KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
1:28:35
අනිවාර්යයෙන්ම අහන්නම ඕන කාලෝචිත වටිනා ධර්ම දේශනාවක්...kagama sirinanda Himi
26:22
Правильный подход к детям
00:18
99.9% IMPOSSIBLE
00:24
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
වර්තමානයේ ගෑනුන්ට තියෙන කුලප්පුව | ඉතාමත් ආදර්ශමත් කාලෝචිත ධර්ම දේශනාවක් | kagama sirinanda thero
Рет қаралды 355,669
Facebook
Twitter
Жүктеу
1
Жазылу 55 М.
JPS STUDIO
Күн бұрын
Пікірлер: 327
@SumithSumith-g6o
4 ай бұрын
ගැහැණු මෙන්ම පිරිමිද සමාජයේ වැරැදි වැඩ කරති. සියල්ල දැකීමට ප්‍රඥාව පහල වේවා
@rohanpriyalal3363
4 ай бұрын
5:42 😅
@NayaniNisansala-xt7vs
4 ай бұрын
🎉😢
@rbjawaradan3829
4 ай бұрын
T😂
@Premarathnayake-g5p
2 ай бұрын
අපේ හමුදුරැවනේ වැරදිකරු ගෑනිම නොවේ මොලේ.ක්‍රීයාව.මදි.
@Noor-so8vz
4 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඇත්තම ඇත්ත තමයි ඔබ වහන්සෙට දිර්ඝ ආයුෂ ලැබේවා
@susilsusil418
2 ай бұрын
💯/💯 ඇත්ත . ඔබ වහන්සේට තෙරුවන් සරණයි . සාදූ....සාදූ....සාදූ....
@smbandara7915
4 ай бұрын
මා කාතෝලික බැතිමතෙක් වුවත් ඔබවහන්සේ ගේ ධර්ම දේශනා හොදින් අසනවා ජීව්තයට ගන්නවා ඔබවහන්සේට පින් සිදු වේවා !
@priyanthaweerasrkara5615
4 ай бұрын
රිදෙන අයට රිදෙයි.... ඒත් මේ දේවල් 100%ක් ඇත්ත
@wickramapala-zd6xw
4 ай бұрын
සහතිකම ඇත්ත ❤❤❤❤❤❤❤❤❤❤❤
@j.j.m.k8235
4 ай бұрын
ඇත්ත ස්වාමීන් වහන්ස, පුදුම කුලප්පුව ක් තියෙන්නේ.පාසල ළගට ගෑණූ ටික එනවා සියලුම fashan දාලා.එඉත් දරුවගෙ පාඨමට ඔඉන බඩු නෑ.සපත්තු අපිරිසිදු යි.කෑම පෙට්ටිය භාගෙට අපිරිසිදු යි.ඒත් අමිමා lipstick,nail polish ගාලා. හරියට කළකිරෙනවා.ඉදෘරිය ගැන හිතලා. පිරිමිත් එහෙම තමයි ස්වාමීන් වහන්ස ළමයිනිට ගෙදර කන්න කෙසෙල් ගෙඩියක් වත් නැති පිරිමි කෙසෙල් ගහක්වත් හිටවන්නේ නැහැ.
@champakumuduni328
4 ай бұрын
මේ දේශනාව දුර්වලතා තියෙන අයට හදා ගන්න..ද්වේශ යෙන් බැලුවට වැඩක් නෑ.ඒත් පිරිමියෙක්ගෙන් විය යුතු යුතුකම් කරමින් රැකියා කරන යහපත් කාන්තාවෝ ඉන්නවා ..උන් වහන්සේ ගේ ධර්ම දේශනාව ඉතාම හරවත්..සාධු..සාධු!!!🙏
@donasemina6393
4 ай бұрын
Monataram watina kathawak da?
@kanishkabalasuriya797
4 ай бұрын
සම්පුර්ණ ඇත්ත. ගෑනු අදින්නවත් දන්නවද හරියට. යට ඇදුම් පේන්න අදිනවා. තැන් තැන් ඉරාගෙන ඉන්නවා. මොන ජරාවක්ද මෙි? පිරිමි කොහොමත් විනයක් තියාගෙන ඇදුම් අදිනවා. ගෑනු අප්‍රසන්නයි
@niroshagayani-gn1xm
4 ай бұрын
හැමෝම එහෙමද
@Rps-d6o
4 ай бұрын
සහතික ඇත්ත ....🙏🙏තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට...🤲🤲
@DanushkaMilroy
4 ай бұрын
ඔයත් ගෑණු කෙනෙක් නේද . සහතික ඇත්ත කියලා දාලා තියෙන්නේ. ඔයත් මේ හාමුදුරුවෝ කියනවා වගේ කෙනෙක්ද
@SanjeewaRavindra
Ай бұрын
Doson't matter,, don't worry. cute.
@y.g.mnilanthinilanthi5499
2 ай бұрын
කියන දෙ ඇත්තටම සහතික ස්වාමීන් වහන්ස හැදෙන අය හැදෙයි බණ අහලා හරි
@SamithSamith-fm7bw
4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ❤ සාදූ ❤ සාදු ❤
@nisanselamedamini3275
4 ай бұрын
සෝම හාමුදුරැවෝ වගේ යතිවරයෝ ..අපිට අහිමි වුනේ අපේ තියන අහේතුවට.
@rosyper8003
4 ай бұрын
තෙරැවන් සරනයි 🙏🙏🙏
@ThakshilaJayathilaka-y4w
4 ай бұрын
අනෙ අපි නම් අපෙ දරුවන්ට නිහතමානී ව හදනවා ...පිරිමි අයට ත් හොඳ ධර්ම දානය ක් දෙන්න ස්වාමීන් වහන්ස ..සියළුම දෙ ඇත්ත ..හැමොම එක වගෙ නැහැ .,,
@TamarawathiTamarawathi-nm2ef
28 күн бұрын
තෙරුවන් සරණයි!!!
@KusumRathnaya
2 ай бұрын
Atha keyane me ape suwami wahase oba wahanseta godak pin dan teyanne amutuma lokayak ape suwamen wahasa budu saranai
@roseweerathunaga8147
4 ай бұрын
මේවා කාට කියන්නද? අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ දේශනාව සත්‍ය ම සත්‍යයි. දුකයි මේව ඇහෙන විට ඔබ වහන්සේට ගොඩාක් පින් අත්වේවා සාදු සාදු සාදු🙏.🙏🙏
@sudharmaabeywickrama7548
4 ай бұрын
සියලු පාර්ශවයන් ගේ හොද නොහොද දකින්නට නුවනැස පහල වේවා!
@DPNCROOS
4 ай бұрын
මමත් දරුවන් දෙන්නෙකුගේ අම්මා කෙනෙක්.මම කිතුනුවෙක් සාම්ප්‍රදායික ගතානුගතික මතයක් ලෙස එක්වරම වැටහුණත් ගතයුතු දේවල් බොහොමයි.අපි පතන්නේ අපේ දරුවන්ට යහපත් හෙට දවසක් නම් අම්මලා හැටියට සුදුසු උපදේශයක් කාගෙන් කොහෙන් ලැබුණත් නිහතමානීව එය බාර ගනිමු..
@jayasenarajapaksha6170
4 ай бұрын
කාගේ හිත රිදුනත් මේ ස්වාමින්වහන්සේ කියන කරුණු කෙරෙහි බුද්ධිමත් ව කල්පනා කරන්නේ නම් සත්‍යය වටහාගන්න අපහසු නොවනු ඇත.
@dinushanilakshi5865
4 ай бұрын
හරියටම හරි.... ඇස් ඇරෙන්න කියන බණ..
@TharangaSamaraweera-os5nl
4 ай бұрын
සත්තකින්ම
@Rps-d6o
4 ай бұрын
අනිවාර්යයෙන් මේවා තමා ඇත්ත ...සූත්‍ර වලම ඒව නොවෙයි අද සමාජයට වටින්නෙ..මෙවන් හරවත් ..අවවාද උපදෙස්...💪
@nissankanissanka2551
4 ай бұрын
MAE MUDU MAHNA ASAHNEN EINNE GANUNTA BANALA SALLI HORAH KANA AWA JATAKA PONNAYEK
@HarshiEdirisingha-hk3zj
4 ай бұрын
ඇත්තටම ඇත්තටම ඇත්තටම ඇත්ත කියන්නේ අපේ හාමුදුරුවෝ ..ජීවිතය තමා මේ කියන්නේ ...
@gamagerashmikagamagerashmi8737
Ай бұрын
Sahatika atta..hamuduruvane..🌼🌺🪔🙏🙏
@kanthikanthi358
4 ай бұрын
තෙරැවන් සරණයි !🙏🙏🙏
@lenikawickramaarachchi8981
4 ай бұрын
😢😢 Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu😮😮😮😮
@UdayakumaraPremarathna
4 ай бұрын
සහතික ඇත්ත රිදෙන එකාලට රිදෙයි ඒව කරන උන්ටතමයි රිදෙන්නෙ
@dinushanilakshi5865
4 ай бұрын
ඇස් ඇරෙන්න කියන බණ.... ❤️🙏🙏🙏🙏
@helayaa7480
4 ай бұрын
Meka samajaye wenadewal 100% aththa. Niweradi minissu mehema ayath innawa kiyala hithanna. Weradi aya thamange thamange weradi hadaganna meka awastawak karaganna 🙏
@DamayanthiDamayanthi-k8u
3 ай бұрын
Niyama bana tika gAnunta Kaleta gAlapena bana deshanawa
@disnaweerasinghe2116
4 ай бұрын
ඇත්තම ඇත්ත ඔබ වහන්සේ දේශනා කරන්නේ
@KamalKamal-n4w
2 ай бұрын
Matubuduwewa
@InokaRathnayaka-bh5br
Ай бұрын
සහතික ඇත්ත.
@MethukaDilneth
4 ай бұрын
ගරැ ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා.
@SusanthLalith
4 ай бұрын
අද සමාජයේ වැරදි පෙන්වලා දෙන අයට ගොඩාක් අය තරහයි.....ඒ බන අවබොද කරගන්න සසරෙ පිං මදි...
@Dinushabandara-qx2ve
4 ай бұрын
ස්වාමීන් වහන්ස දැන් ගැනු අයට ගෙදර වැඩ කෙසේ වෙතත් 100/80ක් රස්සාවට යන්න වෙලා
@PantheraleoLavandula-x6b
4 ай бұрын
කාන්තාවන්ටත් යස වැඩේ මුන්ට උයලා දෙනවට 😁 ලුණුත් නොබලා නේ පුජා කරන්නේ. ඔය අහගත්තෙ ස්ත්‍රී /පුරුෂ භාවයන් නිවනට අදාල නෑ කියලවත් මූ දන්නේ නෑ. රටේ සමානාත්මතාවය නැතිකරන්න කූට උපායන් මේ.කාන්තාවන් පහත් කොට රටක ගැටළු ඇති කිරීමට.
@lakmaligajanayake948
4 ай бұрын
Aththa, aththa.
@SLWarShadow
4 ай бұрын
ඇත්තටම ඇත්ත හාමුදුරුවෝ කියන්නේ. නිවන් දකින්න ඕන බුදු සරණයි 🙏🙏 හාමුදුරුවෝ
@nissankanissanka2551
4 ай бұрын
MAE PONNAYA GANUNTA APAHSA KARAMA BUDU SARANA LABENNAH NIRWANETA YANNET NAH APAYATA YANNAE
@ChinthakaHerath-cm3lt
4 ай бұрын
හැම අම්මා කෙනෙක්ම එහෙම නෑ අපේ හාමුදුරුවනේ.
@nissankanissanka2551
4 ай бұрын
MAE PONNAYA KIYANNAE UGAE AMMAI AKKALAI PATTINILU LOKAE ANIT GANU WAESA GANULU
@vithnagenihal5106
4 ай бұрын
හොඳ අයට නොවෙයි කියන්නේ වදින කෙනාට වදින්නයි කියන්නේ,
@nissankanissanka2551
4 ай бұрын
@@vithnagenihal5106 MAE MUDU MAHNA GIHI KALAE YALU WAELA HITAPU AKI PITA GIHIN MU PONNAYAEK KIYALA DANAGANA 😁
@sudumallisampath7421
3 ай бұрын
හැදෙන්න බණ කියනවා මිසක් හැදුන උන්ට බණ කියනවා නෙවේ.එක තේරැම් ගන්න බැරිනම්... හා
@nissankanissanka2551
3 ай бұрын
@@sudumallisampath7421 BUDU BAN A UBALA AHLA NAH MAEKA BUDU BAN A DAN NAH WALATTA KATA KIYALA GANUNGAE SALLI HORAKANA WASALAYEK MAE SIRI NANDA
@SaumyaRathnayaka-d7l
4 ай бұрын
ගෙදර ක මුලික පුරුක ගැහැනිය උන්වහන්සේ පවසන්නේ සාමාජෙ සිදුවන සත්ත්‍ය සිදුව්ම හැමොම එක වගෙ වැරදි කියා උන්වහන්සේ පවසන්නෑ වැරද්දක් ඔබ නොකරන්නෙනම් ඇයි මෙ කුලප්පු වෙන්නෙ ගැහනියට බනිනවා කියා ගැහැනියට බනිනවා වගෙම උන් වහන්සෙ පනිවිඩයක් දෙන්වා පිරිමින්ට ගැනියට යටත් නොවන්න ඔබයි නිවසෙ ස්වාමිපුරුෂයා එක ගැනියට නොදෙන්න බුද්දියෙන් සිතන්න ❤️
@KelumFonseka
4 ай бұрын
තෙරුවන් සරනය් අපෙ හාමුදුරුවනේ
@KdPirisce
4 ай бұрын
තෙරුවන් සරණයි
@ShanikaDillrukshi
4 ай бұрын
කාන්තාවක් හැමෝම ඔය වගේ නෑ.ගොඩක් දුක් විඳින කාන්තාවන් ඉන්නවා. ඒ අතරින්
@SadaThnuka
4 ай бұрын
හාමුදුරුවනේ අද කලේ කන්තවන්ට රස්සාවල් කරනව ඇරෙන්ට වෙනඩැඩක් තියෙනවද පිරිමි බිබී නටනකොට
@pemadasasuranga9470
4 ай бұрын
තරහා ගන්න එපා ඇත්ත කියන්නෙ,
@nakandalapiyumi7064
4 ай бұрын
හාමුදුරුවන්ගේ කතාව ඇත්ත .තරහා ගන්න දෙයක් නෑ ගෑනුන්ට දොස් කියනවා කියලා.
@roycearthur8060
4 ай бұрын
Great message Thero!💯😌
@smssbandara7036
4 ай бұрын
Sahathika aththa ape hamuduruwane
@NandaniPremathilaka
4 ай бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏
@nadeekamunasinghe3301
4 ай бұрын
Ganu ganu kiyala hamathissema ganunta baninna epa hamuduruwane.ganu bahutharayak me rate pirimi nisa apaa duk widinawa.pirimintath puduma kulappuwak thiyenne me kale. rakiya kara kara gedara daruwange wadath karagena godak mahansi wena ganu me rate godak innawa.
@pemadasasuranga9470
4 ай бұрын
ඒ උනාට මේ කියන දේවල් ඇත්ත නේද, පුතා
@niroshchinthaka2829
2 ай бұрын
ඒක ඇත්ත
@Neranjalaudayakumari
3 ай бұрын
හැමෝටම sathya අවබෝධ වේවා
@SashiKumara-k6s
4 ай бұрын
හාමුදුරුවෝ වටේම ඕපාදූප එකතු කරන් බණ කියනවා, දහම් පාසල් යන ලමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, හැදිය යුතු තැන් ගොඩක් තියෙනවා, කියනවනම් අපිටත් ඕනේ තරම් දේවල් තියෙනවා, ගොඩක් අයට රිදෙනවනේ, ගෑණුන්ට මොකක් හරි කිව්වොත් විතරක් අම්මෝ පුදුම විදිහට සතුටු වෙන්නේ, අම්මත් ගෑනියෙක්, බිරිඳත් ගෑනියෙක්, අක්කල නංගිලා ඉන්නවා කියලවත් මතක් වෙන්නේ නෑ,
@pemadasasuranga9470
4 ай бұрын
ඔය ටික තමයි ගෑනු අයට කියන්න තියෙන්නෙ,, හාමුදුරුවෝ කියන්නෙ ඇත්ත,
@shanika-e6q
2 ай бұрын
@@SashiKumara-k6s කියලා වැඩක් නෑ.වටේ ගිය ගෑණු ඉන්න උන් රෙදි උස්සන් හුරේ දානවා ..ගෑණුන්ගෙ ඇද හොය හොයා බණ කියන එක මේ හාමුදුරුවන්ගෙ පුරුද්දක් ..ඒත් වල්පල් නොකියා හරියට දේශනාවක් අහන්න එකෙක් වත් නැ.මිනිස්සුන්ට මොනවා වෙලාද මංදා,අඩුමගානෙ දැන් දහම්පාසල් යවන්නත් බයයි ළමයින්ව
@isharasulakshana4183
Ай бұрын
ඔය කියන ගෑනු බස් එකට බඩ දරු අම්ම කෙනෙක් නැග්ගම අහක බලනව, තව ගෑනියෙක්ගෙ අඩුපඩු හොයල උන්ටම වල කපනව, පන්සලට සංවරව ඇදගෙන යන්න දන්නෑ, පන්සලක එක පිරිමියෙක් ඉන්නවද විලිසංගයක් නැතුව ඇදුම් අදින. දැන් ඉන්නවද ගෑනු එකෙක්ට එකෙක් නෑ 😁😅
@donasemina6393
4 ай бұрын
🙏🙏🙏👌👌👌
@suryalas1990
4 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ටත් සන්ව්දනය කරන සැමට ජායෙන් ජායම වේවා
@AnjaleeSandunika-d7v
4 ай бұрын
Unwahansege wachana allagena baninna epa wadarana saba adahasa therum ganna sith pahala wewa !!!!! Sadu sadu sadu !!!!!.....
@renukaabesingha6017
4 ай бұрын
ඇත්ත හාමුදුරුවනෙ 🙏🙏🙏
@nihalanurasiri
2 ай бұрын
ඛඩ ගොස් තරගය වෙනුවෙන් නොවේ මෙම ධර්ම දේශනාව යහපත් සමාජයක් සඳහා ඛව බෞද්ධ ජනතාවට අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි
@PathminiDisanayaka-g9c
4 ай бұрын
Mewa aththa sawamin wahanse...oba wahanseta nidik nirogi chira jiwanaya lebewa....
@shanika-e6q
4 ай бұрын
ගරු ස්වාමීන්වහන්ස,හැමදාම ගෑණුන්ටම බැන බැන නොඉද නරකද මේ රටේ දූ පැටව් සමූහ දූෂණයට ලක් කරන මිනිස්සු ගැනත් පොඩ්ඩක් කතා කරොත්.මොකද රටේ ගෑණු විතරක් නෙමෙයි දැන් වැරදි කරන්නෙ.
@hard_talk1281
4 ай бұрын
එහෙම කියන්න එපා. අනිමිසලෝචන පූජාව කරන්නත් ස්ත්‍රී ලිංගය සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. 😂😂😂
@shanika-e6q
4 ай бұрын
@@hard_talk1281 මිනිස්සු පව් පුරවාගන්නා අපූරුව😅
@ulbandara1207
4 ай бұрын
ඇත්ත සියලුම කාන්තාවන් හෝ පිරිමින් වැරදි නැ හැබැයි හරිත් නැ හාමුදුරුවෝ කියන්නේ වැරද්ද කරන කෙනා හෝ වැරද්දට පෙලබෙන අය බෙිරා ගැනිම මිසක් කිසිම කෙනෙක් ඉලක්ක කරගෙන නෙමෙයි
@likeTruth999
2 ай бұрын
GAnu thama wadipura waradi karanne moda 🐃no
@AshenAshen-h1x
3 ай бұрын
Wesa ganunta ahagena inna ba ape hamuduruwane.oba wahanseta dalada samidu pihitai.....!
@aarachchige6196
4 ай бұрын
Very true Buddhist monk. Theruwan saranai
@NilanthaMax-m6c
4 ай бұрын
Teruwan saranai
@MahashHi
4 ай бұрын
කතෝලික අාගමේ නම් කාගේවත් වැරදි කියන්නේ නැ.අපි මේ ලෝකෙට අාවේ අැයි කියන දේ විතරයි කියලා දෙන්නේ.එයාලගේ දේශණ හරිම අර්ථවත්.බුදු හාමුදුරුවන්ගේ දේශන නෙවෙයි මේවා.සමාවෙන්න ඕන තිත්ත වුනත් අැත්ත ඒකයි.
@DuminduSathsara-lx7xb
3 ай бұрын
ලෝකෙට ඇවිත් කරන කියන වැරදි ගැනයි කියන්නේ..
@GhetaPma
4 ай бұрын
Budusarànl 🙏🙏🙏🙏🙏🙏
@radical1455
4 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇත්තටම යුගයේ බෝධිසත්වයෙක්...ගොඩක් අයට රිදෙයි... ස්ත්‍රී භණ්ඩෝ....😂😂😂😂
@shashikalanimeshani7964
4 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@himayakumarage2266
4 ай бұрын
පිරිමි..වැරදි..නැති...ගෑනු .පමනක් වැරදි බන...ඇයි එක.පැත්තක විතරද.වැරදි.
@sumudubhashini2806
4 ай бұрын
මිනිහා වැඩ ට යනවනෙ. ගෑනුනෙ ලමයි අරගෙන දුවන්නේ.. ඒකයි.😂😂😂
@KalyaniWerasingha
4 ай бұрын
Meka ganu perethayek
@PantheraleoLavandula-x6b
4 ай бұрын
@@KalyaniWerasingha ඔව්. ඉරිසියාව හා අසහනයේ තවත් පැතිකඩක් මොහු භාවනා කිරීම උචිත බව හැගේ. මනස පිරිසිදු වන නිසා.
@nissankanissanka2551
4 ай бұрын
MAEWA BANAE NEMAE ASAHNETA KIYANA PONNA KATA
@antonybenroymiranda766
4 ай бұрын
Mama Catholica hamuduru wange bana ahanawa.ketha widihata hamuduru wanta comment danda epa.mewa kiyanne hemotama newei.weradi karana kenata anei.
