සජිත්ට ලක්ෂ 23ක් සහ අනුරට ලක්ෂ 45ක් ඡන්ද අලුතෙන් සොයන්න වෙනවා | Political Discussion.

  Рет қаралды 22,720

Pehesara TV

Pehesara TV

Күн бұрын

Пікірлер: 342
@studiofocuskandana4433
@studiofocuskandana4433 2 ай бұрын
දැනටම චන්ද ලක්ශ 80 ක් හදල ඉවරයි .. මේක ස්තාවරව අවසන් වෙන තෙක් පවත්වා ගැනීම සහ ඉන් ඔබ්බට වැඩ කිරීමයි වැදගත්.. මාලිමාව දිනුම්..
@kumarasudath3314
@kumarasudath3314 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@LandHomeSL
@LandHomeSL 2 ай бұрын
මමත් කියන්නේ මේ රටේ මේ සැරේවත් වෙනසක් නොකලොත් අපිට ආයි අවශ්ථාවක් නම් එන්නේ නැහැ නැහැමයි 👍
@Iranrj
@Iranrj 2 ай бұрын
අඩේ හරිනිට උත්තර දන්නේ නෑ දිව ගෙදර තියලා දන්නේ නෑ නෙහ්
@sunilwickramarathna388
@sunilwickramarathna388 2 ай бұрын
අපේ ආදරණීය හරිනි අමරසූරිය සහෝදරිය හරි විදියට පිරිසිදුව පැහැදිලි කරනවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා
@gaminigamage4338
@gaminigamage4338 2 ай бұрын
ස්තුතියි හරිනි සහෝදරිය .මාලිමාවට ජය වේවා
@sujeewak.d.6173
@sujeewak.d.6173 2 ай бұрын
ඒක අපි කර ගන්නම් අනුරට ඔයිට වඩා ලැබෙනව
@vishakavishaka5965
@vishakavishaka5965 2 ай бұрын
රටම මෙදා මාලිමාවට මෙතෙක් කල් මාලිමාවට ජන්දේ දිලා නැ .අපි නමුත් දැන් ගමිමටිටමින් මාලිමාවට
@nalindasaman7178
@nalindasaman7178 2 ай бұрын
අපිත්
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 ай бұрын
අපිත් අපේ පව්ලේ අයත් නෑදෑ සමඟ අලුත් ඡන්ද ..මාලිමාවට 👍👍👍👍
@jayaweeraapa9273
@jayaweeraapa9273 2 ай бұрын
සමූපාකාර චන්ද බොහෝමයක් මාලිමාවට දිනන්න පුලුවන් උනා ග්‍රාමිය ජනතාව තුල මාලිමාව කිදා බැස ඇත මෑත කාලයෙ සමුපාකර චන්ද නවතා ඇත
@thakshisenani3075
@thakshisenani3075 2 ай бұрын
Aniwarayen apith
@jeewanchatura1692
@jeewanchatura1692 2 ай бұрын
අපිත් එහෙමයි
@Freway9507
@Freway9507 2 ай бұрын
බලමු අපේ ලමයිටවත් රට ගොඩ ගන්න මේ සැරේ වෙනසක් කරමු බුද්ධිමත්ව හිතලා කියලමයි මම කියන්නේ ❤🎉
@SujeewaFernando-u6h
@SujeewaFernando-u6h 2 ай бұрын
ආයේ ඉතිං කථා කරන්න දෙයක් නෑ. මාලීමාව තමයි. හරිනි සහොදරිය දැනුමෙන් පරිපූර්ණයි.❤❤❤❤❤
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg 2 ай бұрын
😸😸😸😸,, මේ නාකිචිචි තමයි පාර්ලිමේන්තු රිංගගෙන ඉන්නෙ පිනට 😅😅 මහින්ද මහත්තයා ගහපූ නාකි බඩූව ,,,😝😝,, 🇵🇱🌍,,, I'm Poland
@AnuraKumara-v2m
@AnuraKumara-v2m 2 ай бұрын
මිනිස්සුන්ට ඕනෙ මේ පාදඩ දේශපාලනයේ වෙනසක්, රනිල් වෙනුවෙට ව්කට සජිත් ගේන්න නෙමේ, Only alternative NPP,
@pehesaratv6955
@pehesaratv6955 2 ай бұрын
ගොඩක් ස්තුතියි❤❤❤,ඔබලාගේ වටිනා සෑම අදහසකටම හිසනමා ආචාර කරමි🙏
@amkbathapaththu3653
@amkbathapaththu3653 2 ай бұрын
රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගන්න පුලුවන් එකම පාර්ශවය ජාතික ජන බලවේගය පමනයි
@jayanthaggreed.vishwa3904
@jayanthaggreed.vishwa3904 2 ай бұрын
ජාතික ජනබලවගයේ ජය ස්ථිරයි.
@sarathpushpakumaraelpitiya6102
@sarathpushpakumaraelpitiya6102 2 ай бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@vijepurathilakasiri7434
@vijepurathilakasiri7434 2 ай бұрын
රටවෙනුවෙන් ජාජබවේගය සමග එකතුවෙමු...රටට ආදරය කරන පිරිස
@delrinewebster7021
@delrinewebster7021 2 ай бұрын
Salute to you Madam Harini and your team, all the best to our future President Mr. ANURA, JJB JAYAWEWA, Malimawata Jayawewa, Aragalayata jayawewa.
@gidswa6990
@gidswa6990 2 ай бұрын
මේ මාධ්‍ය ගෑනු ජනතා විමුක්ති පෙරමුණ සංදාන ගත උනා කියලා ඒකම තමා කියන්නේ .ඔව් බං ගෑනියේ ජනතා විමුක්ති පෙරමුණ තමා රට බංකොලොත් කරේ ..මෙච්චර කල් පාලනය කරපු පවුල් කීපයක් රට විනාස කරා හොරකම් කරා කියන්න එපා ගොන් ගෑනු..ජයවේවා හරිනී අමරසූරිය සහෝදරිය .ඔබගේ බුද්ධිමත් භාවය අපේ රටට විශාල සම්පතක් .ජයවේවා මාලිමාවට 🧭❤️❤️❤️
@nalindasaman7178
@nalindasaman7178 2 ай бұрын
සජබට ඉන්නවා කට හැකර හිරුණිකා මාලිමාවට ඉන්නවා හරිනි සහෝදරිය. වෙනස තේරුම් ගන්න.
@sujithwimalasena4512
@sujithwimalasena4512 2 ай бұрын
ආචාර්ය තුමියගේ කරුණු දැක්වීම තාර්කිකයි.සජබෙ මන්ත්‍රී අසරණ වූ බවක් පෙනෙන්නට තබුණා.මාලිමාවට ජයවේවා.නිරුත්තර වීම වෙනුවට අදාල නැති වචන තෙපරබාන්ට සිදුවීම ගැන සජබේ මන්ත්‍රීට අපගේ බලවත් කනගාටුව.
@roshansilva3524
@roshansilva3524 2 ай бұрын
චන්දෙ න් පස්සෙ තෙපරබාන්නෙ කවුද කියලා බලතැහැකි
@Dilshan1989
@Dilshan1989 2 ай бұрын
හරිනි තමයි පබා වගේ තෙපරබාන්නේ කවුරුත් ඒක දන්නවා😂
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 2 ай бұрын
මාලිමාවට ජන්ද ලක්ෂ 90 යි
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 ай бұрын
හැටපන් ලක්සයෙන් වැඩි පිරිසක් මාලිමාවට.
@priyanthagirambe1840
@priyanthagirambe1840 2 ай бұрын
මාලිමාවට අපේ ගමම
@LIFEWITHNETURE
@LIFEWITHNETURE 2 ай бұрын
මාර දැනුමක්.තියෙන.මහපොලෙවෙ පය ගහලා.ඉන්න.කාන්තාවක් ❤❤❤❤❤
@Iranrj
@Iranrj 2 ай бұрын
අනේ මාර දැනුමක් ජෙප්පට
@LIFEWITHNETURE
@LIFEWITHNETURE 2 ай бұрын
@@Iranrj මොල 7 ඇවිත්😀😀😀😀
@ChaRitha-uy3tl
@ChaRitha-uy3tl 2 ай бұрын
Ganika urthiya nitigatha karanawa kiuwa kanthawa
@LIFEWITHNETURE
@LIFEWITHNETURE 2 ай бұрын
@@ChaRitha-uy3tl ඇත්තට නිතිගත කරලා නැතිවට දැන් ලංකාවෙි එ වෘත්තීය නැද්ද එඩ්ස් නැද්ද ගැහැණු පිරිමින්ට හොර ගැහැණු නැද්ද අම්මේ ඉතින් තොපිට බඩු ගහණ එකමයි මතක් වෙන්නේ
@aselasuranga8099
@aselasuranga8099 2 ай бұрын
ගොන් ජෙප්පෝ
@MahindaBasnayaka
@MahindaBasnayaka 2 ай бұрын
Nppජයවේවා
@Oltan-gp5ty
@Oltan-gp5ty 2 ай бұрын
Very good looking ජයවේවා
@sarathgunarathna5663
@sarathgunarathna5663 2 ай бұрын
හර්ෂන රාජකරුණානා ඔයාට ඡන්දය අදින්න බෑ.මාලිමාව ට ජයවේවා ❤❤❤🎉🎉🎉
@pushparani6825
@pushparani6825 2 ай бұрын
අනේ.මෙිි හරක්ට ඇයි.අප්පා තේරෙන්නෙ.නැත්තෙ චන්දෙ දෙන්නෙ.ජනතාවකියලා.මාලිමාවට දැන්.බුද්ධිමත් ජනතාව එකතුවෙලා ඉවරයි
@SunilJayantha-xo4cf
@SunilJayantha-xo4cf 2 ай бұрын
මාලිමාවේ ඔක්කොම දක්ෂ අය.
@rpdayadayananda7352
@rpdayadayananda7352 2 ай бұрын
මෙහෙම අය තමයි..ඉදිරියේදී පාර පෙන්වන්න ඉන්න අය..
@priyanthaganga6867
@priyanthaganga6867 2 ай бұрын
මාලිමාවට ජය නියතයි!
@pradeeplgamage855
@pradeeplgamage855 2 ай бұрын
Great explanation mam....
@JBandara-ny1xq
@JBandara-ny1xq 2 ай бұрын
මූ නේද? ජරා වැඩකට අර පුතානෝගේ ආර්යාවගෙන් සමාව ගත්ත එකා...❤❤❤ මාලීමාවට ජයෙන් ජයමවේවා!!!❤❤❤
@amilasampath3526
@amilasampath3526 2 ай бұрын
baduwak gahala mattu wela
@pushparani6825
@pushparani6825 2 ай бұрын
මුන්හොරැ මුන්වමෙදාපාරජනතාව.එලවනවාමයි මාලිමාවට.ජයවෙිිවා
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 ай бұрын
හර්නි සහෝදරියගෙන් මෙ ප්‍රශ්න අහන මෙකිට හරියට රිදිලා වගේ මාලිමාවට බලය එයි කියලා ඒක හොදට තේරෙනවා මේකිගේ කතාවෙන් වගේම මූනෙනුත් හොදට පේනවා මේකිට පුලුවන්ද හර්නි සහෝදරිය සමග වාද කරන්න මස්ලිමාවට ජය
@anthonypinto2739
@anthonypinto2739 2 ай бұрын
හරිනි 88/89 එකට හොඳ උත්තරයක් දෙනවා. නමුත් මේ වීඩියෝව අතරමග නතර වෙනවා. 88/89 සාකච්ඡාවක් අවශ්‍ය නම් බටලන්ද සහ සූරියකන්ද ගැනද ඇය පවසන්නීය
@SampathHarshana-uy9dy
@SampathHarshana-uy9dy 2 ай бұрын
හරිනේ අමරසූරිය වගේ මහාචාර්යවරියක් ඉදිරියේ ඉන්න මේක මොකෙක්ද
@desilvachandima3750
@desilvachandima3750 2 ай бұрын
අපි nppයට ❤❤
@thakshisenani3075
@thakshisenani3075 2 ай бұрын
Malimawata jaya wewa ❤❤❤❤❤
@winduskumarasiri1889
@winduskumarasiri1889 2 ай бұрын
හරිනි සහෝදරිය ඉතා ඉහල සංයමයකින් යුතුව තර්කානුකූලව හර්ෂනට උත්තර දුන්නා.
@Iranrj
@Iranrj 2 ай бұрын
සංයමය නෙවෙයි ගෑනිට පැටලෙනවා
@tharushaya
@tharushaya 2 ай бұрын
@@Iranrj ෆයර් වෙලා හැම කොමෙන්ට් එකකම බොක හල හල යන්නේ ඇයි උඹ 😂
@Iranrj
@Iranrj 2 ай бұрын
@@tharushaya මේවා දකින කොට ඇත්තනේ කියන්නේ
@tharushaya
@tharushaya 2 ай бұрын
@@Iranrj ට්‍රොල් ෆාර්ම් එකට පැයට කීයක් ගෙවනවද?. කක්කුසියක් හෝදපන් බං නම්බු පිට. 🤣
@SusaraAdikariAthukoralage
@SusaraAdikariAthukoralage 2 ай бұрын
​@@Iranrj Amu Gona...
@dmggunathilaka3218
@dmggunathilaka3218 2 ай бұрын
මෙම ඡන්දය දෙදෙනෙකු අතර හෝ පක්ෂ දෙකක් අතර තරගයක් නොවේ . කඳවුරු දෙකක් අතර තරගයකි .එයින් බහුතර පීඩිත ජන කඳවුර සැබැවින්ම නියෝජනය කරන්නේ ජාතික ජනබල වේගය මිස , මෙතෙක් රටේ පාලනයට දායකවූ රට මේ තත්වයට වට්ටන්නට දායකවූ පිරිසකගෙන් සමන්විත සමගි ජනබල වේගය නොවේ . ජාතික ජනබලවේගය සමගි ජනබලවේගයට පසු පසින් සිටින්නේ යයි පවසන්නේ නම් ආණ්ඩුවේ විරුද්ධ පක්ෂය ලෙස ආණ්ඩුවට එරෙහිවනවා වෙනුවට ජාතික ජන බලවේගයේ විරුද්ධ කරුවා ලෙස එයට පමණක් පහර දෙන්නේ ඇයි ?
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 ай бұрын
.හරියට හරි හරිනි පොහොට්ටුව sajabe එවුන් තවත් කෙනෙකුට ඇහුන්කන් දෙන්න කැමති නැ අහගෙන ඉදලා උත්තර දිපන් මූ උදේ පාන්දර ගන්ජා ඇට පිටින් ගහලා ඇවිල්ලා ..අපේ ඡන්ද පවුලේ අයත් නෑදෑ අයත් අලුත් ඡන්ද 200ක් මාලිමාවට තියෙනවා 👍👍👍👍👍..
@TV-ye3sk
@TV-ye3sk 2 ай бұрын
සජිත්ගෙ ලක්ශ 10ක් විතර රනිල්ට හැරිලා..ගෝටගේ ලක්ශ 69 ලක්ශ 50ක් විතර අනුරට ඇවිල්ල..ඒකයි වෙනස
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg 2 ай бұрын
😂😂😂😂,පක තමා ගෝතයා,,, 😝😝😝,,දබ නාකි ගනිකාව,, 😛😛,,මාලිමාවෙ ඉන්න නාකි ගනිකාව 😛😛😛,,, 🇵🇱🌍,, I'm Poland
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 2 ай бұрын
ඡන්දෙන් පස්සේම බලමු නේද😂
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg 2 ай бұрын
@@gimhanadasanayake9562 😸😸😸මට ආසයි ඒ දබ නාකි ගනිකාවට ආපූ දවසක පොරක් ගහන්න 🤪😝😝 🌍🇵🇱,,
@KennedyFernando-wp5ip
@KennedyFernando-wp5ip 2 ай бұрын
Gotage. Chanda RANILTA
@nipunfernando5982
@nipunfernando5982 2 ай бұрын
සජිත්ගෙ චන්ද මාලිමාවටත් හැරිල තියනව.
@bonnywidanage6163
@bonnywidanage6163 2 ай бұрын
N P P ❤❤❤❤❤
@SampathHarshana-uy9dy
@SampathHarshana-uy9dy 2 ай бұрын
😅අසූවට අසූ නමය කාලේ මිනිමැරුවේ ජවිපෙ නෙවෙයි යකෝත් උඹලගේ මහා එකාගෙන් අහපං ඌගේ තාත්තා
@MichaelHCB
@MichaelHCB 2 ай бұрын
1986 අග භාගයේ සිට 1991 දක්වා එක්සත් ජාතික පක්ෂ රජය විසින් මහ මඟ කපා කොටා, ටයර් දමා පුළුස්සා, ගංගා වල පාකොට, ප්‍රදර්ශනය කරමින් මරණ ලද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සහ අහිංසක පුරවැසියන් සංඛ්‍යාව 100,000 (ලක්ෂය) ඉක්මවයි. රාත්‍රී තරුණයින් පැහැරගෙන දස වධ දී මරා හෝ පණ පිටින්ම උදේට පාරවල් දිගට ප්‍රදර්ශනය සඳහා පිළිස්සුවා. තරුණයින් ලයිට් කණු වල බැඳ මරා දැමුනා, ඔළු වැට කණුවල ගසා තැබුනා. ඒ දිනවල කොළඹ අවට පමණක් තිබු වධකාගාර ගණන 10 ට වැඩිය. රටපුරා තිබූ ලංගම ඩිපෝ සහ බොහෝ පොදු ස්ථාන වධ කඳවුරු බවට පත් කෙරුණා. ප්‍රශ්න කිරීම් වලට ගෙන ආ තරුණ තරුණියන් දූෂණය කෙරුණා, පහර දුන්නා, ගුදයට බටයක් දාලා කටු කම්බියක් ඇතුළු කරලා බටය ඉවත් කරලා ගුද මාර්ගයේ හිරවෙන කටු කම්බිය ඇදලා ගත්තා, දෙපයින් එල්ලා සිරුරේ තැනින් තැන කැපුවා,ඇස් වලට මිරිස් කුඩු දැම්මා, ඇඟිලි වලට ඇල්පෙනිති කටුවලින් ඇන්නා, විදුලි සැර වැද්දුවා, සිගරට් වලින් පිච්චුවා, අඬුවලින් නියපොතු ගලවලා ඉටි වත්කරා, යෝනියට බෝතල් එබුවා, කන් වලට පෑන් ඔබලා පෑන් වලට මිටි වලින් ගැහුවා, කටේ පාන්කඩ ඔබලා මැරෙන තුරු ගැහුවා, ඇසිඩ් බැරල් වල ඔබලා මැරුවා, යටිපතුල් වලට පහර දුන්නා, දෙපයින් එල්ලා යටින් මිරිස් පිච්චුවා, බෙල්ලට ටයර් එකක් දාලා පණපිටින් පිච්චුවා, හාමුදුරුවරුන්ගෙ අත් කකුල් එකට බැඳලා හිඩැසින් පොල්ලක් දාලා කැරකුවා, (ධර්ම චක්‍රය) බූට් දාගෙන පෑගුවා, පයින් ගැහුවා (ඩ්‍රිල් එක), ඇස් ඇරලා ප්ලාස්ටර් ගහලා ඉර දිහාට හෝ ෆ්ලෑෂ් ලයිට් දිහාට හැරෙව්වා (ඉර සේවය), නිරුවත් කරලා ගැරඬියෙක් ඉන්න මල්ලකට හෝ බැරල් එකකට ඉනෙන් පහල ඇතුළු කරා (ගැරඬියා යැවීම). එම කෲර මර්ධනයේ දේශපාලන නායකත්වය දුන්නේ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස (වත්මන් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ පියා), ජේ.ආර් ජයවර්ධන (වත්මන් එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඇවැස්ස මාමා), රංජන් විජේරත්න, රනිල් වික්‍රමසිංහ (කළු බළල්ලු බලකායේ සපුගස්කන්ද බටලන්ද වධකාගාරයේ දේශපාලන අධිකාරිත්වය රනිල් වික්‍රමසිංහ සහ පෝල් ප්‍රනාන්දු), සිරිසේන කුරේ වැනි අය. ඒ වගේම සුසන්ත පුංචිනිලමේ, ගාමිණි ලොකුගේ වැනි මැර දේශපාලන නායකයින්, නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල, ඩග්ලස් පීරිස්(යමෙක් නිදහස් කර ගැනීමට නම් ඩග්ලස්ට කප්පම් දියයුතු විය), පී නිශ්ශංක, කරවිටගේ ධර්මදාසලාත්, කාන්තාවන් වධ බන්ධනයට පත්කල පද්මිණී ප්‍රේමලතා, කාන්ති ප්‍රනාන්දු, සේපාලිකා වැනි ආරක්ෂක අංශ නිළධාරිනීන්, UNP හිතකාමී සොත්ති උපාලි, ගෝනවල සුනිල්, චීනා, නාවල නිහාල් වැනි පාතාල සාමාජිකයන්, ජේ ආර්ගේ පුත් රවී ජයවර්ධනගේ නිල නොවන බිල්ලන්, දේශපාලන වාසි මත හදාගත් ප්‍රා වැනි ඊනියා වාමාංශික මිනීමරු සංවිධාන, UNP හිතවත් ආරක්ෂක අංශ ප්‍රධානීන් සාදාගත් කළු බළල්ලු, කහ බළල්ලු, උකුස්සා, රාජාලියෝ, කොළ කොටි, කළු කොටි, රතු මකරා, මාපිලා, ගෝනුස්සා, නීර්, කේසර සිංහයෝ, ලේ මාපිල්ලු යන බළකායන්. ඔවුන් වධකාගාර තුලත් රට පුරා මිනී මැරීම් ඇතුළු අපරාධ සිදුකරා. ප්‍රාදේශීය දිස්ත්‍රික් මන්ත්‍රීවරු, තමන්ගෙ මැර හෙංචයියන්ගෙන් හදාගත්ත කල්ලි යොදාගෙන පුද්ගලික විරුද්ධවාදීන් දඩයම් කරා. හිතු මතේ ඝාතන, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, පහරදීම්, නිවාස ගිනිතැබීම් සිදුකරා. ඔවුන්ගේ අපරාධත් ජවිපෙ ගිණුමට බැර කරා. කාලකණ්නි නරුමයෝ ජවිපෙ ක්‍රියාකාරී අයගේ නාම ලේඛන ආරක්ෂක අංශ වලට යැව්වා. ඉගෙන ගන්න දරුවන් ගැන ඉරිසියාවෙන් බොරුවට පාවා දුන්නා. රූමත් කාන්තාවන්ගේ සැමියන් ජවිපෙ බව කියා, මරවා ඒ කාන්තාවන් ලබා ගත්තා. පුද්ගලික කෝන්තර පිරිමහ ගත්තා. රජයේ මාධ්‍ය ආයතනත්, ඇතැම් සංඝයා වහන්සේලා පවාත් ඒ සියලු භීෂණයන් ජනතාවගේ ඔළුවලට දැම්මේ "ජේවීපී භීෂණය" කියලා.
@jayalathgnanasiri3506
@jayalathgnanasiri3506 2 ай бұрын
හරිනි ❤❤❤❤❤
@gayumdhanuka1889
@gayumdhanuka1889 2 ай бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 ай бұрын
මේ මිනිහා හිතාගෙන ඉන්නෙ 2019 තිබුනු රටමයි මේ තියෙන්නෙ කියලා. මොන මෝඩයෙක්ද? මුන්ට වෙනසක් කියන එක තේරෙන්නම නෑනෙ .
@pushparani6825
@pushparani6825 2 ай бұрын
අමුගවයෙක්😂😂😂😂😂
@prasadihalaranaweera3230
@prasadihalaranaweera3230 2 ай бұрын
❤️💜NPP💜❤️
@ashokanissanka1650
@ashokanissanka1650 2 ай бұрын
NPP ජය නියතයි ❤
@sudarshaniperera1291
@sudarshaniperera1291 2 ай бұрын
හරිනි අමරසූරිය සහෝදරි,ඔබ ජාතික ජනබලවේගයට ලැබුන සම්පතක්... ආඩම්බරයි ඔ බගේ තාර්කික කරුණු ඉදිරිපත් කිරීම ගැන..ජාතික ජනබලවේගයට ජයවේවා... ජයවේවා.. ජයවේවා 💓💓💓💓💓 ❤️💕💕💕💕💕💕
@gayanmandis4979
@gayanmandis4979 2 ай бұрын
හොයන්න දෙයක් නෑ මහත්තයෝ ඔබතුමාලා හොයලා දුන්නා දැන් තියෙන්නෙ බලාගෙන ඉන්න ඔය නිල් කොළ වලට
@sarathwickramarathna1127
@sarathwickramarathna1127 2 ай бұрын
NPp jayawewa
@nalinthamel8402
@nalinthamel8402 2 ай бұрын
මොනවද මේ ගෑණු ළමයා අහන ප්‍රශ්න. දේශපාලනය සියළුම ප්‍රශ්න වලට විසඳුමයි. නිවැරදි ප්‍රතිපත්ති, නීතියේ අදිපත්‍ය. මේවා හරියට ස්ථාපිත වුනාම රට හරියනවා.
@dineshfernando9532
@dineshfernando9532 2 ай бұрын
NPP ජයවේවා NPP නියත ජය AKD ❤️ .
@rohanawijesekara9695
@rohanawijesekara9695 2 ай бұрын
ජාජබයේ ප්‍රතිපත්තිය සහ ආර්ථික වැඩ පිලිවෙල ගැන කිසිම ගැටලූවක් බියක් සෑකක් සංකාවක් ජනතාවට නෑ. මොකද ආර්ථික ප්‍රතිපත්තියක් සහ වැඩ පිළිවෙලක් ගැන අරයට මෙයාට පෙන්නල අවසර හෝ අනුමැතිය ගන්නද? ජනතාව හැටියට අපිට ඔය දේවල් ගැන පැහැදිලි තොරතුරු විස්තර අපි අහල අපට කියල තියෙනව බෝහෝ තැන් වලදී බොහෝ වාර ගණනකදි. චන්ද ගන්න එක කාට අභියෝග වුනත් ජාජබයට අභියෝගයක් නෑ. මොකද චන්දෙ දෙන්නෙ ජනතාව මිසක් මේ ප්‍රශ්න අහන අය හෝ දේශපාලුවෝ නෙවෙයී. ජනතාව හැමදාම එකම ආකාරයට හිතන්නෙ නෑ. පවතින සුවිශේෂ වාස්තවික තත්ත්වය අනුවයි ජනතාවගෙ ප්‍රතිචාරය තීරණය වන්නේ. ඡන්ද දායකයන් සියල්ලම එකම කුලකයක් නෙවෙයි. ඒ වගේම මැතිවරණයකට ආසන්න කාල පරාසයේ රටේ පවතින තත්ත්වය සහ සිදූවන දෑ සහ ජනතා සිතූම් පැතුම් සහ අවශ්‍යතාව න් සහ ඒඒ පක්‍ෂ කල්ලී කණ්ඩායම් වල හැසිරීම අනුවයි ජනමනස ජන විඥානය සකස් වෙන්නේ. හර්ෂනට කිසිම අයිතියක් හැකියාවක් නෑ එයාගෙ ගොබ්බරාජ මරිමෝඩ අමන මුග්ධ අඳබාල හිතලු ජාජබයට ආරෝපණය කරන්න. සජබජ කචකච හුකාරිස්ල තමයි ජාජබයට හොඳටම බය වෙලා රෙද්දෙ රෙවිල මරු වීකල්ලෙං නන් දොඩවන්නෙ.
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
ආ පිටරට ඉන්න අපි ඒක හදලා තියෙන්නේ බය වෙන්න එපා npp 👍❤️ජයවේවා
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 2 ай бұрын
එකෙන්ම මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤
@antonchinthaka6338
@antonchinthaka6338 2 ай бұрын
මාලිමාව විශිෂ්ට ජයග්‍රහණයක් අභියස
@nandanakumara3267
@nandanakumara3267 2 ай бұрын
මාලිමාවට ජයවෙිවා වසන්තය එනවා සත්තයි
@pushpakumaraadikari
@pushpakumaraadikari 2 ай бұрын
මාලිමාවට හොයන්න දෙයක් නෑ යකෝ.. ලක්ශ 75 අනිවා නිකම්ම වැටෙනව
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 2 ай бұрын
නියත ජය මාලිමාව
@ChamindaThuduwge
@ChamindaThuduwge 2 ай бұрын
Npp ජයවේවා
@d.mkrishantha3021
@d.mkrishantha3021 2 ай бұрын
Harshana කියන්නේ කවුද මිනිස්සු තීරණය karai mun haithawa විතරයි බලමු නේද madya වුණත් දැනගන්න ඕනෑ harini වගේ කෙනෙක් එක්ක ගැලපෙන කෙනෙක් ගේන්න මේ වගේ අයව gennana ඔයාලා මෝඩද පළමු watayenma fall paw
@SomaWeera-l6e
@SomaWeera-l6e 2 ай бұрын
මේ මීහරකට තේරෙන්නැද්ද ජාතික ජනබලවේගයට එකතුවෙන්නෙ පොදු එකඟතාව⁣යකින් බව.අනිත් හරකිට මේ කියන්නෙ පුලුවන් නම් ඔය වගේ ප්‍රශ්ණ පුලුවන් නම් රනිල්ගෙන් අහපං.
@ShanthaWeerasinghe-t5d
@ShanthaWeerasinghe-t5d 2 ай бұрын
දෙමව්පියෝ තේරුම් අරගෙන කටයුතු karanna akd තමයි අනාගතය
@GaminiGamini-gd1ps
@GaminiGamini-gd1ps 2 ай бұрын
ජයවේවා හැරිණි mu bayawela Uba 88/89koheda hitiye
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 2 ай бұрын
මාලිමාවට මේ රට ගොඩ නගන්න පුලුවන් කියලා රටේ බොහෝ දෙනා කතා කරනවා ...❤ මේ පාර මාලිමාවට දෙමු 🧭❎👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋🙋🙋🙋🌺🌺🌺🌺🌺🌺
@YamunaKuwait
@YamunaKuwait 2 ай бұрын
හර්ශන රාජ කරුනාල කවදාවත් හැදෙන්නෙ නැහැ.උන්ගේ තියෙන්නෙ පාඩඩ දේශපාලනය. මුන්ට නැවත රටේ බලය දෙනවනම් ඒ මොලේ අමාරු මිනිස්සු වෙන්න ඕනෙ.
@skyphone8133
@skyphone8133 2 ай бұрын
දේශීය හා විදේශීය සියල්ලන්ට හා බුකි ජාවාරම් කරැවන් සමග බද්දව ඔක්කොම මිනිසුන්ට සල්ලි දිල ලෙස්සලා ගිහින් තියෙන්නේ මෙච්චර කල් දැක්කද රෝෂාන් ඇමතිවරයා පාර්ලිමේන්තුවෙන් විවෘතව ඉක්මනින් විගණනය කරන්නේ කෙසෙදැයි අහද්දී කථානායකගෙන් සමහර මන්ත්රීවරුන් තම ආසන වල සිට උත්තර දේද්දී කථානායක මෙසය ලගට දුවගන ගිය ජනතා විමුත්ති පෙරමුණේ හරිනි වෙස ගැනි කථානායකට පවසනුයේ පාර්ලිමේන්තු කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලෙස කිවු පසු කථානාතක පැවසුවේ කොප් කමිටුවට එවන ලෙසය. කේප් කමිටුවට සම්ම්ගෙන් මුදල් ගත් ජනතා විමුක්ති පෙරෙමූනේ හා ඇනි සාමාජිකයන්ට කීඩා ඈමතිගේ විගණනය පමාද කර දියාරැකර ඇති කටයුත්ත ජනතාව දැක්කේ 2023 11 10 වන දීන දිය ' කෝප් කමීටු විගණන වාර්තාව ජාත්‍යන්තරය පිලිගන්නේ නැ ඕහරික වීගණනයක් කල හෑක්කේ ඒ සදහාම ජාත්‍යන්තරය පිලිගත් ආයතනවලින් පමණි පරිස්සං වීය යුතුය ඒ අතර ද ජාවාරම් කරැවන්ට අදින දෙපැත්ත කන අය සිටිතත් නමක් තබෙන විගණන ආයතන එසේ නොකරයි. ඒම ඕහාරික වීගණන වාර්තා තමා ජාත්යන්තර අධිකරණ විසින් පීලීගන්නේ ඒසේ නැතීව කථානායක අසුන ලගට දුවයන ජනතා විමුක්ති පෙරෙමූනේ මහාචාර්ය ගණිකාව කරන්නේ ජනතා විමුක්ති පෙරෙමූනට වාසි වන දේයට කථානායකට පවසා කථානායක ලවා පාර්ලිමේන්තුවට කියවීමය. මෙහිදි ජනතා විමුක්ති පෙරමුණ කියයි අපේ උගත් හරිනි මන්තිවරිය වේස ගැනීයෙක් වුනේ කෙසේද ඇය හෝද සිලාචාර පාර්ලිමේන්තු කටයුතු දන්න ආචාර්ය වරියක් කියා. එසේ අසන ජනතා විමුක්ති පෙරමුණේ සල්ලාල දඩාවතේයන බලුබැල්ලියන්ට ජාතකවු එවූන්ගේන් ඇසිය යුත්තේ ඒකම ඒක දේයක් පමණි ජනතා විමුක්ති පෙරමුණේ හරිනි මන්තීරීවරිය වේස පමණක් නොව හෝර වංචාවලටම ඇයගේ මවගෙන්ම ඉගෙනගෙන ඇති එකියක නොවේ නම් මොන බම්බුවකටද තම අසුනේ සිට කථානායක අමතනවා මිස කථානායක මේසය ලගට ගොස් කථානායකට කියනුයේ රෝෂාන්ගේ වොහාරික විගණන වාර්තා ගැටලුවට කොප් කමිටුවට එවන ලෙස කියන්න යලිත් කියනුයේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ හෙර වේස ගැණිට හයියෙන් කථා කීරිමේ අපහසුවක් තිබුණාද තම ආසනයේ සිට කෙලින්ම හැමොටම ඇසෙන්න එය රෝෂාන් කිඩා ඇමතිට කියන්න. මෙයට පෙරද කොප් කමුටුවේ මුන් සද්ධදමා පසුව යට්මඩි ගසා ගනුයේ වහන අනතූරකදි වරද කරැගෙන් මුදල් ගන්නා පොලීස් නිලධාරියා පොලිස් විභාගය තුලදි නොසැහෙන ලෙස වරදකරැගෙ වරද උලුප්පා දක්වනුයේ තමන් ඔහුට ලබැදියාවක් නොදක්වන බව පෙන්වීමටය. ජනතා විමුක්ති පෙරමුණ 2023 11 14 සම්මිගෙන් මුදල්ගත් දේදෙනා වන අනුර හා දයාසිරිද සිටින කෙප් කමිටුවේ හැසිරෙනුයේ කිඩා ඈමති රෝෂාන්ගේ උත්සාහ කාලයට භාරදී වතුරේ දැමීමට බවනම් මොනවට පැහැදිලිය. බලන්න ජනතා විමුක්ති පෙරමුනේ පාහර බැල්ලියන්වගේද වැදගත් අයුරින් නියම අවයාජ කාන්තා ගතිලක්ෂණ ඇතුව කථාකරන සනත් නිශාන්තගේ සන්වේගයට පත් ආදරනීය බිරිද කතාකරන අයුරැන් සියගනනක් නොව දහස් ගණනක් ජනතා විමුක්ති පෙරමුනේ ගනිකාවන් ගෙනඑමින් කාන්තා සමුලුයයි කියන මාලිමාවේ නපුංසක සමුලු පැවැත් වුවද ඒ සියථම කථා අභිබවා සනත් නිසාන්තගේ භාර්යාවන්ගේ හඩ රැවු පිලිරැව් දේනුයේ අනුර කුමාර වැනි සලාලාලයන් හා ලහිරැ වැනි මත්ද්‍රව්‍ය නිසාම අසුව පැනපු නාකි වි ඇති වුන්ගේ සැබැ තතු ලෝවට හෙලිකරමිනි
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
අර අරූ නේද office එක පිරිසිදු කරන ගෑනිට හුකලා ජලනිට මාට්ටු උනේ මාර කරුණා 😂😂
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 2 ай бұрын
Malimaweta jayawewa ❤❌❤❌❌❤❌❤❌
@Kumarage-tk4ee
@Kumarage-tk4ee 2 ай бұрын
පිස්සු ප්‍රශ්න අහන මැටි පොරවල් !
@HansiRupasinha
@HansiRupasinha 2 ай бұрын
😂😂😂ninda yanawa😂😂😂ahana vidiyata😂😂😂😂
@System-change-SL
@System-change-SL 2 ай бұрын
කොහොමද බං මේ ප්‍රෂ්ණ අහන බහුබූත හොයා ගත්තේ? හරිනි ඉන්න නිසා බලනවා මොකද උගත් විශ්ලේෂණාත්මක උත්තර දෙන නිසා
@ThusithaPerera-wr7ib
@ThusithaPerera-wr7ib 2 ай бұрын
ආචාර්‍රය තුමිය ආර්තික ප්‍රතිපත්තිය ඇහුවම යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ
@SunilWaduge
@SunilWaduge 2 ай бұрын
රනිල්ට ලක්ෂ 75 ක් හොයන්න වෙනවා ..😢😜😜😜😜
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 2 ай бұрын
මන් ආසම උගත් / බුද්ධිමත් චරිතයක්. මේ මාධ්‍යවේදීන් අහන, ගොන් ප්‍රශ්ණ හරිම. හිරිකිතයි. පක්ෂයකට කොටු වෙනවා කියන්නේ , අමු මී- හරක්.
@chandralindell9991
@chandralindell9991 2 ай бұрын
Samahara welawata harinith ගොන් wage.
@dulinascreations4594
@dulinascreations4594 2 ай бұрын
NPP ජන්ද ලක්ෂ අනූ පහක් හොයල ඉවරයි 🎉❤ ජය වේවා NPP
@Akd-z1o
@Akd-z1o 2 ай бұрын
අම්මට සිරි 🤣🤣🤣
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 ай бұрын
BAYAAAAAAAAAI..නේද .​@@Akd-z1o
@pradeepjayasundara4741
@pradeepjayasundara4741 2 ай бұрын
​@@Akd-z1oඅම්මටසිරි නෙවෙයි පියාණෝට සිරි
@AmilaMedawatte
@AmilaMedawatte 2 ай бұрын
😂😂😂😂😂
@Akd-z1o
@Akd-z1o 2 ай бұрын
@@dulinascreations4594 💩💩💩💩
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ 2 ай бұрын
අන්තිමට කියන්න දේවල් නැතිඋනාම 88/89 ත් මතක් කරනව හරක් ආවාම කතාකරන්න කරුනු නැති උනාම හැමදාම කලේ 88/89 තමයි
@kalyanijayasekara1387
@kalyanijayasekara1387 2 ай бұрын
88/89 බටලන්දයා පියානෝ කරපුදේවල් හර්ශන මන්ත්‍රී ට මතකනැද්ද ?
@pasindulakshitha7436
@pasindulakshitha7436 2 ай бұрын
හර්ශන ඇයි ඔයා ඔහෝම ගූ වෙන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😅
@R-me5ey
@R-me5ey 2 ай бұрын
අහ ගනිල්ල හොඳට නිවේදකයන්ගේ සැර
@asithindaramanayake790
@asithindaramanayake790 2 ай бұрын
Npp
@prassannapradeep9247
@prassannapradeep9247 2 ай бұрын
මාලිමාවට තමයි රටේ බහුතරය චන්දෙ දෙන්නෙ අනුර තමයි ඊලග ජනාධිපති මාලිමාවට ජය වේවා ✌
@Freway9507
@Freway9507 2 ай бұрын
❤❤❤👍
@CJ-ot8xm
@CJ-ot8xm 2 ай бұрын
මාලිමාවට ජය තක්කඩි දෙශපාලුවන්ට හුවාන්ග බැ
@sarathEkanayake-l2i
@sarathEkanayake-l2i 2 ай бұрын
අනූරගෙ ලක්ෂ 45 හරි ,ඒ 2019 ගෝඨාභය ට දුන්න අපි 70% වඩා අද ඉන්නෙ අනුර කුමාර දිසානායක සහොදරයා ව ජනාධිපති කරන්න එකෙන්ම, අළුත් චන්ද ලක්ෂ 20 තියෙනවා තරුණ තරුණියන් ගේ ඒවා කොහොමද දන්නෑ, හැබැයි ජ්‍යෙෂ්ඨ යෝ නම් සබුද්ධික යි,ඒ නිසා ඒ චන්ද බොහොමයක් මාලිමාව ට.
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 2 ай бұрын
NPP හැර අපි කාට චංදෙ දෙන්නද?
@priyanthagirambe1840
@priyanthagirambe1840 2 ай бұрын
සජිත්ට 2019 කිසිම ජන්දයක් වැඩි වෙන්නේ නැහැ ..පොහොට්ටුවේ ජන්දය එකක්වත් මේ පාර මාලිමාවට .සජිත්ට ඒකාන්තයෙන්ම ජම්පරය
@AriyapalaBambaranda
@AriyapalaBambaranda 2 ай бұрын
ප්‍රේමදාස 88/89 මරපු කොල්ලො කෙල්ලො ගනන
@GaminiGamini-gd1ps
@GaminiGamini-gd1ps 2 ай бұрын
Passen malimawata ජයවේවා
@shanthaperera2571
@shanthaperera2571 2 ай бұрын
අලුතින් හොයන්න අවශ්‍ය නෑ...අපිනෙ ජන්ද දායකයො...අලි පොහොට්ටු සජබ තක්කඩියන්ට තේරෙන උත්තරයම දෙන්නම්කො....
@manelperera5336
@manelperera5336 2 ай бұрын
අපට අවුරැදු⁣ දෙකක් වුනත් බලාගෙන ඉන්න අපහසුනැහැ හරියට රටගොඩ නගනවනමි.දිර්ඝකාලින දියුනුවක් වෙනුවෙන් ඉවසමු.අනුරකුමාර මැජික් කාරයෙක්නොවෙි අපුගමන් පුශ්න විසදන්න.වැටුනු රටක් ලොකෙට උකස්කරපු රටක්.තෙරැමි ගන්නවෙනවා හැමොටම.මෙතුමිය කලින් මොන පැත්තේ හිටියත් පුස්නයක් නැහැ.රටට වැඩක් කරන හරි ⁣පක්සයක් තොරගන්න.අපිවුනත් දුන්නේ මහින්දට මුලදි යුද්දෙ නැතිකරන්න.ගොඨාභයට දුන්නා රටහදන්න.එය හැදුවෙි නැහැනේ.එයාලා හැදුනා මිසක්.මෙිසැරේ මාලිමාවට.එකම තමයි මෙතුමියත් රටට යහපතක් වෙන කෙනෙක් තොරාගැනිම.ඔය දෙගොල්ලොම රටකැවනේ මෙිසැරේ අපි මාලිමාව⁣ෙ දිලබලනවා රටහදයිද කියලා.හැදුවෙි නැතිනමි අළුතින් ආයේ කෙනෙක් ආවොත් ඒකෙනාට දෙනවා.මෙි මොහොතේ මාල්මාවට දෙනවා.අපිහැමොම බලමු දිලා රට හදයිද .හිටපුඅයවාගේ හැසිරෙනවද කියලා.ඒනිසා මාලිමාව ජයගුුහනයකරවලා බලමු.⁣රට කරවපු එක්කෙනෙක් රට හරියට කලේනැත.අනුර කුමාර ජයගුුහනය කරවමු.220ඔය කැගහන්නේ සැපගන්න බැරිවෙන හින්දයි.ජනතාව ගැන හැගිමක් තියෙන කිසිම කෙනෙක් මෙිතාක් බිහිවුනේ නැහැ වන්නාවෙි.අපිදිලා බලමු මාලිමාවට .අවුරැදුපහකට.සැක නොසිතන්න.ආගතයේ දරැවන්ට රටක් තිබිය යුතුයි.රට ගොඩනැගිය යුතුයි.වැටුනු රටක් තියෙන්නේ.විදේස රටවල්වලින් නයට කන රටක් බවට පත්වෙලා.මෙිපමන සමිපත් තියෙන රටකට ගිය කලක්.මොලේ ඇති අය පාර්ලිමෙින්තුවට යැවිමඅනාගතයේ දරැවන් වෙනුවෙන් ඉටුකරන්න.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 ай бұрын
ඕයි, මාධ්‍ය වේදිනිය, ආර්ථිකය නෙවෙයි විසඳුම. එහෙනම් ඇමෙරිකාවටත් පුළුවන් මේ රට හදන්න . මේක මුල සිට හදන්න ඕන , සදාචාරාත්මක පැත්තෙන් පවා කුණු ගොඩක් කරලා තියෙන්නෙ . ඒක හදන්න මුලින්ම දේශපාලනය වෙනස්කරන්න ඕන. ආර්ථිකය , ආර්ථිකය....ස. ජ. බ. කැම්පේන් එක.
@samanwasantha5728
@samanwasantha5728 2 ай бұрын
1994 ඉදලා ලංකාවේ ජන්ද ලක්ෂ 50 ක් පක්ෂ බදාගෙන ජන්දය දිලා නැහැ .රට ගැන හිතලයි ඒ ජන්ද ලක්ෂ 50 දෝලනය වෙලා තියෙන්නේ ,උදාහරණ ,මහින්ද ,සිරි ගෝටා ,මෙිි සැරේ ඒ ජන්ද ලක්ෂ 50 ගෙඩිය පිටින් මාලිිමාවට . මෙි සැරේ තරැන ජන්ද ලක්ෂ 30 තියෙනවා .එතනින් 20 ක් එන්නෙ මාලිිමාවට .jvp අතේ තියෙන ලක්ෂ 5+විදෙස් ජන්ද ලක්ෂ 5+ සුලු ජාතික 5 අනිවාර්යයෙන් ම එනවා. අනුර කුමාර කොහොමත් ජන්ද ලක්ෂ 75 must be,
@AchalaPerera-m9o
@AchalaPerera-m9o 2 ай бұрын
මෙදා සැරේ පලමු වතාවට අපි මාලිමාවට. අපේ මුලු ගමම මාලිමාවට. අනුර නියත ජනපති❤❤❤❤❤❤❤❤❤❤
@upulerathnage481
@upulerathnage481 2 ай бұрын
මාල්මාව වටා ගම්වල ඇති පැහැදීම අනුව ලක්ෂ 50 ක් අළුත් ඡන්ද ගැනීම සුළු දෙයක්.
@ajithbasnayake-zi2fn
@ajithbasnayake-zi2fn 2 ай бұрын
මේකේ කමෙන්ට් දාන ජෙප්පෝ දාන ඒවා දැක්කම හහිනාවෙනවා
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
ඉතින් උඹ නොබලා හිටපන් කෝ අපිට පාන් ද 😂
@sf9714
@sf9714 2 ай бұрын
ඇතැම් එලදෙනුන් අහන මෝඩ ප්‍රශ්න ඇහුවම අසන්නන් වන අපිටත් මල පනිනව. එහෙම තත්ත්වයකදි සාධනීය පිලිතුරක් අපට ලබාදීම පිලිතුරු ලබාදෙන සම්පත් දායකයන්ට විශාල අභියෝගයක්.
@jayaweeraapa9273
@jayaweeraapa9273 2 ай бұрын
මෙතෙක් කල් පවත්වන ලද සමූපාකාර චන්ද බොහෝමයක් මාලිමාව සතු කර ගත්තා එයට බිය වි සමූපාකාර චන්ද නැවත්වූවා ආන්ඩුව විසින් ගම තුල මාලිමාවේ බලය තහ වුරු කර ඇති නිසා අති බහුතර ප්‍රගතිශිලී ජනතාවක් රට දියුනු කරයි කියල දැඩි ව්ශ්වාසයකින් දේශපාලකයෙක් නොවන ගෝටාබයට 69 ලක්ශයක් චන්දය දුන්නා අවසානයේ එම ජනතාවගේ බලා පොරොත්තු සුන් කලා එම ප්‍රගති ශීලී ජනතාව ගෙන් අති බහුතරයක් මාලිමාවේ වැඩපිලිවල අනුමත කර මාලිමාවට එකතු වි ඇත රනිල් පොහොට්ටුවට එකතු වි යූ එන් පී චන්දදායකයෝ පාවා දුන්නා එම යූ එන්පි කාරයන් සැලකිය යුතු ප්‍රමානයක් මාලිමාවට එකතු වි ඇත දූශිත දේශපාලු සන්දාන් හා කලු වියාපාරිකයන් එකතු කරගෙන බඩු බෙදමින් බොරු පොරොන්දු දෙමින් පරන දේශපාලනයම සජිත් කරගෙනයයි ඊට අකැමැති චන්දදායකයන් බොහෝමයක් මාලි මාවේ ජනතාවාදි ප්‍රතිපත්ති වැලද ගෙන මාලිමාවට එකතු වි ඇත මහා අරගලයක් කර දූශිත දෙශපාලන පොහොට්ටුව බිමට සමතලා කර සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු අති බහුතර ප්‍රගතිශීලි ජනතාව මාලිමාව සමග එකතු වි ඇත දූශිත දේශපාලන සන්ස්කෘතිය අවසන් කර සිස්ටම් චේන්ජ් එකක් කරන්න පුලුවන් බිම් මට්ටමේ ඇති එකම බලවේගය මාලිමාව බව අති බහුතර ජනතාවක් දැඩි ව්ශ්වාශයක් තබා ඇත දමිල සින්හල මුස්ලිම් පොදු අරගලයේ වාසිය මාලිමාව සතු කරගැනිම විශේශත්වයකි මාලිමාව 50% ඉක්මව ඇත
@sarathmahanama8421
@sarathmahanama8421 2 ай бұрын
පව්. කමක් නෑ කාටත් හීන තියෙනවානේ
@uthpalawanna7586
@uthpalawanna7586 2 ай бұрын
අනුර ලක්ෂ සීයට ඉතාම ආසන්නයි.සොම්බියා බයේ දඟලන්නෙ ඒ නිසයි.
@SkySportupdates18
@SkySportupdates18 2 ай бұрын
NPP ❤❤❤ AKD ❤❤❤
@Michelle-be9ti
@Michelle-be9ti 2 ай бұрын
J.v.p jayawawa
@jagaththennakoon2726
@jagaththennakoon2726 2 ай бұрын
❤❤❤❤❤Budusaranai ❤❤❤❤
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,3 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН