Camping site එකක රවුමක් යමු - Sweden සුද්දන්ගෙ Camping සහ Vacation Culture එක - Öland Sinhala vlog

  Рет қаралды 5,641

Me and Europe (Sweden Home)

Me and Europe (Sweden Home)

Күн бұрын

#campingsite #campinglife #sweden #sinhala #öland #summertime #balticsea #summerhouse #firstcamping
මේපාර අපේ සමර් නිවාඩුවට අපි තෝරගත්තේ Sweden Öland දූපතේ ලස්සනම ලස්සන summer house එකක්. මේ දූපත වටවෙලා තියෙන්නෙ වැවක් වගේ හරිම නිසල, බොල්ටික් මුහුදෙන්. ඉතින් අපි කරපු, දැකපු සහ රසවිදපු ලස්සන අත්දැකීම මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් එනවා.
Trip to Öland
1. • Sweden Summer නිවාඩුවට...
2. • Sweden දූපතේ අපේ පුංචි...
3. • Camping site එකක රවුමක...
4. • Sweden අපේ Summer hous...
ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
#swedensummer #swedensinhala #travelwithfamily

Пікірлер: 131
@captainnemo3958
@captainnemo3958 2 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ 🤗❤️❤️❤️
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න.
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 2 ай бұрын
මෙන්න ජීවිතේ විදින මිනිස්සු ❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න
@GamayasPro
@GamayasPro 2 ай бұрын
නියමයි . ජයවේවා
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@damayanthigamage8344
@damayanthigamage8344 Ай бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ජීවිතේ ට වටිනා කියමනක් ...❤❤❤ ලංකාවේ මේ විදියට හද ගන්න පුළුවන් nam ..දිනෙක ....👍👍🌹🌹
@meandeurope
@meandeurope 7 күн бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ ලංකාව ගැන අපි බලාපොරොත්තුවක් තියාගමු 💐 එකතුවෙලා ඉන්න..!!
@SLmusickworld2023.
@SLmusickworld2023. 2 ай бұрын
ලංකාව හදන්න බැ අයියේ පොඩ්ඩක් හරි සල්ලි තින එකා පොඩි එකා පගනවා ආකල්ප හදන්න බැ කට හරි ගරැ කරෝත් උන් හිතන්නේ උට බයට ගරු කරනවා කියලා කාටවත් බනිනවා නෙමෙයි වයසක පරම්පරාවක් ඉන්නවා ලොකු තැන්වල උන් හැදිගැවිලා යනකම් අපිට ගොඩ යන්න බැ😢😢
@captainnemo3958
@captainnemo3958 2 ай бұрын
ඒක නම් ඇත්ත
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී අදහසට 🤗❤️ හැමදේම විසදෙන හොද දවසක් එයි. බලාපොරොත්තුවෙන් ඉමු. ස්තූතී අපිව බලනවට.
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 Ай бұрын
වටිනා දැනුමක් ලබාගත්තා.බොහොම ස්තුතියි .❤
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 ай бұрын
බලන්න හදන්නේ මල්ලි බලලා ම කමේන්ට් කරන්නම් වැදගත් විඩීයෝ එකක් ❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️
@prasangikakariyapperuma8287
@prasangikakariyapperuma8287 2 ай бұрын
මේ ලෝකයේ ලස්සන කොයිතරම් ද...මගේ ඉගෙන ගන්න ලමයින්ට මේ video එක පෙන්නුවා ❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී ❤️🤗 අපේ අනාගත පරපුර මේ නිදහස සැනසීම සතුට අනිවාර්යයෙන් අත්විදින්න ඕනා. ඔබතුමියට පිං දැරුවන්ට පොතේ දැනුමට අමතරව ලෝකය ගැන, ආකල්ප සහ ගුනදර්ම කියාදෙනවට. 💐
@kawmininancy3691
@kawmininancy3691 2 ай бұрын
I feel you are the male version of the lady who is doing the KZbin channel “cook with love”.your voice is very soothing ❤
@meandeurope
@meandeurope 2 ай бұрын
Wow 🤩 thank you for your heartiest comment 🤗❤️ much love
@lovindushehan8234
@lovindushehan8234 2 ай бұрын
දැන් නම් වීඩියෝ ටිකට ඇබ්බැහි වෙලා ඉන්නේ❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී සහෝ අපිව හැමදාම බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗
@champasenarathna
@champasenarathna Ай бұрын
ලස්සනයි සතුටින් ඉන්න. තෙරුවන් සරණයි
@meandeurope
@meandeurope Ай бұрын
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! තෙරුවන් සරණයි ..!!
@Gnanaseeli-n7s
@Gnanaseeli-n7s 2 ай бұрын
මේ වීඩියෝව බලන දෙවෙනි වතාව. මමත් ප්‍රියකරන දෙයක්. හොද පාඩම් ලාංකික යන්ට කියලා දෙන එක ලොකු දෙයක්. මගේ දරු පවුලත් ඔහේ ඇවිත්. එයාලත් මේව බලලා ඇවිත් විනෝදවෙයි.ස්තුතියි.
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 දරුවන්වත් මතක් කරා කියන්න. එකතුවෙලා ඉන්න
@fathimafazna1063
@fathimafazna1063 2 ай бұрын
පිරිසිදු කිරීම් ගැන කතා කරන්න පුතා ,,,මම ගොඩක් රටේ පිරිසිදු කිරීම් ගැන ඒ කාර්යය සිදු විය යුතු ආකාරය ගැන කතා කරන, ,ඒක ta වැඩ කරන කෙනෙක් ,, සතුටුයි ඔයා ගැන ,
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී ඔබතුමියගේ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 ස්විඩන් වලින් ගතයුතු හැමදෙයක්ම මම වීඩියෝ වලින් අරං එනවා. අපි ලස්සන රටක් ලෝකයක් හදමු. 💐😊 එකතුවෙලා ඉන්න
@DiipikaNilanthi
@DiipikaNilanthi Ай бұрын
අද video එකත් හරිම ලස්සනයි මල්ලි
@meandeurope
@meandeurope Ай бұрын
ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
@user-xq4zi4os8m
@user-xq4zi4os8m 2 ай бұрын
Good ❤
@meandeurope
@meandeurope 2 ай бұрын
Thank you so much for watching us 🤗❤️
@sithminisuchithra8022
@sithminisuchithra8022 2 ай бұрын
Not only garbage disposal attitude, in here most people enjoy the holidays and vacation in very noisy way. They dont think about others. But i can feel the calmness and quietness of the site u showing. We should respect the good things and should not distroy those qualities if we going such countries. Very nice channel. Good luck to u and family.
@meandeurope
@meandeurope 2 ай бұрын
Thanks for your thoughts 🤗❤️ stay tuned, will come back with a new video on next week 😊 එකතුවෙලා ඉන්න
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 5 күн бұрын
Enjoy!
@meandeurope
@meandeurope Сағат бұрын
ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
@sanruhomestead
@sanruhomestead 2 ай бұрын
Nice location. Thank you for sharing your experience.
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@pradeepadissanayeka
@pradeepadissanayeka 2 ай бұрын
Lassanaaaai malli oya harima nihathamani
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න
@yashodhalakmal
@yashodhalakmal 2 ай бұрын
you have a good presentation skill. nice voice and the way you are talking is interesting. anyway, thank you for showing us such a beautiful environment. I love to live in a quiet and calm area like this.
@meandeurope
@meandeurope 2 ай бұрын
Thank you so much for your heartiest comment ❤️🤗 stay tuned
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 5 күн бұрын
Tack so mycket .
@meandeurope
@meandeurope Сағат бұрын
🤗❤️
@RukshanAriyarathne
@RukshanAriyarathne 2 ай бұрын
samajeta hoda paniwidayak dena video ekak ❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න
@sathyajith8093
@sathyajith8093 2 ай бұрын
මේවා පෙන්නුවට ස්තුතියි සර්. අපේ රටේ ඉන්නේ සිංහල බෞද්ධ සත්තු. (21) ඊයෙ පොසොන්. අනුරාධපුරේ. මිහින්තලේ (22) අද ගියානම් සිංහල බෞද්ධ කෑම්පින් බලන්න හැකියි,
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී අදහසට, එකතුවෙලා ඉන්න ❤️🤗 ඔයා අනුරාධපුරේ ද?
@electrolink7348
@electrolink7348 2 ай бұрын
GOOD JOB
@meandeurope
@meandeurope 2 ай бұрын
Thank you so much for watching us 🤗❤️ stay tuned
@nilukamanorihenagamaliyana4662
@nilukamanorihenagamaliyana4662 25 күн бұрын
Maarama lassanayi
@meandeurope
@meandeurope 25 күн бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
@sri9653
@sri9653 2 ай бұрын
මටත් මේක බලද්දි අලුත් අදහස් ආවා.අපේත් සමහරක් ආකල්ප වෙනස් කරගතයුතියි.හරිම ලස්සනයි video එක.😊
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 ай бұрын
හරිම ලස්සනයි මල්ලි ලස්සන වටපිටාව ඒ වාගේම හරිම පිළිවෙලයි.ලංකාව හදන්න බෑ මල්ලි.ඕවා දකිනකොට හරිම සතුටුයි මල්ලි....මේ වාගේ දිග විඩීයෝ කරන්න.හැමෝම සතුටින් බලලා subscribe කරන්න කියලා බලන හැමෝගේන්ම ඉල්ලනවා ❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗
@user-sy2dt4pb2r
@user-sy2dt4pb2r 2 ай бұрын
Nice. Keep up the fantastic work! q family
@meandeurope
@meandeurope 2 ай бұрын
Thank you so much for watching us Mr. Q 🤗❤️ much love
@prabasaraherath6391
@prabasaraherath6391 2 ай бұрын
එන්න බැරි අපිට මෙහෙම හරි බලන්න සලස්වන එක ගොඩක් වටිනවා තව videos දාන්න අයිය..Keep it up❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. එකතුවෙලා ඉන්න
@IshanUditha
@IshanUditha 2 ай бұрын
uba dena idea patta ban. mewa government ekata pennanna ona
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී මචං හැමදාම අපිව බලනවට ❤️🤗 අනාගතයේ ලංකාවෙත් මෙහෙම වෙයි කියලා හිතනවා 🤩
@ThisariChampa
@ThisariChampa 2 ай бұрын
අද බලන දෙවනි video එක පුතා ගෙ. ඔය රට ගැන පුතාට හොද අවබෝධයක් තියෙනවා සතුටුයි ඒ ගැන..අපි තනිතනිව හිතුවොත් අපේ රටත් ස්වීඩනය ක් කරන්න එච්චර කාලයක් ඕනි නෑ පුතා.බලමු. පුතා ගෙ අත්දැකීම් අපිට ගොඩක් වටිනවා බුදුසරණයි
@meandeurope
@meandeurope 2 ай бұрын
හෙලෝ, කොහොමද ඉතිං 🤗❤️ ස්තූතී හැමදාම අපිව බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 💐 ලංකාවේ කොහෙද ඉන්නෙ ? බුදුසරණයි!!
@ThisariChampa
@ThisariChampa 2 ай бұрын
මම ඉන්නේ බණ්ඩාරවෙල . පුතා ඇවිත් තියෙනවා ඇති.
@KanchanaJayarathna-fu8li
@KanchanaJayarathna-fu8li 2 ай бұрын
ගොඩක් ආස හිතෙනවා මේ වගේ වීඩියෝ දැක්කා ම වටින අදහස් ටිකක් 🎉
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න
@YenPc11
@YenPc11 2 ай бұрын
ඔයාගේ කථාව ඇත්ත අයියේ. බලමු දවසක ලංකාවත් ඔය තැනට අරන් එන්න.... අදත් විඩියෝ එක සුපිරි.....❤❤❤❤❤❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 ඔන්න හෙට අපිට Midsummer 🇸🇪😊 ඉතිං එකතුවෙලා ඉන්න
@YenPc11
@YenPc11 2 ай бұрын
@@meandeurope
@IruAndOpa
@IruAndOpa 2 ай бұрын
Adath supiri video ekak aiye...
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗
@Chamod__rajapaksha
@Chamod__rajapaksha 2 ай бұрын
Ayya lassnata video karana Superb ❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@ranjansenanayake9392
@ranjansenanayake9392 2 ай бұрын
Europe නැතිනම් England nz වල පාවිච්චි වෙන කැරවෑන් අපේ වගේ රටවල පාවිච්චි කරන්න බෑ බ්‍රෝ එක හේතුවක් තමයි කැරවෑන් එක ගොඩක් හදලා තියෙන්නේ ලී වලින් , අනික suspension අපේ වගේ පාරවල් වලට ඔරොත්තු දෙන්නේ නෑ.Australia වල තියනවා offroad කැරවෑන් සමහරවිට අපට පාවිච්චි කරන්න පුලුවන් වෙයි.caravan එකක් tow කරන්න අපේ පාරවල් තාම ලෑස්ති නෑ
@meandeurope
@meandeurope 2 ай бұрын
Wow 🤩 හරිම වටිනවා කමෙන්ට් එක. මම caravan review එකක් කරන්න ඉන්නෙ. ඔයාගෙ මේ විස්තර නියමයි ❤️🤗 එකතුවෙලා ඉන්න.
@user-eb5oq8lt2s
@user-eb5oq8lt2s 2 ай бұрын
Thanks! Your good self .
@meandeurope
@meandeurope 2 ай бұрын
Thank you for your heartiest comment 🤗❤️ stay tuned with us for more videos
@shalindesilva128
@shalindesilva128 2 ай бұрын
Adarei Aiye Hamadama th ❤️
@meandeurope
@meandeurope 2 ай бұрын
❤️🤗 ස්තූතී හැමදාම අපිව ආදරෙන් බලනවට 🌸
@krishlanka
@krishlanka 2 ай бұрын
Mama sweden awilla dan aurudu 24 withara, Kauruwath me wage wedagath video kalin daala thibune na, Oya karanne loku sewayak aiye. Oyage videos godak lassanai, lassanata pahadili karanawa. ❤❤❤❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 හරිම සතුටුයි අපිව බලනවට. එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්
@lahirufernando7330
@lahirufernando7330 2 ай бұрын
True story aiye ❤
@meandeurope
@meandeurope 2 ай бұрын
Thanks for watching us brother 🤗❤️
@TravelBloom1025
@TravelBloom1025 Ай бұрын
ayye mm inneth dan europe wala .lankawe innakota mm oyage vd bluwa danata thiyena chanal walin danata hamba una num 1 chanal 1k oyage .
@nimalnaulla6189
@nimalnaulla6189 Ай бұрын
අපේරටේ අගය කරන්නෙ නිවාඩු නොගන්න අයව. වැඩවලින් ප්‍රතිඵල පෙන්නන අයව නෙමෙයි. මෙහෙ ශය විදිහෙ අත්දැකීමක් ලබන්න තරම් ඉපයීමක් නැහැ.
@meandeurope
@meandeurope Ай бұрын
ස්තූතී අදහසට 🤗❤️ එකතුවෙලා ඉන්න තව ස්විඩන් ගැන ලස්සන වීඩියෝ අරං එන්නම් 💐
@Rajja991
@Rajja991 13 күн бұрын
❤❤❤
@meandeurope
@meandeurope 13 күн бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
@baabuYoutb
@baabuYoutb Ай бұрын
මෙී වීඩියො එක අහම්බෙන් දැක්කෙ.. හැබැයි ලොකු පනිවිඩයක් දුන්න.. වටින කතාවක් කිව්වෙ .. පරිසරය පිරිසිදුව තියා ගන්න එක අපේ හිත ඇතුලෙන් එන්න ඔීනෙ කවුරැත් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඔීන දෙයක් නෙවෙයි.. අනික මිනිස්සුන්ට recycling කියල දෙන්න ඔීනෙ .. ඒවනං යම්කිසි ක්‍රියාවලියක් රජයෙන් හදන්න ඔීනෙ.ඒ වගේම මධ්‍ය හරහා නිතර නිතර දැනුවත් කරන්න ඔීනෙ.. පිරසරයට වගේම සතා සිව්පාවට ආදරේ කරන මනුස්සයව විශ්වය විසින් ආරක්ෂා කරනව .. 🍀💚
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ හරිම වටිනා කතාවක්. ඉතිං එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 💐
@baabuYoutb
@baabuYoutb Ай бұрын
@@meandeurope අනිවාර්යයෙන්ම .. අපේ අයට ලොකේ පෙන්නනවට ගොඩක් ස්තුතිය .. එක්කෙනෙක්ගෙ හරි ආකල්ප වෙනස් වෙනවනම් ඒක ගොඩක් වටිනවා. තව වටිනා දේවල් කරන්න ශක්තිය ඔයාට ලැබෙීවි .. ජය වෙීවා✨️
@FilmWithPopcorn
@FilmWithPopcorn 2 ай бұрын
Cadillac, Ray roadster, Buick, ford galaxy, Dodge cars tika dakkama pissu wage
@meandeurope
@meandeurope 2 ай бұрын
WOW 🤩 ඔයා මේ වාහන ගැන හොදට දන්න කෙනෙක් වගේ. ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@sithijadilshan5248
@sithijadilshan5248 2 ай бұрын
Oya okoma pahasukam tika dunna kiymuko ayye ape minissu oka sathiyen vinasa krnw 😢 godak minissunge aklapa hadila na lankwe 😢
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී අදහසට ❤️🤗 අපිව හැමදාම බලනවට ඔයාට ගොඩාක් ස්තූතී. එකතුවෙලා ඉන්න
@mayuram.s.t2784
@mayuram.s.t2784 2 ай бұрын
❤❤❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@jayanthadissanayaka546
@jayanthadissanayaka546 2 ай бұрын
Supiri😂
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න
@captainnemo3958
@captainnemo3958 2 ай бұрын
අයියත් ගන්න ලොකු caravan එකක් 🙂ඒවා ගොඩක් ගණන්ද ඔහෙ සල්ලි වලින් 🧐🙂🙄
@meandeurope
@meandeurope 2 ай бұрын
මම ලගදිම Caravan review එකක් අරං එන්නම්. Swedish krona ලක්ශ 8ක් 10ක් වගේ යනවා. රුපියල් කෝටි 3ක් වගේ. 🤗❤️ එකතුවෙලා ඉන්න
@captainnemo3958
@captainnemo3958 2 ай бұрын
​@@meandeuropeOk👍👋
@sanjeewanikumari8137
@sanjeewanikumari8137 2 ай бұрын
malli ...oyage video balala godak dewal danagaththa .mata podi deyak danaganna puluwanda ?mage husband inne romania ..eyata sweden walata work permit ekak labenawa...api inne lankawe...apita husband ekka sweden walata enna widihak thiyenawada?
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ Husbandට දැං Work visa grant වෙලාද නැත්තං Apply කරලද?
@noilenchow3524
@noilenchow3524 29 күн бұрын
❤️❤️🌹🌹🙏🙏👍
@meandeurope
@meandeurope 29 күн бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
@kaminidesilva705
@kaminidesilva705 2 ай бұрын
Our Sri Lankans should learn a lesson from this. Our people litter everywhere. Don't apologize.
@meandeurope
@meandeurope 2 ай бұрын
Thank you so much for your heartiest comment 🤗❤️ stay tuned with us 💐
@janakakumara3234
@janakakumara3234 2 ай бұрын
පඩිය ආරම් එක ට්‍රිප් එකක් කාලා ඉවරයි😢😢😢😢
@meandeurope
@meandeurope 2 ай бұрын
🤗❤️ ස්තූතී අපිව බලනවට එකතුවෙලා ඉන්න
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
ලංකාවෙ යක්ක පුතාල එක්ක පිරිසිදුකම ගැන කතා කරල වැඩක් නෑ... බීම කෑම නෑම සද්දෙ ගැනත් එච්චර තමා... 🙄🤧🤧
@meandeurope
@meandeurope 2 ай бұрын
Hello 👋🏻 මේන්න අද කලින්ම බලලා 🤩❤️ ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. මේකේ service room එකේ oven එක අපේ ගෙදර එකටත් වඩා පිරිසිදුයි. ඉතිං එකතුවෙලා ඉන්න. හෙට අපිට Midsummer 🇸🇪😊
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
@@meandeurope අඩ්ඩෙ. මං මතක් කරන්න හිටියෙ මිඩ් සමර් වීඩියෝවක් ඕන කියල. ඒ කියන්නෙ හෙට ඉර බහින්නෙම නැත්ද? 🙄
@meandeurope
@meandeurope 2 ай бұрын
@@dhanushkasudarshana3955 මේ ටිකේම හැම වෙලේම ඉර. පොඩ්ඩිව නිදිකරවන්න මාර අමාරුයි 😃 හොද වීඩියෝ එකක් අරං එන්නම්කො 🤗❤️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
@@meandeurope මට අමතක උනානෙ, ජූනි 21 තමයි කර්කටක නිවර්තනේට ඉර මුදුන් වෙන්නෙ. එතකොට එදා ඔය පැත්තට මිඩ් සමර් වෙද්දි ඔසි පැත්තට මිඩ් වින්ටර්. ඔසියොන්ට මිඩ් සමර් වෙන්නෙ දැසැම්බර් 21. එදා ඔයාලට මිඩ් වින්ටර් වෙන්න ඕන...
@meandeurope
@meandeurope 2 ай бұрын
@@dhanushkasudarshana3955 ඔයාගෙ මේ දැනුම මාර වටිනවා හොදේ 🤩
@user-cc8rf4ft2k
@user-cc8rf4ft2k 2 ай бұрын
ඔයරටට එන්න උදව්කරන්න බැරිද ලොකු උදව්වක්
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී අපිව බලනවට 🤗❤️ Student or job visa වලින් ස්විඩන් එන්න පුලුවං.
@charithadarshanaperera
@charithadarshanaperera 2 ай бұрын
I have been watching this channel for a long time and I watched most of content you made. Anyone can't renovate Sri Lanka and you vesting time useless. Please show us something in that sweden during that time.
@meandeurope
@meandeurope 2 ай бұрын
😊 thanks for your thoughtful comment 🤗❤️ stay tuned with us for more videos 💐
@meandeurope
@meandeurope 2 ай бұрын
Also thank you so much for watching us 🤗❤️
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 ай бұрын
Use karana cam eka mokadda ayye?
@meandeurope
@meandeurope 2 ай бұрын
Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 මේක dji pocket 3. මේ වීඩියෝ එකේ sounds, mic එක නැති නිසා variant 😋 තව insta 360 X3 එකයි Apple 14 එකයි.
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 ай бұрын
@@meandeurope supiri supiri🥰
@chamodhdilan4497
@chamodhdilan4497 2 ай бұрын
ලංකාවෙ ඔව කරන්නෙ නෑ අයිය හොටෙල්වලට බිස්නස් නැති වෙයි කියල ඕකුන් ඔව කරන්නෙ නෑ ඔකුන්ට හොටෙලුත් ඇතිනෙ බර
@meandeurope
@meandeurope 2 ай бұрын
ඇත්තටම ඉතාම සුලු මුදලකට මේ වගේ නිදහස් තැං රට වටේ හදන්න පුලුවන්නම් කියලා වැඩක් නෑ. ❤️🤗 අනාගතය ගැන බලාපොරොත්තුවෙන් ඉමු. ඉතිං ස්තූතී අපිව බලනවට 😊
@renukacroos493
@renukacroos493 2 ай бұрын
❤❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
Thank you so much watching us 🤗❤️ stay tuned
@irangiliyanage3167
@irangiliyanage3167 2 ай бұрын
❤❤❤❤❤❤❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 50 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 9 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15