Book Fair රස ක​තා

  Рет қаралды 27,591

Ape Sinhala Panthiya

Ape Sinhala Panthiya

Күн бұрын

-------------------------------------------------
අපේ සිංහල පංතිය Subscribe කරන්න
/ @apesinhalapanthiya7314
#sannasgala #adisinhale #Apesinhalapanthiya

Пікірлер: 114
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 2 күн бұрын
මට දැන් වයස 20යි,,මට වයස 17,18අතර කාලෙදි දේශපාලනයේ *වීරයා-දුශ්ටයා* concept එක දැනගත්තෙ කොරෝනා කාලේ දාපු සර්ගෙ වීඩියෝ එකකින්,,එදා ඉදන් මේ දේශපාලන ලොකෙ සිද්දි වලින් 99.9%ක්ම ඒ concept එක use use කරලා තේරුම් ගන්නවා..thank you sanna❤
@tharushavinod424
@tharushavinod424 Күн бұрын
ඔයා මොකක් ද තේරුම් ගත්තේ අපිත් එක්ක බෙදාගන්ඩ කැමති නැද්ද😊
@Denumamawatha
@Denumamawatha Күн бұрын
Me political landscap ekama supirima game ekak thama ❤❤❤
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya Күн бұрын
@@tharushavinod424 මහින්ද වීරයා වුනේ ප්‍රභාකරන් ව දුශ්ටයා කරලා,,,වීරයා ඉන්නෙ දුශ්ටයා ඉන්නකන් විතරයි.....දුශ්ටයා මැරුණම වීරයත් මැරෙනවා.....ඔය තියරිය මහින්දට විතරක් නෙවෙයි,,, ආර්තික අර්බුදය දුශ්ටයා කරලා වීරයා වුනු රනිල්ට, හොරුන්ව දුශ්ටයා කරලා වීරයා වුනු අනුරත් සමානයි..👍👍තව දිගට දැනගන්න ඕන නම් කොලඹ කතාව -මහින්ද රාජපක්ශ පරිච්චේදය කියලා search කරන්න you tube එකේ
@bdissanayake
@bdissanayake 9 сағат бұрын
👍
@chamarasampath2932
@chamarasampath2932 2 күн бұрын
මේ යකාව දන්නේ නැති උනුත් ඉන්නවද ඕයි ලංකාවේ 😂😂 කොහොමත් මේ රටේ උන්ට සන්නගේ වටිනාකම තේරෙන්නේ,සන්න කියපු දේවල් වල වටිනාකම තේරෙන්නේ සන්න මැරුණට පස්සේ 🙂🙂🙂
@slwide7507
@slwide7507 2 күн бұрын
"ලොවෙන් එකෙක් වෙයි එක දෙයකට සමත" යන කියමනට අනුව, ගුරු වෘතිය සහ පොත් ලිවීම සන්නස්ගලට හොදින්ම සැසදෙන කාර්ය දෙකක්. ඒ දෙක පමණක් ඔහුට හොඳටම ප්‍රමාණවත් බවයි මගේ අදහස.
@SuperUnawatuna
@SuperUnawatuna 2 күн бұрын
හරිම ලස්සන හැඟුම් බර video එකක්. හොඳ ගුරුවරයෙක් ලබන ආදරය සහ ගරුත්වය.
@lakshitharuwan6982
@lakshitharuwan6982 Күн бұрын
Man of the video තමයි සර්ට social media එන්න කිව්ව ඩයල් එක 😂😂
@chathuranga7740
@chathuranga7740 2 күн бұрын
Mmmm...කවදහරි ලේඛකයෙක් වෙන්න ඕනී! කොච්චර අධ්‍යාත්මික සතුටක් ද එ්ක ! ❤
@ChannakaLakmal
@ChannakaLakmal 2 күн бұрын
Bmch ගියපු උන්නට වැඩිය රසට මෙක බැලුවා❤❤❤
@vernontissera
@vernontissera Күн бұрын
සන්නස්ගල එයාත් සමග ෆොටෝ ගන්නා කථාව කියද්දී 1982-84 කාලයේ තර්ස්ටන් විදුහලේ වේදිකාවේ එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන අතින් කිසියම් සම්මානයක් උපුල් ශාන්ත සන්නස්ගල ගන්නා අවස්ථාව. මගේ කැමරාවෙන් වර්ණ සේයාරුවක් අරගෙන පසුව එය ප්‍රින්ට් කර යෝගා රාජකරුණා මහතාට දුන්නේ සන්නස්ගල ට එය දෙන්න කියලා !
@niwanthapathum2436
@niwanthapathum2436 Сағат бұрын
"හරි පුතා තෑන්ක්‍්‍යූ.." අසම සම මනුස්සයෙක් වෙන්න ඩිෆෙන්ඩරෙන් එන්න ඕන නෑ🖤
@thenotorious4773
@thenotorious4773 2 күн бұрын
Sanna is a type of adult who never gets old!!
@Dilz13
@Dilz13 Күн бұрын
2013 ඉදන් 2018 වගේ වෙනකන් හැම අවුරුද්දකම ඕකට ගියා. පොත් ගත්තා. ඒත් දැන් පොතක් ගන්න වියදම් කරන්න සල්ලි නෑ. හැබැයි මේක බැලුවම කාලෙකින් බුක් ෆෙයා ගියා වගේ දැනුනා
@niwanthapathum2436
@niwanthapathum2436 Сағат бұрын
තව පොතක් ලියාගෙන ආපු එකෙක්ට වයස නොබල ගරුත්වයක් දක්වන්න පුටුවෙන් නැගිටපු ගුරුවරයෙක්..ඒක ව්‍යාජයක් නෙමෙයි නොහිතා ගරු කරනවා🖤
@PriyalPremium
@PriyalPremium 8 сағат бұрын
Mu mona pakayek da!!!! Taruna parapura nomaga arina tirisana!!! ❤❤❤😊
@dammikaguna
@dammikaguna Күн бұрын
අනෝජා අක්කා කටට ආපු ඒවා ගිලින්න එපා තූ තූ ගාලා කෙල ගහන්න 🤣🤣🤣
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz Күн бұрын
වඳින්න හදන කොටම හරිනි අමරසූරිය මතක්වෙනවා,කොච්චර හොඳද...
@chathuradilantha5638
@chathuradilantha5638 Күн бұрын
පොත් ප්‍රදර්ශනයට මමත් ගියා වගේ හැගිමක් ආවා❤
@amandaperera4172
@amandaperera4172 2 күн бұрын
Bookfair memories.. CIBF පටන් ගත්ත 2000 අවුරුද්දේ ඉදන් අවුරුදු 2020 වෙනකම් එක දිගට හැමදාම giya Annual family event එක. කලින් පස් දෙනෙක් එක්ක ගිය ගමන දැන් අපි ලන්කාවෙන් එළියේ හින්දා අද යන්නේ ඉතුරු වෙලා ඉන්න තුන්දෙනා විතරයි. පුන්චි කාලේ කැට්ටෙකට සල්ලී එකතු කරන්න පස්සේ pocket money එකතු කරන්න පුරුදු වුනා Bookfair හින්දා.මගේ අම්මා පොත් කාවෙක් ඒ ආභාශයෙන් අපිත් එහෙමයි. මේ සැරෙත් ඒ ගොල්ලෝ ගිහින් පොත් අරන් ඇවිත් තිබුනා. කීප සැරයක් සන්නාවත් මුනගැහුනා.
@sudathhagodaarachchi7532
@sudathhagodaarachchi7532 2 күн бұрын
channel හතරම බලනවා. ඒ හැම වැඩ සටහනකටම වඩා අද හුගාක් රහට තිබුණා.
@MadushaSandaruwani-ex1re
@MadushaSandaruwani-ex1re 2 күн бұрын
මම සර්ගෙ video බලන්න ගොඩක් කැමතියි
@DohaQatar-qe5tz
@DohaQatar-qe5tz 2 күн бұрын
පොත් දකින කොට ඇස් පොපියනව මට නම් ..සර් ගෙ " වස්සාන සිහිනය"(කසුන් ..චාපා )" තමයි මාව පොත් වලට ඇබ්බැහි කලේ. ආදරණීය සන්නා..ඔබට චිරන් ජයතු...!
@SathsaraniGuruge-kw2er
@SathsaraniGuruge-kw2er Күн бұрын
ඔව්.😍❤️ඒ කතාව ඇතුලෙ ජීවත් කෙරෙව්වා පාඨකයින්ව.Kasunge character එක සර් ලියපු විදිය 😍❤️
@senda74
@senda74 Күн бұрын
වැඩි හිටියෙක්ට වැදීම අපේ හෙළ සිරිත් චන්ද ඩ්‍රාමා තව එකක්
@k.k.madusanka8539
@k.k.madusanka8539 Күн бұрын
පට්ට මාර්කටින් සර් සර්ගෙ වැඩ වලින් Wolf of the wall street film එක මතක් වුනා
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 2 күн бұрын
සර්.දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා සර්. ඔහොම ආපු එක ඒ දරුවන්ට දිරුගැන්විමක් අපරාදේ සෑමදිනකම එන්න තිබුනේ 3 ගෙට්ටුවෙන් පැමිණිමට මුලදී විරුද්ධ වුවත් එහෙම ආපු එකෙන් දරුවන්ට යහපත්ක් වුනා කියලා සංතෝස වෙනවා
@chamara7683
@chamara7683 2 күн бұрын
මගෙ මතය නම් තමන් ඉගෙන ගත්ත ගුරුවරයෙක්ට වැන්දා කියල තමන්ගෙ personality එක නැති වෙන්නෙ නෑ...
@Glowacki-Francis
@Glowacki-Francis 2 күн бұрын
උපුල් ශාන්ත සන්නස්ගල සර් ❤ හදවතේ ගුරුවරයා ❤ ආදරෙයි සර් බොක්කෙන්ම ❤
@dilrukasanka5754
@dilrukasanka5754 Күн бұрын
ඇත්තටම සතුටුයි සර්
@unlimitedgameszone
@unlimitedgameszone 2 күн бұрын
පලවෙනියා ඈ.....❤️
@test-wp4ib
@test-wp4ib 12 сағат бұрын
51:24 hena panditha porak
@unlimitedgameszone
@unlimitedgameszone 2 күн бұрын
දාපුගමන් බලමු 😁😁😁🙏
@lahiru6384
@lahiru6384 2 күн бұрын
මාරු කතාවක්
@minuthishehansa6614
@minuthishehansa6614 2 күн бұрын
දෙයියනේ දෙයියනේ sannsagala sirrrr 🥲.... 19:16
@Spider10007
@Spider10007 Күн бұрын
ඔයාද ඒ 😂❤
@minuthishehansa6614
@minuthishehansa6614 Күн бұрын
@@Spider10007 oo 🥲
@Spider10007
@Spider10007 Күн бұрын
@@minuthishehansa6614 මරු මරු😂 හොදට වැඩ ටික කරගන්න පොඩ්ඩෝ🫶🥰
@AmuwenLifestyle
@AmuwenLifestyle 2 күн бұрын
අඩේ සන්න, පට්ටයි 🧡
@dhanushkaserasinghe4088
@dhanushkaserasinghe4088 Күн бұрын
සර් කොළඹ කතාව ඉතුරු පරිච්ඡේද ටික ලියන්නේ නැද්ද
@travelsrilanka9899
@travelsrilanka9899 Күн бұрын
අවදානෙ ගන්න සුපිරිම ගේම ගැහුවෙ සීනි මුරුක්කු පොත ලියපු කෙනා
@ruwandarshana7881
@ruwandarshana7881 Күн бұрын
වැඩසටහන් ලස්සනයි ඉස්සර නරබනලද රූපවාහිනී සංස්ථාවේ වැඩක් වගෙ , අවසානය වන් තෙක් බැලුවා කිසි කම්මැලි කමත් නෑ
@awyapathiraja2184
@awyapathiraja2184 2 күн бұрын
Lassana vidiyowa sir ❤❤❤ ape sir kohe giyat hemoma asay adarey ...
@Denumamawatha
@Denumamawatha Күн бұрын
Maru ekath🎉
@dilinisandeepani3954
@dilinisandeepani3954 2 күн бұрын
දෙයියනේ දෙයියනේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ඉතාම හොඳ පාඨකයෝ ටිකක්...
@neranjandeshapriya2273
@neranjandeshapriya2273 Күн бұрын
ඔබතුමාගෙ අම්මා පොත ආපු ගමන් ගත්ත BMICH එකේදි ඔබතුමා අත්සන් කරා පලවෙනි පිටුවෙ.. කියවන්න ඉල්ලාගත් කවුරු හරි ඒ පිටුව ගලවාගෙන ද මංදා..ආපහු එද්දී පලවෙනි පිටුව නෑ
@janakasanadakelum2913
@janakasanadakelum2913 2 күн бұрын
එළියට යන පැත්තෙං ඇතුලු වෙනවා වගේ කොරලා තියෙන්නේ 👻👻👻
@dineshfernando9257
@dineshfernando9257 2 күн бұрын
සර් I Phone එකේ wallpaper ලස්සනයි 🖤❤
@malsarawidda
@malsarawidda Күн бұрын
18:55 kellage than 2ka bade
@Glowacki-Francis
@Glowacki-Francis 2 күн бұрын
අර දම්පාට පොත මොකක්ද 🤔 සර්ගෙ අලුත් පොතක් ද
@forgotten_lyricists
@forgotten_lyricists 2 күн бұрын
මට මේක බලද්දි මතක් උනේ, මමත් කැම්පස් එකේ ඉන්න කාලේ ඔයා එතකොට සංහිඳ තියන කාලේ, මම ගත්තේ පිරිමි ගොඩයි මං විතරයි පොත. ඔයා ගේ මම සල්ලිවලට ගත්ත මුල්ම පොත. ඒක අත්සන් කරලා මගෙන් ඇහුවේ කොන්ඩේ කපන්නේ නැද්ද කියලා. ලංකාවේ හිටියා නම්, යන්න ආසාවෙන් හිටියේ බුක් ෆෙයාර්, එත් බැරි උනා..
@m41inu66
@m41inu66 6 сағат бұрын
සන්නා කියන්නෙ Brand එකක්.එච්චරයි
@Techreviewprosinhala
@Techreviewprosinhala Күн бұрын
සර්, මටත් හිතෙනවා මඩක් ගහලා බලන්න 😊
@im_gayash
@im_gayash 2 күн бұрын
හරිම ආදරණීයයි ❤❤
@robertnimalfernando7721
@robertnimalfernando7721 2 күн бұрын
හරිම ලස්සන vedio එකක්..දීර්ඝායු sir...❤❤🎉🎉
@Glowacki-Francis
@Glowacki-Francis 2 күн бұрын
සර් ආදරෙයි ❤
@dileepprasanna5503
@dileepprasanna5503 16 сағат бұрын
මං නම් අඳුරගත්තා. කර කියා ගන්ඩ අතක් නැති වුණා
@samanthakumara1473
@samanthakumara1473 2 күн бұрын
❤❤❤❤
@kasunakalanka3666
@kasunakalanka3666 2 күн бұрын
බොස් සුලඟ වගේ ඇවිදින් reprint එකක් නැද්​ද
@Abey2000
@Abey2000 Күн бұрын
මරු 😃
@shanisilva6389
@shanisilva6389 Күн бұрын
රසවත් කතාවක්
@refferal2326
@refferal2326 13 сағат бұрын
අර පොත මාරු කරපු කෙල්ල පොතක් පෙරලුව සර්ගෙ ගැටේට අහුවෙලා ලැජ්ජාවට සර්ගෙම පොතක් අරගෙන යන්න උනා 😂
@Mansala7788
@Mansala7788 Күн бұрын
@hasindukaushalya9363
@hasindukaushalya9363 Күн бұрын
BMICH ගියාට වඩා ආතල් 😂
@GnanaKannangara
@GnanaKannangara Күн бұрын
❤💐🙏
@DohaQatar-qe5tz
@DohaQatar-qe5tz 2 күн бұрын
තාම " ඔටෝ ග්‍රාප් " තියෙනවා නේ 💗💕
@pirithsuthura
@pirithsuthura 2 күн бұрын
දීර්ගායු වේවා !!!
@visalp
@visalp 2 күн бұрын
1956 සිදු වූ බල පෙරළිය පසුබිම් කරගෙන මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත "බමුණුකුලයක බිද වැටීම' " වැනි කෘතියක් 2024 සිදු වූ බල පෙරළිය පසුබිම් කරගෙන ලියන්න හිතෙන්නෙ නැද්ද?
@prabuddhathihawa8085
@prabuddhathihawa8085 Күн бұрын
Charithayak… aadarey
@ashokawickramaarachchi9170
@ashokawickramaarachchi9170 Күн бұрын
🎉🎉
@sarangav5912
@sarangav5912 Күн бұрын
පොත් ප්‍රදර්ශනයට යන්න ඔන්න මෙන්න හිටියෙ. දැන් තමයි නොගිය දුක දැනුනෙ 😒
@sankaarunz2214
@sankaarunz2214 2 күн бұрын
❤️❤️❤️
@rush_sugandi_1984
@rush_sugandi_1984 2 күн бұрын
අනෝජා ඔයාට නිවන් සුව නැන්දේ
@DihansaSethuki
@DihansaSethuki Күн бұрын
Markaeting
@janakasanadakelum2913
@janakasanadakelum2913 2 күн бұрын
ගුලි කාලා ද අරකා සර් ව දන්නෙ නැති
@Louve333
@Louve333 2 күн бұрын
හේ.....වදින්ට එපා වදින්ට එපා 😂
@Secrettour-f5p
@Secrettour-f5p Күн бұрын
Sanna present krn widiya mru 😂
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube 2 күн бұрын
Maru
@srilankatraveltaxi9943
@srilankatraveltaxi9943 2 күн бұрын
සන්න මචං අය ෆිල්ම් එකක් එහෙම කරේ නැතිද?..............
@Charmi311
@Charmi311 12 сағат бұрын
කොලෑස් පොත 😂😂😂
@asankaravi7310
@asankaravi7310 2 күн бұрын
සීනි මුරුක්කු තිත්ත නිසා ඔයා කෑවෙ නෑ නේද "ස"
@krishankaushalya
@krishankaushalya 2 күн бұрын
😂😂 අඩේ
@sonu_prince_
@sonu_prince_ 2 күн бұрын
athl 👌😂
@malithaamarasinghe9067
@malithaamarasinghe9067 10 сағат бұрын
ඔස්ටිං එක්කන්යන්න තිබ්බෙ
@vasanthipremarathna6804
@vasanthipremarathna6804 Күн бұрын
K3
@artgallery4401
@artgallery4401 2 күн бұрын
sanna♥
@ans1628
@ans1628 Күн бұрын
මනෝරම නොදන්න සන්නස්ගල ගැන දන්න මම
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz Күн бұрын
වීඩයෝව බලද්දී කාළය යනවා දැනුනේ නැහ.....
@TissaKwt-pm5mz
@TissaKwt-pm5mz 2 күн бұрын
Dan ape rata inna mongal awun.a madiwata no danna dawal keyanawana mun
@thusharaguruge4246
@thusharaguruge4246 23 сағат бұрын
ඔය වදින සීන් එක සර්ම කියලා තියනවා ඒක හරිනි කිව්වට වඩා සර් ඒක වදින්න කිව්වා හරියට වදින්න ඕන තැන් ඇත්තටම වදිනවා කියන්නේ කොන්ද නමන එක.
@serenityvillamatara9482
@serenityvillamatara9482 9 сағат бұрын
තොපේ පොත් මගුල නිසා මුලු පැත්තම පාරවල් block… පොත් ගන්න ආවට කියවන එවුන් නැති බව පැහැදිලියි උන්ගෙ හැසිරීමෙන්..
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 2 күн бұрын
අර පොඩි එකාට යවන්න බැරිවෙයිද මේ වීඩියෝ එක
@DohaQatar-qe5tz
@DohaQatar-qe5tz Күн бұрын
සර්.. ඔයාගෙ "තැම්බ්‍රොරොපේන් " එකේ තියෙන වැඩක් කරගෙන ඉන්න දෙන්න කො..පඩි එපා.. ( ඔයා වැඩ කරනව බලාගෙන ඉන්න ම් )
@chathuradilantha5638
@chathuradilantha5638 Күн бұрын
විසිතුරැ මල් පැල විකුණන වෙළෙන්දන් අතර වගේ පොත් ලියන ලේඛකයෝ අතරත් මෙහෙම ඉරිසියාකාර තරගයක් තියෙනවාද 😂😂😂
@isurudilshan3789
@isurudilshan3789 2 күн бұрын
ko pa as.....kola pata ase
@visalandlasimax876
@visalandlasimax876 Күн бұрын
ජනක ඉනිමන්කඩ සුපිරි ගොට්ටෙක්.
@gayanmaduranga4962
@gayanmaduranga4962 Күн бұрын
😂😂😂
@DilhanWeniwella
@DilhanWeniwella 2 күн бұрын
❤❤❤❤❤❤ I I
@DineshArea59
@DineshArea59 Күн бұрын
පඩ ෂෝ තමා
@malsarawidda
@malsarawidda Күн бұрын
gon kello
@sulonilhan4558
@sulonilhan4558 2 күн бұрын
😅😅😅😂😂😂
@TissaKwt-pm5mz
@TissaKwt-pm5mz 2 күн бұрын
Pissu huttala inna
@SadunFernando94
@SadunFernando94 2 күн бұрын
koyless
@mashaadikari8747
@mashaadikari8747 2 күн бұрын
❤❤❤❤
@Da-sdesilva123
@Da-sdesilva123 Күн бұрын
😂😂😂
@DinukaHashan-kq9qv
@DinukaHashan-kq9qv Күн бұрын
❤❤
@chalukamadurawala2927
@chalukamadurawala2927 2 күн бұрын
❤❤
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 92 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 43 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 1,5 МЛН
multi step form tutorial next js react hook form
2:26:36
Santiago manso
Рет қаралды 3,6 М.
මුද්දරේ
1:50:14
SL VLOG
Рет қаралды 37 М.
Learn Git - Full Course for Beginners
3:43:34
freeCodeCamp.org
Рет қаралды 704 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 99 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 43 МЛН