No video

කැඳ සඳහා ගත හැකි පලා වර්ග 25ක් ..subscribe my youtube channel

  Рет қаралды 10,463

නොදුටු සොබාදහම         (Nodutu Sobadahama)

නොදුටු සොබාදහම (Nodutu Sobadahama)

Күн бұрын

මෙම video එකෙන් මං අද ඔයාලට අරගෙන එන්නේ ඉතාමත් රසවත් ගුණදායී කැඳ සාදා ගැනීමට යොදාගත හැකි පලා වර්ග පිලිබඳව තොරතුරු කිහිපයක්...
ආරාධනා කරනව හැමදාමත් මාත් සමඟ දැනුම බෙදාගන්න ඉන්න කියල..
ඔබගේ වටිනා අදහස් මා හට ලබා දෙන ලෙසත් දන්වන්න කැමති...😇

Пікірлер: 19
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
මගෙ youtube channel එකේ ඔයාලට අපේ සොබාදහම ගැන ගොඩක් දේවල් රැගෙන එනවා...ඉතින් ඔයාලා කැමති නම් මගෙ youtube channel 1ka subscribe කරලා like කරලා share කරලා දෙන්න ....
@Rashi-priyaa
@Rashi-priyaa 27 күн бұрын
❤ nice
@rabee2268
@rabee2268 7 ай бұрын
වටිනා වීඩියෝවක් ❤❤
@ajithabesinghe5044
@ajithabesinghe5044 Жыл бұрын
ගෙඩක් වටිනවා. ස්තුතියි. සබිදය අඩුයි Videowa.
@MyLife-qk5od
@MyLife-qk5od 3 ай бұрын
thank you!!!
@malkapemarathna2897
@malkapemarathna2897 Жыл бұрын
ෂෝක් අනේ.... වටිනවා විඩියෝ එක...
@upaliweerasooriya7098
@upaliweerasooriya7098 Жыл бұрын
Godak thanks... good video...siyalu jaya..
@nilusharehani4942
@nilusharehani4942 Жыл бұрын
Thanks 💞💞💞💞💞💞👍👌🌹🌹🌹🌹
@rushanthakumara8779
@rushanthakumara8779 Жыл бұрын
👌👍
@chamiduhansaka923
@chamiduhansaka923 Жыл бұрын
👍👍
@dilmilakshani3664
@dilmilakshani3664 Жыл бұрын
Woow
@gayanikanchana2980
@gayanikanchana2980 Жыл бұрын
Supiri 🔥
@ksenevirathne6604
@ksenevirathne6604 2 ай бұрын
මිස් මට පැල ජාති කීපයක්ම ගන්න ඕන මම ඉන්නේ පිළියන්දල.කොහොමද ඔබතුමියව සම්බන්ධ කර ගන්නේ
@NodutuSobadahama
@NodutuSobadahama 2 ай бұрын
මන් ඉන්නෙ ගම්පහ
@rabee2268
@rabee2268 7 ай бұрын
පලා වර්ග දෙක තුනක් එකතු කරල කැද හැදුවට කමක් නැද්ද , සමහර පලා වර්ග ගොඩාක් එකපාර හොයාගන්න නෑනෙ..
@NodutuSobadahama
@NodutuSobadahama 7 ай бұрын
පුළුවන් තරම් එක ජාතියක් හදන්න බලන්න ...නැතිනම් දෙකක් විතරවත් දාන්න බලන්න ..
@rabee2268
@rabee2268 7 ай бұрын
@@NodutuSobadahama බොහොම ස්තූතියි 🙏
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 6 ай бұрын
කොච්චර පලාවර්ග අපට තියෙනවද
@NodutuSobadahama
@NodutuSobadahama 5 ай бұрын
ඇත්තටම ඔව්..ගොඩක් තියෙනවා ..
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН