පැය 24ම ඉර එලිය, නැටුම් ගැයුම් වැයුම් සහ රසම කෑම බීම එක්ක ගෙවුන Sweden Midsummer Day - Sinhala vlog

  Рет қаралды 4,307

Me and Europe (Sweden Home)

Me and Europe (Sweden Home)

Күн бұрын

#swedensinhala #sweden #midsummer #familyvlog #sinhala #scandinavia #nordic
ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

Пікірлер: 91
@nihalpremalal9205
@nihalpremalal9205 2 ай бұрын
කතනය විශිෂ්ඨයි . අලස කමින් තොරව බලන් ඉන්න පුලුවන් . හැම වචනයක් ම කලාත්මක ව හසුරනවා . ස්තූතියි. ස්විඩනය ගැන දැන ගැනිමට සලස්වනව ආකාරයට
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න
@kaminidesilva705
@kaminidesilva705 2 ай бұрын
I love your family too. You guys are very simple and humble people. Love you from Canada 🇨🇦
@meandeurope
@meandeurope 2 ай бұрын
It is really pleasure to read your lovely comments every time 🤗❤️ thanks for been with us
@ThisariChampa
@ThisariChampa 2 ай бұрын
පුතා ,....අනේ මම දන්නෙ නෑ අදත් හරිම ලස්සන රූප පෙළක්..ජීවිතේ විදින අය දැක්කත් සතුටුයි . Film එකක් වගේ දැනුනේ එන්න එන්නම පුතාගෙ video කලාත්මක ව ,අර්ථවත්ව ගොඩනැගෙනවා.ජයෙන් ජයම වේවා !!!❤️ බුදුසරණයි පුතා ...
@meandeurope
@meandeurope 2 ай бұрын
හෙලෝ Aunty 💐 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න. බුදුසරණයි !!
@vimukthimethmal4183
@vimukthimethmal4183 2 ай бұрын
Supiri video ekak . ❤❤ Wish u a great time 😊
@meandeurope
@meandeurope 2 ай бұрын
Thank you so much for your heartiest comment 🤗❤️ stay tuned
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 ай бұрын
හරිම ලස්සනයි මල්ලි.මට නම් ආස හිතුනා සුන්දර රටක්.සුන්දර මිනිස්සු ඉන්න රටක්....අපිට මේවා පෙන්නනවා ට ගොඩක් ස්තුතියි මල්ලි.... තුන්දෙනාටම හදවතින්ම ❤❤❤ආදරේයි....ජය වේවා සතුටින් ඉන්න....
@sriyaniathauda5706
@sriyaniathauda5706 2 ай бұрын
Hellloo putha mid summer uthsawaya shook neda oyalata gud luck.mama aunty kandy
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗
@Sidhara_99
@Sidhara_99 Ай бұрын
Midsommer මතක් උනා ඔයාලත් පරිස්සමෙන් ආයෙත් mid summer festival වලට යද්දි හොයල බලලා යන්න 😅😅😅
@meandeurope
@meandeurope Ай бұрын
😅 ගොඩදෙනෙක් කියලා තිබුනා ඒ ගැන. ලබන සැරේ හොද අවදානෙන් යන්න ඕනා 😄 ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
@KanchanaJayarathna-fu8li
@KanchanaJayarathna-fu8li 2 ай бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ඇත්තටම අගය කරනවා සිංහල youtube channel එකක් හරහා මේ දේවල් අපිට දැනුවත් කරනවාට.ස්වීඩනයේ ගොඩක් දේවල් දැන ගන්න අවස්ථාව ලැබෙනවා සුභ පතනවා මල්ලි🎉
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 💐
@YenPc11
@YenPc11 2 ай бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනනයි අයියේ අපි එකතු වෙලා ඉදියා ඔන්න Midsummer එකට❤❤❤❤❤❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ හැමදාම එකතුවෙලා ඉන්න ඕනා 🤩
@damithathamaleekwm
@damithathamaleekwm 2 ай бұрын
Thank you for sharing this experience, I think as Sri Lankans we should think much more. As you are a catholic guy you may not experience in Sinhala and Hindu new year festivals all most similar this, Bakmaha ulela there people celebrate harvesting period. even in a very poor village we can see much more beautiful festival, I think we have rich traditional foods clothing, folk games
@meandeurope
@meandeurope 2 ай бұрын
Appreciate your comment 🤗❤️ stay tuned with us and thank you so much for your heartiest comment.
@noilenchow3524
@noilenchow3524 Ай бұрын
Happy midsummer oyalta❤❤❤🌹🌹
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
@user-sy2dt4pb2r
@user-sy2dt4pb2r 2 ай бұрын
amazing video
@meandeurope
@meandeurope 2 ай бұрын
Thanks for watching us 🤗❤️ much love
@renukacroos493
@renukacroos493 2 ай бұрын
Mama meuthsawayta. Geyawasare. Sabagiuna. ❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
මම ආසම උත්සවයක් මේ Midsommar කියන්නෙ ❤️🤗 ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට 💐
@sriyaniathauda5706
@sriyaniathauda5706 2 ай бұрын
Harima lassanai mid summer eka.thank oyata .oyalata theruwan saranai mama aunty kandy❤
@meandeurope
@meandeurope 2 ай бұрын
Hello Aunty 🤗❤️ ඔයාගේ comment එක කෝ කියලා බැලුවේ 😊 ස්තූතී හැමදාම අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට. දලදා හිමි පිහිටයි 💐
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
Glad midsommar! 😊❤ කලින් බලල ලයික් කළාට කමෙන්ට් කරන්න බැරි උනා... 😅
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ දැං අපිට වඩා Swedish පුලුවං වගේ. එකතුවෙලා ඉන්න. Glad midsummer 💐
@subodhinigunaratne8823
@subodhinigunaratne8823 2 ай бұрын
❤😂❤❤🎉🎉🎉 Athi vishishtai ❤🎉
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 දැං ඔයාලත් ස්විඩන් ගැන ගොඩාක් දේ දන්නවා නේ. හැමදාම වීඩියෝ බලන නිසා. 💐
@GamayasPro
@GamayasPro 2 ай бұрын
නියමයි , , , , ,ජයවේවා
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 2 ай бұрын
Wow harim lasanai, kiyanna wachana nha, lasanai, Sundarai Budusaranai
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 2 ай бұрын
Theruwan saranai, mama Colombo Restaurant eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak Suba Dawasak weva Budusaranai
@kaminidesilva705
@kaminidesilva705 2 ай бұрын
Thanks for sharing. You are doing a great job. How fast did you learn? Sweedish.
@meandeurope
@meandeurope 2 ай бұрын
Wife attending SFI (Swedish For Immigrants) previously and it is now continuing for further steps. So SFI can be completed within 2 years 🤗❤️ thanks for watching us 💐
@chathurangapriyadarshana5939
@chathurangapriyadarshana5939 2 ай бұрын
❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
Thanks for watching us 🤗❤️ stay tuned
@shalindesilva128
@shalindesilva128 2 ай бұрын
Ada video eka godak Lassanai. Adarei Aiye Hamadama wage ❤️😘
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@IshanUditha
@IshanUditha 2 ай бұрын
🎊 🌞☀☀මචං .. හිටපන් ලංකාවේ ඔහොම තැනක් ගැන.. ගෝල්ෆේස් කියමු... තැන තැන ටොෆි කොළ, කුණු.... මේ මිනිස්සු self discipline එකක් එක්ක හැදුන මිනිස්සු කියලා පේනවා
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 තනි තනිවම ආකල්ප දියුණු කරගමු. එකතුවෙලා ඉන්න 💐
@damayanthigamage8344
@damayanthigamage8344 Ай бұрын
ඔයා ළ හරි වාසනාවන්ත iii හොඳ ratak හොඳ සමාජයක් ..තියන ratak තෝරාගෙන තියෙන්නෙ ape රට කාල තියෙන්නෙ ඔය විදියට ගන්න be කවදාවත් ..බලන්න රටෙ සංස්කෘතිය ta මුල්තැන ...දරුවන් ට තනියම යන්න බැ ලංකාවේ .....
@meandeurope
@meandeurope 9 күн бұрын
ස්තූතී අදහසට 🙂 ලංකාවත් මේ වගේ වෙන්න අපි බලාපොරොත්තු තියාගමු. අපිව බලනවට ගොඩාක් ස්තූතී ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
@prasangikakariyapperuma8287
@prasangikakariyapperuma8287 2 ай бұрын
අම්මෝ ......ලස්සන ❤❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@nordicme90
@nordicme90 2 ай бұрын
❤️❤️❤️🇸🇪
@meandeurope
@meandeurope 2 ай бұрын
Stay tuned 🤗❤️much love
@sithijadilshan5248
@sithijadilshan5248 2 ай бұрын
Hrim lassanai ayye video ek ❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@chandralathaericsson113
@chandralathaericsson113 2 ай бұрын
Pray to god
@Gnanaseeli-n7s
@Gnanaseeli-n7s 2 ай бұрын
ලංකාවෙත් ඔහොම තැන් තියෙනව.ඒත් ඔයතරම් නිදහස නෑ.මොකද සෙනග පොරකනව. කුටුම්භය රකින ගමන් හිත් සැහැල්ලුවෙන්.
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️
@madhushaniadhikari4853
@madhushaniadhikari4853 2 ай бұрын
Video eka lasssnai aiya...❤️ Sweden walata aluten ena ayata genna one dewal gana video ekak karannako aiye. (Specially for students)
@meandeurope
@meandeurope 2 ай бұрын
මෙන්න තියෙනවා ගොඩාක් විස්තර 🤩 2024 ස්විඩන් එන්න ඉන්න අයට ‼️ 👉 New video : kzbin.info/www/bejne/jaOVimhnqJmjnK8 1. එන්න කලින් සහ අපුගමන් කරන්නම ඕන දේවල් - kzbin.info/www/bejne/rKKqp5eOeK6Uh68 2. ඇයි අපි ස්විඩන් ආවේ ? - kzbin.info/www/bejne/jJmZnIKceNOAbdk 3. සීත රටවල බබාලාගේ සීතට අදින ඇදුම් - kzbin.info/www/bejne/a2TOlJSEotWip68 4. සීතට අදින ඇදුම් සහ හිමෙ ගෙවෙන ජීවිතේ - kzbin.info/www/bejne/haTSd2ukpJmjorc 5. ස්විඩන් කොහොමද අපි වාහනයක් ගන්නෙ - kzbin.info/www/bejne/sHmsp5yffatpbtU 6. ස්විඩන් වල අත්‍යාවශ්‍ය භාන්ඩ වල මිලගනන් - kzbin.info/www/bejne/qITUqaNsl7JokMk 7. ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - kzbin.info/www/bejne/jIbZgKOamrl2qZI හදවතින්ම සුභපතනවා 2024 ස්විඩන් එන ඔයාලා හැමෝටම. 🤗🙏💐
@madhushaniadhikari4853
@madhushaniadhikari4853 2 ай бұрын
@@meandeurope Thank u so much aiye❤️❤️
@mayuram.s.t2784
@mayuram.s.t2784 2 ай бұрын
Beautiful ❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න
@ChandrikaKariyawasam-uy9nc
@ChandrikaKariyawasam-uy9nc 2 ай бұрын
Hari lassanai ❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@prabashshashiruwan8258
@prabashshashiruwan8258 2 ай бұрын
@meandeurope
@meandeurope 2 ай бұрын
Thanks for watching us ❤️🤗 stay tuned
@hirushashan3970
@hirushashan3970 2 ай бұрын
Apitath asai enna mn kohoma hari japan gihilla ohe enawa ❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 ස්විඩන් ආවොත් අපි හම්බෙමුකෝ 🌸
@sithumpramod97
@sithumpramod97 2 ай бұрын
Midsummer movie eka baluwada 😇😇
@meandeurope
@meandeurope 2 ай бұрын
Movie එක බැලුවා 😊 මෙහෙ ඉතිං හැම අවුරුද්දෙම මේ වැඩේ වෙන නිසා මතක් වෙනවා 🤗❤️ ස්තූතී අපිව බලනවට
@sithumpramod97
@sithumpramod97 2 ай бұрын
@@meandeurope විඩියො එක බලද්දි ඒක මතක් වුනා ❤️ ස්තුතියි මේ දේවල් බෙදාගන්නවට ❤️
@meandeurope
@meandeurope 2 ай бұрын
@@sithumpramod97 ❤️🤗 එකතුවෙලා ඉන්න
@ruwansurendra5703
@ruwansurendra5703 2 ай бұрын
Visa ගන්න විදිය කියන්න පුළුවන් ද තෙරුවන් සරණයි
@meandeurope
@meandeurope 2 ай бұрын
Student or Job විදියට ස්විඩන් එන්න පුලුවං ❤️🤗 සුභ පැතුම් 💐
@kalindukodagoda
@kalindukodagoda 2 ай бұрын
Instagram use karanne nadda?
@meandeurope
@meandeurope 2 ай бұрын
Insta ඉන්නවා ඒත් update නෑ. Photos වෙනව ගන්න වෙන්නෙ නෑ video වලට focus කරද්දි. 😊 thank you so much අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@inoka3202
@inoka3202 2 ай бұрын
Sweden වල මල් බලන්න තියෙන්නේ කොහෙද කියන්න පුලුවන්ද🙏🙏ලබන මාසේ දෙවෙනි සුමනේ විතර එහෙට දවස් 4 එන්න හිතන් ඉන්නවා
@meandeurope
@meandeurope 2 ай бұрын
Hello 👋🏻 මොන city එකටද එන්නෙ 🤗❤️ ස්තූතී අපිව බලනවට
@nishadijohansson
@nishadijohansson 2 ай бұрын
​@@meandeurope ස්විඩන්වල හරියට මල් තියෙනවා කැලැවල. එවා කඩන්න පුලුවන් කිසිම තහනමක් නැහැ. වාහනයක යනවිටත් පාර දේපැත්තේ මල් තිබේ හරිම අලංකාරයි.💐🌻🌺🐾🌷
@Vitocorleone962
@Vitocorleone962 2 ай бұрын
Midsommar film ek mtkune 💀
@meandeurope
@meandeurope 2 ай бұрын
😀 කිහිපදෙනෙක්ම කියුවා. ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@sumithanurakumara9056
@sumithanurakumara9056 26 күн бұрын
ඔය රටෙ බල්ලො පුසු හදන්න බැයිද
@meandeurope
@meandeurope 15 күн бұрын
මෙහේ සුරතල් සතුන්ට ඉතාම හොද තැනක් තියෙනවා. ❤️🤗 මේ වීඩියෝ එක බලන්නකො 👉 kzbin.info/www/bejne/jWOupZaVZZyCq80si=ICBbRYUSaKL8wwi9
@chandralathaericsson113
@chandralathaericsson113 2 ай бұрын
❤❤
@chandralathaericsson113
@chandralathaericsson113 2 ай бұрын
❤❤❤
@chandralathaericsson113
@chandralathaericsson113 2 ай бұрын
❤❤❤
@kamaldilshan4125
@kamaldilshan4125 2 ай бұрын
❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
Thanks for your comment 🤗❤️ stay tuned
@renukacroos493
@renukacroos493 2 ай бұрын
❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න
@ruchirasenevirathne1988
@ruchirasenevirathne1988 2 ай бұрын
❤❤❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
Hello 👋🏻 thanks brother 🤗❤️ stay tuned
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 110 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 428 М.
Life in SWEDEN: A COUNTRY OF EXTREMELY BEAUTIFUL WOMEN and WONDERFUL NATURE
18:19
Life in a Traditional German Village with 276 Residents
9:49
Ash and Summer
Рет қаралды 3,1 МЛН