මොකද්ද මේ 22 වෙනි සංශෝධනය

  Рет қаралды 22,328

Bharatha Thennakoon

Bharatha Thennakoon

Күн бұрын

#ranilwickremesinghe #SriLanka #parliamentsl
Follow me on Twitter 👍 / iambharatha
යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න / Join this channel to get access to perks: / @bharathathennakoon
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member : / iambharatha
මගේ Facebook පිටුව 👍 / iambharatha.pg
Follow me on Facebook 👍 / iambharatha.profile
Follow me on Telegram 👍 t.me/BharathaTh...
WhatsApp සමූහය 👋 chat.whatsapp....

Пікірлер: 237
@kumeeperera1898
@kumeeperera1898 2 жыл бұрын
හැමෝටම තේරුම් ගන්න පුළුවන් විග්‍රහයක්‌... ස්තූතියි මහත්මයා.. 🙏
@susilayupala2959
@susilayupala2959 2 жыл бұрын
Anniwarayenma oba hari comady parliament meka sammathaka karanne nahe comady president comady garvarment ranil dabal game man Obata jayenjayama lebewa 🙏💪🏻🌹❤️
@migidadesilva6104
@migidadesilva6104 2 жыл бұрын
ඉතාමත් වැදගත් සටහනක්.දැනුවත් කිරීම අගය කරනව.ස්තුතියි.
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 2 жыл бұрын
හොද සිංහලෙන් කියනවා නම් මුං ගැන කියලා වැඩක් නැහැ.ඔබ කියනා කරුණු 100% ක් නිවැරදි හා සර්ව සාදාරණ වුවත් මුලු සමාජයම මේ මිනිසුන් ගේ දහන් ගැට වලට නිරන්තරයෙන් හසුවෙමින් සිටිනවා.ඒ උන් වෙනුවෙන් තාම කඩේ යන නඩයකුත් සමගයි.ආයිත් ඔන්න ඔක්කොම කරලියට ඇවිත්.කෙසේ වේවා හොද ව්වස්ථා සංශෝධනයක් ලැබීමයි අපේ අරමුණ.ඔබගේ විග්‍රහය හැමදාම වගේ විශිෂ්ඨයි .ජය පතමි.👍🌷❤🙏
@hdsthimothies7889
@hdsthimothies7889 2 жыл бұрын
ඔබගේ විග්‍රහය ඉතා අනර්ඝයි පුතා .ඔබ ගැන ආඩම්බරයි .
@vishakasamanthi3132
@vishakasamanthi3132 2 жыл бұрын
අැත්තෙම්ම අපි මොනවද දැනගෙන ඉදලා තියෙන්නෙ කියලා හිතෙනවා මේයාගේ විඩියෝ බලපුවම දැනුවත් කිරිම හරිම සරළයි ස්තුතියි ඔබ තුමාට.🙏🙏🙏
@senavirathneigpc
@senavirathneigpc 2 жыл бұрын
ස්තුතියි.. රටක් යහපත් තැනකට ගේන්න හදන ඔබගේ ප්‍රයත්නය ට..
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 2 жыл бұрын
දැනුවත් වීමට ජනතා අපට වැදගත්. ස්තූතියි මේ ඉදිරිපත් කීරීමට.
@piyasiridehiwatte5564
@piyasiridehiwatte5564 2 жыл бұрын
MY HEART TOUCHING SALUTATION TO YOU FOR YOUR KIND ANALISATION......
@chandrakanthi6921
@chandrakanthi6921 2 жыл бұрын
ෙනාදැන,ඝිටි.ෙද්යක්,දැන,ගත්තා.ඝ්තුතියි.ඔබතමාට,
@aragalaya-poweroffearlessn5111
@aragalaya-poweroffearlessn5111 2 жыл бұрын
අරගලයේ දරුවනේ: ඉහල පුටුවලට ආපු හැම ඵකාම, උගේ මුලු පරපුරත්, උගේ බිරිඳලාගේ මුලු පරපුර වලුත්, උන්ගේ දරු මුනුපුරෝ බැඳපු ඵවුන්ගේ මුලු පරපුර වලුත්, පරම්පරා ගනනාවකට, ගොඩ දාගත්තු ඵකමනේ කරල තියෙන්නෙ. උන් පු.බූ.වරු (පුත්තලම් බූරුවො). හොරකමින්ම පමනක් රටක් විනාශ කිරීම, අදහගන්නත් බැහැ. ගංගානම් ගඟේ පාවෙන මිනීයකින් කෑල්ලක් කපාගෙන කන ආගෝරි මිනිස්සුන්ගෙයි මුන්ගෙයි කිසිම වෙනසක් නැහැ. නමුත් අරගලය ආපස්සට යාමක් නැහැ. මෑත කාලයේ ඔබ අත්පත් කරගත්තේ අසීමිත බලයක්. දැන් ඔබ, ලක්ෂ සංඛ්‍යාත ගනනින් ඵකතැනකට ඵකතුවෙන්න අවෂ්‍ය නැහැ, අරගලය කරන්න. ඔබට මුලින්ම රනිලයා ඵලවන්න අවශ්‍යනම්, ඔබේ මොබයිල් දුරකතන මගින් අරගලයේ සියලු දෙනා අතරට මේ message ඵක යවන්න. උදාහරනයක් වශයෙන්, "අපි ලබන ඉරිදා උදේ 9යට "රනිල් තූඃ" spitting campaign ඵක විනාඩි පහක් මුලු රටේම කරනවා. සහභාගි වෙන්න." ඵපමනයි. පරිසරයට ඇත්තටම කෙල ගහන්න ඵපා. "රනිල්" කියල නම කියන්න, "තුඃ" ශබ්දය විතරක් සැරට පිට කරන්න. ඉතා සුලු කාලයකදී මහජනතාව රටපුරා තැන්තැන්වල රංචුගැසී මේක කරාවි. Forcesවල ඉන්න ජාතිහිතෙෙෂීනුත් පුලුවන් විධියකට මේකට සහභාගි වේවි. අපි ඒකෙන් මුංට පෙන්නනවා අරගලය මර්දනයෙන් විනාශ කරන්න බැහැ කියලා. රනිලය මකබෑ උනාට පස්සේ, නාමල් පකයටත්, ඒකම කරන්න. ගෝටා නැවත ලංකාවට ආවොත් ඌටත් ඒකම කරන්න. රාජපක්ෂලා, රනිල්, සජිත්, මෙෙත්‍රීපාල දිනේෂ් ප්‍රමුඛ මුලු "රාජපක්ෂ වසන්ගතය"ම විනාස වෙනතුරු, අපේ රටේ දිඟුකාලීන sustainable development ඵකක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ රැවටීම නවත්වන්නම ඔින. අරගලය ඒකයි. මුන්ගේ ශක්තිය අවම කිරීම අත්‍යාවෂ්‍යයි. නැත්නම් ලබන මහමැතිවරනයකදී වංචාව, රැවටීම, ධන බලය හා මැර බලයෙන්, මුන් නැවතත් බලයට ඵනවා. මිලියන 500කට ඵක මන්ත්‍රීවරයෙක් මිලදී ගන්න මුන්ට කරන්න බැරි දෙයක් නැහැ. ලබන මහමැතිවරනයක් දක්වා වරින්වර spitting-campaign ඵක කිරීමෙන්, ඔබට මුලුමහත් ජාතියම, රට-ජාතිය බේරා ගැනීම සඳහා පෙල ගැස්විය හැකියි. අනිත් අතින් මේ අලුත් Spitting-Campaign ඵකේදි අවංක අරගලයේ දරුවන් පමනක් ඉතුරුවී, හොරිකඩයින් අරගලයෙන් ඉබේම පැත්තකට වෙනව. මුලු මහත් ජාතියක්, රටපුරාම මේක කරන කොට, මුන් අහුමුලුගත වෙනවාමයි. ජීවිතේ බේරගෙන මේක කරන්න. අපේ රටේ තියෙන තරමක් තියෙන්නේ හොරකමින්, බොරුවෙන් පෝෂනයවූ පොර-talk game ඵක. අපට අවෂ්‍යවන්නේ හරිඅවබෝධය ක්‍රියාවට නැංවීමෙන් ජයගැනීමයි. ඒක තමයි "system change" ඵකේ ආරම්භය. ඈත පිටිසර ගම්මානවල අසරන මිනිස්සුන්ගේ ඇස් අරවන්න පුලුවන් විධියත් ඒකයි. ෂෙයා කරන්න.
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
හරියට හරි දේ කියලා තියෙනවා සීතල අරගලය. මහ එකාගේ ඉඳලා සුළු සේවකයට යනකම් හොර කම. මේ රට හදන්න විජයසාසගේ අර ව්‍යවස්ථා මේ ව්‍යවස්ථා ඕනේ නැ. බොරැවට මිනිස්සු අන්දන්න. නීතිය මහ එකාගේ ඉදන් පොඩි එකාට යනකම් එක ලෙස කලා නම් හොර මැර දූෂණ සියල්ල නතර වේවි.
@themalthuranga891
@themalthuranga891 2 жыл бұрын
එල කොල්ලෙක්❤️ නියමෙට පැහැදිලි කලා..👍
@BKM-y2r
@BKM-y2r 2 жыл бұрын
අපි මේවා ගැන දැනගෙන හිටියේ නෑ.දැනුවත් කිරීම ගැන ඉතාමත්ම ස්තුතියි.සාමාන්‍ය ජනතාවට කෙසේ වෙතත් අපේ රටේ වෘත්තිකයන්ට පවා ,(උපාධිධාරීන්ගේ තත්වයේ)මේ පිළිබඳ දැනුම ඉතාමත්ම අඩුයි.මෙම දැනුම සමාජය වෙත යවන්නක්‍රමවේදයක් තියෙනවා නම් ඉතාමත් හොඳයි.මීට වඩා කෙටි සරල දැනුවත් කිරීම් විදියට.අපේ මිනිස්සුන්ට ගැලපෙන විදිහ යමක් බොහොම සංශිප්තව නැවත නැවතඑකම දේ කීම.ඒත් අපි අත්දැකීමෙන් ලබාපු දෙයක්.ස්තූතියි ඔබට
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 2 жыл бұрын
අදත් . පැහැදිලි කිරීම නම් හරිම අනර්ඝ යි මෙය බලාපොරොත්තු වෙන් සිට් විග්‍රහයක් ඔබට බොහොම ස්තුතියි 🙏🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏
@ranilsuranga4649
@ranilsuranga4649 2 жыл бұрын
ඔබට ස්තුතියි භාරත සහෝදරයා.. විග්‍රහය අති විශිෂ්ඨයි.. රට හරි මගට යාමයි අවශ්‍ය.. ජනතාවගේ පරමාධිපත්‍ය බලගැන්වෙන එක තමයි වටින්නේ.. ඔබ වැනි අය අප රටට අත්‍යවශ්‍යම මානව සම්පත්.. ජනතාවද අවධියෙන්.. පීඩිත ජනතාවගේ අරගලයට ජය වේවා! සියලුදෙනාටම ජේසු පිහිටයි! 🙏🥰💪🏻💪🏻🇱🇰🇱🇰🇱🇰💕💕🌹🌹
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට
@deepikafernando686
@deepikafernando686 2 жыл бұрын
කොහොමත් ගෙවන්න වෙනවා පවුල් pitin. Mr. Baratha. Oyage කතා හරිම බුද්දිමත්. ඉගෙන ගන්න ගොඩක් තියනවා. මම ආසාවෙන් අහනවා.
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 2 жыл бұрын
පුතා ඔයාගෙ කතා හරිම බුද්ධිමත් මම හැමකතාවම බලනවා. ආසාවෙන් අහනවා.පුතේ ඔයාලා වගේ උගත් බුද්ධිමත් අයයි රටක් පාලනය කරන්න ඕනා. ජේසු පිහිටයි අරගලයට ජයවේවා ❤️❤️🇮🇹🇮🇹🇱🇰🇱🇰
@kalpikachandrakumar1750
@kalpikachandrakumar1750 2 жыл бұрын
ඔබතුමා ප්‍රකාශ කරන දේ වැදගත්, පුළුවන්නම් කෙටියෙන් ඉදිරිපත් කරන්න,එතකොට කාර්යබහුල සමාජයේ හැමෝටම නරඹන්න පුළුවන්.
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 жыл бұрын
ඔබ හරි,..නමුත් මේ වගේ විඟ්ග්‍රහායක් කිරීමට මේ වගේ කාළයක් ඕනි,
@Reversal86
@Reversal86 2 жыл бұрын
Kohoma unath nonavathva balana ekama video eka
@maryherald933
@maryherald933 2 жыл бұрын
Thanks for your great job. Have a nice day.
@sheni6004
@sheni6004 2 жыл бұрын
ස්තුතියි ඔබට...ලංකාවේ ගොඩාක් උන්ට දැං තියෙන විදිහ හොදයි වගේ....රටක ඉන්න කවෘ කතා කලත් ..NGO ලු....
@dinasunshine9632
@dinasunshine9632 2 жыл бұрын
🙏❤ බුදුසරණයි
@radharasangani7816
@radharasangani7816 2 жыл бұрын
ස්තුතියි භාරත සර් ..පැහැදිලි සත්‍යය තේරුම් කරදුන්නාට... බුදුසරනයි ඔබට ..!
@kusumravindra8031
@kusumravindra8031 2 жыл бұрын
විස්තර ඇතුව පැහැදිලි කළාට ස්තුතියි
@clarekekulawela505
@clarekekulawela505 2 жыл бұрын
Thank-you putha great explanation
@maheshbodahandi340
@maheshbodahandi340 2 жыл бұрын
ඔබේ පැහැදිලි ඉදිරිපත් කිරිම සඳහා පාවිච්චි කරන කථා විලාශය අගය කරනවා... නිතැතින්ම මගේ දෙතොලට සියුම් ලෙස හිනාවකුත් එනවා.... එය උපහාසාත්මකද අපහාසාත්මකද කියන්න මටත් තේරුම් ගන්න බැහැ වගේ.,.. මොනවා වුනත් පුතාගේ අගය, අධ්‍යාපනය රටට ආභරණයක් විය යුතු දෙයක්.බුදු සරණයි.💐💐
@bandularanawaka
@bandularanawaka 2 жыл бұрын
ඔබට ස්තූතියි
@chamindunimesha1170
@chamindunimesha1170 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ❤️ අයියේ ඔබට ජය වේවා අරගලයට ජය වේවා රටට ජය වේවා ❤️
@jeraldinejerom492
@jeraldinejerom492 2 жыл бұрын
Sir. Thank you so much. God bless you.
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 2 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@swarnalathakindelpitiyage2457
@swarnalathakindelpitiyage2457 2 жыл бұрын
අයියේ ඔබට බොහොමත්ම ස්තූතියි🙏🙏 ඔබගෙන් අපි ඉගෙන ගන්නා දෑ බොහොමයි.... කොහොමහරි අපි හැමෝම එකතු වෙලා අපේ උතුම් වූ මාතෘ භූමිය ලෝකයේ ලස්සන සංවර්ධිත රටක් බවට පත් කරමු...💪🇭🇺🇱🇰
@damayanthihalangoda4790
@damayanthihalangoda4790 2 жыл бұрын
Learnt a lot very clearly.Thank you Bharatha
@chinthasamaranayake5305
@chinthasamaranayake5305 2 жыл бұрын
You have a great way to describe what the public must hear. Eloquent speach. It a pleasure to listen to you and your leadership. All the very best.
@manohariwickramarathna154
@manohariwickramarathna154 2 жыл бұрын
Bharatha your doing a great job. Thank you so much
@nima8549
@nima8549 2 жыл бұрын
හොඳ කතාවක් 🌹 🎋 ඒකාධිපතියා ගොවි ජනතාවට ඇරපු ජාතික අපරාධයම මදැයි .. 😫
@sudanthawanigatunga1390
@sudanthawanigatunga1390 2 жыл бұрын
වියවස්තාව. ගේන. අයම. එය. උල්ලංගනය. කරනවා. මහජන. සභාවක්. ගේමු.
@Radhavimoksh
@Radhavimoksh 2 жыл бұрын
ඔබේ පැහැදිලි කිරීමෙන් අපි දැනගන්නා දේ බොහොමයි. සාටකයො නම් තවත් එපා. සාටකයො දැන් අනුන්ගෙ පිහිටෙන් වීර මුණු පෙන්නගෙන ඉස්සරහ පුටුවල වාඩිවෙලා හිටියට, උන්ගෙ යටි හිත හීන දකින්නෙ කලින් භූක්ති වින්ද වරප්‍රසාද ගැන.
@anjaleeperera6692
@anjaleeperera6692 2 жыл бұрын
You are my Sri Lankan hero 🙏🙏🙏🙏🙏🙏🙏
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
කවදත් විශිෂ්ටයි 🙏❤️💐
@ksports4695
@ksports4695 2 жыл бұрын
Sir, අපි දන්නා තරම්වත් political knowledge එකක් නැති, බහුතරයක් දෙනා අපේ රටෙ වැඩියෙන්ම ඉන්නෙ. මට නම් ඔබව කියවද්දී කියවද්දී දිනෙන් දින ලබන දැනුමත් එක්ක අපේ රටේ දේශපාලනය ගැන මහා කලකිරීමක් ඇති වෙන්නේ. මෙම කලකිරීම සමස්ත ජනතාවටම ඇති විය යුතුයි. නැත්නම් අපේ "පසු තැවීමේ කඳුළු"හුඟාක් බර විය හැකියි. Sir, U like a law college. Like a brother to me.
@dilanikumarasinghe4117
@dilanikumarasinghe4117 2 жыл бұрын
🙏🙏 God bless you 🙏🙏
@radical1455
@radical1455 2 жыл бұрын
ඝෝඨාභය හා සමානම පඩත්තර මිනී මරුවෙක් ඇවිත් ඉන්නේ...
@damanoorayin5638
@damanoorayin5638 2 жыл бұрын
Great updates i always appreciate for explaining
@radical1455
@radical1455 2 жыл бұрын
ඔබෙන් එක ඉල්ලීමක් කරනවා,,අපේ රටේ ආදායම,,,වියදම සහ එහි වෙනසද,, අපේ නය ප්‍රමාණයද ගැන නිවැරදි දත්තයන් සමග වැඩ සටහනක් කරන්න. ප්‍රදේශීය සභා..පලාත් සභා වලද,,පාර්ලිමේන්තුවද නඩත්තු කිරීමට යන වියදම් වෙන වෙනම වගුවකින් හෝ ඉදිරිපත් කරන්න.ජනාධිපතිට සහ කැබිනට් එකට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්හට දෙන වරප්‍රසාද සහ වියදමද ඇතුලත් කරන්න..පාලක පන්තිය සහ මේ ක්‍රමය නඩත්තුවට යන වියදම රටට කෙතරම් අවැදගත්ද යනු පෙන්නවන්න..රටේ රාජ්‍යයසේවය.රටට කෙතරම් බරක් පටවන්නේද යනු ප්‍රකාශ කරන්න..ජනතාව දැනගතයුතුම කරුන වන්නේ එයයි..ජන ගත විය යුත්තේද එයයි...
@chathuteacher311
@chathuteacher311 2 жыл бұрын
Thank you aiye ❤
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Barath brother great lecture thanks. 🌿🏡👍🇱🇰
@zongmobile5521
@zongmobile5521 2 жыл бұрын
Deergaushama wewa.🌹🌹🌹🌹🌹🌹🌹
@sriyanilmini5163
@sriyanilmini5163 2 жыл бұрын
Godak dewal saralawa pahadili kara demin oba karana sewaya ati wishishtay.. thank you sir Budu saranay
@erangachathuraperera1243
@erangachathuraperera1243 2 жыл бұрын
සුපිරියි.
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 жыл бұрын
Great job bharatha thanks ❤️❤️❤️
@pusphasinaya3735
@pusphasinaya3735 2 жыл бұрын
Thanks Barata ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@zongmobile5521
@zongmobile5521 2 жыл бұрын
Thennakoon.obata jaya.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lathiftuan2291
@lathiftuan2291 2 жыл бұрын
Great explanation 👌
@saadawoofawoof1876
@saadawoofawoof1876 2 жыл бұрын
Thank you Sir
@mohamedrafaideen2407
@mohamedrafaideen2407 2 жыл бұрын
Bharatha Thennakoon Mahathmaananta Thunuruwan Saranai
@sunimalani1389
@sunimalani1389 2 жыл бұрын
🙏🏻oba tumata teruwan saranai devipihitai
@sudeshsoyza8489
@sudeshsoyza8489 2 жыл бұрын
සුපිරි කතවක් අයිය ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@ranjimendle299
@ranjimendle299 2 жыл бұрын
Thank you for the excellent explanation of the corrupted clan, I really don’t know what to think anymore have to wait and see.
@garminihalage1093
@garminihalage1093 2 жыл бұрын
සමාවන්න රත්මලාන බෙලෙක්කඩේ හිටියාකිව්වේ රොබට ගුනවර්දනකියලා කෙනෙකුයි ඔබේ ජයග්‍රහණය කියනේ ලන්කාවේ සියලුම අපේ ජයග්‍රහණය ඔබතුමාට දෙවිපිහිටයි බුදුසරනයි
@paulkuruvita7447
@paulkuruvita7447 2 жыл бұрын
පපුව එලියට දාලා කතා කරාට ස්තුතියි. ඔබ‍ට ජය හා කිර්තිය! ටිකක් ආච්චිලාගෙන්, සියලාගෙන් අහලා JR දුන්න මේ හෝද හෝද මඩේ ව්‍යවස්ථාවට පෙර තිබුන ක්‍රමය ඔයාගේ පරම්පරාවට කියා දෙන්න කියා මේ සීයා දණ හා නළල බිම තියලා, අත් දෙකින් වැඳලා ඉල්ලනවා.
@raheemjaldeen9594
@raheemjaldeen9594 2 жыл бұрын
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️
@rohanpeiris4411
@rohanpeiris4411 2 жыл бұрын
රාජාසන කතාව පවත්වන්නේ රජ කෙනෙක් පමනයි, නමුත් පාර්ලිමේන්තුවටවත් පත්වීමට ජන වරමක් අසමත්, පස්ස දොරින් හා මුදල් බලයෙන් පත්වන කෙනෙක්ට එහෙම කිය යුතු නෑ.
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
Raja???
@harischandraliyanarachchi5518
@harischandraliyanarachchi5518 2 жыл бұрын
හැමදාමත් ආදරෙයි පුතා
@bashitharanga7083
@bashitharanga7083 2 жыл бұрын
danuwath kerima gana obata bohoma sthuti.tharuwansaranai!!
@amilasanjeewa3682
@amilasanjeewa3682 2 жыл бұрын
Siyalu denama danuwath karanawata bohoma pin nirogisuwaya labewa
@normamatkin5882
@normamatkin5882 2 жыл бұрын
I am so into your videos Son. Very well done hence all youur subscribers learn things daily. U representing parliament would be better than many of these idiots. Keep going Son.
@tharushaperera8489
@tharushaperera8489 2 жыл бұрын
මේ පාලකයන් රටට සිදුකල විනාශ ය ගැන මෝඩයන් දැනුවත් කිරීම අගය කරමු
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 2 жыл бұрын
Yes " Baratha " Yes , We Wait & See
@udeniweerasekara6353
@udeniweerasekara6353 2 жыл бұрын
Maru ane oya😂😂😂 mehema therum karalath sama harakta notherunanam thama pudume. 👋👋👌👌❤️❤️
@harischandraliyanarachchi5518
@harischandraliyanarachchi5518 2 жыл бұрын
මේ කමෙන්ට්ස් වල ඔබතුමාට දොස් කියපු එකක් වත් නැහැ. ඒකියන්නෙ ඔබතුමා ගෙන් මිනිස්සු නිවැරදිව දැනුවත් වෙනව
@mhmraffik5077
@mhmraffik5077 2 жыл бұрын
Baratha once again you have done good to the people by explaining in detail about the political dirty bastards who brought this country to disrepute. I really feel so sad with anger about this political f... putting people to a mess.
@florencerosario621
@florencerosario621 2 жыл бұрын
Thank you, good day👍
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 2 жыл бұрын
Your presentation is excellent 👍 Really everyone can easily understand your explanation. Thank you for your great job. for us. ❤️❤️❤️❤️❤️❤️❤️
@ahinsanaabhilashini169
@ahinsanaabhilashini169 2 жыл бұрын
22අහෝසි කරලා රට කරයි තිරිසන්නු . ඕක බොහොම තව ටික කාලයයි. භංග වෙලා අහෝසි වෙලාම පලයන්.
@motivationalsp2011
@motivationalsp2011 2 жыл бұрын
ඇයි ජාත්‍යන්තරය මේ අසාධාරණයට එරෙහිව පියවරක් නොගත්තෙ.? ඇයි UN එක කණ්ඩායමක්වත් එව්වෙ නැත්තෙ පුරවැසි අරගලයට සිදුකල අකටයුතුකම ගැනවත් බලන්න..??
@charithdesilva8682
@charithdesilva8682 2 жыл бұрын
Obanam jathika weerawarayek. Jaya wewa ayye!
@mariafernada345
@mariafernada345 2 жыл бұрын
God..morning..sr
@Reversal86
@Reversal86 2 жыл бұрын
Obage danuvath kama kiyanna vachana madi onema kenekuta therum ganna puluvan danuvath kiremak siyalu minisunhata meya peneva aseva 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏
@thehungrysrilankanwonder3726
@thehungrysrilankanwonder3726 2 жыл бұрын
විදායක ජනපති දූරය ගෙඩිය පිටිං අහොසී කර පාර්ලිමේන්තුවට සහා අගමැති යටතත විවස්තාදායක බලතල ලබා දිය යුතුයි..අටවන ජනපති ඉල්ලා අස් විය යුතුයි පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට යා යුතුයි!
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
අපිත් කැමතියි .
@shanthaperera8238
@shanthaperera8238 2 жыл бұрын
👍👍❤️❤️
@kwsamarasinghe1279
@kwsamarasinghe1279 2 жыл бұрын
වරප්‍රසාද වලින් තොරව සෑම පුරවැසියන්ගේ වත්කම් විගනනයට ලක්කීමට පරික්ෂාවට හැකිවිය යුතුයි
@sugathgamage4204
@sugathgamage4204 2 жыл бұрын
ජනාධිපති ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ සත්භාවයෙන් නොවේ. අරගලයට පින්සිදු වන්නට ඔහුගේ සිහිනය සැබෑ වුණා. දැන් ඔහුට ජීවිතාන්තය දක්වා මහජන මුදලින් යැපීමට සියලු වරප්‍රසාද හිමිවෙනවා. දැන් තනතුර නමට පමණක් තිබුනත් ඇති.
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
ඒක හරි. මාමණ්ඩිගෙ ව්‍යවස්ථාව නිසා ජනතාව මහ අමාරුවක වැටිලා.
@ytshorts2029
@ytshorts2029 2 жыл бұрын
අධිකරණයෙන් සමාව ගැනීමේ රංජන්ගේ දිවුරුම් ප්‍රකාශය හෙට. නිදහස් කිරීම සදහා ජනපති රනිල්ගේ අත්සන සදුදා. රංජන් බන්ධනාගාරයෙන් නිදහස්වීම බදාදා..!
@kwsamarasinghe1279
@kwsamarasinghe1279 2 жыл бұрын
අධිකරණය පාර්ලිමේන්තුවට ජනාධිපතිට යටත්නොවිය යුතුය
@danugama1706
@danugama1706 2 жыл бұрын
❤️❤️❤️
@nayanakamburugamuwa5195
@nayanakamburugamuwa5195 2 жыл бұрын
🌹
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 жыл бұрын
suba dawasak sir.. theruwan saranai...