@rasikaedirisinhe7434
5 ай бұрын
But there are some best mothers too❤
@sandamalwgi9138
4 ай бұрын
❤
@susanthadahanayaka1264
4 ай бұрын
කාගම හිමියන් දිහා ද්වේශයෙන් බලන්න ඕන නැ ඔය කියන ..අය .ඒක තමයි ඇත්ත අපි ඇත්ත වටහාගර්හ යුතුයි එය අපෙ දරුවන් වෙනුවෙන් මිස ,කාගම.හිමියන් වෙනුවෙන් නොවෙයි
@deshanikumarasinghe5275
4 ай бұрын
එහමයි කියලා මේ ජීවිතේ දුක් විදින්න උනේ නෑ කවුරුත් තමන්ට පුලුවන් විදිහට ජිවත් වෙන්නේ සම්පදායික අම්මාල දැන් හොයන්න බෑ දැන් කවුරුත් පැල් රැකලා එන තාත්තාලා නෑනේ . අම්මාල හෑමදේම කරලා ගැට ගහාගෙන ජිවත් වෙන්නෙ පවුල් ජිවිතේ. වදුරා වදුරා කිය කිය කතා කීවට මනුස්සයෝ එහම නැතුව හදන්න බෑ පවුල් ජිවිතය රැක ගන්න නම් මනුස්සයන් කරන කියන දෙවල් ගැන හොයලා බලලා වැඩ කරන්න වෙනවා නැතුව බෑ හොද නැති ගැනූ වගේම හොද නැති පිරිමි ඉන්නවා
@KumariKumari-uu5tw
2 ай бұрын
Eka nam attha
@yukishan2505
4 ай бұрын
Hama weema ganunta bannina eppa saduuu.....ganuuu prasnayakda
@mohamedhilmiyas5262
2 ай бұрын
thanks
@උණ්ඩය.ඉලක්කයට...නිසිතැනට
4 ай бұрын
මෙි බණ ටික විතරක් අහල...කෑ ගහන්න එපා..ගෑණු, පිරිමි.. .ස මාජයේ කාට කාටත්...විවිධ මට්ටම්..තාරාතිරම් වල අයටත්...ජීවිතේ යහ මගට ගන්න බණ...කියල තියෙනව..නුවණින්..විමසා..බලන්න..අනෙක..ආගම්..පටලව ගන්න එපා....
@shiharashalini8442
4 ай бұрын
Aththama aththi mamath ganiyak eth hamuduruwo kiyanne aththa.
@nancydesilva3720
Ай бұрын
🎉🎉
@benjaminfernando7892
4 ай бұрын
ඔයතරම් කාන්තා පක්ෂයට දොස් කියන්න එපා.කාන්තාව හදන ආහාර පාන තමයි දානෙ කියලා කන්නෙ.ඇත්ත හො බොරුවක් උනත් කාන්තා පක්ෂය මූළු ලොවටම ඉතාමත් විසාල බාරදූර වැඩකොටසක් කරනවා.අපිත් ,ඔබත් සියල්ලම ආවෙ අම්මා ගෙ කසෙන්. අපි අංගසම්පූර්ණ නෑ.එක් අතකින් ✋ අත්පොලසන් ගහන්න බෑනෙ.අපි කාන්තාවට ගරුකළ යූතුයි. හැමෝම මෙවාට හැමොම වැරදි නැ.සමහර අය පමනයි. බූදූන්ගෙ කාලෙත් හිටි යා කියලා බණ පොතෙ තිබෙනවා.ස්තුතියි.
@HirushDevelopments
4 ай бұрын
Piriminta wada kanthawan Laga jeewaya thiyenwa..pirimiyek widiyta kiyanne..me loke kanthawan nathuwa kisima yahapathak na❤
@jsyanthapem3836
4 ай бұрын
උන්වහන්සේ මේ ක්‍රමය තෝරා ගත්තේ අපේ මිනිස්සුන්ට යමක් තේරුම් කරන්න නැතුව බුදු බණ පමණක් කියල ප්‍රමාණවත් නෑ
@SamanPriyadharshana-pr8vs
4 ай бұрын
කුනුහරුප කියන්නේ
@sweenyfernando8830
4 ай бұрын
😂👍👍👍👍👍
@DammikaJayantha
4 ай бұрын
@@SamanPriyadharshana-pr8vs😂❤ 4:50
@Supu-s4h
4 ай бұрын
Kathawata kiyanawa Amma Ahasa wage kiyala.ahasa hamadama wassath banum ahanawa.pawwath banum Ahanawa.samaje ekthara kottashayak karana dewal nisa thamange husband daruwo wenuwen kapa wela thamange jeewithe kapa karana Ammalata wifelta me hamuduruwo loku apahasayak karanne.Hamuduruwange basha wilasayata nn man kohomath aasa na.Ape budun wahanse koi tharam niwunu kenekda.dan hamuduruwaru yanne thamangema Rallak hadaganna misak Minissunta Aththa de kiyl denna uwamanawak na.kadena pawul haanna misa hodin inna pawul kadanna budun wahanse kohewath deshana kara natha.me bududahamada kiyala sakai.me upa sanskruthiyak bawai mata nm penne.Api ape tharuna kaale marry karala daruwo husband wenuwen kapaweddi mehema ewa aheddi mata nn hari dukai😒
@thilinialuthgamage9542
4 ай бұрын
Sampoorna eththa
@shanika-e6q
4 ай бұрын
කියලා වැඩක් නැ😂 ඒවා බුදුබණ කියලා අනේ සාදු කියන මෝඩ හරක් ඉන්න රටක් මේක
@padminikotugodakotugoda3057
4 ай бұрын
අනේ මමනම් හරිම ආසයි උන්නාන්සෙ ගේ බුදු බනට
@nissankanissanka2551
4 ай бұрын
OWA BUDUBANA NEMAE PONNA KATAA MODA GANIYE
@shanika-e6q
4 ай бұрын
ඕවා බුදුන් දේශනා කරපු බණද ගොං වැස්සියේ😂 අන්ධකාරේ අතපතගාන මිනිස්සු 😢
@hemalisenevirathna6226
4 ай бұрын
මම හරි ආසයි හාමුදුරුවෝ කියන වල්පල් කතාවලට කියලා ඔයා කිව්වනම් හරි.මේවා බුදු බණ නෙවෙයි.
@LahirukaHansani-pl4tm
4 ай бұрын
Kochchara thiththaunath aththa okai....gehenu hemoma newei eth samaharak ohomai...😢😢
@sriyakanthirathnalatha1403
3 ай бұрын
කාන්තාවන්ට මොන තරම් චෝදනා කළත් මේ වෙන දේවලට කාන්තාවම ද වගකියන්න ඕන .මේ කාලකන්නි දේශපාලනය , යල්පැනගිය අධ්‍යාපනය රටේ සාරධර්ම පිරිහීම මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීම . එතකොට වෙළඳපොළ මාපියාව මේවා වගකිවයුතු නැද්ද
@malindarms-ng3gv
4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@mbmonnankulama7124
2 ай бұрын
මෙ වා ඇත්ත
@GayanthaChandima
4 ай бұрын
😍
@SumedaSampath-m2p
4 ай бұрын
Aththamaa aththa,kisi vilisangayak nathi samajayak,amma waga kiwa yuthumai😢
@disnaw992
4 ай бұрын
තාත්තලා අම්මලා කියලා වෙනසක් නැ.නරක එකා නරකමයි අපේ හාමුදුරුවනේ
@KumariGanga-gv3nx
4 ай бұрын
😮hama. Kantawatama. Banina apa
@RasikaDamayanthi-hb2yx
4 ай бұрын
🙏🙏🙏🙏🙏
@samaraweeram8264
4 ай бұрын
👌
@EshasakunthalaDesilva
4 ай бұрын
Hamuruwo komath ban a kiyanema kantawanta apahasa karaminmai...sadu...
@ranjithsarathchandra1844
4 ай бұрын
Gahenu gana bana kiyala hamuduruwo hena athal ekak gannawa.
@jagathabeywickrama4483
4 ай бұрын
මටත් ඔය ටිකමනේ උනේ බදින්න කලින් අය්යා දැන් පිලුම් ගහනවට ගහනවා නොවේ
@kumuducoonjan3714
4 ай бұрын
Oba wahanse hari ape hamuduruwane budu saranai.
@pushpalatha3493
4 ай бұрын
ඇයි හාමුදුරුවනේ ඔබවහන්සේගේ බණ අහනවනේ.බණ අහලම ඉවර කරගන්න බැහැනේ.බණ කොපමණ තිබෙනවද අහන්න.😊
@saracute9483
4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SanjajaKumara
4 ай бұрын
😅😮🎉😮ඇත්ත අපේ හාමුවූදුරුඋවනෙ
@ChamilaDeepani-h6p
4 ай бұрын
Me hamuduruwanta genu sahodarayo nethuwa ethi
@AnomaChandani-z4x
4 ай бұрын
වැලිමඩ සද්දාසීල හිමිගෙන් බන ටිකක් ඉගෙන ගෙන එන්න .හාමුදුරුවනේ
@ireshanijayasooriya8687
4 ай бұрын
අර කියන්නා වගේ මේ බන හොද කුලප්පව තියන ගෑනුන්ටම තමා......මොකද සල්ලි ගෙවලා වල්පල් අහගෙන හිනාවෙවි ඉදගෙන ඉන්නෙ ගොඩක්ම ගෑනු තමා......පිරිමි සාපේක්ෂව අඩුයි.....
@AmaEkanayaka
4 ай бұрын
Eka aeththa
@SureshaDilrukshi-n8j
4 ай бұрын
Waradi karana ganunta hdenna bana kiyaddi ewa widawaganna bari ganuth innawa ape hamuduruwane akai me sama harak oba wahanseta dos kiyanne ape pradeyatanm oba wahanse watinawa wikara ammandilata mewa ahanna appiriyai
@niranjalawijesinghe7568
4 ай бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏👍🙏
@rashmikakotuwila4382
4 ай бұрын
හැම බනකම තියෙන්නෙ ගෑනු අයට බනින එක විතරයි .මමනම් ගේ ලගට බන කියන්න ආවත් අහන්න නම් යන්නැ ඔය හාමුදුරුවෝ ලබන ආත්මේ උපදින්න පිරිමි බඩක් හොයාගන්න වෙයි.
@SashiKumara-k6s
4 ай бұрын
ඔව් දැන් ගෑණුන්ට බනින්න එක රැල්ලක් වෙලා, සමාජෙ ලමයි වැරදි පාරවල් වලට වැටෙන්නේ ගෑනු නිසා නෙවෙයි,කුඩු ගංජා පාවිච්චි කරන්නේ ගෑණුද, වැරදි මාර්ගෙට වැටෙන්නේ ගෑනු නිසා නෙවෙයි, මන් හිතන්නේ ගෑනු එක්ක මොකක් හරි වෙන තරහක් ඇති, හරි අධ්‍යාපනයක් දෙමවුපියන් පස්සෙන්ම නැති ලමයි තමයි ගොඩක් වැරදි පාරවල් වල යන්නේ, දහම් පාසල් යන ළමයින් කුඩු ගහනවා, මෙච්චර බණ කියන එකේ දහම් පාසල් වල සිද්ද වෙන වැරදි හදන්න පුළුවන්,
@likeTruth999
2 ай бұрын
පිරිමින්ට බණ කියද්දි පිරිමි හාමුදුරුවන්ට බනින්නෑ හැබැයි ගෑනු බනිනව ගෑනු වැරදි හදාගන්න කැමති නෑ වැරද්ද පෙන්නලදීපු කෙනාට බනිනව
@Sanduwa-e2p
4 ай бұрын
ආත්මෙක ඇති වූ තරහකට හැම ආත්මෙම ගෑනින් ගෙන් පලිගන්නවද හාමුදුරුවනේ.. ගානු අයට නාකි කිය කියා බනින්නෙ හාමුදුරුවන්ගෙ අම්ම නාකිවුනේ නැද්ද ?
@LakminaSududewage
4 ай бұрын
Muta godak ridila
@RaptorF22Titanium
4 ай бұрын
හරියට හරි ඉරාෙනට යවමු එම අය ගැනුන්ට අ ාස නැ
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 36 М.
26:22
අනිවාර්යයෙන්ම අහන්නම ඕන කාලෝචිත වටිනා ධර්ම දේශනාවක්...kagama sirinanda Himi
Bosath Siritha
Рет қаралды 192 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
27:09
ඔබගේ ජිවිතයට ඉතා ආදර්ශමත් කාලෝචිත ධර්ම දේශනාවක් | Kagama sirinanda thero | 3 කොටස
JPS STUDIO
Рет қаралды 154 М.
32:45
මට කට පරිස්සම් කරගෙන ඉන්නත් බෑ මෙවුවා නොකියත් බෑ🤣 kagama sirinanda hamuduruwo #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 40 М.
2:44:31
Ven Kagama Sirinanda Himi I පූජ්‍ය කාගම සිරිනන්ද හිමි I 2024-12-02
SISILASA TV- සිසිලස රූපවාහිනිය
Рет қаралды 2,3 М.
1:46:43
ඔන්න අලුත් ධර්ම දේශනාවක් ඔනි කියපු හැමොටම | ධර්මාසනය | The Pulpit #kagamasirinandathero
The Pulpit ධර්මාසනය
Рет қаралды 14 М.
20:07
2025 අවුරුද්දේ ආයෙ එක බණකවත් කියන්නෙ නැහැ. kagama sirinanda himi advising
NelhasaLanka
Рет қаралды 113 М.
20:52
මිනිහට වැඩිය ගෑණු ආදරේ හාමුදුරුවන්ට | kagama sirinanda himi dharma deshana
dharma deshana
Рет қаралды 53 М.
25:16
ගොඩක් අය හොයපු කාලීන ධර්ම දේශනාවක් | ගෑනු කුලප්පු වෙලා පුතා | ven kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 276 М.
35:06
Part 2 Kagama sirinanda Thero Elamalpotha
chamil niranjan
Рет қаралды 412 М.
32:30
ඔබ අහන්නම ඕනි බණ කථවක් 🙏 | Kagama Sirinanda Himi
SL Danu
Рет қаралды 687 М.
1:30:55
මේ දේශනාව නම් මගහරවා ගන්න එපා අනිවාර්යයෙන්ම අහන්න...kagama sirinanda Himi
Bosath Siritha
Рет қаралды 60 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН