම් උබලා ගෙ කුහකකම ට හෙණ ගහන්නේ ubalatamayi
@indikathennakoon5445
@indikathennakoon5445 Ай бұрын
වැලිඔය ඉදන් පයිම්ම මුලතිවුත් පහුකරලා පුදුමාතලන් වලට ආවා..ආදරෙයි ඒ කටුක මතකයට..🇱🇰
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 23 күн бұрын
අමතක කරන්න බැරි අතීතයක් 🥺 ජීවත කැප කල රණ විරුවන්ට නිවන්සුව ලැබේවා 🙏🙏🙏 හුස්ම ගන්න රටක් ඉතුරු කල රණවිරුවන්ට respect ❤❤❤
@Beautyseen805
@Beautyseen805 7 ай бұрын
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, හමුදාව මේ වගේ වැඩේ හරියට කෙරුව නිසා තමයි අද උබල අපි නිදහසේ ජීවත් වෙන්නේ.. ඒ අතින් ඒ මනුස්සයන්ට පිං දෙන්න ඕනේ ❤
@i-tc6ggxyc
@i-tc6ggxyc 7 ай бұрын
දැන් ඉන්න කුණු බලන්ට eva මතක නෑ. ඒ මතක ය මිනිස්සු ngen ඇත් කලේ කුණු jeppo
@kumaweerakkodi3367
@kumaweerakkodi3367 7 ай бұрын
Dirty jeppo rata kewa...ayeth kannai yanne....hope people will use intelligence
@slart2320
@slart2320 7 ай бұрын
මහින්ද ගෝට උබල වගේ ගොන්නුන්ව අන්දල තමයි අවුරුදු ගානක් හොරාකෑවෙ.අන්තිමට හමුදාවෙ කොල්ලො මැරීගෙන යුද්ද කරල ඕකුන් තමයි ඒකෙ නමත් ගත්තෙ😡
@mahindabandara5018
@mahindabandara5018 7 ай бұрын
අන්න එතෙන්දි එකෙන්ම රෙස්පෙක්ට්. 2008 . 2014 වෙනකම් මුලතිව් පුදුකුඩිඉරිප්පු වල මාත් හිටියා . යුද්දෙ දැකපු අවසාන පරම්පරාවෙ soldier කෙනෙක් උන එක ගැන මාර ආඩම්බරයක් දැනෙන්නේ. Fighting unit එකක නොඋනත් මාර කට්ටක් කෑවෙ කොල්ලො සේරම. ❤
@madushangrero489
@madushangrero489 7 ай бұрын
අනිවාර්යයෙන්ම..
@ChanukaOne
@ChanukaOne 7 ай бұрын
මැරුනු තැන නෙමෙයි මරපු තැන 🇱🇰❤
@akilanimsara5311
@akilanimsara5311 2 ай бұрын
අපි රගපු තැන් ගෝඩාක් උන්ට එවා අමතකයි පෝඩ්ඩ බැරි උනු ගමන් 8 පස් උන් කියලා උබලා අපිට බැන්නට අදත් ස්වභාවික වියස්නයකදී මුලින්ම උඹලට අපි ඉන්නවා රනවිරුවෝ කියන්නේ එකයි ජය මගේ රටට
@anuwa5227
@anuwa5227 7 ай бұрын
අඩේ මන් ඊයේ හොය හොය හිටියේ ලන්කාවේ vlog එකක් සින්හලෙන් .ඕක්කොම දෙමලෙන් තිබ්බේ. මේන් අද මන් හොයපු එකම උබල දලා 😮 මේවා කවුරැත් කරපු නැති එවා ❤
@saviniimasha2583
@saviniimasha2583 7 ай бұрын
Weanasa kiyal chanll ekak tiyei balnnako eke udde gan godak dewal sinhalen balnna ❤
@lastnew-9000
@lastnew-9000 7 ай бұрын
​@@saviniimasha2583වැනස යුටිඋබ් චැනල් එක.මාත් බලනවා
@anuwa5227
@anuwa5227 7 ай бұрын
@@saviniimasha2583 ow mn balanwa eke kalapuwata gihin nane thmaa
@madushangrero489
@madushangrero489 7 ай бұрын
සේනාධිනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුලු..ආරක්ෂක ලේකම් ගරු ගෝටාභය මැතිතුමන්..හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමන්..ත්‍රිවිධ හමුදාපතිවරැ..සහ අපගේ වීරෝධාර රණවිරුවන් සහ එවකට පොලිස්පති ඇතුලු පොලිස් නිලධාරීන්ටත්..මෙ සදහා දායකත්වය දුන් සිවිල් ජනතාවටත් හදපිරි ප්‍රනාමය.🙏
@Seven-p9j
@Seven-p9j 7 ай бұрын
මහින්ද රාජපක්ෂ ගත්තු අභීත තීන්දුව සහ ග්ටභය සරත්ෆොන්සේකා ඇතුලු ආර්ක්ශක අංශයේ අපේ රණවිරුවන් නොවන්නට අදටත් අපේ කොල්ලො මැරෙනව.... 🙏🙏🙏🙏 ඔයාල අද ඔය ප්‍රෝග්‍රෑම් එක කරන්නෙත් ඒ මිනිස්සුන්ගෙ කැපවීම නිසා කියල මතක තබාගන්න. රටේ යුද්ධයක් නොදැකපු බාල පරම්පරාවටත් කියාදෙන්න අතීතය. ලස්සන වැඩක් ❤
@Ruwanan
@Ruwanan 7 ай бұрын
Sahathika eththa❤❤
@Samantha-cq6ux
@Samantha-cq6ux 7 ай бұрын
අපිට තව ටික කාලයයි බන් මෙ රටෙ ඉන්න පුලුවන්. තව ටික කාලකින් සින්හලුන්ගෙ අයිතිවාසිකම් නැති. වෙන්න යන්නෙ දැම්මම කට්ටියම රෙඩි වෙල යින්න රට යන්න අපි දැම්මම සල්ලි එකතු කරල තියාගන්න ඔන. අපි නැතත් දරුවො ටික හරි ආරක්ශිතව මෙ රටින් පිට කරන්න රෙඩි කරලා තියන්න වෙනවා බන්.💯👍
@dealwisdroym6645
@dealwisdroym6645 7 ай бұрын
යේක ඕන්ඳයී තමා ශුද්දෙ දීපු යෙකයී කෙත ..... දෙන් යෙපිලා ඩොලර් බිලියන් 100 වෙඬියෙන් ණෙයයී..... කවුද ගෙවනවා ඔයා ද ගෙවනවා .....
@Samantha-cq6ux
@Samantha-cq6ux 7 ай бұрын
@@dealwisdroym6645 කවුරු උනත් කමක් නැ සින්හල නායකයෙක්ට විතරයි.මෙ රටෙ ජනාදිපති කෙනෙක් වෙන්න පුලුවන්.
@anuraedirisinghe1823
@anuraedirisinghe1823 7 ай бұрын
හමුදා කොල්ලො එහෙම බේරගත්ත රට තමයි රාජපක්ෂලා තමන්ගෙ බූදලයක් කියල හිතාගෙන කාල,සූප්පු කරලම දාල නැත්තටම නැති කලේ.ඒකත් මිනිස්සුන්ට කියල දුන්නොත් හොඳයි පුතේ.
@kapilawansathero211
@kapilawansathero211 7 ай бұрын
1983 ඉඳල 2009 දක්වා හිටපු වෙන කිසිම නායකයෙකුට මේක ඉවර කරන්න බටහිර රටවල් ඉඩ දුන්නෑ. ඉවරකරන්න යනකොට බටහිර රටවල් සම්බාධක දාල සාමසාකච්චා කරන්න බලෙන් මැදිහත් වුනා. මේ බටහිර බලපෑම නොකතා යුද්දෙ ඉවරකරන්න හැකි වුනේ මහින්දට මහත්තයට විතරයි. 2009දිත් අන්තිම මොහොතෙ ඇමරිකාව ඇතුලු රටවලින් දූත පිරිසක් ⁣ප්‍රබාකරන්ව බේරගන්න එනකොට මහින්ද මහත්තයා හිටියෙ ඇඹිලිපිටියේ. ඔවුන් ආපු ගමන් ඇඹිලිපිටියටම ගිහින් මහින්ද මහත්තය වට⁣කරගෙන හිටගෙනම බලපෑම කලා සිවිල් වැසියො බේරගන්න යුද්දෙ නතර ටිකක් නතර කරන්න කියල. ඒ වෙලාවෙහරි එතුමා සුද්දන්ගෙ සම්බාධක අනංමනං බලපෑමට යට වෙලා වැඩේ පහු කලා නම් තාම යුද්දෙ ඉවර වෙන එකක් නෑ. 83 ඉඳලම වුනේ කොටි ත්‍රස්තයන් ඉවර කරන්න අපේ හමුදාවට හැකියාව දිගටම තිබුනා වුනත් දේසපාලක⁣යන්ගෙ දුර්වලකමයි. ඒ නිසා කෙලින් වැඩ කරන සේනාධි නායකයෙක් එනකං යුද්ධය දිග්ගැස්සුනා...!!!
@digesiyaththra
@digesiyaththra 7 ай бұрын
මේ video එක දවස් 7න් 7ට වත් උඩට ගන්න ඕන බං නැත්තන් අපේ ට්‍රැක්ලන්තෙ සමහරක්ට මේවා අමතක වෙනවා❤️❤️❤️
@sugandiponseka1843
@sugandiponseka1843 7 ай бұрын
පට්ට ව්ඩ්යො එක්ක සුපිරි හොදේ පරිස්සමෙන් ඔයලා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sadatharu8643
@sadatharu8643 7 ай бұрын
අමිමෝ යුද්ධ කාලේ විඳපු දුකක් නමිආයි ඔින් නැහැ ඉතින්..ආදරණීය රණවිරැවන් ට හදවකින්ම උත්තමාචාර කරනවා එයාලා නිසයි අපි අද මෙහෙම නිදහසේ හුස්ම ගනනේ..වෙඩි හඬ ඇහුන තරමි.දවසගානේ ගෙවල් වලට බොඩිස් ආව තරමි..ඒ දුක ඒ අඳෝනාව තාම හදවතේ තියෙනවා...❤️❤️❤️😢
@madusankaprabath-yi6ug
@madusankaprabath-yi6ug 6 ай бұрын
හිතපල්ලකො ටිකක් අපි බැන්නට ප්‍රෙබාකරන් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් බන්.
@InushaSenarath
@InushaSenarath Ай бұрын
😂 indiyawen puhunu karapu ballo
@sumithruwan4575
@sumithruwan4575 7 ай бұрын
හිර කූඩුව ආතල් කියලා හිනා වෙද්දි අව්ල්... ඕක ඇතුලෙම අපේ කොල්ලො කීයක් මැරෙන්න ඇත්ද දුක් විදලා.. උන් මැරුන් නැත්නම් උබලට ඔහොම ආතල් එකක් ගන්න බෑ කූඩුවෙන්😢😢
@Nisansala-c9v
@Nisansala-c9v 7 ай бұрын
Eka nam matath hithuna😢😢😢
@lastnew-9000
@lastnew-9000 7 ай бұрын
මාත් ඕකම හිතුවා
@mashi4629
@mashi4629 7 ай бұрын
අපෙ කොල්ලන්ගෙ සිංහ ලේ තැවරුන තැන් වැදලා එන්න ඕනෙ තැන් වල විහිලුවට ගත්ත එක නම් වැරදි 😢
@dkulatunga1148
@dkulatunga1148 7 ай бұрын
Trip pisso admin යම් යම් තැන් වල්දි අතල් ගන්නවා මෙතනදි විතරක් නෙවේ එක වැඩසටහනකදි පිරිත් සින්දුවක් කරන්න උත්සහා කලා..admin ටිකක් එ ගැන කල්පනා කළොත් හොදය්...
@lastnew-9000
@lastnew-9000 7 ай бұрын
@@dkulatunga1148 ඇත්තද මේ බල්ලො ගහලා මරන්න හිතුනා එක අහලා ..උගේ අම්මා ආතල් එකට ගන්න කිව්ව නම් හරි....පිරිත් සිංදු කරන්න හැදුවනම් ඔකුන්ගෙ කට කුනු වෙන්න ඕන
@oshanv1234
@oshanv1234 7 ай бұрын
පර දෙමල ltte බල්ලන් කම්මුතු කිරිම♥😍🔥 respect
@BestUSPresidentever
@BestUSPresidentever 7 ай бұрын
Sira
@Bulletone29
@Bulletone29 7 ай бұрын
උඹේ අම්මට හුකාපිය කැරි පොන්න හුත්තිගෙ පුතා මහින්දට පුක දීපං පකයා ප්‍රභාකරන් වීරයෙක් කාලකණ්ණි රාජපක්ෂලා මරන්න සටන් කරපු 🖕🖕🖕🤣🤣🤣🤣
@MadushankaRandimal
@MadushankaRandimal 3 ай бұрын
ඔව්
@slart2320
@slart2320 7 ай бұрын
අපේ හමුදාවෙ කොල්ලන්ට ගොඩක් පින්❤ දේශපාලුවො කරේ ඒ යුද්දෙ විකුනන් කාපු එක
@AselaHamangoda
@AselaHamangoda 7 ай бұрын
Karapu minihata ne eeka gana kiyanna puluwm. Yydde iwara kala nn eeka kiyanna puluwn thamai. Bari wenne komada
@express6468
@express6468 7 ай бұрын
අනිවා. මයිනා ඒක විකුනගෙන කාපු එක තමා කරේ අපිට ඇර ඇර
@suriyakwt4676
@suriyakwt4676 7 ай бұрын
​@@express6468maina hari tiranaya argena rajek wage Kelin hitiya hinda tamai hamudawa stankale oita issara oya hamudawa neweida hitiye udde wawagen kapu desa paluwo hitiye ubanam aniwa gal katas
@deeekanayake6274
@deeekanayake6274 7 ай бұрын
@@express6468 උබ 2000න් පස්සෙ නේද ඉපදුනේ😂
@express6468
@express6468 7 ай бұрын
@@deeekanayake6274 man nam 91. Ubanam 2000n passe wge kiyala penne. 😂 2000n passe unge olu thawama parinatha wela na. Thawa kal yai. Ethakota thopi iwarai
@prabodashashi2102
@prabodashashi2102 7 ай бұрын
යුද්ධය ගැන මේ වගේ තව video එකක් ගේන්න .❤
@maliyabn
@maliyabn 7 ай бұрын
මහින්ද රාජපක්ෂ ඇතුලු සියලුම රණවිරුවන්ට ජය් ❤
@pradeepdias9386
@pradeepdias9386 7 ай бұрын
Mahindage Redda,
@maliyabn
@maliyabn 7 ай бұрын
@@pradeepdias9386 ai mahinda ana dunne nethnm ube thththa evillada ana denne
@Bruh-ys3sx
@Bruh-ys3sx 7 ай бұрын
@@maliyabnme parathyroid bale deepn ehnm ane yako 😂
@Kj2pro
@Kj2pro 3 ай бұрын
​@@pradeepdias9386ප්‍රේමදාස , චන්ද්‍රිකා හිටියා ඉවර කරාද 😂
@Jayaacademy93
@Jayaacademy93 24 күн бұрын
​@@Kj2pro යුද්දෙ ඉවර කලාට ස්තුතියි සුද්ද කරලා රට බංකොලොත් කලාම මොකද හිතෙන්නෙ මේ ගොල්ලො යුද්දෙ කරපු විදිහ සරත් ෆොන්සේකාගෙන් ඇහුවොත් කියයි අගේට මල්ටි බැරල් ඇතුලු ආවුද විශාල ප්‍රමාණයක් ගෙනාවෙ චන්ද්‍රිකා මල්ටි බැරැල් රොකට් ලෝන්චර් නොතිබුණානම් අපි යුද්දෙ පරාදයි රාසපස්ස ආණ්ඩුවේ මිග් යානා ගනුදෙනුව අහල තියෙනවද ආවුද ගේන්න සල්ලි නෑ කියපු ආරක්ෂක ලේකම් යුද්දෙ ඉවරකරල මාස හයක් ගියහම හෙලිකොප්ටර් 14 ක් ගෙනාවයි කියල කියන්නෙ ෆොන්සේකා
@ThakshilaSadamali-t8z
@ThakshilaSadamali-t8z 7 ай бұрын
ආත්ම ගානකට පිං අපේ රණවිරුවන්ට ❤
@lakmalrajapakshe8087
@lakmalrajapakshe8087 Ай бұрын
ඒ කාලෙ ලේ කඳුලු මැද බයේ හැංගිලා හිටපු අහිංසක ⁣දෙමල මිනිස්සු අද නිදහසේ ඇවිදල හිනාවෙලා ඉන්න හැටි දැක්කම හරිම සතුටුයි.... 2008, 2009 කාලෙ විනාශ වෙලා තිබුන මිනිස්සුන්ගේ ගෙවල් වාහන පාසල් ගොඩනැගිලි දිහා බල බල ප්‍රාර්ථනා කලේ ඉක්මනටම ඒ දේවල් ඉක්මනටම හැදිලා ආයෙත් මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා දකින්න ලැබේවා කියල..... ඉතින් දැන් හරිම සතුටුයි..... ❤️ වෙඩි හඬ මැදින් අපේ හදවත් ඇතුලේ හඬා වැලපෙමින් කරපු ප්‍රාර්ථනා ඉටු වෙලා..... ❤️🤗
@dhammikasudath3138
@dhammikasudath3138 7 ай бұрын
එත් දැන් හුඟක් අයට යුද්දයක් තිබුනා කියලවත් මතක නෑ ...අපේ හමුදා විරුවන්ට අපි සදා ණයගැති ...
@srimadeepani2321
@srimadeepani2321 7 ай бұрын
Appe sarath පොන්සේකා ඇතුළු සියලු හමුදාව දීර්ඝ ausha ලැබේවා ..
@Arunanishantha327
@Arunanishantha327 7 ай бұрын
එදා යුදකරපු හැම හමුදාබටයන්ටම බුදුබව ලැබෙන්න ඕනි අනිවාර්යයෙන් ❤මේවා දැක්කහම කොච්චර කට්ටක් කාලා තියෙනවද යුදකරන්න
@FaizalFaizal-he4bz
@FaizalFaizal-he4bz 4 ай бұрын
ബുദ്ധൻ യുദ്ധം ചെയ്യാൻ പറഞ്ഞിട്ടില്ല, ബുദ്ധൻ സമാധാനം ആണ്. ലങ്കൻ ആർമി ബുദ്ധ മതം എന്ന് തോന്നുന്നില്ല.
@isal_deshan
@isal_deshan 19 күн бұрын
සුපිරි වටින වීඩියෝ එකක් දිගටම කරගෙන යමු මෙහෙම ඒවා බොසා ❤❤❤
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 7 ай бұрын
මුලින්ම අපේ රණවිරුවන්ට මුළුමහත් ජාතියේම ප්‍රනාමය පුදකරසිටිමී ඔයාලගේ වීඩියෝ එකනම් ගොඩාක් හොදයි ස්තුතියි ❤❤❤
@sugathwallage
@sugathwallage 7 ай бұрын
suerbb guyesssss,,,lassana wadak...jayaweewa set ekatama 🥰😍🧡❤💛💚
@dahampasala4734
@dahampasala4734 7 ай бұрын
සිංහල දමිළ අනාගත පරපුරට වත් මෙවැනි අමිහිරි වේදනා නොලැබේවා!!❤️🇱🇰👍
@Vishi-g8g
@Vishi-g8g 20 күн бұрын
දැක්ක ලස්සනම Comment එකහ් ❤️
@asankasameera9398
@asankasameera9398 7 ай бұрын
අදනම් මාර මතකයක් අලුත් කරේ ඔයාලා. යුද්ධය ඉවර වෙලා පලමුවෙන් මේවා බලන්න මට අවස්ථාව උදා උනා එක්තරා විශේෂ හේතුවක් නිසා. සාමය කාලේදිත් මම මේ කිට්ටුව ගිහින් තිබුනා. අවුරුදු ගානකට පස්සෙ දැක්කම පුදුම හිතෙනවා.❤
@NadunDarshaka-nh9ce
@NadunDarshaka-nh9ce 7 ай бұрын
ඔතනට අපි 2009ම ගියා අම්බෝ ඒ හිර කූඩුයි කාමරි ඇදලා තිබ්බ ලියලා තිබ්බ දේවල් 😓😓 සදා ණයගැතියි අපි..
@ThilakasiriRathnayaka-c1s
@ThilakasiriRathnayaka-c1s 7 ай бұрын
දකිනකොටත් බය හිතෙනවා මහින්ද මහත්තයටය් රණ විරුවෝ හැමෝටමය් බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
@supuneranga450
@supuneranga450 7 ай бұрын
බටහිර යුරෝපා රටවල් රැසක්ම සක්කිලි හැත්තට උදවු කරානේ ඉතින්.. මැදපෙරදිග රටවල් වල මිනිස්සු නරක උනත්.LTTE එකට කිසි සහයෝගයක් දුන්නෙ නැහැ මුස්ලිම් රටවල්.. අපේ හමුදාව නැත්තං අපි නැහැ මෙලහට 🙏🙏🙏🙏
@Eshan768
@Eshan768 7 ай бұрын
ඔව් ප්‍රබාව පන පිටින් ඉල්ලගෙන ආවා ඉන්දියාව චීනය ඇමරිකාව ඇතුලුව රටවල් රැසක් 🤮 මොනා උනත් එදා මහින්ද රාජපක්ෂට respect කරනව දැන් වෙනස් උනාට
@supuneranga450
@supuneranga450 7 ай бұрын
@@Eshan768 අනිවාර්යයෙන් එයා සහොදරයෝ දා ගෙන කෑවා එයාගේ තැන
@SLCOLLAGEOFEXCELLENCEYT
@SLCOLLAGEOFEXCELLENCEYT 7 ай бұрын
ou ban apita russiya , irane nirantharayen sahayogaya dunna apita ratawal deka thunayi udau dunne monawa unath apita budunge wagema swabawadarmaye pihita thibba koti hinda eka deyak oppu una nikamata hithapanko apita wada unta kochchara dinanna chance eka dunnath unta ape kolloth ekka harennawath bari una thama sinhalunge aga athule aththe yakku innawa
@Eshan768
@Eshan768 7 ай бұрын
@@SLCOLLAGEOFEXCELLENCEYT Pakistan 🙂 lokuwatama dunna neda
@Eshan768
@Eshan768 7 ай бұрын
@@SLCOLLAGEOFEXCELLENCEYT Canada german එහෙම පුක දෙනව නේ UK එහෙම 🤣 ltte එකට මන් දැක්ක tiktok එකේ ගාඩ් දාල එහෙම ltte පොන්නයොන්ට 😅 UK canada german වලට ඕකුන් ඇරියහම හරිරටේ කෑලි ඉල්ලයි තව ටික කාලෙකින් එතකොට තමා උන්ට අපිව මතක් වෙන්නෙ 🤣🤣
@chamindachandrapala2766
@chamindachandrapala2766 7 ай бұрын
අපි රටක් ඉතුරු කරලා දුන්න රණවිරුවන්ට ගොඩාක් පින්.ඒ වගේම ඔබලා අපේ මතකයේ රැඳේවි
@kumarikumari8346
@kumarikumari8346 7 ай бұрын
ලසන්තයි බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා බුදුසරණයි හැමෝමට ♥️🇰🇼🇱🇰🇰🇼🇱🇰
@sameeraasanka5487
@sameeraasanka5487 7 ай бұрын
❤❤❤
@sameeraasanka5487
@sameeraasanka5487 7 ай бұрын
❤❤❤❤❤
@chathuraviraj4295
@chathuraviraj4295 2 ай бұрын
මගෙ මාමා අපි වෙනුවෙන් මුලිතිව් කැම්ෆ් එකෙ ලෙ හැලුවා එයාගෙ කැල්ලක්වත් අපිට බලන්න බැරි උනා..නිවන්සුව ලැබෙවා මගෙ මාමා ඇතුලු දිවි පිදු සැමට
@Thiran-2264
@Thiran-2264 7 ай бұрын
තව අවුරුදු 5ක් විතර යුද්දේ ඇද ඇද හිටියනම් උන් අනුරාධපුරත් අල්ලනව. වෙලාවට 2009 ඉවර කරේ ❤❤
@ajithsrilal2062
@ajithsrilal2062 3 ай бұрын
අගය කරමි ඔබලාටගේ දැනුවත් කිරීම මමත් ඔබලාට පෙන්වන ප්‍රදේස් වල රාජ කාරිකලා අදත් මා කම්පා වන්නේ අපේ රටේ අහිංසක ම්නිසාගේ දරුවන් රට බේරලා දුන් නේ ජිවිත දන් දී ඒ සියලමු විරුවන් හට අජරාමර නිවන් සුවය පතමි ආබාධිත ව්රැවන් හට ඉක්මන් සුවය පතමි ඔබලාට බුදු සරණයි
@dimu_liyanage
@dimu_liyanage 7 ай бұрын
යුද්දෙ ඉවර වෙලා මාස 2න් වගේ අපි ගියා බලන්න. ඒ කාලේ බලපු දේවල් හොයා ගන්න බෑ ගොඩක් වෙනස් වෙලා
@chamindukulawansha6737
@chamindukulawansha6737 Ай бұрын
නියමයි ස්තුතියි පෙන්නුවට ..❤
@DILSHANrandeepa
@DILSHANrandeepa 7 ай бұрын
කූඩුව ඇතුලෙ ඔහොම ඉන්නකොට ආතල් ඇති.... ' ඒත් ඇත්තටම ඕක ඇතුලෙ හිර කරපු කොල්ලො කොච්චර වේදනාවක් විදින්න ඇතිද? ' උන් එහෙම මැරිල යනකොට කොච්චර නම් අසරණ වෙන්න ඇතිද? ' කොච්චරක් නම් බලාපොරොත්තු උන්ගේ හිත් වල තියෙන්න ඇතිද! අපිට රටක් ඉතුරු කරල ගියපු උන් තවමත් දුක් විදිනව...අපි කලගුණ සලකන්න දන්නේ නැති ජරා ජාතියක්. ඒකයි අපෙ රටට මෙහෙම උනේ... තව ටික දවසකින් බොරුව උස්ව තියල කදුලු විකුණන් කයි... ඒ කොල්ලො මැරිල ගියෙ මේකටද?
@lastnew-9000
@lastnew-9000 7 ай бұрын
අනිවාර්යයෙන්
@DILSHANrandeepa
@DILSHANrandeepa 7 ай бұрын
ඒ කූඩුව ඇතුලට ගියපු එක වරදක් කියල නෙවෙයි මම කීවෙ. Trip pisso 😍කලේ හොදට vlog එකක්. ආයෙත් ඒ අතීතය මතක් කරල දුන්න.අපිට එහෙම කාලයක් තිබුණා කියල දැන් ගොඩාක් අයට අමතකයි.. අද අපි නිදහසේ හුස්ම ගන්නේ එදා ඒ හමුදාවේ කොල්ලො හුස්ම ගන්න එක නවත්තපු නිසා... උන්ගේ ආත්ම වලට දැන්වත් සැනසීමක් දෙමු.!
@nalinmadawa8188
@nalinmadawa8188 6 ай бұрын
2012 දි අපි මේ හැම තැනකම ගියා....මතකය අලුත් උනා...ෆාරා දැන් මුහුදුබත් වෙලා..එදා හොදට තිබුනා.සබ්මැරීන් එකත් හොදට තිබුනා
@robertoFaríñez
@robertoFaríñez 7 ай бұрын
ලංකාවම අද යුධ බියෙන් තොරව නිදහසේ ජීවත් වෙන්නේ අපේ වීරොධාව රණවිරුවන් නිසයි මිය ගිය තුවාල ලැබූ සහ ජීවතුන් අතර සිටින සියලුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය 👏🇱🇰❤️
@travelwithfamily.6
@travelwithfamily.6 7 ай бұрын
අපි දිගටම. Video බලනව මල්ලි නියමයි travel with family slc
@layanmadushanka5754
@layanmadushanka5754 7 ай бұрын
ප්‍රභාකරන් නන්දිකාඩාල් වලින් නතර කරේ නැත්නම් අපිට දෙන්නේ දෙවුන්දර තුඩුවෙන් පැනලා යන්න..යුද්ධය වෙනුවෙන් ජිවිතය දන් දුන් ලේ දහඩිය හොලවපු සමස්ථ හමුදාවට මේ ගෞරවය ලැබිය යුතුය..
@pabasarasulochana303
@pabasarasulochana303 7 ай бұрын
Ade thank machanla harima saralai niyamai❤
@aarokiaraj4652
@aarokiaraj4652 7 ай бұрын
எங்கள் அப்பாவி தமிழ் மக்களை கொன்று குவிக்க உதவிய எங்கள் அன்பு அன்னை சோனியா காந்திக்கு நல்ல சாவே வராது
@K.DRanmal
@K.DRanmal 7 ай бұрын
BLA BLA BLA bla😂
@Shan_one_and_only
@Shan_one_and_only 2 ай бұрын
එතකොට කව්ද දෙමළ මිනිස්සු සිංහල ආමි එක පැත්තට දුවන් එනකොට එයාලට වෙඩි තියල මරල දැම්මෙ.පොඩි දරුවන් යුද්ධෙට අරගෙන ළමා සොල්දාදුවො හදල මරල දැම්මෙ.තමුන්ගෙම ජාතියට වෙඩි තියල මැරුව ප්‍රභාකරන් පේන්නෙ නෑ උඹට.කොහෙවත් ඉන්න සෝනීයා පේනවා😂තමන්ගෙ රෙද්ද අස්සෙ කුණු තියාගෙන අනුන්ගෙ රෙද්දෙ පොඩි පැල්ලම් හෝදන්න යන්න එපා බල්ලො
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 7 ай бұрын
Godak watina vidio ekak mita pera dakke naha ada apita sanasime mehema inna dunne ape trivida hamudawa api e ayata sada nayagathi ewagema oyalatath .thanks God bless you all
@sunilranjith4567
@sunilranjith4567 7 ай бұрын
Nodanna bohoday Janagathaka Obasemata 🌹Thanks 🇱🇰Ratadeya Wenuwen Dividun Weerodara Wiruwanta ☸️NiwanSuwa Thriwida Hamudawatama Jaathiye Pranamaya
@randirawanniarachchi4
@randirawanniarachchi4 6 ай бұрын
හරිම වටිනවා.ස්තූතියි ඔයාලට.. අපිත් යන්න ඉන්නේ මේ එන අගෝස්තුවේ ...
@malmi7918
@malmi7918 5 ай бұрын
පරිස්සමින් ඇවිදින්න ලක්මවගේ වීර පුතුන් මේ මහ පොළොව මත මිහිදන්ව සිටියි❤🤫
@buddhikadissanayake3266
@buddhikadissanayake3266 3 ай бұрын
@ධනංජය8
@ධනංජය8 2 ай бұрын
මම 2011 ගියා. එතකොටනම් මරු. ඕවගෙ වෙඩිබෙහෙතුත් තිබ්බ
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 7 ай бұрын
නියමයි.අපේ රණවිරුවන්ට සදා ජය
@dtestlk
@dtestlk Ай бұрын
බොහොම ස්තූතී මචං 🥹❤❤
@samanlalani1766
@samanlalani1766 7 ай бұрын
සුපිරි thanks sl army ,police
@lahirudeshapriya7645
@lahirudeshapriya7645 7 ай бұрын
ඒ ඩ්‍රෝන් ශොට් ටික 😍❤️ සුපිරියක් මේක 😍😍
@KasunDondeenu-කස්සා
@KasunDondeenu-කස්සා 7 ай бұрын
රට බේරාගත් ත්‍රිවිධ හමුදාවේ සියලුම විරුවන්ට අපගේ ගෞරවය පුද කරමු. එසේම රට වෙනුවෙන් දිවි පිදූ සියලුම විරුවන්ට අපි සදා ණය ගැති. ගොඩක් දේවල් ගැන මේ video එක තුලින් දැන ගන්න පුළුවන් උනා. මේ programme කරපු kollo set ekatath ජය වෙන්න ඕනා ❤️🙏💪
@ajithsrilal2062
@ajithsrilal2062 3 ай бұрын
මා අප රටේ තිබු යුද්ධය නිසා නොයකුත් වද හිංසා වලට ලක් උවා නමුත් යුද්ධය අවසන් උනා යුද්ධයේදී අපෙන් සමුගත් විරුවන් හට අජරාමර නිවන් සුවය පතමි ආබාධිත විරුවන් හට ඉක්මන් සුවය පතමි ඔබලාට බුදු සරණ පතමි
@rasinthasadaruwan9907
@rasinthasadaruwan9907 7 ай бұрын
දේශපාලන වුවමනාවල් ඉටුකරනව නෙමේ කියල හිතනව...😌😌කොහොම උනත් හොද වැඩසටහනක්...😌😌
@SachiniKawshalya-dm8mu
@SachiniKawshalya-dm8mu 7 ай бұрын
මන් පොඩි කාලෙ ගියෙ ඔය ඔක්කොම බලන්න .එතකොට ගොඩාක් තැන් වල බෝම්බ තියෙනවා ද් චෙක්කරනවා🥺❤
@Harshi22819
@Harshi22819 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ..අපි ගියා2011 වසරේ..දැන් ගොඩක් වෙනස් වෙලා ...
@ShiromiNalitha
@ShiromiNalitha 23 күн бұрын
හායි කොහොමද trip පිස්සෝ සහෝදරයෝ ටික. ඔයාලගේ. Video ගොඩාක් ලස්සනයි මම ලගදි තමයි ඔයාලගේ. Video බලන්න ගත්තේ ආදරෙයි ඔක්කොටම පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
@TripPisso
@TripPisso 21 күн бұрын
ආදරෙයි 🫶
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 7 ай бұрын
ආපහු එන්න හිතයි දැක්කම ගොඩක් ආසාවෙන් තමයි ඇත්තටම හිටියේ අයෙත් ඒ අතීතේ සිහියට එනවා
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 7 ай бұрын
මං කැමතියි යද්දගැන විස්තර තව දැනගන්න ❤❤❤🎉🎉
@Dewshan1
@Dewshan1 7 ай бұрын
පට්ට විඩියො එකක් 🥺❤️
@catherina1945
@catherina1945 4 ай бұрын
සෙබලානනේ, ඔබ සැමගේ කැපකිරීම් වෙනුවෙන් අපි ඔබ සැමට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු. බොහෝම පින්. සසරින් එතෙර වන්නට මේ පිනම හේතු වාසනා වේවා !🙏🙏🙏 ආයු බෝ වේවා...! කළ සෙත මුදුන් වේවා...! ශ්‍රී දළදා සමිඳු සරණයි...!!! තෙරුවන් සරණයි...!!! සියලු දෙවි රැකවරණයි...!!! ශ්‍රී මහා රාවණා පිහිටයි...!!!
@topten8963
@topten8963 7 ай бұрын
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නායකත්වය ❤❤❤❤
@Bruh-ys3sx
@Bruh-ys3sx 7 ай бұрын
Ow sir Budu sir Mahinda sir 😂😂
@sdh7585
@sdh7585 7 ай бұрын
මේවගෙ ඒව තමා ව්ලොග්ස් වලට කරන්න ඕන.හරිම වටිනව අනෙ
@cookwithfamilysn
@cookwithfamilysn 7 ай бұрын
2009 යුද්ධය ඉවර උනත් එක්කම සින්හල මිනිසුන්ට යන්න අවසර තිබ්බා ඒ දේවල් බලන්න. මට හොදට මතකයි මම සාමාන්‍ය පෙළ ලියන කාලේ අපි පවුලේ හැමොම යාපනේ ගියේ ඒ අදුරු අතිතය ඉවර උනත් එක්කමයි. ඒ කාලේ අපේ හැමුදා සෙබලයින් යුද්ධය නිසා කොච්චර කැප උනාද කියන එක අපි ඇස් දෙකෙන් දැක්කා. බලන බලන තැන බිම් බෝබ්බ. අඩියෙන් අඩිය චෙක් පොයින්ට් ගෙවල් විනාසවුනු හැටි අපේ මිනිසුන් මැරුන තැන් හැම දේම ඇස් දෙකටම බලා ගන්න ඒ කාලේ අපිට ලැබුනා. මේ නැව දකිද්දි කාලය කොයි තරම් වේගෙන් ගිහින්ද කියලා හිතෙනවා. අපි ගිය කාලේ ඒ නැව හොදට තිබ්බා ඒත් අද වෙද්දී නටබුන් විතරයි. මේ කර්ක කාශ්ටක පරිසරේ අපේ සෙබලුන් වෙලාවක් නොබලා කොයි තරම් වෙහෙසෙන්න ඇත්ද. ඒ මහා අදුරු බව මුසල බව මතක් වෙද්දී හිතට බයයි. මේ විධියො එකෙන් ඒ අතිතයට මාව අරන් ගියා. අපේ රණවිරුවන්ට අපි සදා ණයගැති
@Ishuishu66
@Ishuishu66 15 күн бұрын
But your government has killed many public people its not fair 💔 very shamed of your government 💩
@wasanthakumari4695
@wasanthakumari4695 7 ай бұрын
❤ ❤ ඇත්තටම ආයෙ කවම දාකවත් යුද්දයක් එපා අපේ රටට ඔයලට තෙරුවන්සරණයි පරෙස්සමින්
@MalkanthiPathiraja
@MalkanthiPathiraja 7 ай бұрын
මහින්ද මහත්තය සහ විරුවෝ කරපු කැප කිරීම අද මේ කාලකන්නි ජාතියට මතක නැ..
@daneshumangana3931
@daneshumangana3931 7 ай бұрын
e wage da ratta ariyma.udddya wikun wikuna ratta ariya
@sachithas3030
@sachithas3030 7 ай бұрын
මහින්ද කරා පක ෆොන්සේකායි හමුදාවේ කොල්ලො තමයි ගෙම ගැහුවෙ
@Bruh-ys3sx
@Bruh-ys3sx 7 ай бұрын
Mahinda Kala pakak
@express6468
@express6468 7 ай бұрын
අනේ මේ මල්කාන්ති දන්න රෙද්දක් කතා කරහන්. එහෙමයි කියලා උට පුක දිදී ඉන්නද කියන්නේ එතකොට තවම? කෙල නැතුව ඇරගෙනත් එතකොට ආයෙත් බලය දෙන්නද කියන්නේ?? එදා කරපු දේට තමා 2010 චන්දෙන් ඉහලින්ම මහින්දව දිනෙව්වේ. ඊට පස්සේ උ මොකද කරේ??? ඇස් දෙකෙන් බලන් ඉන්න ඇතිනේ නේද. ඇරලා ඇරලා ඉපදෙන්න ඉන්න දරුවගේ ඉඳලා ඇරලා ඇටකටුත් සූප්පලා ගියේ. උඹලා නම් හැදෙන්නේ නෑ කවදාවත්. අර zimbabwe robert mugabe වගේ තමා. ඌත් ඕකමනේ කරේ කලු ජාතිකයෝ අල්ලගෙන. අන්තිමට හමුදාව තමා බලන් ඉන්නම බැරි තැන බලය අතට ගත්තේ. අද උන්ට වෙලා තියන ඉරනම පේනවා නේද. තවම රට ගොඩ ගන්න බෑ
@ddmpraveen3167
@ddmpraveen3167 7 ай бұрын
හොදම දවස් වල තමා අයියා විඩියෝ එක ගෙනාවේ .යුද්ධය සදහා ඇප කැප සෑම රණවිරුවෙක්ටම උපහාරයක් වේවා❤️🙏
@OshanAdithya-g4c
@OshanAdithya-g4c 7 ай бұрын
අපෙ ලොකු තාත්තා මතක් උනා 😢 හොදට සෙල්ලම් කරපු තැන් තමා එයාල ඉස්සර
@LIFEWITHNETURE
@LIFEWITHNETURE 2 ай бұрын
මම army officer කෙනෙක් විදියට 2002 යාපනයට ගිාය් 2013 යාපනයේන් ආාවේ එලියට ලස්සන විඩියො එකක් හැබැයි හරි දෙ හරි විදියට දාන්න❤❤❤❤
@saviniimasha2583
@saviniimasha2583 7 ай бұрын
මං 2000 පස්සේ ඒ වුනාට ආයිත් යුද්දේ ඕනිත් නෑ ❤ හැබැයි දැන් ආරාක්ෂාව ගැන තියෙන අවදානේ අඩුයි අන්න ඒකයි දුක 😢 යුද්දයක් නම් එපා ආයිත් කවුරු කොහොම කෑගැහුවත් කිසිම රටක් ආරක්ෂක අංශ නැතුව ඉස්සරහට යන්න බෑ ලොකේ ප්‍රබල රටවල් බැලුවොත් තේරේනවා 🥺🙏
@G_MaxX
@G_MaxX 7 ай бұрын
kthw atta..hby lankawe corroupted politicians la hind wen ratawal thm meke agili ghnne,, kond pana thiyen manussyek enkn ohom thm. mth 2000n psse
@saviniimasha2583
@saviniimasha2583 7 ай бұрын
@@G_MaxX ඔව් අනිවාර්යයෙන් හලෝ හැබැයි මොන දේ වුනත් ඉතිහාසයේ ඉදලා ගත්තොත් මොන දේ ලංකාවට කරන්න හැදුවත් කොයි කාලයක් ගියත් ලංකාව විනාශ කරන්න බෑ කියල නම් මන් තේරුම් අරන් ඉන්න මොන ආගම් වාදී වැඩ කරන්න හැදුවත් මේක අපේ රට කියන කැක්කුම තීන මිනිස්සු ඉදිරිපත් වෙලා රට ගොඩ ගන්නවා ❤ ඒක එහෙම නෑ කියන්න බෑ මොකද අපි ඉතිහාසය ඉගෙනගෙන තියෙයිනේ කොච්චර අරගල නිදහස් සටන් කියවලා තියෙයි ද 🥰 ගොඩක් අය ඒවා මතක නැතුව තමයි කාලෙන් කාලේට මේ රට විනාශ කරන්න හදන්න ඒත් ඒක එහෙම වෙන්න නෑ හැමදාම ❤️‍🩹❤️
@G_MaxX
@G_MaxX 7 ай бұрын
@@saviniimasha2583 ow hby..dn minissu me inna widiyatam mona weida mnda..
@hfhyghfjfjtug233
@hfhyghfjfjtug233 7 ай бұрын
Godak watinawa me vidiyowa aluth paraparata budu saranai oyalata tik pisdo
@MADU-cf8hoSLNIHON
@MADU-cf8hoSLNIHON 7 ай бұрын
Vedio eka supiri..rata bergaththa nayakaya ta monatharam adambaryak eda danenna athida?lankawata awa dawasaka ghin balanna asay…dinu mawbima adryen rakagamu..ediri anagathaya wenuwen 🇯🇵🇱🇰
@DilkiMadushika-m8r
@DilkiMadushika-m8r Ай бұрын
නිදහසේ හුස්මක් ගන්න රටක් හදපු රණවිරුවන්ට ගොඩක් පින්🙏
@ajithmanthilaka4199
@ajithmanthilaka4199 7 ай бұрын
දෙපැත්තෙම මිය ගියේ මිනිස්සු,.. අම්මා තාත්තලාගේ දරැවෝ,... යුද්දය ඇතිවුනේ රටේ සමපත් සමානුපාතිකව බේදිනෝයාම නිසා .... යුද්දෙන් මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා,...
@chanakasenavirathna3634
@chanakasenavirathna3634 7 ай бұрын
😂
@ukkumenika7307
@ukkumenika7307 7 ай бұрын
Bohomathma sthuthi me video akata baladdi maha dukak danuna kiyaganna bari tharamatama dukai mihidan una apeama daruvo atha paya ahimi una daruvo a siyaluma denata pin
@gayanrasika3253
@gayanrasika3253 7 ай бұрын
Mahindayata bennata eee wedakarayekkk aaaaaa👍👍👍👍👍
@amilamadushan6838
@amilamadushan6838 7 ай бұрын
පබකරන් හිතුවේ 2010 වෙද්දී සිංහලයා අතු ගන්න හිටියේ.. මගේ පවුලේ සොහුරන් දෙදෙනා සාහ මා නැයන්ද සහභාගී වූ මේ රට බෙරේගන්න සහභාගී වීම මට ඉමහත් ගෞරවයක් ❤
@Sansalaspremasiri
@Sansalaspremasiri 2 ай бұрын
මං 5 වසරෙ ඉද්දි ඕවා බලන්න ගියේ.. ඒ කියන්නෙ 2011 ඔය ෆාරා 3 නැවේ ඔයිට වඩා කොටස් තිබ්බා..දැන් ගොඩක් කොටස් නැති වෙලා 😢
Wanni Operation 5 th April 2009
3:25
lkwebnews
Рет қаралды 584 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
THE TALLEST MAN IN SRI LANKA 😱 | GUNASINGHAM KASENDRAN
19:51
Trip Pisso
Рет қаралды 577 М.
LTTE 1-4 Base Mullaitivu 2024
2:13
Introverted Storyteller
Рет қаралды 7 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.