මං ඉපදුණේ කටුමැටි පැලක| මහණවුණේ පොල් අතු පැලක| අවුරුදු 23දී මහණ වූ කාගම හිමියන්ගේ ඇත්ත පැත්ත

  Рет қаралды 3,775,656

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

සිංදුවලින් බණ කියන පූජ්‍ය කාගම සිරිනන්ද හිමි |ඇත්ත පැත්ත |Rev.Kagama Sirinanda Thero/ Eththa Peththa
#kagama_sirinanda_himi#Eththa_peththa#

Пікірлер: 4 800
@madubandara6802
@madubandara6802 3 жыл бұрын
ගොඩක් සතුටුයි මුස්ලිම් කතොලික සහොදරයො දාලා තියෙන කමෙන්ට් දැක්කම ආඩම්බරයි තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@lakdinubandara7336
@lakdinubandara7336 2 жыл бұрын
ඔව් අහ්
@indikasiriwardana6148
@indikasiriwardana6148 22 күн бұрын
​@@lakdinubandara7336❤❤❤
@C424c424
@C424c424 4 жыл бұрын
අදනම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම බුද්ද පුත්‍රයෙක් වැඩම කරවලා තියනව වැඩසටහනට බොහොම ස්තුතියි හරින්ද්‍ර අය්යෙ ..🙏🙏
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 4 жыл бұрын
අනිවාර්යයෙන්ම අක්කීයෝ මන් නිතරම අහනවා අපේ හාමුදුරුවන්ගේ බණ හරිම වැදගත් ජීවිතයට තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි අක්කීයෝ
@mdjamshed3202
@mdjamshed3202 4 жыл бұрын
මම ආසම කාගම හාමුදුරුවන් වහන්සේගේ දර්ම දේසන අහන්න දකින පේන හැම දර්ම දේසනාවක්ම මම අහනව තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@nipunchathu302
@nipunchathu302 4 жыл бұрын
aniwaryenm wen hamuduruworu katha krnna dnneth ne...me Chanel ekem thiyenw e hamuduruwnge(rahath kiyna aya) ew ew ekk blddi me hamuduro ane kochchr hodada hitha niwanwa....
@thilanshashika3867
@thilanshashika3867 2 жыл бұрын
ඔයාගෙ කමෙන්ට් ගිනි අවි සහ ගිනි කෙලි එකේ තිබ්බ මතකයි
@sajithmadushan4763
@sajithmadushan4763 4 жыл бұрын
මුස්ලිම් අයගේ දාලා තියන Comment ටික දැක්කම ඇත්තටම ගොඩක් සතුටුයි... බුදු සරණයි හැමෝටම🙏
@chamodishashikala2155
@chamodishashikala2155 4 жыл бұрын
Hama agamatama eka lessa garu karanna one
@LesleyWeraduwage
@LesleyWeraduwage 4 жыл бұрын
"
@Italiani749
@Italiani749 3 жыл бұрын
Surwatma mchn
@sahanrishara3957
@sahanrishara3957 3 жыл бұрын
සිරාවටම හැමෝම ඔය වගේ හිතුවනම් 🙂
@disnanisansali34
@disnanisansali34 2 жыл бұрын
මම ඉපතින්ම කතෝලික නමුත් ඔබ වහන්සේට තියෙන්නේ මගේ හිතේ පුදුමාකාර ගරුකිරීමක් පල්ලියේ පූජාවට ගිහින් ෆාදගේ පූජාවට ඇහුම්කම් දෙනවා වගේ තමා ඔබ වහන්සේගේ බනට ඇහුම්කම් දෙන්නේ ඔබ වහන්සේට නිදුක් නීරෝගිසුවය පතමි ජේසු පිහිටය්🙏🙏🙏🙏🙏🙏🙏🙏
@akilachandrasekara9166
@akilachandrasekara9166 4 жыл бұрын
මට බෞද්ධයෙක් වශයෙන්, නියම මුස්ලිම් ආගම,කිතුනු ආගම අදහන සහෝදරන්ගේ කොමෙන්ට් දැක්කාම සතුටුයි..ඒ තමයි නියම ශ්‍රීලාංකික කිතුනු, මුස්ලිම් ජනතාව❤️❤️❤️❤️
@Prageeth89
@Prageeth89 3 жыл бұрын
යඹයා හරි මචං අැත්තටම
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Eka aththa
@kumarage5393
@kumarage5393 2 жыл бұрын
@@Prageeth89 tee
@RasikaRasika-ow2wf
@RasikaRasika-ow2wf 2 жыл бұрын
👍
@thilakarathnamallimarachch3184
@thilakarathnamallimarachch3184 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@chandranifries4710
@chandranifries4710 4 жыл бұрын
මම කතෝලික කෙනෙක්. ඒ උනාට, මේ කාගම ස්වාමින් වහන්සේගේ බන කතා අහනවා. උන්වහන්සේගේ කතා විලාසය, චාම් බව, නිහතමානී බව සහ අවන්ක බවට ගරු කරනවා
@ajanthaprasanna2740
@ajanthaprasanna2740 11 ай бұрын
Teruwansaranai jesupihitai
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 3 ай бұрын
kzbin.info/www/bejne/kHmmfKyAmd11eNksi=VUgWXAo_viMU0wnZ තෙරුවන්සරණයි 🙏
@yeswecandoit1504
@yeswecandoit1504 4 жыл бұрын
මා දැකපු ඉතාමත් ගෞරවාන්විත හීක්ෂුවක්....චිවරයට නියම අරුතක් ලබා දෙන නියම හාමුදුරු නමක්... මුස්ලිම්වරයෙකු හැටියට මා ඉතාමත් ආදරය කරන හිමිනමක්....ඔබ වහන්සේ බැහැ දැකිමටත් ඔබ වහන්සේ සමග කාලය ගත කර අවවාද අනුශාසනා ලබා ගැනිමටත් ප්‍රිය කරමි.❤️❤️❤️
@saliyasuranga4733
@saliyasuranga4733 4 жыл бұрын
Muslim unath Budda sasanayata me tharam elmak.. Budda Kiya ganna Aya lagawath me tharam bedimak na
@shohashohan6210
@shohashohan6210 4 жыл бұрын
API Hama agamakatama garu karanava APi okkoma akama rata daruvo api okkoma minssu
@ahangamawithanagevictor845
@ahangamawithanagevictor845 4 жыл бұрын
!0
@niroshanfernando8897
@niroshanfernando8897 4 жыл бұрын
Mata namba1 danna
@mn-mw2pc
@mn-mw2pc 4 жыл бұрын
ආගම් වාදීන් පිරුණු ලොවේ ඔබ උතුම් මිනිසෙක්.
@amalimangalika2609
@amalimangalika2609 10 ай бұрын
මං බර්ගර් එත් හැම ආගමක්ම අදහනවා. කාගම හිමියන් ගේ බණ හරි ලස්සනයි 🙏
@_GAMING_bruh_371
@_GAMING_bruh_371 7 ай бұрын
❤❤❤
@davefernando2402
@davefernando2402 4 жыл бұрын
මම රෝමානු කතෝලික .. මම මුලින්ම අපේ හාමුදුරැවො බණ කියනව දැක්කෙ දැනට අවු .2 කට කලින් බාරයක් ඔප්පු කරන්න තලවිල පල්ලි යන්න පිටකොටුවෙන් පුත්තලම බස්එකට නැගපු වෙලේ... මට මුලින්ම හිත ගියේ උන්වහන්සේගේ කතා විලාශයට....ඊට පස්සෙ මම KZbin එක පීර පීර උන්වහන්සේගේ බණ අහනවා.. හරිම ප්‍රායෝගිකයි... මේ නිසාම අනික් හාමුදුරැවො කියන බණත් ඇහුවා වචන 10න් 4 ක් කුනුහරප... නමුත් කාගම හාමුදුරැවනේ ඔබවහන්සේගේ ඔය ශාන්ත වීලාශය ...හරිම හිත් බැදලා තියාගන්නවා..සමහර වෙලාවට මගෙ Staff එකට උපදෙස් දෙන්න ඒ බණත් යොදා ගන්නව... මම අදටත් සන්තෝස වෙනව එදා බස් එකේ ගියාට ....
@dhanunmadhu369
@dhanunmadhu369 4 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ 10 න් 4ක්ම කුණුහරුප දේශනා කරන හාමුදුරු ගොල්ලො තමා
@madushanidissanayake2214
@madushanidissanayake2214 4 жыл бұрын
Matath ape hamuduruwange bana mulinma ahune bus 1 yaddi,unwahase Katha karanne hadawatha ta, Hoya Hoya gihin man bana ahuwa,y tube 1 hoyala ahuwe, jeewithe loku aduwak piruna me deshana ahaddi
@dhanunmadhu369
@dhanunmadhu369 4 жыл бұрын
@@madushanidissanayake2214 සල්ලි පස්සේ දුවන,,,,සමාවෙන්න වඩින හාමුදුරුවන්ට හොඳම අාදර්ශයක්,,,,ප්‍රාඩෝ වලින් අැවිත් සංසාරේ දුක ගැන කියන අය තමා ඉන්නේ බහුතරේ
@hirukindu
@hirukindu 4 жыл бұрын
Umbrella
@deshanjeewantha44
@deshanjeewantha44 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilaUK
@DilaUK 4 жыл бұрын
ඉරිදට කතෝලික පල්ලියට ගිහිල්ල ගෙදර ඇවිල්ල හවසට අහන්නේ ඔබ වහන්සේගේ දේශනා . එච්චරටම ජීවිතේ ගැන කියල දෙනවා 🙏
@nadinadi5659
@nadinadi5659 4 жыл бұрын
අනිවාර්යයෙන් මමත්
@kwmalika7894
@kwmalika7894 3 жыл бұрын
Godak pin pin pin busarani
@antansilva7513
@antansilva7513 3 жыл бұрын
🤔🤒
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 3 жыл бұрын
👉❤️
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
පල්ලියේ මර හඬ ඇහෙන කොට නම් එපා වෙනවා. ඇත්තටම ඇයි මිනිස්සු මෙච්චර මෝඩ.
@mohamedakram6969
@mohamedakram6969 4 жыл бұрын
මම කැමතිම හාමුදුරු නමක්,දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට 🙏🙏
@w.s6532
@w.s6532 Жыл бұрын
Mage රජරට පුරයෙන් බිහිවූ oba වහන්සේ ta මතු උපදින භාවයේ budun deka niwan dakinna හේතු වාසනාව වේවා සියලුම දෙවියන්ගේ sakthiya ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏
@hashonline
@hashonline 4 жыл бұрын
මුස්ලිම් කෙනෙකු වන මම, කැමතිම බුද්ධ පුත්‍රයෙක්....
@Chamaraofficial123
@Chamaraofficial123 4 жыл бұрын
❤❤
@ireshanuranga6348
@ireshanuranga6348 4 жыл бұрын
Adarei bro
@sujithkumara2288
@sujithkumara2288 3 жыл бұрын
@@ireshanuranga6348 adsrai rattaran
@samanthikaathapaththu8412
@samanthikaathapaththu8412 3 жыл бұрын
Api katawath waaira karana bauddawo neme yalu . Hedei api niwatayoth neeme mithuree
@memechathuwa6005
@memechathuwa6005 3 жыл бұрын
මේකයි අපේ සිංහලකම අපි පොඩ්ඩක්වත් කැමති නෑ ඔය කලහකර ගන්න.පේනවා නේද ඔය අය හොදින් ඉන්නවා නම් අපේ මිනිස්සු කොච්චර අදරෙයිද කියලා.හැබයි අර කලු සුද්දෝ කියලා සෙට් එකක් ඉන්නවා උන් නම් රටට ලෝකෙටම මහ ජරාවක්.
@fernandonirmal9308
@fernandonirmal9308 4 жыл бұрын
මම කතෝලිකයෙක් නමුත් ඕනෑම දහමක් අදහන පුද්ගලයෙක්ට මේ ස්වාමීන් වහන්සේගේ බණ අහගෙන ඉන්න පුළුවන්කමක් හා ජීවිතේට ගන්ඩ ගොඩක් දේවල් තියෙනවා මගේ ජීවිතේටත් ස්වාමීන් වහන්සේගෙන් ගත් දේවල් තියෙනවා.
@susanthaabewikrama8377
@susanthaabewikrama8377 4 жыл бұрын
Budusaranai
@sureshnishanthaliyanage3617
@sureshnishanthaliyanage3617 3 жыл бұрын
මමත් කතෝලිකයෙක්.. මට හරිම සතුටුයි මුස්ලිම් අය ගොඩක් දෙනෙක් කමෙන්ට්ස් දාලා තියෙනවා දැක්කම.. මැරෙන්න මොහොතකට කලින් හරි එක බුදු බනක් හෝ හිතට ගන්න පුලුවන්නම් ඒ හැබෑම වාසනාවන්තයන් කියලයි මම හිතන්නෙ ...
@sooriar6256
@sooriar6256 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lasithapriyankara7786
@lasithapriyankara7786 Жыл бұрын
තේරෙන විදිහට බන කියන චීවරයට අර්ථවත් බවක් දෙන නියම බුද්ධ පුතෙක් දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ ...!!!!
@damiththeshan834
@damiththeshan834 4 жыл бұрын
මං උපතින් කතෝලිකයෙක්. හැබැයි මං බුදු දහම, මේ දර්ශනයට පුදුම විදියට ආස කරන කෙනෙක්. මං බණ දේශනා ගොඩක් අහනවා. ගොඩක් ස්වාමින් වහන්සේලාගෙ. ලොකු සහනයක්. ජීවිතේ ගොඩක් තැන් වලදී.
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
පව්... සංසාරේ කරපු පිං මදි වෙලා ඇති සම්මා දිට්ඨිකයෙක් වෙන්න.
@vijecompanyt6767
@vijecompanyt6767 3 жыл бұрын
ඔබ පුදිම වාසනාවන්තයෙක් සහෝදරයා ,මේ දර්ශනය හොන්දින් හදාරුවොත් පුඩුම සිතෙනු අත.
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
🙏🙏🙏🙏
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
@@RansHalwa ඔයා වෙලාද ?
@fatinaz1191
@fatinaz1191 4 жыл бұрын
I am a Muslim. My only favourite genuine Buddhist monk. I love to listen to his bana. Stay blessed. 👍🙏♥️
@NishanKumarasinghe
@NishanKumarasinghe 4 жыл бұрын
❤️
@lahirusandaruwan4119
@lahirusandaruwan4119 4 жыл бұрын
Respect....♥️♥️♥️
@niluscreations
@niluscreations 4 жыл бұрын
respect
@chathusewwandi7240
@chathusewwandi7240 4 жыл бұрын
I ❤ u fatiiiii 😁😁
@Widasun_Wickramasinghe
@Widasun_Wickramasinghe 4 жыл бұрын
Maha rahathun wadi maga osse , nirvana tv බලන්න මේ යූ ටියුබ් චැනල්.. තෙරුවන් සරනයි
@fahadfarookklt
@fahadfarookklt 4 жыл бұрын
I’m a Muslim I regularly listen to his preaching
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 4 жыл бұрын
oyata jeewithe kawadawath waradinne ne theruwan saranai...
@KumarKumar-jb3yj
@KumarKumar-jb3yj 2 жыл бұрын
මම දෙමළ ඉන්දු ජාතිකයෙක් කාගම සුවාමින්වාන්සෙගෙ බන ආන්න අරිම ආසයි අරිදෙ තෙරෙන ව්දියට කියලා දෙන නිසා උන්වහන්සේට තෙරැවන් සරණයි
@lokuliyanagehashitha696
@lokuliyanagehashitha696 Жыл бұрын
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
ඔබගේ සිත සුවපත් වේවා
@ArunaAruna-ze4xm
@ArunaAruna-ze4xm 4 жыл бұрын
මුස්ලිම් අය දාලා තියෙන comment දැක්කහම පුදුම හිතෙනවා.... බුදු සරණයි!!!
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@nandanakumara5007
@nandanakumara5007 4 жыл бұрын
Oba wahanse niduk nirogiwa thawa godak issarahata weda karagena yanna wasana dairiya lebewa 🙏🙏🙏
@idroosseyed9049
@idroosseyed9049 4 жыл бұрын
Really we are all brothers my dear.. But unfortunately dirty politicians trying to keep separate
@kantekante5141
@kantekante5141 4 жыл бұрын
Ok
@Bensh_Hideout
@Bensh_Hideout 4 жыл бұрын
Sirawata
@SahanRandimaAbeywardhane
@SahanRandimaAbeywardhane 4 жыл бұрын
මුස්ලිම් යාලුවෝ මේකේ comment දාලා. නිවන් දකින්නට ජාති බේද නෑ බ්‍රෝ බුදු සරණයි අපේ හාමුදුරුවන්ට කවදා හෝ මතු බුදු වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amithawickramasinghe5026
@amithawickramasinghe5026 3 жыл бұрын
ගසට
@vishmikurera2969
@vishmikurera2969 4 жыл бұрын
ගරු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්.. මමනම් බෞද්ධ නෙවෙයි ඒත් මම මේ ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් බලනවා.. ජේසු පිහිටයි බුදු සරණයි
@vindeude2462
@vindeude2462 Жыл бұрын
දලදා සමිදු පිහිටයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏
@Channel-yy1bo
@Channel-yy1bo 4 жыл бұрын
මගේ පලවෙනි ගුරුවරයා. මටමතකයි දහම්පාසලේ පළාත් තරග වලින් මම පලවෙනිය වෙලා හාමුදුරුවො මාව වඩාගෙන ධිව්වා 🖤🖤🖤🖤🙏🙏🙏🙏🙏
@subhashinijayalatha6394
@subhashinijayalatha6394 4 жыл бұрын
ඔයා ලග.ස්වාමීන් වහන්සේගේ.දුරකතන අංකය තිබේ නම් ලබා දෙන්න ..බොහෝ පින් 076 666 1249
@peonixkurulla5864
@peonixkurulla5864 3 жыл бұрын
❤️❤️
@a.g.milhamrashadi7337
@a.g.milhamrashadi7337 4 жыл бұрын
මගේ නම ඉල්හාම් බෞද්ධ සහෝදරයන්ට ලැබුණු ලොකුම වරමක් ඔබ වහන්සේ. ඒ වගේම මාරවිල බද්ධි හාමුදුරුවෝ .ඔබ වහන්සේ අසනීප වුණා කියලා ආරංචි වුණ ගමන් මම වැඩියෙන්ම ප්‍රාර්ථනා කළා ඔබ වහන්සේගේ ලස්සනම බණ අහන්න ඉක්මනින් සුව වෙන්න ඕනේ කියලා කවුරුහරි මට උදව් කරන්න පෝය දවස් වල අපේ හාමුදුරුවන්ගේ බණ කොළඹ පැත්ත තිබුණනම් මට කියන්න
@sanduntharanga9993
@sanduntharanga9993 3 жыл бұрын
ඉස්තුතියි..ඔබ තුමට....
@asitadewinda218
@asitadewinda218 3 жыл бұрын
ඔබතුමා හොන්ද ශ්‍රීලාංකිකයෙක්👌👌👌
@mariedilukshi42
@mariedilukshi42 3 жыл бұрын
අපි ඔක්කොම එකයි ...ඔබතුමටත් මාගේ ප්‍රනාමය
@ruchirabimsara8141
@ruchirabimsara8141 3 жыл бұрын
ආදලෙයි සහෝදරයා
@ensys1000
@ensys1000 3 жыл бұрын
ඔබ හෙළයෙකි. ඔබ හෙළයින් ආඩම්බර කරන හෙළයෙකි.
@sudeshranasinghe3060
@sudeshranasinghe3060 4 жыл бұрын
මම comments බලනකොට දැක්ක දෙයක් නම් මම කතෝලික ඒ උනාට බණ අහුව කියල...ධර්මයට පක්ෂ පාට ආගම් කුල මල නෑ. ආඩම්බරයි සියලු දෙනා ධර්මය ඇසීම ට පෙලබීම ගැන..හොදක් පෙන්වනව නම් මොන ආගම කුමන ධර්මය පිලිපද්දත් එයයි විය යුත්තේ ... බුදුසරණයි සියලු දෙනාටම!!!
@kaveenthennakoon6079
@kaveenthennakoon6079 4 жыл бұрын
ඇත්ත තමා ඒකනම්.අපි මෙ බොරුවටනෙ කුල මල බේද පවත්වා ගන්නෙ
@kalpanirandika4623
@kalpanirandika4623 3 жыл бұрын
J I'm
@kalpanirandika4623
@kalpanirandika4623 3 жыл бұрын
, 😋😜😁
@AnushaSudarshani-b3e
@AnushaSudarshani-b3e 11 ай бұрын
ඔබ වහන්සේ අපෙ රටට මිනිපහනක්.බුදු දහම මුලු ලොකය පුරා පතුරන්න ශක්තිය,ද්හිර්‍ය,වාසනව නිදුක් නිරොගිබව ලැබේවා අපෙ හාමුදුරුවන්ට....
@zainzaid8374
@zainzaid8374 4 жыл бұрын
ඇත්ත වශයෙන්ම බුදු රදුන් දෙසු මගම අනුගමනය කරන බුද්ධ පුත්‍රයෙක් හැටියටයී පුජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ව දකින්නේ සර්වබලධාරි කාරුණීක දෙවියන්ගේ පිහිටත් හිදායතය නම් වූ උත්තරීතර ශාන්තියත් ප්‍රාර්ථනා කරනවා 💖 උන්වහන්සේගේ ධර්ම දේශණාවන් කාලෝචිත ආගම් බේදයකින් තොරව ශ්‍රවණය කරන්න හැකී වීමම සිතට සතුටක්
@achinthanasuresh9198
@achinthanasuresh9198 4 жыл бұрын
මං ආසම කරන හමුදුරුනමක් තමයි කාගම හාමුදුරුවෝ අපේ ආයුෂත් අරන් චිරාත් කාලයක් වැජබේවා අපෙ හමුදුරුවනේ බුදු සරණයි !!
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
අනිවාර්යයෙන්
@sajeewanitanujasajeewanita5902
@sajeewanitanujasajeewanita5902 4 жыл бұрын
Aniwarnma
@supunnawoda8050
@supunnawoda8050 4 жыл бұрын
Definitely
@niroshanamanjula1236
@niroshanamanjula1236 4 жыл бұрын
Mama kamathima hamuduruwo harima awyajai
@janakaindikasomapala7021
@janakaindikasomapala7021 4 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@akshamfcd
@akshamfcd 4 жыл бұрын
කාගම සිරිනන්ද වහන්සේගේ බණ අහන හැම ආගමකම පාහේ අය ලංකාවේ සිටි. ඉතා වැදගත්, හිතට වදින සේ , ප්‍රයෝගික ක්‍රියාවන් උපුටා දක්වමින් දහමට ,රටට වැදගත් වහන්සේ කෙනෙක්..... උන් වහන්සේ අසනීප වූ හැම විටම , අපි ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... BMW, Mercedes,Prado හොයන ආගමික නායකයන් ඉන්න කාලෙක , අවශ්‍ය කටයුතු කරගන්න තමන්ගේ දුරකථන අංකය නොදෙන්න අදි මදි කරන එක ඇහුනම .......හිත හෝස් ගෑවා හාමුදුරුවනේ.......
@ProGaming-zq4op
@ProGaming-zq4op 3 жыл бұрын
ඔහු කියන්න එපා.උන්වහන්සේ කියන්න.
@akshamfcd
@akshamfcd 3 жыл бұрын
@@ProGaming-zq4op ස්තූතියි , එඩිට්
@ProGaming-zq4op
@ProGaming-zq4op 3 жыл бұрын
@@akshamfcd 👌👌👌
@renukadamayanthi7042
@renukadamayanthi7042 Жыл бұрын
වටිනා කතා බහක් .. නිවුනු සිතක් ඇති උතුම් භික්ෂූන් වහන්සේ නමක් ... සාදු සාදු සාදු !
@harismarikkar9145
@harismarikkar9145 4 жыл бұрын
මම මුස්ලිම් ජාතිකයෙක් වුනත් ඇත්තම කියන්න ඕන මම ඉතාමත් ප්‍රියකරන හාමුදුරු කෙනෙක් තමයි මේ හාමුදුරුවො.ඒත් පොඩි දුකක් ඇතිවෙනව මේක unlike කරපු කට්ටියකුත් ඉන්නව කියල .
@nirakoralage8335
@nirakoralage8335 4 жыл бұрын
E thama..awajathaka un thanks..obata mama.nira saudi..
@malidelana9673
@malidelana9673 4 жыл бұрын
අන්ලයික් කරපු උන් නිගන්ටයො වෙන්න ඇති සහෝ.. උන්ට ආගමක් දහමක් නැති උන්..
@ravindrawishwajith4585
@ravindrawishwajith4585 4 жыл бұрын
ඔබට මම හදවතින්ම ගරුකරනවා. සමාවෙන්න ! මුස්ලිම් දහමත් දහමක් ,ක්‍රිස්තියානි හින්දු බුද්දාගම වගෙ. ඉතා සරලව මුස්ලිම් දහමත් අපිවෙනුවෙන් වැඩසටහනක් දාන්න ස්තුතියි
@TravelwithVidu
@TravelwithVidu 4 жыл бұрын
Mama nubata garu karanawa sahodaraya,manussayo wela ipadunata eyalata molayak na hamuduruwo kiyana sarala bana tika terum ganna ekai unlike karala tiyanne
@sameerasameer4430
@sameerasameer4430 4 жыл бұрын
Mewage uthum muslim minisunuth innawa
@chandimalnelumdeniya8621
@chandimalnelumdeniya8621 4 жыл бұрын
මම දැනට මාවරලේ බද්දිය හාමුදුරුවන්ගෙයි, කාගම සිරිනන්ද හාමුදුරුවන්ගෙයි විතරයි බනක් අහන්නේ... ඇත්තම ධර්මය එතන තියෙනවා
@malir8536
@malir8536 4 жыл бұрын
ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේ ගේ බණත් අහලා බලන්න. නිවැරැදි ධර්මය උන්වහන්සේගේ ලග තියනවා . 🙏🙏🙏🙏
@Banty922
@Banty922 4 жыл бұрын
එකගයි
@saliyasuranga4733
@saliyasuranga4733 4 жыл бұрын
Oyata puluwannm galigamuwe ganadeepa swamin wahansege Namath ahanna
@chamilaprasad5354
@chamilaprasad5354 3 жыл бұрын
Walimada saddaseela himige bana ahanne
@nadeepdilshan
@nadeepdilshan 4 жыл бұрын
මුස්ලිම් මිත්‍රවරුනි .... ඔබේ අදහස මම කියෙවිවා.... සංසාර ගමනේ ඔබත් මමත් යම් තැනක මුනගැසේ... ඒ ධර්මය නම් වේදිකාව තුලය..❤️🙏❤️
@nimethmasithmi5134
@nimethmasithmi5134 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් හරේන්ද්‍ර මාමටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා.
@amigo...maleke418
@amigo...maleke418 4 жыл бұрын
මං ගොඩක් භක්තිමත් ස්වාමීන් වහන්සේ නමක් ..ඔබ වහන්සේ.. නිදුක් නිරෝගිමත් සිට උතුම් නිර්වාණයම ලැබේවා 🙏🙏🙏🙏
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
දළදා සමිදු පිහිටයි ඔබ වහන්සේ ට මෙන්ම අය්යේ ඔබටත්..
@wonderboy1739
@wonderboy1739 3 жыл бұрын
මම කතොලිකයෙක් නමුත් නිදා ගන්නේ කාගම සිරිනන්ද හිමිගේ බන අසාගෙන.ජිවිතේ යාථාර්තය හොදටම වැටහුනා මෙතුමා නිසා.අපෙත් අයු ලැබ වැඩි කල් ජීවත් වේවා🙏🙏🙏🙏
@ruchimadu5066
@ruchimadu5066 Жыл бұрын
අපිට තෙරුවන් සරන හැර වෙන සරනක් නැත.
@spitems5352
@spitems5352 2 жыл бұрын
මම උපතින් කතෝලිකයකු වී උන්නත් මම පුන්චි කාලේ ඉදන් බෞද්ධ ආගමට ආදරෙයි ගරු කරනවා...මගේ අම්මා බෞද්ධ.තාත්තා කතෝලික..ඒත් මගේ මහත්තයා බෞද්ධ..බන අහන එක පන්සල් යන එක කවි බන අහන එක මගේ ජිවිතේ ගොඩාක් සැහැල්ලු කරනවා...ඒ වගේම ඔබ වහන්සේගේ බන වැඩසටහන් නිතරම බලනවා..ජීවිතේට ගන්න ගොඩාක් දේවල් ඔබවහන්සේගේ ජීවිතය තුල තියෙනවා...ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ...මගේ එකම ආසාව ඔබ වහන්සේගේ බනකට සහභාගි වෙන එක..🙏🙏🙏🙏
@ruwansenanayake2199
@ruwansenanayake2199 4 жыл бұрын
රහත් වී නොමැත..පක්ෂ පාට බේද නොමැත..කියන දේ රජ්ජුරුවන්ට වුවත් කෙලින් කතාකරන සරල බවෙත් සරල ස්වාමීන්වහන්සේ නමකි..චිරාත් කාලයක් රටට සේවය කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..බුදුසරණයි...🙏🙏🙏🙏
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@internationaleducationtv4662
@internationaleducationtv4662 4 жыл бұрын
අපි පූජා කරන අට පිරිකර, දොලොස් පිරිකර හා සොලොස් පිරිකර මොනවාද දන්නවද...kzbin.info/www/bejne/qZ3YgqiiprRoppI
@skdevil795
@skdevil795 4 жыл бұрын
බුදුදහමට අනුව රහත් විය යුතු නැද්ද ??
@dammikadammika1627
@dammikadammika1627 2 жыл бұрын
Super
@dammikadammika1627
@dammikadammika1627 2 жыл бұрын
Kohomada
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 4 жыл бұрын
මේ වහන්සේගේ දේශනා මම කැමැත්තෙන් අහනවා. ආවේගිශිලි නැතිව හොඳ තැන්පත් කෙනෙක්
@jdesilva1310
@jdesilva1310 4 жыл бұрын
දේශපාලන චරිත නැතුව මේ වගේ කතාබහක් කරන එක ගැන ගොඩක් සතුටුයි හරේන්ද්‍ර අයියේ..විශිෂ්ඨ කතාබහක්.අපේ හාමුදුරුවන්ට සහ හරේන්ද්‍ර අයියට තෙරුවන් සරණයි!!
@malikadewathi3584
@malikadewathi3584 4 жыл бұрын
Tharuwan saranai apa hamuduruwana ...mama.godak asai kagama.hamudutuwanga bana ahanna ...oba wahansata...🌼🌼🌼🌼🌷🌷🌷🌷
@hashanindunil2996
@hashanindunil2996 4 жыл бұрын
👍 😎
@jdesilva1310
@jdesilva1310 4 жыл бұрын
Hashan Indunil 🙏🙏
@sllonevideosunilkumara1026
@sllonevideosunilkumara1026 2 жыл бұрын
මම හරිම කැමතියි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ අහන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@shfrazkhan2144
@shfrazkhan2144 4 жыл бұрын
මම ත් මුස්ලිම් කෙනෙක් මෙ හාමුදුරුවන්ගේ බණ ආසාවෙන් අහනවා.
@ලස්සනහදවත
@ලස්සනහදවත 4 жыл бұрын
අපේ හාමුදුරුවන්ට බුදු සරණයි (මම මෙි හාමුදුරුවන්ගේ බන අහන්න ගොඩක් කැමතියි)(හරේන්ද්‍ර සර් ඔබට ගොඩක් පින් මෙි වැඩසටහන කරාට
@shanukakumarasingha7266
@shanukakumarasingha7266 4 жыл бұрын
අහිංසක මනුස්සයෝ ඉන්නෙ ඒත් කවදාවත් දානෙ වරද්දලා නෑ.. හිතට දැනුනම වචන කීපයක්...🙏❤🌷
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 6 ай бұрын
අපේ මුස්ලිම් සහෝදරයෝ දාලා තියෙන කමෙන්ට් දැක්කම ඇත්තටම ආඩම්බරයි. ඇත්ත බන අහන්න ඇබ්බැහි වෙනවා ඇත්ත උපරිමේටම කියන අපේ හාමුදුරුවො. අහන් ඉන්න ආස හිතෙන කටහඩක් " කාගම හාමුදුරුවො " 😊
@baba_borhan
@baba_borhan 4 жыл бұрын
මම මුස්ලිම් ඒත් මන් ගොඩක් ආසකරන,ගරුකරන, අපේ කාගම පින්වන්ත ස්වාමීන්වහන්සේ නමක්. අපේ හමුදුරුවන්ගේ බණ අහන්න හරිම මම ආසයි.පුදුම භක්තියක් ගෞරවයක් දැනෙනවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!බුදු සරණයි.
@aaronsubasinghe476
@aaronsubasinghe476 4 жыл бұрын
Baba Borhan 🙏🙏🙏
@sunsirsunvision5670
@sunsirsunvision5670 4 жыл бұрын
🤙🙏
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@rasikaniroshan5306
@rasikaniroshan5306 4 жыл бұрын
Awankawama sathutui oba weni Aya gena.hithata denna de denennata ariyata
@sarathc.k.herath1053
@sarathc.k.herath1053 4 жыл бұрын
👍👍
@rithikheshan2647
@rithikheshan2647 4 жыл бұрын
අදහන්නෙ බුදු දහම... වරදින්නෙ නෑ කවදාවත්ම 🌹
@samnkumara7497
@samnkumara7497 4 жыл бұрын
ගොඩක් මුස්ලිම් සහෝදරයන් කොමෙන්ට් දාල තියෙන්නෙ ආඩම්බරයකි
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 Жыл бұрын
කාගම ස්වාමින් වහන්ස මම වාගෙ ම මුලු මහත් ,ජනතාවම ඔබ වහන්සේ ට පුදුම ආදර කරුනාවක් තියෙන්නෙ ඒ ඔබ වහන්සේ ගේ කතා සයිලය ,ලස්සන තෙරුන් ඇති බන දෙශනාවල් නිසා ...🙏🙏🙏🙏🙏 බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏💚💚💚💚💚💚💚💚💚
@slcreations4
@slcreations4 4 жыл бұрын
මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ ඉගැන්වීම් අති රමණීයයි සාදු සාදු සාදු🙏🙏🙏 හරින්ද්‍ර ඔබතුමාට බොහොම පිං සම්මා සම්බුදු සරණයි!!!
@nilushapitigala7486
@nilushapitigala7486 4 жыл бұрын
කතාබහ තවත් පැයක්වත් තිබුණනම් කියල හිතෙනව. ගොඩක් ගරැ කරන ස්වාමීන් වහන්සේ නමක්.. දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට.. මෙවැනි වැදගත් කතාබහක් ගෙන ආවාට ඔබටත් තුති..
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Oya ratada inne
@Junglefear422
@Junglefear422 4 жыл бұрын
සිරාවටම
@sameeramadushankasameera7490
@sameeramadushankasameera7490 4 жыл бұрын
ගොඩක් ආසම වැඩ සටහනක්. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏
@Genesis12381
@Genesis12381 2 жыл бұрын
ජාතිය අපේ මොකක් උනත්, ආගම අපේ වෙනස් උනත් හැමෝටම ආදරේ කරමු. කතෝලික අපිත් මේ හාමුදුරුවන් ට ගොඩක් ආදරෙයි.❤
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
🌹🙏🌹
@nrsgouzz2957
@nrsgouzz2957 4 жыл бұрын
මං මුස්ලිම් කෙනෙක් උනත් youtube එකෙන් මේ උත්‍තමයාගේ බන අහනවා.... අහන් ඉන්න හරිම ආසයි ...හිත පහන් වෙනවා උන්වහන්සේ කවිපද එකිනෙක ගලපලා තේරුම් කරන විදිහට .... ගොඩාක් ස්තූතියි හරෙන්ද්‍ර මේ video එකට🧡❤️🧡❤️
@samilavimukthi2540
@samilavimukthi2540 4 жыл бұрын
❤❤❤
@chandimaabeysingha5142
@chandimaabeysingha5142 4 жыл бұрын
S
@dilumisuru5862
@dilumisuru5862 4 жыл бұрын
@@samilavimukthi2540 🙏🙏🙏🙏🙏
@Widasun_Wickramasinghe
@Widasun_Wickramasinghe 4 жыл бұрын
Maha rahathun wadi maga osse.., nirvana tv යූ ටියුබ් චැන්ල් බලන්න.. තෙරුවන් සරනයි
@hasithawijethilake7390
@hasithawijethilake7390 7 ай бұрын
ඔබට මගේ පුනාමය
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 4 жыл бұрын
බොහොම ස්තුතියි අපේ ස්වාමීන් වහන්සේ වැඩම කර මේ වැඩ සටහන කලාට ගොඩාක් පිං හරේන්ද්‍ර මහතාට
@manojprasanna4594
@manojprasanna4594 4 жыл бұрын
පුදුම ආසාවකින් අපේ ගෞරව නීය හාමුදුරුවන් ගේ ධර්ම දේශනා අහන්නේ...මේ පිං බිමේ පහළ වූ ගෞරව ණීයහාමුදුරැවන් වහන්සේ...
@awankawadan556
@awankawadan556 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! නිදුක් වේවා , නිරෝගී වේවා ,ආයුෂ බොහෝ වේවා..... ලෝකවාසී සියලු සත්වයින්ට බෙදන අමාධර්මයේ ගුණ මහිමයෙන් ඔබ වහන්සේට නිර්වාණ සුවය ඉක්මන් භවයකම ලැබේවා !!!!... හරීන්ද්‍ර මහත්මයා ඔබ තුමාටත් ගොඩක් පින් මෙවන් වැඩසටහන් කරනවාට... නිදුක් වේවා, නිරෝගී වේවා, ආයුශ බොහෝ වේවා...කරන කියන යහපත් කටයුතු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා...!!! ලෝකවාසි සියලු සත්වයින්ට යහපතක්ම වේවා... තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!
@lakmalioman9245
@lakmalioman9245 4 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවෝ ඇතුළු සියලුම දෙනාට !!!🙏🙏🙏
@anushaa3547
@anushaa3547 4 жыл бұрын
Taruwan saranai apa hamuduruwana mama oman
@kulasinhakulasingha5262
@kulasinhakulasingha5262 4 жыл бұрын
දිර්ග අයුෂ ලැබෙිවා අපේස්වමින් වහන්සේට තෙරැවන්සරනයි .
@lahirushehanappuhami2634
@lahirushehanappuhami2634 4 жыл бұрын
කතෝලිකයෙක් වෙන මමත් හරිම ගෞරවපූර්වකව ආදරේ කරන යතිවරයාණන් වහන්සේලා දෙනමක් ඉන්නවා. ඒ තමයි කාගම සිරිනන්ද හාමුදුරුවො සහ මාවරල්ලේ භද්ධිය හාමුදුරුවො ❤❤❤ උන්වහන්සේලා දෙනමගෙම හිත නිවන බණ හරිම ආසාවෙන් අහනවා.. කාගම හාමුදුරුවන්ගේ කථා කරන විදිහට වගේම ඒ යතාර්ථය කාටත් හරිම සමීපයි.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
@sujithgunarathna7071
@sujithgunarathna7071 4 жыл бұрын
And wasanan
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 4 жыл бұрын
Respect brother✋❤
@tharushinimhara114
@tharushinimhara114 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@proplain3310
@proplain3310 3 жыл бұрын
@@tharushinimhara114 y
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
🌹🙏🌹
@sujithchathuranga6633
@sujithchathuranga6633 4 жыл бұрын
මාත් කියන්නේ මේ තමයි හොඳම වීඩියෝ එක මාත් හැම වීඩියෝ එකක්ම බලනවා දේශපාලුවන් ඇර
@nuwanbandaranawaratne8433
@nuwanbandaranawaratne8433 2 жыл бұрын
හරේන්ද්‍ර ජයලාල් වන ඔබ කරන හැම වැඩසටහනක්ම වාගේ මම බලනවා .... ඔබතුමාට බොහොම ස්තුතියි ....
@rizhassen2670
@rizhassen2670 4 жыл бұрын
මමත් මුසල්මානුවෙක්..ඔබ වහන්සේ ගේ දේශනයට මම නිතරම වගේ ආශාවෙන් ඇහුම්කන් දෙනවා.. අපේ ජීවිත වලට ගන්න පුළුවන් බොහෝ දෙ ඔබ වහන්සේ ගේ දේශනය තුළ තිබෙනවා..මම විශාල මානසික තෘප්තියක් ලබනවා..ඔබ වහන්සේ හරිම යථාර්ථවාදීයි..
@lifeprofile8400
@lifeprofile8400 4 жыл бұрын
Apita api bedaaganna puluwannam miita vadaa lokaya sundarai yaaluwa.... 👍👍
@todaymenamal334
@todaymenamal334 4 жыл бұрын
මේ ලෝකය අපි හැමෝගෙම
@shanivictoryherath
@shanivictoryherath 4 жыл бұрын
Api ekamuthu wela iddi loke Mona taram lasdanada Balanna
@prabathsuranga6389
@prabathsuranga6389 4 жыл бұрын
ඇත්ත මහත්මය මට කියන්න තියෙන්නෙත් ඒකමයි
@udeshikasandamali7893
@udeshikasandamali7893 4 жыл бұрын
Oba gana adambaray yaluwa..
@kalumpiyadarshana7452
@kalumpiyadarshana7452 3 жыл бұрын
අපෙ හාමුදුරුවනෙ මුස්ලිම් සහෝදරයොන්ගෙ ඉල්ලීමත් ඉටු කරන්න ඔවුන් ඔබ වහන්සේට බණට ආරාධනා කරලා තියෙනවා බුදු සරණයි🙏🙏🙏
@dammikamadumali997
@dammikamadumali997 4 жыл бұрын
බලන්න ඉස්සෙල්ල like කලේ මන් විතරයිද ❤️
@kazidederam1212
@kazidederam1212 4 жыл бұрын
Me too
@malakwtt3675
@malakwtt3675 4 жыл бұрын
AE MAMA
@darshiudayangani7115
@darshiudayangani7115 4 жыл бұрын
Mamath
@geethikajayasinha543
@geethikajayasinha543 4 жыл бұрын
Me මමත්
@shincool1705
@shincool1705 4 жыл бұрын
Mamat...
@ashokanalani8357
@ashokanalani8357 2 ай бұрын
මම හොඳ කිතුණුවෙක්. ඒත් ඔබවහන්සේගේ බණ නම් අහන්න හරිම ආසයි .
@manojsuranga2317
@manojsuranga2317 4 жыл бұрын
බුදු සරණයි ape හාමුදුරුවනේ ....දෙවි පිහිටයි ....දීර්ඝායුෂ ලැබේවා ..!!!!
@silvergirl9365
@silvergirl9365 3 жыл бұрын
මං කතෝලික ඒත් හරිම ආසයි ඔබවහන්සේගේ ඔවදන් වලට! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ! ❤️
@Onlineincomess
@Onlineincomess 2 жыл бұрын
Mamath
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
🌹🙏🙏🙏🌹
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Rahathun wadiyamaga poth kiyawanna,
@shashinifernando5578
@shashinifernando5578 2 жыл бұрын
Mamath
@anomaperera4212
@anomaperera4212 2 жыл бұрын
niwedaka nariya buddagama kelesanawa ubta yanna wenama apayak mawevi
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
හරීන්ද්‍ර ඔයාට ගොඩාක් ස්තුතියි මා නොදන්නා මේ කාගම හිමියන් මට හඳුන්නා දීම ගැක...
@ameenaameena8047
@ameenaameena8047 Жыл бұрын
ඉහල සැප සම්පත් හොයන හාමුදුරුවරු ඉන්න අපේ රටේ මාදුටු සියල්ල අතහැර දැමු සැබැම ස්වාම්න් වහන්සේ ඔබවහන්සේය තෙරුවන් සරණයි ඔබ වහන්සේට !
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 Жыл бұрын
Thank.
@Buddikaperera-y9p
@Buddikaperera-y9p 10 ай бұрын
​@@ramyajayasinghe8844k m
@Buddikaperera-y9p
@Buddikaperera-y9p 10 ай бұрын
​@😊😊😅😅😊😊😊🐊ramyajayasinghe8844 😮😮y
@maheshmunasengha4944
@maheshmunasengha4944 4 жыл бұрын
නීරෝගී සුව. දීර්ගායුස ලැබෙීවා. සසර මග නිවනටම මග පැදේවා .ඔබ වහන්සේට තුරුනුවන්ගේම සරනයි හාමුදුරුවනේ..
@isurithilinika5672
@isurithilinika5672 3 жыл бұрын
අපේ සහෝදර ආගමිකයින්ගෙ comment දැක්කම ඇති උනු ගැම්ම කියන්න වචන නෑ...රටක් රාජ්‍යයක් දින්න වගේ😍
@asankamadushan4973
@asankamadushan4973 2 жыл бұрын
බුදු සරනයි අ
@warunimaheshika2393
@warunimaheshika2393 4 жыл бұрын
අපේ ආයුෂත් අරන් චිරාත් කාලයක් වැජඹෙන්න අපේ හාමුදුරුවනේ.දළදා සමිදු පිහිටයි! 🙇
@yohandananjaya9764
@yohandananjaya9764 3 жыл бұрын
අපෙ රැහෙ..සුද්ද අපිට දුන්න කතොලික ආගම මට උපතින් හම්බුනාට අද මම බුද්දාහගම මගෙ දර්ශනය කරගත්ත එක මට ආඩම්බරයි
@madushanshalika1992
@madushanshalika1992 Жыл бұрын
Mamat budist. At kristian agamath vatina Honda aghamak saho.
@rangebandara2596
@rangebandara2596 4 жыл бұрын
රටට මගෙ අගමට මහගු සෙවයක් කරන ඔබ වහන්සෙට 🙏ගොඩක් පින්
@indikafranando1108
@indikafranando1108 3 жыл бұрын
hamuduruwane oba wahanse me ratata nonimeana pahanak theruwan saranai obawahanseta
@mnera7875
@mnera7875 4 жыл бұрын
මම කතෝලික වෙමි එවගේම බුදු දහමට බොහෝම ආදරෙයි .එ වගේම මේ ස්වාමීන් වහන්සේට බොහෝම ගරු කරමි..
@d.u.aperera5621
@d.u.aperera5621 Жыл бұрын
lp
@amherhakamdeen9789
@amherhakamdeen9789 4 жыл бұрын
බුද්ධ දර්ශනයහි යථාර්ථවාදීත්වය ඔබ වහන්සේගේ කසාවතින් සමාජගත වීම යනු දහම් පිරිහුණු මෙකල්හි ඝර ගොරෝසු කළු ගල් අතර අමිල නිලක් ලෙස අප දකින්නෙමු. ඔබ වහන්සේට අල්ලාහ් ද්විදුන් දෙලොව ජයග්‍රහණය ලබාදෙත්වා. ආමීන්.
@isheerandi2231
@isheerandi2231 4 жыл бұрын
@PRASAD PERERA ,, a manusayata muslim unat buddagme uganwapu hikmeema tiyenawa,, ohu me hamuduruwanta garu karanawa..ohu ohuge widiyen hamuduruwanta ashirwadaya ekka karala..karmaya pamanak ekama pihitai kiyala uganawana budu dahame oba ohuta nigaru karala
@production6840
@production6840 4 жыл бұрын
ප්‍රසාද් ඔබට වඩා ඔහු සංවරයි කීවහොත් නිවැරදියි
@lesllytypejayarathna3293
@lesllytypejayarathna3293 4 жыл бұрын
@@isheerandi2231 o
@sachithranimali2939
@sachithranimali2939 4 жыл бұрын
ඔබට ස්තූතියි amher
@ireshanuranga6348
@ireshanuranga6348 4 жыл бұрын
Hutto minissun wa terum ganin papol ata lontaya.. agam walta agwrawa kranna epa reddi watuna ekaa
@ramyas19
@ramyas19 3 жыл бұрын
අපිත් කාගම සිරිනන්ද හිමිගෙ බණ අහනවා.හරිම ප්‍රායෝගිකයි.හරිම වැදගත් කරුණු වටහාගන්න පුලුවන්.ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.තෙරුවන් සරණයි.
@nandanapriyantha2351
@nandanapriyantha2351 4 жыл бұрын
මම කතෝලික කෙනෙක් අපේ කතෝලික ගොඩක් අය කාගම හාමුඩුරුවන්ට ගොඩක් ගරු කරනවා ගොඩක් හොද හාමුදුරු කෙනෙක් හරිම සරලයි
@wmpiyasena2970
@wmpiyasena2970 3 жыл бұрын
P
@sudeshwijesinghe690
@sudeshwijesinghe690 3 жыл бұрын
👊
@ky04saaraaluthgeh87
@ky04saaraaluthgeh87 4 жыл бұрын
මම බෞද්ධයෙක්, මම මුස්ලිම් කෙනෙක් , මම කතෝලිකයෙක් විදියට නෙවෙ අපි හැමොම ලාංකිකයන් විදියට මොන ආගමක උනත් හොද දේවල් ජීවිතයට ගමු. ස්තූතිය හරේන්ද්‍ර මේ වගේ වැදගත් දේවල් විතරක් ගේනවට.
@asoka1516
@asoka1516 4 жыл бұрын
සිරිනන්ද හිමියන් ,සිල්වත් ගුණවත් සරල ස්වාමීන්වහන්සේ නමක්.දක්ෂ ධර්ම දේශකයන් වහන්සේ නමක්. මෙවැනි, හදවතින්ම ගරු කළහැකි සැබෑම බුද්ධ පුත්‍රයකු සමග කල මේ කථිකාවත තුළින්, මාධ්‍යකරුවකු ලෙස, හරේන්ද්‍ර ඔබ මෙහි ඉටුකලේ සැබෑ ජනතා මෙහෙවරකි. එය අගය කරමි.
@saumyanniro9453
@saumyanniro9453 4 жыл бұрын
.
@internationaleducationtv4662
@internationaleducationtv4662 4 жыл бұрын
අපි පූජා කරන අට පිරිකර, දොලොස් පිරිකර හා සොලොස් පිරිකර මොනවාද දන්නවද...kzbin.info/www/bejne/qZ3YgqiiprRoppI
@lahirusampath7918
@lahirusampath7918 Жыл бұрын
දීර්ග ආයුෂ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@thennakoonthennakoon5237
@thennakoonthennakoon5237 4 жыл бұрын
අවංකවම මුස්ලිම් මහත්මයෙක් කොමන්ට් කරල තියෙනව ඇත්තටම මේ ස්වාමින් වහන්සෙ ගෙ බන අහන්න හරිම ආසයි සම්බුදු සරනයි
@ShanShan-cs5pq
@ShanShan-cs5pq 4 жыл бұрын
මම මුස්ලිම් ඒත් මන් ගොඩක් ආසකරන,ගරුකරන,ආසවෙන් බලන ස්වාමින්වහන්සේ කෙනෙක් ඔබ වහන්සේට තෙරුවන්සරනය්.🙏🙏
@induvikramaseghara8699
@induvikramaseghara8699 4 жыл бұрын
.
@kalvinherath1247
@kalvinherath1247 4 жыл бұрын
If we respect each other... World will be more safe & beautiful place.
@Dias2099
@Dias2099 4 жыл бұрын
❣️
@veejay4211
@veejay4211 4 жыл бұрын
He is a good monk. Very composed. Yes. I'm not a Budhist. But if everyone lives without making trouble and robbing people. Life would be blessed. 🙏
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි
@DtvCeylon
@DtvCeylon 4 жыл бұрын
හරේන්ද්‍ර අය්යේ... මේ වැඩසටහන බලල පලමු comment ට්ක බලනකොට මට දුකත් සතුටත් ලරජ්ජාවකුත් දැනුනා, මොකද මේතරම් බෞද්ධයන් ඉන්න රටේ පලවෙනි comment ටික සෙරම අත් පත් කරගෙන තියෙන්නෙ මුස්ලිම් , කතෝලික සහෝදරවරැ, මේ වගේ ජාතිබේද නැතිව සමගියෙන්, සහයෝගයෙන් ඉන්නවනම් කොයිතරම් හොදයිද, ඒ සියලු දෙනාට සියලුම බෞද්ධයන් වෙනුවෙන් මගේ ස්තුතිය පුදකරනවා. ඒ වගේම මේ වැඩසටහන මගින මුස්ලිම් කතෝලික සහෝදරයින්ගේ ප්‍රශංසා කිරීම හා සටහන් කිරීම ගැනත් අඩුම තරමින් පෝස්ට් එකකින් හරි සමාජය දැනවත් කරන මෙන් හරේන්ද්‍ර අයියාගෙන් කරැනාවෙන් ඉල්ලාසිටිනවා.
@shandisa2073
@shandisa2073 4 жыл бұрын
Aniwa saho
@akilasandaruwan4757
@akilasandaruwan4757 4 жыл бұрын
etteama kathawa
@internationaleducationtv4662
@internationaleducationtv4662 4 жыл бұрын
අපි පූජා කරන අට පිරිකර, දොලොස් පිරිකර හා සොලොස් පිරිකර මොනවාද දන්නවද...kzbin.info/www/bejne/qZ3YgqiiprRoppI
@chandranifries4710
@chandranifries4710 4 жыл бұрын
ඔබ කතෝලික අපට කල පැසසුම් වලට ස්තූතියි. මම පුරුදු වෙලා ඉන්නේ, ආගමික බෙදයකින් තොරව, ඇත්ත ඇති සැටියෙන් කියන්න. එනිසාම තමයි මම කියන්නේ කාගම ස්වාමීන් චහන්සේගෙ බන දේශනා කිතුනු අපේද හද ගත් බව. මම අසා නැහැ, උන්වහන්සේ වෙනත් ආගමකට නිගරු කර කථා කරනවා.
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 4 жыл бұрын
එතනත් පේන්නෙ ජාති බේදෙ.
@Seetharanjani-p5f
@Seetharanjani-p5f 2 сағат бұрын
පිං වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏 නිදුක් නිරෝගී වේවා දිර්ඝායුවේවා
@vajirakumara9501
@vajirakumara9501 4 жыл бұрын
හරේන්ද්‍ර මහත්තයෝ තවත් එක් දිනයක පුලුවන්නම් ඔබ තුමාගේ videos හරහා කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ වැඩ සටහනක් කරන්න.බුදුසරණයි .
@pubudusuranga9123
@pubudusuranga9123 3 жыл бұрын
කීවෙනි පාරද බලන්නෙ කියලා මතක නැති අය කෝ බලන්න
@kalanarocks7046
@kalanarocks7046 3 жыл бұрын
MN NJ
@kalanarocks7046
@kalanarocks7046 3 жыл бұрын
Hi-
@IndunilTV1
@IndunilTV1 4 жыл бұрын
කරපු හොදම වැඩසටහන 😍
@ranjithbandara9386
@ranjithbandara9386 4 жыл бұрын
Ll"l
@kidistyemaryamlij4544
@kidistyemaryamlij4544 3 жыл бұрын
🙏🙏🙏
@hampadadoctor3687
@hampadadoctor3687 3 жыл бұрын
YAKO MUN .......KAVI SINDU KARANAWA NE BOLAN. KAGENA.....KAGENA .......YANAVA.
@priyanthadasanayaka6654
@priyanthadasanayaka6654 3 жыл бұрын
Theruwan saranai ape swameenwahanseta ha harendra mahathmayata
@priyanthadasanayaka6654
@priyanthadasanayaka6654 3 жыл бұрын
Theruwan saranai apey hamuduruwanta ha harendra mahathata
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
බොහොම පින් සිංහල නොවුනත් ඔබ සියලු අපගේ ධර්මය කෙරෙහි අගය කළාට සියලු දෙනාට බුදු සරණයි තව තවත් ධර්මය අවබෝධ වේවා🙏🙏🙏
@rukshanlambert3917
@rukshanlambert3917 3 жыл бұрын
ආදරේයි මගේ හාමුදුරුවනේ. ගොඩාක් පින් ඔබ මේලවට බිහි කළ අම්මාට. මම කතෝලික එත් මම හදවතින්ම ආදරේයි අපේ හාමුදුරුවනේ. බුදු සරණයි
@lairupramod48
@lairupramod48 4 жыл бұрын
බුදුදහම රකින මගේ ජීවිතේ මම ගරු කරන හිමිවරුන්ගෙන් එක්කෙනෙක්. මතු බුදු වේවා!
@salis6386
@salis6386 4 жыл бұрын
නොදන්න බණ අපි දන්න සිංහලෙන් කියල දීලා අපිට ජීවිත අවබෝධය දීපු හාමුදුරුවෝ අපේ ..... අපේ හාමුදුරුවෝ බුදුන් දැක නිවන් දකින්න් ඕනේ 🙏🙏🙏
@chamodnimsara5025
@chamodnimsara5025 2 жыл бұрын
🙏🙏🙏🙏
@fernandokumara
@fernandokumara 2 ай бұрын
මම කතෝලික ඒත් මම හරි ගරැකරනව මේ ස්වාමීන් වහන්සේට මට මුනගැහිල තියෙනව මම වැදලත් තියෙනව මේ හාමුදුරුවන්ට ඒ නාපෝලියේ විහාරයට වැඩිය දවසේ නියම බනදේසනාව එදා
@Dasun-tharaka
@Dasun-tharaka 4 жыл бұрын
බෞද්ධ අයට වඩා මුස්ලිම් කොල්ලො වීඩියෝ එක බලල වගෙ 😊
@niroshiarunodya9093
@niroshiarunodya9093 3 жыл бұрын
Ekane
@Herath_
@Herath_ 3 жыл бұрын
ධර්මයට කොච්චර පුළුවන්ද මිනිස්සුන්ව වෙනස් කරන්න☸🙏
@nadunmatharage5847
@nadunmatharage5847 3 жыл бұрын
Ou bn patta satutui.
@umeshaamarasinha3422
@umeshaamarasinha3422 3 жыл бұрын
Ow née godak comment Muslim ayagen❤️❤️
@sarathchandrasiri9652
@sarathchandrasiri9652 2 жыл бұрын
ලස්සනයි
@Paragatha
@Paragatha 3 жыл бұрын
"පහසුව" ගැන හරීම අපූරුවට කිව්ව මයෙ හාමුදුරුවනේ...... විශිෂ්ඨ යි. මෙය අසන බොහෝ දෙනෙකුගේ ඇස් පෑදෙනවා.
@shanikadilip1251
@shanikadilip1251 4 жыл бұрын
මමත් කතෝලිකයෙක් මම ගොඩක් කල් ඉදන් අපේ හාමුදුරුවන්ගේ බණ අහනවා .ඔබවහන්සේට දීර්ගායු වේවා.බුදුසරණයි.
@kidistyemaryamlij4544
@kidistyemaryamlij4544 4 жыл бұрын
Sadu sadu sadu
@kidistyemaryamlij4544
@kidistyemaryamlij4544 4 жыл бұрын
🙏🙏🙏
@MadhuDil-xm8tv
@MadhuDil-xm8tv 3 ай бұрын
2024 06.16 අද මොණරාගල තිබූ බණ දේශානාව හරිම ලස්සන ධර්ම දේශනයක් අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි!
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 80 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН