No video

25th Asian Athletics Championships 2023/ආසියාවම හොල්ලන අපේ සිංහ කෙල්ලෝ..

  Рет қаралды 156,540

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

ආසියාවම හොල්ලන අපේ සිංහ කෙල්ලෝ..
800m කාන්තා තරගයෙන් ලංකාවට
රන් සහ ලෝකඩ පදක්කම් දෙකක්
රන් පදක්කම තරුෂිගෙන් ලෝකඩ පදක්කම ගයන්තිගෙන්
Video credit - Asian Athletics Championships 2023 Facebook page
fb.watch/lPS3c...
#vfm #vnews #fm107

Пікірлер: 337
@user-ew4kk8mt9y
@user-ew4kk8mt9y Жыл бұрын
සුපිරියි තරුෂි 🎉😊🎉🎉🎉🎉.. ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට ශක්තිය ලැබේවා 🎉🎉😊🎉🎉🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 Жыл бұрын
අපේ දේශපාලුවන්ගෙ වැරදි නිසා හරියට කන්නවත් නැතුව ඉන්න මේ වගේ අවස්තාවක් මෙහෙම ජයග්‍රහණය කිරීම ගැන පුදුම සතුටක් දුවේ අත්තෙන් ම නෙතට කදුලක් එක්කලා.උනුසුම් සුබපැතුම් ❤❤
@indrahemaseelikumarihamy8261
@indrahemaseelikumarihamy8261 Жыл бұрын
තෙරුවන් සරණයි දුවේ. තවත් ඉදිරියට ම යන්න සුබ පතනවා. වංචනිකයන් නිසා වැටී තිබෙන රට ට ඔබලා මල් වරුෂාවක්.
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
දුවේ එක දේශ පාලුවෙකුට ඔය කොන්ද නමන්න එපා..ඔබලා තමයි අපේ රටේ මිනිසුන්ට මෙහෙමවත් සතුටක් ගෙනත් දෙන්නේ...මුලුරටේම ආඩම්බරයක් ❤❤👍👍
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
කාලයක් වැළලී තිබුන අපේ රටේ මලල ක්‍රීඩකයන්ට සුබ අනාගතයක් 🌹🌹🌹
@renukasamarasekara3865
@renukasamarasekara3865 Жыл бұрын
ජයවේවා පුංචි දුවේ ඔලිම්පික් යන්න ලංකාවේ හැම දෙනාටම අවස්ථාව ලැබේවා
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
තරැෂි කරැණාරත්න දුව කවද හරි ඊලග Olimpic medel එක ගේනවා අනිවාර්යයෙන් ජයවෙිවා ආඩම්බරයි ❤❤❤🇱🇰🇱🇰🇱🇰🎉️
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
එසේම වේවා.
@roshanroshan6513
@roshanroshan6513 10 ай бұрын
එසේම වේවා
@indu3992
@indu3992 Жыл бұрын
මෙහෙම දුක් විදින 😭 කාලෙක ඔබලා වැනි අය පිපාසෙට දිය 💎 බිදකි.ජයවේවා .
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
බූදුසරනයී
@funnyworld1472
@funnyworld1472 Жыл бұрын
දැන් මොකක්ද විඳින දුක.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@funnyworld1472 අනේ ඔක්කොම කෙරිලා තියෙන්නෙ , බේත් ටිකවත් නැතිව.
@nishanidsenevirathne9381
@nishanidsenevirathne9381 10 ай бұрын
👍
@jayasinghesphiwk4530
@jayasinghesphiwk4530 Жыл бұрын
තෙරුවන් සරනයි.යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.සිරිලක් මෑනියන්ගෙ දරුවො.රට ගැන හිතන්නැති සියලු දෙනා ඔයාලට නයගැතියි.
@rameshdealmeida6533
@rameshdealmeida6533 Жыл бұрын
සුපිරියි දුවේ. ඔය දෙන්න ලංකාවෙ නම ඉහලින්ම සනිටුහන් කරනව. ස්තුතියි දුවේ..♥️♥️👍👍🙏🙏
@inokachathurangani2579
@inokachathurangani2579 Жыл бұрын
Congratulations gaya and congratulations පුන්චී කෙල්ල තරුෂි ....අනාගත ඔලිම්පික් සිහිනය සැබෑ වේවා...තාමත් පාසල් වියේ පසුවන පුන්චී කෙල්ලේ තවත් ශක්තිය තියෙනවා ඔයාට...හොද ගමනක් යන්න...අනාගතයේ ඔලිම්පික් සිහිනය සැබෑ කරන්න....congratulations sajith sir and susantha sir
@kkjewwani3498
@kkjewwani3498 Жыл бұрын
අපේ ලක් මෑණියන්ගේ දිරිය දියණිය න්ට මාගේ උත්තමාචාරය ජයවෙවා බුදු සරණයි දෙවි පිහිටයි මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@pasindumadushan5402
@pasindumadushan5402 Жыл бұрын
නියමයි ❤...හොර තක්කඩි නැත්නම් අපේ ක්‍රිඩාව මීට වඩා ඉදිරියෙන් තියනවා
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc Жыл бұрын
අනිවාර්යයෙන්
@lalithbotheju3800
@lalithbotheju3800 Жыл бұрын
එහෙනම් අනිත් රටවල අපිටවඩා හොරතක්කඩි ඇති ඒකනෙ පරාදවුනේ
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@lalithbotheju3800 අපේ එවුන් දක්ෂයෝ.උන්ගෙ දක්ෂකම් දියුණු කරන ආණ්ඩුවක් නෑ, ඒකයි කියන්නෙ හලෝ.
@chanakanimesh1186
@chanakanimesh1186 Жыл бұрын
ඇමක් දාලා මාළුවා අල්ලගත්තා වගේ, ඉතා ප්‍රක්නාවන්තව තරගය ජයග්‍රහණය කළා. ජේසු පිහිටයි ! ඔබ දෙපලටම.... 🙏
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
Reality Show එකක 🎶 සින්දුවක් කියලා 🎉Win කරපු ඈයෝ කරේ තියන් යන ලංකාවේ ඈයෝ හරි නම් ආසියාවම ✌ දිනපු මේ කෙල්ල රට වටේම කරේ තියන් යන්න ඕන ..
@thilinin8372
@thilinin8372 Жыл бұрын
Ekenma aththa kathawa saho sirawata e wage gon minissu inne asiyawama jayagaththa me kellanwa loke wate aran yanna ona kare thiyagena
@dianadesilva678
@dianadesilva678 Жыл бұрын
දූක් විදින මිනිසුන් ගෙ ගෞරවයනීට රටට , කන්ඩ නෑතත් සෑබෑ ජනතාව ගෞරවය ගෙනෙනවා. ජය වේවා ❤🎉🎉🎉❤🎉🎉❤
@user-nw6fq6iy5t
@user-nw6fq6iy5t Жыл бұрын
ඇගේ හිරිගඩු පිපුනා.. ආඩම්බරයි..🙏
@ajithasoka5833
@ajithasoka5833 Жыл бұрын
රටේ නමට කීර්තියක් ගේන....ඔයාලට බුදුසරණය් .....තව තවත් ශක්තිය දෛර්ය ලැබෙන්න ඕනි .....ජය වේවා....❤❤❤
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 Жыл бұрын
අපේ කෙල්ලන්ගේ ශක්තිය ජය වෙිවා
@RuwanChinthaka-db8of
@RuwanChinthaka-db8of Жыл бұрын
කෝටි 100 පන්නලා ජනතාව ඉන්න රටවල් පරදවා අඩු පහසුකම් යටතේ අපේ උන් ජයගත්තේ . ලන්කාවේ උන් දක්ෂයි දේශපාකයන් තමයි කන්නේ. ❤
@funnyworld1472
@funnyworld1472 Жыл бұрын
නියමයි.ඉංදියාව පරද්දපු එක නම් කියාගන්න බැරි සතුටක්.love u girls.
@sandyapushpmali4439
@sandyapushpmali4439 Жыл бұрын
රත්තරන් පුතේ නුඹට හිස නවල ආචාර කරනවැ🎉
@wasanthamorawaka1602
@wasanthamorawaka1602 Жыл бұрын
දුවේ ඔබ‍ට ඔලිම්පික් පදක්කම ගන්න ලැබේවා!
@amcpamarakoon6442
@amcpamarakoon6442 Жыл бұрын
අමිමෝ අවුරුදු ගානකින් දැක්ක හොද රේස් එකක්.මෙිවා ඉතින් රටෙි පාලන පන්තියත් අගය කරලා මෙිකටිටියව රැක ගන්න ඔනේ...ජය වෙිවා...රත්නායක,ගයන්තිකා දෙන්නටම උණුසුම් සුභ පැතුම් ....👌🤟👍🤗💓
@pathmakumara2591
@pathmakumara2591 Жыл бұрын
දුව ඔබ රටට ආඩම්බරයක් , වාසනාවක් .ඔබවන් අයට රජයේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ,සාදාරනය ඉටුවිය යුතුයි .
@pradeepperera4812
@pradeepperera4812 Жыл бұрын
ගහන්න ඕන තැනදි ඉන්දියාවේ එකීට සුපිරියටම ගේම ගැහුවා 👍🇱🇰 ජයවේවා!
@nisansalafernando7324
@nisansalafernando7324 Жыл бұрын
Aniwa ape daruwo buddimath❤
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
Daruwo siyalu denatama yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@tharikaweerakkody6910
@tharikaweerakkody6910 Жыл бұрын
මේක දැක්ක වෙලාවේ ඉදන් පුදුම ආඩම්බරයක් සතුටක් දැන්නේ 🇱🇰💪❤️
@sumithrajendra7220
@sumithrajendra7220 Жыл бұрын
ආදරෙයි උබලාට දිරිය දියණියන්
@blacknwhitepffs
@blacknwhitepffs Жыл бұрын
සුබ පැතුම් කෙල්ලනේ..🎉❤🇱🇰
@knowledge853
@knowledge853 Жыл бұрын
ඒකනම් දැකලා පට්ටම සතුටුයි.. නියමයි කෙල්ලනේ..
@dasundissanayaka7203
@dasundissanayaka7203 Жыл бұрын
තරුෂි දිසානායක නංගි හා ගයනි සහෝදරියට උණුසුම් සුභ පැතුම්…..දිසානායකලා කොහේ ගියත් වැඩ්ඩෝ තමයි 💪👍🇱🇰🙏
@asankaauth7713
@asankaauth7713 Жыл бұрын
රටක් වශයෙන් කුඩා උනත් හැකියාවෙන අපි කොච්චර ලොකුද? 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ආඩම්බර නැද්ද අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන. ❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-ry8lm4pw7q
@user-ry8lm4pw7q Жыл бұрын
Aththamai harima adambarai ❤😢
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
අබේරත්නගේ speed එක ටිකක් අඩු උනේ නැත්නං silver එක ම ගන්න තිබුනා. තරුෂි නියම තැනදී ගේම දුන්න ඉන්දියන් ක්‍රීඩිකාවට 💐💐🇱🇰🇱🇰💪
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
අනිවාර්යයෙන්ම,තරුෂි කලින් වැඩිය speed up කරන්නේ නැතිව ගානට ඉඳලා Energy ඉතුරු කරගෙන අන්තිම හරියේදී එකපාරටම speed up කලා.Short Sprints හොඳට පුහුණු කරලා තියනවා.
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
තවදෙයක් මුලදී තරුෂී තියන steps එක ලොකුවට තියනවා.පස්සේ short steps ඉක්මනට තියන්නේ
@manikralagepremadasa9206
@manikralagepremadasa9206 10 ай бұрын
@@esteemlanka7497 tojja
@nishanthakumara3885
@nishanthakumara3885 10 ай бұрын
Tharushi❤
@ajithdesilvaudayakumara-tz9ox
@ajithdesilvaudayakumara-tz9ox Жыл бұрын
වැටී තියෙන දේශය අන් රටවල් ඉදිරියේ අභිමානයෙන් ඔසවා තැබූ කාලයේ දිරිය දියනිවරුනි..ඔබලාට හදවතින් ම නැගෙ.න උත්තමාචාරය..🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
@chitraabeysiriwardena7631
@chitraabeysiriwardena7631 Жыл бұрын
Mewani rataka ipadila mehema jaya genima Anita pudumai
@ashanivimesha6651
@ashanivimesha6651 Жыл бұрын
ජයවේවා 🎊️🎉️
@Dilru6666
@Dilru6666 Жыл бұрын
මුළු රටේම ජනතාව ඉතාමත් අසීරු කාලසීමාවක් පසු කරන දුක වේදනාව කලකිරීම් වෛරයෙන් පිරුණු කාලය ඔබ වැනි වීර දූ පුතුන්ගෙන් ලබන ජයග්‍රහණය අභිමානය හිතට ගෙන එන්නේ සතුටක් සියලුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ... 🙏❤️🇱🇰❤️🙏❤️🇱🇰❤️🙏
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
රට දිනවන වීර දූ පුතුන්. ණය නැත රටට වීර දරුවනේ ඔබලා. තෙරුවන් සරණයි!!!
@lalithgamage1747
@lalithgamage1747 Жыл бұрын
දුවේ, සුභ පැතුම් ඔබ සියලුම දෙනාට💐
@nishanthagurugamage9572
@nishanthagurugamage9572 Жыл бұрын
උණුසුම් සුබ පතුම් ❤❤❤❤ 🇱🇰 ❤
@sukryronde460
@sukryronde460 Жыл бұрын
Now I am proud of with those girls who did a tremendous hard work to achieve that medal. Congratulations
@sisirakumara9390
@sisirakumara9390 Жыл бұрын
අරාජික වු රටකට මෙහෙමවත් කීර්තියක් ගෙනා දිරිය සොහොයුරින්ට ප්‍රනාමය පුදකරමි ජයෙන් ජයම වේවා අපේ කෙල්ලන්ට 🤗🤗🤗😍😍😍
@wolley1958
@wolley1958 Жыл бұрын
CONGRATULATION THARUSHI duwa
@surajisenanayake4345
@surajisenanayake4345 Жыл бұрын
Congratulations to the wonderful girls!
@arunamanjula9687
@arunamanjula9687 Жыл бұрын
සුභ පැතුම් ඔයාල දෙන්නටම
@bandaraherath3468
@bandaraherath3468 Жыл бұрын
සිංහ කොඩිය පොරවා ගත් ආසියාවේ සුදු වෙළඹ...........!!!!! මව්බිම දිනුම් කණුව කරා ගෙන ගෙනයන ඔබසැම අද්විතීයයි අති උත්කෘෂ්ටයි අනභිභවනීය යි ඔබ සියල්ලටම ජයෙන් ජය මාතෘ භූමියට ජයෙන් ජය අපි සියල්ලෝ ම සතුටෙන් සතුටට. තෙරුවන් සරණයි සියලු දෙව් දෙවි රැකවරණයි................!!!!!!!
@chandrarathnabandara9242
@chandrarathnabandara9242 10 ай бұрын
මිනිසුන්ගේ සතුට අනාගත බලාපොරොත්තු නැති කරපු බඩගින්න දුප්පත්කම වැඩි කරපු රටක මිනිස්සුන්ට ඔබලා ගෙනෙන සතුට දිව මසුරක් වැනිය අාඩමිබරයි නුබලා ගැනල🙏🙏🙏❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻
@tharangakumara2392
@tharangakumara2392 Жыл бұрын
CONGRATULATIONS APE KELLO DENNATAMA.
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 Жыл бұрын
❤❤🎉 great athlete of srilanka
@wasantha7682
@wasantha7682 Жыл бұрын
මරු අප්පා... ඇස්වල කඳුලු....
@sandyakumari7862
@sandyakumari7862 Жыл бұрын
තෙරුවන් සරණයි දුවේ! ජයවේවා! ජයවේවා! ජයවේවා! ජයවේවා!👏👍👏👍👍👏👍👏👍👏👍👏👍☺️👍
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
jaya... jaya
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 Жыл бұрын
අමන දේශපාළු කාළකන්ණි රටේ භූමිය විකුණ ගෙන කද්දි ඉතිරි වෙච්ච භූමියේ දුවන්න පුරුදු වෙලා රන් පදක්කම් ගේනවා දකින්නත් ආසයි .දුවපු රටවල් අතරින් පුංචිම රටේ කෙල්ලෝ දෙන්නට දෙවියන්ගේ පිහිටයි.
@Sasanka197
@Sasanka197 Жыл бұрын
👍👍
@uparathanathero8223
@uparathanathero8223 Жыл бұрын
අවංකවම ආදරේ හිතුනා.රට වෙනුවෙන් පෑ දක්ෂතාවය වචනවලට හරවන්න බෑ පුතේ.ජයවේවා.තෙරුවන් සරණයි
@ravikandiah5837
@ravikandiah5837 Жыл бұрын
සුභපැතුම් ලක් දියණියන් ට. ජයවේවා !!!
@SharifdeenMuhammadAslam
@SharifdeenMuhammadAslam Жыл бұрын
Congratulations we are proud of you
@susanthakannangara9764
@susanthakannangara9764 Жыл бұрын
Niyamai supiri pattai ape shodarita
@ranjanikodagoda812
@ranjanikodagoda812 Жыл бұрын
Congratulations! So happy to see you winning. Very exciting. ❤
@MrMutantlast
@MrMutantlast Жыл бұрын
very Proud of you my girls! Wish you all the happiness in the world!
@NishanWijesooriya-wg2yh
@NishanWijesooriya-wg2yh Жыл бұрын
ජයවේවා ...❤❤❤ තවත් ජයක්ග්‍රහන ගන්න සක්තිය දයිරිය ලැබේවා
@athavanveeriah7013
@athavanveeriah7013 Жыл бұрын
Tharushi kiyanne marama talant kenrk oyata jaya veva
@athulaekanayake7831
@athulaekanayake7831 Жыл бұрын
දුවලා සියලුදෙනාටම බුදු සරණයි ...❤❤❤උණුසුම් ශූභ පතුම්...
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Congratulations දෙන්නම champion in the world
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
ජයවේවා💪💪💪
@samantharohini422
@samantharohini422 Жыл бұрын
Theruwan saranai jaya si sirilanka
@marianfernando6038
@marianfernando6038 Жыл бұрын
God Bless you duwa
@shashinthadanuka7677
@shashinthadanuka7677 Жыл бұрын
මහබැංකු හොරා බාල බෙහෙත් ගෙනැල්ල රටේ තරුණ පරම්පරාම මරාදමන මේ වගේ වෙලාවක අපේ මූනට සිනහවක් ගේන අපේ කොල්ලො කෙල්ලොන්ට ජයවේවා. දිනන පරදින අපේ උන් හැමෝටම ජයවේවා.
@amiladhanushka3954
@amiladhanushka3954 Жыл бұрын
Jaya wewa Ape singha කෙල්ලන් ta suparb 👌👌👌👌👌 suba පැතුම් Ape kollonta Saha කෙල්ලන් ta shakthiya Dahirya ලැබේවා prarthanaa කරමි 👍👍
@tilakrajendra3344
@tilakrajendra3344 Жыл бұрын
Athi vishishtai diyaniya,Budusaranai
@lalpeiris7498
@lalpeiris7498 Жыл бұрын
Thank you srilanka daughter
@ranasingheteldeniya4179
@ranasingheteldeniya4179 Жыл бұрын
❤❤❤🎉
@samuddrakanthi7838
@samuddrakanthi7838 Жыл бұрын
Budu sarani oyata ❤❤❤❤❤❤jaya
@sameeraniroshan4897
@sameeraniroshan4897 Жыл бұрын
ජයවේවා සැනසුමක් ඔබලා වැනි දක්ෂඉන් දැකීමත්
@indikaprasanna2683
@indikaprasanna2683 Жыл бұрын
නියමයි කෙල්ලනේ තෙරැවන්සරනයි .
@nuwanpathirana4614
@nuwanpathirana4614 Жыл бұрын
Niyamai kello tika tawa haiyen duwanna labewa..lokema dinanna
@shincool1705
@shincool1705 Жыл бұрын
Suba patum sri Lankawe mage donila denatama ubala tamai ape rate abimanaya daksa kellane teruwan saranai
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
හරිම ආඩම්බරයි දුවේ 🌹🌹ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි 🙏
@dilanmalingabandara6624
@dilanmalingabandara6624 Жыл бұрын
Congratulations girls superb😍😍♥️
@sabrinahalkawela5444
@sabrinahalkawela5444 Жыл бұрын
Congratulations blessed Duus! Well done Thanks for bringing Honours to Our Mother Lanka 🇱🇰👍May Jesus's blessings Fall on you All with Love & Kisses to you all taking Part in Asian Games 2023!🎉❤🙋🏻🙇🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😘😘😘😘😘😘😘
@nisansalafernando7324
@nisansalafernando7324 Жыл бұрын
Jesu pihitai daruwane ❤❤
@h.h.n.darshanadarshana5099
@h.h.n.darshanadarshana5099 Жыл бұрын
💪🙏gemmak thamayi🙏💪
@nandapunchihewa3027
@nandapunchihewa3027 Жыл бұрын
ඇත්තටම ඇහැට කදුලක් ආව සතුටට රට විනාස කරන පාහර දේශපාලකයො සහ නිලධාරීන් ඉන්න රටක ඔබලා රත්තරන් නිදානයක්. ජයවේවා .
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
ජයම වේවා ! තෙරුවන් සරණයි !ජේසු පිහිටයි ! ❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰
@miuripigera2091
@miuripigera2091 Жыл бұрын
Congratulations duwa❤❤❤❤❤❤
@Ms100953
@Ms100953 Жыл бұрын
ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dgnanaseehad1914
@dgnanaseehad1914 Жыл бұрын
අපේ ක්‍රීඩ්කාවන්ටත් ආයුබොවන් කියන විදිහට ආචාර කරන්ට කිව්වනම් වටිනව.හඳුන්වා දෙනකොට එහෙම කරානම් අගෙයි.
@damayanthithilakarathna8123
@damayanthithilakarathna8123 Жыл бұрын
ජය වෙවා
@raveendraratugama8933
@raveendraratugama8933 Жыл бұрын
Proud of you girls. Wonderful achievement. Real Sri Lankans!
@siriljoshap1801
@siriljoshap1801 Жыл бұрын
ජයම වේවා!
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
ජයවේවා 🙏❤
@RawWwe-io5tc
@RawWwe-io5tc Жыл бұрын
බුදුන් දැකීමට ලැබේවා මතු ආත්මෙක 🙏🙏🙏🙏🙏
@jayanisandamali6125
@jayanisandamali6125 Жыл бұрын
Well done heroines!💐💐💐
@gunegune9936
@gunegune9936 Жыл бұрын
බුදුසරණයි ❤️
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
තෙරැවන් .සරණයි දුවෙි .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .සියලුම .දු.දරුවන් ට
@user-pr8cg3hw9e
@user-pr8cg3hw9e Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@shakiedirisinghe1420
@shakiedirisinghe1420 Жыл бұрын
It was another beautiful race. what a proud Sri Lankan girl. Gayanthika you ran absolutely well the first 600 metres that was really helpful to Tharushi to beat the Indian girl. well done Gayanthika and Tharushi. love you, dear girls.🥰🥰
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 Жыл бұрын
දිනුවට කමක් නැහැ ලංකාවට එන්ඩ එපා මේක බංකොලොත් රටක්
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷😁😁😁🌷🌷🌷🌷🌷
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Niyamai subapatum❤❤BudusaranI
@anandathero552
@anandathero552 Жыл бұрын
Tx Sri Lankan young
@Vidyacakra
@Vidyacakra Жыл бұрын
තෙරුවන් සරනයි.යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.සිරිලක් මෑනියන්ගෙ දරුවො.
@shalithalakshan8545
@shalithalakshan8545 Жыл бұрын
ඉඩෝරයට පොද වැස්සක්.... ආදරෙයි ❤
Asian Athletics Championship 2023- Women's 800m Final
4:48
Athletica Ceylon
Рет қаралды 155 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 43 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
Womens 400x4 Relay Finals -  25Th Asian Athletics Championships 2023
8:16
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН