23. දිවැසින් දුටු බියකරු සසර | රහතන් වහන්සේගේ පවුලේ අය පේ‍්‍රතයො වෙලා

  Рет қаралды 30,289

Shraddha TV

Shraddha TV

4 жыл бұрын

#Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
**කියවන්න-----
සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk/sutta/sn2_3/)
අස්සු සූත්‍රය - (mahamevnawa.lk/sutta/sn2_3-1-3/)
දේවදූත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-10/)
බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-9/)

Пікірлер: 92
@chandaniweragama1662
@chandaniweragama1662 4 жыл бұрын
මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
@maadavipramila5085
@maadavipramila5085 4 жыл бұрын
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!! උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!! "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!! පින්වත් ගෞරවණිිය සද්ධාසිල ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!! ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!! තෙරුවන් සරණයි...!!! .නමෝ බුද්ධාය !!!
@malkanthikumari6921
@malkanthikumari6921 3 жыл бұрын
යහපක්ම වෙිවා
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පින් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
නමෝ බුද්ධාය .....! නමෝ බුද්ධාය ......! නමෝ බුද්ධාය .......!! ශිිු සත් ධර්මයටත් පිංවත් ළොකු ස්වාම්න් වහන්සේටත් අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා ! සාදු .... සාදු ..... සාදු ...... !!
@menuchathu7761
@menuchathu7761 4 жыл бұрын
නමෝ බුද්ධාය..!!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
@dayapriyankara6408
@dayapriyankara6408 4 жыл бұрын
සාදු සාදු සාදු මෙවැනි දේශනා වලින් අපට සසර බය ඇතිකිරීමේ පිනින් ඔබවහන්සේට නිවනම අවබෝධ වෙත්වා
@AETechnologyLife
@AETechnologyLife 4 жыл бұрын
ගොඩක් වටින වැඩසටහන් ❤️ මන් හැමදාම බලනවා.
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 4 жыл бұрын
තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රී සද්ධර්ම යට මාගේ නමස්කාරය වේවා. අපි ද මේ සසරේ මේ විදිහට ආපු වාර ගණන් අනන්තයි. මේ සසර හරිම බයානකයි. බාග්‍ය වතුන් වහන්සේ යමක් දේශනා කලාද ඒ දේ ඒකාන්තයි සත්‍යය යි. අපි බාග්‍ය වතුන් වහන්සේ ගැන සද්ධාව තිබිය යුතුමයි. අවබෝධ යෙන් සරණ යායුතුමයි. ගෞරවයි සියල්ල දන්නා සියල්ල දක්නා අප ථ තාගතයන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා.ලොකු සුවාමීන් වහන්සේ ට ද මාගේ නමස්කාර ය වේවා. පින්වත් සුවාමීන් වහන්සේ ට ද මාගේ නමස්කාර ය වේවා.දර්ම දානය දුන් අයට ද, සද්ධා කාර්ය මණ්ඩලය යටද බොහෝ පින් රැස් වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bhaddramunasinghe5888
@bhaddramunasinghe5888 4 жыл бұрын
බුද්ධ , ධම්ම , සංඝ රත්නත්‍ර යට , මාගේ නම්ස්කාරය වේවා !!! සසර ගමන බොහොම භයානකයි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ධර්ම දේසනාවන් ඒ ආකාරයෙන්ම පිළිපැද . සසර .මග මෙවන් නරක ආත්මවල නොඉපදී නිවන් ලබීමට අවශ්‍ය කුසල් රැස් කරගෙන ඉතාම කෙටි සසර ගමනින් , භණ දේශනාකර දේශකයනන් වහන්සේ හා සියලු දෙනාටද උතුම් වූ. අජරාමර අමා. මහනිවනින් සැනසීම ලැබේව! සියලුම සත්වයෝ නිදුක් වේවා ,! නිරෝගී වේවා ! සුවපත් වේවා ! සියලු අකුසලින් මිදේවා ! කුසලට යොමු වේ.වා !මෛත්‍රීය , කරුණාව ,කල්‍යාණ මිත්‍රත්වය , වර්ධනයවේවා !
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස පින්වත් ලොකු ස්වාමින්වහන්සේත් ඔබවහන්සේත් ඇතුලු මහා සංඝ රත්නයට නමස්කාර වේවා අපගේ මියගිය වර්ග පරම්පරාගත ඤාතීන්ට මෙම පින අනුමෝදන් වේවා සාදු සාදු සාදු !
@swa5531
@swa5531 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා 🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය
@imeshdevinde
@imeshdevinde 4 жыл бұрын
කොච්චර වටින වැඩසටහනක්ද ❤️ නමෝ බුද්දාය..
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
සාදු සාදු සාදු උතුම් වූ නිර්වාණය අවබෝධ වීමට මේ පින උපකාරී වේවා.තෙරුවන් සරණයි
@wmrajadubai5888
@wmrajadubai5888 4 жыл бұрын
සාදු සාදු සාදු. ...මේ පින. මමද. අනුමෝදන්. වෙමි ...
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු ! පින්වත් ස්වාමින්වහන්සේට මගෙ නම්ස්කාරය වේවා! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@athula4048
@athula4048 4 жыл бұрын
සාදු ..සාදු ...සාදු
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. නමෝ බුද්ධාය !!!
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮නමො බුද්ධාය🌹🌹
@purnimamanohary1828
@purnimamanohary1828 4 жыл бұрын
සාදූ සාදූ සාදූ !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබවහන්සෙට මෙ සසරෙම උතුම් නිවනම අවබෝධ වේවා!!!නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා !!!තෙරුවන් සරණයි !!!
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ...නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .
@user-pp7vu9lp1u
@user-pp7vu9lp1u 4 жыл бұрын
පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුස ලැබේවා සාදු සාදු සාදු
@madumadu732
@madumadu732 4 жыл бұрын
නමො බුද්දය සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වමින් වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@hpathirana
@hpathirana 4 жыл бұрын
සාධු` සාධු` සාධු`
@gayansudesh8699
@gayansudesh8699 4 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා අපට සෑම දිනකම ධර්ම දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා විදේශගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩාක් පින් සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖
@chanakakumara5998
@chanakakumara5998 4 жыл бұрын
සාදු ! සාදු ! සාදු !
@niranjihiguranage1237
@niranjihiguranage1237 4 жыл бұрын
🌼පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය 🙏 වේවා !!!සාදු🥀 සාදු🥀 සාදු🥀 !!!
@kumaridehigama4293
@kumaridehigama4293 4 жыл бұрын
නමෝ බුද්ධා‍ය ....!!! 🙏🙏🙏
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
Sadu sadu saadu namo buddaya
@anupamawasanthi5051
@anupamawasanthi5051 4 жыл бұрын
නමෝ බුද්ධාය.... නමෝ බුද්ධාය....නමෝ බුද්ධාය.....
@dulminisashikalamudunkotuw8328
@dulminisashikalamudunkotuw8328 4 жыл бұрын
සාදු සාදු සාදූ..!!!
@renukamahatun2906
@renukamahatun2906 4 жыл бұрын
Sadhu.sadhu sadhu. Thruwan saranaii oba wahanseta.
@nimeshagayani4973
@nimeshagayani4973 4 жыл бұрын
Sri saddarmayta mage namaskaraya wewa. Sadu sadu
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 4 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු 🙏
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahansetath ape pinwath Loku swamin wahansetath niduk nirogi suwaya deergayusa lebewa uthim thisaranaya mage jeewithayata ekama pilisarana wana seka ekama rekawaranaya wana seka sadu sadu sadu sadu sadu sadu...
@tharakagamage1127
@tharakagamage1127 4 жыл бұрын
ස්වාම්න් වහන්සේට නීරෝගී සුව
@k.b.t.kumarak.b.t.kumara816
@k.b.t.kumarak.b.t.kumara816 4 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@mayurithakshila9285
@mayurithakshila9285 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@niroshapathirana1192
@niroshapathirana1192 4 жыл бұрын
Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@omansudumuscat7403
@omansudumuscat7403 4 жыл бұрын
Sadu sadu sadu sadu❤💐💐
@noorwanje4862
@noorwanje4862 4 жыл бұрын
Pinwath Mage suwahamin wahannse Mage Namas Wewa 🙏🙏🙏 🌺🌺🌺🌷🌷🌷💐💐💐🌻🌻🌻 Mage suwahamin wahannse Mn oba wahanse Kawadawth ma Dakal nha Athtamaii Pinwath Mage suwahamin wahannse Mn deyak kiyanna Pinwath Mage suwahamin wahannse Mata Dan Wayasa aurudu 26 wenwa Eth ane mnda Mage jiweteth wenasak une Oba wahanse nisai Oba wahanse goodak pain Mage jiwetetham Mage Ammithiii Tatthitiiii wath Kawadawth ma Me tarama awawada kale nha Kohoma da jiwath wenne kiyal Athtamaii Mage jiweteth Godak sanasimak Man asaiii Teraniyan wahannse kennek wenna Eth ammi tatti Kamathtak nha Mn eyalata Teraniyan wahannse kennek wenna Kamati kiuwe hama E yala henaha wenwa mata 🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊 Eth man me jiweteta poddak wath Aswak nha Mn denuth karanne minissu Pihita wena ekkai Eth me jiweteta poddak wath Senaseimak nha Me jiwete boruwak kiyala terune Oba wahanse 🙏🙏🙏 Nisamaiiii Mage jiwete mn denuwth Pau karanne nha Athtamaii mage suwahamin wahannse mn lankawen athwela hitiyata Mn lankata awahama oba wahanse balanna enwa E wagenm mata teraniyan wahannse kennek wenna Oba wahanse mata udau karanna 🙏🙏🙏 Please 🙏🙏🙏
@m4phone39
@m4phone39 4 жыл бұрын
Sadu ...sadu ...sadu 🙏🙏🙏🌼🌼🌼
@sunandararapaksha2474
@sunandararapaksha2474 4 жыл бұрын
Namo buddaya
@vimukthibro1396
@vimukthibro1396 4 жыл бұрын
me pin siyalu sathwaynta anumodan wewa
@kusumkusum1251
@kusumkusum1251 4 жыл бұрын
Sadu Sadu sadu 🙏🙏🙏🙏
@niranjanirajapaksha7829
@niranjanirajapaksha7829 4 жыл бұрын
Sadu .sadu .sadu
@malikkaindreni5904
@malikkaindreni5904 4 жыл бұрын
Sadu...sadu..sadu. 🙏
@janakachandrasekera39
@janakachandrasekera39 4 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට. තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.
@njshapdeen5702
@njshapdeen5702 4 жыл бұрын
Theruwan saranai. Namo buddhaya.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sweeshi990
@Sweeshi990 4 жыл бұрын
ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏
@sanjeewavithanage3472
@sanjeewavithanage3472 4 жыл бұрын
Sadu sadu sadu....
@salindamadushan507
@salindamadushan507 4 жыл бұрын
නමෝ බුද්දාය 🙏 නමෝ බුද්දාය 🙏 නමෝ බුද්දාය 🙏 ........
@avishkaprasanna6581
@avishkaprasanna6581 4 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@amilajayamali1403
@amilajayamali1403 4 жыл бұрын
Siyalu sathwayo mema darmadesana asathwa!!!!!!
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu...
@user-hx9ig5sy1s
@user-hx9ig5sy1s 4 жыл бұрын
Sadu sadu saadu
@nishanthakumara9524
@nishanthakumara9524 4 жыл бұрын
සාධු සාධු සාධු !!!
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu..
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denatama theruwan saranai namobuddhaya....
@akyamunayamuna263
@akyamunayamuna263 4 жыл бұрын
Maga bagayawatha wahansata maga.namas.karaya.wawa. Sadu sadu sadu namo budda.
@Million.Subscriber
@Million.Subscriber 4 жыл бұрын
පිංවත් කළන මිතුරු මහ සංඝ රත්නය නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
Bohoma pin ape hamuduruwane.api saudi idala asusa.mama,putha,duwa.pinwath oba wahanseta niduk nirogi deergau wewa .pinwath Loki swamin wahanseta niduk nirogi deergau wewa. Darma danaya deepu pinwath pirisata darmawabodaya labewa
@malkanthikumari6921
@malkanthikumari6921 3 жыл бұрын
අපේ හමුදුරැවනේ මම අපේ හමුරැවන්ගේ බණදේශනා අහනවා මිනිස්සුන් සුමගට ගන්න කලීන ධර්මදේශනාවන් දෙසන ඔබ වහන්සේට තෙරැවන් සරණයි
@malsiridayasena7541
@malsiridayasena7541 4 жыл бұрын
Thawa thawath ධර්මය dashana කිරීමට sakthiya ධෛර්ය ලැබේවා tharuwan සරණයි
@sanjayaroshan13
@sanjayaroshan13 4 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@rohinibathwadana6230
@rohinibathwadana6230 4 жыл бұрын
Sadu sadu sadu mamath asawan ahanawa
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Sadu saadu..saadu
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 4 жыл бұрын
🙇🙇🙇🙇🙇
@nisansalakumari438
@nisansalakumari438 4 жыл бұрын
Theruwan saranay mn hama kotasakma balanawa
@aaatonsaduni7100
@aaatonsaduni7100 4 жыл бұрын
siyaluma saththyo suwapath wathwa
@achininisansala2884
@achininisansala2884 4 жыл бұрын
Siyaluma swamin wahanselata deergayusha lebewa.siyalu denatama theruwan saranai.
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🌻🍀🌼🌺🙏🙏🙏
@pubudusriwantha161
@pubudusriwantha161 4 жыл бұрын
🌹🙏🌺Saduu saduu ..🙏🌺🙏 pinwath loku sowamin wahanse predana siyalu Aryan wahanselata mage namas karaya wewa deergayusha..labewa niduk nirogi bhawaya labewa nuba wahanselage pinwath asure Yamin sansaren ethara wanna pin res kara ganimata siyalu bawddayanta thunu ruwane anuu bhawaya labewa 🙏🙏🙏🙏🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
සාදු ...
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 4 жыл бұрын
තෙරුවන් සරණයි. දුර්ලබ ව ලැබූ මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදීමද යම් හෝ පොඩි පිනකින් සසර ගැන බලන විට තේරෙන්නේ. වෙලාව ලද පමණින් පිනක් කරගැනීමමයි කල යුත්තේ. දර්මානු කුලව ජීවත් වීම කාලය අපිට බොහෝ වටිනවා. ප්‍රමාදය ම දුකට පත්වීමට හේතුව වෙයි "විජ්ජුබුබ්බුල උස්සාව - ජලරාජිපරික්ඛයo. ඝාතකෝ 'ව රිපූ තස්ස - සබ්බත්ථාපි අවාරියෝ "🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tpNightmare28
@tpNightmare28 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sheni6004
@sheni6004 4 жыл бұрын
🙏
@yohanrathnayake7258
@yohanrathnayake7258 3 жыл бұрын
🙇☸️🇱🇰
@rasindugrindingfood5974
@rasindugrindingfood5974 4 жыл бұрын
🙏🙏🙏!!!
@dimplediary3067
@dimplediary3067 4 жыл бұрын
🙏🙏🙏
@suwineethaabewickrama821
@suwineethaabewickrama821 4 жыл бұрын
Oba wahansege darma desanawak matath baraganna one.mama enne saudi rate.anukampakara e sadaha keseda dayakathwaya labaganne kiya danaganemata balaporoththu wenawa.mata sim ekk na call ganna.puluwannm mage facebook eke nama Suwineetha Aewickrama inbox ekata msg ekk labenna salaswana Sekwa!budu saranai
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
වෙන කාගෙ හරි පෝන් එකකින් කෝල් එකක් අරන් මේ අංකයට ගන්න 94112571471
@yohanifansindia462
@yohanifansindia462 4 жыл бұрын
හැකිනම් මෙම හාමුදුරුවන් වහන්සේගේ දුරකතන අoකයක් ලබා දෙන්න.බොහෝම පින් 077-4525412
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
ශ්‍රද්ධා රූපවාහිනියෙ 94112571471 ඔය අංකයට කතා කරල දැනගන්න
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
සාදු ..සාදු ...සාදු .....
@hemalghs
@hemalghs 4 жыл бұрын
සාදු සාදු....
@thurairajahmanickam9008
@thurairajahmanickam9008 3 жыл бұрын
සාදු සාදු සාදු
@avindusasanka1591
@avindusasanka1591 4 жыл бұрын
ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා ...! තෙරැවන් සරණයි ....! 🙏🙏🙏
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 13 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 90 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 13 МЛН