ගෙවත්තේ පහසුවෙන් ඉබේ හැදෙන (ස්වයංජාත) වැවෙන ගුණවත් පලා වර්ග | Hidden greens in Lankan home gardens

  Рет қаралды 84,987

Sri Lankan Life

Sri Lankan Life

Күн бұрын

Пікірлер: 202
@srilankanlife4586
@srilankanlife4586 9 ай бұрын
සියලුම කොමෙන්ටු අදහස් යෝජනා වලට බොහොම ස්තුතියි. අලුත් වීඩියෝවකින් ළඟදීම එක්වෙමු - ශ්‍රී ලන්කන් ලයිෆ්. Thank you for all your comments and suggestions. We hope to bring you more new videos very soon - Sri Lankan LIFE😃
@bganuradha9802
@bganuradha9802 9 ай бұрын
දැක්කමත් හිත නිවෙනවා උදය මහතතයව... ගොඩක් කාලෙකින්... පොඩි කාලෙ රිවි දින අරුනැල්ල හැම කොටසක්ම බැලුව.
@dianaswarnapali4444
@dianaswarnapali4444 9 ай бұрын
උදය මහත්තයා කාලෙකින් දැක්කේ.හරිම සතුටුයි දෙවි පිහිටයි 🎉🎉
@sunilsantha5362
@sunilsantha5362 9 ай бұрын
ඔබතුමා කාලෙකට පස්සේ දැක්කෙ නිරොගි සුවය ලැබේවා තව තවත් හොඳ උපදෙස් ලබාදීමට ලැබේවා
@lathaudagedara2749
@lathaudagedara2749 9 ай бұрын
උදය සර් ගොඩක් කාලේකින් ඉස්සර ඉරිදට රිවිදින අරුනැල්ලෙන් ුාවා වගේ හැමසතියෙම Vedio එකක් දාන්නකෝ සර්
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 9 ай бұрын
ඔබතුමාව දැක්කෙ කාලෙකින්.. හරිම සතුටුයි,හඩ ඇහුනත් සතුටුයි. නිදුක් නිරෝගිබව ලැබෙිවා..!!💐 තෙරැවන් සරණයි..!!🙏
@mawaranalagenishantha
@mawaranalagenishantha 9 ай бұрын
අනේ ගොඩකාලෙකින් දැක්කේ ❤ ආදරෙයි ඔබතුමාට ගොඩාක්...... දීර්ඝායුෂ ලැබේවා! ලස්සන වීඩියෝ ටිකක් දාන්න අපිට බලන්න.😊
@sriyanigamage6957
@sriyanigamage6957 9 ай бұрын
හුඟාක් දවසකින් ඉස්සර රිවිදින අරැනැල්ල බලන්න බලාගෙන ඉන්නෙ ඔබතුමා දකින්න ඔබතුමා ⁣ඉදිරිපත්කරන වැඩසටහන් බලන්න දීර්ගායුස ලැබේවා තුනුරැවන් සරනයි
@NirmalaWeerakon-j2i
@NirmalaWeerakon-j2i 9 ай бұрын
ඒ කාලේ ඉදන් ආස කරන මනුස්සයෙක් බුදුසරණයි
@somakarunaratna4348
@somakarunaratna4348 9 ай бұрын
ඔබ ඉගැන් වු දේවල් තමයි වගාව සම්බන්ධ වටිනා ම දේ. දිගටම vedio දාන්න.
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 9 ай бұрын
අනේ අපේ ආදරණීය උදය මහත්මයා...මම ඉස්සර අනිවාර්යයෙන් බලනවා rividina arunalla.....
@chandimakumuduni6716
@chandimakumuduni6716 9 ай бұрын
උදය මහත්තා ගොඩක් කාලේකින් දැක්කේ ඔයා නිසා තමයි වගාවට ආසාව ගොඩක් ඇතිවුනේ ඔබගේ උපදෙස් ගොඩක් වටිනවා, තෙරුවන් සරනයි ඔබතුමාට 🌷🌷
@anjaleeperera385
@anjaleeperera385 9 ай бұрын
උදය මහත්තයා දකින්නත් ආසයි... ආදරෙයි උදය මහත්තයා... හදවතේ ඇදිච්ච මනුස්සයෙක්...
@apariyawathi675
@apariyawathi675 9 ай бұрын
න්‍යායිකව සහ ප්‍රා⁣යෝගිකව දැනුවත් කිරීමේ විශිෂ්ට හැකියාවක්,බුද්ධියක් සතු මෙතුමා දැකීම සහ හඬ ඇසීමත් වාසනාවක් .නිදුක් නිරෝගීව දිගු කලක් දැනුම බෙදා දීමට හැකි වේවා .
@sanojanishamali7427
@sanojanishamali7427 9 ай бұрын
ඔබතුමා දකින්නට ලැබිම සතුටක්.නීරෝගී සුවය ලැබෙවා !
@kalumpremakumara908
@kalumpremakumara908 9 ай бұрын
උදය මහත්තයා ගොඩාක් කාලයකින්..සනීපෙන් ඉන්නවා නේද
@sajinisamarakkody9032
@sajinisamarakkody9032 9 ай бұрын
පළා වර්ගයේ නම, විද්‍යාත්මක නම සමඟ තිරයේ යෙදුවා නම් තවත් වටිනාකම වැඩියි.... ඔබතුමාගේ දැනුම බෙදා දෙනවාට බොහොම පින්... දීගායු වේවා 🙏
@shgdbxhksjhs3528
@shgdbxhksjhs3528 9 ай бұрын
ඔබතුමා දැකීම මහත් සතුටක් සුවපත් වේවා නිරෝගී වේවා දීර්ඝායු වේවා
@chenukamanagamage359
@chenukamanagamage359 9 ай бұрын
Harry සතුටක් awa dewe pihita ලැබේවා
@chandanifernando7456
@chandanifernando7456 9 ай бұрын
ගොඩක් කාලෙකින් උදය මහතා ,රිවිදින අරුණැල්ල මතක් උනා ,දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏❤❤
@charikaweerakoon8559
@charikaweerakoon8559 9 ай бұрын
උදය මහත්තයා බොහොම කාලෙකට පස්සෙයි දැක්කේ. දිගටම අප හමුවෙන්න එන්න... ඔබ වන් අය නිහඬවීම හරිම පාඩුවක් ... ❤️❤️❤️
@yasarathanabandara5513
@yasarathanabandara5513 9 ай бұрын
පාරමී එක්ක ගෙන ආ රිවිදින අරුණැල්ල මැවිලා පෙනෙනවා❤❤❤❤
@janakirathnayake3825
@janakirathnayake3825 9 ай бұрын
ඔබතුමා දැකිම අපිට සතුටුයි වැදගත් දැනුම හැමදාම ගේන්න
@gamunuweerasinghe9079
@gamunuweerasinghe9079 9 ай бұрын
රිවිදින අරුනැල්ලෙන් ගොඩක්දැනුම් සම්භාරයක්අපිට දුන්නා ඔබතුමාටගොඩක් පින් වගාව සම්බන්ධගොඩක් දේවල්ඉගෙනඔබතුමාරූපවාහිනීනැති උනාට පස්සේ බලන එක එපා උනා ගොඩක් කලකට පස්සෙඔබතුමා දැක්කේඅපිට ගොඩක් සන්තෝෂයි නිරෝගී සම්පත් ලැබේවාඉදිරියටමෙම වැඩසටහනකරගෙන යන්නශක්තිය ලැබේවා,,
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 9 ай бұрын
ඔව් ඒක හරි. රිවිදින අරුණැල්ල මෙලෝ වැඩකුත් නෑ උදය මහත්තයා අයින් උනාට පස්සේ. නිකන් එක එකා ගොවියෝ වවපු ලොකු ගස් ගෙනල්ලා පොළොවේ වළලලා උඩින් පස් දාලා තමන් හදපු ගෙවත්තක් වගේ TV එකේ පෙන්නලා ලකුණු දාගන්න ඒවා තමයි දැක්කේ ගොඩක්. බලන්නත් එපා උනා ඊට පස්සේ
@kanchanawarnakulasooriya839
@kanchanawarnakulasooriya839 9 ай бұрын
උදය මහත්තයා දකින්න සතුටුයි... ඔබ තුමා නිසා තරුණ වයසේදී ම වගාවට හිත ගියා... ❤🙏👍
@victorycosta1710
@victorycosta1710 9 ай бұрын
උදය මහත්මයා ස්තුතියි .නැවත ගෙවත්තක දකින්න ලැබීම සතුක්. ස්තුතියි .😊
@SenakaJayakodi
@SenakaJayakodi 9 ай бұрын
ඇත්ත වශයෙන්ම මෙතුමා දැකීමත් සතුටක්. ජය !
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 9 ай бұрын
සොබා දහමට පරිසරයට ආදරය ගෞරවය පුදකරන ඔබතුමාටත් පව්ලේ සියළුදෙනාටත් යහපතක්ම වේවා!!!
@chandana537
@chandana537 9 ай бұрын
උදය මහතා ගෙවත්තේ අපේ වීර චරිතය ජයවේවා ආයු බොහෝ වේවා 🙏
@chandanistephen9632
@chandanistephen9632 9 ай бұрын
ඔබතුමා දිගුකාලයකින් පසුව අපටම අවෙනික වුන පළාකොළ වැඩසටහනකින් නැවතක් දැකිමට හැකියාව ලැබුනා. 😊 නැවතත් ඔබතුමාගේ දැනුමිසමිභාරය අපත් සමග බෙදාගන්න. තෙරැවන් සරණයි 🙏🙏
@SomalathaBH
@SomalathaBH 9 ай бұрын
උදය මහත්තයෝ අනේඔබව දැකපු කල් හිතට හරිම සතුටුයි ඉස්සර නම් හැමදාම දකිනවා ඔබේ වැඩසටහන් මම හැමදාම බැලුවා ඒත් ගොඩක් කාලෙකින් දැක්කේ ඔබේ දැනුමට සුහදත්වය ට මම හරි කැමතියි ආදරෙයි හැමදාම ඔබ වැන්නන් තව තවත් බොහෝ බිහි වේවා රටට ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@chamariwelgama6716
@chamariwelgama6716 9 ай бұрын
ඔබතුමා දැකීමට ලැබීම සතුටක් , ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@ksenevirathne6604
@ksenevirathne6604 9 ай бұрын
දෑක්කත් සතුටුයි උදය මහත්තයා හැමදාම ජනතාවට හොඳම දේ ගෙනාවා විස්වාසයි ඔබතුමා හොද දේ දෙකටන.නිහඩව ඉන්න එපා එන්න ඔබේ දැනුම රටට අවශ්‍ය කාලයයි මේ.ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා
@yasarathanabandara5513
@yasarathanabandara5513 9 ай бұрын
දකින්නත් සතුටුයි මෙතුමා තෙරුවන් සරණයි...!!!!
@nalanijayasingha4586
@nalanijayasingha4586 9 ай бұрын
නුගසෙවනට එන දවසට අනිවාර්යයෙන්ම බැලුවා ගොඩක් දවසකින් ඔබ තුමා තෙරුවන් සරණයි
@rjlasantha3858
@rjlasantha3858 9 ай бұрын
උදය මහත්තයාගේ විඩියෝවක් ගොඩක් කාලයකින් .රිවිදින අරුණල්ලත් ආසාවෙන් බලපු වැඩසටහනක් . ඔබ නැතිදා ඒ ඔක්කොම ඉවරයි. ඔබට තෙරුවන් සරනයි .දීර්ගායුවේවා .
@upathissanissanka8992
@upathissanissanka8992 9 ай бұрын
උදය මහත්තයා ජයවේවා ❤
@chamindijayawardhana7828
@chamindijayawardhana7828 9 ай бұрын
ගොඩාක් වටින වීඩියෝවක්. ගොඩ කලකට පස්සේ. ඔබතුමා ජාතික රූපවාහිනීයේ කළ රිවිදින අරුණැල්ල වැඩසටහන නිසා තමයි මාත් ගෙවතු වගාවට යොමු උනේ. මා ගෙවත්තෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ ඔබතුමා කියා දුන් ක්‍රම උපයෝගී කරගෙනයි. ඔබතුමාට ගොඩාක් ස්තුතියි . නීරෝගී සුව පතමු!
@dilanisamanthika7373
@dilanisamanthika7373 9 ай бұрын
ඔබ ට දීර්ඝායුෂ ලැබේ වා
@TDhammika-ow4wl
@TDhammika-ow4wl 8 ай бұрын
ඔබ තුමා කාලෙකට පස්සේ දැක්කේ.හරිම සතුටුයි.ඉස්සර ඔබ තුමා කියලා දුන්න ගොඩක් දේවල් මම ගෙවත්තේ වගා කලා.දිගටම වැඩසටහන් කරන්න.ඔබට දීර්ඝායු වේවා !
@shathikumari2533
@shathikumari2533 9 ай бұрын
සුබ අනාගතයක් වේවා ! උදය මහතානනි , ස්තුතියි ඔබට .
@K.C.Thamel
@K.C.Thamel 3 ай бұрын
ඔබ තුමාට නිරොගි සුවය දිර්ඝ අයු ලැබේවා.ගෙවත්තෙ වගා කිරිමට ආසාව ඇති වුනෙ ඉස්සර ඔබතුමාගේ වගා වැඩ සටහාන් බලලා තමා.හරිම ආසාවෙන් ඒ වැඩ සටහාන් බලනවා.❤🙏🙏🙏🙏🙏
@priyadarshanaushan8057
@priyadarshanaushan8057 9 ай бұрын
ඔබතුමා දැකීමත් වාසනාවක්. දැනුම ගබඩාවක් වගේ අපට ඔබතුමා.නිදුක් නීරෝගී වේවා ඔබතුමන්
@nirupaarangalla4171
@nirupaarangalla4171 9 ай бұрын
පියාණනි ඔබට දිර්ඝායු වේවා !
@carrollatchman985
@carrollatchman985 9 ай бұрын
මහත්මයාණනි බොහොම ස්තුතියි ඔබතුමාට. වටිනා වැඩ සටහනකින් අපව දැනුවත් කළාට දීර්ඝායු ලැබේවා සුවය සමාදානය ඇතිවේවා 🙏👍
@ChulaNandani
@ChulaNandani 6 ай бұрын
ඔබට ජය 🎉🎉
@dilrukshirajapaksha4676
@dilrukshirajapaksha4676 9 ай бұрын
කලෙකින් පස්සෙ ..හරිම සතුටුදායක දසුනක් ...
@chandanikusumlatha6206
@chandanikusumlatha6206 9 ай бұрын
උදය මහත්තයා දැක්කේ ගොඩ කාලෙකින් . අපි හැමෝම දන්නා පලා වර්ගනේ.අලුත් දේවල් හඳුන්වා දුන්නා නම් ගොඩක් වටිනවා .බුදු සරණයි දෙවි පිහිටයි .
@padminijaliyagoda8431
@padminijaliyagoda8431 9 ай бұрын
දැක්කමත් හිත නිවෙනවා. තෙරුවන් සරණයි ඔබ තුමාට
@KumariMunasinghe-t7r
@KumariMunasinghe-t7r 4 ай бұрын
නිරෝගී සුව ඔබතුමාට
@shanthaattanayake9957
@shanthaattanayake9957 9 ай бұрын
උදය මහත්තයා.ඉස්සර නම් හැම ඉරිදාවකම උදේම ඔබතුමා අපි දකිනවා.ගොඩක් කාලෙකින් දැක්කේ.දැන් තවත් ලස්සන වෙලා.බුදු සරණයි ❤
@malawaidyathilake
@malawaidyathilake 9 ай бұрын
Good to see you
@nalinhemantha
@nalinhemantha 9 ай бұрын
ඔය සේරම කොල එකතු කරලා කලවම් පලාවක් හැදුවා නම් තමයි රසම..❤😊
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 9 ай бұрын
අම්මෝ උදය මහත්තයා රිවිදින අරුණැල්ලෙන් පස්සේ දැක්කේ. ඔබෙන් බොහෝ තොරතුරු දැනගත්තා. ස්තූතියි ඔබට නිදුක් නිරෝගී සුව. තෙරුවන් සරණයි ❤️💐🙏
@tmdhammika7830
@tmdhammika7830 9 ай бұрын
තෙරුවණ් සරණයි ඔබතුමාට
@kusumalathahewage925
@kusumalathahewage925 9 ай бұрын
Ithamath watina video ekak.
@ManikePathirana-l1n
@ManikePathirana-l1n 9 ай бұрын
Appo udaya mahathtaya oya dekka kal oyata budusarani
@apsarahansamali8655
@apsarahansamali8655 9 ай бұрын
හරිම ආදරණීය චරිතයක් ❤ දීර්ඝායු වේවා ඔබ තුමාට.
@srimathijkp9917
@srimathijkp9917 9 ай бұрын
ඔබ. තුමාට. තෙරැවන්. සරණයි. ❤
@desilvam.r.3896
@desilvam.r.3896 9 ай бұрын
Dear Excellent ! Glad to see and hear you on this. Congratulations ! Please go ahead Good luck ! M.R De Silva
@LIVINGAUSTRALIASINHALA
@LIVINGAUSTRALIASINHALA 8 ай бұрын
තෙරුවන් සරණයි. ජයෙන් ජය වෙවා.❤❤❤
@rohanbala3839
@rohanbala3839 9 ай бұрын
Nice to see you.need more videos like this pl.
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 9 ай бұрын
Good to see you 🌿🙏
@ThisumiRathnayaka
@ThisumiRathnayaka 9 ай бұрын
ගොඩක් කාලෙකට පස්සෙ උදය මහත්තයා දැක්කේ රිවිදින අරුණැල්ල ඔබතුමා නැතුව පාළුයි..... ඒ වැඩසටහනෙන් ගොඩක් ප්‍රයෝජන ගත්තා. 1996 ඉඳලම ඔය වැඩසටහන බලන්නේ😊 තෙරුවන් සරණයි!❤
@nalikapriyadarshani6049
@nalikapriyadarshani6049 9 ай бұрын
ගොඩක් දවසකින් සර්ව දැක්කෙ.බුදුසරනයි
@ChithraPadmini-mb9fe
@ChithraPadmini-mb9fe 9 ай бұрын
Budusaranai udaya mahaththaya.
@ruwini7wijesinghe
@ruwini7wijesinghe 9 ай бұрын
Good to see you ❤
@ShanthiRathnayake-h6n
@ShanthiRathnayake-h6n 4 ай бұрын
After long time l didn't see you now glad to see you thank you very much for reminding you video
@jayanthakularathna686
@jayanthakularathna686 9 ай бұрын
kaalekin unaata lassanai prasannathawayai aduwela naehe god bless
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 9 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@priyangaabeysuriya4950
@priyangaabeysuriya4950 9 ай бұрын
Interesting vedio. Thanks.
@NilanthiChandrakanthi
@NilanthiChandrakanthi 2 ай бұрын
බුදුසරණයි ඔබතුමාට
@rathnaseethadias6494
@rathnaseethadias6494 9 ай бұрын
Thank you very much for reminding these things
@lalaniwithanage7227
@lalaniwithanage7227 9 ай бұрын
උදය මහත්මයා ඔබතුමාට දීර්ඝායු වේවා කාලෙකින් ඔබතුමා රිවිදින අරුනැල්ලට එන්නෙනැද්ද
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 9 ай бұрын
ඔබ තුමා නිසා තමයි මම වගාව ගැන ආදරය ක් ඇති වුනේ ඔබ තුමා ට පිං
@somakarunaratna4348
@somakarunaratna4348 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@ramyabasnayake4060
@ramyabasnayake4060 9 ай бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් .ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏තෙරුවන් සරණයි !!!
@nirosharohini9387
@nirosharohini9387 9 ай бұрын
හරිම ආසාවෙන් ඔබ තුමාගෙ ඉදිරිපත් කිරීම් බලන්නේ..කාලෙකින්..ආයෙත් ..❤🎉ඔබ තුමා ට තෙරුවන් සරනයි
@pradeepabewickrama7956
@pradeepabewickrama7956 9 ай бұрын
Oba thuma digatama vidio genna.godak kalekin.harema satutue.
@ForBetterLifeyt
@ForBetterLifeyt 9 ай бұрын
ඔබතුමාට බුදු සරණයි
@Pubuduwathmini
@Pubuduwathmini 9 ай бұрын
උදය මහත්තයා... දීර්ගායු ලැබේවා 🎉
@jayanthipeiris5147
@jayanthipeiris5147 9 ай бұрын
තෙරුවන් සරනයි මහත්තයා ...
@glenshilperera1705
@glenshilperera1705 9 ай бұрын
Harima watinawa
@anndevika1605
@anndevika1605 9 ай бұрын
Udaya mahaththaya dakka kal.. rividina arunalla len apita godak dewal kiya dunna. Niduk nerogi suwaya labewa.
@siherath1385
@siherath1385 9 ай бұрын
Meyage weda niyamai. A Highly talanted person in agriculture n horticulture. His explanation does not carry any sort of complications... A big hats off to the unmatchable service that has been done to the upliftment of national agriculture. Long live Dear
@camildavid14
@camildavid14 9 ай бұрын
Please continue this video series. We learn so much from him plus just listening and seeing him elaborating things just amazing. Great soul wish him good health.
@srilankanlife4586
@srilankanlife4586 9 ай бұрын
That's the plan. However, time constrains obstructs this idea. We'll try to bring more videos in the coming days
@GunasiliRanasinghe
@GunasiliRanasinghe 9 ай бұрын
Budusarani obathumata
@anuralatha
@anuralatha 8 ай бұрын
ආයුබෝවන් උදය මහත්තයා! කාලෙකින්... තෙරුවන් සරණයි!!!
@rohanapremalal7201
@rohanapremalal7201 9 ай бұрын
උදය සර්, කාලෙකින් දැක්කම සතුටුයි, දිගටම වීඩියෝ දාන්න
@maneldissanayake3551
@maneldissanayake3551 9 ай бұрын
ඉස්සර උදය මහත්තයා ඉන්න රිවිදින අරුණැල්ල හරීම ආසාවෙන් බලන්නේ
@jamunamanamperi6788
@jamunamanamperi6788 9 ай бұрын
තෙරුවන් සරනයි
@nissankawijesirinissanka964
@nissankawijesirinissanka964 9 ай бұрын
Udaya mahaththyawa dakkath sathutui.
@nilupatharangani4643
@nilupatharangani4643 9 ай бұрын
Udaya mahaththaya inna kaale man asama wedasatahana....durgayousha lebeewa udaya mahaththaya❤❤
@lfmgroup2162
@lfmgroup2162 9 ай бұрын
Sathutuyi oba thumaawa කලෙකින් දකින්නට ලැබීම gana. Deergayusa ලැබේවා .
@kanchanafernandoo
@kanchanafernandoo 9 ай бұрын
Ane obathumawa godak kalekin Dekke.godak sathutui.thathawa dakka wage.jesu pihitai.
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 9 ай бұрын
Long life with a lot of blessings to Mr Udaya.
@arunasenanayaka1247
@arunasenanayaka1247 9 ай бұрын
Api 2006,2007 school eken ගෙවතු වගාවන් karana nugasewana balanawa අවුරුදු ගාණකින් ඔබතුමා dakke bs.❤❤❤❤
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🇰🇼
@yamunawijemanne5296
@yamunawijemanne5296 9 ай бұрын
Happy to see you after a long time. Welcome back !
@dilrukshimapa7738
@dilrukshimapa7738 9 ай бұрын
Udaya mahathya dakapu kal. Budu saranayi.
@kumaragamadevika9534
@kumaragamadevika9534 9 ай бұрын
රිවිදින අරැණැල්ල එනතුරැ මග බලා හිටියා ඉස්සර අපි ඒතරම් උදය මහත්තයා අපට වැදගත්දේ ඉදිරිපත් කලා වල් නිවිති හැර අන් සියල්ලම අපේ ගෙවත්තේ තියෙනවා බොහෝ ස්තුතියි දි්ර්ඝායු වේවා ඔබට.❤️❤️❤️
Diyaberaliya
17:32
Secrets of Nature
Рет қаралды 31 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
List of 100 Medicinal Plants in Sinhala | Sri Lanka | Arunalu Plants
13:39