@nalinkt
@nalinkt 2 жыл бұрын
❤️❤️❤️🙏🙏❤️❤️
@harischandraliyanarachchi5518
@harischandraliyanarachchi5518 2 жыл бұрын
ඔබතුමාට කරපු ටික තමයි ගෝටාබයට ඔය පඩිසන් දීල තියෙන්නේ
@chandwim
@chandwim 2 жыл бұрын
මට නම් හිතෙන්නෙ සම්මත වෙන තැනට රනිල්වත් , පොහොට්ටු නඩේවත් , 22 අරන් නොයයි කියලයි..
@upalisriyananda9626
@upalisriyananda9626 2 жыл бұрын
ඔය සංසෝධනය ගෙනාවත් තුරුම්පු රනිල් අතේ තබා ගන්නා ආකාරයට තමයි කරන්නෙ.රනිල් ට අවාසියක් වෙන විදියේ දෙයක් නම් මේ කපේ වෙන්නෙ නෑ ..
@ladaloyka5612
@ladaloyka5612 2 жыл бұрын
Good morning sir 👍 👏👍💪
@ahinsanaabhilashini169
@ahinsanaabhilashini169 2 жыл бұрын
අද කිව්වා කියලා හිතාගන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කවදාවත් බැහැ. වෙන්නෙත් නැහැ. ස්වභාවධර්මය තියෙනකන් ඒක කරන්න සක්කරයටවත් බෑ.
@SUDATH64
@SUDATH64 2 жыл бұрын
excellent
@gnanagunasekara3626
@gnanagunasekara3626 2 жыл бұрын
Ane puthe obage pehedilikiriema ithama agayakota salakanawa ath may tika denaganne may u tiube . Balana aya witharane apita oya wage pehedi karanna hekiyawak nehe kese unatha ithama watina pehedeli kirimak thank you so muc h budusaranai puthe
@estherbredies2215
@estherbredies2215 2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@seethakumari2803
@seethakumari2803 2 жыл бұрын
Great morning Mr Bharath ❤️💯
@ruwinimendis4731
@ruwinimendis4731 2 жыл бұрын
Kauru karath hondade honda hatiyatath naraka naraka hatiyatath dakiya uthui.obage a gunayata api adarei.theruwan saranai.
@amaliyadipita6906
@amaliyadipita6906 2 жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@kwsamarasinghe1279
@kwsamarasinghe1279 2 жыл бұрын
බන්දුල වරප්‍රසාද දැනගන්නට උපකාරක පංති යන්න
@snsnada9360
@snsnada9360 2 жыл бұрын
බන්දුල ගැන කතා කරන්න එපා.
@dayarathnegamage113
@dayarathnegamage113 2 жыл бұрын
MAIN REASON FOR ' GOTA GO HOME ARAGALAYA" IS 20th AMENDMENT.
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
හොඳ විග්‍රහයක් . රනිල්ට මේක සම්මත වුනත් නැතත් ජනාධිපතිකම තියෙනවා .ඊට පස්සෙත් ජනතා මුදලින් සේරම සැප සම්පත් ලැබෙනවා . අඩුගානෙ තමන්ට මේ තනතුර ලැබුනු එකටවත් ජනතාවට කෙලෙහිගුණ සැලකුවොත් මනුස්සයෙක් කියලා ජනතාව හිතයි .
@helaabimanivoice
@helaabimanivoice 2 жыл бұрын
බන්දුල 89යෙ අපේ ටියුශන් සර් 😀 පස්සෙ කරත්ත රෝදයෙන් ඉල්ලලා පරාදයි 😅 පන්තියේ ලමයින්ගෙ චන්ද විතරයි
@harshanimadhuwanthi5472
@harshanimadhuwanthi5472 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සාදාතනික යාළුකම්
45:58
Bharatha Thennakoon
Рет қаралды 19 М.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 17 МЛН
රාජපක්ෂලා අසාද්ලා සහ හසීනලා
33:41
නුවර කාන්ත
31:44
Bharatha Thennakoon
Рет қаралды 48 М.
නව කතානායක කව්ද?
58:56
SL VLOG
Рет қаралды 57 М.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39