විනාඩි 25න් Ms Access සරලවම ඉගෙන ගමු.

  Рет қаралды 187,096

Chaminda Yatawara

Chaminda Yatawara

Күн бұрын

DigitalGuru- Ms Access මෘදුකාංගය සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න.

Пікірлер: 274
@venudilakshi8486
@venudilakshi8486 2 жыл бұрын
හෙට exam එකට ලොකු හයියක්.. 🙏💯❤️ මේ පාඩම මොකුත් හිතාගන්න බැරුව හිටියේ. හොදටම තෙරුන.. මාත් මේකත් එක්කම කරා.. 😍
@menukapriyaan2962
@menukapriyaan2962 2 жыл бұрын
Mokakd exame eka 🙄
@kalindulakthilina1998
@kalindulakthilina1998 2 жыл бұрын
අපේ exam එකටත් ගොඩක් උපකාරී උනා 😎
@Mickayel
@Mickayel Жыл бұрын
Apitath heta 😢😢
@DilrukshiKarunarathne
@DilrukshiKarunarathne Жыл бұрын
​@@Mickayelmokkda exam එක
@SKlog651
@SKlog651 18 күн бұрын
Matath heta Git😮
@raviduwijayasingha5577
@raviduwijayasingha5577 3 жыл бұрын
මං මේ වීඩියෝ එක බලන්න ආවේ assignment එකක් කරගන්න.මේක බලන්න එද්දී මං access ගැන කදුළක්වත් දන්නේ නෑ.හැබැයි මේක බැලුවට පස්සේ assignment එකම සාර්ථකව කරා.ඇත්තටම නියමයී මේක.all in one.I highly recommend this❤️❤️
@sanduniapsara7345
@sanduniapsara7345 2 жыл бұрын
Math exam eka liynd inne
@sanduniapsara7345
@sanduniapsara7345 2 жыл бұрын
Hloo
@avishka.672
@avishka.672 10 ай бұрын
math
@btsarmy..ot7208
@btsarmy..ot7208 11 ай бұрын
ගොඩක් ස්තුතියි සර්.. හෙට exam එකට ලියන්න මුකුත් මතක නැතුව හිටියේ.. ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් ❤️🙏
@tharangabandara2466
@tharangabandara2466 Жыл бұрын
අමාරු පාඩමක් ඉතා හොඳින් කියා දුන් ඔබ තුමාට බොහොම ස්තූතියි / බොහොම පින් ඔබ තුමාට දළදා සමිඳු පිහිටයි මහ බො පිහිටයි
@susanthaliyanagama
@susanthaliyanagama 2 жыл бұрын
ඉගෙනගැනීමට අපහසුයැයි සිතාසිටි ඇක්සස් වැඩසටහන පහසුවෙන් අවබෝධ වනසේ ඉගැන්වීම ගැන ඔබට ඉතාම ස්තුතියි. මෙය ඉතා වටිනා සේවයකි.
@chamarasandaru6438
@chamarasandaru6438 Жыл бұрын
හොදට තේරෙනවා කියලා දෙන දේ. තවත් ඉදිරියට මේ වගේ education videos කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.
@kasunboy6814
@kasunboy6814 2 жыл бұрын
ලොකු දැනුමක් ලැබුනා සර්.❤️❤️❤️ සර්ට බුදුසරණයි.🙏🙏🙏 තව තවත් මෙවැනි වැඩ කරන්න බලය ශක්තිය ලැබේවා කියා හදවතින් ප්‍රාර්ථනා කරනවා සර් 🙏🙏🙏🙏
@EthanInduwara
@EthanInduwara Ай бұрын
❤❤❤❤❤❤❤❤
@kaushalyaperera8898
@kaushalyaperera8898 2 жыл бұрын
හෙට open university එකේ එක්සෑම් එකට ගිහිම් ඇවිත්ම කමෙන්ට් එකක් දාන්නම් 🤩😍 තැන්ක් යූ වෙරි මච් සර් 💖
@priyanthastruggle
@priyanthastruggle 2 жыл бұрын
ඔබ තුමාට බොහොමත් ස්තුතියි මම කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ ඉතාමත් හොදින් පැහැදිලි කරා ඔබ තුමාට හා ඔබ තුමා හැදු වැඩු දෙමව් පියන් ,ගුරුවරුන්ටත් පිං ..කිසිම දෙයක් හන්ගන්නැතුව කියලා දුන්නා
@dambanwala
@dambanwala Жыл бұрын
ඔනෙම ටික කෙටියෙන් පැහැදිලිව කියලා දුන්නා 👍👍
@prashangimhara285
@prashangimhara285 2 жыл бұрын
Access වල පැටලිල තිබ්බ තැන් ලිහා ගන්න පුළුවන් වුණා.. Well done ❤
@kumarajyantha7303
@kumarajyantha7303 2 жыл бұрын
බොහෝම ස්තූතියි .ඔබටත් .ඔබවගේ දරුවකු බිහිකල දෙමාපියන්ට පින්සිදු වේවා.ඉතා පැහැදිලිය .
@user-yq3sr9te4c
@user-yq3sr9te4c 9 ай бұрын
හෙට exam එක අමතක වෙලා තිබ්බ ඒවත් මතක් උනා. සර්ට ඉස්සරහටත් මේ වගේ විඩියෝ දාන්න පුලුවන් වෙන්න ඕනේ tanks sir ❤️❤️❤️
@dashiwijesekara222
@dashiwijesekara222 2 жыл бұрын
I knew a little bit about this but didn't understand anything. I didn't know how to write anything for the exam. But after watching this video I understood everything about access. Thank you very much. I wish we could present a lot of unknown things like this for us in the future. All the best.😍😍
@tharindyadevindi9007
@tharindyadevindi9007 Жыл бұрын
මේ චැනල් එකේ හැම පාඩමක්ම ඉතාම සරලව පැහැදිලිව කියලා දෙනවා.හරිම වටිනවා.බොහොම 🙏👌
@piyuminawodhya5025
@piyuminawodhya5025 2 жыл бұрын
This is a very important & valuable vedio...Thankyou Sooooo much ! 💐
@adithyameegasthanna2564
@adithyameegasthanna2564 Жыл бұрын
හෙට exam එකට මට ලොකු උදව්වක් . බොහොම ස්තුති sir 🙏🌼
@wmsugath3114
@wmsugath3114 4 ай бұрын
සර්ට ගෝඩක් පින් සර් ❤හෙට ලියන exam එකට මාර ලොකු හයියක් මේක ,ගොඩක් ස්තූතිය සර්ට
@MadhurikaLakmali-fo5ko
@MadhurikaLakmali-fo5ko Жыл бұрын
පැහැදිලිව තෙරුම් කරලා දුන්නට ඔයාට ගොඩාක් පිං සර් 🙏
@gayanrajitha5624
@gayanrajitha5624 7 ай бұрын
ගොඩක් පැහැදිලි, හරිම සරල විදිහට කියලා දෙනවා, ගොඩක් ස්තූතුයි♥️♥️
@wsugac
@wsugac 5 ай бұрын
OL විභාගය කිට්ටුව ඉන්න අය මේක බැලුවම Access ටික ලේසියෙන් Revision කරගන්න පුලුවන්. Nice Video.
@sadunishehan2359
@sadunishehan2359 8 ай бұрын
අද තමයි මම මේක බැලුවේ.exsam ekata සූදානම් වෙන්න.ගොඩක් හොදයි සර් .හොදට පැහැදිලිව තෙරූම්ගන්න පුලුවන් .Thankyou
@savindimilshani9576
@savindimilshani9576 Жыл бұрын
ගොඩක් පින් සර් ..හෙට exam එක මේ කොටස කොහමද කරගන්නේ කියලා හිත හිත හිටියේ ..හොදට තෙරුනා සර් ..🙏❤️
@pathumdilshan3611
@pathumdilshan3611 3 жыл бұрын
Aththatm godk hoda video ekak .hodt theruna .thanks a lot.🙏🙏🙏👍
@dilrukshikumari6124
@dilrukshikumari6124 Жыл бұрын
Access ආසාවෙන් ඉගෙන ගත්තෙ මේකෙන්,හොඳට තේරුම් ගන්න පුලුවන් ,ස්තුති සර්❤️
@ishanisashikala9455
@ishanisashikala9455 3 жыл бұрын
Sir. Access ඉගෙන ගන්න vidio godak baluwa. Sirge vidio eka thamai හොඳම. Subscribe kala. දිගටම sirge vidio balannam. Thank you sir. තෙරුවන් සරණයි
@harshikadinali7827
@harshikadinali7827 2 жыл бұрын
Thank you so much ගොඩාක් වටිනවා.හොදට පැහැදිලි කරා
@sayurimalsha103
@sayurimalsha103 Жыл бұрын
අද cls යන්න බැරි උන නිසා පාඩමම ඉවර කරා කීවා ආයෙ කියා දෙන්නෙත් නැ කියලා මේ වගෙ වීඩියෝ දාන එක ලොකු උදව්වක් ලමයිට 🥺 Thank you අයියෙ 🙏
@manelshome9693
@manelshome9693 Жыл бұрын
Exam ekata acsses lesson eken prashnayak awama khomda kara ganne kiyala hithuwe. Godak hodata theruna Thank you very much
@mudithabathiya6813
@mudithabathiya6813 2 жыл бұрын
ඉරිද exam එක ගොඩක් වටිනව ගොඩාක් හොදට කියල දුන්න බොහොම ස්තූතී🥰🙂
@donarsha2913
@donarsha2913 3 жыл бұрын
You are a good teacher. Patta clear your lesson.
@dayanandarathnayaka3481
@dayanandarathnayaka3481 2 жыл бұрын
You are very excellent teacher,thank you sir.
@anuradhasathsarani6932
@anuradhasathsarani6932 9 ай бұрын
Mekanm aththamai hodata therena vidihata kiya duna mekanan supiri mge assignment eka karaganna baruwa mnmeka baluwe attatm serama ketiyen hodata kiyadunna thank you sir❤
@chanakachandrika5707
@chanakachandrika5707 3 жыл бұрын
great Explanation I studied this lesson well today due to your perfect teaching thank you
@ridmidulanjalee38
@ridmidulanjalee38 2 жыл бұрын
Excellent thank you so much...wish you very best future❤️🤟
@upulnishantha8015
@upulnishantha8015 2 жыл бұрын
බොහොම ස්තූතියි ගොඩක් හොඳට පාඩම තේරුම් ගන්න පුළුවන්
@shanu3643
@shanu3643 10 күн бұрын
ගොඩක් පින් සර් තැන්ක් යූ❤️හොදින් තේරුනා😘❤️
@TharushiDinushika-oj7jm
@TharushiDinushika-oj7jm 21 күн бұрын
Athatama kiyal dunna tika hodat oluwat giya mata ada exam nikmt wage blnna hithn nisa baluwa godk hodat theruna sir kiyl dunna tika thanks sir 😊theruwan sarnyi sirta 😊❤
@sewwandim4687
@sewwandim4687 3 жыл бұрын
Very important.. Thank you veey much..
@a.v.s.dilshan78
@a.v.s.dilshan78 2 жыл бұрын
Sir maru.respect.hta naita exam ekata lokuma udawuwak meka.😍😍😍
@tharakajayasinhe1649
@tharakajayasinhe1649 2 жыл бұрын
What is the most suitable component for easy data entry in a database management system from the following components?
@i.p.poornimanishadi2789
@i.p.poornimanishadi2789 2 жыл бұрын
Most valuable video clip about Access. Thank you so much sir...
@sheharaweerasinghe9649
@sheharaweerasinghe9649 2 жыл бұрын
Godak vedio beluwa .meken thama hariytama therunee.good job and thank you so much
@sahan9289
@sahan9289 5 ай бұрын
Godak sthuti supiri ❤me video eka 😊
@sachiikaushi1678
@sachiikaushi1678 2 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියල දුන්න. සර්ට ගොඩක් පිං..🙏
@hirunikavindi8737
@hirunikavindi8737 3 жыл бұрын
Thank you sir, Very clear video
@chandimal5523
@chandimal5523 Жыл бұрын
බොහොම වටිනව වීඩියෝඑක. බොහොම ස්තුතියි සර්.👍🙏
@i.m.wasanthaillangakoon4489
@i.m.wasanthaillangakoon4489 11 ай бұрын
හොදට තේරෙන විදියට කියලා දෙනවා Access ගැන තව විස්තර කරන්න
@nisaladtv
@nisaladtv Жыл бұрын
ඔව් ඇත්තටම මටත් හෙට එක්සෑම් එකක්. ❤❤❤❤ බොහොමත්ම ස්තූති
@lathakarunarathne5563
@lathakarunarathne5563 4 ай бұрын
Thank you very much for you. Understood very well
@maleesharanasinghe6284
@maleesharanasinghe6284 2 жыл бұрын
Hodata lesson eka pehedili una sir..thank you sir..😌
@pabodaweligamapalliyagurug9353
@pabodaweligamapalliyagurug9353 Жыл бұрын
Thank you sir hodata kiyala dunna.❤.
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 3 күн бұрын
බොහොම ස්තුතියි ඔබ‍ට ❤️
@geethminehara
@geethminehara Жыл бұрын
Matath heta xam... Thank you sir... Super vedio
@nethmipramodya7973
@nethmipramodya7973 9 ай бұрын
Heta exam ekata godk watinwa godk pin sir ❤
@madhushankadissanayaka3236
@madhushankadissanayaka3236 2 жыл бұрын
Very good explanation .
@SupunSahanajith
@SupunSahanajith 10 ай бұрын
Thnx sir heta practical thnx
@shellpisso8376
@shellpisso8376 2 жыл бұрын
supiri video eka niyameta terenawa access gena mkt nodena hitiye heta exam ekak tiyano ekata beluwe niyameta teruna
@kanchana_kumari6
@kanchana_kumari6 Жыл бұрын
Thank you so much. You are a great teacher 🙏🙏
@ihalagedaradissanayake3689
@ihalagedaradissanayake3689 2 жыл бұрын
Most important lesson
@kavishashehani6856
@kavishashehani6856 9 ай бұрын
Sirta nan godak pin mata heta exam ekak thiyanwa eekata mata godak watinawa mee vedio eka 🙏🙏
@buddhikapriyadarshana9119
@buddhikapriyadarshana9119 4 ай бұрын
Thank you Sir, saralawa , pehediliwa thiyanawa hema kotasakma.
@dihinisedaara-fk1pc
@dihinisedaara-fk1pc 18 күн бұрын
Very useful video🎉
@umashamalshini8640
@umashamalshini8640 Жыл бұрын
Thank you.❤Superb video..recommended..❤❤
@kusalajeewananda3147
@kusalajeewananda3147 4 жыл бұрын
Good lesson. Primary key eka genath mention kramuda?
@maheshimunasingha1110
@maheshimunasingha1110 4 жыл бұрын
kzbin.info/aero/PLJ4cIYwwUq56K784CUTf-2bUWE_nNKwlx
@devindibagya5420
@devindibagya5420 2 жыл бұрын
🙏🙏🙏thnk you
@alonth7378
@alonth7378 2 жыл бұрын
Thankyou meka exam ekatath loku udavvak
@vishakaviraji2947
@vishakaviraji2947 Жыл бұрын
Godak watinawa heta exam ekata .thank you ❤️🌸
@piyalpiyal
@piyalpiyal 5 ай бұрын
Great job. well done
@janaka1217
@janaka1217 4 жыл бұрын
Godak hodai.. relation ship karana widiyath kiyala denna
@damidu8008
@damidu8008 2 жыл бұрын
නියමයි ගොඩක් ස්තූතියි හොදට තේරුනා
@a.s.sdissanayake3246
@a.s.sdissanayake3246 Жыл бұрын
superb sir❤💯
@renukafenendo7992
@renukafenendo7992 3 жыл бұрын
Excellent 👍
@දෙනෙත්මහීෂ
@දෙනෙත්මහීෂ 2 жыл бұрын
supiriyak thama
@sumittaappuhamy6633
@sumittaappuhamy6633 10 ай бұрын
Good explanation. Thank you
@sadeepbandara9221
@sadeepbandara9221 Жыл бұрын
Stores data access වලින් enter karana විදිහ පොඩ්ඩක් පැහැදිලි කරලා denna
@Hodophile99999
@Hodophile99999 11 ай бұрын
Thank you 👌👍
@dharmapalame
@dharmapalame Жыл бұрын
sir I got more things from your clip. Merit lot sir.
@Mithilanimal
@Mithilanimal 2 жыл бұрын
supiriyt ikmant me padama igenagnd puluwn wechcha chanel eka meka....het exam ekt peya ganan tiyna video bala bala hitiye....
@slmtm3815
@slmtm3815 2 жыл бұрын
Niyamai ..🥰
@nadeeradhananjani6568
@nadeeradhananjani6568 3 жыл бұрын
Good effort . thanks .
@sankhahasintha4513
@sankhahasintha4513 Жыл бұрын
JAWS software eka hari NVDA ekka access padamak karanna puluwnnm loku udawwak
@milanchanaka9121
@milanchanaka9121 2 жыл бұрын
විශිෂ්ඨයි සර්
@lavidusadew2701
@lavidusadew2701 3 жыл бұрын
sir api sirga padam tika hodata bala gaththa. sirga excel padama nadda
@chamikakalhari7544
@chamikakalhari7544 Жыл бұрын
very useful lesson .thank you....
@Feenics-f6i
@Feenics-f6i 2 жыл бұрын
Superb👌👌
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
2007 කොහොමද total ganne
@relaxwithcutefunnyvideos3752
@relaxwithcutefunnyvideos3752 6 ай бұрын
Thanks sir ❤ well explained
@ireshachathurani7406
@ireshachathurani7406 2 жыл бұрын
Sir access alutenma egena ganna kenekta nm godak hoda video ekak
@jeewanchatura1692
@jeewanchatura1692 Жыл бұрын
good luck. niyamay
@user-nz2ex5yi5b
@user-nz2ex5yi5b 10 ай бұрын
සර් අපි ටේබල් එකකට දත්ත දාලා තියෙන වෙලාවක ඇයේ අලු.තින් තව ටේබල් එකක් හදලා ඒක රිලේෂන් ෂිප් දීලා කලින් දීපු දත්ත එක්කම රිපෝරට් එකක් ගන්නේ කොහොමද,? උදා. කලින් ශිෂයන්ගේ පුද්ගලික විස්තර දාලා ටේබල් එකක් හදනවා. පස්සේ ලකුණු එකතු කරන්න ටේබල් එකක් හදනවා. දැන් අර කලින් ශිෂ්‍යයන්ගේ විස්කර වලටම ලකුණු එකතු කරගන්න ඔිනි.
@piyuminimeka5468
@piyuminimeka5468 2 жыл бұрын
Thank You Sir ❤️❤️
@kanishkachathuranga6999
@kanishkachathuranga6999 4 жыл бұрын
godak hodata theruna....good luck issrahatath me wage videos karnna
@ChamodyaDigeshani
@ChamodyaDigeshani 10 күн бұрын
Super❤
@sarasavidancetroupewedding7612
@sarasavidancetroupewedding7612 3 жыл бұрын
Thank you so much 🌸
@isharamadhuwanthi9089
@isharamadhuwanthi9089 3 жыл бұрын
Thank you sir
@manawathilakarathna1979
@manawathilakarathna1979 2 жыл бұрын
Grate ... thanks a lot.. good job
@sachinihansika1846
@sachinihansika1846 2 жыл бұрын
Thank you sir ....
@sudhammikalaksiri1479
@sudhammikalaksiri1479 Жыл бұрын
Microsoft VISIO ගැනත් Tutorial එකක් කරන්න පුලුවන්ද ?
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
Thankyou sir. Hodata theruna ❤
@Ahinsa539
@Ahinsa539 10 ай бұрын
ගොඩක් පින් සර්..❤️❤️
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 50 МЛН
Excel Tutoring In Sinhala | Loku Business Skills
18:42
Loku Business Skills
Рет қаралды 4 М.
Ms Excel මුල සිට ඉගෙන ගමු - 1 පාඩම
41:09
Chaminda Yatawara
Рет қаралды 215 М.
Microsoft Access Practical Paper Discussion #06
35:32
Lasantha IT
Рет қаралды 5 М.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 50 МЛН