KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
chutti 30, 31 episodes || චුට්ටි 30, 31 කොටස්
37:31
අහිංසක ප්‍රේමය.❤️(01කොටස.)voice කර ඇත.මියෙන හිරු.#ketikatha #naval #love#writer #writing
10:06
Chain Game Strong ⛓️
00:21
To Brawl AND BEYOND!
00:51
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
චුට්ටි 27, 28 කොටස් || chutti 27, 28 episode
Рет қаралды 13,657
Facebook
Twitter
Жүктеу
1
Жазылу 15 М.
සචීගෙ නවකතා පියස
Күн бұрын
Пікірлер: 84
@priyadarshanikumari505
2 жыл бұрын
Kotas dekak dunnata thanz sachi...napura nathiwa palui ..... ikmanat napurawa genna ane lassansi kathawa
@anomapriyanthi9486
2 жыл бұрын
චුට්ටි රහාද්ට දෙන්න එපා දීර්ටම දෙන්න දීර් චුට්ටි හොයාගෙන එයි 😃😃❤💙👍👍
@yesther3020
2 жыл бұрын
ලස්සනයි කතාව ධීර් තමයි කෙල්ලට ගැලපෙන්නේ ධීර්ව ඉක්මනින් ගෙන්න කතාව ලස්සනයි ❤❤❤❤🥰🥰🥰🥰
@thilakshiappuhami7412
2 жыл бұрын
ධ්ර්වයි කෙල්ලට ගැලපෙන්නේ ඒයා ගොඩක් ආදරේ කරනවා ඒයාට. ඒයාව ඉක්මනින් ගෙන්න සුදු .පුස්තකාලයෙන් තමයි ධීර් ගැන මොනවා හරි හොයා ගන්න පුළුවන්
@nethminirajapaksha9758
2 жыл бұрын
රහද් චුට්ටිට ආදරෙයි වගේ ධීර්ට වෙන්න ප්‍රශ්නයක් තියෙන්නේ අවසානයේ ධීර් ගියේ දුකෙන් වගේ ධීර් චුට්ටි ආදරය කරනවා නිසා වෙන්න ඇති ධීර් ඉක්මනට අවොත් හොදයි කතාව ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️🥰🥰🥰🥰
@ishaniekanayaka1340
2 жыл бұрын
Chutti deerta denna man hithanne deerta asanipayak eka hinda rata giye
@kithumijayalath8566
2 жыл бұрын
මේ වෙද්දි අපේම සහෝදරයන් අපි වෙනුවෙන් සටන් කරනවා .. අරගලයට ජය වේවා ..
@sachigenawakathaiyasa
2 жыл бұрын
❤❤
@gayanrathne8345
2 жыл бұрын
Thanks godak sachii babooo
@sharomabhishek7903
2 жыл бұрын
කොටස් දෙකක් ම දුන්නට තැන්ක්ස් නංගා. ලස්සනයි කතාව. නපුරාගේ නපුරු කැම නැතිව පාලුයි අනේ.
@deepthadilhan5070
2 жыл бұрын
දීර්ට මොකක් හරි වෙන ප්‍රශ්‍නයක් ඇත්තේ නැත්නම් මොකටද සොරි මැනික කියලා ඔලුව අත ගාල යන්නේ
@mahindawidanagamage4727
2 жыл бұрын
නුබ නැතිව සුසුම්ලන ගෙවීයන් හැමරැයක් රිදුම් දෙන මේ හිතට මහා දිග කල්පයක්..💔💔💔 නොදැනුනොත් ඔය හිතට නුබ සෙව්ව උනුසුමක් මගහැරුනු නුබේ නෙත තවම මට මහ මෙරක්.💔💔💔 මතක් උනොතින් යලිත් තිබූ බව සෙනෙහසක් ඇවිත් යනවාද හෙට පැල්පතට නැහැ දුරක් ..💔💔💔💔 නැතත් මට රැකගන්න ඔය හිතේ අයිතියක් ගිනිගත්ත කුලගෙයක මම තවම පතිනියක්.💔💔💔 චුට්ට් ✍️✍️✍️✍️✍️ අරගලයට ජය වේවා🙏🙏
@sachigenawakathaiyasa
2 жыл бұрын
❤❤❤❤❤😘😘
@thilininadisha4778
2 жыл бұрын
Kotas 2k dunnata thanks ane ilaga kotasin wath napura wa genna palui dir nathuwa
@rumeshikamadushani8520
2 жыл бұрын
චුට්ටි සුපර් ඔන්න බලන්නකෝ නපුරාගේ හොර මට්ටු කරගන්න විදිය. නපුරට කෙල්ලෙක් නම් නැ ඉස්තිරෙටම. චුට්ටිය තමා නපුරාගේ මැණික. බලමු අක්කා කතාව ලියන විදිය. ගොඩාරියක් ලස්සනයි කතාව 🥰🥰.
@ajanthapushpakumari3746
2 жыл бұрын
හරි ලස්සනයි මැනික කතාව ධීර්ව ඕනි මැනික කෙල්ල ට ඔයාට බුදු සරණයි පැටියෝ
@tharuayesha9224
2 жыл бұрын
Thanks bonas ekkama dunnata gdk lassanai ane napurage napurukam tika thibbanm thawa maru kathawa
@nilukaudayangani7632
2 жыл бұрын
Ane deerata asanipeyakd eya beheth ganna rata giye neda ikmanata deer genna bs
@ayeshaudayangani4041
2 жыл бұрын
Ane akki rahadh aiyata balaporoththu athikaranna epa dhir pau eyata wena prasnayak thiyenne
@lakmaliprasadanikumari4827
2 жыл бұрын
rahad wai chuttiwai ektu krnko
@ruvinitharaka5088
2 жыл бұрын
Deer apahu ai a Nisa chtti hitha hadagena isarahata jeewat wai❤️kathawak lasanai ada palui ,😒
@ruwanihamid9604
2 жыл бұрын
Akkiyo ane puluwannm kathawa ude dennakooo...deerge rahasa danaganne pusthakalen thama...napura nathuwa nm paluiii..kolla gana danagannakam hadissiy akkiyooo..puluwannm ada bonus epiyak dennakoooo..plzzz..😍😍😍❤️❤️❤️
@madurisubashini9586
2 жыл бұрын
harima lassanai. deerta mokak hari ledak athi nda. balamuko. thanks oyata sudu. 💟💟💟💟💟💟💟💟
@rarudayanganik1274
2 жыл бұрын
Dheer okktama hangana mokk hqri rahasak ati....samahara wita asaneepayak wage......e mokk unat eka ahu wei eyage library eken....ane akki e dennawa ikmnta ekatu karannako wasthuu................thanx ada epi 2k ma dunnata..........😘😘😘😘😘😘😘😘😘🌷🌷🌷🌷
@chamiduniudayangi9002
2 жыл бұрын
Ane akke ikmanin diirva ai gennannako eyala dennava ai ekathu karannako
@asithamadushan4632
2 жыл бұрын
Thank you
@irushikashehani8144
2 жыл бұрын
Ane skki rahad deerta love tamai et ape chutikkita galapenne deerwama tama plss ane ayith eyawa genna plss
@maheshravindra7323
2 жыл бұрын
Harima asawen baluwe eka kotasak wath balanne natuwa hitiye na adanam kathawa ara ara baluwe napura natuwa wadak na appa e tharan lassanata giya nangiyo kathawa
@sachigenawakathaiyasa
2 жыл бұрын
hama jiwithekama idora samayak tynw❤🥰
@himayaramanayake2322
2 жыл бұрын
Thanq kotas 2kma dunnata
@oscreation555
2 жыл бұрын
අක්කි මැනික කතාව දුන්නට ගොඩක් ගොඩක් ස්තූතී.අනේ අක්කි දීර්ව ගේන්නකෝ.නපුර නැතුව කතාව දුන්නට මදී වගේ.😚😚😚😚
@kasunpriyantha1047
2 жыл бұрын
Ane deer aya gennanna akke eya nethewa palui ane
@rashmikavindiya2492
2 жыл бұрын
චුට්ටිට ගැලපෙන්නේ දිර්ම තාම අනේ එයාව ඉක්මනට චුට්ටිට ගෙනත් දෙන්න රහදට chuttiwa දෙන්න එපා
@sunilakwt9822
2 жыл бұрын
❤❤❤❤❤❤❤👍👍👍😍😍😍😍😍😍
@kasunprasad6131
2 жыл бұрын
Lassanai akki thawa epiyak dennakooo❤️❤️❤️❤️
@lahirupathum3051
2 жыл бұрын
Dirta wena prashnayak tiyeno ne eka dana gannakm iwasillak na appa kathawa lassanai
@ashokadesilva1504
2 жыл бұрын
Ada kathawa harima palui wage. Kasada badapu kenek thani unama marama dukak danenne. Mage hithata eka labuna deyak.kathawak unath sachi nangi e ♥dennawa wen karanna epa. Heta udema kathawa denna hode.
@sachigenawakathaiyasa
2 жыл бұрын
❤❤
@shashikaladilrukshi4240
2 жыл бұрын
Ane mnda deerta wena prashnayak menike .
@dhanushimadubashini5102
2 жыл бұрын
Chutikkita Mona hari hoduwawak labenna oni.udenma thawa kotasak denna plz
@gimanthasahiru8047
2 жыл бұрын
අනේ නංගා කෝ මැනිකෙ අද කතාව ඔයා අරගලයට ගියාද කතාව දාන්න පුළුවන් වෙයිද අද 😭😭😭😭😭😭😭😭😘😘😘😘😘😘😘😘
@iroshasanjeevani2240
2 жыл бұрын
දීර් එනවා අනීවා මටත් හිතෙනවා.
@madhushani5334
2 жыл бұрын
ඉක්මනින් දීර්ව ආපසු ගෙන්නන්නකො සචී දීර් නැතිව කතාව පාලුයි වාගේ.එත් රහද් ගැන ගොඩක් දුකයි.එයා අවංකයි නමුත් චුට්ට්ට ගැලපෙන්නේ නම්, නපුරා දීර්වම තමා...අදත් කතාව ගොඩක් ලස්සනයි.......❤️❤️❤️❤️❤️
@theroar_sl
2 жыл бұрын
ධීර් එනවා අපේ චුට්ටිව හොයාගෙන... එයා ආදරේ කරන්නේ චුට්ටියට විතරයි. ඒත් මුලින්ම අපි එයාගේ ප්‍රශ්නේ හොයාගන්න ඕනේ. පවු තුහිනි, ධීර්, රහද් හැමෝම... ආදරේ නිසා විදවනවා..
@fathimarismina4265
2 жыл бұрын
Deerta ledak hedila, treatment walata rata giyada?
@_Krishuuu.
2 жыл бұрын
කොටක් දෙකක්ම දුන්නට තැන්කු අක්කී.... ධීර්ට වෙන ප්‍රශ්නයක් තියෙන්නේ කියලා මට හිතෙන්නේ.. චුට්ටිගේ වගේම මගෙත් ආසම නවකතාව බිදුනු පතිදම් ......
@sachigenawakathaiyasa
2 жыл бұрын
😘😘😘
@gayanikumara1551
2 жыл бұрын
Ane thuhini paw neda.. eth deer wena kenek nisa newe giye deerata mkkhri prashnayak tiye. Balmuko neda
@baddrajayanthi9690
2 жыл бұрын
apita apahu sathuta oniiiiiiiiiii...
@gimanthasahiru8047
2 жыл бұрын
සිතුවිල්ලක් වන්නට මට හැකිවිනම් මතු දිනයක පන්හිඳ දි නුඹෙ දෑතට ලියවමි මම මගේ හිතම එදවස නුඹ දැන ගනිවි මා ලය ඇති නුඹෙ නමින් බැදි සෙනෙහස .
@sachigenawakathaiyasa
2 жыл бұрын
godk lssni godak sthuthi❤😘
@ashokadesilva1504
2 жыл бұрын
Suddi ada kathawa denne nadda.
@hasikadulhani4252
2 жыл бұрын
Dhirta asanaipayakda kiyalat hitenawa.
@tharukamadushani7618
2 жыл бұрын
අනේ මොකක්ද මේ වෙන්නේ එක්කෝ රහද් ඉන්න ඔනේ නැත්තම් ධීර් ඉන්න ඔන්නේ අනේ දෙන්නම් චුට්ටිට ආදරේ උනොත් දුක හිතෙන අවසානයක් වෙයි🥲
@thilininadisha4778
2 жыл бұрын
Ikmanata napura genna pustha kalen deyak labenna
@sampathariyarathna7579
2 жыл бұрын
Thanks darling බෝනස් dunnata...den nam kathawa harima duken thamai kiyawanne....ikmanatama ayeth sathuten kiyawanna puluwan karala denna hodada sudu....
@susukisudari7421
2 жыл бұрын
Thank you ❤ .godak lassanai kathawa
@samudraharshapriya872
2 жыл бұрын
ඈත අහසේ තනි රකින්න තරුවක් වත් නොමැති රැයේ සේපාලිකා සුවද දිගේ නුබ ආවා සිතට මගේ. කදුලක් වත් හිමි නොවනා සමනලයෙකු පතපු දිනේ කදුලක සීතල තිබුණා මගේ කොපුල් තලය දිගේ. පැතුම් විලම කලබාගෙන පැතූ පැතුම් පරව ගියේ ඔබ මට හිමි නැතැයි කියා සුලග පවා සිනා සුනේ.
@sachigenawakathaiyasa
2 жыл бұрын
godk lssni godk sthuthi❤❤
@oscreation555
2 жыл бұрын
අක්කියෝ අදත් කතාව දෙනවා නේද . අනේ අදවත් අපේ චුට්ටියට දීර්ගේ රහස හම්බ වෙයි නේද. 😋😋😋😋
@kaweeshashalomi2523
2 жыл бұрын
Anee isslat godak duk hithendeyknam wenna epa
@deepikadineshbandara2232
2 жыл бұрын
ada kathawa ko
@buddhikaherath9514
2 жыл бұрын
එපි දෙකක්ම දීලා තැන්ක් යූ අක්කියෝ
@warshadhame7775
2 жыл бұрын
ගොඩාක්ම දුකයී..නපුරා (ධීර්) නැනේ..
@Sujeewa-vv6hr
2 жыл бұрын
Lassani godak
@sanjanadisanayaka8848
2 жыл бұрын
මට හිතෙන්නේ සචී මැඩම් චුට්ටිට office room එකේ තිබිලා දීර් ගැන මොනවා හරි දැනගන්න ලැබෙයි..medical report වගේ දෙයක්..මට හිතෙන්නෙම එහෙම ..ඒ දෙන්නව වෙන් කරන්න එපා ..ආසයි ඒ දෙන්නගෙ ආදරේ බලන්න ..ඒත් රහද් අය්යටත් දුකක් දෙන්න එපා ..එයා හරිම හොද කෙනෙක් ..කතාව ඉවර වෙද්දී තුන් දෙනාම සතුටින් තියන්න ...please ..ආදරෙයි මැණිකේ ...😘😘😘😘😍😍😍
@sachigenawakathaiyasa
2 жыл бұрын
😘😘
@dinekanawarathna4534
2 жыл бұрын
ඔෆිස් රූම් එකේදිවත් මොකක් හරි තොරතුරක් ලැබුනොත් නේද?.අනේ මන්ද .මට දුකයි රහද් ගැනත්.එයා චුට්ටිට ආදරෙයි.
@a.psilva4088
2 жыл бұрын
තව කොටසක් ඕනේ
@shanikamaduwanthi6854
2 жыл бұрын
ධීර්ට අසනීපයක් එහෙමද දන්නැ නේද
@deepikadineshbandara2232
2 жыл бұрын
deerta chuttiwa denna radtath kauruhari ei eth oya liyanda hithana widiha wenas karanda epa jeewithe api hithana dema wenawanam kisima rasak nene neda
@sandarenupremarathna.
2 жыл бұрын
Thanks akke..... 🎈❤❤❤❤❤
@kaveeshasandipani1182
2 жыл бұрын
Akkiyoo hetat kotas dekk denwada....iwasillak na kthawa kiywanakn
@DD-vi6tx
2 жыл бұрын
Rahad adarei neda chuttita
@indikaprasad2941
2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dammikakumari4004
2 жыл бұрын
ammoo thanks Kota's 2tema.rahadte chuttiwa denneda hadanne.napurate mokade unee.
@nimeshasandamini8526
2 жыл бұрын
💘💘💘
@gimanthasahiru8047
2 жыл бұрын
අනේ සචි ඔයා අසනිප වෙලාද ඇයි අනේ ඔයා අපිව අතරමං කරන්නේ ඔයා හොදින් කියල දාන්නකො
@Tharu534
2 жыл бұрын
❤️❤️🥰
@dinithilakshani1492
2 жыл бұрын
Ko ane oyage chutti kella
@shamalivinoja8361
2 жыл бұрын
Thuhini rahadta denna epa. Deerta denna.
@visharawickramasinghe4787
2 жыл бұрын
❤💖❤💖❤
@sudarsanibalasingha5106
2 жыл бұрын
Thanks Thanks
37:31
chutti 30, 31 episodes || චුට්ටි 30, 31 කොටස්
සචීගෙ නවකතා පියස
Рет қаралды 15 М.
10:06
අහිංසක ප්‍රේමය.❤️(01කොටස.)voice කර ඇත.මියෙන හිරු.#ketikatha #naval #love#writer #writing
මියෙන හිරු-Miyena Hiru
Рет қаралды 17 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 25 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 16 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 9 МЛН
00:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
28:55
chutti 34 episode || චුට්ටි 34 කොටස || තුන්කොන් ආදර කතාව
සචීගෙ නවකතා පියස
Рет қаралды 14 М.
19:21
යෙනූ 34, 35 කොටස් || yenu 34, 35 episodes
සචීගෙ නවකතා පියස
Рет қаралды 11 М.
17:53
50 Dutch words you MUST know! - Dutch Vocabulary lesson
Learn Dutch With Yas
Рет қаралды 5 М.
1:26:48
“Хусури Ман 18” - качество оригинал 4К. Официально!
Zamonavi Media
Рет қаралды 1,1 МЛН
1:15:29
Сборник Интеллигенты - Мариночка и Аркадий - Уральские Пельмени
Уральские Пельмени
Рет қаралды 150 М.
18:15
Rasa Rahasak (රස රහසක්) | Episode 08 | 11th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 111 М.
20:06
chutti 38 episode || චුට්ටි 38 කොටස
සචීගෙ නවකතා පියස
Рет қаралды 13 М.
20:27
චුට්ටි 21 කොටස || chutti 21 episode
සචීගෙ නවකතා පියස
Рет қаралды 13 М.
19:50
චුට්ටි 40 කොටස || chutti 40 episode
සචීගෙ නවකතා පියස
Рет қаралды 13 М.
16:40
චුට්ටි 42 කොටස || chutti 42 episode
සචීගෙ නවකතා පියස
Рет қаралды 13 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 25 МЛН