පරාක්‍රම සමුද්‍රයේ අභිරහස දෙවන කොටස | The mystery of the Parakrama Samudra Episode 02 | Yathartha

  Рет қаралды 56,490

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 351
@kuwenifather5868
@kuwenifather5868 3 жыл бұрын
යහපත්,විනය,දර්මය,දැක්ම ඇති සුවාමීන් වහන්සේ නමක් කාලෙකින් දුටුවා,,🙏🙏🙏
@sewwandilanka7542
@sewwandilanka7542 2 жыл бұрын
A kanam athta.
@skycell8545
@skycell8545 2 жыл бұрын
1
@IloveTaylorSwift_8
@IloveTaylorSwift_8 3 жыл бұрын
ස්වාමීන්වහන්සේ ඇතුලු සියලුම දෙනාට නිදුක් නීරෝගී කායික සහ මානසික සුවය ලැබේවා අධිශ්ඨානය කරමි 🙏🙏🙏
@dhammikaperera4685
@dhammikaperera4685 3 жыл бұрын
හරි කණගාටුයි , අපේ උරුමය රැක ගන්න ආධ්‍යාත්මික නායකයෙක් බිහි.බිහිවේවා ! බිහි වේවා ! බිහිවේවා ! බුද්ධ ශක්තියේ බලයෙන් විශ්වයේ ශක්තියෙන් ආධ්‍යාත්මික නායකයෙක් අපට බිහි වේවා ! අපේ බෞද්ධ උරුමය ,බෞද්ධ දර්ශනය ,අපේ සංස්කෘතිය සභ්‍යත්වය අනන්‍යතාව ආරක්ෂා කර ගනිමු ! 🙏🙏🙏👍👍👍
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
kooragala,, naganahira PATHI ratee janadipathi thumaa karaa,,, ohuwa Danuwath kala youthui...
@wimalawanninayaka6267
@wimalawanninayaka6267 3 жыл бұрын
ආර්ය උත්තමයන් වහන්සේටත් ජනිත් පුතා ඇතුළු මෙම කාර්යය සිදු කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි..... සුවපත් වේවා......!!!!....🙏🙏🙏🙏🙏🙏
@wasanthaappuhamy2517
@wasanthaappuhamy2517 2 жыл бұрын
ස්වාමීන්වහන්සේගේ උත්සාහයට ශක්තිය හා ධෛර්යය ලැබෙන්න ඕන
@chandimamalkanthi8316
@chandimamalkanthi8316 3 жыл бұрын
යටපත් වී ඇති හෙළ ඉතිහාසය ඉස්මතු කර පෙන්වන ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේ වා.
@sujithpriyanka6720
@sujithpriyanka6720 3 жыл бұрын
අර්‍ය්න්වහන්සේත් ජනිත් මහතාත් මෙම වැඩසටහන මෙහෙයවන සියලුම දෙනාත් පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා ........
@omilamediatech1907
@omilamediatech1907 2 жыл бұрын
අපේ උරුමයන් රැකගන්න වෙරදරන ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට ජය ශක්තිය ලැබේවා.!
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 9 ай бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ උරුමය රැකගැනීමට දරන උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@lathakaluarachchi3612
@lathakaluarachchi3612 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...ජනිත් පුතා ඇතුලු සැමටම දීර්ඝායුෂ ලැබේවා සතුටුයි මේ දේශයේ ඉපදීම ගැන ගොඩක් ආඩම්බරයි
@suwinithagunwardana197
@suwinithagunwardana197 3 жыл бұрын
Suwa ath wewa ariyayan wahanseta
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
ලබ සත් කර බලගෙන ඉන්න සුවාමින් වහන්සේ ලා ඉන්නේ ගොඩක් මට දැන් කල කිරෙනවා තෙරුවන් සරණයි
@sujathakalugala3444
@sujathakalugala3444 3 жыл бұрын
ඔබ සියලු දෙනාම සුවපත් වේවා
@dhammikaperera4685
@dhammikaperera4685 3 жыл бұрын
තෙරුවන් සරණයි ! සුව අත් වේවා ! 🙏🙏🙏❤️
@amarasinhaamarasinha9907
@amarasinhaamarasinha9907 2 жыл бұрын
තෙරුවන්සරනයි ! මේ යහපත් කටයුතු සාර්තක වේවා වේවා වේවා !අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙ ඇතුලු සියලු දෙනාටම උතුම් අරිහත් පලය පූර්ණ වේවා වේවා වේවා !🙏🙏🙏
@janiweerasinghe8420
@janiweerasinghe8420 Жыл бұрын
ඉක්මනින්ම අධ්‍යත්මික නායකයන් බිහිවෙවා.ඔබ වහන්සේ ට මෙ ඉතිහාසය හෙලි කිරිම ට ශක්තිය ලැබේවා .ජනිත් පුතාටත් . තෙරුවන් සරනයි
@subadramanike2235
@subadramanike2235 2 жыл бұрын
ඔබ වහන්සේ අැතුලු මමද සියලු ලෝක සියලු සත්වයෝ මේ ජාතියේම උතුම් නිබ්බාන පරම සුවයෙන් සුවපත් වේවා!!!
@KedallaMaupiyasevana
@KedallaMaupiyasevana 7 ай бұрын
ඔබ වහන්සේ මේ කරන් රාජකාරිය පෙර බවයෙත් මේ රට රැකලා ඇති අපි ආව රාජකාරිය හරියට කරමු සහ හැමෝම තමන් ආපු රාජකාරිය අවබෝධ කරගන්න වීරියවඩන්න එතකොට සිව් හෙලය ජය ගනීවී 💜️💜️🪷🪷🪷🙏
@vijayachandra9456
@vijayachandra9456 2 жыл бұрын
Janadipaih Tumage Asat penewa🌹sasanaya Rakina. 🌹
@malaparanawithana1449
@malaparanawithana1449 2 жыл бұрын
ඔබ වහන්සේලා ඇතුලු සැමට තෙරුවන් සරණයි. මෙිවා විනාශ කරන පවිකාර කාළකණ්නි පිරිස් ඉන්නවා.එවාට දඩුවමි ඇස්පනා පිටම මෙිලොවම ලැබෙිනවා.
@gamagevlog3323
@gamagevlog3323 2 жыл бұрын
සුවපත් වෙත්වා
@SantoriniSecurity
@SantoriniSecurity 8 ай бұрын
මේවා මතුකරන්න පුලුවන් නායකයෙක් අපි හදන්න ඕන ජනිත් සහෝදරයා
@airanganigamlath4071
@airanganigamlath4071 3 жыл бұрын
තෙරුවන් සරණයි. ගරුතර පොඩි ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ හැම දෙනාටම
@udaniliyanage6729
@udaniliyanage6729 3 жыл бұрын
ආර්‍ය්යන් වහන්සේටත් ජනිත් පුතා ඇතුළු සියලු දෙනාටමත් නීරෝගි සුවයම ලැබේවා යයි අදිට්ඨාන කරමි
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@starguider3359
@starguider3359 2 жыл бұрын
දැයේ වාසනාවට නිර්මල බුදුදහම රැකීමට දෙව්ලොවින් පැමිනි ස්වාමින් වහන්සේ නමක් ,සාදු සාදූ
@MrDjgeeth
@MrDjgeeth 3 жыл бұрын
බොහොම ස්තූතියි.
@yasomanikeudovita7084
@yasomanikeudovita7084 2 жыл бұрын
පක්ශ පාට බේදවලින් තොරව එළිදරව් කරන සත්‍ය ඉතිහාසය සියලු සවනත වැකේවායි අදිටන් කරමි .ජනිත පුතේ ඔයාටත් ස්වාමින් වහන්සේටත් සියලු ලෝක සියලු දෙනාටමත් සුබ සුව අත් වේවා යි අදිටන් කරමි දළදා
@indumadushani5987
@indumadushani5987 3 жыл бұрын
අපේ අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව අඩිෂ්ටන කරනවා 🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 3 жыл бұрын
🙏🙏🙏 පොඩිහිමි නමස්කාරය වෙිවා පැහැදිලිවම ඔවු ඔබවහණ්සේගේ අදහස් වටිනව
@ajantha12kumari96
@ajantha12kumari96 3 жыл бұрын
සුවපත් වේවා .අපේ ස්වාමීන්වහන්ස ..දීර්ඝායු වේවා .
@nihalperera6325
@nihalperera6325 2 жыл бұрын
🙏🙏🙏 අපේ පොඩිහාමුදුරුවන් සමග එකතුවී මේ කරන අපූරු සේවය කොපමණ බාදක තිබුනත් තවතවත් ඉදිරියටම කරගෙන යන්නට ජනිත මහතා ඇතුලු සියලමදෙනාට දහිරිය ලැබේවා! තෙරුවන්සරනයි !!
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
යහපතක් ම වේවා සත්‍ය මතුකිරිම අසත්‍ය තුල රජකරන්නන්ට කල්කදුරු තිත්ත ය එනිසාම ලොකු බලපෑම් විරලය සියළු බලපෑම් වලින් ඔබ වහන්සේ ලා සැම ආරක්ෂා වෙත්වා සියළු රැකවරණ ලබත්වා
@luckybilly8808
@luckybilly8808 3 жыл бұрын
ජනිත් අයියටත් ආර්‍යන් වහන්සේටත් අනෙක් සියලුදෙනාටත් යහපතක් ම වේවා
@arunasusantha9904
@arunasusantha9904 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏
@sigmamaths9733
@sigmamaths9733 2 жыл бұрын
Mahanayaka dahasak namakata wada watina ape podinama.niduk,neerogi,deegyu wewa...!!-
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා .........
@小林咲子-h7s
@小林咲子-h7s 3 жыл бұрын
🙏🙏🙏🇱🇰🌏සුවපත් වේවා.🙏
@gayanigeethika8029
@gayanigeethika8029 3 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසට තෙරුවන් සරණයි. ඔය ස්ථානය කිරිබත්ගොඩට හිමි නොවේවා.
@yuganiranga3914
@yuganiranga3914 3 жыл бұрын
තොපි බොරු බේගල් ඇදබාන චීවරධාරීන්ට රැවටිලා සිදු කරන මහා පාපකර්මය විතරක් නොවේ අපේ කිරිබත්ගොඩ නායක ස්වාමීන් වහන්සේට නින්දා අපහාස කරලත් රැස් කරන්නේ කල්ප ගණනකින්වත් ගොඩ එන්න බැරි ලෙස අපාගතවන පාපකරම. පුරාවිද්‍යාව හෝ පාලි භාෂාව හෝ වාග් විද්‍යව හෝ කිසි ලෙසකින් හෝ නොහදාරා පට්ටපල් බොරු කිය කිය මේ කරන අපරාධය නම් ..අහෝ . සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් හෝ අපගේ නිර්මල බුදු දහම රැකදේවා..!!!
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
කිරිබත්ගොඩ හාමුදුරුවෝන්ට හාමුදුරුවෝන්ට ගොඩක් ආදරය කෙරුව ඉස්සර ඒත් සත්‍යය වැටහුන දවසෙ ඉදන් ඒක කියන්ඩ ඕන නෑ
@සදාදෙව්
@සදාදෙව් 3 жыл бұрын
තෙරුවන් සරණයි
@letsdobetter7
@letsdobetter7 Жыл бұрын
Oba wahanselatath me mahthwaruntath niduk nirogi suwaya prarthana karanawa apita ape daruwanta ape hela ithihasaya rakinna mahansiyata. Sadu Sadu Sadu 🙏🙏🙏🙏
@dk4386
@dk4386 3 жыл бұрын
සත්‍ය මතු කිරීමට ගන්නා උත්සාහයට ජාතියේ උපහාරය පිරිනමනවා, සුවපත් වෙත්වා.
@nandanajayantha2211
@nandanajayantha2211 7 ай бұрын
පොඩි හාමුදුරුවන් ට තෙරුවන් සරනයි .
@sumanarathnama6530
@sumanarathnama6530 3 жыл бұрын
Budu sarani sadu .sadu 🙏🙏🙏
@Janith125
@Janith125 2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@LalindaRanasinha
@LalindaRanasinha 23 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@m.g.kusumalathakusumalatha9072
@m.g.kusumalathakusumalatha9072 2 жыл бұрын
උතුමි ස්වාමින් වහන්සේ නමක් මාගෙ නමස්කාරය වෙිවා...සාදු සාදු සාදු
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි හිමියනි
@vidyalodge2067
@vidyalodge2067 2 жыл бұрын
සුවපත් වේවා
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@thilakpathirana3379
@thilakpathirana3379 2 жыл бұрын
සියලු ලක් වැසියන් අපෙ හාමුදුරැවනෙ ඔබවහන්සේලා සමග
@manelamarasekara5929
@manelamarasekara5929 Жыл бұрын
පිංවත් ස්වාිමින් වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා දීර්ඝායුශ ලැබෙිවා රටෙි ඉන්නෙ රට කාබාසිනිය කරන එවුන් අපේ පිනකට මෙි සියලු දේවල් යහපත් විදියට සැලසේවා 🙏🙏🙏
@prabathguruge6898
@prabathguruge6898 2 жыл бұрын
Theruwan saranai appe suwaminwasanseta!
@thesangeethgg
@thesangeethgg 3 жыл бұрын
🙏🙏🙏💐
@sithasamarasekara7665
@sithasamarasekara7665 3 жыл бұрын
යථාර්ථය ට ජය වේවා.!!!
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
🙏👏🙏👏🙏👏🙏👏 නමෝ බුද්ධ ය නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ මේ සියළුම දෙනාටම උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Nmaskara weva Thruwan sarni!!! Me deshye urumya rkgenumata darana weymat siyalu devi pihitai
@r.dhammapali778
@r.dhammapali778 3 ай бұрын
කිරිබත්ගොඩ විතරක් නොවේ...... 😭😭😭😭වැඩිහරියක් ඉන්නේ......😢😢... බුදුපියාණන් ට 🙏🙏🙏.... බුද්දදේශයට🙏🙏... වෛර කරන අය.... 😭😭😭 පුංචි ආර්ය හාමුදුරුවන් ටත් 🙏🙏🙏ජනිත් පුතා ටත් දීර්ගායු වේවා 🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏🙏 .... මෛත්‍රී......
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
සුවපත් වේවා !!!
@radschandni1668
@radschandni1668 Жыл бұрын
අර්‍යන් වහන්සෙට නිරොගි සුවය අදිටන් කරමි
@somaweerawijerathne3658
@somaweerawijerathne3658 2 жыл бұрын
දක්ස ස්වාමීන් වහන්සෙ නමක්
@athulasaman5136
@athulasaman5136 3 жыл бұрын
ඉදිරියේ අධ්‍යාත්මික නායකයා බිහිවීම කිසිවකුට නැවතිය නොහැකිය. 🙏🙏🙏
@AshikaUmanga
@AshikaUmanga 3 жыл бұрын
Bhanthe is still 14 years old. Think what he can achieve in the future!
@samanpadmasiri1921
@samanpadmasiri1921 2 жыл бұрын
ඔබලාට ගොඩක් පින්
@dharmarathnebanadara842
@dharmarathnebanadara842 2 жыл бұрын
Very happy to hear this: dear ven
@sumithkumara1044
@sumithkumara1044 2 жыл бұрын
යහපතක් වේවා.සෙතක්වේවා.සියලු දෙනාටම.
@siridesayearutha
@siridesayearutha 2 жыл бұрын
සුවපත් වේවා,,!! දැනුම හා දැක්ම දෙකකි,, දැනුම පැවැත්මටයි, ,!! උතුම් දැක්ම නැවැත්ම හෙවත් නිවනටයි,,!! රාග දේස මෝහ බානෙන් මිදි නිදහස්වීම නිබ්බානයි,,මේ යුගයේ මහා ප්‍රාඥයන් වහන්සේ පහලවි නැවත පන පිහිටවු පුබ්බේ අනනුස් සුතේසු ධම්මේසු උතුම් මග අනුගමනය කර සිත පිරිසිදුකර ඉදිරිපත් කරන දැක්මට අභියෝග කිරීම අනුවන කමකි,, සබ්බේ පෘතග්ජනා උම්මන්තකා කියා බුදු හිමි දේසනා කලේ යථාභූත ඥාන දර්සනයෙනි, , මෙය තේරුම්ගෙන අරිය උපවාදයෙන් හා සංඝබේදයෙන් මිදෙමු,,,!! පුරා විද්‍යාව , බුද්ධාහම සාහිත්‍ය වැනි බෞතික දැනුම විද්‍යාත්මක ප්‍රබන්ධ , තාක්ශනය එකතුකරගත් දැනුන් සම්භාරයකි, ,!! එහි නිවනක් හෝ සුගති පැවැත්මක් වත් ඇත්තේම නැත,, උතුම් හේතුප දහමට හා එය පනපිහිටවු අරහතුන් වහන්සේට හා අරියන් වහන්සේලාට නියාම ධම්ම වලට අභියෝග කිරීම මනුස්සත්වය හා සුගති පැවැත්මද තමාම කෙලෙසාගැනීමකි,, , ප්‍රඥාවන්තයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,!!!
@chamilajayamanne5132
@chamilajayamanne5132 2 жыл бұрын
මෙවැනි භික්ෂුන්වහන්සේලා තවතවත් බිහිවේවා. තෙරැවන්සරනයි ස්වාමීන්වසන්ස.
@sriyaninimalka5684
@sriyaninimalka5684 2 жыл бұрын
Obawahnseaatulu ciyalu deanata tearuwan saranai
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
මේ සියලු දේවල් බලන්න සැලසුම් කලාට ගොඩක් පින්
@sadasada3129
@sadasada3129 2 жыл бұрын
අනේ. සාදු. Apa. හාමුදුරුවනේ. තෙරුවන්. සරණයි
@tharinduniranjan2734
@tharinduniranjan2734 2 жыл бұрын
Niyamai digatama Karan yanna
@maheshpriyankara8332
@maheshpriyankara8332 6 ай бұрын
Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏
@abeykoonrani7622
@abeykoonrani7622 3 жыл бұрын
Sadu sadu sadu
@Iro1766
@Iro1766 Жыл бұрын
නැවත ඔය සියලුම දේවල් එළි වෙනවා අප්‍ර්‍රේල් මාසයෙන් පස්සේ....බලා සිටින්න ඔබ සැම 😊❤🇱🇰
@nirmaladeed9223
@nirmaladeed9223 2 жыл бұрын
අදිරාජ්‍යවාදින්ගේ වහල්ලු වන බහුතරයක් දේශපාලුවෝ සහ උන්ට කඩේ යන බහුතරයක් හාමුදුරුවරුන් සත්‍ය ගොඩ දැමීමට ඉදිරිපත් නොවේ ස්වාමින්වහන්ස..... මොකද සත්‍ය ගොඩආවොත් ඔවුන්ගේ පැවැත්ම නොපැවත්වේ 😫 ඉස්තුතියි ජනිත් පුතේ සුවපත්වෙව 🙏
@nadeeshadilrukshi7214
@nadeeshadilrukshi7214 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Жыл бұрын
හරිම ලස්සන ප්‍රදේශයක්
@chaturangasanjaya5352
@chaturangasanjaya5352 2 жыл бұрын
සුවපත්වෙත්වා
@GeethaVithanage-r6p
@GeethaVithanage-r6p Жыл бұрын
තෙරුවණ් සරනින් දෙවි රැක වරනින් මෙවන් දෑ ලොවට කියන්නට වෙරදැරූ අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු කණ්ඩයමටම නිදුක් නීරෝගී සුවය ලැබේවා.. !. මෙවන් ස්ථාන රැකෙන පරිදි වැඩිදියුනු කිරීමට වගකිවයුතු පිරිසගේ ණැන නුවන පහලවේවා.. !.
@dahamameesha8855
@dahamameesha8855 2 жыл бұрын
ඔබ සියලු දෙනාට තව තවත් ව්ශ්ව ශක්තිය ලබෙවා
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 2 жыл бұрын
දිඹුටුගල කෙලින්ම වැවේ එහා පැත්තෙ තියනවනෙ වෙහෙරබැදිගල කියල පැරණි විහාරයක නටඹුන් ! 🙏
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි සත්‍යය සොයා යන ජනිත් මහත්මයා ඇතුලු පිරිසට ☸🙏💐
@indranikuruppu3602
@indranikuruppu3602 2 жыл бұрын
So
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
@@indranikuruppu3602 🙏👍
@mylangepathmanee6087
@mylangepathmanee6087 3 жыл бұрын
මෙහි තිබෙන ඓතිහාසික වටිනාකම පෙන්වා දෙන විටත් මේවා විනාශ කරන්නෙ මේ මිනිස්සු මේ තරම් ම්ලේච්ඡද,ඇයි මේ රටේ පුරාවිද්‍යාඥයො නිදිද.
@sewwandilanka7542
@sewwandilanka7542 2 жыл бұрын
Sahatika athta. Ape hamuduruwane.
@sameerasampath6387
@sameerasampath6387 2 жыл бұрын
Taruwan සරණයි
@ramyalalani1440
@ramyalalani1440 3 жыл бұрын
🙏🙏🙏
@UpunyaDissanayaka-ri7kj
@UpunyaDissanayaka-ri7kj 3 ай бұрын
සියල්ල යහපත්ව සැකසේවා!!!
@dilanthaperera2865
@dilanthaperera2865 2 жыл бұрын
Wonderful
@ncgeja
@ncgeja 2 жыл бұрын
පාලකයන්ටකොමිස් නැහැනේ මේවට වැඩ කරාට. අපිම මේමා ගොඩගන්න ඕන. තෙරුවන් සරණයි ඔබවහන්සේට
@kapilakumara3964
@kapilakumara3964 2 жыл бұрын
Pinwath minisune me uda wenne darmaye ugayai.. sadu sadu sadu..
@sisithanusisithanu9119
@sisithanusisithanu9119 2 жыл бұрын
Balaporoththu istawewa!!!
@jinendarisaram1838
@jinendarisaram1838 10 ай бұрын
Ane oba wahanse wage uthum suwamin wahansela bihi wewa me Budda sasane ta .. budun desana karapu darmaya dannethi hamuduruwo thamai kolabata wela enne thannhwn pansal BADA gana Mona araksa karannadda.. .me sua min wahanseta theruwan saranai 🙏🙏🙏🙏🙏
@sirilee139
@sirilee139 3 жыл бұрын
ජනිත් මහත්මයාගේ යුග මෙහෙවර පුර්ණය කරගැනීමට අත්වැලක් වෙන්න පැමිනි පොඩි නොවුණ; පොඩි හාමුදුරැවන්ගේ අතීත මතක සටහන් අැසීම අාශ්චර්යයි . ඔබ වහන්සේටත් ; ජනිත් මහත්මයා අැතුලු සම්බන්දවුන සියලු දෙනාටම තෙරැවන්ගේ අාශිර්වාදය නොඅඩුවම ලැබේවා .
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
මෙවැනි උතුම් ස්තාන විනාස කරලතියන හින්දම වෙන්න අැති මෙරටට කෙලවෙන්නේ .නිසි තැන්වලට නිසිතැන නොලැබීමේ විපාකය.
@kumaranew8870
@kumaranew8870 3 жыл бұрын
පුරාවිද්‍යා එකේ පිංපඩි ගන්න බලධරයිනි, මේවාගැන සොයා බලා නිසි අයුරින් සංරක්ෂනය කරන්න පියවර ගන්න.
@kanthirathnayaka1111
@kanthirathnayaka1111 3 жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාම සුවපත් වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@uthpalajayaratne98
@uthpalajayaratne98 3 жыл бұрын
මෙවැනි නිර්මාණ කල සැබෑ රජවරුන් ගේ නම් යටපත් වී අලුත්වැඩියා කල රජවරුන් ගේ නම් ප්‍රචලිතව ඇති බව පැහැදිලිය.
@athukoralaathukorala5339
@athukoralaathukorala5339 3 жыл бұрын
Ape swamin vahansa obavahanseta udau upakara yak vennata athi haki ayage udau labi rajayeda as areva
@royalwayenglishacademy6124
@royalwayenglishacademy6124 Жыл бұрын
අපි නොදන්න walalunu ඉතිහාසයක් මතු කර පෙන්වන්න උත්සහ කරන un wahanseta shakthiya දහිරිය ලැබේවා...
@dilinisakunthala8446
@dilinisakunthala8446 3 жыл бұрын
@blackshieldx4670
@blackshieldx4670 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@yamunaguruge7852
@yamunaguruge7852 2 жыл бұрын
🙏💜🇱🇰 🙏💜🇱🇰 🙏💜🇱🇰
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН