" අපි රට හදනවා..." අනුර කුමාර දිසානායක දුන්නු පිළිතුරු | Anura Kumara Dissanayake | 10 Questions

  Рет қаралды 1,027,575

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#AnuraKumaraDissanayake #10Questions #AKD #News1st #SriLankaNews #lka
Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

Пікірлер: 4 500
@IndhikaSampath-ii3eo
@IndhikaSampath-ii3eo 8 ай бұрын
සුදුසුකම් තියෙන කෙනකුට රට බාරදෙමු තවත් කිමද එකම සුදුස්සා 🧭 ජයනියතයි අපේ දරුවන් ගෙ අනාගතය බේරලා දෙන ඔබට ගොඩක් පින අපි ඔබෙ වේනුවේන 😊
@biyankamadushani6091
@biyankamadushani6091 8 ай бұрын
ජය වේවා!!!
@lionelwijesekara6149
@lionelwijesekara6149 2 жыл бұрын
සිරස ට ගොඩක් ස්තුතිය . අපේ රට වෙනුවෙන් හඩක් නගන සත්‍යවාදි නායකයා ට අවස්ථාව ලබා දුන් සිරස ට ගරු කරමි . මෙතුමා ගේ සැලසුම් ගැන ජනතාව දැනුවත් කර බලය ලබාදීම ට බුද්ධිමත් ජනතාවට ඇරයුම් කරමී . ජය වේවා !!! . ❤🙏
@Lalith-g2q
@Lalith-g2q 17 сағат бұрын
ජනපති.තුමනි.ඔබ.තුමගෙ.නිහතමාන.ජිවිතය.හරිම.අහිංසකයි.ඔබතුමා.වාගෙ.උතුමෙක්.තමයි.අපෙ.රටට.ඔනෙ..ජනපති.තුමනි.ඔබට.සුභ.ගමන්👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️🌺🙏🙏🙏🙏🙏🙏
@shiraniperera6268
@shiraniperera6268 Ай бұрын
මෙම නිවේදකයා තමන් මෙහෙයවන වැඩසටහන්වල බොහොම ඉවසීමෙන් සංවරව වැදගත් විදිහට හසුරුවන ආකාරය ඉතාමත් ප්‍රිය ජනකයි. ස්තුතියි ඔබට.
@sirisenasamarasinha4933
@sirisenasamarasinha4933 2 жыл бұрын
ඔබටයොමු කල ප්‍රස්නදහය ඇත්තටම අදජනතාව පීඩනයට පත් කර ඇති ප්‍රශ්න මයි ඔබඒවාට හොද ආරම්භයක් ලබා දුන්න ස්තුතියිඔබට අපේවෙනස්විම අපෙත් රටෙත් නිදහසයි එක්වෙමු පීඩිත දූශිත පාලනය පරදවමු
@subadramanage7091
@subadramanage7091 6 ай бұрын
🎉දින වකවානු.සංච්‍යාත්මක දත්ත ආදියඔබ මතකයෙන් කියන අයුරු අහංඉන්න ආසයි.ඔබට ජයෙන් ජයම වේවා !!!!!!!! හැබැයි අපිදැන් වයසයි. අපි මිය යන්නට පෙර ඔබේ ආණ්ඩු මාරුව සිදුවිය යුතුමයි. ❤❤❤
@hearthacker711
@hearthacker711 2 жыл бұрын
හරිම ආඩම්බරයි පුතේ. කඩදාසි කැබැල්ලක්වත් නැතිව හිතෙන් අදහස් ගලා ඒම ගැන.තෙරුවන් සරණත් දෙවි රැකවරණත් නිරෝගී දිවියකටත් ආසිරිපතනව
@rathwije1579
@rathwije1579 9 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanks❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා..
@WasanthaGamage-bw9ry
@WasanthaGamage-bw9ry 8 ай бұрын
සිරස නාලිකාවට ස්තුතියි.oba දෙන ඉඩ හසර ගොඩක් වටිනවා.මිනිසුන් ලගට දේසපාලන දැනුම ගලා යැම පුදාන නාලිකා විසින් අවහිර කරලා තිබෙන කාලසිමාවක සිරස දෙන ඉඩ හසර ගොඩක් වටිනවා.දුසිත පාලන තන්ත්‍රය අවසන් කර සුන්දර රටක් නිර්මාණය කිරිමට obage මාදය්ය සහය ලබා දි මෙහෙවර කරන්න.
@RanjanCosta-u9s
@RanjanCosta-u9s 9 ай бұрын
ඉතාමත් වැදගත්ය දෙය (මා නොව ) අපේ!!! කියන වචනය මුල් කරගැනීම ස්තුතියි සහෝදරයා!!!!
@rasikakosala5117
@rasikakosala5117 2 жыл бұрын
ජයවේවා සහෝදරයා අපි වෙනස් කරමු මේක..අපි හොද රටක් ජනතාවක් සමාජයක් හදමු
@sayurahimal9592
@sayurahimal9592 Жыл бұрын
❤❤
@LasithaGanegodage-pu1uh
@LasithaGanegodage-pu1uh 8 ай бұрын
ජයවේවා
@broasanga7411
@broasanga7411 2 жыл бұрын
මගේ හදවතින්ම සුභ පතනවා ඔබට ජය අනුර සහෝදරයා 👌👍❤️🙏🙏🙏
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
ස්තූතියි සිරස ,පුලුවන් තරම් JVP යට අවස්ථාව ලබා දෙන්න මහ ජනයා අතරට යන්න,
@nissankamayadunna532
@nissankamayadunna532 8 ай бұрын
අපි එකතුවෙලා රට හදමු ජනතාව දිනවමු. රටට ජය ගෙන එමු..
@LumbiniIddawela
@LumbiniIddawela 27 күн бұрын
😮
@ChandraSamarasinghe-t6x
@ChandraSamarasinghe-t6x 26 күн бұрын
.. 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@surendhananjaya8017
@surendhananjaya8017 2 жыл бұрын
පැහැදිලිව උත්තර දෙනවා අනිත් දේශපාලකයො වගේ නෙමෙයි ... අහන් ඉන්නත් ආසයි.. කවදහරි අපේ රටේ ජනාධිපති විය යුතුමයි ඔබතුමා... ඒ වෙනකල් බලන් ඉන්නවා..❤️
@TikiriSamaradiwakaran
@TikiriSamaradiwakaran 3 ай бұрын
.
@TikiriSamaradiwakaran
@TikiriSamaradiwakaran 3 ай бұрын
Orphir
@TikiriSamaradiwakaran
@TikiriSamaradiwakaran 3 ай бұрын
L
@TikiriSamaradiwakaran
@TikiriSamaradiwakaran 3 ай бұрын
Z
@TikiriSamaradiwakaran
@TikiriSamaradiwakaran 3 ай бұрын
Z
@Afdo92
@Afdo92 2 жыл бұрын
ජය වේවා!!! AKD ජය වේවා! මන් දුන්නේ ජන්දය කාලකණ්ණි ගෝඨාභයට. මන් ගොඩක් දුක් වෙනවා ඒ ගැන. මගේ මීලග ජන්දය සහ මගේ ගෙදර යාලුවන් ඔකොටම කියනවා අනුර කුමාරට ජන්දය දෙන්න කියලා. මන් පෞද්ගලිකව මන් මෙතුමා වෙනුවෙන් ජනාධිපති කරවන්න මහන්සි වෙනවා. ජය වේවා!!! අපේ අවසාන බලාපොරොත්තුව. ❤❤❤😊
@cnthilakarathna
@cnthilakarathna 2 жыл бұрын
බොරු වැල් බයිලා නෑ.හීන ලෝක නෑ.කියන කතන්දර පට්ට ප්‍රායෝගිකයි.රට වෙනුවෙන් එකතු වෙමු.❤✌️
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 5 ай бұрын
සිරසට ගොඩාක් ස්තුතියි පළමුව බල්ලොයි පල්හොරුයි නැතුව අනුර කුමාර දිසානායක සහොදරයට වටිනා අදහස් ප්‍රකාස කිරිමට අවස්ථාව ලබාදිම ගැන .මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤🧭🧭🧭
@MaryDon-x2x
@MaryDon-x2x Ай бұрын
අනිත් අයට කරන්න අපහසු unu hamadeema කරනවා
@mohamedaflal471
@mohamedaflal471 2 жыл бұрын
Insha allha. අපි රටෙ හදන්ඩ එකනික් ඉන්නවානම් එයා අපි අනුර කුමාර දිසානායක මහත්මයා විතරයි කියලා මම විස්වාස කරනවා
@tharakairugalbandara4057
@tharakairugalbandara4057 Жыл бұрын
පැවතීච්චහැම අන්ඩුවටම වහල්කම කරේ මොඩඅනුරයය් සුලුඡාතික පක්ෂා තො කීයන අඋරුදු 74 වැඩියොන්ම රට වීනසා කරේ ඡේ.වී.පී. අවඡාතකයො තොදන්නේ නැත්නම කටවහගේන හිටු කලකන්නී ගන්කබරයා සල්ලීවලට පැවතීච්ච හැම අන්ඩුවකටම මුක්කු ගහල දැන් බොරැවට වැලලේන්න හදනවා අනුරයට කවුද යකො චන්ද දන්නේ බලන්හිටපිය රටහදනකන් ගොන්තචිය .බටහිර රටවල්, යුරොපා රටවල් කොමීනිස් රටවලට උදවු කරන්නේ නැහැ .කිවුබාව,වේනිසිවුලාව,මියන්මරය,වගේ රටවල් ඖරැදු 40 විතර මිනිස්සු දුක්විදිනවා.ඒරටවල් තාම පාවීච්චි කරන්නේ 1934 හදපු වාහන බටහිර රටවල උදවු නැතුව ලන්කාවට ගමනක් නැහැ තොට මතක නැද්ද ගෑස්, තේල්,කිරිපිටි ,වගේ දේවල් නැතුව මිනීස්සු පාරට බැස්සා 6මාසයක් ඉවස්න බැරැව තොමේකට වේලා බය්ලා ගහන්නේ නැතුව මඤඤාකා දන්ඩක් හිටවපන් කාලකන්නීයා.(චිනය,රෑසියාව කොමිනිස් උනාට කිසිම රටකට නය නැහැ සවම් පොෂීතය්)
@wijekoonHerath-eo8ln
@wijekoonHerath-eo8ln 9 ай бұрын
Obatumata allah devipihitai. Malimawatat ratatat jaya sikurui.
@chamindasilva8692
@chamindasilva8692 5 ай бұрын
​@@wijekoonHerath-eo8ln0😊😊
@leonlarsen8812
@leonlarsen8812 2 жыл бұрын
හැම වාක්‍යකම අපි...මම මෙහෙම කරනවා.... මම මේව දෙනවා කියන එක කියවෙන්නෙම නෑ... හොද නායකත්ව ලක්ෂනයක්...❤❤
@kelumkularathne6947
@kelumkularathne6947 2 жыл бұрын
ස්තූතියි සිරස. මේගොල්ලන්ට කවුරුත් අවස්ථාවක් දෙන්නෙ නැති වෙලාවක ඔයාල හරි මැදිහත් වෙලා මේ දෙන අවස්ථාව
@umeshchamalka161
@umeshchamalka161 2 жыл бұрын
Sirawata
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 жыл бұрын
Aniwaa malli
@nishanthasumith959
@nishanthasumith959 Жыл бұрын
මෙවර ජනතාව අවස්තාව දේනවා සහතිකයි
@dilushansuranga4765
@dilushansuranga4765 11 ай бұрын
මාද්‍යයේ වගකීම හරියට ඉස්ට කරමින් කරන මේ මෙහෙවරට සිරසට ගොඩක් ස්තූතී ..අනුර අපේ එකම බලාපොරොත්තුව මේ රටේ ජීවත් වෙන්න එකම බලාපොරොත්තුවත් අනුර ❤
@KamalaPiyawathie
@KamalaPiyawathie Ай бұрын
මාධ්‍ය මෙහෙවර නිවැරදිව කරන සිරසට ස්තුතියි...මම අනුරට ඡන්දය ක් දීල නෑ ඒත් මේ වෙලාවෙ පෞද්ගලික අරමුණු ගැන නොසිතා රට ගැන හිතල තීරණය ක් ගන්න ඕන වෙලාව.මාලිමාවට ජය වේවා!!!!
@SunilDeSilva-dc5hv
@SunilDeSilva-dc5hv Ай бұрын
986 😢b 48pb​ @@KamalaPiyawathie
@janakaprabath6580
@janakaprabath6580 Жыл бұрын
මෙන්න නායකයො.....පට්ට...👍👍👍👍...ජය වේවා!!!
@dhanushka7831
@dhanushka7831 2 жыл бұрын
මම හැමදාම ජාතික ජන බලවේගයත් සමග සිටින කෙනෙක්. එක් වරක් අවස්තාවක් දෙමු මෙතුමාට....
@maheshpiyankara6085
@maheshpiyankara6085 2 жыл бұрын
ස්තුතියි අනුරසහෝදරයා .අපි.ඔබ..සමගයි.අතීතයේ .වැරදි..අනාගතයේ .නොකරන්න.ජනතාව .තීරණය කරලා..ඉවරයි .ජයනියතයි .ඉදිරියටම .යමු..වසන්තටත්..ස්තුතියි .ජයවේවා
@slguitarists3570
@slguitarists3570 2 жыл бұрын
එතකොට මෙයාගේ ළමයි දෙන්නා පිටරට ඉගෙන ගන්නවා කියලා කියන්නේ බොරුද
@manula4023
@manula4023 2 жыл бұрын
@@slguitarists3570 පිටරට නෙවෙයි වෙන ලෝකෙක ඉගෙනගත්තත් මොකද මිනිස්සුන්ගෙන් හොරකම් කරපු සල්ලි නෙවෙයිනම්
@slguitarists3570
@slguitarists3570 2 жыл бұрын
@@manula4023 අම්මප බන්
@shamaburke1500
@shamaburke1500 2 жыл бұрын
@@slguitarists3570 පිටරට හරි කොහො ඉගෙන ගත්තාත් මොකටද
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ 2 жыл бұрын
Ai නාමාල් baby කියන පොන්න පැටියා හරි සුදන නේ 🤣
@deepanikumari3150
@deepanikumari3150 8 ай бұрын
හරිම ආඩම්බරයි පුතා අරාජිකත්වය අවසන් කරන අත්තනෝමතිකත්වයෙන් තොර ජනතාවගේ නායක්‍යා,ඔබයි පුතා. ම්ස්ගේ පරාජය,වුන,චන්දය,මෙදා දිනයි,පුතා. ජයග්‍රහනය,ඔබ අතේ!!
@steeringwheel427
@steeringwheel427 2 жыл бұрын
2025t කලින් දෙවියන් අපරට කෙරෙහි අනුකම්පා කර ඔහුට පත් වීමට වරම් දුන්නොත් එය ඔබෙත් මගෙත් අප රටහි මෙන්ම මතු උපදින දරුවන්ගේත් වාසනාව❤️❤️
@janakaruwan2941
@janakaruwan2941 2 жыл бұрын
Kiyanna wadan na jayama Wawa JVP
@chandradissanayake8693
@chandradissanayake8693 2 жыл бұрын
🙏🙏🙏🙏
@lalithbotheju3800
@lalithbotheju3800 2 жыл бұрын
දැන් දෙවියොත් විස්වාස කරනවද
@pasanliyange1881
@pasanliyange1881 2 жыл бұрын
Deviynta kiyla wadak ne API thamai ekenma chande denna oni
@ruwanpeiris4125
@ruwanpeiris4125 Жыл бұрын
මොන දෙය්යෝද 😂😂😂😂
@himaliegunaratne1919
@himaliegunaratne1919 2 жыл бұрын
දහවෙනි ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් ඔබතුමා මගේ ඡන්දය දිනාගැනීමට සමත් විය. ජය සැප සතුට පතමි.
@bamunusinghearachchigejaya5032
@bamunusinghearachchigejaya5032 2 жыл бұрын
හොද බුද්ධිමත් ,කාරුණික මිනිසත් කම හදුනන දුප්පතාගේ දුක දන්න මිනිසෙක්.අප ඔබ වටා රොද බඳිමු.ශක්තිය ධර්ය වාසනාව ලැබේවා !!!තෙරුවන් සරනයි ඔබ තුමාට .🙏🙏🙏🙏
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 2 жыл бұрын
😃😃😃 ඕකා දේශප්‍රේමී වෙස්ගත් බෝන් අගේන් කාරයෙක් ! රැවටෙන්න එපා !
@disal...69
@disal...69 2 жыл бұрын
@@MaheshMahesh-yw6dw 😂😂🤌🤌
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 2 жыл бұрын
@@disal...69 😃😃😃
@disal...69
@disal...69 2 жыл бұрын
@@MaheshMahesh-yw6dw 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@kapilakapila9566
@kapilakapila9566 2 жыл бұрын
අනිවාර්යයෙන් .මා දුටු බුද්දිමත්ම මනුස්සයෙක්
@fernandoharrison3231
@fernandoharrison3231 7 ай бұрын
❤❤❤අාදරණීය අනුරකුමාර නායකයාණෙනි, අපේ අනාගතය ඔබ අපේ දරුවන්ගේ අනාගතය, අපිට ඔබ විස්වාසයි. මේ රට වැටීතිබෙන අගාදයෙන් ඔබ පක්ෂය විසින් ගොඩගෙන, මේ රට විනාසකල පාලකයන්හට දඩුවන්දීමට සහ මංකොල්ලකාපු ධනය නැවත ලබාගනු අැතැයි අපි දැඩි ලෙස විස්වාස කරමු. ජනතා විමුක්ති පෙරමුනට අපගේ ප්‍රනාමය ජයවේවා❤❤❤
@JJK451
@JJK451 2 жыл бұрын
ඔබ සර් කෙනෙක් වෙන්න දගලන චරිතයක් නෙවෙයි ඔබ අපේ සහෝදරයා අපි හැමදාම ඔබ සමග අපට අනාගතයක් නැහැ ඒත් අපි ඔබ සමග එකතුවෙනව අනාගත පරපුරට ලස්සන අනාගතයක් හදන්න බුදුසරණයි ජය වේවා..!
@jagathjagath1029
@jagathjagath1029 2 жыл бұрын
ජයවේවා ❤❤❤
@kumarapathirana9553
@kumarapathirana9553 2 жыл бұрын
සාර්ථක දැක්මක් ජයවේවා අනුර සහෝදරය.. මුලු රටේම මිලග ජනපති පෙලගැසෙමු අපි එක රොදට නිවහල් රටක් කරන්න... සිරසට ස්තුතිය ...
@indrajithkurugama1747
@indrajithkurugama1747 Жыл бұрын
ඉතාම හොඳ අදහස් සමූහයක් ...... අහිංසක රටවැසියන්ට හුස්මක් ගන්න අවස්ථාවක් සැලසේවා !🙏
@DASUNwelagedara
@DASUNwelagedara 2 жыл бұрын
මමත්වය කියන ආත්මාර්ථකාමීත්වය නොමැති. ඔබ සැමදා කතා කරේ සාමූහික කණ්ඩායමක් ලෙස මේ රට ගොඩගන්නට ඔබ ඇතුලු බුද්ධිමත් කණ්ඩායමට ආශිර්වාදය පාර්ථනා කරනවා 🙏
@m.aenterprise.6530
@m.aenterprise.6530 2 жыл бұрын
හරියට හරි සහෝදරයා,එතුමා හැමදාම කතාකරේ සාමුහිකව රට ගොඩනැගීම ගැන තමයි.මේ දැන් ඉන්න කාලකණ්නි දේශපාලුවන් වගේ නොවෙයි.අපේ රටට අවශ්‍ය මේ වගේ තරුණ නායකයින්.
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
❤❤❤🙏🙏
@indikaajith8240
@indikaajith8240 2 жыл бұрын
සිරසට ස්තුතියි .⁣ජ.වි.පෙට වැඩියෙන් අවස්ථාව ඔබේ නාලිකාවෙන්වත් දෙන්න.රට වැටී තියෙන අගාධයෙන් බේර ගන්න .ජයවේවා අනුර කුමාර සහෝදරයා....
@senakakaluarachchi2535
@senakakaluarachchi2535 2 жыл бұрын
අනේ ඔව් සිරස. කාලයක් ගොන් සජියා ව ෆෝම් කලා. දැන් තවත් ඒ වගේම කබ්බෙක් ෆෝම් කරලා රටම නන්නත්තාර කරලා දාන්න .
@disal...69
@disal...69 2 жыл бұрын
@@senakakaluarachchi2535 😂amo muusalayo.enn basil ,namal promote karmu ne😂atta kiypn,basil hari namal hari elangata illuwoth chande deno ne unta😂
@disal...69
@disal...69 2 жыл бұрын
@@senakakaluarachchi2535 nannththara kiyanne😂dn wageda?bankoloth karla?kanna tika ganna nati karla?
@geethadebritto4251
@geethadebritto4251 2 жыл бұрын
@@senakakaluarachchi2535 අනේ ගොන් හු..... තෝ
@maducreation3351
@maducreation3351 2 жыл бұрын
@@senakakaluarachchi2535 oya kiyana sudussa kawda
@ruwanpriyankara8909
@ruwanpriyankara8909 2 жыл бұрын
මේ ක්‍රමය තමයි හරි.අපි මුලා උනා අවුරුදු 70.ක්.හදමු මගේ රට..ජය වේවා ....අනුර කුමාර මහතාට
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf 9 ай бұрын
මහත්මයා කරුනාකරල කියනවද සමහර අය කියන්නෙ 75 ශාපෙ ඔබතුමා කියන්නෙ 70ක කියල. ඒ කාල වකවානු තුල ඒ ඒ අවුරුදු වල රටට ශාපයන් සිදුවූ ආකාරය සහ ආර්ථික අර්බූදයන් කෙසේද යන්න?කටට එන පලියට නොවිය යුතුයි.
@sisirasampath8190
@sisirasampath8190 8 ай бұрын
පලමුව සිරසට ස්තුතියි ❤ අනුර සහෝදරයා අතුලුව අප ජනතා ආන්ඩුවට ජයවේවා අප මුල සිටම ජනතා විමුක්ති පෙරමුණ . ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤..
@dumishadishanayake2913
@dumishadishanayake2913 5 ай бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරිම හරිමතාත්විකයි.හරිම පැහැදිලියි මගේචන්දෙත් !!!මාලිමාවට!!!ජයවෙිවා,,,,
@chamindahearath428
@chamindahearath428 2 жыл бұрын
අපිත් 69 කෙනෙක් .නමුත් අනුරලා කියන්නේ සම්පූර්ණයෙන් ඇත්ත..අපි හමොම එකතු වෙලා jvp එකට චන්ද වඩිකරවන්න මොනවාහරි කරමු ..
@rathwije1579
@rathwije1579 9 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanksdoc❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා..
@ferozmeedin7625
@ferozmeedin7625 2 жыл бұрын
අනිවා...අපි එකෙන්ම ජවිපෙ සමගයි...❤❤❤
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
ජය වෙිවා අපේ රටට හරියන නායකයෙක් අනුර කුමාරන දිසානායක අපිත් දෙන්නේ අනුරට අනිවාර්යෙන්ම
@BandaraA.M.BandaraManike
@BandaraA.M.BandaraManike 9 ай бұрын
අනිවාර්යයෙන් oba තුමා gana අපි loku බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ ජය ජය ජය ජය ජය ජය ජය වේවා ජාතික janabalayata වේගයට ❤❤❤❤ජය ජය ජය වේවා
@sunilweeramanoleedurage5918
@sunilweeramanoleedurage5918 Жыл бұрын
ජයග්‍රහණය .ජයවෙවා අනුර සහොදරයට ජයවෙවා බැංකු හොරා පන්නමු .
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
ස්තූතියි සිරස ආදරෙයි පැලෙන්න
@meemanagerajitha3984
@meemanagerajitha3984 2 жыл бұрын
සිරස 👍👍👍
@chandradissanayake8693
@chandradissanayake8693 2 жыл бұрын
👍
@leshpodda7661
@leshpodda7661 2 жыл бұрын
❤️🥰
@nilmifernando6439
@nilmifernando6439 2 жыл бұрын
අපිත් කැනඩාවේ සිට බල සිටිනවා අපේ මව්භූමියට එන්න ඔබලාගේ දූශිත නැති ආන්ඩුවක් එනතුරු . ඔබලාට ජයෙන් ජය !!!!
@lalithbotheju3800
@lalithbotheju3800 2 жыл бұрын
එහෙනම් ඔයාට කවදාවත් ල0කාවට එන්න හම්බවෙන්නෙනැහැ
@nilmifernando6439
@nilmifernando6439 2 жыл бұрын
@@lalithbotheju3800 ඔව්.රට ඉතුරු වෙලා තියෙය්ද දන්නේ නැහැ . මේ විදියට ඔක්කොම විකුනන කොට. ඒ ගැනනම් අපිට හරිම හිතට වේදනාවක් දැනෙනවා.
@srilanka7464
@srilanka7464 2 жыл бұрын
Obalata namai ratata jaya wewa
@champikapriyadarshani8813
@champikapriyadarshani8813 2 жыл бұрын
Woow obata jayen jaya obage hama wachanayakma kriyawen karanawanam mihipita deviyan ha samanai
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 2 жыл бұрын
@@nilmifernando6439 Hey mata 18 matath asai canadian citizenship ganna khomada eka karanne plz help
@madusanka4821
@madusanka4821 Жыл бұрын
ජය වේවා ඔබ තුමාට..!!!❤️❤️❤️
@machatte2368
@machatte2368 2 жыл бұрын
ආසම වචනය "අපේ". මම කරනවා කියලා කියන්නේ නැති එක... කියවෙන්නෙත් නැති එක...😊🤞
@starriesoda1583
@starriesoda1583 9 ай бұрын
@dammikumarasingha8938
@dammikumarasingha8938 2 жыл бұрын
අලි කොටි එපා සහෝදරයා හොද හුස්මක්‌ අරගෙන අපේ රටේ සැනසීමේ ජිවත් වෙන්න රටක් ජනතාවට සකසා දෙන්න. 🙏අපි ඔබලා සමගයි, ජයවේවා ජයවේවා 🙏🙏♥️♥️👋♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
@dineshsamarapala9997
@dineshsamarapala9997 2 жыл бұрын
දවසක් අනුර ❤ මට මුහුණට මුහුණ මුන ගැසුනා. මම Mr Anura කියලා අතට අත දුන්නා. පැවති දෙබස විනාඩි 2 ක් විතර උනා තමයි ඒත් මුලින්ම ඔහු කිව්වේ "මට අයියා කියන්න නැත්තම් සහෝදරයා කියන්න " යන්නයි. ඒකේ ලොකු ගැඹුරු කතාවත් තිබුනා ජනාධිපති දක්වා ඔහු ඔසවා තැබීමට..
@pradeepchathuranga8230
@pradeepchathuranga8230 8 ай бұрын
අනුර කුමාර දිසානායක නායක තුමනි.තරුණ අපි ඔබගේ නව දැක්ම සමගයි.ජයවේවා .
@prasannapushpakumara6402
@prasannapushpakumara6402 2 жыл бұрын
දේශපාලකයන්ගෙ කතාවක්නම් jVP තමයි. අහන් ඉන්නත් ආසයි .රට හරි මාවතකට ගෙන්න පුලුවන් ඔවුන්ට විතරයි . මෙවර හැමොම jVP සමග එකතු වෙමු...
@chandikaweerasinghe6907
@chandikaweerasinghe6907 Жыл бұрын
පුදුම දෙනුමක් තියන අපේ අනුර කුමාර සහෝදරයා .අනිවාර්යයෙන් අපි ඔබ සමඝය්,අපි ඔක්කොම එකතු වෙමු
@Pathirana23456
@Pathirana23456 2 жыл бұрын
සිරස කාලය ට අනුව hoda දේශපාලන වියාපාරයක් තෝරාගෙන කාලය dena eka gena සිරසට අපේ isthuthiya🙏
@homehomd5231
@homehomd5231 2 жыл бұрын
Ppp0
@finerelaxsl2753
@finerelaxsl2753 9 ай бұрын
අනුර සහෝදරයා පුයෝගික මිනිහෙක්.ඔබ අපේ රටට අවශ්‍යම මිනිහෙක් . මහජන ආණ්ඩුවක් හදමු.
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Great Sir...
@tharindurupasingha362
@tharindurupasingha362 2 жыл бұрын
මේ රට ගොඩ ගන්න පුලුවන් හැකියාවක්, වැඩ පිලිවෙලක් හා ඕනකමක් තියන එකම දේශපාලන කණ්ඩායම ඔබ පමණයි කියලා මේ සාකච්ඡාවෙදි ඔප්පු කළා.. ජය වේවා ❤️
@viharamahadevipaura5255
@viharamahadevipaura5255 2 жыл бұрын
Thopie 88 89 karapu dawal mathka nadda thopi raweruwan maruwa dan thope rata hadannay kohomada
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 жыл бұрын
ජයවේවා සහෝදරය ජයවේවා ජේවීපී
@anuperera5162
@anuperera5162 Жыл бұрын
සිරස ට ස්තූතියි ,රටට ඇත්ත හෙලිකරන්න අනුරලත් එක්ක එකතුවෙමු,සිරසෙ සහයෝගය ලබාදෙමු
@pravferna4481
@pravferna4481 2 жыл бұрын
කාලයක් අකමැතිම දැන් කැමතිම පුද්ගලයෙක් ❤❤
@jayaweerawijekoon1409
@jayaweerawijekoon1409 2 жыл бұрын
එදා ඉඳලම අපි දැනගෙන හිටියා IQ අගය වැඩි මෙරට විශ්ව විද්යාලයකින් ගණිතය පිලිබඳ සැබැ උපාදියක් ඇති අවුරුදු දහසක් මෙරට රජවරු උපන් රජරට ප්රදේශයෙන් බිහිවුන අවංක සභයත්වක් ඇති බුද්ධිමතෙක් බව.... එදත් කාඩ්බෝඩ් බුද්ධිමත්තු( නූගත්) ගැන විස්වාශයක් බලාපොරොත්තුවක් තිබ්බේම නැ.... ඒ ගැන සතුටුයි....
@lalithbotheju3800
@lalithbotheju3800 2 жыл бұрын
ඕවනම් බයිල
@thiwankamadushan6168
@thiwankamadushan6168 2 жыл бұрын
@@lalithbotheju3800 උඩ ඉදන් කමෙන්ට් බලන් එතකොට දැක්කා උබට සැහෙන්න රිදිලා කියලා 😂 නැ තව කෙලවෙන්න ඕන ඔය මදි උබලට මේකට රිප්ලයි දාලා වද දෙන්න එපා මොකද මට වෙලාවක් නෑ පුන්නක්කු කන උන්ට බත් කවන්න 🤣
@bawanthapathum8807
@bawanthapathum8807 2 жыл бұрын
@@thiwankamadushan6168 sira machn
@bawanthapathum8807
@bawanthapathum8807 2 жыл бұрын
@@thiwankamadushan6168 🤣🤣🤣🤣
@slboys2754
@slboys2754 2 жыл бұрын
මාගේ පළමු ඡන්දය ඉදන්ම JVP එකටම දීපු එක ගැන සතුටුයි.. මොකද කවදාවත් මාගේ මනාපය රට හොරා කාපු මිනිස්සු රවට්ටපු පාලකයින් නොදුන් නිසා.. මාගේ විස්වාසය ඔබ පක්ෂය සමගයි.. 💪🏻💪🏻❤️❤️
@NATURE_with_RJ-c6b
@NATURE_with_RJ-c6b 2 жыл бұрын
මේ වැඩසහනට ඇවිත් මිනිස්සුන්ගෙන් විවේචන නොලබපු එකම මනුස්සය අනුර ❤
@iandpgunarathna2757
@iandpgunarathna2757 2 жыл бұрын
Aniwa
@kapilakapila9566
@kapilakapila9566 2 жыл бұрын
අනිවාර්යයෙන්
@senadeera661
@senadeera661 2 жыл бұрын
@@kapilakapila9566 congratulations Anura kumara.
@mangalajayawardhana6971
@mangalajayawardhana6971 2 жыл бұрын
J
@dhananjayameegaswatta7117
@dhananjayameegaswatta7117 2 жыл бұрын
හරිනෙ ඉතින් විවෙචනය කරන එවුන් වැඩසටහනට අාවම අායේ විවෙචනය කරන්න කවුරුත් ඉතුරුවෙන්නැ තමයි.තමන්වම කවුරුත් කොහොමත් විවෙචනය කරගන්නැනෙ.😂
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 5 ай бұрын
❤ අපිත් ගිය සැරේ පොහොට්ටුවට කරපු අය මෙදා එකෙන්ම මාලිමාවට ජයවේවා
@Something.for_Life
@Something.for_Life 2 жыл бұрын
වෙනසක් කරමු..මේ පාර JVP එකට නොවරදවාම චන්දය දෙමු 💪❤️ ආණ්ඩු බලය JVP එකට දෙමු 💪❤️
@DineshSaranga-d1j
@DineshSaranga-d1j 9 ай бұрын
ජවිපෙට මගේ ජන්දය😊
@jayanthanawarathna7919
@jayanthanawarathna7919 9 ай бұрын
අනිවාර්යයෙන් npp ට රටභාර දෙමු
@rajendraprasad1020
@rajendraprasad1020 2 жыл бұрын
මම මීට කලින් ජෙවිපි එකට චන්දෙ දීලා නැහැ නමුත් මං මේ පාර මගෙ චන්දෙ විතරක් නෙවෙයි අපේ ගෙදර අපේ ගමේ මට පුළුවන් චන්ද ඔක්කොම ටික අරන් දෙන්නෙ ජෙවිපියට. අපි දැනටමත් මිනිසුන් දැනුවත් කරන එක පටන් අරන් ඉවරයි. බය වෙන්න එපා සහොදරයා අපි මේ පාර ඔයත් එක්ක ඉන්නවා.
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Oba ratata adare minisungen ekayek👌
@nandanap9225
@nandanap9225 Жыл бұрын
😂😂😂😂
@rajendraprasad1020
@rajendraprasad1020 Жыл бұрын
@@nandanap9225 ඇයි හිනා වෙන්නෙ. රනිල් රාජපස්සලා ඇරපු ඇරිල් මදි වෙලාද. තොපි වගෙ කුහකයො ඉන්නකම් මේ රට හදනවා බොරු
@lionelgallage9730
@lionelgallage9730 5 ай бұрын
⁰ò9​@@sriyanikorale3587
@sbfaleel5164
@sbfaleel5164 3 ай бұрын
JVP කියන්න එපා සහෝදරයා NPP = National Peoples Power කියලා කියන්න. මාලිමාවට ජයවේවා Sri Lanka වට ජයවේවා තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි
@pkds1983
@pkds1983 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි ඊළඟ පාර ජාතික ජනබලවේගය වටා එකතු වෙලා මේක වෙනස් කරමු සහෝදරයා.
@gomes3361
@gomes3361 Жыл бұрын
ආඩම්බරයි අපට ඔබ ගැන
@jayanath83
@jayanath83 2 жыл бұрын
ජය වේවා...දූශනයෙන් තොර, නීතිය රජයන රටක් වෙනුවෙන් NPP දිනවමු.
@maheshchinthaka6193
@maheshchinthaka6193 2 жыл бұрын
ඇත්තටම අපි මෙච්චර කල් කරේ මොනවද කියල අපිටම ලැජ්ජයි... රටේ ඔක්කොම මිනිස්සු එක මතයකට පෙල ගැසෙමු නැත්නම් අපි හැමෝම විනාශයි
@sudeep3402
@sudeep3402 2 жыл бұрын
ඒක හරි
@wagishashenal442
@wagishashenal442 2 жыл бұрын
Siraa
@padumasiridesilva2126
@padumasiridesilva2126 2 жыл бұрын
ජය වේවා සහෝ 🌹🌹🌹👍👍👍🙏🙏🙏
@weerasinghakwt4789
@weerasinghakwt4789 Жыл бұрын
රටෙිම ජනතාව ඉල්ලන මීලග ජනාධිපති අනුරකුමාර සහොදරය බව දැන් ජනතාව තෝරාගෙන ඇත ජයවෙිවා.
@nalinsenavirathna4884
@nalinsenavirathna4884 2 жыл бұрын
සාර්ථක දැක්මක් ජයවේවා අනුර අයියේ
@douglasperera2841
@douglasperera2841 2 жыл бұрын
හරි මචන් අනුර ඔබට තනියම රට හදන්න දෙන්නෙ නැහැ. සහමුකිව රට හදන්න අපිත් ඔබ පිටුපසම එනවා. ජයවේවා. 💋💋💋💋💋💋💋💋💋
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 2 жыл бұрын
Hi ඩග්ලස් මාමෙ
@dineshnandana6720
@dineshnandana6720 2 жыл бұрын
ඔබට ජයවේවා
@haasampath
@haasampath 2 жыл бұрын
ඇෆ්ගනිස්ථානය තත්වෙට නම් අනිවා මෙයාට අරන් යන්න පුළුවන් ආර්ථික, සමාජීය හා ආරක්ෂක තත්වෙන් මේ රට... වෙන නම් මොනවත් බෑ, ඔන්න එයි දැන් වහලා කියාගෙන නියම වහල්ලු ටික 🤣, අදවත් වැදගත් දෙයක් කියයි කියලා බැලුව අවුරුදු 10/12 කලින් කිව්වා එකමයි 🤭🤣 ගිය මාර්තුවේ කිව්වා ඔන්න ආණ්ඩුව හිරවෙලා IMF යන්න හදන්නේ කියලා ගියොත් රට මේ තියන ටිකත් ඉවරයි කිව්වා.. පස්සේ november වල ඇවිත් කිව්වා IMF යන්න නැත්නම් රට ඉවරයි කියලා කව්ද අප්පා මේ 🤣🐍🐍🐍
@c.nanayakkara7475
@c.nanayakkara7475 2 жыл бұрын
@@කාවින්දවිජේසිංහ 👌🏻👌🏽👌🏻👌🏽🤝👍👍💪💪💪
@meznah1782
@meznah1782 2 жыл бұрын
@@haasampath ගෙදර ඇඩ්‍රස් එක දීපන් පුතේ නොමිලේ පෑඩ් ටිකක් එවන්න 😁😁😁
@niroshansandaruwan3166
@niroshansandaruwan3166 2 жыл бұрын
අනිවාර්යයෙන් අපෙන් සුබ පැතුම් .
@Sandamali..537
@Sandamali..537 6 ай бұрын
මම මගෙ පළවෙනි චන්දය දුන්නෙ පරම්පරාවෙ පුරුද්දට ඇත්තටම අත්තම්මා සීයා අම්මා තාත්තා කිව්ව විදියට ඒත් දැන් තේරෙනවා කොච්චර මෝඩ වැඩක්ද කියලා ඒක අනිත් එක පරණ පරම්පරාවෙ ඔලු නම් වෙනස් කරන එක ලේසි නෑ එයාලා රට ගැන හිතලා නෙවෙයි චන්දය දාන්නෙ. පුරුද්දට වගේ. මේ සැරේනම් මගේ චන්දය අනුර කුමාර සර්ට.
@FathimaFazna-hg9ss
@FathimaFazna-hg9ss 27 күн бұрын
😂😂මිනි මරුවන්ට ත් sir කියන රටක්
@bluesky-rc4461
@bluesky-rc4461 2 жыл бұрын
බොහොම තැන්පත් විනීත ප්‍රියමනාප නිවේදක මහත්මයෙක්, අගනා ප්‍රශ්න 10ක් ❤❤
@navodyadilshan1317
@navodyadilshan1317 2 жыл бұрын
අපි ඔබ එක්ක .අපගෙ බලාපොරොත්තුව ඔබ..සිරස බොහොම ස්තුති මිනිස්සුන්ට අනාගතය පෙන්වන දැක්මට
@premasirilokuhewage3599
@premasirilokuhewage3599 2 жыл бұрын
සිරසට ගොඩක් තුති අනුර සමග පැයක සාකචිිචාවක් දෙන්න මෙි තමයි කවද හරි අපේ රට හදන පුද්ගලයා ඔබට ජය නියතයි.
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf 9 ай бұрын
ඒක තමයි රට හදන්න බාරගන්න තිබුනේ අරගල කරල ගෙවල් ගිනිබත් කරල ගෝඨාභය ජනපතිවරයා පන්නපු වෙලාවෙනෙ.ඇයි කට්ටිය හිමීට මාරු උනෙ.කයිය තියෙන පලියට වැඩ බැරි බව ඒකෙන්ම තේරුනා.
@muhammadrihab621
@muhammadrihab621 Жыл бұрын
Thank you sir
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
ජනතාව එක පැත්ත ක සිට අනුර කුමාර ජනාධිපති කරමු , පක්ෂ වලින් මිදී
@newnn1268
@newnn1268 2 жыл бұрын
Jaya wewa!!!
@dayapalagamage8556
@dayapalagamage8556 2 жыл бұрын
අනුර ඔබ පරිස්සමින්
@MRSMunasinghe
@MRSMunasinghe 10 ай бұрын
සැම එකමුතුවී රට ගොඩනගමූ මගෙ මව්බිම ශ්‍රි ලංකා ජයවේවා ජයවේවා ජයවේවා
@avisl6325
@avisl6325 2 жыл бұрын
අනුර මචං මේ රට ගොඩ දාල දීපන් ඒ ඇති අපිට අපේ දරුවන්ට 👍👍👍
@lilindudasun7691
@lilindudasun7691 2 жыл бұрын
Mun goda dai balan idapan mee haraka
@roselanka9004
@roselanka9004 2 жыл бұрын
💖
@mikeydsanta
@mikeydsanta 2 жыл бұрын
@@lilindudasun7691 දැන් ඔය ඔයාලගෙ ස' ගොඩදාල තියෙන්නෙ හරකා.
@mashi6382
@mashi6382 2 жыл бұрын
@@lilindudasun7691 කවුද මේ මන්ද බුද්දික අත දරුවා 😂😂😂
@jayanthaam2075
@jayanthaam2075 2 жыл бұрын
@@lilindudasun7691 - menna wahalek
@athularathnayaka9002
@athularathnayaka9002 2 жыл бұрын
මෙවර නියත ජයග්‍රහණයක් වෙනුවෙන් අපි කැපවෙමු සහෝදරවරුනි...
@sasu2876
@sasu2876 2 жыл бұрын
මගේ තුන්වෙනි ජන්දෙත් ඔයාලටමයි..ඇත්තටම ආඩම්බරයි බුදු සරණයි ❤️❤️❤️💪
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 Жыл бұрын
ජය වෙිවා වෙනස් කරන්න තෙරැවන් සරනයි...
@sanathpeiris6942
@sanathpeiris6942 2 жыл бұрын
ජනතාව සහය දෙන යුගයක සිරස වැනි ආයතනයක් ජාතික ජනබලවේගය ට උත්තේජනයක් දීම ගැන 69ලක්සයේ අපේ ප්‍රසන්සාව
@shehanlakshitha9051
@shehanlakshitha9051 2 жыл бұрын
Jaya wewa....💪💪💪
@vlogs8010
@vlogs8010 2 жыл бұрын
පෙලගැසෙමු අපි එක රොදට නිවහල් රටක් තනන්න💪💪💪
@nishanthaudumulla7698
@nishanthaudumulla7698 2 жыл бұрын
හොද නායකයෙක්....
@VidanagamageErandiNilisha
@VidanagamageErandiNilisha 8 ай бұрын
ජයම ජය වේවා !!!❤❤❤
@chamindagunathunga9431
@chamindagunathunga9431 2 жыл бұрын
මමත් ඒදා ඉදන්නම පොදු පෙරමුණට ජන්දෙ දිපු කෙනෙක්.මේ සැරේ ආපේ පවුල ජේවීපි එකට චන්දෙ දෙනවා ජිවීතේ පලමු වතාවට.බලමු මේයාලාට චන්දෙ දිලා
@lalithbotheju3800
@lalithbotheju3800 2 жыл бұрын
අනේ වැල්බයිලඑපා ඔයා හැමදාම දුන්නෙ ජව්පෙ ට තමයි
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 6 ай бұрын
A ka Buddemath adahasak.❤❤❤❤
@Sashita_
@Sashita_ 2 жыл бұрын
So profound, comrade. 👏
@ifthi.opinion
@ifthi.opinion 2 жыл бұрын
A good discussion. Wishing good luck to Mr. Anura Kumara Dissanayake.....a patriotic leader I respect very much.
@carmelahewage7382
@carmelahewage7382 Жыл бұрын
ජය වේවා
@internrt4
@internrt4 2 жыл бұрын
මේ පාර මගෙ චන්දයත් අනුරට. ❤️
@dananjayarajapaksha9984
@dananjayarajapaksha9984 8 ай бұрын
@kavishkasandaruwan3553
@kavishkasandaruwan3553 2 жыл бұрын
මගෙ පාලවෙනි චන්දෙ දාන්න හම්බෙන්නෙ 2023 යේ.🙂පලවෙනි චන්දෙ දෙන්නේ NPP එකට ❤️.මගෙ වයසෙ ❤️ ගොඩක් මෙහෙම හිතන අය ඉන්නවා.පක්ශ වලට කඩේ යන්නෙ නැති.❤️කොල්ලො කෙල්ලො හැමොටම කියනවා 🙂 එදාවෙල ටුවර්ස් ගැන හිතන්නෙ නැතුව හැමොම එකතු වෙලා හොරු නැති දෙශපාලනයක් හදමු 💜️.
@podda1487
@podda1487 Жыл бұрын
අනිවාර්යෙන් 🤟 2023 මාත් පළවෙනි ඡන්දය NPP එකට ❤
@Sandamali..537
@Sandamali..537 6 ай бұрын
ඇත්ත❤
@chamilaprasanna4425
@chamilaprasanna4425 2 жыл бұрын
සුපිරි සහෝදරයා අපිට ඔබ විස්වාසයි.අපි එකතුවෙමු.ජයවේවා .
@palitharanasingha
@palitharanasingha 8 ай бұрын
සහෝදරයට ජයවේවා
@umesh1339
@umesh1339 2 жыл бұрын
මෙතෙක් කාලයකට ජේවීපී එකට දීල නෑ.. ඒත් මේ පාර චන්දය දෙන එක නවත්තන්න ගොඩක් අමාරුයි ❤❤ ජය වේවා
@rameigap
@rameigap 2 жыл бұрын
එකින්ම ජාතික ජනබල වේගයට ජය වේවා .සැමට සෙත් පතා මාලිමාවට එක්වෙමු .
@neithalyoutube8433
@neithalyoutube8433 2 жыл бұрын
මෙවර අපි ඔහුට ඡන්දය දෙනවා.
@dinuxplay8003
@dinuxplay8003 2 жыл бұрын
එවිට ඔබ ඔබේ ජීවිතයේ කිසි දිනක පොතක් කියවා නැත. එක්සත් ජාතික පක්ෂයට හොඳම ආර්ථික ප්‍රතිපත්ති තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති යල් පැන ගිය එකක් මිස රටේ වත්මන් තත්ත්වයට නොගැළපේ. good luck ithin jvp ekata chande damoth.
@cccbbb123
@cccbbb123 2 жыл бұрын
Gg
@gaster7749
@gaster7749 2 жыл бұрын
@@dinuxplay8003 aththa bro pradana paksha dekama maruwen maruwata karapuwata thamai me Dan gewanne..uba wage harakek loweth naha..prathipaththi kochchara pennuwath wadak naha ewa keren naththan nikn nodanna labbawal nokiya idapan..JVP eka eda kiyapu widihata kara nam ada rata aththatama goda koheda ubala wage harak innawane pradana paksha deke ellila inna
@sflokka2836
@sflokka2836 2 жыл бұрын
ජයවේවා ජවිපෙ රජයක් පමණයි අපි ජනතාව වශයෙන් බලාපොරොත්තු වෙන්නේ......
@chefd1396
@chefd1396 2 жыл бұрын
කිසිදා නොවේවා
@pasanliyange1881
@pasanliyange1881 2 жыл бұрын
@@chefd1396 aniwarenma siduwe😍
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ 2 жыл бұрын
තවත් සහන රැසක් ඉදිරියේදී ම බලාපොරොත්තු වෙන්න... - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ-
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ 2 жыл бұрын
ගෝඨාභය ඇවිල්ලා අඩුකෙරේ එක දෙයයි දාර බයියන්ගේ පොරටෝක් විතරයි😂😂
@ashendilakshana4826
@ashendilakshana4826 2 жыл бұрын
@@chefd1396 කාලකණ්නි තොපි නං. අපිත් පාට කණ්නාඩි දාගන හිටපු උං. දැං වත් ඕවා ගලවලා ඇත්තට මූණ දීපල්ලා.
@sugathjayantha9704
@sugathjayantha9704 2 жыл бұрын
Absolutely the next president....✔✔🔔🔔🔔🌻🌻🌻👍👍👍
@rbatuwantudawe5473
@rbatuwantudawe5473 2 жыл бұрын
Anura is a foolish stupid man, keep dreaming.
@chandradissanayake8693
@chandradissanayake8693 2 жыл бұрын
Jayawewa JVP/NPP Jayawewa Sri Lanka 🇱🇰 🧭🇱🇰🧭🇱🇰🧭
@disal...69
@disal...69 2 жыл бұрын
@@rbatuwantudawe5473 yes.but not anura it is you
@rbatuwantudawe5473
@rbatuwantudawe5473 2 жыл бұрын
පලකරලා තිබෙන එක එක මත ගැන හරිම දුකක් කණගාටුවක් ඇතිවනවා. සිංහල ජනතාව තවමත් මෙච්චර මෝඩද? 1505 සිට අද වනතුරු අපට සිදුව ඇත්තේ කුමක්ද? ටිකක් හිතන්න. පෘතුගීසි කාරයන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහයෝගය සෙව්වා, ලන්දේසීන් එලවා දමන්න ඉන්ග්‍රීසි උදව් බදාගත්තා. අන්තිමට අපිට මොකක්ද සිද්ධ වූයේ? යටත් විජිත රටක්. මට හරිම දුකක්. 2015 ටිකක් සතුටක් උදාවුනා. ඇත්තෙන්ම රටට වෙනස් යහපතක් උදා වේවි කියලා උදම් ඇනුවා, හොරු අල්ලා දන්ඩුවම් දී රට සංවර්ධනය වේ යැයි අදහස් කලා. අපට සිදුව ඇත්තේ කුමක්ද? ටිකක් හිතන්න. සිංහල ශ්‍රීලාංකික එකමුතුව රට සංවර්ධනය ගැන සිතන්න. සහයෝගය එකමුතුව නැති නිසා සිංහලයා තව තව පසුබසිනවා, ප්‍රපාතයටම ඇදී යනවා. රට සංවර්ධනය කිරීමේ අරමුණින් පවුල් බලය නැති විය යුතුය. ඒක දරු කැල මෙන් සිටිමු අපි. පෙන්වමු අපගේ සමගි බලේ. හිසරදය සුව කරන්න කොට්ට මාරුකර හරි යනවද ???
@disal...69
@disal...69 2 жыл бұрын
@@rbatuwantudawe5473 hari oya katada denna kiyanne😂oya kiyana widiyata oyata tami denn wenne👍
@pushpahapugoda2586
@pushpahapugoda2586 2 ай бұрын
අයියලා අක්කලා නංගිලා මල්ලිලා දුවලා පුතාලා හැමෝම මේ දවස්වල දන්න අයව දැනුවත් කරමු.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,2 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН