Womens 400x4 Relay Finals - 25Th Asian Athletics Championships 2023

  Рет қаралды 141,813

Ceylon Sports

Ceylon Sports

Күн бұрын

#SriLankaCricket #SriLankaAthletics #SriLankaSports #trackandfields sportylk
පසුගිය වසරේ තායිලන්තයේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහී සම්පූර්ණ වීඩියෝ මෙලෙස පලකර ඇත.
asianathletics...
පසුගිය වසරේ තායිලන්තයේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහී සම්පූර්ණ වීඩියෝ මෙලෙස පලකර ඇත.
asianathletics...
"Sports do not build character. They reveal it." Sri Lanka's only reliable source for Athletics & athletes information.

Пікірлер: 131
@nayanadarshani8028
@nayanadarshani8028 6 ай бұрын
තුන්වෙනියට දුවපු දරුවා තවටිකක් ඇදලා දුන්නානම් gold medal eka gannawa . ඒ ස්තානය හදන්න. නොතිබුණු ජයක් ලබාදුන්න තරුශි දුව.සියලු දෙනාට තව තවත් ශක්තිය ලැබේවා .
@lankacool9116
@lankacool9116 7 ай бұрын
අපේ කෙල්ලන්ට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤
@susanthapradeep9784
@susanthapradeep9784 7 ай бұрын
තරුශි ට තව දුර තිබ්බනම් අනිව gold medal එක අපේ 😊🎉🇱🇰
@lasavijaya2
@lasavijaya2 7 ай бұрын
කෙල්ල gold medal එකම ගන්නව.මුල් තුන් දෙනා ඇදල දුන්නනම්..❤
@samithajay9761
@samithajay9761 7 ай бұрын
Aniwaryenma
@TheFlashmark
@TheFlashmark 7 ай бұрын
3rd eka witharai awul une. anith mul deka duwapu denna shape.
@Kelum1980
@Kelum1980 6 ай бұрын
@@TheFlashmark අපෝ ඔව්, එතනින් තමයි ඇනුනේ. හෑවා සීන් එක, බොරුවට කාගෙවත් පිටකහන්න ඕනෙ නැහැනෙ...
@kasunshewan9042
@kasunshewan9042 6 ай бұрын
Aniwa bn
@nayanadarshani8028
@nayanadarshani8028 6 ай бұрын
තුන්වෙනියනේ
@CeylonSportsSL
@CeylonSportsSL 6 ай бұрын
මෙම තරගාවලියේ ජය ලැබූ තරග සියල්ල නරඹන්න - Subscribe කරන්න අමතක කරන්න එපා. kzbin.info/aero/PLXaDl-EUWRT993GGUvLs0FTCZsGmE90lr
@kelumkumara6050
@kelumkumara6050 6 ай бұрын
Tharusi කියන්නේ අපේ රටේ අනාගතය ❤👍ඉතාම වටිනා සම්පතක් 👍👍👍❤❤❤❤
@sudathmaddumahetti1188
@sudathmaddumahetti1188 7 ай бұрын
Our lions....🎉Congratulations from japan🇯🇵
@Wihagi_Samara
@Wihagi_Samara 6 ай бұрын
thanks....so much to Japan to your humbly wish our women's relay team.......🇯🇵🇱🇰 💐💐💐💐💐💐
@BLUEBERREYEZ24
@BLUEBERREYEZ24 6 ай бұрын
Tharushi gaththa gap eka patta❤congratz girls🇱🇰
@supunwijekoon3780
@supunwijekoon3780 7 ай бұрын
Well done sri lankan girls. Congratulations 🎉🎉🎉🎉❤❤❤❤
@SiriSudamma
@SiriSudamma 3 ай бұрын
දෙව්‍ යන්ගේම පිහිටයි ..🙋🙋🙋🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹
@shamaineriyagama1792
@shamaineriyagama1792 7 ай бұрын
Well done girls.we are very proud of you.
@chamathsilva1616
@chamathsilva1616 7 ай бұрын
තව පොඩ්ඩක් දුර තිබ්බා නම් Gold තමයි.
@uudduu221
@uudduu221 7 ай бұрын
Congratulations srilanka
@PriyankaDon884
@PriyankaDon884 7 ай бұрын
Our 🇱🇰 little girl 💥👍❤️
@harshajayaweera-hw9uv
@harshajayaweera-hw9uv 6 ай бұрын
Tharushi......No. 1🎉
@sujiththanthulage8999
@sujiththanthulage8999 6 ай бұрын
Well done 🇱🇰 girlls ❤❤❤
@dineshpadmakumara8469
@dineshpadmakumara8469 7 ай бұрын
Niyama kella kawadahari lankawa ta Olympic Middle ekak genawa sure
@attygalledeepal8495
@attygalledeepal8495 3 ай бұрын
ලක්මාතාව රනින් සැරසූ නදීශානි ක්‍රීඩිකාවට පමණක් නොව ජයග්‍රණ ගෙනා සියළුදෙනාටම සුභම සුභ පැතුම් !,තෙරුවන් සරණ ලැබේවා !
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉අපිට හරිම ආඩම්බරයි ඔයාලා ගෙන ....අපේ මව් බිමට විශාල ගෞරවයක් ගෙන දුන් යොධ දැරියන් ට මගේ උත්තමාචාරය මෙයින් පුද කරනවා 🙏🙏🙏😊👍👍
@hidayahtulloh6246
@hidayahtulloh6246 6 ай бұрын
Pelari kedua Vietnam sangat luar biasa kencang
@ruwandesilva7309
@ruwandesilva7309 6 ай бұрын
Congratulations Sri Lanka ❤👏🏻👏🏻👏🏻
@boischiffons
@boischiffons 7 ай бұрын
Superb.... Good fight.... 🎉❤
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 6 ай бұрын
තව තත්පර කිහිපයකට කලින් තරුශිට හම්බ වෙලා තිබ්බනම් තරුශි ගෝල්ඩ් මෙඩ්ල් එක අරන් දෙනව
@nishanvlogs2399
@nishanvlogs2399 6 ай бұрын
තරුෂිව ඕපන් කලානම් ඔයිට වඩා වෙනස් වෙනවා.මොකද ගැප් එක අඩු උනා කියන්නෙ අවසානේට දුවන්න තිබ්බේ 400 ජයග්‍රාහිකාව ඇයව නදීකා ව අවසානේට දුවවන්න තිබ්බේ
@pathumkumara5836
@pathumkumara5836 6 ай бұрын
❤ ආදරේයි පැලේන්න් බුදුසරනයි
@miulamiula328
@miulamiula328 7 ай бұрын
Srilanka ❤❤❤❤
@dilipedirisinghe843
@dilipedirisinghe843 7 ай бұрын
Congratulations ❤
@rmsenirudulneth4251
@rmsenirudulneth4251 7 ай бұрын
Congratulations ...👏👏👏💐💐💐
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 6 ай бұрын
srilanka punchi kello tikata ape adare, respect,💐🫶
@gamunushantha7877
@gamunushantha7877 6 ай бұрын
👍✨️💐💐
@princyperera9633
@princyperera9633 6 ай бұрын
Congratulations 🎊
@RAVANA724
@RAVANA724 6 ай бұрын
❤❤❤❤❤ අපේ සිංහ දේනු
@kalumarjuna80
@kalumarjuna80 7 ай бұрын
Weldone SL girls!
@bopitiyegedaranilaje4517
@bopitiyegedaranilaje4517 7 ай бұрын
Well done girls❤
@fraghailey8583
@fraghailey8583 6 ай бұрын
❤️❤️❤️
@livesri9016
@livesri9016 7 ай бұрын
❤❤❤
@manojsenevirathne7318
@manojsenevirathne7318 6 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@ShironNaseer
@ShironNaseer 6 ай бұрын
@CharlieJone-b8m
@CharlieJone-b8m 6 ай бұрын
Super කෙල්ලෝ❤❤❤
@nilminiperera2825
@nilminiperera2825 4 ай бұрын
Congratulations ❤
@sureshsenavirathne545
@sureshsenavirathne545 7 ай бұрын
Well done girls 🇱🇰
@smhs3313
@smhs3313 6 ай бұрын
❤️❤️❤️❤️❤️💪💪💪👌👌👌
@nalinikulararthna1737
@nalinikulararthna1737 4 ай бұрын
Congratulations...
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 7 ай бұрын
❤❤❤❤❤❤❤
@sf9714
@sf9714 6 ай бұрын
නදීෂාට මොකද වුනේ, 3-4 යෂ්ටි හුවමාරුව දුර්වලයි.
@tonysaparamadu8082
@tonysaparamadu8082 7 ай бұрын
❤❤❤ sil lanka
@vimukthikumara1419
@vimukthikumara1419 7 ай бұрын
If we had Uttara here in the team we would have won Gold
@AnuradhaRathnayake87
@AnuradhaRathnayake87 5 ай бұрын
තව ටිකක් දුර තිබ්බනම් අනිවා Gold එක ගන්නවා.....
@ravanchandil
@ravanchandil 10 күн бұрын
Ehema Dura wenas karanna behe.. nithi wirodi
@jeewanalakruwan419
@jeewanalakruwan419 6 ай бұрын
දිල්ෂි කුමාරසිංහට මොකදවුනේ කෙල්ල නෑනෙ
@dineshdissanayake9145
@dineshdissanayake9145 7 ай бұрын
Pattai❤
@lakigaril123arangalla6
@lakigaril123arangalla6 6 ай бұрын
Tharushi medals bara gaanak berala dila thiyanawa 😮😊
@WasanthaKumari-n1f
@WasanthaKumari-n1f 6 ай бұрын
😊
@sriyanimanolatha6059
@sriyanimanolatha6059 6 ай бұрын
Tharuuuuuuuuuu
@GihanLakshitha-ue5cm
@GihanLakshitha-ue5cm 27 күн бұрын
Weldan 🎉
@udomnildam1082
@udomnildam1082 4 ай бұрын
เยี่ยมมาก
@Soysa421
@Soysa421 4 ай бұрын
❤❤❤❤❤ tharushi
@chandrathilakahiyarapitiya
@chandrathilakahiyarapitiya 6 ай бұрын
රටට මැණිකක් බුදු සරණයි පුත්ෆ
@indikajayadewa5889
@indikajayadewa5889 6 ай бұрын
Well done tharushi❤❤❤
@whatsad5579
@whatsad5579 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sumithmadushanka629
@sumithmadushanka629 6 ай бұрын
Tharushi anagathe ape ❤️🇱🇰
@devamanikwt7255
@devamanikwt7255 5 ай бұрын
ගෝල්ඩ් එක ගන්න තිබ්බ අනේ
@narayanapadmini7591
@narayanapadmini7591 6 ай бұрын
raththaran Kella 2 gatta sathutuy.
@RUWNTHISadamali
@RUWNTHISadamali 6 ай бұрын
❤❤❤❤❤❤😂
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 7 ай бұрын
එක්කෙනයි හරියට දිවුවෙ
@pubuduneranjan957
@pubuduneranjan957 6 ай бұрын
4 දෙනාම හරියටම දීව යකෝ😂 උන් හොඳට ට්‍රේන් කරපු කෙල්ලෝ බලල බනින තරම් ලේසි උනා නම්.ඔක්කොම උන් මෙඩ්ල් ගේනව.මෙතන තුන් වෙනි කෙල්ලගෙ විතරයි පොඩ්ඩක් ටයිමින් අවුල් උනේ
@Bandaranayaka7
@Bandaranayaka7 6 ай бұрын
Sri lanka❤ big story , big heart , would changer only sri lankan . But Smoll contrary ❤❤ Congratulations sri lankan 🎉🎉
@user-indikasrilal2024
@user-indikasrilal2024 6 ай бұрын
❤❤❤
@harshsiriwarne9069
@harshsiriwarne9069 7 ай бұрын
@chandanaprmalal9680
@chandanaprmalal9680 7 ай бұрын
❤❤❤❤
@mallikabopegedara9654
@mallikabopegedara9654 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@fathimaazra9898
@fathimaazra9898 4 ай бұрын
😊
@damithprasanna2816
@damithprasanna2816 7 ай бұрын
3 weni kena tawa poddak adala dunnanm gold eka
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 6 ай бұрын
හැමෝටම සුභ පතනවා. විශේෂයෙන් ම තරුෂි දුවට . ❤❤❤❤❤
@dayawansatv6699
@dayawansatv6699 6 ай бұрын
Srilankan Second and third runners ran very poor running, weren't there any two more girls in srilanka to take part in this competition.?
@sanjayaalwis4526
@sanjayaalwis4526 6 ай бұрын
Great run Tharushi....❤
@songmusicprabash1856
@songmusicprabash1856 7 ай бұрын
congratulations srilankan ❤❤❤
@charithmadusanka1281
@charithmadusanka1281 6 ай бұрын
Tharushi..❤🔥 congratulations Sri Lankan Team🔥❤
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 6 ай бұрын
වියට්නාම් මුල් තිදෙනා වට භාගයක් විතර ඉදිරියට දාල දීල තිබ්බේ නැති නම් ගෝල්ඩ් මෙඩල් සොරි තමයි. බලධාරීන් කියන නරුමයින් තරුෂි වාදේ දක්ෂතා පෙන්විය හැකි තව කී දෙනෙක් අකර්මණ්‍ය කරලා ඇතිද ලංකාවේ සමාජ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුමයි. ලොව ඉහලටම යා යුතු රටක් හිගාකන අකර්මන්‍ය ජාතියක් කලේ සුද්දා නොවෙයි කලු සුද්දෝ
@singha4758
@singha4758 6 ай бұрын
හැතිකරෙ ඇයි අපේ එව්න්ට කැමරාව හැරෙන්නේ නැත්තේ . අපේ රියල් යක්ෂනියෝ 😍🙏🙏🙏🙏🙏☸️
@jjhghjoojv
@jjhghjoojv 7 ай бұрын
Dissanayake too close❤❤❤❤
@SunilPerera-l9x
@SunilPerera-l9x 4 ай бұрын
අපේම දිරිය දියණියෝ .....
@shamsamoon9231
@shamsamoon9231 6 ай бұрын
Antima ekkanay hidalgo thamai 3 weni ekkena kaawa
@DN-yh3ox
@DN-yh3ox 7 ай бұрын
Dilshi නැද්ද දැන්
@rohanekanayaka4379
@rohanekanayaka4379 6 ай бұрын
tharushi Golden girl in sri lanka
@sujaniwarnasuriya3158
@sujaniwarnasuriya3158 6 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 bs
@nishanthimahawithana8916
@nishanthimahawithana8916 6 ай бұрын
❤great🎉
@DilanDilray123
@DilanDilray123 2 ай бұрын
අන්තිමට තරැෂි අර ක්‍රිඩිකාව පහු කරල 2 තැනට ආවා අන්තිමට රිලේ යෂ්ටිය දීපු කෙනා තත්පර ගාණකට කලින් දුන්නා නම් රන් පදක්කම්🥇🥇🥇 අපේ වියට්නාමය 🇻🇳🇻🇳🇻🇳කැලේ...කමක් නැහැ රිදී එකත් හොදයි....අරන් නැත්නම් රිදී....🥈🥈🥈
@adariyasinghe127
@adariyasinghe127 7 ай бұрын
Congratulation Srilanka and also Vietnam.
@MyChannel-zu6rl
@MyChannel-zu6rl 6 ай бұрын
කකුල් කැඩිච්ච අශ්වයො දෙන්නෙක්ම ඉදලත් ඔහොම ආවනම්
@sriyanimanolatha6059
@sriyanimanolatha6059 6 ай бұрын
😢😢😢😢😢😢😢😢😢
@jagathkalpana7936
@jagathkalpana7936 7 ай бұрын
මුල් 3 දෙනා ගම කෑවා....
@TheFlashmark
@TheFlashmark 7 ай бұрын
timing balanna. 3rd eka dupwapu ekkana witharai awul. anith runners lage timing walin apita kiyanna baha nathnam
@thilinaalahakoon5550
@thilinaalahakoon5550 7 ай бұрын
🔥🔥🔥🔥
@uudduu221
@uudduu221 7 ай бұрын
1 2 hariyata awa nam ada 1 srilanka
@manjusri8212
@manjusri8212 6 ай бұрын
අනෙ අපේ කෙල්ලෝ කොල්ලන්ට අපේ ප්‍රණාමය
@bathiyaadikari779
@bathiyaadikari779 7 ай бұрын
Dilshi kumarasinghe hitiyanam gold eka ape wenawa
@BukaPapa
@BukaPapa Ай бұрын
කෙල්ලනේ ගැම්මක් තමා 💯🔥
@udaya1900
@udaya1900 6 ай бұрын
Well done leons we love you...
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 6 ай бұрын
ලස්සනයි....❤❤❤
@anushaperera2422
@anushaperera2422 6 ай бұрын
Congratulations ❤
@gayannusanga43
@gayannusanga43 7 ай бұрын
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤
@KawyaSithumini-nx2zg
@KawyaSithumini-nx2zg 4 ай бұрын
3ples gaththa ek hari Loku deyk ethn denn puluvn uprime thmyi eyla denne❤❤❤❤
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 53 МЛН
13th South Asian Games 400x4 women final
4:47
SL SPORTS
Рет қаралды 741 М.
Asian Athletics Championship 2023- Women's 800m Final
4:48
Athletica Ceylon
Рет қаралды 156 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН