මෙන්න තවත් අඩුවට චිකන් රයිස් - චිකන් කොත්තු 250/- ට රසට - මෙන්න තවත් අඩුවට රයිස් චිකන් රයිස් කඩේ

  Рет қаралды 48,737

SLFoods

SLFoods

Күн бұрын

චිකන් කොත්තු 250/- ට රසට මෙන්න තවත් අඩුවට චිකන් රයිස් - චිකන් කොත්තු 250/- ට රසට කන්න
Location: koswattha aggona junction
Address: No 549/E Aggona, Angoda
Contact : 0705 300 020 / 0750 300 025
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
1 - Food Review Channel
SLFoods:
Contact SLFOODS :076 395 0510
Subscribe To Our Channel :
/ @slfoodsvlog
2 - Cooking Channel
Traditional Sisters
FB:
/ traditionalsisters
#Bunking#FoodFestival #slfoods #asiancountry #foodie #chilllife #dosalove #foodreview #slfoodreview #foodie #wheretoeat #wheretoeatsrilanka #budgetfoodsrilanka #srilankanfood #cravings
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
/ @slfoodsvlog
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Traditional Sisters
@TraditionalSisters
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
OUR TOOLKIT - - - - - - - - -
• Sony a7R V Mirror less Camera
• 15-45mm Lens
• DJI RSC 2 Gimbal Stabilizer
• Boya Microphone Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#slfoods #foodreview #kiribathgoda #HalalFastFood #StreetFoodWellampitiya #DineInTakeAway #CSFoods #FoodTruckSriLanka #SriLankanStreetFood #HalalDining #CSFoodTruck #WellampitiyaEats #FastFoodCravings #FoodieInSriLanka #HalalFoodie #TakeAwayFood #StreetFoodLovers #CSRestaurantExperience #FoodInTruck #SriLankanCulinary #WellampitiyaDining
#CSRestaurantReview #travelerscafe #streetfood #foodlover #budgetfood #colombo #piliyandala #srilanka #vlogger #trending #travelvlog #travel #food #chicken #bbq #milkshake #fruitjuice #couplegoals #couple #hotel #review #couplevlog #kottu #rice #Biriyani #foodie #biriyanilovers #maththegoda #restaurant #foodpromotion #budgetmeals #sawan #colombo #biriyanilover #bites #srilankan #tandoori #roastchicken #Kottawa #Food #yummy #delicious #riceandcurry #lunch #buffet #foodlovers #chopsueyrice #Budgetpack #mixedfriedrice
food challenge sri lanka
sri lankan food review
chicken fried rice sinhala
sri lankan street food
colombo restaurant
chicken biryani recipe
sri lankan biryani
best restaurants in sri lanka
Music By -
Music provided by KZbin Audio Library
Music: Clarity by tubebackr
Clarity by tubebackr
Music: Meet & Fun - Ofshane
Song: Luke Bergs - Take It Easy
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
🎵 Track Info:
Title: Clarity by tubebackr
Genre and Mood: Dance & Electronic + Calm
🎧 Available on:
Spotify: open.spotify.c....
iTunes: geo.music.appl....
Deezer: www.deezer.com...
KZbin:
• Clarity
SoundCloud:
/ clarity
KZbin Music:
• Clarity
tubebackr:
/ tubebackr
/ @tubebackr
open.spotify.c....
/ tubebackr
tubebackr1.ban...
/ tubebackr_music
paypal.com/pay...
------------------------------
Sunset Sax by LiQWYD
/ liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Idk4e4
Music promoted by Audio Library bit.ly/3sGZHRK
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
Roller Coaster by Scandinavianz
/ scandinavianz
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Eab7Qk
Music promoted by Audio Library bit.ly/3Ptpkyx
------------------------------
------------------------------
Take It Easy by Luke Bergs
/ bergscloud
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/3XyoqSj
Music promoted by Audio Library bit.ly/3Z71BXY
Transcript
Artist: Aakash Gandhi
Title: Shake It
℗ KZbin Audio Library
You're free to use this song in any of your videos
Shake It · Aakash Gandhi
Shake It
Listen and Download: song.link/s/0S....
Spotify: spoti.fi/3GOSfoT
Apple Music: apple.co/3oS5MGm
►Subscribe to Official Artist Channel of Navarathna Gamage:
/ navarathnag. .
►Follow Navarathna Gamage on....
Facebook:

Пікірлер: 241
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Hot Source ඕන අය මෙතනින් ගිහින් ඕඩර් කරල බලන්න yakabrand.com/
@SadaruwanPriyankara-fh2hq
@SadaruwanPriyankara-fh2hq 4 ай бұрын
Ela machan suddanta 1900ta kottu vikunana rate ubala maru ban
@pramilachathuranga6237
@pramilachathuranga6237 4 ай бұрын
උඹල දෙන්නා මරු බන්.. සින්දුව ගැන ආයෙ කියන්න දෙයක් නෑ හදවතින්මයි කියන්නෙ . මෙච්චර හවවක් කිව්ව හැම සින්දුවම ලස්සනයි ❤🤛
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@nethumharshana5138
@nethumharshana5138 4 ай бұрын
අනිත් channel වල හැම කෑම එකක්ම හොඳයි කියල කියන්නේ.ඒ අතින් උබලා හොඳයි බං. අවංකවම ඇත්ත කියනවා.
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@SmilingForest-yc2mz
@SmilingForest-yc2mz 4 ай бұрын
හැමොම මුල්කාලෙ ඔහොම තමා බන්😊 ටික ටික පොමොශන් හමිබෙද්දි වෙනස් වෙනවා
@jchammi5288
@jchammi5288 4 ай бұрын
Me wage aduwata rasata kema tiyana tawa then wala videos genna brothers. Niyamai, jayavewa 👍👍♥️♥️💐💐😊
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you very much akka ❤️❤️
@theseeker4149
@theseeker4149 4 ай бұрын
ඔතන කෑම සුපිරි. ගානත් පට්ට සාධාරණයි. ❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ඔව් ඇත්තටම සුපිරි ♥️
@dananjaya7683
@dananjaya7683 4 ай бұрын
Dakapu supirima food review channel eka.. Me wage budget places hoyaganna oyala dennata adareii palenna ❤️❤️😢😍🙏🙏
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි අපත් ආදරෙයි
@CEYLONFOODLK
@CEYLONFOODLK 4 ай бұрын
කවියා මාර චරිතෙ බං... කවදා හරි ලංකාවේ ජනප්‍රිය චරිතයක් විමේ ලකුනු තියෙන්වා....❤❤👍👍
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@bathiyaweerasekara
@bathiyaweerasekara 4 ай бұрын
මේකත් සුපිරියි Buget එකට සෙට් වෙනවා..
@freefire-qb5wm
@freefire-qb5wm 4 ай бұрын
සිංදු නියමයිනේ ලස්සනයි
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@binularandila7061
@binularandila7061 4 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අපේ බඩජාරියො දෙන්නට❤🥂වැඩි වැඩියෙන් කන්න ලැබෙන්න ඕන😁❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏🏻 ස්තූතියි සහෝදරයා 👍🏻♥️
@dananjaya7541
@dananjaya7541 4 ай бұрын
බෝරු බයිලා නැති රියල් foods review adei kollo ❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@user-zq2su6uf4t
@user-zq2su6uf4t 4 ай бұрын
Mn hamada kiyanawa wge oyalge content ek super ✌️
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ස්තූතියි සහෝදරයා...💐♥️
@nupurasanjuna1683
@nupurasanjuna1683 4 ай бұрын
සින්දුව තමා ගැමිම ❤❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ආදරෙයි බොක්ක
@shakthimanamperi115
@shakthimanamperi115 4 ай бұрын
1st comment..! Adhath supiriyak..!
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@dilushanethmina9653
@dilushanethmina9653 4 ай бұрын
මරු යාලුවෝ දෙන්නා❤😍..මම මේක බැලුවේ බිරියානි එකක් කන ගමන්.😁.මමනම් කොත්තුවට වඩා රයිස් එකට තමා කැමති.😋
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ස්තූතියි ♥️👌🏻
@Notyboy12328
@Notyboy12328 4 ай бұрын
Adeh aiya enna enna maht wennwa kollo chuttk exercise krhn aiye❤jayawewa
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ආදරෙයි සහෝදරයා ජය
@Nipu_Shorts
@Nipu_Shorts 4 ай бұрын
Supiriyak. kuwait idala awith gemak ghana kollek wenna ona. Jaya wewa ubalatath
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ස්තූතියි සහෝදරයා... ♥️ජය වේවා...🫡
@Gaming_dila_kolla
@Gaming_dila_kolla 4 ай бұрын
ඔතන කෑම පට්ට 👍
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ඔව් කෑමනම් සුපිරී..👌🏻♥️
@Menuwa99
@Menuwa99 4 ай бұрын
වෙලදසැල දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න ඕන. 🙏🥰 🤍🤍🤍🤍❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@trendingmusic5144
@trendingmusic5144 4 ай бұрын
Kavada hari cupiri food vlogersla dennek venna , all the best ❤🎉 happy new year
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you…🙏🏻♥️ wish you a happy new year..🎉
@udshehan4794
@udshehan4794 4 ай бұрын
අයියේ ඔයා සුපිරියටම සිංදු කියනවනේ 😊😊😊
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
කොල්ලා දස්සයා
@yasasediriweera8281
@yasasediriweera8281 4 ай бұрын
අයියේ කොස්වත්ත කියලා කියුවේ කොහේ කොස්වත්ත ද හරියට කියන්න පුලුවන්ද නාවල කොස්වත්ත ද ඔයගොල්ලො හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Battharamullata meha koswatha
@user-yl3ul7js1i
@user-yl3ul7js1i 3 ай бұрын
දිනෙන් දින දියුණු වෙන්න ඕනේ . මිනිස්සුන්ට වටිනා ගානට ඔහොම දෙනවා කියන්නේ සමාජ සේවයක්. අඩු පාඩු හොයන අය ඉතින් 1000ට 2000ට තියෙන තැන් වලින් කන්න . මම වගේ අඩුවට කන්න හොයන මිනිස්සුන්ටනම් මෙහෙම තැන් මාර වටිනවා
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@Giiit184
@Giiit184 4 ай бұрын
කෑම නෙවෙයි තඩි hirusta palayanko අනිවාර්යයෙන්
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම ඉස්සරහට ට්‍රයි කරමු
@Giiit184
@Giiit184 4 ай бұрын
Try කරන්න දෙයක් na අනිවාර්යයෙන් යන්න ඕනි kollo නැත්තං wadakuth නැහැ
@Mr.kumara.
@Mr.kumara. 4 ай бұрын
Aiya පිළියන්දල ice thiyenwa enkooo wadenws kudu wentmaa😊😊😊
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
හාකො
@imashanavodya6381
@imashanavodya6381 2 ай бұрын
Oyla aththm kiynw kiyl api trust krnw ❤️
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@RalfPersi
@RalfPersi 4 ай бұрын
Niyamai❤🥰
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you brother
@damithdepapriya4828
@damithdepapriya4828 4 ай бұрын
Meke kottuwa nm set ma na hari na rice eka nm shape ❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ස්තූතියි සහෝදරයා ..♥️
@pubuduimesh1877
@pubuduimesh1877 4 ай бұрын
සින්දුව ලස්සනයි ❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@senzerff1234
@senzerff1234 4 ай бұрын
Matara Hela rawla Try krnna💗 mn kapu supirima rice eka 💗 Aniwrenma video ekak oni ❤️
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම දෙන්නම්
@Fernandolochi4049
@Fernandolochi4049 4 ай бұрын
Woow Kavi Aiya Voice 😘😘♥️ Kavi Aiya & Asha Aiya Love 😍 SL Foods 🥰🥰
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you nanga
@wondergirl8158
@wondergirl8158 4 ай бұрын
Maru aiyalaa... keep itup❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you brother
@trendingmusic5144
@trendingmusic5144 4 ай бұрын
Vocal supiri saho ❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ස්තූතියි සහෝදරයා..♥️
@trendingmusic5144
@trendingmusic5144 4 ай бұрын
@@SLFoodsVlog 🥰
@kavidu2074
@kavidu2074 4 ай бұрын
Supiriyak😊❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@Rashini61
@Rashini61 12 күн бұрын
❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 12 күн бұрын
ආදරෙයි
@sachinthadilshan1921
@sachinthadilshan1921 4 ай бұрын
Pika kotte shanaya ekath try karala blanna asa hithei 😁
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ආදරෙයි
@samanthawelivita1644
@samanthawelivita1644 4 ай бұрын
Wow. Eyalage oya sauce eka witharada thiyenne.
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thawa flavors 4 wage thiyanawa
@akeshviranga9771
@akeshviranga9771 4 ай бұрын
මේ කඩේ කැශියර් හිටියේ මං 😢.එදා කරුමෙට ලෙඩ වෙලා ඉන්න උනේ නෑ 😢
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
එහෙමද ?
@akeshviranga9771
@akeshviranga9771 4 ай бұрын
ඔව් අනේ ඔයාලා 9 වෙනිදා එන දවසෙ මං හොදටම ලෙඩ වෙලා අනිත් ශොප් එකේ රෙස්ට් එකක් ගත්තා
@shaanvlogs4217
@shaanvlogs4217 4 ай бұрын
අඩේ සින්දුව ලස්සනයි හොදේ ❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@sashinigunathilake1156
@sashinigunathilake1156 4 ай бұрын
Matanam kottuwa hodai et pramane Madi , rice ekanam chora
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@WITHKASIYA
@WITHKASIYA 4 ай бұрын
කන්න කන්න
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
❤️❤️❤️❤️
@pasanpramodya4728
@pasanpramodya4728 4 ай бұрын
Super
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you brother...♥️
@bihangeenuka6125
@bihangeenuka6125 4 ай бұрын
Kalutara shop ekakin try karala 😌🤞video ekak gennako
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ඉස්සරහට එකක් කරමු අපි
@user-du9kl3hb5j
@user-du9kl3hb5j 4 ай бұрын
අඩෝ ආදරේයි උබලා දෙන්නට ❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ආදරෙයි සහෝදරයා..♥️
@subashperera341
@subashperera341 4 ай бұрын
දවල්ට kottu තියෙනවාද
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ඔව්
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works 3 ай бұрын
නියමයි ඔයාලට කඩයක් කියන්නම් ජීවිතේට මං කාපු රසම කඩෙ ගොඩගම ග්‍රෑන්ඩ් සැන්මිරි එන්න එතනට එතන රයිස් එක කෑවොත් ආයෙ කොහෙන්වත් කන්නැ ඒ තරම්ම පට්ටම රසයි . එයාලගෙ සෙට් මෙනු එක පට්ට නෝමල් කෑමත් මාරම රසයි ඒ ගැන නම් කියල වැඩක් නැ ඔයාල එන්න මං ගානෙ අරන් දෙන්නම් 😉❤ මේ කමෙට් එක ඔයාලගෙ වීඩියො ඔක්කොටොම දැම්ම 😊
@SLFoodsVlog
@SLFoodsVlog 3 ай бұрын
බොහොම ස්තුත්යි සහෝදරයා
@playerslk4952
@playerslk4952 4 ай бұрын
Lankawe un den badu denne unta hithunun hithunu ganan walata
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@Hasi_era
@Hasi_era 2 ай бұрын
budget food කිව්වහම පිරිසිදුකමටත් ලකුණු ප්‍රමාණයක් වැටෙන්න ඕනේ මචන්. මොකද කෑම රහ වෙලා පෝෂන් එක ලොකු උනාට මදි මට නම්.බජට් නම් පිරිසිදුකමත් එකතු වෙන්න ඕනේ ඒ ගොඩට.. ඊලග video වල ඒකටත් ලකුණු දාන්න.
@SLFoodsVlog
@SLFoodsVlog 2 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@widwanthajayathilaka9788
@widwanthajayathilaka9788 4 ай бұрын
ayyagema song ekak ikmanata karanda lebewa
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ස්තූතියි සහෝදරයා 🙏🏻
@inigam6739
@inigam6739 4 ай бұрын
ඉස්සර කුරුණෑගල යන්තම් පලාව හන්දියේ තිබුණා සොපින් රයිස් කඩේ කියලා එකක් සොපින් එකක් පිරෙන්න දුන්නා ❤
@tharushadarshika2649
@tharushadarshika2649 4 ай бұрын
මාත් කාල තියනව 😁
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ආදරෙයි මතකයන් අපි සමග බෙදා ගන්නවාට
@ishiniumandi4138
@ishiniumandi4138 4 ай бұрын
❤ ❤❤❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
💐♥️
@mithundharmanga6280
@mithundharmanga6280 4 ай бұрын
මේ කොහේ කොස්වත්තද?
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
177 bus route
@hldarkvideos7078
@hldarkvideos7078 4 ай бұрын
​@@SLFoodsVlogNa bolaw 152 koswaththa bagaha handiya bus paara
@madushiDanushka
@madushiDanushka 4 ай бұрын
Maru maru❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි
@GithmaVLOGS
@GithmaVLOGS 4 ай бұрын
Wow❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you brother..♥️
@Hansika_Putri_98
@Hansika_Putri_98 4 ай бұрын
😋😋
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you
@isadmusicnewone4497
@isadmusicnewone4497 4 ай бұрын
E unata bn rice ekakta chopsi neththam wedak ne
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ගෙවන ගානට සාදාරනයි
@user-sb3uq6mu1d
@user-sb3uq6mu1d 4 ай бұрын
bath ekawet nn fried rice nemeida
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Frid rice thama
@mp7606
@mp7606 4 ай бұрын
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ආදරෙයි
@dasuninethmini4311
@dasuninethmini4311 4 ай бұрын
Ayye gallatth enna😁meheth thinw 250he idl supiri km kn place 😌
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම ඔය පැත්තටත් ලගදිම එනවා
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 4 ай бұрын
Supiri 🎉🎉
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි ආදරෙයි
@samithaweerasekara7589
@samithaweerasekara7589 4 ай бұрын
Niyamai kavi and asha❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ස්තූතියි සහෝදරයා..♥️
@pradeepikapushpanjalee6449
@pradeepikapushpanjalee6449 4 ай бұрын
බොරලැස්ගමුව ලුණු මිරිස oni
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ගනන් කොහොමද එයාලගේ
@WITHKASIYA
@WITHKASIYA 4 ай бұрын
Supiriyak
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
❤️❤️❤️
@KanishkaLakshan-ur2dt
@KanishkaLakshan-ur2dt 4 ай бұрын
Malabe Town aketh thiyenawa awith balanna
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන් ඒ පැත්‍තටත් එනවා 👍🏻
@nalakadias589
@nalakadias589 4 ай бұрын
අපිට හම්බවුන portion එක ඔය පෙන්නපු එකෙන් බාගයයි.
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අපිනම් වෙනම ස්පෙශල් විදිහට ඉල්ලුවෙ නැහැ
@kaveeshaweliwaththa2499
@kaveeshaweliwaththa2499 4 ай бұрын
place eke google location eka dannako plz
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
හරිම ලේසි හොයාගන්න
@ammoGus.
@ammoGus. 4 ай бұрын
Chops eke video ekk one
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම කරමු
@oshen-bh3pz
@oshen-bh3pz 4 ай бұрын
oyalata nisa ochara hodata dala denawa athi normal aya giyoth ohoma dala deida
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අපි අනිත් අයට දෙන විදිහට දෙන්න කියලා කියල දා ගත්තෙ
@mamakamthi7735
@mamakamthi7735 4 ай бұрын
හැමදාම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන. ඔකපතන විද්‍යාලයේ . 2B ගොටුකොල පංතියේ මම 🥰😊 2024
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@udaraindika4429
@udaraindika4429 4 ай бұрын
❤✌️
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ආදරෙයි
@EsaEatsEverything
@EsaEatsEverything 4 ай бұрын
අපිත් කෑව අපිට නම් සෙට් උනේ නෑ.. ගාන ශේප් 😍
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@ranindu01
@ranindu01 4 ай бұрын
ස්කෝලේ කැන්ටිමට අවදානය පිනිස
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@severussnape-mi1rc
@severussnape-mi1rc 4 ай бұрын
Onna oya sunglass deka galawala daahan bn. wikaarai. filter nam kana welaawata hari galawahan bn.
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ස්තූතියි සහෝදරයා ♥️
@shubhanjanith1676
@shubhanjanith1676 4 ай бұрын
Diyunu wenna kyl wish karanwa
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@nishanmishel9081
@nishanmishel9081 4 ай бұрын
රැ 500 video you tube chatr බාංඩා ge video balanna yalu කොච්චර වියදම karanawada kiyala
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
එහෙම එයාලා පෙන්නුවාට අපේ මිනිස්සුන්ට කන්න සල්ලි නැහැනේ
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
එහෙම එයාලා පෙන්නුවාට අපේ මිනිස්සුන්ට කන්න සල්ලි නැහැනේ
@isurulk3469
@isurulk3469 4 ай бұрын
250ta nm ape dihawe egg rice ekkwath kanda hoyagnna na🙂
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ඒකනෙ කියන්නෙ
@lakshithakaushalya
@lakshithakaushalya 4 ай бұрын
Ohoma digatama yan lesiyenma 100k gahuvakai
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ස්තූතියි සහෝදරයා..♥️
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 4 ай бұрын
🤜🤛🙏🙏🙏 සුපිරියක් 🔥🔥🔥🔥 සුපිරියක් 🔥🔥🔥🔥 📽️📽️ සුපිරියක් 📽️📽️ ☸️☸️☸️💝💝
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ආදරෙයි යාලුවා
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ස්තූතියි සහෝදරයා♥️
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 4 ай бұрын
​@@SLFoodsVlog🤜💝💝🤛
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 4 ай бұрын
​@@SLFoodsVlogඅපිත් හැමදාමත්ම ආදරෙයි ඔයාලට අයියෙ .💖💖💖💖
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 4 ай бұрын
​@@SLFoodsVlog🤜🙏👍හදවතින්ම ජයෙන් ජයම ලැබේවා 👍🙏🤛
@Shadow1109-s3u
@Shadow1109-s3u 4 ай бұрын
❤ජය
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ස්තූතියි සහෝදරයා..♥️🙏🏻
@WITHKASIYA
@WITHKASIYA 4 ай бұрын
කසියා පොඩ්ඩක් ගහන්වද
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අපි අමධයපයි
@isadmusicnewone4497
@isadmusicnewone4497 4 ай бұрын
Nkn Bath ekak knawa wagene bn oka rasai rsai kiuwe bathui chickenuida 🤣🤣
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
රු. 250/- නේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා
@CR236-c1r
@CR236-c1r 4 ай бұрын
Me balannko guys me yaka kala kala dipu widiya😂😂😂😂😂 Ammo eka..supiri❤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@asankaindrajith2866
@asankaindrajith2866 4 ай бұрын
Kaama melo rahak na, ekkenekutath madi
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අපි එයාලව දැනුවත් කරන්නම්
@chamodyabandara855
@chamodyabandara855 4 ай бұрын
250 කොත්තුවක් අරන් ගිහින් චීස් ටිකක් දාලා ආයේ හදාගත්තනම් තවත් මරු 😅
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ඒත් පාඩු නැහැ
@RashmikaPrabodha-ik3ji
@RashmikaPrabodha-ik3ji 4 ай бұрын
Food Review කරපු කිසිම channel ekak narakai kiyala kiyala naa oka mta nm hodai oka narakai kiyano newe oka labai
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අපි රස නැත්නම් කෙලින්ම කියනවා කාලා බලන්න ඔයත් රස
@user-uu6hl9co6v
@user-uu6hl9co6v 4 ай бұрын
250 rice kanna palayanko 😂😂
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
කාලා බලන්න ආස හිතෙයි
@Fernando-hl8vs
@Fernando-hl8vs 4 ай бұрын
Me koheda
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
177 කොස්වත්ත අග්ගෝන හන්දියේ
@chama-109
@chama-109 4 ай бұрын
තඩි බඩා කන විදිහ දැක්කාම හිනා යනවා ඕයි 🤣🤣🤣🤣🤣
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
😃😃 ස්තූතියි සහෝ...
@sachinhewavitharana6308
@sachinhewavitharana6308 4 ай бұрын
thadiya ona welawaka daadiya daagena inne, uge thadi kamata thamai ochchara daadiya danne, thadi kalu meeharaka 😂 kumburak haanna hodai okawa aran
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@user-uj6ph7gz1i
@user-uj6ph7gz1i 4 ай бұрын
Kagapatha aya camant karana
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අනිවා
@Deadverz0
@Deadverz0 4 ай бұрын
Super bro🩵😘😘😘🤤🤤
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you very much bro
@malitha_3943
@malitha_3943 4 ай бұрын
Kurunegala 200 ta thiyenawa
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
වටිනවා
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 4 ай бұрын
Description eka balanna poddak. Bun king Kiribathgoda Aggona Angoda kyla dala tynwa.eka hadanna.hadala me cmnt eka delete krnna
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@sldasunbroo
@sldasunbroo 4 ай бұрын
පිස්සු කෙලින්න එපා බල්ලෝ.. මිනිස්සු අඩුවට කැම එකක් දෙනකොට කොමද දෙන්නෙ කියලා අහලා.. උන්ට දෙන්න පුලුවන් හින්දා තමයි.. උන් ඔය ගනට දෙන්නේ... උබ ලා ගේ බොරු කිය විල්ල වැඩි බං...
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
කොහොමද දෙන්නෙ අහන්නෙ වැඩි ගානට මිනිස්සුන්ට කන්න දෙන අයට පේන්න ඔයා බොරුවට රගන්න එපා මිනිස්සුන්ට පේන්න පුලුවන්නම් ගිහින් කාල ඒ මිනිස්සුන්ට ශක්තියක් වෙන්න
@sachiya077
@sachiya077 4 ай бұрын
Facke mn kewa mechchara na😢
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
රු.250ට සාධාරණයක්
@chathurikamare495
@chathurikamare495 4 ай бұрын
Dennama kalamadakoheda mulin dakkata wada mahathai wage neeee😢
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ඉන්න ටිකේ සැපේ ඉන්න ඕනනෙ යාලුවා
@Krishanjaguar
@Krishanjaguar 4 ай бұрын
මීගමුව CIB එක ගාව තම්බි කඩයක් තියෙනවා සෝටීස් 80 කියලා ගහලා එතන් උන් දවසක් මන් සෝස් එක වැඩිපුර දාගද්දි අතේ තිබ්බ සෝස් එක උදුරලා ගත්තා💩,මන් ඌටත් ඇහෙන්න ලග හිටපු එකාට කිව්වා අයේ කද්දි වෙන කාඩයකට යන් කියලා😂😂😂😂
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
@SuchTalesOfSach
@SuchTalesOfSach 4 ай бұрын
Be straight forward if you are promoting a brand because you have every right to promote anything thats legal on your channel. Dont think your fans are fools saying " apith me dakala sauce eka gaththe. Api me promote karanwa newi " 😂. Wtf 😂😂😂
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
Thank you very much
@Saduni-lakshika
@Saduni-lakshika 4 ай бұрын
අප්ව්ගෙවල් පැත්තෙයි මේක තියෙන්නෙ ඔයාල රෙකමන්ඩ් කරපු නිසා ම අපි ගියා අවන්කවම කිව්වොත් මෙලෝ රහක් නෑ අනික දෙසිය් පනහට උනත් දුන්නෙ පොල්කටු හැදි එකාමරක් වගේ හෙන පොඩ්ඩයි කොත්තුව ටිකක් හරි හොදයි රයිස් එක නම් පලේ පල්..යූ ටියුබස් ලට උන හොදට දෙනව
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
අපි එයාලට කියන්නම් අනිවාර්යයෙන්ම
@Saduni-lakshika
@Saduni-lakshika 4 ай бұрын
@@SLFoodsVlog ඔයාලව අපහසු තාවයකට ලක් කරන්නනෙමේ සහෝදරයා කිව්වෙ හරිද ඇත්තටම අව්ල්.ඊටවඩා හොදයි මලබේ ට් යන්න කලින් ආර්පිකෝ එක ලග් තියන ජනනී හොටලයේ රයිස් එකඒකෙ ෆුල් එක දෙන්නෙක්ට ඇති රුපියල් 600යි එක සුපිරි. එහෙම කියන්න බෑ අපි නම් කිහිප දවසක් එතනින් කෑව අව්ලක්ම නෑ ගානට වර්ත් .සැටිස් වෙන්න පුළුවන් බඩපිරෙනව රසත් හොදයි.
@Saduni-lakshika
@Saduni-lakshika 4 ай бұрын
@@SLFoodsVlog ඔයාලව අපහසු තාවයකට ලක් කරන්නනෙමේ සහෝදරයා කිව්වෙ හරිද ඇත්තටම අව්ල්.ඊටවඩා හොදයි මලබේ ට් යන්න කලින් ආර්පිකෝ එක ලග් තියන ජනනී හොටලයේ රයිස් එකඒකෙ ෆුල් එක දෙන්නෙක්ට ඇති රුපියල් 600යි එක සුපිරි. එහෙම කියන්න බෑ අපි නම් කිහිප දවසක් එතනින් කෑව අව්ලක්ම නෑ ගානට වර්ත් .සැටිස් වෙන්න පුළුවන් බඩපිරෙනව රසත් හොදයි.
@Saduni-lakshika
@Saduni-lakshika 4 ай бұрын
@@SLFoodsVlog කිව්ව කියල වැඩ ක් නෑ ගොඩාක් මිනිස්සු ඔහොමයි බිස්නස් නග්ග ගන්නකන් හොදයි පස්සෙ අව්ල් .. ඔයාල අපි වගෙ හොදට කන්න බලන නිස කිව්වෙ බජට් ප්‍ර යිස් අපිත් හොයනවනේහ්
@ලෝකයාWA
@ලෝකයාWA 4 ай бұрын
ඔයාලට අපෙ ගම්වලට එන්න බැනෙ පුලුවන්නම් අපෙ නයිට් කඩයක් තියෙනවා කොත්තුව 450 රයිස් එක 450 ආයි කැවොත් හැමදාම කනවා එන එක තමා ප්‍රශ්නෙ ඉතිම් ඔයාලා
@ලෝකයාWA
@ලෝකයාWA 4 ай бұрын
හම්බන්තොට , කටුවන , 1 කනුව
@SLFoodsVlog
@SLFoodsVlog 4 ай бұрын
ආවොත් ඒ පැත්තට අනිවා කරන්නම්
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,4 МЛН
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 892 М.
I Can't Believe This Happened To Me in Sri Lanka 🇱🇰
24:40
Emeka Iwueze
Рет қаралды 2,5 МЛН