26.පටි ඉච්ච සං උත්පාද සුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

  Рет қаралды 12,719

Dhamsak

Dhamsak

Күн бұрын

Пікірлер: 74
@SankyaniWeerakoon
@SankyaniWeerakoon 5 ай бұрын
සාදු සාදු සාදු🙏
@swarnamandawala7037
@swarnamandawala7037 8 ай бұрын
අරිය උත්තමාවියට තව තවත් දහම් දේශනා කරන්නට ශක්තිය ලැබේවා!!!🙏🙏🙏 සුවපත් වේවා!!! තෙරුවන් සරණයි!!!
@nilanperera884
@nilanperera884 8 ай бұрын
අරිය උත්තමාවියට මෙම යුග මෙහෙවර දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය,ධෛර්යය ලැබේවා!!!
@kumarasiridulani3241
@kumarasiridulani3241 6 ай бұрын
අරිය උත්තමවියනි තවතවත් දේශනා කිරීමට ශක්තිය ලැබේ වා කියා අඨිටාන කරමි .පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා කියා අඨිටාන කරමි .
@salonsasra
@salonsasra 8 ай бұрын
සුවපත් වේවා....
@deepaperera4595
@deepaperera4595 8 ай бұрын
උතුම් බුද්ධ දේශනාවට පණ පොවමින් උත්තම සිරි සද්ධර්ම දේශනාවන් කරන අද කාලයේ වසන අති උත්තම සහ ගෞරවණීය කාන්තා රත්නය ඔබ තුමියමයි...මම වන් කාන්තාවන් මෙන්ම මුලු සමාජයම දහමින් පෝෂණය කරමින් අනේකවිධ බාධක, ගැරහුම් මැද නොසැලී අන් අයටද ඔබ තුමිය අත් විදින නිවීම, සැනසීම ප්‍රායෝගිකව උදා කර දී සංසාර දුකින් මුදවා නිදහස් කරන්නටම අවංක ප්‍රයත්නයක යෙදෙන පිංවන්ත ඔබ තුමියට මෙවැනි උත්තම සිරි සදහම් දේශනා තව තවත් පවත්වාගෙන යන්නට ඇවැසි සියළු ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 🙏 🙏 ඔබ තුමිය ගේ අගය වැටහෙන්නේ ගිනි ගෙන දැවෙන සහ නිවීමක්..සැනසීමක් ඇවැසි මිනිසුන්ටමයි... එවැනි අයටම...සසර බැම්මෙන් මිදෙන්නට අවංක උවමනාවන් ඇති පිං පිරූ උත්තමයින්ටම මේ අති දුර්ලභ සහ අති උත්තම දහම් දේශනා ශ්‍රවණය වෙත්වා ..මේ දේශනා කරන්නා වූ චතු අරිය ධර්ම තාවයම අවබෝධ වෙත්වා 🙏 🙏 🙏 🙏🙏🙏
@chamilarupasinghe3871
@chamilarupasinghe3871 8 ай бұрын
අරිය උත්තමාවියට කායික නිදුක් නිරෝගී සුවය අත් වේවා! පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 8 ай бұрын
සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 අරිය උත්තමාවියනි ඔබ තුමිය වහ වහා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.සාදූ සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 ඔබ තුමියට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි.
@MangalikaKarunathilake
@MangalikaKarunathilake 8 ай бұрын
සුවපත් බවම වේවා !!! උත්තමාවියනි
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 8 ай бұрын
Ariya uththamaviyani oba thumiya abhi mukawa me deshanawa srawanaya karanna tharam ma bhagyawantha una. Oba thumiya kayika suwayen suwapath wewa!!! Deergayu wewa!!!
@punyaamarage7373
@punyaamarage7373 8 ай бұрын
පින්වත් ariyautthamawiyata තව තවත් මෙවැනි desana kereemata ශක්තිය daharyaya ලැබේවා 🙏🙏🙏 .කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏 .උතුම් arihathpalaya ekman දිනකම පූර්ණ වේවායි අධිෂ්ඨාන කරමු .🙏🙏🙏
@ruvinimanawadu909
@ruvinimanawadu909 8 ай бұрын
අරියඋත්තමවියනි තව තවත් දෙශනා කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්යය ලැබේවායි අධිශ්ඨාන කරමි .🙏🙏🙏
@malidesilva7504
@malidesilva7504 7 ай бұрын
SADU SADÙ SADU !!! THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT SIRI SADDARMA DESANA.... PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA ALL OF YOU !!!
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 8 ай бұрын
Sadu sadu sadu oba thumiyata deergayo wewa niwanin niwewa
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 4 ай бұрын
අරිය උත්තමාවියගේ දේශනා ප්‍රාථිහාර්ය තුළින් අපටද නිවන දැන දැක අත්විඳ ගනිමින් සතුටින් සෑම මොහොතක්ම ගතකරීමට අවසථාව උදාවූ බව නිරාමිස සතුටින් යුතුව ප්‍රකාශ කරමි. අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ChamindaLaksiri-gr2md
@ChamindaLaksiri-gr2md 8 ай бұрын
අරිය උත්තමාවියට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 7 ай бұрын
Oba thumiya kayika suwayen suwapath wewa!!! Deergayu wewa!!!
@DpRanasinghe
@DpRanasinghe 7 ай бұрын
උතිතමාවියනි නැවත දෙශනා පවත්වන ස්ථානය අප දැනුවත්කරන්න ඔබතුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
@Dhamsak
@Dhamsak 7 ай бұрын
Call 0710822171
@geethakithulgoda667
@geethakithulgoda667 8 ай бұрын
Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa ariyauththmaviyata niduk neerogi dheergayusha labewa !!!
@kanthirajapaksha8255
@kanthirajapaksha8255 8 ай бұрын
Sadu sadu sadu suwa path weve
@janakidharmasiri7545
@janakidharmasiri7545 8 ай бұрын
EXCELLENT, Suwapath Wewa!
@GracePerera-uy8hy
@GracePerera-uy8hy 7 ай бұрын
අරිය උත්තමාවිය නිදුක් වේවා නීරෝගී වේවා
@NayanaDamayanthi-z7z
@NayanaDamayanthi-z7z 8 ай бұрын
සුවපත් වේවා! ඔබතුමිය ට නිදුක් නිරෝගී , දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි..🙏🏼🙏🏼🙏🏼
@HppHCaldera72
@HppHCaldera72 8 ай бұрын
DEERGAYU VEHVA PINWATH GAYANI GURUTHUMANI BOHOPIN. OBA SAMATA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤
@HppHCaldera72
@HppHCaldera72 8 ай бұрын
Budhu saranai dhevipihitai
@MadumaliBakery
@MadumaliBakery 7 ай бұрын
අරිය. උත්තමාවිය ඔබට නිඩුක් නිරොගීව ධර්ම ප්‍රචාරය කිරීමට ශක්තිය ලබේවා
@JayanthiMirahawaththa
@JayanthiMirahawaththa 8 ай бұрын
Ariya utthamawiya suwapatwewa
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 8 ай бұрын
අරිය උත්තමාවියනී ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් බාවය හා දීර්ඝායුෂ අදිශ්ඨාන කරමි.
@nandaniedharmasena3329
@nandaniedharmasena3329 8 ай бұрын
අරිය උත්තමාවියට කායික නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.
@SriyaniBatuwita
@SriyaniBatuwita 8 ай бұрын
Suwapath wewa
@GaminiWijesinghe-io2wk
@GaminiWijesinghe-io2wk 7 ай бұрын
Suwapthwewa!!!!
@Soma21-v3m
@Soma21-v3m 8 ай бұрын
ඔඛතුමියට..තෙරුවන් සරණයි❤❤❤🙏🙏🙏
@malshi3725
@malshi3725 7 ай бұрын
අර්‍ය් උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත් බව අදිටන් කරමි!!!!
@miththakeshichandimavo5431
@miththakeshichandimavo5431 7 ай бұрын
සාදූ !!! සාදූ !!! සාදූ !!!
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 8 ай бұрын
තෙරුවන් සරණයි
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 7 ай бұрын
Ariya utamawiyata digau wewa!.🙏🙏🙏.
@Soma21-v3m
@Soma21-v3m 8 ай бұрын
සුවපත්..වේවා 🙏✨️🙏✨️🙏✨️
@lalanivanaguru7095
@lalanivanaguru7095 8 ай бұрын
සුවපත් වේවා 🙏🙏🙏
@nawatime_titha
@nawatime_titha 8 ай бұрын
❤❤❤❤
@JagathSome
@JagathSome 7 ай бұрын
Bawa gamana nasimata para kiya dena oba thumiyata ha arahathun wahanseta dirgau wewa.
@malaniabesingha5385
@malaniabesingha5385 8 ай бұрын
Arriya uththamawe obta niduk නිරෝගී suwapath bawaya labewa !
@AruniPadmasiri
@AruniPadmasiri 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤️
@sisildesilva9875
@sisildesilva9875 8 ай бұрын
කැමැත්තට බැඳුනම සං උත්පාද වන බව මා තුළ ක්‍රියාත්මක වන බව මම දුටුවා. දැන් මම සතර කමටහන් වඩලා මේක පාලනය කරගන්න ඕන
@c.p.61
@c.p.61 8 ай бұрын
🌼🌼🌼💐🙏🙏🙏
@priyankaadissanayaka1109
@priyankaadissanayaka1109 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@gunarathnamenike8551
@gunarathnamenike8551 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 4 ай бұрын
Madam obathumiyage deshana ahanna apith pinkara pati ichcha samuppadaya manawa therumgaththa obathumiyata godaak pin
@renukasmanmalee4867
@renukasmanmalee4867 8 ай бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@mahindaedirisuriya7525
@mahindaedirisuriya7525 8 ай бұрын
Suwapathweva 🙏 🙏 🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 8 ай бұрын
🙏🙏🙏
@nalakaravi6341
@nalakaravi6341 8 ай бұрын
Obathumiyata Boho pin
@hemalathaperera5953
@hemalathaperera5953 8 ай бұрын
ඔබතුමිය නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ වේවා උතුම් නිවනින් නිවී සැනසේවා 🙏
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul Ай бұрын
Sadu Sadu Sadu!!! Ariya uththamaviyani oba thumiya kayika suwayen suwapath wewa!!!Deergayu wewa!!!
@sominasomina5017
@sominasomina5017 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@janakaperera7936
@janakaperera7936 8 ай бұрын
හාමුදුරැවරැන්ට වැඩිය ධර්මය දෙසනාකරන්ඩ දන්නවා දිර්ගායුස ලැබෙවා
@ShSh-u7q
@ShSh-u7q 8 ай бұрын
මගේහිතේඇතිවනගිනිනිවාගන්නේඔබතුමියගේදහමිඅහලාමමසවුදිඅරාබියාවේවැඩකරන
@nimalwannigama2604
@nimalwannigama2604 7 ай бұрын
❤😊
@AruniPadmasiri
@AruniPadmasiri 8 ай бұрын
🙏🙏🌹🌹🌹🌹
@malidesilva7504
@malidesilva7504 7 ай бұрын
OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA !!
@banduladias6954
@banduladias6954 7 ай бұрын
ගරු උත්තමාවිය නී මේ ගැබුරැ දේසනාව ප්‍රත්‍යක්ෂ අවබෝධ ය ට පත්වන්නේ ඉතාම සුලු පිරිසකට පමණයි ,,එබැවින් උත්තමාවිය නී දේසනාව අතරමගදී මේ උතුම් දේසනාව ට අපහාස කරන ,වචන අල්ලාගෙන ගොං තර්ක කරන මී හරක් ගැන ගොං වහන්සේ ලා ගැන කතා කරන්න ට එපා ,,නිවන් දැකීමට ඉතාම කැමති අපිට මේ සියලු දේසනා මිල කල නොහැකි මහා මෙරක්,ඔබ තුමියට දීර්ගායු ලැබේවා ,,,
@nandasiriweerasinghe2893
@nandasiriweerasinghe2893 8 ай бұрын
🙏🙏🙏
@SriyaniBatuwita
@SriyaniBatuwita 8 ай бұрын
Suwapath wewa
@HPChandrasiri-s1z
@HPChandrasiri-s1z 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@HandugalaChandra
@HandugalaChandra 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udarajayasanka9377
@udarajayasanka9377 8 ай бұрын
🙏🙏🙏
@JagathSome
@JagathSome 7 ай бұрын
Suwapath wewa
@wasanthasenavirathne6597
@wasanthasenavirathne6597 8 ай бұрын
🙏🙏🙏
@Siri_Sathdamma_Sewhela
@Siri_Sathdamma_Sewhela 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@sithuminasithu2202
@sithuminasithu2202 8 ай бұрын
🙏🙏🙏
@Lilly76485
@Lilly76485 7 ай бұрын
🙏🙏🙏
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma 7 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@wasanthasenavirathne6597
@wasanthasenavirathne6597 7 ай бұрын
🙏🙏🙏
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
අද නිවන් දැකිය හැකියි ,මාතර බ්‍රවුන් හිල්,     සිරි සද්ධම්ම දේශනාව
2:09:05
ආචාර්ය ගයනි රණසිංහ | බුද්ධ භාවනා 2025-01-06
2:10:54
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 10 М.