'' චූටි කාලෙ අපි වැස්සෙ නානකොට වෙච්ච දේවල්...'' - ගිරග්ග සමජ්ජ - 22 වැනි සාදය 🍷🍴

  Рет қаралды 72,197

Meet and Meal

Meet and Meal

Күн бұрын

Пікірлер: 198
@wn4838
@wn4838 Жыл бұрын
0:39 පූසෙක් මං 🐱 27:40 මිනීමරාගෙන 49:40 අමුතු අමුතු කාල එනවා. 55:07 සැමදාම අඬලා 1:05:56 චූටි කාලේ අපි වැස්සේ නානකොට
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
Thx මචෝ පොස්ට් එකට. ❤️
@jetakota
@jetakota Жыл бұрын
Thanks macho
@maheshchathuranga6986
@maheshchathuranga6986 Жыл бұрын
Tkanks
@Madhubash
@Madhubash Жыл бұрын
Thanks
@mithila77w
@mithila77w 9 ай бұрын
සුපිරි!! Thank you 💐
@asankahadirampela8104
@asankahadirampela8104 Жыл бұрын
"මොකූත්ම දැනෙන්නෑ වගේ ඉන්න අයට වැඩියෙන් දැනෙනවා" 👌
@nalinjayampathi503
@nalinjayampathi503 Жыл бұрын
සංජිව ලොන්සයන්ගේ පිටකවරය සිංදුවත් අපි වාගේ තුන්වන පංතියේ අය ගැන කවුදඅගය කෙරුවේ .අජුමාන් ,,,,සංජිව සුපිරි ඩබලක් ,,❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐
@jayzsl
@jayzsl Жыл бұрын
අර්ජුමාන් ඇවිල්ලා one man band එකක්. තනියම concert එකක් කරන්න පුලුවන් guitar එක විතරක් එක්ක ❤
@roshanherath9999
@roshanherath9999 Жыл бұрын
මමත් බලාගන ඉන්නවා ඒ දවස එනකන්....
@chandimakumbalathara3848
@chandimakumbalathara3848 Жыл бұрын
අද තමා දෙක්කෙ සුපිරියක් බොල.❤❤❤❤🇩🇪🇩🇪🇩🇪
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
දක්ශ සුන්දර මිනිහෙක්!
@masterfacts7903
@masterfacts7903 Жыл бұрын
දැන් ආසම ගායකයා අර්ජුමාන්න්❤
@handycom5569
@handycom5569 Жыл бұрын
අර්ජුමාන් තනිකර පිස්සුවක් ඈ..❤❤❤❤
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
තනි අලියෙක් අර්ජුමාන් ❤️👍❤️
@thediamondmind825
@thediamondmind825 Жыл бұрын
අර්ජුමාන් උඹනං පූසෙක්ම තමා ඈ... කට්ටියට කයිය ගහන්න දීල පොර බලං ඉන්නවා ලඟට වෙලා.
@shyamasam16
@shyamasam16 Жыл бұрын
සේනක බටගොඩ මහත්මයාට වගේ මිනිස්සු පිස්සු වට්ටන්න පුලුවන් නිර්මාණ හැකියාවක් තියෙන බව පේනව අර්ජුමාන්ට 👏👏👏👍❤️
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
ප්රේඩී සිල්වගේ සිංදු වෙන කාටවත් ඒ රසට කියන්න බෑ ..... ඒ වගේ තමයි අජ්මාන්ගේ ඒවත් ...... කාටවත් ඔය රසටනං ⁣කියන්න බැරිවෙයි කවදාවත්
@chamithadikari8416
@chamithadikari8416 Жыл бұрын
සින්දුත් එක්කම සම්පූර්ණයෙන් බලපු පළමු "සාදය" ❤🖤🖤🖤🖤🖤🖤ආදරෙයි අර්ජුමාන්🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤❤️
@shasheekv
@shasheekv Жыл бұрын
මාත්😅
@mayuranayanajith1750
@mayuranayanajith1750 Жыл бұрын
Athtenma ❤
@kbt3831
@kbt3831 Жыл бұрын
ස්තුතියි ජගා අජුමාන්ව හෙලි කරාට
@1982techboy
@1982techboy Жыл бұрын
අඩෝ අර්ජුමාන් උඹ නම් යකෙක් කැමතිම profile එකක්, unique style of Music and Mathematics
@chandimakumbalathara3848
@chandimakumbalathara3848 Жыл бұрын
Super 👍 ❤❤❤❤❤❤ Mu yakek ban…….👍👍👍👍👍
@maheshchathuranga6986
@maheshchathuranga6986 Жыл бұрын
අපි සේරම කනත්තේ.. මේ ජීවිත කරත්තේ 👌
@vitoaba5935
@vitoaba5935 Жыл бұрын
අපිටත් ඔතන කොනකට වෙලා බලාගෙන අහගෙන ඉන්න තිබුනනම් ❤ ආදරණීය මිනිස්සු ❤
@charithapathum4521
@charithapathum4521 Жыл бұрын
තිරිමාදුර, හර්ෂ එක්ක අර්ජුමාන්ගෙ සිංදු වෙනස්ම රහක්.මරු
@neptune3454
@neptune3454 Жыл бұрын
❤️❤️ දැහැමි පාළකයන් රාජ්‍ය භාර ගනිත්වා..!! සියළු දෙනා මෛත්‍රියෙන් හා ප්‍රේමයෙන් වෙසෙත්වා.. 🍃✨ 🌈️🌈️🌈️🌈️⛵⛵⛵⛵ බුදු සරණයි - ජේසු පිහිටයි!
@Susanthataby
@Susanthataby Жыл бұрын
සේපාල් මහත්මයා මේක නවත්වන්න එපා මම තදින් ඇබ්බැහි වෙලා ඉන්නේ❤
@nkcl1934
@nkcl1934 Жыл бұрын
වලාකුළු දොරින් එබෙන්න. ගිනි අවි සහ ගිනි කෙලි drama best profomance හර්ෂ තෙන්නකෝන් 🙏👌
@ajithgomes726
@ajithgomes726 Жыл бұрын
Thank you so much Mr.Sepal.මරු සාදය අර්ජුමාන් දක්ෂ ලමයෙක් ඔබ මෙවගේ අයව අගේකරන එකහරි හොද දෙයක් මරු සාදය.👍🎶🎵🎤🍾🥂👍🌹❤️🇱🇰🇨🇦
@maheefernando8670
@maheefernando8670 Жыл бұрын
සේපාල් මහත්මයා, මෙක නම් සුපිරියක්.. අර්ජුමාන් සෑබෑ දක්ශයෙක්.. ගොඩක් ස්තුතියි මෙ වැඩ සටහනට..❤
@mahindamallawa4082
@mahindamallawa4082 Жыл бұрын
එනවානම් අපි අහසෙ හමු වෙමු! පොලොවෙ ගනු දෙනු නෙතේ! එක නම් වෙනම කතාවක්❤
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
අජුමාන් වගේ තව බඩ්ඩක් ඉන්නවා සංජීව ලෝන්ලියස් කියලා
@tharakasandakelum1079
@tharakasandakelum1079 Жыл бұрын
😍😍
@surekshasajeewani4676
@surekshasajeewani4676 Жыл бұрын
😂😂😂
@posonpuraofficial
@posonpuraofficial Жыл бұрын
Thats right
@jehan707
@jehan707 Жыл бұрын
අර්ජුන් එන්න කලින් වැඩ්ඩෙක් සන්ජීව් ..... අමු සින්දු❤ මෙයාලා ඒව බලන් හැදුන අන්කුර
@Ireshmperera
@Ireshmperera Жыл бұрын
❤️❤️
@mageammo1971
@mageammo1971 Жыл бұрын
ලාංකික මනුස්ස සංහතියම වෙනස් වෙමින් පවතී..එය එසේ විය යුතුමයි..බලු සංස්කෘතිය අවජාතක බවින් මුදා සිංහයාට නැවත පනදිය යුතුයි....ජය සේපාල ඇතුළු සියල්ලටම....
@sumuduishan7336
@sumuduishan7336 Жыл бұрын
රාජගිරියේ පැටී හර්ෂගෙ සුපිරිම රග පෑමක් අදත් නියමයි ඈ❤❤❤
@ceylonks
@ceylonks Жыл бұрын
චරිතෙ කොච්චර තාත්විකද කියනවනම් මේ හර්ෂ කියලා හිතෙන්නෙ නෑ...පැටී ඇවිල්ලා කියලා හිතන්නෙ
@greengreens3001
@greengreens3001 Жыл бұрын
Arjuman introvert kenek.ehema aya thaniyen inne,saha gaburin dewal dakinawa.👍
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 Жыл бұрын
හර්ශ අයියා ලංකාවට ඇවිල්ල වගේ....
@roshanherath9999
@roshanherath9999 Жыл бұрын
බයිට් නැතුව බොන්න පුලුවන්... බොන්නේ නැතුව අපිව වෙරි කරන්න , මුට පුලුවන්.....
@gammaddadarshana6591
@gammaddadarshana6591 11 ай бұрын
උසාවියේ නිළි රැජීන Meet & meal මේක සේපාල්ගේ හොදම එක
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Жыл бұрын
සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
@rajeewa1618
@rajeewa1618 Жыл бұрын
අර්ජුමාන් ඔයා නම් Brand එකක්
@bluercdaegu6896
@bluercdaegu6896 Жыл бұрын
අර්ජුමාන් ඔය ගේන්නෙ මාරම එකක්❤
@greatwesternfarm
@greatwesternfarm Жыл бұрын
ඔබ සැම එකතු වි සමාජයට දෙන හැගිම ඉතා වටිනවා.
@davejoyel2693
@davejoyel2693 Жыл бұрын
සේනක බටගොඩ මහත්මයාගේත් මේ වගේ ගීත තියෙනවා
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
මරු සින්දුව. කොච්චර අහුවත් එපා වෙන් නෑ!
@MrUdi123
@MrUdi123 3 ай бұрын
George aiya niyamai , arjun ❤
@vihanganethsara5813
@vihanganethsara5813 Жыл бұрын
රාජගිරියෙ පැටී 🫡🖤
@sachiaddushanthi8585
@sachiaddushanthi8585 Жыл бұрын
Super anjuman
@anudhajeewantha9117
@anudhajeewantha9117 Жыл бұрын
Arjunman..wow..such a unique music style..👌👌
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Idea ela nam niyamai.
@Kaleenadeshapalanamathaya
@Kaleenadeshapalanamathaya Жыл бұрын
මට මගේ අතින් කරන්න තිබ්බ මට ඒත් කරගන්න බැරිවුන දෙයක් ගැන පසුතැවෙනවා, 2022 Book fair එකේදී කුමාර තිරිමාදුර හිටියා සෑහෙන වතාවක් හිතුනා කාතා කරන්න ඒත් ඒ වෙලාවේ මගේ අතින් ඒක වුනේ නෑ. ඒක ගැන ඇත්තටම පසුතැවෙනවා, කවුරුත් වටකරගෙන කතා කරෙත් නෑ පොටෝ ගැහුවෙත් නෑ සරලවම කවුරුත් ඒයා ගැන අවධානයක් දැක්කුවේ නෑ.ආය අහුවුනොත් අතාරින්නේ නෑ😅.මම හිතනව මට දැනුන හැගීම මෙහෙම වචන වලට හරියටම පෙරළුනා කියල.ජය.
@sithsara4836
@sithsara4836 Жыл бұрын
සිංදුව විතරක් නෙමෙයි අර්ජුමාන් ඔයාගෙ හැඟීම් ප්‍රකාශනයත් unic (ආත්ම ප්‍රකාශනයක්)
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Жыл бұрын
මරු.. මරු.. ඇ..
@arjunravindra6079
@arjunravindra6079 Жыл бұрын
පට්ටම රසවත් අද නම්❤❤❤❤
@lakshanvithanage57
@lakshanvithanage57 Жыл бұрын
හර්ශ අයියා ලංකාවට ඇවිල්ලා සුපිරි නලුවෙක් තමා
@naradakelum9102
@naradakelum9102 11 ай бұрын
Supiri sakachchawak...jayawewa siyaludenatama
@samadhipathirana670
@samadhipathirana670 Жыл бұрын
අති දක්ෂයෙක්❤
@sandman303
@sandman303 Жыл бұрын
🤟 🤩.... That's a one man concert 🤘... 27:15 and this one🤯..what a Jam🎼... #arjumann ✌️
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
වෙනදා වගේම අදත් නියමයි දැන් පුරුද්දක් වෙලා සෙට් එක එනකන් බලාගත ඉන්න ❤️
@panchalasenarathne8608
@panchalasenarathne8608 Жыл бұрын
Arjuman ගෙ parana sindu tikak thiyenawa, පට්ට.
@nuwanekanayake4826
@nuwanekanayake4826 Жыл бұрын
අර්ජුමානය හිටියත් ඇති දැන් ශො එකේ💐💐
@ireviewsca5778
@ireviewsca5778 Жыл бұрын
සුපිරි කතාව අද
@roygunewardene4637
@roygunewardene4637 Ай бұрын
Brilliant Brother arjuman u r a genius. U go places.amazing singer with ur potential expressions.🙏❤
@sanjeewabokotuwa9279
@sanjeewabokotuwa9279 Жыл бұрын
සුපිරියක්....කුඩු ගැහුවා වගේ...
@achiniprarthanarandeniya
@achiniprarthanarandeniya Жыл бұрын
සිතිජ මාලීමා අර්ජුමාන් ඩී සේරම්. එයාගේ සිංදු වගේම නමත් හරිම unic. සුබ පැතුම් ඉදිරි වැඩකටයුතු සියල්ලටම.❤😊
@noelbocks8886
@noelbocks8886 Жыл бұрын
Very interesting enjoyed the program All the very best for Arjuman, very charming musician, superb talented and very interesting personality
@AshenSandaru
@AshenSandaru 11 ай бұрын
Arjuman is a diamond ❤
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
Excellent Arjuman....👍
@anuradhaaberathna3636
@anuradhaaberathna3636 Жыл бұрын
අර්ජුමාන් 👏👏👏
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
අර්ජුමාන්❤දක්ශ සුන්දර පූසෙක්🐈
@kanishkamaduranga8649
@kanishkamaduranga8649 Жыл бұрын
රාජගිරියේ පැටී..මෙතන ඉන්නේ...මෙතන ඩෝ❤
@slstorybox5356
@slstorybox5356 Жыл бұрын
Arjumana.....unique style....superb....excellent....
@roshanherath9999
@roshanherath9999 Жыл бұрын
Concert එකක් කරමු...
@bandaraekanayaka5267
@bandaraekanayaka5267 Жыл бұрын
Wow... Arjunman the man..
@gayansamaraweera536
@gayansamaraweera536 Жыл бұрын
ඒක පට්ටම ..❤
@bernedettedekoning5893
@bernedettedekoning5893 Жыл бұрын
It is ' Malgamuwa' not 'Meegamuwa' please, with respect to the Lyricist M.S. Fernando.
@dandavid-pd5qu
@dandavid-pd5qu Жыл бұрын
patta sindu set eka
@kumarvelu7509
@kumarvelu7509 Жыл бұрын
Super lovely singing ❤❤
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 Жыл бұрын
නියමයි...❤
@bluercdaegu6896
@bluercdaegu6896 Жыл бұрын
❤මරු
@antoniyofernando
@antoniyofernando Жыл бұрын
Arjumaan is a international level performer ❤❤❤❤he is dealing with emotions...
@ireshbuddhike2828
@ireshbuddhike2828 Жыл бұрын
තනිකම වගේ සැනසිල්ලක් මට තවත් කොහොද ලෝකේ දන්න උන් නම් දන්නවා ඒකේ ඇති සුවේ .... ආදරෙයි අර්ජුුුුුමාන් ... මගේ කැමතිම සංදුව ඔයාගේ ස්තූතියි ජගා අයියා ......
@doreendelima8984
@doreendelima8984 Жыл бұрын
Awesome 👏
@homevisitcaraudio
@homevisitcaraudio Жыл бұрын
මේ යකාගෙ ටැලන්ට් එක තියෙන්නෙ වෙනම ලෙවල් එකක. ඒක අමු ඒවට වඩා සෑහෙන උඩින් තියෙන්නෙ මියුසික් දන්න උන් එකග වෙයි මන් එක්ක
@89guy11
@89guy11 Жыл бұрын
ආඩම්බරයි සේපාල් අයියෙ මගේ ගමට ආවට❤❤......Rodeo pub අපි සෙට් වෙන තැන❤❤❤
@chethamindinu3192
@chethamindinu3192 Жыл бұрын
සියලු දෙනාටම ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 Жыл бұрын
නියමයි පුතේ මරු අනේ
@NJay380
@NJay380 Жыл бұрын
මෙන්න මරැ සෙට් එක❤
@nikusl7722
@nikusl7722 Жыл бұрын
රුමේනියාවට ආපු වෙලාවල අපිටත් කියන්න බලන්න. ❤
@athulanishantha3667
@athulanishantha3667 Жыл бұрын
අර්ජුමාන්❤
@sadunsuranga9077
@sadunsuranga9077 Жыл бұрын
ආසම සෙට් ආසම සෙට් එක්ක..❤❤
@fernandonirmal9308
@fernandonirmal9308 Жыл бұрын
Today wow, Super🎉🎉🎉 Ms. Nirupa❤❤
@sadunsuranga9077
@sadunsuranga9077 Жыл бұрын
අසාමාන්‍ය රහ 🔥🔥
@aravindaelvitigala7691
@aravindaelvitigala7691 Жыл бұрын
අර්ජුමාන් සංජීව් එකතුවෙලා වැඩක් කරොත් කොහොම වයිබ් එකක් තියේවිද 😮
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Жыл бұрын
සුන්දරයි ✌
@harindukarunarathne6753
@harindukarunarathne6753 Жыл бұрын
27:13 49:35 54:45 1:05:49
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Жыл бұрын
puuusek man puusek.dennamko mage aaadareee,niyamao bro...ela ela
@smithtravin1
@smithtravin1 Жыл бұрын
❤ ලස්සනයි 🎉
@LalWijesingha
@LalWijesingha 10 ай бұрын
Ela ela. Patti kollo. Lal
@Sathma-jb7sy
@Sathma-jb7sy Жыл бұрын
Marai marama waddo set ekak .man hithane mulu minis sanhathiyatama prashna walata uthara me gollo gawa thiyenawa...marai appa rate wasanawa ape wasanawa me wage buddimathun inna eka...
@jetakota
@jetakota Жыл бұрын
අර්ජුමාන් ❤❤❤❤
@roshanherath9999
@roshanherath9999 Жыл бұрын
අන්ජු ... මචන් අපටත් ඔය ආතල් එක විදින්න අවස්තාවක් දියන්............ ඊරිසීයයි බන්...
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 Жыл бұрын
පට්ට
@sidathweerasinghe1359
@sidathweerasinghe1359 Жыл бұрын
Patta arjuman 🎉🎉🎉🎉
@pasindusuranga191
@pasindusuranga191 10 ай бұрын
Super 👌bro
@kalankagoonawarna4819
@kalankagoonawarna4819 Жыл бұрын
what a singer
@hasenisuru589
@hasenisuru589 Жыл бұрын
❤පට්ට ❤අර්ජුමාන්❤
@malajayakody4652
@malajayakody4652 Жыл бұрын
❤ ❤ ❤
@samarasinghebanda4795
@samarasinghebanda4795 11 ай бұрын
Marina is English song
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Rate bahuthara janathavata kalaven dena panividaya.. bahutharayata therum yanne naha...🤔😥
@fernandonirmal9308
@fernandonirmal9308 Жыл бұрын
All songs super ❤❤
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 97 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 36 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 97 МЛН