රෑ10 ට සැරට කාපු චිකන් කොත්තුව සුපිරි | Chicken Kotthu

  Рет қаралды 172,750

Travel With Lahiru

Travel With Lahiru

2 жыл бұрын

රස්තියාදු ගහන එක කලාවක් ඒකට වෙලාවක් නෑ👍❤

Пікірлер: 604
@lakshmengalanga639
@lakshmengalanga639 2 жыл бұрын
ඔයාගෙ video වලට අලුතින් set වුනේ . සුපිරිය් . තෙල් ප්‍රශ්න විසදුනහම පිට පලාත් වලත් වැඩසටහන් කරන්න මල්ලි , ජය 👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
ඔව් ඔව් බස්, කෝච්චි වල හරි යනවා ඉක්මනින් ❤️👍🙏
@mpmagic5519
@mpmagic5519 2 жыл бұрын
@@travelwithlahiru ඔව් ඔව් ලහිරු අයියා බස් කොච්චි වල යන එකත් වෙනම අාතල් එකක් 😎😎
@udarasaranga9476
@udarasaranga9476 2 жыл бұрын
දියුණු වෙන්න උත්සහ කරන කුඩා ව්‍යාපාරකයින්ට නුඹ ලබා දෙන ශක්තීය ගොඩාක් වටිනවා අයියේ, ජයම වේවා.♥️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@KaveenAklanka
@KaveenAklanka 2 жыл бұрын
අයිය ඔයාගෙ විඩියෝ නම් මරු අමුතුම ආතල් එකක් ඉස්සරහටත් ලස්සන විඩියෝ ටිකක් දාන්යන්න ❤👍👍🤘
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤
@WWASHIYA
@WWASHIYA 2 жыл бұрын
කොත්තුවට නටපු එකෙනම් පට්ට ඈ😅 ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍❤️🙏
@shot._video.....
@shot._video..... 2 жыл бұрын
සුපිරි කෙඩෙ අයියෙ ඒ මිනිස්සුත් මාර නිහත මානි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@noobff2420
@noobff2420 2 жыл бұрын
adath maru🙂🌚
@adeeshadilshan2500
@adeeshadilshan2500 2 жыл бұрын
තාමත් කොත්තුව 250 ට දෙනවා කියන්නේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ දෙවිවරුම තමයි😍😋
@Nimsarasheheran8128
@Nimsarasheheran8128 2 жыл бұрын
kottuwa 600i 250 newei😂
@Mimmimm
@Mimmimm 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටියෙ අද වීඩියෝ එක 😁❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@charithaprabhath5691
@charithaprabhath5691 2 жыл бұрын
සාධාරණ විදියට ෂොප් එක කරන මහත්තයෙක් ජයවේවා🙏✨❣....
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@gamingshalinda2873
@gamingshalinda2873 2 жыл бұрын
චිකන් කිලෝ 1ක් 1300 වෙනකොට චිකන් කෑම එකක් 250 දෙනවා කියන එක සධාරණත්වයට වඩා සිතන්න යමක් තියෙනවා😏 මොනවා නැතත් කොත්තුව නම් සුපිරියක් ❤😇 ලහිරු අයියෙ 🔥
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@nisalwickramasinghe5033
@nisalwickramasinghe5033 2 жыл бұрын
සුපිරිම චැනල් එකක් 💯💯 උස් පහත් බේදයක් බලන් නැති හැමෝම එක්ක ඉන්න චරිතයක් තමා ලහිරු අයියා කියන්නේ.
@gebriela5247
@gebriela5247 2 жыл бұрын
මෙහේ මෙට්ට්‍රෝ චෙෆ් එකේ චිකන් කොත්තු ෆුල් එකක් රුපියල් 730 ට තියෙනවා, මාරම රසයි අයියේ 😋 ඔයාගේ මේ වීඩියෝ එක දැක්කාම ඒක කන්න හිතෙනවා 😁
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
කොහෙද දවසක එන්නම්
@gebriela5247
@gebriela5247 2 жыл бұрын
@@travelwithlahiru නුවර අලදෙනියේ අයියේ
@gebriela5247
@gebriela5247 2 жыл бұрын
@@travelwithlahiru මං කටුනායක ඉද්දී ගොඩක් තැන් වලින් කොත්තු කාලා තියෙනවා, නයෝමි එකෙන්, ෂාෂා එකෙන්, පෙරියමුල්ලේ අනන්ස් එකෙන් එහෙම, තව ගොඩාක් තැන් වලින්, ඒ කොත්තු වගේම මේ මෙට්ට්‍රෝ චෙෆ් එකේ කොත්තුවත් මාරම රසයි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@@gebriela5247 👍
@viroj1
@viroj1 2 жыл бұрын
@@gebriela5247 hodama tika cover karala Negombo kothuwala
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 2 жыл бұрын
1 පාරක් මන් කාල තියෙනව ඩුබායි restaurants එකකින් Sorry තමයි ඉතින් පස්සෙ 😂😂 ලංකාවට ඇවිත් බලමු මෙහෙ දි ලැබුණ experience එකම ලංකාවේදී ලැබේද කියලා ගිය පාර ඔයාගෙ එක video එක බලලා බිත්තර රොටි පරිප්පු. මස් දාපු බිත්තර රොටී එකක් ගෙන්න ගත්තා මුල් වතාවට අම්මා නියමයිනේ Thanks
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@dilantharaka3865
@dilantharaka3865 2 жыл бұрын
කන විදිය සුපිරි අයියෙ ඔයා.......වැදගත් විදියට, ආස හිතෙන්න කනවා කාලා රස කෙල ගිලින විදිය සුපිරි,....... ඔයාව ඇත්තටම හම්බ වෙලා chat එකක් දාන්න වෙලාවක සෙට් වෙමු
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️❤️🙏👍ඕන වෙලාවක 👍
@dilantharaka3865
@dilantharaka3865 2 жыл бұрын
@@travelwithlahiru ☺️
@sithupanimneth4340
@sithupanimneth4340 2 жыл бұрын
Asmr ekak karoth patta
@thanujaa4015
@thanujaa4015 2 жыл бұрын
rasai niyamai 😋😋😋😊
@sherinedias3308
@sherinedias3308 2 жыл бұрын
පට්ට නිහතමානී චරිතයක් හරි සරළයි
@sithumchathu924
@sithumchathu924 2 жыл бұрын
adath supiriyak bm😊❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
🙏👍❤️
@nimanthamadushan7851
@nimanthamadushan7851 2 жыл бұрын
නියමයි අයිය බුදුසරනයි හොදට කරනව චැනල් එක.. සුහද සීලී 🥰
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@namalnamal1223
@namalnamal1223 2 жыл бұрын
ජය වේවා යාලු ලස්සනයි සුපිරි තවත් මේ වගේ සුපිරි වීඩියෝ වලින් ඉදිරියට හම්බෙමු 👍👍👍👍👍👍👍👍👍travel with ලහිරු ජය වේවා
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@ashanashan8765
@ashanashan8765 2 жыл бұрын
Super aiya
@manojmanoj-ke4uh
@manojmanoj-ke4uh 2 жыл бұрын
Oyage video niyamai aiya.❤️❤️
@lahiruakalanka4929
@lahiruakalanka4929 2 жыл бұрын
පට්ට..🙃👍
@chamodranjula7813
@chamodranjula7813 2 жыл бұрын
Aiyye maru
@ayeshma4532
@ayeshma4532 Жыл бұрын
Niyamai
@sanjusanju1902
@sanjusanju1902 2 жыл бұрын
දිනෙන් දින දියුණුවෙන්න ඕන ඒ මහතා ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වගේ තැන් හදුන්වා දෙනවාට බුදු සරණයි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@venukasihath1412
@venukasihath1412 2 жыл бұрын
Beat eka nam maru😘
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@Sachin-Malintha-Kirilideniyage
@Sachin-Malintha-Kirilideniyage 2 жыл бұрын
ලගදි සෙට් උනේ Chanel එක.පට්ට ජය වේවා ලහිරු අයියා.❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@kalani7625
@kalani7625 11 ай бұрын
අදත් සුපිරියක් තමා ඉතින් ❤️❤️😋😋
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
@worldmindofficial
@worldmindofficial 2 жыл бұрын
ලොකු ලොකු ශොව් නැති සුපිරි චරිතයක්❤️👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@nayanitharu7077
@nayanitharu7077 2 жыл бұрын
Koththu 😋 Aiyage videos Maru 👌 Budusaranai
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️👍🙏
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
වාව් නියමයි
@kamandala7435
@kamandala7435 2 жыл бұрын
Good job
@dasinduindeewara9416
@dasinduindeewara9416 2 жыл бұрын
සුපිරි.❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@-kosa6228
@-kosa6228 2 жыл бұрын
Alutin dana video okkoma wage beluwa.. supiri 😍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 2 жыл бұрын
excellent
@kkcrkumari4234
@kkcrkumari4234 2 жыл бұрын
පට්ට
@adrianrodrigo1405
@adrianrodrigo1405 2 жыл бұрын
Maru maru ayiya ❤️🥳🥳oyatath Jaya wewa 🥳
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
කොත්තු කියන්නෙ ආගමක් සුපිරි 😋👌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏👍
@kanchanapubudu9057
@kanchanapubudu9057 2 жыл бұрын
Ape sahodarayek ape pette niyamaii hodata karan yanna
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️
@malanchathura5844
@malanchathura5844 2 жыл бұрын
Nice brooo... Ala alaa...👍👍👍👍👍👍
@milindalakshan2772
@milindalakshan2772 2 жыл бұрын
Comment නොකලට හැම video එකක්ම බලනවා බ්‍රෝ 😍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
Another great video from Sri Lanka showing the average Sri Lankan shops not some one offs. Great restaurant review. I get my dad to make Kottu out of Naan bread at home. When I visit Sri Lanka, Kottu would be the first food to try. :)
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@dananjayaisuru2090
@dananjayaisuru2090 2 жыл бұрын
පට්ට ...
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@malithmadushan3413
@malithmadushan3413 2 жыл бұрын
Maru aiye 😎😎
@sheronfdo142
@sheronfdo142 2 жыл бұрын
පොඩ්ඩක්වත් skip නොකර බලන එකම channel එක. TRAVEL WITH LAHIRU.❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️❤️🙏
@Drawings-Official
@Drawings-Official 2 жыл бұрын
Hamadama wage supiri widiyo eka dan koththu kanawa thiya bath kannawath na minissunta eth patta koththuwak wagee 🥳🥳❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@macmac5170
@macmac5170 2 жыл бұрын
සුපිරි 🔥🔥🔥♥️♥️♥️❤️❤️💪💪💪👍👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@smworld22
@smworld22 2 жыл бұрын
1st❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@rsj1168
@rsj1168 2 жыл бұрын
Balana gamn ine aiyya
@bhagyaweerarathne811
@bhagyaweerarathne811 Жыл бұрын
nice 👍
@lahirumadushan8783
@lahirumadushan8783 2 жыл бұрын
oyage video patta aiye minisuntath udau karagena apiwath sthutu karagena.karana hamdema jayen jayama wenna kiyala prarthna karanawa..
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍🙏
@isurumadhuwantha3656
@isurumadhuwantha3656 2 жыл бұрын
100k වලට සුභ පැතුම් අයියා❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@malimali6694
@malimali6694 2 жыл бұрын
නැටුම ලස්සනයි 👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️😍🙏
@dinethsilva4286
@dinethsilva4286 2 жыл бұрын
මරැ
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@udayasanjeewa4599
@udayasanjeewa4599 2 жыл бұрын
ඔයාගේ channel එක නම් super මේ ටිකේම එක දිගටම වගේ බැලුවා ඊයේ තමයි අහම්බෙන් හම්බවුනේ හිත හොඳ මනුස්සයෙක් කිරි ඉතිරෙන්නම හරියනවා එකෙන්ම සහෝදරයා ❤❤💪💪👍👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@dimuthualoka6058
@dimuthualoka6058 2 жыл бұрын
Jaya wewa 👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@chappu83
@chappu83 2 жыл бұрын
Supiri kade
@Ama-vc6ni
@Ama-vc6ni Жыл бұрын
Jayawewa
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
නියමයි ලහිරු දිගටම මේ වගේ වීඩියෝ ඕනේ.. අපි ඉතාලි බෝඩර් 1න් ජයවේවා.. කොත්තු බස් එල 👍💗
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️❤️🙏
@thariyahariya401
@thariyahariya401 2 жыл бұрын
අපෙ හිතත් පිරෙනව ඔයාගෙ වීඩියෝවලට❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️🙏
@tikka802
@tikka802 2 жыл бұрын
jaya wewaa
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@kavindufernando8782
@kavindufernando8782 2 жыл бұрын
Maru
@mpmagic5519
@mpmagic5519 2 жыл бұрын
ලාබයි තමා එතන Price. නියමයි අදත් videov එක 👍👍🔥🔥
@sehandu9146
@sehandu9146 2 жыл бұрын
Super 👌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@Ashen..v8
@Ashen..v8 2 жыл бұрын
බලපු 1st video එක , පට්ට චරිතයක් ඔයා නම් , sub කළ එහෙනම්
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️👍🙏
@farizanfarizan6571
@farizanfarizan6571 2 жыл бұрын
Nice bor
@Dilshan198
@Dilshan198 2 жыл бұрын
සුපිරි අයියා ❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@valexilanklenberg6866
@valexilanklenberg6866 2 жыл бұрын
Hello brother. Once again, a great show. What is more important is that the way you present the show. Simple yet very interesting. It's a pleasure seeing your videos. Great. Keep doing more realistic videos. God bless you brother
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 2 жыл бұрын
බැලුවා ලස්සනයි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@nilanmadurangaroyel4497
@nilanmadurangaroyel4497 2 жыл бұрын
aiyye oyage video hemadama balanawa niyamai.loku kam ne bicycle ekenma enne ekath pennanawa niyama me chanal eka thawa up una datath mehema nihathaminiwa karanna ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
🙏❤️
@krishanthaahangamage3115
@krishanthaahangamage3115 2 жыл бұрын
Super b channel
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 2 жыл бұрын
අදත් සුපිරි වැඩක් ... කොත්තු beat එකට තමා මරු ඒකෙ තියෙන්නෙ වෙනම කලාවක් 😍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
obatat bohoma stuti me program apaveta gena nisa teruvan saranai
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@animalskingdom2050
@animalskingdom2050 2 жыл бұрын
මේකට තමයි ජීවතේ කියන්නේ 😍😍😍🤝
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@amasri2214
@amasri2214 2 жыл бұрын
බොක්කෙන්ම සුභ පැතුම් මල්ලි ,ඔයා ඉදිරියටම යන්න ඕනා ,
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@harshasampath8920
@harshasampath8920 2 жыл бұрын
සුපිරි 👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@readytoknow
@readytoknow 11 ай бұрын
Good video stay connected
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
@maheshbandara9132
@maheshbandara9132 2 жыл бұрын
දැන් තමා බලන්නෙ. ලහිරු අයියා .සුපිරි video එකක්
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@asirisameera1019
@asirisameera1019 2 жыл бұрын
Ada සුපිරි අයියා 😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@kanchanajayarathna2756
@kanchanajayarathna2756 2 жыл бұрын
එලම් ආහ්
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
obage yahapat situvili nisama obatat yahapatma ituvenavamai bohoma stuti teruvan saranai
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@omaya7715
@omaya7715 Жыл бұрын
Lahiru aiyage vedio lagadi balanna gaththe...niyamai aiye....hari asai oyage vedio balanna
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🙏❤
@pasanpramodya4728
@pasanpramodya4728 2 ай бұрын
Super
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
@official-thadiya6798
@official-thadiya6798 2 жыл бұрын
මරු මම අද සෙට් උනෙ චැනල් එකට. නියමයි අයියේ
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️🙏
@battaff1070
@battaff1070 2 жыл бұрын
supiri 😑😊
@w.m.ruwanerangabandarawije6909
@w.m.ruwanerangabandarawije6909 2 жыл бұрын
ජය වේවා
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
ජය වේවා♥️♥️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@user-sx9zf2xo3u
@user-sx9zf2xo3u 2 жыл бұрын
අනිවාර්යෙන් ලංකාවට ඇවිත් ගෙදර යන ගමන් කන්න ඔනි. ගොඩාක් පිරිසිදු තැනක් 👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏👍
@user-sx9zf2xo3u
@user-sx9zf2xo3u 2 жыл бұрын
මල්ලි ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා. ජයවේවා 👍
@joni7042
@joni7042 2 жыл бұрын
Patta ❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@shashikarangana8887
@shashikarangana8887 2 жыл бұрын
ගැන්මක් අයියේ ඔයාගෙ විඩියො ජය වේවා ❤️❤️ මම ලගදී සෙට් වුනේ 🤗
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️👍
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
මේවගේ පිරිසිදුවට තියෙනවනම් අපි උනත් තකහනියෙ ගිහින් කනවනෙ.මේ වගේ මිනිස්සුන්ට හරි යන්න ඕන.හරියට වැඩේ කරන නිසා
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 2 жыл бұрын
👌👌
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
බුදුසරණ අයියා
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@pathmakumari378
@pathmakumari378 2 жыл бұрын
apitaht ekka kanna👌❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@brookumara7327
@brookumara7327 2 жыл бұрын
🤤🤤👌👌
@sameeramihiranghe3067
@sameeramihiranghe3067 2 жыл бұрын
කොත්තුවනම් 👌මරු
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
ඒ කොත්තුව නම් පට්ට ❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@sahansuriarachchi7059
@sahansuriarachchi7059 2 жыл бұрын
Super Brothers your Video very nice thanks best regards from Germany
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏
@knowladgebyishanumay103
@knowladgebyishanumay103 2 жыл бұрын
patta,kottu kiyanne jeewithe wge thamai😁😁😁😁
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@madushaneranga846
@madushaneranga846 2 жыл бұрын
අයියෙ පුලුවන්නම් හැමදාම video එකක් දාන්න.හිතේ තියෙන ප්‍රශ්නයක් හරි අමතක වෙන්නෙ අයියගෙ video එකක් බලලා අයියෙ
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
ස්තුතියි ❤️👍🙏
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 14 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
I Can't Believe This Happened To Me in Sri Lanka 🇱🇰
24:40
Emeka Iwueze
Рет қаралды 2,3 МЛН
Supermarket එකේ Lunch එකනම් සුපිරි | Food | Lunch
14:57
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 14 МЛН