24. දිඹුලාගල දන්න ඉතිහාසයේ නොදන්න ඇත්ත සොයා යන ගමන ...with kumudu 🌷🌷

  Рет қаралды 5,580

Travel with Kumudu

Travel with Kumudu

Күн бұрын

Пікірлер: 24
@shashikanishan1440
@shashikanishan1440 3 ай бұрын
❤❤❤❤ satya eli wenawa lagadima
@kanthigodage5348
@kanthigodage5348 7 ай бұрын
හරිම වටිනා විඩියෝ එකක් ඔබ තුමිය දුරැ රටක ඉදන් ලංකාවට ඇවිත් අපේ රටෙි වටිනාකම සිරි ලාංකිකයින්ගෙ හදවත් වලට සමිප කරන්නට මෙි කරන්නාවු සේවය දරන්නාවු වෙහෙස ඉතාමත්ම අනර්ගයි. ඔබ තුමිය ඇතුලු සියලු දෙනාගෙම ගතට සිතට දෙපා වලට විඩා බර නොදැනේවා...!
@IndikaGankanda-kp4pq
@IndikaGankanda-kp4pq 7 ай бұрын
ගොඩක් දේවල් දැන ගත්තා .තවත් මෙවැනි දේවලින් අපිව දැනුවත් කරන්න ඔබ තුමියට ශක්තිය දහිරිය ලැබේවා
@himadarideepika8171
@himadarideepika8171 7 ай бұрын
මිනිසුන් මේවා අපිරිසිදු කරනවා. ( උදා: වතුරට කකුල් දෙක දමා ගෙන).
@NelkaShayamali
@NelkaShayamali 4 ай бұрын
මිස්ගේ මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලැබුනා.ඇත්ත විස්තර දැනගන්න ලැබුනා..නෙලුම් මල්, ඉබ්බෝ, සතුන්ගේ රූප තියෙන්නෙ නිදාන වල තමයි .හැබැයි ලේසියෙන් හාරලා එහෙම නිදන් ගන්න බෑ..ගන්න පුලුවන් ලේසියෙන් පුරාවිද්‍යා අයට..පුරාවිද්‍යා අය බොරු කියලා මිනිස්සුන්ට අමතක වෙන්න ඇරලා ඕක ගනී.
@سوماسرلنكا
@سوماسرلنكا 7 ай бұрын
Sielalankara maha nahimiyangen bana ahapu kenek mama owa wadiya penwanna apa desapalana hora takkadi rala owa nidahan soanna gihin vinasa karanawa koti visin gahtanaya nokaranam adatath mahanahimiyan wada sitinawa seilalankara himiyan wadasiti kalayata giyoth oita wadiya vistara dena ganna puluwan
@سوماسرلنكا
@سوماسرلنكا 7 ай бұрын
Ira handa patina turawata ape itihasaya kisiwautah makannata bahe makuwath nawata matuwenawa aka istirai mamath awsada pokunen pan aran apu kenek a panbiwwama leda roga suwawana bawa ma asa tibenawa
@سوماسرلنكا
@سوماسرلنكا 7 ай бұрын
Mahathmiya dibulaga gana pota patin soyanna issara oya dibulagala vihara tiyena tana hitiye wadinayaka tisahami atuma tamai sielalankara maha naahimiyan hata oya galge puja kale
@sudeshniranga3223
@sudeshniranga3223 7 ай бұрын
Budunwahanse ipaduna rate itihasaya wens kerla tiynnr itihasaya hoyanna
@chandrikabandara2142
@chandrikabandara2142 7 ай бұрын
Dumarakka kiyanne rawana rajuge mama ethuma palanaya karapu rajjaya
@NelkaShayamali
@NelkaShayamali 4 ай бұрын
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සෙල් ලිපියේ ඇත්ත කියන්නෙ නැත්තෙ නිදන් හාරාවි කියා වෙන්න ඇති.එහෙම කියා එයාලාම ගත්තොත් තමයි ඉතින්😊
@nimeshadithya8536
@nimeshadithya8536 7 ай бұрын
හොඳ දියුණු වක් කුමුදු... සුභ පැතුම්..... ඉර හඳ පවතින තුරාවට දහම පවති....එය විනාශ කරන්නට බලු කපුටු වේවා.... UFO අතිශෝක්තිය හැර අන් සියල්ල නිවැරැදි.. ක්‍රිස්තු වර්ෂ 1331 දි...උඩුමබර වන ආරණ්‍ය සේනාසනය වු අතර එහි සිටි උඩුම බර මහා ස්වාමි හිමි බුරුමය ට ගොස් සංඝ රජු ලෙස කල් ගෙවූ බව සදහන්ය... Thailand රජු Luthai මේ හිමි ළඟ තාවකාලික පැවිද්ද ලැබු බව එරට සෙල්ලිපි සදහන් කරයි... කුමුදු කිව් ලෙසම 1200 වන විට බුදු දහම ඉන්දියාවේ අවසන් වුණත් ලංකාවේ හිමි වරු බෞද්ධ ප්‍රබෝධය උදෙසා බුරුමය..කාම්බෝජයේ..කටයුතු කල
@vimukthi3933
@vimukthi3933 7 ай бұрын
🌿🌿🌿
@indranisamarakoon4008
@indranisamarakoon4008 7 ай бұрын
❤❤❤❤❤❤
@pkshapksha9638
@pkshapksha9638 7 ай бұрын
🙏🙏🙏👍👍👍🌹🌹🌹❤❤❤🙏🙏🙏
@SumithWellala
@SumithWellala 7 ай бұрын
නිදන් ගැන කියන්න එපා අපේ මිනිස්සු ඕවා හාරන්න ඔතන අළුත් ව්‍යාපුතියක් දමාවි මොනම හෝ නමක් දාලා
@prasadranaweera4556
@prasadranaweera4556 7 ай бұрын
Ju. Huuu hu puma tama
@ChathuraJayathissa-u3n
@ChathuraJayathissa-u3n 5 ай бұрын
මිස් ඔයා කියන දේවල් වැරදිනේ අර හම්බු වුනු සෙල්ලිපියේ ඔවා නැනේ බොරැැ කියන්න එපා මිනිසුන් මුලාවෙ දන්න එපා සල්ලි ඔයවිදියට බොරු කියලා හම්බ කරන්න එපා
@chanakadodangodage5908
@chanakadodangodage5908 7 ай бұрын
ඕව දාන්න එපා. අපේ ගොන්නු මේවැ හාරන්න යයි. විශේෂයෙන් දේශපාලක හොරු
@noymanoj
@noymanoj 7 ай бұрын
😂හාරන්න දෙයක් තියනවද බන්
@سوماسرلنكا
@سوماسرلنكا 7 ай бұрын
Mahathmiya dibulaga gana pota patin soyanna issara oya dibulagala vihara tiyena tana hitiye wadinayaka tisahami atuma tamai sielalankara maha naahimiyan hata oya galge puja kale
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Dimbulagala-2 දිඹුලාගල සෙල් ලිපිය පිහිටි පිං බිම අවට විස්තර
14:06
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН